අඩු වියදමින් රස දෙකකින් කප් කේක් පට්ට ලාබයි😍 | cup cake recipe sinhala | cup cake sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2023
  • easy cup cake sinhala
    බලන්නකෝ මෙහෙම කප් කේක් හදලා මාරම ලාබයි
    චොකලට් කප් කේක් එකට
    බිත්තරයක්
    පිටි-90g
    කොකොවා පවුඩර්-10g
    සිනි-100g
    පොල්තෙල්-20ml
    කිරි-20ml
    ලුණු
    බේකින් පවුඩර් තේ හැදි-1/2
    වැනිලා කප් කේක්
    බිත්තරයක්
    පිටි-100g
    සිනි-100g
    පොල්තෙල්-20ml
    කිරි-20ml
    ලුණු
    බේකින් පවුඩර් තේ හැදි-1/2
    For the chocolate cupcakes
    an egg
    Flour-90g
    Cocoa powder-10g
    Sugar-100g
    Coconut oil-20ml
    Milk-20ml
    salt
    Baking powder-1/2 tsp
    Vanilla cupcakes
    an egg
    Flour-100g
    Sugar-100g
    Coconut oil-20ml
    Milk-20ml
    salt
    Baking powder-1/2 tsp
    ******************
    cup cake sinhala,cup cake hadana hati,cup cake my easy recipe,cake recipe sinhala,my easy recipe cake,cup cake recipe,cup cake recipes,easy cup cake,easy cup cake recipe sinhala,easy cup cake recipe ,cup cake hadana hati,cup cake hadana vidiha,new recipe,easy recipe sinhala,how to make cup cake recipe,cup cake hadana vidiha,my easy recipe,my easy recipe new video,new video sinhala,my easy recipe sinhala,‪@MyEasyRecipe‬
    #cupcakes
    #cupcake
    #easycupcakes

ความคิดเห็น • 34

  • @SushendumiraSdboy
    @SushendumiraSdboy ปีที่แล้ว

    Mmm රස පාටයි thank you ඔයාට

  • @dallaslawrance4549
    @dallaslawrance4549 ปีที่แล้ว

    Thanks so much 🎉❤❤

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @warshapinto3978
    @warshapinto3978 ปีที่แล้ว

    දැන් කාටද මෙ ලස්සන මූන පෙන්වන්නේ...අළුත් වෙනසක්.. ලස්සන යි ස්විටි ඔයා 💖🍰

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว

    ස්තුති

  • @malshafonsekafonseka8610
    @malshafonsekafonseka8610 ปีที่แล้ว

    Icen ek hadana heti video ekk dannko

  • @gaming6815
    @gaming6815 ปีที่แล้ว

    Pol kiri danna puluwanda

  • @madhupeiris6135
    @madhupeiris6135 ปีที่แล้ว

    Coco powder 10g tsp or tbsp walin kiyannako😊

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 ปีที่แล้ว +4

    නංගී රයිස් කුකර් එකේ හරි ලිපේ හරි හදනවා නම් කොහොමද හදන්නේ

  • @thushariperera5762
    @thushariperera5762 ปีที่แล้ว

    Eka cake ekak dala oven eka niwenna thiyanna onida ..... eka laga cake demmata oven ekata mukuth wenne neneda

  • @sitharadananjana2194
    @sitharadananjana2194 ปีที่แล้ว

    Butter danna puluwanda

  • @nuwanthikathilini
    @nuwanthikathilini ปีที่แล้ว

    ❤️❤️

  • @user-ie6oo7je2e
    @user-ie6oo7je2e 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว

    thanks nangi❤️❤️nangi oya kiyapu nozel eka kohomada kaden illanne..mokak kiyalada...

  • @KC-ww3no
    @KC-ww3no ปีที่แล้ว

    Mama hadana cup cakes liners walin galawaganna amaruine. Alenawane...ehema wenne aye????

  • @anjanalakshan1780
    @anjanalakshan1780 ปีที่แล้ว

    Akke cup cake line kohend ganne

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 ปีที่แล้ว

    Biththra nethuwa hadanna berida

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9v 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sanjeewanimenaka976
    @sanjeewanimenaka976 ปีที่แล้ว

    Butter danawa nam kochchara onida

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +1

    පිටියි සීනියි දෙකත් මේස හැන්දෙන් කියන්නකො. කිරන්න එකක් නෑ අනේ.

  • @dzdairy
    @dzdairy ปีที่แล้ว

    Oil wenuwata butter danaanan pramana kohomada ganne

  • @bad_dil_
    @bad_dil_ ปีที่แล้ว +2

    ලිපේ හදන හැටි කියන්නකෝ

  • @rusirulakshan1740
    @rusirulakshan1740 ปีที่แล้ว

    නැන්දෙ ඔයා ගොඩාක් ලස්සනයි ❤️

  • @AyeshaSenanayake-si6wd
    @AyeshaSenanayake-si6wd 8 หลายเดือนก่อน

    👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @sithumanisha3579
    @sithumanisha3579 9 หลายเดือนก่อน

    Mewa rice cookar eke hadanna baida

  • @user-md8ec7ue2e
    @user-md8ec7ue2e ปีที่แล้ว +1

    අනේ ඩියර් කේක් එක ඔක්කොම හයි වෙලා ඇයි මැද විතරක් බැටර් එක එහෙම්මම තියෙන්නේ ..? අමුයිනෙ මැද .. මට තියෙන්නේ හැලජන් අවන් එකක් .. ඒකේ මන් විනාඩි 20ක් වගේ දාන්නෙ කියලා තියෙන විදිහට .. ඒත් මන් ආයි දානවා මැද අමු වෙන නිසා .. එතකොට උඩ හයි වෙලා වැඩි වෙනවා 😔

    • @user-md8ec7ue2e
      @user-md8ec7ue2e ปีที่แล้ว

      @@MyEasyRecipe Heat eka daanne 175ta withra

    • @user-md8ec7ue2e
      @user-md8ec7ue2e ปีที่แล้ว

      Heat eka adu krla , welawa wedi krnnda ?

  • @sonalimenu8049
    @sonalimenu8049 ปีที่แล้ว

    රයිස් කුකර් එකේ හදනවම් කොහොමද හදන්නේ