Sindhu - සින්ධූ || EPISODE 91 || 15th January 2025 || Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 105

  • @lasikalasika5277
    @lasikalasika5277 16 ชั่วโมงที่ผ่านมา +21

    මේ පවන් ලොකු සීන් ඇති😮😮

  • @maliiii8539
    @maliiii8539 16 ชั่วโมงที่ผ่านมา +20

    පවන් අයින්කරන්න. එපා වෙනව. මෙි වාගේ අයට. රස්සා දිලා දුවත් දෙන. මිනිස්සු තවත් ඉන්නවද පවන් අප්පිරියයි🧟‍♀️🧟‍♀️🧟‍♀️🧟‍♀️

    • @i.d.a.gunawardana2452
      @i.d.a.gunawardana2452 15 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

  • @susanthajayasekera223
    @susanthajayasekera223 18 ชั่วโมงที่ผ่านมา +17

    දැන් නම් බලන්න හිතෙන්නෙත් නැහැ වගේ....

  • @tanujalanka4024
    @tanujalanka4024 16 ชั่วโมงที่ผ่านมา +16

    පවන්ට සින්දුව දෙනවට වැඩිය හොදයි සමරනායකට බන්දවන එක

  • @shanikachamindhi8952
    @shanikachamindhi8952 17 ชั่วโมงที่ผ่านมา +25

    පවන් මෙලෝ රහක් නෑ අප්ප මුගේ ඇති ලස්සනකුත් නෑ චරිතෙත් මෙලෝ රහක් නෑ

    • @methuliperera1915
      @methuliperera1915 16 ชั่วโมงที่ผ่านมา

      Sirawatama .pagara nattek wage. Mama nm kudagahaganna kiynawa😂

    • @i.d.a.gunawardana2452
      @i.d.a.gunawardana2452 15 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම

    • @vimalshaniruwanmali7372
      @vimalshaniruwanmali7372 5 ชั่วโมงที่ผ่านมา

      Eknm atha hlo

  • @chandaniperera5734
    @chandaniperera5734 17 ชั่วโมงที่ผ่านมา +15

    පවන්ටත් අයියා එක්ක සාත්තර කියන්න ගියානමි හරි ලොකුකම බහින්න

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 17 ชั่วโมงที่ผ่านมา +9

    අනේ සින්ධු ඔය පවන්ව ගනන් ගන්න එපා කතාවට උනත් කසාද බැන්දාමත් කාලයක් යනකොට රංඩු වෙයි.ලොකුකම තියෙන්නේ 😂

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 14 ชั่วโมงที่ผ่านมา +5

    මංත්‍රීගේ පුතා සින්දුගේ ගෙදර ආවනම් පවන්ගේ ඇස් ඇරෙයි...එතකන් ඉවසමු අපිත්.

  • @AsAs-oc3px
    @AsAs-oc3px 17 ชั่วโมงที่ผ่านมา +19

    පවන් චරිතෙ එපා කියන අයකෙ⁣ේ

  • @ctthrakumarihami9452
    @ctthrakumarihami9452 18 ชั่วโมงที่ผ่านมา +45

    අනේ මේ පවන් කොම්පැණි එකෙන් එල්ල දාන්න. මේ චරිතය දැන් එපා වෙලාද තියෙන්නේ.

    • @sithyalkamya1253
      @sithyalkamya1253 18 ชั่วโมงที่ผ่านมา +3

      ඔවි අප්පා කතාවට උනත් චාටර් මේ පවන්

    • @tanujalanka4024
      @tanujalanka4024 16 ชั่วโมงที่ผ่านมา

      ඔව් අප්පා ආසාවෙන් බලපු කතාව මේ පවන් නිසා අප්පිරියයි

    • @SuraniBashi
      @SuraniBashi 15 ชั่วโมงที่ผ่านมา

      ඔව් පවන් නම් දැන් අප්පිරියයි 😤😤

    • @i.d.a.gunawardana2452
      @i.d.a.gunawardana2452 15 ชั่วโมงที่ผ่านมา

      ඔව් අප්පා

    • @shanuupul8726
      @shanuupul8726 10 ชั่วโมงที่ผ่านมา

      mokada e dadi ara ganith ara ochchara hoda manussayek dala gihin inne

  • @Lila-l1t
    @Lila-l1t 18 ชั่วโมงที่ผ่านมา +11

    පවන් nisa ඔක්කොම එපා වෙලා

  • @sanmalika4996
    @sanmalika4996 17 ชั่วโมงที่ผ่านมา +9

    මටත් එපා වෙලා ඉන්නෙ අයින් කරන්න ඔිනි

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe 16 ชั่วโมงที่ผ่านมา +9

    දැන් පවන් ගෙ මේ රoගනය ඇති නේද ...

  • @nirmansuriyabandara1423
    @nirmansuriyabandara1423 12 ชั่วโมงที่ผ่านมา +3

    සමහර චරිත නිසා රසිකයන් ආදරයෙන් නැරඹීම කළ ටෙලිනාට්‍ය නැරඹීම අතහැර දමනවා. එයින් සිදුවන්නේ එම කලා නිර්මාණය නොවටිනා තත්ත්වයකට පත්වීමයි. පවන් යන චරිතය නිසා මෙම ටෙලි නාට්‍යය රසිකයන් අතර දැන් දැන් අප්‍රසාදයට පත්ව ඇති බව පෙනේ. ඒ ගැන සිත යොමු කර කලා නිර්මාණය ඉදිරියට කරගෙන යාමට සුභ පතනවා.

  • @ChandraniMallika
    @ChandraniMallika 17 ชั่วโมงที่ผ่านมา +5

    සින්දුගෙ තාත්තා හරිම හොඳ කෙනෙක්

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 15 ชั่วโมงที่ผ่านมา +8

    මම සින්දුගේ තාත්තා උනා නම් පවන්ට පයින් ගහලා එලියට දාන්නේ..සින්දුජාටත් පිස්සු ඔය තරම් වැද වෑද පස්සෙන් යන්නේ

  • @LakshikaRasangani-x6b
    @LakshikaRasangani-x6b ชั่วโมงที่ผ่านมา

    පවන්ගෙ ලොකුකම නැති කරන්න දැන් නැත්තම් ඒ චරිතෙ හන්දා කතාවම කැත වෙනවා මිනිස්සුන්ට එපා වෙනවා

  • @sumudissanayaka9322
    @sumudissanayaka9322 3 ชั่วโมงที่ผ่านมา

    සමහර විට මේක තාත්තගෙයි දුවගෙයි plan එකක් වෙන්නත් පුලුවන් පවන්ගෙ හිත දිනාගෙන company එක දියුණු උනාට පස්සෙ පවන්ව අතාරින්නද දන්නෙ නෑ😊

  • @thilakalatha5452
    @thilakalatha5452 18 ชั่วโมงที่ผ่านมา +11

    රට ඉදල ආවෙ හිස් අතින්මද

  • @peshalapela8136
    @peshalapela8136 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @oshiya917
    @oshiya917 12 ชั่วโมงที่ผ่านมา

    ane lamaine aka charitayak vitarai saba jivite a denna ne badinnet hu adarei ❤❤❤❤❤

  • @kusumThilakarathnaThilak-sn6zc
    @kusumThilakarathnaThilak-sn6zc 16 ชั่วโมงที่ผ่านมา +5

    පවන් ලඟ ලොකු සින්

  • @prasannabis8833
    @prasannabis8833 4 ชั่วโมงที่ผ่านมา

    පවන් ගෙ පවුලම එකතු වෙලා company එක වහයි වගේ 🤣

  • @TtyHjwm
    @TtyHjwm 2 ชั่วโมงที่ผ่านมา

    දැන් මෙි පවන් අයින් කරන්ඩ එපා වෙනවා නැත්තමි මෙි චරිතෙට වෙන කෙනෙක් ගන්ඩ කතාව එපා කරවන්නේ නැතුව

  • @NishanthaKalu-o7y
    @NishanthaKalu-o7y 18 ชั่วโมงที่ผ่านมา +1

    Super

  • @indranipemalatha3694
    @indranipemalatha3694 18 ชั่วโมงที่ผ่านมา +15

    පවන් ඕනවට වැඩියි

  • @Hirugirl2004
    @Hirugirl2004 15 ชั่วโมงที่ผ่านมา +4

    පවන් නම් අප්පිරියයි

  • @upulkumara6070
    @upulkumara6070 2 ชั่วโมงที่ผ่านมา

    ඉඹුල්දෙනිය වහාම පවන් කොම්පැනියෙන් අස්කරන්න එතකොට ඌට එකක්වත් නැතිව පාරට වැටෙන්න වෙනවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 15 ชั่วโมงที่ผ่านมา +2

    අය්යෝ මෙි මන්ත්‍රී කොටස චික් විතරක්

  • @ChathurikaWelikumbura
    @ChathurikaWelikumbura 11 นาทีที่ผ่านมา

    පොඩි phone වලින් කොහොමද අනේ IDD call ganne😂😂😂

  • @renukadamayanthi8910
    @renukadamayanthi8910 15 ชั่วโมงที่ผ่านมา +5

    පවන් නිසා නට්‍ය බලන්නත් එපා වෙලා

  • @madumadu8848
    @madumadu8848 16 ชั่วโมงที่ผ่านมา +3

    Kathawa den appiriyai..... Pawan nisa

  • @AruniAruni-vm9pu
    @AruniAruni-vm9pu 17 ชั่วโมงที่ผ่านมา +1

    😊😊😊

  • @NimanthiDinesha
    @NimanthiDinesha 12 ชั่วโมงที่ผ่านมา

    ෂේන්ගේ තාත්තා ඉඹුල්දෙනිය හම්බෙලා කතා කරලා ෂේන්ට සින්දු කැමති කිව්වා නම් හරි.... පවන්ට උන ගැනෙන්න...

  • @AmarasingheAlbert
    @AmarasingheAlbert 15 ชั่วโมงที่ผ่านมา +1

    මේකට නම දාන්න තිබුනෙ ජනක මන්ත්‍රී නෙවෙයි ..""".ඇයි අනේ මන්ත්‍රී """" කියල 😅😅😅😅

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 18 ชั่วโมงที่ผ่านมา +1

    නියම තාතතා...

  • @ruwanbandara9965
    @ruwanbandara9965 18 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍

  • @Shashiiboi
    @Shashiiboi 17 ชั่วโมงที่ผ่านมา +1

    පවන්නම් දැන් වාතයක් වීගෙන එන්නෙ මොන ලොකුකමක්ද මුගෙ මන්ද මානසිකයෙක් වගේ ඌ 😒

  • @mprpsenadeera
    @mprpsenadeera 8 ชั่วโมงที่ผ่านมา +1

    අර කෙල්ල අරහෙම කියද්දි පවනා උඩ යනවා

  • @kumarimm850
    @kumarimm850 11 ชั่วโมงที่ผ่านมา

    අයියෝ මේ පවන් මල මගුලක් එපා කරනවා මේ කතාව බලනඑකත්

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 12 ชั่วโมงที่ผ่านมา +1

    Appo dan pawan nam wadakma na 😮😮😮

  • @Nelum-t9g
    @Nelum-t9g 12 ชั่วโมงที่ผ่านมา

    පවන් නිසා ආසාවෙන්බලපු නාට්‍යයත් එපා වෙනව

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida 17 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි අනේ.....පිස්සු ....බලන්නත් එපා ව්‍ර්ලා

  • @aboodkdawin5212
    @aboodkdawin5212 17 ชั่วโมงที่ผ่านมา +1

    Pawan ayi ochchra ganan ane 😀

  • @ChandraniMallika
    @ChandraniMallika 17 ชั่วโมงที่ผ่านมา +2

    අනේ සමරනායක කෝ

  • @nilukasandamali4847
    @nilukasandamali4847 5 ชั่วโมงที่ผ่านมา

    පවන්ගෙ චරිතෙට සමරනායක ගත්ත නම්⁣ හොදයි

  • @princess6614
    @princess6614 15 ชั่วโมงที่ผ่านมา

    මන්ත්‍රී ගේ ගේදර සාලෙ මයි 12:40

  • @Dilmisandaruwani-e6k
    @Dilmisandaruwani-e6k 14 ชั่วโมงที่ผ่านมา +1

    Sinduge akka me golu lamayada

  • @ප්රිසාමල්ලි
    @ප්රිසාමල්ලි 7 ชั่วโมงที่ผ่านมา

    සින්දුට සමරනායක හොදනැද්ද

  • @SupunSandaruwan-e7i
    @SupunSandaruwan-e7i 10 ชั่วโมงที่ผ่านมา

    මේ රෙද්ද එපා වෙනවා මගුල 😒

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 17 ชั่วโมงที่ผ่านมา

    පවන්ට බනින්න එපා යාලුවනේ සින්දු බදින්නේ පවන් තමයි ඔහොම යනකොට දෙන්න යාලුවෙය්

  • @KumariySandiya
    @KumariySandiya 10 ชั่วโมงที่ผ่านมา

    Pawangae thiyaennae loku shin

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 17 ชั่วโมงที่ผ่านมา +1

    පවන්ගේ මහන්තත්වේ

  • @dinushamadhurangi9147
    @dinushamadhurangi9147 5 ชั่วโมงที่ผ่านมา

    පවන් නම් හරි යන් නෑ .

  • @sujeewaaththanayake1229
    @sujeewaaththanayake1229 16 ชั่วโมงที่ผ่านมา

    Me sindujage akkada koheda saranaya sindujage akka

  • @AsiniTharu
    @AsiniTharu ชั่วโมงที่ผ่านมา

    Pawange charitheta hariyanne matanam hithenne yash wa

  • @OliviaFernando-e8s
    @OliviaFernando-e8s 17 ชั่วโมงที่ผ่านมา

    Oya wage ai ane ai ane kiyana husband la maru neda 😂😅😂😅

  • @damika-ku9ge
    @damika-ku9ge 18 ชั่วโมงที่ผ่านมา +1

    අනෙ පවන් ඔලුව ලොකු වෙලා සින්දුට තිඑන්නෙ ගනන් ගන් නෙතිව ඉන්න

  • @chamindakarunarathna7265
    @chamindakarunarathna7265 18 ชั่วโมงที่ผ่านมา +1

    Pavan gelapenne ane

  • @anushaanusha2723
    @anushaanusha2723 17 ชั่วโมงที่ผ่านมา

    Senta bambuwa tama hamba wenne😂😂😂

  • @hashenhashen9177
    @hashenhashen9177 6 ชั่วโมงที่ผ่านมา

    Pawan higannek karanna Oni kohewath job ekak nodi

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 17 ชั่วโมงที่ผ่านมา

    Api taun akata gihin awath beg akak athe meka rata edan avlla tiyenne his athin

  • @karunachandradissanayake4067
    @karunachandradissanayake4067 17 ชั่วโมงที่ผ่านมา

    කියලා වැඩක් නැ මෙම පවන් දැන් හරියන්නෙ නැ

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw 12 ชั่วโมงที่ผ่านมา

    ඇයි මන්ත්‍රී හැම වෙලාවෙම ඇයි අනෙ ඇයි අනෙ ගාන්නේ

  • @JayanthiSwarnamali-p3x
    @JayanthiSwarnamali-p3x 14 ชั่วโมงที่ผ่านมา

    ඇයි අනේ ⁣ජගත් .කතාවේ හැම කොටසකම ඇයි අනේ .ඇයි අනේ

  • @hemakumari1024
    @hemakumari1024 14 ชั่วโมงที่ผ่านมา

    Pawanui,jagath dennam epa wenawa

  • @dinushikamaduhansi
    @dinushikamaduhansi 14 ชั่วโมงที่ผ่านมา

    මේ පවන් උලමා වදයක් දැන්

  • @ThusharaSamaraveera
    @ThusharaSamaraveera 17 ชั่วโมงที่ผ่านมา

    Mu Ganiyak wagea aiy anea aiy anea wetharai keyannea😂😂😂

  • @nishanthicooray
    @nishanthicooray 18 ชั่วโมงที่ผ่านมา +4

    පවන් ගෙ තරහව ඇති නේද

    • @sujeewarodrigo6492
      @sujeewarodrigo6492 17 ชั่วโมงที่ผ่านมา

      පිස්සෙක් ඌ, ඌව ජොබ් එකෙනුත් අයින් කරල පන්නල දාන්න ඕන

  • @ThusharaSamaraveera
    @ThusharaSamaraveera 17 ชั่วโมงที่ผ่านมา

    Pawan keyannea mokakda thawa Hoda kollo 2 passan Addi Mokakda Mu😂😂

  • @chandaniperera5734
    @chandaniperera5734 17 ชั่วโมงที่ผ่านมา

    පවනයා දැන් දකින්නවත් කැමති නැ මුසලයා නොදකින් ලොකුකම

  • @FirozeeSamsudeen
    @FirozeeSamsudeen 4 ชั่วโมงที่ผ่านมา

    Apooo.... mee pawan nam epaaa

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 17 ชั่วโมงที่ผ่านมา

    Me sinduge Amanda napuri

  • @Hardkuwaitq8
    @Hardkuwaitq8 16 ชั่วโมงที่ผ่านมา

    මොඩ යුවල මන්තිුතුමාට පිස්සු

  • @AsSa-d3d
    @AsSa-d3d 18 ชั่วโมงที่ผ่านมา

    Ou ou nathi kara ganna apa .a daruwa nidanayakne.kapati ammandi😂😂😂😂

  • @DalsiAkka
    @DalsiAkka 16 ชั่วโมงที่ผ่านมา

    සින්දු හොදකෙනෙක් පවන්ගේ අලි ඔලුව

  • @nishanthicooray
    @nishanthicooray 18 ชั่วโมงที่ผ่านมา +1

    පවන් දැන් නම් ඇති

  • @gamingchama8291
    @gamingchama8291 18 ชั่วโมงที่ผ่านมา +1

    💗💗💗

  • @HashiniShashi-h8x
    @HashiniShashi-h8x 15 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️

  • @ramzanrama8456
    @ramzanrama8456 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @DeepikakumariAbenayaka
    @DeepikakumariAbenayaka 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @RamaniJayasuriya
    @RamaniJayasuriya 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @RanjaniKumariHaratha
    @RanjaniKumariHaratha 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @oshiya917
    @oshiya917 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sudarmakumari2762
    @sudarmakumari2762 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤