කොණ්ඩෙට ඩැමේජ් නොකර හරියට hair colour කරමු |Colouring hair without bleaching|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 117

  • @pushpakumari3528
    @pushpakumari3528 ปีที่แล้ว +6

    Oya vidio aka mara lassanata karanawa nangio.....wel wataram neee....katiyan hema dama kiwwa....thank you so much....♥️♥️♥️♥️

  • @ns3787
    @ns3787 9 หลายเดือนก่อน +1

    Mata kiyandako cream ekai developer ekai mix karana ratio eka mokakda kiyala. Dekenma kocchara pramanayak bowl ekata danda oneda? Konde damage wenne neha neda mewagen

  • @TharusithNikeshan
    @TharusithNikeshan 9 หลายเดือนก่อน

    Oya lassanayi ane 🥰

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 ปีที่แล้ว +9

    Evon එකේ මේ colour එක මොකක්ද ? මොකක්ද colour code එක අක්කේ මේකේ

  • @RanBba
    @RanBba 23 วันที่ผ่านมา

    Akke air dryer ekk naa hby straighter eken heat krgnna brid

  • @pabasaragunawardana3503
    @pabasaragunawardana3503 ปีที่แล้ว +2

    straight karala kochchara kalekinda colour ekak karanna hoda?

  • @MalkiAmasha-cs7ng
    @MalkiAmasha-cs7ng หลายเดือนก่อน

    Hair color eka bellose eke wela developer eka evon eka dala mix krla ganna brida??

  • @ruwanthikarajarathna-ssdrt
    @ruwanthikarajarathna-ssdrt 11 หลายเดือนก่อน

    Akkii..mn jeseca kiyla white colour ekak genawa...eeke colour cream ekai chemical tube ekai tiynwa..eeka gaapuwama gold patak enne..eekata mox krnna tawa amatara mkk hri wargayak tiynwada white colour eka ganna

  • @Sachini1823
    @Sachini1823 ปีที่แล้ว +32

    Background music එක නිසා මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ🤣

    • @sudarikadesilva6893
      @sudarikadesilva6893 11 หลายเดือนก่อน

      Owww

    • @tharii314
      @tharii314 7 หลายเดือนก่อน

      කවුරුහරි අපේ උන්ට කියල දෙන්න ඕන Mid-Side මික්සිං ගැන, නැත්තන් හරියන්නෑ ඕක

  • @thejaperera7117
    @thejaperera7117 ปีที่แล้ว +1

    Thank you darling❤❤❤❤❤

  • @ashiaishu5375
    @ashiaishu5375 ปีที่แล้ว +2

    Hair developer kynne monawd,hair cream eka vitrk apply krnn berida hair ekat nngi pls reply

    • @Thenukidewnethmi
      @Thenukidewnethmi  ปีที่แล้ว

      Developer ekn thamai mix karnne . Ekn aniwarenm one

  • @Leeza0301
    @Leeza0301 11 หลายเดือนก่อน

    Thnk uu akkiiii.... ❤❤❤❤❤❤

  • @KristinaRoshel
    @KristinaRoshel ปีที่แล้ว +3

    Oya vidio eka krddi background music dann epa kiyna ewa ahen na.thanks ahpuwta reply klata ❤😊

  • @tharukipabhashi4449
    @tharukipabhashi4449 ปีที่แล้ว +2

    Music nisa ahenne ne

  • @dinalisachintha3651
    @dinalisachintha3651 ปีที่แล้ว +1

    Oya vedio eka pahiliwa keya denawa akkiyoo ....thank u ❤❤❤

  • @hirunichamodi8391
    @hirunichamodi8391 ปีที่แล้ว +1

    akki ethkot apita aye hair eke tibuna colour ekh ganna beda

  • @kyanfamily
    @kyanfamily ปีที่แล้ว +1

    Nice Kelle🎉

  • @pravindahimesh-x6y
    @pravindahimesh-x6y ปีที่แล้ว +1

    Hair colur cream ekyi developer ekyi gnne kohend

  • @lihinihiranya7209
    @lihinihiranya7209 ปีที่แล้ว +2

    Nanagi oyage videos hodai.eth oyage back ground music eka nisa kisima deyak ahenne na saha oya ballanne can eka diha newi.

  • @chathurisewwandi-b7t
    @chathurisewwandi-b7t หลายเดือนก่อน

    Colour eke numbar eka kiyanna puluwanda

  • @අනු-ද7ළ
    @අනු-ද7ළ 4 หลายเดือนก่อน +1

    මට ඕනි චොක්ලට් ඩාක් එක ඒක තියෙනවා ද ඉවෝන් එකේ

  • @Nicegadgets.
    @Nicegadgets. ปีที่แล้ว

    Blue hair colour ekak thiynw mn gw.eke hariytm ena colour eka balgnn widihk ndd gedr idn.eke ghl thiyenne blue hair colour 0.882 oz kiyl

  • @ChamudiUmasha
    @ChamudiUmasha หลายเดือนก่อน

    Price ek kiynnko plzz

  • @anomadeepthi7117
    @anomadeepthi7117 5 หลายเดือนก่อน

    Hair colour ekai developoer ekai හරියටම මික්ස් කරන ප්‍රමානය කොහොමද..devoloper වල 12%/6% කියලා තියෙන්නෙ මොකක්ද Dr..

  • @nilushadikkubura8093
    @nilushadikkubura8093 ปีที่แล้ว +1

    කලර් එක කරල ඉවර වෙලා කොන්ඩෙ වොෂ් කරන කොට කන්ඩිෂනර් දාන්නෙ නැද්ද

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 3 หลายเดือนก่อน

    Gray hair walata hodada

  • @champikasamarasingha6164
    @champikasamarasingha6164 10 หลายเดือนก่อน

    Hair colour remove karanna kohomada akke

  • @sewwandirathnayaka501
    @sewwandirathnayaka501 ปีที่แล้ว +1

    kochchra kal colour eka thiyenawda

    • @Thenukidewnethmi
      @Thenukidewnethmi  ปีที่แล้ว

      මාස 6ක් විතර වෙනකල් තියෙනවා ඊට පස්සෙ කලර් එක ෆේඩ් වෙනවා ටික ටික

  • @Amendafernando
    @Amendafernando ปีที่แล้ว +3

    Akke background music hinda akkage voice eka clear ahenne na. 😢😢😢

    • @Thenukidewnethmi
      @Thenukidewnethmi  ปีที่แล้ว +3

      එහෙමද 😕 ආයෙ වීඩියො දාද්දි ඒක හදන්නම් 😘

  • @KristinaRoshel
    @KristinaRoshel ปีที่แล้ว +2

    Boilpaper aniwaryada akke

    • @Thenukidewnethmi
      @Thenukidewnethmi  ปีที่แล้ว

      Ow dr 💕 lunch sheet ekk hari kmk nh use karanna puluwan eth hairdryer eka allanawa nm parissamin lunchsheet eka una wena nisa

  • @dulanjalisadamali4477
    @dulanjalisadamali4477 ปีที่แล้ว +4

    Colour box eke name එකයි brand එකයි කියන්නකෝ dear plz......

  • @travelwithlakiya
    @travelwithlakiya ปีที่แล้ว +1

    ❤️❤️

    • @Thenukidewnethmi
      @Thenukidewnethmi  ปีที่แล้ว

      🥰💕

    • @rmuchamara5561
      @rmuchamara5561 9 หลายเดือนก่อน

      Man ma barnd akai colour akai gatta පාට උනා නැනේ ​@@Thenukidewnethmi

  • @menolisachindra4156
    @menolisachindra4156 ปีที่แล้ว +3

    Brand eka kiynnko

  • @GulGul-on1yn
    @GulGul-on1yn ปีที่แล้ว

    Akki me Hair colour Dye keeyadha Mila plz Reply karanna mila vedidha

  • @imeza879
    @imeza879 5 หลายเดือนก่อน

    Background music ek වැඩියි

  • @KristinaRoshel
    @KristinaRoshel ปีที่แล้ว +1

    Colour karanna kalin shampo kranawa witrada conditioner karan nadda

  • @shyamali98
    @shyamali98 ปีที่แล้ว

    Aniwaryenma test karala balannama onida alajik wenawada kiyala akka

  • @sewmirasara6452
    @sewmirasara6452 9 หลายเดือนก่อน +1

    Iye color eka dan ave akki eth color eka penne nanae

    • @Thenukidewnethmi
      @Thenukidewnethmi  9 หลายเดือนก่อน

      Developer mix karaddi aduwen danna athi ekai volume eka adu

  • @sithmibhagya7538
    @sithmibhagya7538 ปีที่แล้ว +1

    ❤❤

  • @saduni87
    @saduni87 ปีที่แล้ว

    Akki use karana body cream eka mokakda kiyannako ??

  • @udeshikajayamini9004
    @udeshikajayamini9004 ปีที่แล้ว +1

    😇🌻💗

  • @hiruniahinsa-mi7wz
    @hiruniahinsa-mi7wz ปีที่แล้ว +2

    Price eka kiyda

  • @h.dharani2886
    @h.dharani2886 8 หลายเดือนก่อน

    ❤❤

  • @OshadiRashmila-re6kh
    @OshadiRashmila-re6kh 9 หลายเดือนก่อน +1

    අක්කේ Evon pack එකේ price කොහොමද දැන්

  • @Sishood405
    @Sishood405 ปีที่แล้ว +1

    Oya use karana eye brow pen or jel mokakkda Dr?, BRAND 1?

    • @Thenukidewnethmi
      @Thenukidewnethmi  ปีที่แล้ว

      Ewa mukuth use karanne nh dr . Lipstick witharai use kranne 🥰

  • @jaye4685
    @jaye4685 11 หลายเดือนก่อน

    Evon hodai da nangi konde ta ammonia free da

  • @indikalakmali2542
    @indikalakmali2542 4 หลายเดือนก่อน

    පාමසි වල නැද්ද

  • @Ti._._._ki
    @Ti._._._ki ปีที่แล้ว +1

    💜🧚‍♀️

  • @sandradilrukshi4390
    @sandradilrukshi4390 ปีที่แล้ว +2

    Colour karpu hair eke colour eka remove kranna kramayak nadda? 🥺 konde e hariya damage wela thiyenne mata e colour eka ain karaganna one 💔

    • @Thenukidewnethmi
      @Thenukidewnethmi  ปีที่แล้ว +1

      බේකින් සෝඩා + ශැම්පො මික්ස් කරලා ගන්න පුලුවන් එතකොට කලර් එක චුට්ට චුට්ට අඩු වෙල යනවා හැබැයි recommend කරන්න නම් බෑ කොන්ඩෙට හොදයි කියලා

    • @sandradilrukshi4390
      @sandradilrukshi4390 ปีที่แล้ว

      @@Thenukidewnethmi Thank you 🥺

  • @nethmibhagya5617
    @nethmibhagya5617 ปีที่แล้ว +1

    💕

  • @aronxxx2243
    @aronxxx2243 10 หลายเดือนก่อน

    මේ කලර් එක No කියන්නකෝ.

  • @nethu7859
    @nethu7859 ปีที่แล้ว

    Me colour namber eka kiyannako

  • @dinalisachintha3651
    @dinalisachintha3651 ปีที่แล้ว +2

    akkiyoo kode blech kara nathuwata kamk nathda...mokada mn asai karana koda yana ganii aya keyala inaa ....oyage colour ekata වැඩිය akkiyoo mn karana hithagena inaa ලා දුඹුරැ colour eka thamaii akkiyoo

    • @Thenukidewnethmi
      @Thenukidewnethmi  ปีที่แล้ว

      කොන්ඩේ බ්ලීච් කරාට කමක් නෑ හරියට මේන්ටේන් කරන්න පුලුවන් නම් , oil treatment , keratin treatment එහෙම කරනවා නම් ප්‍රශ්නයක් නැ 🥰

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว

    Background music eka වැඩී............................

  • @Shehan989
    @Shehan989 7 หลายเดือนก่อน

    කොයිල් කොල නෑනෙ දැන් ලග. Ekat mokadd krann pluwan

  • @SadaranSada
    @SadaranSada ปีที่แล้ว +2

    Developer hari cream hari wedi unoth mokada wenne

  • @nikyniky3004
    @nikyniky3004 9 หลายเดือนก่อน

    කොච්චර කල් තියෙනවද

  • @shenudima
    @shenudima ปีที่แล้ว +2

    කලර් කරාට පස්සෙ ඩැමෙජ් වෙනට කරන්න පුලුවන් විසදුම් මොනාද අක්කෙ 😢

    • @Thenukidewnethmi
      @Thenukidewnethmi  ปีที่แล้ว

      Oil treatment and deap condition treatment karanna puluwan nm hodai

  • @Shaninadee98
    @Shaninadee98 6 หลายเดือนก่อน

    Kiyk und akke

  • @chamunu123
    @chamunu123 ปีที่แล้ว +5

    සැලූන් එකකට ගිහින් කලර් එකක් කරලා බැලුවා නිකමට වගේ 😅 , developer 9 දාලා පළවෙනි පාර බැලුවා ,පාට තැන් දෙක තුනක පාට යාන්තමට ආවා. ආයෙත් developer 12 දාලා බැලුවා . ඒත් වෙනසක් වුනේ නෑ. Belose තමයි brand එක. මගෙ Curl hair එකක් තියෙන්නේ , hair එක ඝනකමින් වැඩ්‍ ටිකක් normal hair එකකට වැඩිය.
    ඔයා වගේ තනියම කරගන්න හදන්නේ 😂 , Dreamron / Belose fashion colour 6.0 - 6.5 අතර වගේ හොද මොකක් වගේ වෙයි ද ? Full hair නෙවෙයි , තැනින් තැන වගේ . ගොඩක් hilight වෙන්නෙ නැතූව colour එක කරගන්න ඕනේ හොදේ.
    උපදෙසක් දෙනව ද ?🙏

    • @Thenukidewnethmi
      @Thenukidewnethmi  ปีที่แล้ว +2

      Developer nm 12% thamai hariynne .. Hair cream ගන්න ප්‍රමාණයටම හරියන්න developer දාගන්න ඕනෙ . එහෙම නැති උනාම තමයි කලර් එකෙ පාට අඩු වැඩි වෙන්නෙ

    • @chamunu123
      @chamunu123 ปีที่แล้ว +1

      @@Thenukidewnethmi Bellose 7.3 එක ගත්තා try කරලා බලන්න කියලා 😅..

    • @sesadithiyumila6268
      @sesadithiyumila6268 9 หลายเดือนก่อน

      ​@@chamunu123e clr eka set unada

    • @anomadeepthi7117
      @anomadeepthi7117 5 หลายเดือนก่อน

      ​@@chamunu123 math gaththa bellos eke 7.4.hari giye na colour ek awem na..oyata hri giyd?

  • @Nadikakumari88
    @Nadikakumari88 10 หลายเดือนก่อน +1

    Ane akki kiyannko.oi okkoma ekatama hambenvada 1290 ta

  • @suba7204
    @suba7204 ปีที่แล้ว +1

    E color eke anke kiyada

  • @SafnaBegam-h7x
    @SafnaBegam-h7x 10 หลายเดือนก่อน

    Colour penna ne

  • @kivindi487
    @kivindi487 ปีที่แล้ว +2

    Brand eka mokk akkee🤔

  • @naturalist7570
    @naturalist7570 ปีที่แล้ว +2

    Personally don’t like the video bcs it’s too much talking

  • @shanikadilrukshi9375
    @shanikadilrukshi9375 ปีที่แล้ว

    Oya coler eka nam ek mokkda

  • @subhashiniwijewardane7816
    @subhashiniwijewardane7816 9 หลายเดือนก่อน

    music is prominent than your voice

  • @sadunimaduwanthi2818
    @sadunimaduwanthi2818 ปีที่แล้ว +1

    අක්කෙ පොයිල් පේපර් නැතුව කර ගන්න බෑද

    • @Thenukidewnethmi
      @Thenukidewnethmi  ปีที่แล้ว +1

      පුලුවන් ඒත් කලර් නොකරපු කොන්ඩෙත් ගෑවෙනවා එතකොට. අනික තමා කලර් එක එන්න ඕනෙ කරන temperature එක ලැබෙන්නෙ නැති නිසා කලර් එක volume එක අඩු වෙනව ලමයො❤️

  • @IndikaSadaruwan-s1v
    @IndikaSadaruwan-s1v ปีที่แล้ว

    Meya danna dayak na kaiya vitharai

  • @dhulstory
    @dhulstory ปีที่แล้ว +1

    කියද ඒක

    • @Thenukidewnethmi
      @Thenukidewnethmi  ปีที่แล้ว +1

      1290 යි මං ගන්නකොට නම්

    • @dhulstory
      @dhulstory ปีที่แล้ว

      @@Thenukidewnethmi නම්බර්එක මොකක්දඅක්කෙ😋

  • @shammimanike509
    @shammimanike509 ปีที่แล้ว +1

    අනේ හරි නැහැ