හිස් වෙස් හා ශීර්ෂාභරණ පැළදීමේ කළ එළි මංගල්‍යය ගජසිළු කලායතනය වල්ගම මල්වාන | Wes Mangalya Episode 06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ගජසිළු කලායතනයේ ඉන්ද්‍රා ජයවීර ගුරු මෑණියන් යටතේ නර්තනය ප්‍රගුණ කල දුවා දරුවන්ගේ හිස් වෙස් හා ශීර්ෂාභරණ පැළදීමේ කළ එළි මංගල්‍යය 2024 පොසොන් මස 08/09 දෙදින වල්ගම ශ්‍රී සුදර්ශණාම විහාරස්ථානයේ පැවැත්වූ වගයි.
    අනුර චන්ද්‍රපාල ගුරුතුමා, නිශ්ශංක අල්ගම ගුරුතුමා ඇතුළු කලා සියලු ම කලා ශිල්පීන්ට හා සංවිධානය කළ හා නන් අයුරින් උදවු උපකාර කළ සියලු ම දෙනාට විශේෂ ස්තූතිය පුදකරමි.
    ( 2024.06.08/09 )
    #dance #srilanka

ความคิดเห็น • 1

  • @tharindibrabashani8301
    @tharindibrabashani8301 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි දරුවෝටික ❤❤❤❤❤