Five Million Money Drop | Episode 27 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 327

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +125

    අද වැඩසටහන නම් ගොඩක් ලස්සනයි.. ආදරණීය කපල් එකක්.. ලස්සනට උත්තර දුන්න.. දෙන්නටම සුභ පැතුම්.. 🤗❤👍

  • @suranimaheshadias6097
    @suranimaheshadias6097 ปีที่แล้ว +110

    මෙතෙක් දැකපු හොදම කපල් එක..හරිම වැදගත් පාටයි...ලැබෙන්න ම ඕන සල්ලි ..බුද්ධිමත් පෙනුමක් දෙන්නටම තිබුනෙ...හරිම සතුටුයි .බොරු සෝබන නැහැ ..

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว

      පිරිමි කෙනා විතරයි , අනිත් කෙනාගේ වැඩ දැක්කේ නැද්ද

    • @suranimaheshadias6097
      @suranimaheshadias6097 ปีที่แล้ว

      @@SayuriNimshara 😃

  • @milanpriyankara1648
    @milanpriyankara1648 ปีที่แล้ว +46

    මෙතෙක් ආපු කපල් වලින් මගේ සිත් ගත් කපල් එක congratulations god bless

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +101

    නිහතමානි ෂෝ නැති හොද තරගකරු වෝ දෙන්නෙක් උණුසුමි සූබ පැතුමි 😄❤👍

  • @iselaSG805
    @iselaSG805 ปีที่แล้ว +18

    "තාම මීහරක් ඉන්නවා හම්බන්තොට.." I felt it😂😂😂💔 මරු කපල් එකක්😍 best birthday gift ever for his wife.. how handsome he is❤

  • @sanjurash1912
    @sanjurash1912 ปีที่แล้ว +42

    මෙච්චර කාලෙකට බලපු හොඳම වැඩ සටහන ..බොරු කයිවාරු නැති වන් මෑන් ෂෝ එකක් ..

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +82

    බුදුඅම්මේ හයවෙනි ප්‍රශ්නය හදපු කෙනා තමයි සුපිරියටම හදල තියෙන්නේ ..😁😁😁🤣🤣🤣

  • @Tharushika1224
    @Tharushika1224 ปีที่แล้ว +31

    හරිම ශෝක් මේ දෙන්නා නම්...නෝනා හරිම අහිංසකයි මහත්තයා ජොලියෙ ඉන්නේ Intro එකේ කිව්ව වගේම😂❤ Congratulations both of you❤👍

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 ปีที่แล้ว +57

    අද ප්‍රශ්න ගොඩක් ලේසියි ..බිරිඳගේ සාමාන්‍ය දැනීම අඩුපාඩු තිබුණත් සැමියාට සම්පූර්ණ සහයෝගය දුන්නා ......වෙන අය වගේ තොරතෝංචියක් නැතිව ඒ කාන්තාව කියෙව්වේත් නැහැ .....සුබපැතුම් දෙන්නටම.........ජයවේවා .........💖💖💖💖💖

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      6 වෙනි ප්‍රශ්නෙදි වුණ දෙ දැක්කේ නැද්ද අර ගෑනු කෙනාව ගෙදර තියලා එන්න තිබ්බේ

  • @travelwithharshi800
    @travelwithharshi800 ปีที่แล้ว +12

    බොරු ශෝ නැති හරිම වැදගත් කපල් එකක්.. දෙන්නටම සුභ පතනවා.. 🥰🥰

  • @sumudissanayaka9322
    @sumudissanayaka9322 ปีที่แล้ว +36

    ඇත්තටම මේ වැඩසහනට ආව ලස්සන වගේම නිහතමානී යුවලක්.....අනෙකාගේ මතයට ගරු කරන වගේම් ඇහුම්කන් දුන් දෙන්නෙක් .....Actually I proud both of you and congratulations your future and Be happy always everyday ❤️

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      6 වෙනි ප්‍රශ්නේ දි අනිත් කෙනාගේ මතයට ගරු කරනවා දැක්කාද ඔයා ඇස් කන් පියා ගෙනද වැඩසටහන බැදුවේ , අර ගෑනු කෙනාව ගෙදර තියලා ආවා නම් ඊට වැඩිය හොඳයි.

  • @saliyamadush2827
    @saliyamadush2827 ปีที่แล้ว +8

    ආදරනීය කපල් එකක්. ඒ ගෑනු කෙනා පිරිමියාට ඇහුම්කන් දුන්නා කිසිම කලබලයක් නැතුව ඒකයි ජයග්‍රහණය කරේ ❤❤

  • @madumali192
    @madumali192 ปีที่แล้ว +49

    ෆෝන් එකෙන් බලන අය ඉන්නවද අඩේ මට හිනාවත් නතර කර ගන්න බැරි උනා උබට ඕනනම් උබ පලයන් කියපු විදියට 🤣🤣🤣🤣🤣

  • @paramichamathka143
    @paramichamathka143 ปีที่แล้ว +40

    ❤️❤️ සෙනසුරාදා වෙනකල් ආසාවෙන් බලන් ඉන්න මං ❤️❤️

  • @maleesandaruwani
    @maleesandaruwani 9 หลายเดือนก่อน +2

    යකෝ 6 වෙනි ප්‍රශ්නය..🤣🤣 අපිත් හම්බන්තොට එකේ නිකන් හරිය්ට අය්යෝ..🤣🤣

  • @rasindunavindu2976
    @rasindunavindu2976 ปีที่แล้ว +14

    අපිටත් දිරවන්නෙ නැත්තෙ අඩියක් ඉස්සරහට එන්න කියන එක...ඒ උනට අද ආවෙ සුන්දරම කපල් එකක්

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 ปีที่แล้ว +8

    මේ දෙන්නා හරිම සරලයි නිහතමානියි..💖💖💖💖💖💖 දින්නෙත් එ නිසයි..

  • @asokaranjani4621
    @asokaranjani4621 ปีที่แล้ว +9

    ආසාවෙන් බලපු දෙවැනි වැඩ සටහන දිනපු දෙපළට සුභ පැතුම් ❤️❤️❤️

  • @champiy5006
    @champiy5006 ปีที่แล้ว +9

    Best couple ever. Great job. Very calm well balanced people.
    “හම්බන්තොට තාම මී හරක් ඉන්නවා 🖐🏾👊
    Best wishes to you both
    👏👏👌💐💜🇺🇸

  • @nimnaada
    @nimnaada ปีที่แล้ว +51

    ක්‍රිස් සිල්වර්වුඩ් එකට තිබ්බ එකනම් අපරාදේ කියලා හිතුනා..එහෙනම් මිලියනයක්නේ...
    හැබැයි හොදට වැඩේ කරා..මරු..නියමයි🔥
    ලස්සනයි අද..දෙන්නගෙම වැඩි පණ්ඩිතකම් නෑ..ලස්සනට වැඩේ කරලා දින්නා..🔥❤
    ජය වේවා❤

    • @Hirushanachintha
      @Hirushanachintha ปีที่แล้ว +1

      සිරාවටම ඒක

    • @nisalsupun5947
      @nisalsupun5947 ปีที่แล้ว +2

      ගෑනු එක්කෙනා ඕනෙවට වඩා සුවර්ද සුවර්ද අහනවනෙ. ඒකෙන් තමා ඔලුව වෙනස් උනේ.

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      @@nisalsupun5947 ඔව් ගෑනු කෙනා නිසා තමයි ඒ ප්‍රශ්නේදී ත් සල්ලි හලා ගත්තේ , දෙවෙනි ප්‍රශ්නේදි ත් ගෑනු කෙනා නිසා සල්ලි හලා ගත්තේ , 6 වෙනි ප්‍රශ්නෙදි ගැනු කෙනා දුන්න වදයක් ගෑනු කෙනාව ගෙදර තියලා එන්න තිබුණේ .

  • @nayanapathirana4627
    @nayanapathirana4627 ปีที่แล้ว +17

    මරු නෝනයි මහත්තයයි අනේ.. ශෝක් ඒ දෙන්නා..

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක ปีที่แล้ว

      මරු මහතයා කියන්න. අර මෝඩ හුත්ති නැත්නම් ඒ මිනිහා තව සෑහෙන ගානක් දිනනවා

  • @pushpithanayanajith1037
    @pushpithanayanajith1037 ปีที่แล้ว +11

    චරිත් ගෙ ප්‍රසන්ටින් සුපර්...

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +34

    ඇති යන්තම් කොන්දක් තියෙන පිරිමි කෙනෙක් ආවා.. දකින්නත් සතුටුයි. අච්චර වයිෆ් සල්ලි බෙදලා තියන්න අහද්දි අහද්දි, එපා කියලා නිවැරදි තීරණේ කෙලින් ඉදලා ප්‍රේක්ෂක අපිව සතුටු කරාට ඔබතුමාට ස්තූතියි.. 😂❤🤗

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 ปีที่แล้ว +4

      අනේද කියන්නේ .... මේපාරත් කෙලවන්නමයි හැදුවේ

    • @දිනූ-බ3හ
      @දිනූ-බ3හ ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත . ගෑනූ කෙනා මොකුත් දන්නේ නෑ

    • @anusharanatunga5619
      @anusharanatunga5619 ปีที่แล้ว +3

      ඔව් අනේ මමත් බයේ හිටියෙ wife කියන නිසා කරයි කියලා , ඒත් එයා එයාගෙ තීරනේම හිටියා, එයාට sure නිසා.

    • @d.d.w.2464
      @d.d.w.2464 ปีที่แล้ว +2

      @@anusharanatunga5619 ඔව් තත්පර ගානත් ගොඩක් ඉතුරු නිසා, වයිෆ් කියද්දි කියද්දි අනිත් එකටත් සල්ලි තියයි කියලා මාත් බයේ හිටියේ. ඒ ප්‍රශ්නෙට දීපු වෙලාව කොයි වෙලේ ඉවර වෙයිද කියලා බලන් හිටියේ මන් 😂

    • @anusharanatunga5619
      @anusharanatunga5619 ปีที่แล้ว +1

      @@d.d.w.2464hmm 😀

  • @m.dcreations6607
    @m.dcreations6607 ปีที่แล้ว +7

    දැනට තිබ්බ ඒවගෙන් ආතල්ම එපිය 😹❤️🔥.

  • @sandaliwijesinghe8589
    @sandaliwijesinghe8589 ปีที่แล้ว +13

    They deserve it...Most decent couple we've met in this program, so far

  • @tuandoole4928
    @tuandoole4928 ปีที่แล้ว +8

    the best episode and so far the best charming couple answering with such confidence...may all other contestants follow these two...best wishes

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 ปีที่แล้ว +8

    බොරු ශෝබන නැති වැඩි kiyawili නැති බොරු රැඟුම් නැති බොහොම නිහතමානී දෙන්නෙක් . ගොඩාක් ආසාවෙන් බැලුවේ ada තමයි .

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 ปีที่แล้ว +28

    නිකම් මැරෙන්න ඉදිය මනුස්සයාව heartattack හදල මරනව අම්මො චරිත් ඔයා 😬😬😂ඔමත් කියනවද 🤪🤪

  • @vihangakavinda377
    @vihangakavinda377 ปีที่แล้ว +15

    They played nicely, even wife doesnot know some answers dont push husband to change his decision.❤

  • @nethu5154
    @nethu5154 ปีที่แล้ว +9

    ශෝයි කපල් එක අනේ 😍😍❤️නියමෙට තරග කරා..🔥❤️congratulations 💕🌸

  • @ishu9040
    @ishu9040 ปีที่แล้ว +37

    මේ දෙන්නට මීට වඩා ගන්න තිබුනා අපරාදේ.. වැඩි දැගලිල්ලක් නැතුව හොදට උත්තර දුන්නා.. congratulations 😍

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +3

      පිරිමි කෙනාට සෑහෙන්න ලොකු knowledge එකක් තියෙනවා. නමුත් ගෑණු එක්කෙනාට බැලූ බැල්මට lack of knowledge වගේ. ග්‍රහයෝ ගැන ප්‍රශ්නෙදි quick change එකත් ගත්ත එකෙන් ගොඩ ගියා.

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 ปีที่แล้ว +1

      All can critisize. That is the moment. Even u were there

  • @chamanthijayathilaka5247
    @chamanthijayathilaka5247 ปีที่แล้ว +8

    The best smart played couple so far in this😍😍

  • @iroshhewage
    @iroshhewage ปีที่แล้ว +17

    Eventually, Charith Abeysinghe refrained from addressing that gentleman’s least favorite aspect on his show. Hats off!!

    • @mallikakohona6248
      @mallikakohona6248 11 หลายเดือนก่อน

      අං
      ..... මේ සඳහා රුපියල් රුපියල්

    • @mallikakohona6248
      @mallikakohona6248 11 หลายเดือนก่อน

      අං
      ..... මේ සඳහා රුපියල් රුපියල්

    • @koongahakotuwadchandra
      @koongahakotuwadchandra 10 หลายเดือนก่อน

      ​@@mallikakohona6248 එසසඑවහහ

  • @cbandara82
    @cbandara82 ปีที่แล้ว +9

    Congratulations 🍾🎊🎈🎉 for the victory of the drop… what a nice moment…

  • @chamarihansika125
    @chamarihansika125 ปีที่แล้ว +1

    හරිම නිහතමානී වැදගත් දෙන්නෙක් හරිම ලස්සනයි අද මේ වැඩසටහන ❤❤

  • @thilakkumara4703
    @thilakkumara4703 ปีที่แล้ว +1

    සල්ලි වෙනුවෙන්ම වැඩසටහනට ආපූ ගෑනීයෙක්ගේ, දැනුම තියෙන සුපිරි පිරිමියෙක්. රෙක්ස්පට් බොසා.

  • @m-ichel
    @m-ichel ปีที่แล้ว +17

    අනේ ඒ කෙල්ල හැමවෙලාවෙම හිනාවෙලා ඉන්නේ...ලස්සන කපල් එකක් ⭐

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක ปีที่แล้ว +1

      පක තමා
      ඒ මොඩ ගෑනි හිටියේ නැත්නම් පොර තව සෑහේන ගානක් දිනනවා

    • @m-ichel
      @m-ichel ปีที่แล้ว +2

      @@කසුන්රත්නායක කොහොමහරි ඒ කෙල්ල හුගක් හොදයි...පුලුවන් විදියේ support එකක් දුන්නා අනිත් කෙනාට

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක ปีที่แล้ว +2

      මගුල තමා
      ඔයා හරියට බාලලා නෑ එහෙනම්
      ඒ මෝඩ පිස්සු මගුල නැත්තම් මිනිහට තව දිනන්න තිබ්බා

    • @m-ichel
      @m-ichel ปีที่แล้ว

      @@කසුන්රත්නායක හරි යකෝ දිනුමක් ගැන මුකුත් කිව්වේ නෑනේ මාත්...

    • @m-ichel
      @m-ichel ปีที่แล้ว

      @Hasindu Edirisinghe ඒකනෙ ඔතනට එන හැමෝටම ලොකු දැනුමක් නෑනේ...ඒක තේරුම් ගන්න බෑනේ

  • @manjumadushika14
    @manjumadushika14 ปีที่แล้ว +8

    මිලියනයක්ම ගෙනියන්න තිබුනා. ක්‍රිකට් ගැන අහපු ප්‍රශ්නෙ අපරාදෙ මිලියන තුනක් 🤔 සුභ පැතුම් යුවලට.

  • @SONIC-s98
    @SONIC-s98 ปีที่แล้ว +2

    අර ගෑනි මරු කියවනවා අර මනුස්සයවත් මොංගල් කරනවා

  • @sunilarani4037
    @sunilarani4037 ปีที่แล้ว +11

    Husband intelligent, my Congratulations both of you 👫🎉🎉🎉🎉🎉🎉🎊🎊🎊

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +4

    අද දෙන්නා කිසිම කලබලයක් නැතිව බුද්ධ්මත්ව ප්‍රශ්නවලට.පිලිතුරැ.දුන්නාසුභපතුම්.❤️❤️

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 ปีที่แล้ว +3

    බුද්ධිමත් මනුස්සයෙක්...

  • @MrSamu553
    @MrSamu553 ปีที่แล้ว +8

    වැඩිම මීහරක් ඉන්නේ හම්බන්තොට කියන්නේ 😂 සිරස තමා හොදටම කරේ 😂😂😂

    • @samanmalisamaraweera7905
      @samanmalisamaraweera7905 ปีที่แล้ว

      sirasa Lejjaii , ( Oyalage, Ethula, Kethaiiii ) අප්පිරියයි

  • @dilshanproductions12
    @dilshanproductions12 ปีที่แล้ว +12

    32:10 පට්ට ටෝක් එක ඒක නම් 😅😅😅

  • @kaveesha3914
    @kaveesha3914 ปีที่แล้ว +5

    නියමයි ඒ දෙන්නා 🥰 congratulations 🥳🔥💕

  • @Saki07-22
    @Saki07-22 ปีที่แล้ว +9

    ලස්සනයි දෙන්නම සුභ පැතුම් 🎉️💐❤

  • @sllivebeat
    @sllivebeat ปีที่แล้ว +2

    මේ ප්‍රෝග්‍රෑම් එකේ බලපු පලවෙනි ප්‍රෝග්‍රෑම් එක , සාමාන්‍යයෙන් ටීවි බැලෙන්නෙම නෑ යූටියුබ් එකෙත් අර " ගැහැනු ගැහැනු "කියල සීන් එකක් ගිය එකේ කෑලි කෑලි දැක්කට ෆුල් එපිය ඇති කියල දැනන් හිටියෙ නෑ , අද නිකමට වගේ මගෙ නම වගේ නමක් ටීවි එකේ කිව්ව නිසා, ගෙදර කට්ටිය බලනව ඇහිල ප්‍රෝග්‍රෑම් එක බැලුව , මම හිතන්නෙ දැනට ටීවි එකේ ලංකාවේ චැනල් වල බලන්න පුලුවන් එකම වැඩසටහන මේක වෙන්න ඕනෙ , කමෙන්ට් එක දැම්මෙ ඒක කියන්න ඕනෙ නිසා well done sirasa 🔥 , ප්‍රසන්ටර් නම් සුපිරි වැඩේ ගැලපෙන්නම කරනව .

  • @pradeepsanjeewa254
    @pradeepsanjeewa254 ปีที่แล้ว +5

    කොල්ල පට්ට කෙල්ල මෝඩයි

  • @musicplaye4510
    @musicplaye4510 ปีที่แล้ว +1

    Me program ekata awa aya atharin man dekapu hodama denna oba depala.. lebunath nolebunath hina wela inna ona.. jaya vewa.. ❤🙏

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 ปีที่แล้ว +7

    අනේ ඒ couple එකහ්..❤️❤️❤️

  • @RO.MUSIC87
    @RO.MUSIC87 ปีที่แล้ว +22

    ගෑණු කෙනාට නම් කිසිම අයිඩියා එකක් නෑ උත්තර ගැන. කිසිම සපෝට් එහෙකුත් නෑ මිනිහට 🙄

  • @nisalsupun5947
    @nisalsupun5947 ปีที่แล้ว +3

    තාම මීහරක් ඉන්නවලු හම්බන්තොට 😂😅
    අම්මෝ 😂

  • @Nalimkumara
    @Nalimkumara ปีที่แล้ว

    ඇත්තටම මේ වැඩසහනට ආව ලස්සන වගේම නිහතමානී යුවලක්...... ෂෝ නැති හොද තරගකරු වෝ දෙන්නෙක් උණුසුමි සූබ පැතුමි 😄❤👍 ❤❤❤

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 ปีที่แล้ว +8

    තාම මී හරක් ඉන්නවලු හම්බන්තොට ...😁😁😁

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 ปีที่แล้ว +2

    Super Episode....Lovely Couple....❤❤Hambanthota Question Is Awesome..😉😉😜😜But it is Best...Good Luck Sirasa..

  • @pmdissanayake833
    @pmdissanayake833 ปีที่แล้ว +4

    My favorite programme ❤️ 5 million money drop 💖💰💰💰

  • @praneethyasarathn2
    @praneethyasarathn2 ปีที่แล้ว +1

    Good family this is the way u make decisions about any thing family 👪

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 ปีที่แล้ว +5

    You showed the maturity..congrats...!

  • @supunrajakaruna7925
    @supunrajakaruna7925 ปีที่แล้ว +4

    ගෑණු කෙනානම් මෙලෝ රහක් නෑ. පිරිමි කෙනා නියමයි. ඔයිට වඩා තව සල්ලි ගන්න තිබ්බ.. පිරිමි කෙනා බුද්ධිමත්.. 🥰🥰සිල්වහුඩ් තමයි මට අවුල 😓Any way. Good luck your future. 🙏🙏🙏

  • @kasunindika2766
    @kasunindika2766 ปีที่แล้ว +4

    ජයග්‍රහණයේ රහස පිරිමියාට සවන් දීම

  • @anusharanatunga5619
    @anusharanatunga5619 ปีที่แล้ว +39

    අද දෙන්නම හොදයි .හැබැයි ගෑනු කෙනා මොකුත් දන්නෙ නෑ.. පිරිමි කෙනා ගොඩක් දක්ෂ යි.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว +1

      dan naththe naa, habai eata uttara gana sure ekak naa… e husbandnm adarshet ganna watina charithayak, such a confident man 👍

    • @seny3053
      @seny3053 ปีที่แล้ว

      එහෙම කියන්න එපා. මෙතන අහන්නෙ කොච්චර පොඩි පරාසයක්ද..

    • @anusharanatunga5619
      @anusharanatunga5619 ปีที่แล้ว

      @@seny3053 ඔව් ඔව් අනේ අපිත් කතා කරන්නෙ මෙතැනදී ගැන තමා, නැතුව ඉතින් අපි කොහොමද කියන්නෙ wife මේ ලෝකෙ කිසිම දෙයක් දන්නෑ කියලා. මොකද අපි එයාව දන්නවාද. මේ වෙලාවෙ නම් එයාට වඩා husband දන්න බව තේරුනා.

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      ඇත්තමයි ගෑනු කෙනා ගෙදර තියලා එන්න තිබුණේ

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      @@udanigunarathne6693 ඇත්තමයි...

  • @Chamuchari
    @Chamuchari ปีที่แล้ว +8

    මෙතෙක් කාලෙට ආපු සුපිරිම couple එක...❤️

  • @suranganisamaraweera3914
    @suranganisamaraweera3914 ปีที่แล้ว +2

    මෙම වැඩසටහනේ අද තමයි කොන්ද පණ ඇති පිරිමියෙක් ආවෙ.

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 ปีที่แล้ว +7

    සිල්ලර කාසි සද්දෙ නැඟුවට මුදල් නෝට්ටු හඬක් නගන්නෑ. ඒ වගේ උගත්කම සහ ඇසූ පිරූ අත්දැකීම් අඩු අය ආවාම බොරු සෝබන කතා කිය කිය නටනවා විතරයි . ඒත් මේ කපල් එක සමාජයේ හොඳ තැනක ඉන්න ජීවිතේ අත්දැකීම් තියෙන උගත් යුවලක් කියල පේනවා ඇවිත් හැසිරෙන විදියෙන්.

  • @DogLove459
    @DogLove459 ปีที่แล้ว +1

    episode 27 baluwa kamathima episode eka uncle thamai lassanatama game eka play kare🎉

  • @bhashiniranathunga411
    @bhashiniranathunga411 ปีที่แล้ว +7

    A lovely couple ❤️ congratulations

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 ปีที่แล้ว +39

    මහත්තය තනියම ආව නම් මීට වඩා දුරකට යන්න තිබ්බා

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      👍👍👍

    • @suranirodrigo6350
      @suranirodrigo6350 11 หลายเดือนก่อน

      තනියම ආව න්ම් සල්ලි ටික වෙලාවට තියා ගන්නත් බෑ😅

  • @catstorieswithRuvi
    @catstorieswithRuvi ปีที่แล้ว +9

    බොරු show නැති couple එකක් 👍🏻👍🏻

  • @she_2001
    @she_2001 ปีที่แล้ว +2

    Wow❤️❤️❤️ congratulations my loving friend dinali & vidura aiya proud of you guyz

  • @redheart4894
    @redheart4894 ปีที่แล้ว +6

    තාම මීහරක් ඉන්නවා කීවෙ නාකි මයිනා ට පුක දෙන උන්ට 😁😁

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +8

    CONGRATULATIONS TO BOTH OF YOU❤🎊️🎉️

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +3

    Wow.....❤❤❤❤❤❤❤Congratulations....Vidura & Dinali...❤❤❤❤😍😍😍😍😍😍😍

  • @amithanandathero6268
    @amithanandathero6268 ปีที่แล้ว +6

    අද වැඩ සටහන සුපිරි ❤️❤️❤️

  • @dloved4456
    @dloved4456 ปีที่แล้ว +4

    Beautiful wife and smart husband congratulations 🎊 👏 💐

  • @pushpakumara6428
    @pushpakumara6428 ปีที่แล้ว +5

    සුපිරි යි අන්කල් ඔයා

  • @pushpikawajirakanthi5722
    @pushpikawajirakanthi5722 ปีที่แล้ว +28

    අනේ මේතරම් දක්ෂ හස්බන්ඩ් කෙනෙක්ගෙ උත්තර විශ්වාස නැති වයිෆ් කෙනෙක් 😪
    සුබ පැතුම් !

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +5

    හම්බන්තොට තවමත් හරක් ඉන්නවලු කොහොමද ඒක ..🤣🤣

  • @LakshanWasalage
    @LakshanWasalage ปีที่แล้ว +1

    ගෑණු එක්කෙනාට පට්ට නෙගටිව් ඇටිටියුඩ් එකක් තියෙන්නේ.. ඒ වගේම දැනුම බින්දුවයි. කිසිම දෙයක් දන්නේ නෑ. අඩුම තරමේ තමන්ගේ විෂය ගැනවත් දැනුමක් නෑ

  • @padminipathinayake6035
    @padminipathinayake6035 ปีที่แล้ว

    නියම වැඩසටහනක් ,බොරු කයිවාරු නැහැ ,ඉතාමත් හොඳ වැඩක් sirasa ජය

  • @nehansanehansa1528
    @nehansanehansa1528 ปีที่แล้ว +1

    අදනම් ලස්සනට තරග කලා🌼🥳

  • @hesh7746
    @hesh7746 ปีที่แล้ว +14

    32:10 වැඩිපුරම කකුල් දෙකේ මී හරක් ඉන්නෙත් හම්බන්තොට තමා 🤣🤣🤣

  • @රේණුෆෙර්ණන්දෝ
    @රේණුෆෙර්ණන්දෝ ปีที่แล้ว +4

    අනේ සෝයි දෙන්න බුදුසරණයි ❤️❤️❤️❤️

  • @samanseeliperera3006
    @samanseeliperera3006 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ජය වෙිවා

  • @marsamuel325
    @marsamuel325 ปีที่แล้ว +4

    Beautiful couple.... belated Birthday wishes to you.. don't know when this was recorded.. congratulations..... you both played very well...

  • @ajithgamage94
    @ajithgamage94 ปีที่แล้ว +11

    Sirasa Five Million Money Drop 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dahanaka7758
    @dahanaka7758 ปีที่แล้ว +1

    ගොඩක්. ලස්සනයි. දෙන්නටම. සුබ. පැතුම් 🌹

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +1

    Lovely couple a.. 🥰🥰🥰

  • @jeewanthadisanayake2541
    @jeewanthadisanayake2541 ปีที่แล้ว +10

    හැමදාම කව්රුහරි දිනනවනම් දිනන්නෙ මහත්තුරු නිසා.... ❤

  • @claudwign1722
    @claudwign1722 ปีที่แล้ว +3

    I think in this 27 Episode first time a couple got lots of money. Congratulations.

    • @dloved4456
      @dloved4456 ปีที่แล้ว +4

      Ai laksha 14k dinne. Danne nadda

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว

    Good luck !!! 🌷🌷👌👌👍👍 husband හරිම බුද්ධිමත් සහ wife හරිම නිහතමානී👌 ටිකක් ඇයගේ දැනුමත් වැඩි වුණානම් ඔබලා දෙදෙනාට මීට වඩා ලොකු මුදලක් දිනන්න තිබුණ ,,, නමුත් ඔබලා දෙදෙනාගේ අව්‍යාජ නිහතමානී කමට හරිම ආස හිතුනා 👍 ඒ නිසා තමයි දිනුවේත් 👏👏👏 happy birthday to you ඩිනාලි !!! 🌷 ඩිනාලි ඔබ හරිම වාසනාවන්තයි ඔබේ husband හුඟාක් බුද්ධිමත් මහත්මයෙක් වාසනාවන් !!! 'May god bless both of you !!!

  • @MaliyaOnTube
    @MaliyaOnTube ปีที่แล้ว +3

    Lovely couple ❤️

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 ปีที่แล้ว

    Well done charith great job done

  • @nicolaransiwijesinghe4752
    @nicolaransiwijesinghe4752 ปีที่แล้ว +4

    Congratulations to both of you!! ❤️💐

  • @ajithivi6736
    @ajithivi6736 ปีที่แล้ว +6

    සුමුදු සයනෙ සිංදුව තියෙන්නෙ බඹරු ඇවිත් නෙමෙයි , හංස විලක් චිත්‍රපටයෙ !

    • @ajithivi6736
      @ajithivi6736 ปีที่แล้ว

      තුන්වෙනි යාමය නෙමෙයි හංස විලක් චිත්‍රපටයෙ

  • @MiranUmayanga
    @MiranUmayanga ปีที่แล้ว +3

    Best episode so far ❤

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +7

    Really appreciate it 🙂

  • @Iresakumari-h4w
    @Iresakumari-h4w 9 หลายเดือนก่อน

    සෙරසුරාද එනකම් මග බලන් ඉන්න මම ❤

  • @chathuraperera791
    @chathuraperera791 ปีที่แล้ว +1

    එන මිනිස්සු බලලා quick change එක ගන්න විදිය කියලා කියන්නෙ.සමහර අයගෙන් අහනවා quick change ගන්නවද නැද්ද කියලා,නෑ කිව්ව ගමන් game එකට යනවා.මේකෙදී ග්‍රහාය හොද නැද්ද උත්තරේට ඉගි දීලා බලෙන් ගන්න කියනවා වගේ...
    However හොද couple එකක්...

  • @namalfernando8155
    @namalfernando8155 ปีที่แล้ว +1

    තිරණ නමි තිරණ

  • @dilekamadushani383
    @dilekamadushani383 ปีที่แล้ว

    සුපිරි e husbn maara දක්ෂයි.good luck ♥️♥️♥️♥️♥️