අලුත් අවුරුද්දෙම ඇමති කෙනෙක්ගෙන් මෙහෙම කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น •

  • @LalanthaPerera77
    @LalanthaPerera77 2 วันที่ผ่านมา +8

    අපේ දරුවන් වෙනුවෙන් වැඩ කරන සියලුම සේවක මහත්ම මහත්මීන්ට.. හරි යන්නම ඕනේ හැම පැත්තකින්ම.. බුදු සරණයි දෙවි පිහිටයි...❤

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana 2 วันที่ผ่านมา +22

    මහමෝල් හිමියන්ට රාජ්‍යබැංකු බැංකුවලින් පොලීරහිත ණයදීල තියෙද්දිත් සහල් සඟවාගෙන මිල ඉහලදාල හාල් හිඟයක් ඇතිකලා.එමනිසා මහමෝල් හිමියන්ට ණයනොදී සුළු සහ මධ්‍යපරිමාන මෝල්හිමියන්ට පමණක් සහනදායි ණය ලබාදීමට කටයුතු කරණ්න.

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 2 วันที่ผ่านมา +2

      ඉදිරියේ ඒ දේ කරන බව පසුගිය දිනෙක සදහන් කලා

    • @DineshAththaragama-tj7fb
      @DineshAththaragama-tj7fb วันที่ผ่านมา +1

      ජනදුක හදුනන රජයක් හැටියට ජනතාවගැන හිතල තීනදුගන්න මලිමවට ජයමතමයි අපට විස්වාසයි අපිට හදිස්සි නෑ හරියට කරණ්න

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 วันที่ผ่านมา +28

    ඔතන වැඩ කරන අයට දරුවන් සිටිනම් රජයට සහය දෙන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽අපි රැකගමු අපේරට❤️❤️❤️❤️❤️

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana 2 วันที่ผ่านมา +15

    ඇමති තුමාගෙ කතාවෙන් තේරෙණ්නෙ ආණ්ඩුවෙ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරණ්න බාධාවක් වෙලාතියෙන්නෙ දූෂිත නිලධාරින් වෙන්න ඕන.

    • @shanthagamage2915
      @shanthagamage2915 2 วันที่ผ่านมา +3

      අනිවා පෝර සහනාධාර ප්‍රමාදයත්

  • @HNGArts
    @HNGArts 2 วันที่ผ่านมา +6

    ඔබ සියලු දෙනාට සුබ නව වසරක් wewa. ඒසමගම රජයෙ සියලුම නිලදාරින්ගෙන් ඉල්ලා සිටින්නෙ අපෙ sri ලන්කා මාතාව සමග අපෙ දරුවන්ටසහ ජනතාවට සතුටින් ජිවත් වෙන්න ඉඩ සලසන්න ස්තුති.,🙏 🙏 🙏 🙏 🙏 .

  • @YapaMalinda
    @YapaMalinda 2 วันที่ผ่านมา +25

    කෘෂි පාරික්ෂන නිලධාරි වගා බිමට එවන්න කඩේ මුදලාලිගෙන් කෘෂි උපදෙස් ගන්නා තාක් මේ රටේ කෘෂි නිෂ්පාදන ඉහල නැංවිය නොහැක ඒ ගැන වැඩි අවදානයක් යොමු කරන්න

    • @sirilakwijekumara7278
      @sirilakwijekumara7278 วันที่ผ่านมา

      අපි බඩඉරිංගු වගා කළා , දැන් කරන් නෑ අලි නිසා ඒ නිසා ඒවාට විසඳුම් දෙන්න

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 วันที่ผ่านมา +11

    රාජ්‍යයය සේවකයෙනි සියලුම භේද අමතක කර මතු ඉපදෙන දාරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුලු මාලිමා රජයට හදවතින්ම සහය වෙන්න
    සුබ අලුත් අවුරුද්දක් ජනාධිපතිතුමා Namal මැතිතුමා ඇතුලු ඔබ සැමටම ❤❤❤

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 2 วันที่ผ่านมา +9

    ගොවියට ඉඩම් ටික්ක රජයෙන් දුන්නා.විසාල දනස්කන්දය වැයකරලා වාරිය මාර්ග සකස්කර දුන්නා.කුබුර වැඩකරගන්න උපකරන වැට්ටෙකෙන් නිදාහස් කර දුන්නා.බිත්තර වී ටික නොමිලේ දුන්නා.පොහෝර ටික නොමිලේ දෙනවා.සහානාදාර වසයෙන් මුදල් දෙනවා.හැබැයී ගොවියා වී ටික කලුකඩ කාරයාට දීලා මුදල් උපයගෙන ජීවත් වෙනවා එතකොට කොහෝම ගොවියා හිගන්නා උනේ.කොහෝමද පාරිබෝගිකයට හාල් ටික නැති උනේ.එහේනම් මෙතන අපි නොදන්න විසාල ප්‍රස්නයක් තියනවා එය සෙවිය යුතුයී.

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 วันที่ผ่านมา +11

    ජයවේවා ජයවේවා සියලුදෙනා ටම සුභ අලුත් අවුරුද්ද ක් වේවා

  • @신대혁-y9g
    @신대혁-y9g 2 วันที่ผ่านมา +21

    රජයේ සේවකයන් ඉලක්කයකට ,වැඩකරන්න බලකරන්න.ගොවිජන සේවාවෙ නිළදාරීන් සෙනසුරාදා ඉරිදා කාර්‍යාලයේ සිටීම අනිවාර්ය කරන්න.ඒ වෙනුවට සතියේ දවස් 2ක් දෙන්න.රස්සාවලට යන මීනිස්සු තමා ගොවිතැන් කරන්නෙ.අපනයන බෝග සදහා ටාගට දෙන්න.

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 2 วันที่ผ่านมา +1

      අපනයන භෝග සදහා ටාගට් දීම, වෙබ් සයිට් වල ප්‍රසිද්ධ කිරීම වැනි ......
      ඉතාම වටිනා යෝජනාවක්. මමත් කලක සිට සිතපු.

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 2 วันที่ผ่านมา

      රජයේ ප්‍රතිපත්තිය සුහද ලෙස වෙනස්වීමට පරිසරය සැකසීමයි, බොහෝ දෙනෙක් එසේ වෙනස් වෙතැයි සිතමු.. එහෙම වෙනස් නොවන අයට නීතී ක්‍රියාත්මක වේවි..

  • @BeekeepingSL
    @BeekeepingSL 2 วันที่ผ่านมา +5

    වී මිලට ගන්න දැන්ම තොරතුරු හොයාගන්න. ගොවිතැන් මුලින්ම කැපෙන තැනට යන්න නිලධාරින්ව විශ්වාස කරන්න එපා රජයට අන්නන්න උන් බලා ඉන්නෙ

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 2 วันที่ผ่านมา +5

    රාජ්‍ය සේවය නම් තව ම ඒවිදියමයි වැඩක් කර ගන්න ගියා ම බාලගිරි මේස පුටු රත් කරන මේ ඇතම් රාජ්‍ය සේවකයන් ට හොඳක් නම් සිද්ධ වෙන්න එපා

  • @umeshshiran3916
    @umeshshiran3916 2 วันที่ผ่านมา +7

    කෘෂිකර්ම කියන්නෙම හොර ගුහාවක් .

  • @christeenoellrich77
    @christeenoellrich77 2 วันที่ผ่านมา +3

    Discipline and your attitude is the key

  • @SkRj-z1z
    @SkRj-z1z 2 วันที่ผ่านมา +8

    මෙච්චර පැහැදිලිව කියලා දීලා,රටේ දියුණුවට වැඩනොකරන පුටු රත්කරණ,පෝන්එකේ එල්ලිලා වැටුප් ගන්න කෙනෙක් වෙතොත් අම්මා පල්ලා,,,, 👈

    • @ddhammi7349
      @ddhammi7349 2 วันที่ผ่านมา

      උන්ගෙ පස්සට පයින් ගහල එලවන්න ඕන

    • @chandragamage2182
      @chandragamage2182 2 วันที่ผ่านมา +1

      Gahala Elawana Oona .

  • @JayanthaIlangakoonge
    @JayanthaIlangakoonge 2 วันที่ผ่านมา +3

    අප්පෙ ...ඉන්න සෙනග කන්දරාව...
    ආයතනයේ නිලධාරීන් වෙන්න බැහැ වැඩ කරව ගන්න ආපු පිරිසක් වෙන්න ඇති. මෙච්චර නිලධාරීන් හිටියනම් කෘෂිකර්මයට මෙහෙම වෙන්න බැහැ...

  • @RajapurageJayasundara
    @RajapurageJayasundara 2 วันที่ผ่านมา +2

    ආණ්ඩු අරපැත්ත මෙි පැත්ත හැරෙන කාලය තුල හාල්මාපියා කාරයො ටික හාල්මිල ඉහල නග්ග ගත්ත. වී රුපියල් 80 අරගෙන හාල් 225, 230 නග්ග ගත්ත චන්දෙ අස්සෙ. හෙට ගහනව ඔය වෙිෂිගපුතාලට

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 2 วันที่ผ่านมา +14

    රාජය සේවක මහත්ම මහත්මියනි රජයට uparima සහාය දෙමු මෙි වගේ රජයක් අයේ කවදාාකවත් එන්නෙ නැ රට හදමු දරුවන් වෙනුවෙන්

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 2 วันที่ผ่านมา +2

    Happy New Year
    May you achieve all the success honourable minister

  • @chandrapemamannakkara8266
    @chandrapemamannakkara8266 2 วันที่ผ่านมา +2

    ජේව්පි එකේ පන්ති පහකරල ඉන්නෙ රටට ආදරයකරපු මිනිස්සුම තමා ජිවිතය ඒවෙනුවෙන් කැපකරපු අය ඒනිසම ඉව්සිම හුරු පුරුදු කල අය එනිස .. ර්ටට යහපතක් කරයි ඒත් ඉවසිම නැති ඡන්ද දායකයොත් ඊර්සියාකාර ව්පකශයත් නිසාතමයි රටේප්‍රස්න හඳුනා ග්ද්නිමින් ඉදිරියට යන්න කල්ගත වෙන්නෙ එයලගෙ මොල කන්නැතුව ඉදපල්ල..

  • @nelu114
    @nelu114 2 วันที่ผ่านมา +9

    හැමෝම මේ රට ගොඩ දාන්න උපරිම උත්සාහය ගමු. ඔයාල හරියට වැඩ කිරීම මුලු රටේම සංවර්ධනයට බලපානව. එහෙම සංවර්ධනය වුනාම ඒකේ ප්‍රතිලාභ හැමෝටම ලැබෙනව. මහජනතාව නඩත්තු කරන ඔබලා අපිට උපරිම සේවයක් දෙන්න. හැම තත්පරයම වැදගත්. ඔබලාගේ හැකියාවන් වැඩිදියුණු කරගෙන කාර්යක්ෂමව වැඩ කරන්න. ඔබලා අගය එකතු කරන්න කරන්න ඔබලාගේද අගය වැඩි වෙයි, ජනතාවටත් ඔබලාගේ පඩි වැඩි කරන්න හැකි තැනට බදු ගෙවන්න පුලුවන්! මේක ඔබලා ආත්මාර්ථකාමී කෝනයෙන් බැලුවත් කරන්න ඕනම වැඩක්.

  • @RanjithSumanasiri-t1i
    @RanjithSumanasiri-t1i 2 วันที่ผ่านมา +5

    ⁣ඇමති තුමනි ගෝමරන්කඩවල ගොවිජනසේවා කාර්යාලයෙන් පොහොර මුදල් පුමාදයි

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 วันที่ผ่านมา +5

    හාල් නැතුව හාමත් වෙලා මේ සිය සිය ගණනක් මැරිලා hiru news කියන විදිහට

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 2 วันที่ผ่านมา +4

    ජවයෙන් ඉදිරියට, රට පෙරට ලාංකීය ගොවි ජනතාවට ජය වේවා!!!

  • @nishanthasubasinghe3370
    @nishanthasubasinghe3370 2 วันที่ผ่านมา +4

    AI ලාගෙ කාර්‍ය්ක්ෂම නැබුරුවක් මා අත්දුටුවා....
    අවංකව..රට ගැන සිතා ඔවුන් හා අදාල අනෙකුත් අය වැඩ කලහොත් අනිවාර්යයෙන් ම කෘෂිකාර්මික ව රට නම් ගොඩ යා යුතුයි .

  • @UpaliWathuge
    @UpaliWathuge 2 วันที่ผ่านมา +1

    මෙහිදී ගොවීන් නිවැරදිව තමන්ගේ වපසරිය ඉදිරිපත් නොකිරීම නැවත නැවත ඵමලයිස්තු සකස්කරීමට සිදුවීම, අදාල නිලධාරියා එම ලයිස්තු ඉදිපත්කිරීමට පරකාකුකිරීම වැනි හේතු මුදල් පරක්කුවීමට හේතුවෙනව

  • @rankothgevijesinha
    @rankothgevijesinha 2 วันที่ผ่านมา +9

    ජයවේවා❤❤❤

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 2 วันที่ผ่านมา +10

    විපක්ෂයේ සියළුම දෙනා තව නොබෝදිනකින් රජය විවේචනය කිරීම සඳහා අළුත් මාතෘකා සෙවිය යුතුමයි.
    මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 2 วันที่ผ่านมา +1

    Jaya wewa

  • @sanathratnayake2712
    @sanathratnayake2712 2 วันที่ผ่านมา +1

    Make all the Department secretaries accountable….political authorities should immediately do it….

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 วันที่ผ่านมา

    නිලධාරින් ඇන්දුවා මාලිමාව ආන්ඩුව , අපේ හැටියට විමානේ .😊

  • @jandrajandra5712
    @jandrajandra5712 2 วันที่ผ่านมา +3

    ජයවෙිවා 💪💪👍❤

  • @dgnanaseehad1914
    @dgnanaseehad1914 2 วันที่ผ่านมา +1

    මරු දැනුවත් කිරීම ! ජයවේවා රටට,සැමට !!

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤npp

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb วันที่ผ่านมา

    මාලිමාවට ජයම වේවා "

  • @johnfernandopulle8163
    @johnfernandopulle8163 วันที่ผ่านมา +1

    ❤️💯✅👍🙏🐝

  • @thenuwarapalitha4354
    @thenuwarapalitha4354 วันที่ผ่านมา

    👍

  • @kasunaruna7563
    @kasunaruna7563 2 วันที่ผ่านมา +14

    ඔය ඔතන ඉන්නේ පාරට ගෙදර කුණු එක විසිකරලා එන උන් ගොඩක්....😂😂😂

    • @chameladilu780
      @chameladilu780 2 วันที่ผ่านมา +1

      ඇත්තටම 😂😂😂😂

    • @KumaraThilaka-qp9bf
      @KumaraThilaka-qp9bf 2 วันที่ผ่านมา +1

      Essarala me minissunta jathika giya kiyanakota enna vidiya kiyala denna ona

    • @DaneshKumara-h9d
      @DaneshKumara-h9d 2 วันที่ผ่านมา +1

      නගර සබාවෙ උන් කුණු අරන්ගින් නෑ අවුරුද්දට ගෙවල් වලින් සල්ලි දීල නෑ කියල, ඉස්සෙල්ල නගර සභාව සුද්ද කරල එන්න, උන් කුණු අරං යන්නෙ නෑ සල්ලි දුන්නෙ නැති නම්

    • @shanthagamage2915
      @shanthagamage2915 2 วันที่ผ่านมา

      ​@@DaneshKumara-h9dඒකත් පගාවට හුරු කලා ප්‍රාදේශීය,හා නගර සභාවල ඉන්නේ බත් බැලයෝ ආන්ඩුව අපහසුතාවයට පත්කරන්න උපදෙස් ලැබිලා.

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 2 วันที่ผ่านมา

      පගාවම තමයි.උන් දුප්පත්කමට කලාට මිනිස්සුත් ඊට හපන්

  • @arunakumara1858
    @arunakumara1858 วันที่ผ่านมา

  • @kanti7069
    @kanti7069 2 วันที่ผ่านมา +2

    Oba seyaluma denata subama suba nawa wasarak wewa jayama wewa ❤❤❤❤❤❤❤❤

  • @sudharmakumarihamyrajapaks8682
    @sudharmakumarihamyrajapaks8682 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @latharathnayaka3663
    @latharathnayaka3663 2 วันที่ผ่านมา

    JAYAWEWA sahodaraya ❤❤❤

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 2 วันที่ผ่านมา

    Niyamay namal mahathtaya ❤🎉🎉

  • @maxdin6069
    @maxdin6069 วันที่ผ่านมา

    Respect

  • @anuradhasamaraweera3722
    @anuradhasamaraweera3722 2 วันที่ผ่านมา +2

    ඔයා ප්‍රශ්න අහන විදියෙන් ම අරමුණ පැහැදිලි යි

  • @Surangika123-o4r
    @Surangika123-o4r 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 วันที่ผ่านมา

    👏👏👏👍.

  • @prabathrajapaksha6290
    @prabathrajapaksha6290 2 วันที่ผ่านมา

    ❤❤

  • @koinmanike6760
    @koinmanike6760 วันที่ผ่านมา

    වගාව නොකළ සියලුමකුබුරුඅස්සද්දන්නඇමතිතුමනි''

  • @shanthagamage2915
    @shanthagamage2915 2 วันที่ผ่านมา +1

    ජාතික කොඩිය වැරදි පැත්තට දැම්ම වගේ, ඉදිරි වැඩ වලදී ඉතාම ප්‍රවේශමෙන් ගහලා එලවූ නැති එකේ ප්‍රථිඵලද මේ,,අඟේ ඉඳන් කණ කන්න වගේ හදන්නේ.

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 2 วันที่ผ่านมา

      එවෙලෙම ගහල එලවන්නකො ඇමතිතුමා

  • @maliperera505
    @maliperera505 2 วันที่ผ่านมา

    Best wishes puthalata.

  • @indraekanayake8811
    @indraekanayake8811 2 วันที่ผ่านมา

    ❤🌏🇱🇰🙏🙏💐💐

  • @kapilsiri9850
    @kapilsiri9850 2 วันที่ผ่านมา

    How did you give bonus to petroleum corporation

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 2 วันที่ผ่านมา

    Jayawawa

  • @RajapurageJayasundara
    @RajapurageJayasundara 2 วันที่ผ่านมา

    ඕක සමාජ මාාධ්‍යයෙ දාන්න ඕන එකක් ද? සමාජ මාධ්‍යයෙ දාල රට සංවර්ධනය කරල තියේ ද? ⁣ඔය බොරු බඩ සෝ කැතයි. බුද්ධි ගෝචර නැත.

  • @rankothgevijesinha
    @rankothgevijesinha 2 วันที่ผ่านมา +3

    ගෙවතු ගොවියා වෙනුවෙන් පොහොර මිල අඩු කරන්න.

  • @신대혁-y9g
    @신대혁-y9g 2 วันที่ผ่านมา

    AI ට උපදෙස් දෙන්න ඕන ,පොහොර සහනාදාරය ට අනුව තමන්ගේ කුඹුරු ප්‍රමානයේ අස්වැන්න kg කීයදකියා සෑම කන්නයකදීම ගොවියා විසින් දැනුම් දිය යුතුය කියා.

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 วันที่ผ่านมา

    දැන් කතා සාප්පු පළක් නැහැ අර එක පෑන් පාරෙන් කරපු වැඩ කෝ ඒ පෑනවත් නැද්ද ,, අනේ තවදුරටත් නං, නුඹලා ගේ ක්ලීන් ,!

  • @roshanjanaka7818
    @roshanjanaka7818 2 วันที่ผ่านมา

    jaya wawa

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w 2 วันที่ผ่านมา

    great npp

  • @MadukaChathuranganee
    @MadukaChathuranganee 2 วันที่ผ่านมา

    යකෝ ප්‍රතියාවක් ලබා දෙන්නේ මෙහෙම ද තැන තැන විසිරැනු මිනිසුන්

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 2 วันที่ผ่านมา

    Seyaluma danata suba aluth awuruddak. Wewa budusaranai jayawewa malemawata adarai hamadaama jayawewa budusaranai

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 วันที่ผ่านมา

    🙋🙋‍♂️🙋‍♂️🙋🙋🙋‍♂️🙋‍♂️🙋🙋

  • @alakoladeniyagejayarathna
    @alakoladeniyagejayarathna 2 วันที่ผ่านมา

    ඔය සල්ලි දෙන්න එ වගෙම ව් ටිකත් රජයම දෙන්න කියලා රජයෙන් සල්ලි අරන් වවලා මෙ අය බැඩිමිලට දෙනවා රජයට වි නොදෙන අයට නැවත සල්ලි නොදෙන්න තිරනයක් ගන්න පුතා

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 วันที่ผ่านมา

    Manusha should be remanded after a hearing

  • @anuraherath5255
    @anuraherath5255 2 วันที่ผ่านมา

    Ha! Ha! Ha! I laughed !

  • @a2zsolutionpcb881
    @a2zsolutionpcb881 วันที่ผ่านมา

    mama witharada dakke jathika kodiya anith paththen ellenawa

  • @nalin-jz4xf
    @nalin-jz4xf 2 วันที่ผ่านมา

    Long time sleepy staff please give new energy to work them please now enough you staff sleep OK now go and do your duty cleanly please.

  • @TharinduDanushka-w7u
    @TharinduDanushka-w7u 2 วันที่ผ่านมา

    ඔය කොඩිය අනිත් පැත්ත

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 2 วันที่ผ่านมา

      ඈඈඈඈ..මොකක් හරි අවුලක්ද

  • @NamalWeerawansa
    @NamalWeerawansa 2 วันที่ผ่านมา

    4:17 rajakari.kallatula.tula.durakathna
    .tahanamkalyutui

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 2 วันที่ผ่านมา +1

    Kalakani paraya vilileajai yako😅😅😅

  • @rashmikavisha
    @rashmikavisha 2 วันที่ผ่านมา

    Hall nathinam kumburk waga karapiyu.oill wage ratin gennama oni nahane.

  • @namiskitchen3426
    @namiskitchen3426 2 วันที่ผ่านมา

    Hama palathakama Hoda govi polawal krushi karma amathya anshaya magin patan ganna.
    A wage paladawa araksha karanna system ekak hadanna.
    Cool gabada hadanna.
    Mola karayan ge upades ganna.

  • @leticiavirakoon156
    @leticiavirakoon156 2 วันที่ผ่านมา

    Ape sem sirs pamnk narbmu jada Chinley pituwal karmu Athharemu borukaryoo Apata epa malimawe obasemta subam suba Auruddak wewa jayniythaii❤❤❤❤❤❤❤❤❤

  • @kumaravije9369
    @kumaravije9369 2 วันที่ผ่านมา

    😂😂😂😂😂

  • @dharmapriyagunasekera3700
    @dharmapriyagunasekera3700 2 วันที่ผ่านมา

    Oyath prashna ahanne vipakshetada

  • @DaneshKumara-h9d
    @DaneshKumara-h9d 2 วันที่ผ่านมา +1

    නගර සබාවෙ උන් කුණු අරන්ගින් නෑ අවුරුද්දට ගෙවල් වලින් සල්ලි දීල නෑ කියල, ඉස්සෙල්ල නගර සභාව සුද්ද කරල එන්න, උන් කුණු අරං යන්නෙ නෑ සල්ලි දුන්නෙ නැති නම්, උන්වත් සුද්ද කරන්න

  • @namiskitchen3426
    @namiskitchen3426 2 วันที่ผ่านมา

    Oya ayagen wada ganna.
    Pita ratawalian beega
    warga genweema nawathwanna
    .

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 2 วันที่ผ่านมา

    Rajaya sawaka savekawan seyaluma dana ratata awankawa sawaya kala utui rata menesun gana adarayak bakteyak menessu ga prsna tarum aragana raajakareya hareyata neeteya kala yutui tamanta taman veswasa wanna rata nekamma hadanawa akaantai malemawata jayawewa adarai hamadaama budusaranai

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe 2 วันที่ผ่านมา +1

    Ivasanna beri sakkili sinhalayo..

  • @MadukaChathuranganee
    @MadukaChathuranganee 2 วันที่ผ่านมา

    Me kattiya lassanata adinnawa hada wenawa welawata yanawa aye heta enawa aye yanawa enawa padi gannawa yanawa 😂😅

  • @LMCTransportD2
    @LMCTransportD2 2 วันที่ผ่านมา

    National flag eka hariyata daganna danne nathi government service eka... Clean nemei nathi karalama danna oni 😂😂😅

  • @kapilsiri9850
    @kapilsiri9850 2 วันที่ผ่านมา

    Indana sansthawata bonas dunnama siduwunu deee

  • @GaminiRanaweera-n3k
    @GaminiRanaweera-n3k 2 วันที่ผ่านมา +1

    කොඩියවත් හරියට දාගන්න දන්නවද

    • @anushagayani8647
      @anushagayani8647 2 วันที่ผ่านมา

      අනේ පලයන් අම්බරුවෝ මගුලක් කියවන්නෙ නැතිවගොන් බයියන්ට මාතෘකා හොයාගන්ඩ නැතිකොට මරු කියවනවා

  • @MobilePhones-cg4bd
    @MobilePhones-cg4bd 2 วันที่ผ่านมา +4

    Oya ganu tika wadak na othana idala boruwata padi gewanne

  • @SharilHasan-je3lc
    @SharilHasan-je3lc วันที่ผ่านมา

    Ane baila nethuwa vedak karapalla

  • @firmsourse1037
    @firmsourse1037 2 วันที่ผ่านมา +2

    කොඩිය අනෙක් පතට දාලා තියෙන්නෙ .

    • @wasanthasiyambalagoda6159
      @wasanthasiyambalagoda6159 2 วันที่ผ่านมา

      අනේ ඇත්තමයි.....😂
      ..ඇමති නම් ඕවාදන්නෙ නෑ😂.
      මේ එක්කෙනෙකුටවත් පෙනුනෙ නෑනෙ .
      කටවල් විතරයි .

    • @anomarathnayake8054
      @anomarathnayake8054 2 วันที่ผ่านมา +1

      හමුදාව පුරැදු වෙන්න කරේ නෑනෙ ඔය ආණ්ඩුව අපහසුවට ලක්කරන්න කරන වැඩ.

    • @shanthagamage2915
      @shanthagamage2915 2 วันที่ผ่านมา

      ​@@anomarathnayake8054ඕවා ඔක්කොම කඩාකප්පල් වැඩ මේ කොඩිය එල්ලුව එකා ගැන පරීක්ෂණයක් කරන්න කරන්න කථානායක තුමාට කලාවගේ.

    • @shanthagamage2915
      @shanthagamage2915 2 วันที่ผ่านมา +1

      කැ....වැඩ බං ඕවා අරුන් ටික විරිත්ත වි‍රිත්ත ඉන්නේ දැනගෙන.

  • @chandrasekarasugith612
    @chandrasekarasugith612 2 วันที่ผ่านมา

    Ane pako.mokekda me prasna hana buruwa

  • @abeync
    @abeync 2 วันที่ผ่านมา

    බන්කොලොත් භාවයෙන් මිදෙන්න මාලිමාවෙ ආන්ඩුව මොනවද කලේ 😂

    • @MaduraPriyan
      @MaduraPriyan 2 วันที่ผ่านมา

      ඇයි රනිලගේ මහින්දයාගේ සජිතගේ බත්බැලයෝ ටික කෝටි ගණන් මහජන මුදලින් ආතල් ගත්තුවා නැවැත්තුවේ. ඒවා කරන්න පුලුවන් මේ ආණ්ඩුවට විතරයි

    • @MaduraPriyan
      @MaduraPriyan 2 วันที่ผ่านมา +1

      හොරුන්ගේ බත්බැලයන්ට ඕවා තේරෙන්නෑ 😂

    • @abeync
      @abeync 2 วันที่ผ่านมา

      @MaduraPriyan 😃😃😃මොකද කරේ කියපන් තේරෙන බත් බැලයා.රනිල් ගෙ කලිසම ඇදගෙන උගෙ වගෙ යනවා 😃😃😃

    • @shanthagamage2915
      @shanthagamage2915 2 วันที่ผ่านมา

      කරන්න බං හදන්නේ විනාශය ඉක්මන් උනාට ප්‍රතිඵල ප්‍රමාදයි.ඉවසපල්ලා පැරදුණු ආන්ඩුවල නිලධාරින් සමඟ දැලි පිහියෙන් කිරිපැණි කනවා වැඩක් මේ මනුෂ්‍යයෝ කරන්නේ

  • @Sanjayaskg
    @Sanjayaskg 2 วันที่ผ่านมา

    Rata clean karanna osdella thopi 72/73 saha 88/89 minimarum walin clean wean gal.moosalaya.
    Masa thunen tjopila karapu pakak nahaeka ranil.karapu wadak
    Anunge kalisam.adima umbala wage ponn a pakalata me anunge karapu wade thamange wage kiyana eka pudimayak nowey
    Anunge duka kadula wikanan kana wesa balla

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 2 วันที่ผ่านมา +1

    වැඩිය හිතන්න එපා ඔය සද්දෙ විතරයි!

    • @prasannajayalath4623
      @prasannajayalath4623 2 วันที่ผ่านมา

      හොරා කාපු එකෙක් නෙද උබත් කැම්රි බල්ලා😂

    • @susanthasilva-u8i
      @susanthasilva-u8i 2 วันที่ผ่านมา +1

      සද්දය අවුරුදු 50 එහා යනවා

    • @RuwanHerath-z8p
      @RuwanHerath-z8p 2 วันที่ผ่านมา

      ubada etakota rata karanne?🤣🤣

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 2 วันที่ผ่านมา

      ඔබත් ඒ අමාත්‍යාංශයේ එතැන සිට ඒ කතාව අසාගෙන සිටි අයෙක් ද ?
      කොන්ද පණ තියෙනවා නම් වල් පල් කොටන්නේ නැතිව ඔවු කියන්න. ඒ ඇති ..

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 2 วันที่ผ่านมา

      හරකෙක් තප්පුලයි තණ නැතිව😮😮😮😮

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 2 วันที่ผ่านมา

    Sally onna pora mitiya rs 5000 ganna kaden pora ganna denna pora mila adu karannako aty

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @travelwithchuti2874
    @travelwithchuti2874 2 วันที่ผ่านมา

    කොඩිය අනෙක් පතට දාලා තියෙන්නෙ .