සැත්කමට පෙර කල අසිරිමත් බුදු ගුණ දේශණය​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • වසර ගනනක් ශරීර ව්‍යාධීන් හේතුවෙන් සජීවී ධර්ම දේශනා සීමාකල පූජනීය කැටවල හේමාලෝක හිමියන් විශාල කාලයකට පසු නෙත් එෆ් එම් රේඩියෝව සමග සජීවී ධර්ම දේශනාවක් සිදුකලේ 2023 උඳුවප් පුර පසලොස්වක පොහෝදා යි. ඒ දාගොන්න ගොඩැල්ල ශ්‍රී දේවනන්දනාරාම විහාරස්ථානයේ පැවති ස්වේත පූජා වැදසටාහනේ දීයි. මෙවැනි පොහොය පින්කම් ඔබේ විහාරස්ථානයේ කරන්නට ඔබත් කැමති නම් 0774151272 අංකය අමතා වැඩි විස්තර දැනගන්න​

ความคิดเห็น • 111

  • @education_wamh
    @education_wamh 9 หลายเดือนก่อน +8

    පින්වත් ස්වාමීන් වහන්සේගේ සැත්කම සාර්ථක වේවා...
    නිදුක් නිරෝගී වේවා..
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 9 หลายเดือนก่อน

      පිංවත් සවාමින් වහන්සේට ඉක්‍මන් සුවය ලැබෙ වැඩ .🙏🙏🙏

  • @manelratnayake2656
    @manelratnayake2656 9 หลายเดือนก่อน +10

    ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වසන්සේට තිසරන සරනින් ඉක්මන්සුව ලැබේවා! 🙏🙏🙏

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

    • @manelratnayake2656
      @manelratnayake2656 9 หลายเดือนก่อน

      @@NethFMBana මම හැමදාම Neth FM බන අහන කෙනෙක්,සෙනසුරාදා,ඉරිදා විශේෂ යි

  • @chandanirathnayake308
    @chandanirathnayake308 9 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේ වා
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ම ලැබ දීර්ඝ ආයුෂ වේ වා සාදු සාදු සාදු

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @chamiladilani4031
    @chamiladilani4031 9 หลายเดือนก่อน +6

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 9 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට ඉක්මනින් සුවය ලැබේවා ...!

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 8 หลายเดือนก่อน +1

    අපේම ස්වාමීන් වහන්සේට ithama ඉක්මනින්ම සුවය labewai පතමි .tharuwan බලෙන් ආරක්ෂා වේවා .

  • @raniheen281
    @raniheen281 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ග ආයුෂ ලැබ නිදුක් නිරොගි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @sandiyakumari1648
    @sandiyakumari1648 9 หลายเดือนก่อน +2

    තිුවිධ රත්නයේ අනුභවය යෙන් ඉක්මන් සුවය ලැබෙිවා

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @dammikaw9050
    @dammikaw9050 9 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @GeethanjaleeRatnnayaka
    @GeethanjaleeRatnnayaka 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි ....බුදු සරණයි...🙏🙏🙏

  • @rohinimal2655
    @rohinimal2655 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් වන්දනිය පුජනිය ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරොගී දිරඝායු වේවා 🙏🙏🙏

  • @maladamayanthi9524
    @maladamayanthi9524 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා;

  • @renoreno4033
    @renoreno4033 9 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු තෙරැවන් සරණයි
    අපේ.හාමුදුරුවන්ට දිර්ඝයුෂ ලැබේවා .🙏🙏🙏🙏🌹🌹🌹

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @senuwaff150
    @senuwaff150 9 หลายเดือนก่อน

    Theyruwan saranai apey හාමුදුරුවනේ

  • @lashanigayantha7673
    @lashanigayantha7673 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් සැත්කම සාර්ථක වී නීරෝගී සුව ලැබේවා ...!!!

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @menuratraindriver5411
    @menuratraindriver5411 8 หลายเดือนก่อน

    තවත් චිරාත් කාලයක් ජීවත් ව සද්ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා,බුදු සරණයි.❤

  • @JayalathJayalath-u2l
    @JayalathJayalath-u2l 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. වටිනා දහම් කරුණු රැසකින්. දහම්. මග. අවදි. කර. සිත්. පහන්. කළ. අතිපූජනීය වන්දනීය ස්වාමීන්. වහන්සේ ට. නිදුක් නිරෝගී. චිර. ජිවනය. ලැබේ වා

  • @dammidammi7312
    @dammidammi7312 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @rohinimal2655
    @rohinimal2655 9 หลายเดือนก่อน

    Nrth fm කාර්ය මණ්ඩලයට හදවතින් සුබ පතනවා බොහොමත් පින් තූනුරුවන් සරණයි මේවගේ සජීවී weda සටහනක් අපට දකින්න සලස්වන එක ගොඩක් පින් සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා ❤❤ 🙏🙏🙏

  • @sajithsadakalum471
    @sajithsadakalum471 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා ස්වාමින් වහන්සේට..🙏🙏

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 9 หลายเดือนก่อน

    ඉක්මන් බවයකදි නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @sumanajayasuriya3934
    @sumanajayasuriya3934 9 หลายเดือนก่อน

    Theruvan saranai devpihitai niduk nirogee weva 🙏🙏🙏

  • @dikshandiknas9774
    @dikshandiknas9774 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස....දිර්ඝ ආයුශ ලැබේවා ....!

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @dammidammi7312
    @dammidammi7312 9 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ඔබවහන්සේට ඉක්මනින් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @priyanthipieris633
    @priyanthipieris633 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා , 🙏

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @nishanidassanayake484
    @nishanidassanayake484 9 หลายเดือนก่อน

    .theruwan saranin niduk niroogi ikman sueaya labewa obawahanseta.

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌹🌹🌹🌷🌷🌷

  • @donakusuma2536
    @donakusuma2536 9 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @kalyanijayawardana3275
    @kalyanijayawardana3275 9 หลายเดือนก่อน

    Sadu sadu sadu appe pinwantha hamu duruwante nirogi suwaya labeway

  • @kumareyatawara5364
    @kumareyatawara5364 9 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ වේවා සම්මා සම්බුදු සරණයි 💖💖💖💖💖💖!!!

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @ydududyd3000
    @ydududyd3000 9 หลายเดือนก่อน

    🙏🙏🙏 පුජණිය වන්දනිය ගෘරවණිය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා නිරෝගී සුවය ලැබේවා 🙏 දිර්ඝායු 🙏🌼☸️වේවිා

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය

  • @sewwandihettiarachchi1375
    @sewwandihettiarachchi1375 8 หลายเดือนก่อน

    Pinwath swamin wahanseta waha waha suwapath wewa theruwan saranin

  • @gunarathnamenikeurassawa-mu6fk
    @gunarathnamenikeurassawa-mu6fk 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි සුවය ලැබේවා දිර්ගායු ලැබේවා සාධු සාධු සාධු

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @judelabrooy9267
    @judelabrooy9267 9 หลายเดือนก่อน

    Niduk nirogi suwayath deergayushath labewa ape pinvath swaminwahansata

  • @thilinip8606
    @thilinip8606 9 หลายเดือนก่อน +1

    අපේ ස්වාමින්වහන්සෙට තෙරුවන් සරනයි !!!🙏🙏🙏

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @chandrasomalatha3420
    @chandrasomalatha3420 9 หลายเดือนก่อน

    තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා .

  • @MalaSamanmali-lk5lw
    @MalaSamanmali-lk5lw 9 หลายเดือนก่อน

    Pinwath ape hamuduruwane niduk nirogi suwaya ikmaninma labewa

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HettiArachchigeSriyani
    @HettiArachchigeSriyani 9 หลายเดือนก่อน

    Obawahanseta niduk nirogi suwaya labewa !!

  • @malikaa7749
    @malikaa7749 9 หลายเดือนก่อน

    සිය සිරුර බලනවිට කාලයක සිට පැවත ආ අසනීපය දකින විට මෙම සියඵ දැල් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව වටහාගෙන ඔබ වහන්සේට නමස්කාර කර ගැනීමට වදින්නට අවසරය

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 8 หลายเดือนก่อน

    theruwane anantha guna balayen oba wahanse niduk nirogi wewa!

  • @KolithaPreara
    @KolithaPreara 7 หลายเดือนก่อน

    oba wahansete mage namaskaraya wawa 🪷🪷🪷🙏

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිරෝගි සුව හා දිගාසිරි වෙිවා ! මගපල නිවන සාක්ෂාත් වෙිවා !

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @samadaradharmawansa6264
    @samadaradharmawansa6264 9 หลายเดือนก่อน

    Theruwan Saranin ikmaning suwaya labewa!

  • @jayasinhajayasinha4905
    @jayasinhajayasinha4905 9 หลายเดือนก่อน

    Ekman suwaya leabewa theruan saranaiiiii ape pinwath Hamuruwone sadu theruan

  • @shantharandeniya2512
    @shantharandeniya2512 9 หลายเดือนก่อน

    Oba wahanseta niduk nirogi bawa haki ikmanin labewaa

  • @shitashit5523
    @shitashit5523 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට උතුම් වු තුරැනුවන්ගෙ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා සැත්කම සර්වසාර්තක⁣ වෙිවා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @MklMkl-i6b
    @MklMkl-i6b 9 หลายเดือนก่อน

    Sadu sadu sadu oba eahanseta දීර්ඝ ausa ලැබේවා .නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sadewchathuranga8292
    @sadewchathuranga8292 9 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරණින්... අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වෙත්වා ච්ර ජිවනය ලැබේවා...තව තවත් ශාසන මාමක කටයුතු කිරීම සඳහා ශක්තිය ධෛර්යය 🙏 උනන්දුව 🙏 ඔනැකම 🙏 නිරෝගී බව පිරිවර සම්පත්තිය නිරතුරුවම ලැබෙවා 🙏🙏🙏☸️❤️

  • @lalanipushpalatha1529
    @lalanipushpalatha1529 9 หลายเดือนก่อน

    අපේ හාමුදුරැවන්ට නිදුක් නිරෝගී සුවය ඉක්මනින්ම තෙරැවන් සරණයි ලැබේවා !

  • @dnmmagret7506
    @dnmmagret7506 9 หลายเดือนก่อน

    Niduk Nirogi Suwa Labewa B S

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 9 หลายเดือนก่อน

    පින් වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 9 หลายเดือนก่อน

    Niduk nirogi suwa ath wewa.theruwan saranai suwapath wea suwapath wewa suwapath wewa

  • @GaminiBandara-jj1sk
    @GaminiBandara-jj1sk 9 หลายเดือนก่อน

    ගෞරවෛන්‍යීය ස්වාමින් වහන්සේට ඉක්මන් ස්වය ලැබේවා ප්‍රාර්තනා කරමි.

  • @KanthiSilva-x9k
    @KanthiSilva-x9k 9 หลายเดือนก่อน

    Tunuruwane uutum guna balayen itha ikmanin nirogi suwaya wrwaaa hamduruwane.dirgausa wewaaa

  • @rohanaparara3104
    @rohanaparara3104 9 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන්ට බුදුසරණයි නිරෝගි සුවය ලැබේවා 🌷

  • @siriyawathie4977
    @siriyawathie4977 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Sriyne
    @Sriyne 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @okindumatheshakekuluthuduw4301
    @okindumatheshakekuluthuduw4301 9 หลายเดือนก่อน

    නීරෝගී සුව ලැබේවා නායක හාමුදුරුවෝ ❤

  • @anuladahanayaka7059
    @anuladahanayaka7059 9 หลายเดือนก่อน

    Nirogi,wewa

  • @KolithaPreara
    @KolithaPreara 7 หลายเดือนก่อน

    🙏🙏🙏🏵️

  • @dushanthayoutube2244
    @dushanthayoutube2244 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyanifonseka8457
    @priyanifonseka8457 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Kayako045
    @Kayako045 9 หลายเดือนก่อน

    අපේ.හමුදුරැවණේ.ඔබවහන්සේට.නිරෝගී.සුවය.ලැබේවා.🙏🙏🙏

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @nadikapriyadarshani4724
    @nadikapriyadarshani4724 9 หลายเดือนก่อน

    ගරු නායක ස්වාමින්වහන්සේට උතුම් බුදු ගුන බලෙන් ඉක්මන් සුව ලැබේවා නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා දිර්ගයුෂ ලැබේවා

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 9 หลายเดือนก่อน

    ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා .සාදූ සාදූ .

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @renukajayalat
    @renukajayalat 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වන්ස ඔබවන්සේට නිදුක් නිරොගිසන්පත් සහා දීර්ඝායු සන්පත් ලැබේවා සාදු සාදු සාදු බුදු සරණයි

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 sadu sadu sadu ..
    Pinwath suwamin wahanseta lkmanin nirogi suwaya lebewa teruwan saranai 🙏🙏🙏

  • @ashanthiPanapitiya
    @ashanthiPanapitiya 9 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා...

  • @kumarikumari6810
    @kumarikumari6810 9 หลายเดือนก่อน

    🙏🙏🙏teruwan sarani ape suwamin wahanseta niduk🙏🙏🙏 nirogi suwa lebewa

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 9 หลายเดือนก่อน

    Pinwantha swamin wahanse ta niduk nirogi suwaya labewa theruwan saranai sadu sadu

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @himalipradeepa9666
    @himalipradeepa9666 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායු වේ වා

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @kussiyabykunchana.o8838
    @kussiyabykunchana.o8838 9 หลายเดือนก่อน

    Sadu sadu hamuduruwane.

  • @susilajayanthi6119
    @susilajayanthi6119 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ඉක්මනින් .සුවපත් වේවා

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @OshadiGamage547
    @OshadiGamage547 9 หลายเดือนก่อน

    අසමි බුදුබන පදයක් හිමිදිරියේ සාදු සාදු සාදු

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​

  • @udayaranwalage3224
    @udayaranwalage3224 9 หลายเดือนก่อน

    🙏Budusaranai 🙏

  • @dushanmadushanka5135
    @dushanmadushanka5135 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @stellahettiarachchi5965
    @stellahettiarachchi5965 9 หลายเดือนก่อน

    නිරෝගි සුව ලැබේවා!!!🙏🙏🙏🙏

    • @NethFMBana
      @NethFMBana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි .... දිගටම Nethfm bana සමග ඉන්න​