Hiru TV Salakuna | Anura Kumara Dissanayaka | EP 245 | 2020-07-13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @erandaweerasinghe2342
    @erandaweerasinghe2342 4 ปีที่แล้ว +59

    හරියටම මේ program එක බැලුවනම් ආයේ වෙන කිසිම පක්ෂයකට එක චන්දයක්වත් දෙන්නේ නෑ ..ඒක ශුවර් ...

  • @aragon2612
    @aragon2612 4 ปีที่แล้ว +67

    චන්දේ දුන්නේ ගෝඨට.එත් මේවා අහද්දී උන් ඔක්කොම එකයි කියලා තේරෙනවා.රටට ඔනේ ඔබ වගේ ඩයල් එකක්.එත් ගොඩක් එව්න්ට තේරේන්නෑ ඕවා කොච්චර කීවත්.එක පාරක් හරි ඔබ රටේ නායකයා විය යුතුයි.😚😚😚

  • @isurooo
    @isurooo 4 ปีที่แล้ว +92

    AKD ගැන විවේචන තිබ්බට පොර විජේවීර තවමත් හිටියනම් පක්ෂය ගැන මොකද හිතන්නේ කියල ඇහුවම කියන කතාව හරිම සාධාරණයි, නිහතමානී සහ පට්ට එළකිරි...
    "විජීවිර සහෝදරයා සහ ඒ මිය ගිය සහෝදරවරු බොහොමයක් හිටියනන් අපි තාම මේ පක්ෂයේ කුඩා වගකිම දරාගෙන ඉදීවි, මොකද අපිට වඩා ඉතාමත් හොද දක්ෂයෝ විශාල පිරිසක් 89දී ගාතනය උනා"

    • @canthi147
      @canthi147 4 ปีที่แล้ว +14

      අබියෝගය ඔහුයි...ඒ නිසයි විවෙිචන.....3%
      ඉවත් කරිමෙි මෙහෙයුම මිස,unp ඉවත් කරන්න හදනවද..
      කරදරේ තියෙන්නෙ රැවටෙන්නෙ නැති 3%...

    • @pkpro3624
      @pkpro3624 4 ปีที่แล้ว

      තො විජේවිර දැකලා තියෙනවද හුත්තෝ ඇටිටිමිබා කැරි පකයා

    • @sasithprabodha8744
      @sasithprabodha8744 4 ปีที่แล้ว +9

      @@pkpro3624 le dunnata mole hadawatha denna beri nisa oba gena anukampa karanawa.

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 ปีที่แล้ว

      Gono wijeweera ada hitiyanam....me ponnayange amana wada dakala belle wala dagena marenawa... Nodokin anura....ponsiya

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 ปีที่แล้ว

      Moko une.... Chu karala nidiyapalla dan....

  • @wizardab8484
    @wizardab8484 4 ปีที่แล้ว +122

    ජ.වි.පෙ ට දෙන මා⁣ගේ ඡන්දය පිලිබඳව ආඩම්බර වෙමි .❤️

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 ปีที่แล้ว +3

      A manda maa mee harak thadiyek bawin

    • @amalithennakoon995
      @amalithennakoon995 4 ปีที่แล้ว +2

      ගොං කබ්බෙක් 😂😂

    • @wizardab8484
      @wizardab8484 4 ปีที่แล้ว

      අද වන තුරු ඔබ ලබා දුන් චන්ද වලට වටිනා කමක් ලැබුනද.. ⁣ට්‍රිලියන 14කට අදික් නය සහ එම නය වලින් 1/10 වත් වත්කම් නැති .හොරු තක්කඩි මිනීමරුවන් කුඩ්ඩන් ස්ත්‍රී දුෂකයන් පිරි . පාර්ලිමේන්තුවක ඔබ සැහීමකට පත්වෙයි නම්. නැවත ජාතකය සොයා බලන්න. රජවරුන් යටතේ සිටියේ වහලුන් පමනි. හයිටිය.සියොරාලියොන් රටවල් වලට උන දේ සොයන්න අනුන්ට අපහාහ කරන කාලය අපරාදේ .

    • @wizardab8484
      @wizardab8484 4 ปีที่แล้ว

      @@gihanpicasso5944 අද වන තුරු ඔබ ලබා දුන් චන්ද වලට වටිනා කමක් ලැබුනද.. ⁣ට්‍රිලියන 14කට අදික් නය සහ එම නය වලින් 1/10 වත් වත්කම් නැති .හොරු තක්කඩි මිනීමරුවන් කුඩ්ඩන් ස්ත්‍රී දුෂකයන් පිරි . පාර්ලිමේන්තුවක ඔබ සැහීමකට පත්වෙයි නම්. නැවත ජාතකය සොයා බලන්න. රජවරුන් යටතේ සිටියේ වහලුන් පමනි. හයිටිය.සියොරාලියොන් රටවල් වලට උන දේ සොයන්න අනුන්ට අපහාහ කරන කාලය අපරාදේ .

    • @wizardab8484
      @wizardab8484 4 ปีที่แล้ว

      @@amalithennakoon995 අද වන තුරු ඔබ ලබා දුන් චන්ද වලට වටිනා කමක් ලැබුනද.. ⁣ට්‍රිලියන 14කට අදික් නය සහ එම නය වලින් 1/10 වත් වත්කම් නැති .හොරු තක්කඩි මිනීමරුවන් කුඩ්ඩන් ස්ත්‍රී දුෂකයන් පිරි . පාර්ලිමේන්තුවක ඔබ සැහීමකට පත්වෙයි නම්. නැවත ජාතකය සොයා බලන්න. රජවරුන් යටතේ සිටියේ වහලුන් සහ අන්තඃපුරේ ගනිකාවන් පමනි . හයිටිය.සියොරාලියොන් රටවල් වලට උන දේ සොයන්න අනුන්ට අපහාහ කරන කාලය අපරාදේ .

  • @apexlover8691
    @apexlover8691 4 ปีที่แล้ว +90

    අපේ චන්ද 5 ම මෙවර ඔබට...! වෙනස් වෙන්න කාලේ හරි ...!💐💐💐 👨‍⚖️👨‍⚖️

  • @dhanushkabandara4372
    @dhanushkabandara4372 4 ปีที่แล้ว +16

    සැම දේෂපාලකයෙක්ම jvp එකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.කතිකත්වය හා කරැනු විග්‍රහය විශේෂයි.

  • @darshanakalubowila7624
    @darshanakalubowila7624 4 ปีที่แล้ว +50

    චමුදිතය හෙන ගොනාවගේ පේන්නෙ මටවිතරද🙄😁..
    ලොකු ප්‍රශ්න ඇහුවට ඇහුවට ඒව අර්තකතනය කරන්න එයාටම කිව්වොත් මිනිහගෙ දිවට සමනල ගැටේ වැටෙනව..😂😂

    • @MegaIndula
      @MegaIndula 4 ปีที่แล้ว

      Matath ehemammai penne bn

    • @ghamith
      @ghamith 4 ปีที่แล้ว

      Matath ehemai .... ko anagatha plans ganna katha nae hari gon

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +13

    අනුර දිසානායක මහතාව ප්‍රශ්න කරන්න කරන්න අනුන්ගේ අනිකුත් පක්ෂ වල හොරකම් මැරකම සියල්ලම එලිවීමන් තව තවත් අනුර මහතාගේ පක්ෂට තව තවත් චන්ද ලබා එකතු කරයි. ඔබලාට බොහොම ස්තුතියි මෙතුමාව ප්‍රග්න කිරීමට. අප නොදත් බොහොම කරුනු හොරුගැන දැනගත්තෙමු.

  • @dewalahoru5015
    @dewalahoru5015 4 ปีที่แล้ว +30

    NPP එක ඉදිරියට එම වැලක්වීමට දැන් ඉතින් කිසිම කෙනෙකුට හැකියාවක් නෑ. මෙය බලන සියලුම දෙනා මෙම කණ්ඩායම දිනවීමට ඉදිරියට ආ යුතුයි. එය ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරන දෙයක්, හොදින් හිතා බලන්න.

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว +1

      ගිය පාරත් ඕකමයි බන් උඹල කිව්වෙ. ඒත් 3% , රැවටෙන්න එපා අනුරයට​.

  • @Storywithasa
    @Storywithasa 4 ปีที่แล้ว +162

    අම්මො වෙන කවුරුහරි ආවනම් අරුන් තුන්දෙනා නටනවා ඔතන.අනුරයා ආව දවසට කුක්කො වගේ 😂

    • @ranjan1554
      @ranjan1554 4 ปีที่แล้ว +4

      Very well said. Chapa redi galogannawa.

    • @amithachandima3318
      @amithachandima3318 4 ปีที่แล้ว +3

      අනිත් පක්ශවල ගොඩක් ඉන්නෙ ගොබ්බයනෙ උන්ගෙ දෙශපාලයෙ අමාරුම වැඩෙ තමයි මෙ වගෙ වැඩසටහන් වලට සහභාගි වෙන එක.

    • @pkpro3624
      @pkpro3624 4 ปีที่แล้ว +1

      ඇයි අනුර උබට පුකෙ ඇරියද

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว +1

      චාපා නියමයි, අනුරයට කට උත්තර නැහැ. ප්‍රශ්නෙන් පැනල යන්නමයි හදන්නෙ.

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว +1

      නිකමට හරි නිශ්ශංක සේනාධිපති ආවනම් අනුරය පුටුත් පෙරලන් දුවන්නේ

  • @rohanmirihagalle.4552
    @rohanmirihagalle.4552 4 ปีที่แล้ว +52

    මෙවන් බුද්ධිමත් පුද්ගලයෙක් වගකිවයුතු අංශයක ප්‍රධානත්වය දැරිය යුතුමය. මොහු රටේ පලමු පුද්ගලයා නැතහොත් ජනපතිවරයා උනා නම් මේ රට නිවරදි මාවතකට ගෙන ඒම ඉතා සුලු කරුනක් බව කිව යුතුය.
    හැකි අයුරින් ඔවුනට ඔවුන්ගේ හැකියාව පෙන්වීමට අවස්තාවක් ලබා දිය යුතුය.

  • @rajidu5268
    @rajidu5268 4 ปีที่แล้ว +134

    NPP අද විශ්වාස කරේ මේක බලල.

    • @nalinwejeysekara6053
      @nalinwejeysekara6053 4 ปีที่แล้ว +18

      රටේ අවාසනාවට අවංක, සාධාරණ, උගත්, බුද්ධිමත්, බොරු නොකියන, රට වැඩක් ගත හැකි NPP අයගේ අගය මේ මීහරක්ට තෙරුම් ගන්න බැහැ. එකයි වෙනස.

    • @rajidu5268
      @rajidu5268 4 ปีที่แล้ว +14

      ඇත්ත දැන් ඉන්න මන්දබුද්දික දේශපාලන කරන උන් වගේද දැක්මක් තීනව ඉවසීමක් තීනව මෙයාට

    • @chamindananayakkara4554
      @chamindananayakkara4554 4 ปีที่แล้ว +9

      සතුටුයි.

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว

      ජනතා විමුක්ති පෙරමුණ මරා දාන්න තමයි මාළිමාව ගේන්නෙ, එය රාජ්‍ය නොවන මෙහෙයුමක්! ඒ අනුව රටට - පොදු සමාජයට අදරය කරන, රට වෙනුවෙන් ජීවිත පූජා කරපු දස දහස් ගණනකගෙ ජීවිත කතාවලටත් සම්බන්ධ මහ ''පොළොවෙ දේශපාලන ජවය'' මෙතැන් සිට අතීත කතාවක් පමණක් බවට පත් වෙනවා! CHAPA

    • @mostalk9677
      @mostalk9677 4 ปีที่แล้ว

      මෝඩ බූරුවෙක්

  • @indeerasilva5814
    @indeerasilva5814 4 ปีที่แล้ว +29

    තැබුවා "සළකුණක්"නම නො‌මැකෙන්ටම
    සටනට පිවිසෙන්න ,ඔබ මහ රජිඳෙකි අපට
    මේ ලෝ‌කයට ඔබ ගෙන ආ‌ මව් තුමීට
    වාගේම ආ‌ඩම්බරයි ,අපිටත් අපි ඔබටයි අනුර

    • @indeerasilva5814
      @indeerasilva5814 4 ปีที่แล้ว +2

      One day when you matured enough you may be understand. For 72 years who cheated our poor people. Grow up.

  • @pradeepsubasiri5388
    @pradeepsubasiri5388 4 ปีที่แล้ว +75

    කියන්න ඕනි දේ ඉතා පැහැදිලිව සංයමයකින් තේරුම් කරලා දුන්නු
    හොරුන්ට කොන්ද පණ ඇතිව හොරා කියලා කිව්වේ ඒ හොරුන්ට විරුද්ධව ඇති සාක්ෂි අතේ ඇතිවයි
    File මිටි ගණන් උස්සන් ආවේ නෑ සෑම තොරතුරක්ම මොළයේ තියාගෙන ආවා නියම දේශපාලන නායකත්වය කියන්නේ මොකක්ද කියලා ඔප්පු කරලා පෙන්නුවා
    අහපු කිසිම ප්‍රශ්නයක් මග ඇරියේ නෑ ඒ ගැන දන්නේ නෑ කිව්වේ නෑ තමන්ට වගකියන්න පුළුවන් හැම ප්‍රශ්නයකටම කෙලින් උත්තර දුන්නා කොළ කෑලි බල බලා හිටියේ නෑ මෙවැනි නායකයෙකු වෙනුවෙන් අපේ ගෙදර චන්ද 05 න් 03 අනිවාර්යයෙන් 1994න් පස්සේ ඉදන් තියෙනවා
    ඔබලාගේ කැපවීමට මාගේ ප්‍රණාමය මෙයින් පුද කරනවා
    ජයම වේවා
    මම කැස්බෑව ආසනයෙන් ....
    For such a leader, 03 out of 05 votes in our house have been mandatory since 1994
    I hereby pay my respects to your commitment
    Congratulations
    I am from the turtle seat ....Congratulations to you, our beloved leader
    ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

    • @nalinwejeysekara6053
      @nalinwejeysekara6053 4 ปีที่แล้ว +10

      what about the other two Votes, This time give all votes to NPP
      Thank you

    • @britanniait9456
      @britanniait9456 4 ปีที่แล้ว +12

      Ape gedara 4k mewara මාලිමාව ට

    • @sadunsadu2442
      @sadunsadu2442 4 ปีที่แล้ว +10

      Jayawewa

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      TH-cam එකේ දේශපාලන කතා අහන්න කලින් මේ එකේ කියන ටික අහල අද බලන්න th-cam.com/video/FNZ6d6CvalI/w-d-xo.html

    • @idroosseyed9049
      @idroosseyed9049 4 ปีที่แล้ว +8

      It's true

  • @manojithafernando2512
    @manojithafernando2512 4 ปีที่แล้ว +39

    ඇත්ත තිත්තයි ඇත්ත කියන උන්ව ගොඩක් උන්ට තිත්තයි. ඇත්ත ඇතිසැටියෙන් දකින තෙක් රට අරාජිතයි.

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 ปีที่แล้ว

      Dan chuu karala budiyapan....nayhthan gotage malu tankiya penei

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 4 ปีที่แล้ว +31

    ජාතික ජන බලවේගයට ඔබේ වටිනා මනාපය ලබාදෙන්න. එවිට රටත් ජනතාවත් දිනේවි ! ✌️

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว

      JVP එක තරම් කුහක බොරු කාරයෝ ලෝකේ වෙන කොහෙවත් නෑ. ඌ යුනිවර්සිටි ලමයි උසි ගන්නල පාරවල් බස් ගානේ කැට හොල්ලලා.. උන්ට පොලිසියෙන් ගුටි දුන්නම ඒකත් තමන්ගෙ වාසියට හරවගෙන , අලුත් ලමයින්ව රැග් කරනව කියල බාගෙට මරල , ලොකු කොම්පැනි වලින් කප්පම් අරන් ඒව පිටරට බැන්කු වල. යන්නෙ බිස්නස් ක්ලාස් වල අහපුවාම ඔක්කොම පිනට නිකම් හම්බ වෙලා!

    • @tharindu6
      @tharindu6 4 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @gihanpathirana6828
      @gihanpathirana6828 4 ปีที่แล้ว

      Rohana, umba gathanugathika modayek. Ohoma hitha hitha horuth ekkama idala marila palayan🤣

  • @piyakaru
    @piyakaru 4 ปีที่แล้ว +33

    TNL එකේදී UNP ටත් ජනාධිපති මාද්‍ය උපදේශක ලෙස මෛත්‍රීපාලත් හිරු රූපවාහිනීයට ඇවිත් පොහොට්ටුවටත් කඩේ යන චමුදිතට අනුරකුමාර සමග වාදකිරීමට අළුතෙන් ඉගෙනගන්න වෙයි.

    • @MegaIndula
      @MegaIndula 4 ปีที่แล้ว +2

      Aniwa aniwa u hithane u wadda kiyala

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +3

    මාධ්‍යට එහා ගිය දේශපාලන පෞරුෂය ..ආදරෙයි ❤❤ සහෝදරයා ❤️❤️ ජයවේවා !!

  • @rasithvidusara5868
    @rasithvidusara5868 4 ปีที่แล้ว +19

    ප්‍රශ්න අසෝභනයි...මාධ්‍යට ම ගිහින් උන්ට ම කෙලලා ආව වගේ වැඩක් උනේ..මට දේශපාලනය ගැන ලොකු ඉන්ටරෙස්ට් එකක් නෑ.ඒත් ජනමාධ්‍යවේදියෙක්ගේ හා නිවේදකයෙක්ගේ වෙනස තේරුණා

  • @k.p.ereshavejerathna2616
    @k.p.ereshavejerathna2616 4 ปีที่แล้ว +12

    අනුර මහත්තයා ඔබතුමාට ජයෙන් ජයම ලාබෙවා....

  • @ranaganagayan8301
    @ranaganagayan8301 4 ปีที่แล้ว +9

    මාධ්‍යවේදීන් තුන් දෙනෙකු අසරණ උණු දුක්ඛිත අවස්ථාවක්..

  • @Mhmmuzammil
    @Mhmmuzammil 4 ปีที่แล้ว +16

    Anura bro you are rock. We are with you.

  • @erandaweerasinghe2342
    @erandaweerasinghe2342 4 ปีที่แล้ว +40

    රටේ අගමැති ජනාධිපති වීමට සුදුසුම පුද්ගලයා...AKD

    • @amalithennakoon995
      @amalithennakoon995 4 ปีที่แล้ว

      හීනෙන්ද 😂😂😂

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 ปีที่แล้ว

      Nodakin

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 4 หลายเดือนก่อน

      ජනාධිපති බං තව මාස තුනකින් ❤

  • @CharukaWickramasekara
    @CharukaWickramasekara 4 ปีที่แล้ว +119

    මාළිමාවට ඡන්ද 3ක් හැරෙව්වා අද

    • @bro6275
      @bro6275 4 ปีที่แล้ว +2

      ඡෙප්පන්ගෙ චන්දෙ හැමදාම කැරි අනුරයටම නෙ තෝ දුන්නෙ😂😂😂

    • @shakyathariduranaweera5139
      @shakyathariduranaweera5139 4 ปีที่แล้ว +7

      Ai puka kahanawada malli bath balayek wenna epa balapan monada kiyanane kiyala me miniha. Wahalek nowee

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 4 ปีที่แล้ว +13

      @@bro6275 දනපති හොර හැත්තට කඩෙ ගිහින් උබලට හම්බෙන මගුලක් නැහැ .නිකන් හොර හැත්තට හුරෙ දාල තමන්ගෙ පන්තියට කෙලවන්නැතුව හිටපන් බන්..

    • @percywick7005
      @percywick7005 4 ปีที่แล้ว +10

      තවත් අය හරවන්න රට බේරගන්න

    • @yeshan007
      @yeshan007 4 ปีที่แล้ว +5

      අනුරයියා කොහොමත් බොරු විදල මිනිසු අන්දන්න දස්සයා 😂😂😂😂

  • @razmikareem3382
    @razmikareem3382 4 ปีที่แล้ว +48

    This man should be the president of Sri Lanka in 2025

    • @canthi147
      @canthi147 4 ปีที่แล้ว +5

      හොදටම ඇති...හොඳ කාලෙ..හැබැයි ඉතින් මනුස්සයට ඔලුව උස්සන්න බැරිතරමට කාල තියයි...

    • @chandradissanayake8693
      @chandradissanayake8693 4 ปีที่แล้ว

      👏👏👏

    • @rupicachandrasoma1669
      @rupicachandrasoma1669 4 ปีที่แล้ว

      To represent our country.flat hopes.we expect so much from Leadership.He or She should be experienced well groomed in politics and so on..He might be a Leader in future but it will take ages but not now.

    • @ashenevindu6699
      @ashenevindu6699 หลายเดือนก่อน +1

      අද ඔහු තමයි නම වන විධායක ජනාධිපති ❤

  • @indeerasilva5814
    @indeerasilva5814 4 ปีที่แล้ว +32

    Anura I respect your great explanations. No one who came to this program clearly discussed and answered like you.I thank those three people who listened to you just like very disciplined boys. Our country is so unfortunate to have a such a genius honest person as a prime minister.Do not worry if they failed you, because those crooked politicians have cheated everyone successfully.If you win the country will win definitely.Good luck dear son. Thenuruwan Saranai!

  • @Dr196903
    @Dr196903 4 ปีที่แล้ว +53

    චාපා බණ්ඩාර සිරිත් පරිදි NGO නඩේ ඩොලර් කුට්ටිය අනුර කුමාර සහෝදරයාගේ පිටට පටවනවා. අනුර ඉතා වැදගත් ලෙස චාපාට පිළිතුරු දෙනවා. හැම කුණු ගොඩක්ම ජවිපෙ මතින් දමන්න හදන මාධ්‍යවේදියෝ ටිකක්.

    • @georgefernando6426
      @georgefernando6426 4 ปีที่แล้ว +18

      අද චාපා ඉල්ලන් කෑවා. මෙතෙක් කල් සිංහ හමක් පැලැද සිටි චාපා ගේ සිංහ හම ගලවා( හිවල් ,රාජපක්ෂ ගැතිභාවය )සැබෑ ස්වරූපය පෙන්නුම් කල අනුර ඔබට තුති.

    • @sarathnanayakkara7351
      @sarathnanayakkara7351 4 ปีที่แล้ว +5

      ඔබ "අනුර කුමාර සහෝදරයා" ලෙස කර ඇති ආමන්ත්‍රණය පිලිබදව සතුටුයි.
      මම පහත දක්වා තිබෙන්නේ චාපා යූටියුබයට මුදාහල වීඩියෝවක්. එහිදී ඔහු මා සමග මේ NGO ප්‍රශ්නය පිලිබදවම එල්ලුනා. බැරිමතැන ඔහු පුද්ගලික මඩ ගහන්න පටන්ගත්තා.
      මගෙ කොමෙන්ට් එකට පිලිතුරු 32ක් දක්වා වාදය ඇදීගියා.
      නිදහස් වෙලාවක් ලැබුනොත් කියවන්න. ඔබට චාපා පිලිබදව වැඩි අවබෝධයක් ලබාගත්ශැකිවේවි.
      ස්තුතියි
      th-cam.com/video/HBoro85AsT0/w-d-xo.html

    • @Dr196903
      @Dr196903 4 ปีที่แล้ว +2

      @@sarathnanayakkara7351 සරත් මහත්මා අපි මීට පෙර නාගානන්දගේ තීරුවකදී මුණගැහුනා මතකයි. චාපා බණ්ඩාර මාධ්‍ය චරිතය පිලිබඳ මම වසර කිහිපයක සිට හඳුනා ගෙන ඉන්නේ. ඔහු නිදහස් කීවාට තදින්ම පොහොට්ටුව රක්ෂා කිරීමේ නියැලී සිටින්නෙක්. ඒ සඳහා හොඳම සාධකය නම් ඔහුගේ භාවිතයේ ඇති 'ඔබ අනුරගේ හෝ සජිත්ගේ වහලෙක්' නම් නිරතුරු ඔහුට විරුද්ධ අදහස් හා මතවාද ඉදිරිපත් කරන්නන්ට දෙන ගබඩාපිත නීරස පිළිතුරයි. ඔහු සෑම විටම තමන් තරම් දේශපාලනය, ගවේශනාත්මක පුවත් වාර්තාකරණය දන්නා පුද්ගලයෙක් නොමැති බව හඟවන inferiority complex එකකින් පෙලෙන චරිතයක්. ඔහු constructive criticism යන්න පිළිගැනීමට අකමැති දැඩි ලෙස පොහොට්ටුවට සැඟවී කඩේ යන ඒත් එය නොවෙයි හඬ නගන්නට උත්සාහ කරන ස්වාධීන මධ්‍යකරුවෙකුයි කියාගන්න youtube යාචකයෙක්. මෙවැනි youtube යාචකයන් දැන් කොතෙකුත් youtube හරහා අපිට හමුවෙනවා. එය ඇත්තෙන්ම ස්වාධීන මාධ්‍යකරණයට බලවත් අවාසියක්, නමුත් මෙය නුතන දේශපාලන වපසරියේ ක්‍රියාත්මක වන ප්‍රබල ආයුධයක්, එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2009දී යුධ ජයග්‍රහණයෙන් අනතුරුව වේගයෙන් ජනගත කල ආයුධයක්. වර්තමාන දේශපාලන භූමියේ ජවිපෙ තරම් ආණ්ඩුව බලවත් ලෙස විවේචනය කරන වෙනත් සන්දර්භයක් නොවන හෙයින් එය මෙම මාධ්‍යකරුවන්ට දැඩි ලෙස රිදුම් දෙනවා. එම හී සරය NGO නඩය යන සාමාන්‍යකරණය හමුවට මේ ජඩ මාධ්‍යකරණය දැන් යොමු කරන්න සුදානම් (NGO යන අකුරු තුන දේශප්‍රේමයේ ව්‍යාජ සළු පැළඳ සිටින්නන්ගේ මුවග නිතර රැඳෙන අකුරු තුනක්). ගියවර සලකුනේදී රන්ජිත් මද්දුම බණ්ඩාරට මෙලෙසම ජඩ මාධ්‍ය යොදා ගත්තා. එහිදී ඔහු තරමක් දුරට නතුවුණු බවක් පෙනුණා, එයට හේතුව ඔවුනගේ අභ්‍යන්තර දේශපාලන අලකලන්ච්චි, ඒත් ඊයේ අනුර සහෝදරයා නොපැකිලිව ජඩ මාධ්‍යට පිළිතුර සැපයීම සතුටට කරුණක්.

    • @Dr196903
      @Dr196903 4 ปีที่แล้ว +4

      @@georgefernando6426 චාපා බණ්ඩාර කොහොමත් බරපතල රාජපක්ෂවාදියෙක්, ඔහු ඔහුගේ අනුගාමිකයන්ට තමන් ස්වාධීනයි ලේබලයක් අලවන්න බලවත් උත්සාහයක් ගන්නවා. ඒවාට රැවටෙන පිරිස සිටින අතර එහි අන්තර්ගතය වටහා ගැනීමට හැකි පිරිස් ඔහුගේ ව්‍යාජ දේශප්‍රේමී දේශපාලන වාර්තාකරණයෙන් ඉවත්වෙනවා. ඔහුගේම නාලිකාවක මෙය ඉතා පැහැදිලිව පෙනෙන දෙයක්.

    • @sarathnanayakkara7351
      @sarathnanayakkara7351 4 ปีที่แล้ว +2

      @@Dr196903
      මහත්මයා ,
      ඔබ මා එවු චාපාගේ වීඩියෝවේ සංවාදය කියවන්න. එහිදී ඔහු එල්ලී සිටින "NGO කලු බලල් හමුදාව" නැමති ව්‍යාජ වචන පෙල සම්බන්දව දිගින් දිගටම ප්‍රශ්න කලත් ඔහුගේ හිවල් ගතිය පාවිච්චි කරමින් මග හැර යන අන්දම ඔබට වැටහෙනු ඇත.
      ඔබ කිවූ පරිදිම යූටියුබයට රිංගාගෙන සමාජයට මුසාව මුදාහරින මෙවැනි අමනයින් හෙලිදරව්කිරීම අපගේ යුතුකමකි. මොවුන් විසින් කරන වසල ක්‍රියාකාරකම් සමාජයේ සුභවාදී ප්‍රගමනයට විශාල බාදාවකි.
      ඔබ මුදාහරින සියලුම පැරණි ගී අසා රසවිදින රසිකයෙක්මි.
      සියලු ක්ශෙස්ත්‍රයන්හි ඔබ කරන මැදිහත්වීම පිලිබදව ස්තුතිවන්ත වෙමි.
      ඔබට ස්තුතියි

  • @rizhassen2670
    @rizhassen2670 4 ปีที่แล้ว +27

    අපි මේ වැඩසටහන නරඹන්නෙ අනුර කුමාර දිසානායක ( AKD ) සහෝදරයා සහභාගී වන නිසා මිස කු.. හිරු නිසා නොවේ..අනුර කුමාර දිසානායක අල්_ජසීරා එකේ මේ වගේ වැඩ සටහනකට සහභාගි වුනත් අපි නරඹනවා..

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว

      Poor Riz , Accept HIRU is the best. Not AKD. LOL

    • @rizhassen2670
      @rizhassen2670 4 ปีที่แล้ว +1

      @@rohanawe1049 Hiru has a bad track record of spreading racism,hate speech and boosting intercommunal violence.. Hiru has done a very big damage to the country..Hiru to face the consequences on the same in due course or years to come..
      the programs I watched only in Hiru were ' Balaya ' & ' Salakuna'..and CIA sometimes..

    • @dileepchamara9202
      @dileepchamara9202 4 ปีที่แล้ว

      Maru broo

  • @OmindiGamage
    @OmindiGamage 4 ปีที่แล้ว +58

    මාළිමාවට ඡන්ද 2ක් හැරෙව්වා අද....

    • @pushpagamage2275
      @pushpagamage2275 4 ปีที่แล้ว +8

      නියමයි
      මාත් ඡන්ද දෙකක් හැරෙව්වා

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      TH-cam එකේ දේශපාලන කතා අහන්න කලින් මේ එකේ කියන ටික අහල අද බලන්න th-cam.com/video/FNZ6d6CvalI/w-d-xo.html

    • @anudhmadawala8673
      @anudhmadawala8673 4 ปีที่แล้ว +7

      Vote for JVP

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว +2

      I turned JVP 8 Votes to Pohottuwa. More will come.

    • @nalindownanout3052
      @nalindownanout3052 4 ปีที่แล้ว

      Ehanam dan%3.00000001. Jayawewa 😆

  • @thevisualmemories5850
    @thevisualmemories5850 4 ปีที่แล้ว +18

    මේ පාර අපේ ගෙදර චන්ද 6 ම ජවිපෙට. ජනාධිපති චන්දෙදි ගෝඨාභය මහත්තයට දුන්නු චම්මෙ අපරාදෙ කියල හිතෙනව

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth 4 ปีที่แล้ว +6

    ජවිපෙ ට දෙන මාගේ මනාපය ගැන ආඩම්බර වෙමි..

  • @memecricket4354
    @memecricket4354 4 ปีที่แล้ว +16

    අද රටෙ තත්වය නිවුස් බලලා තෙරුම් ගන්ඩ බෑ මෙ සකච්චාවෙන් දැන් රටෙ නීතිය ඇතුලු රටෙ තත්වය ගැන දල අදහසක් ගන්ඩ පුලුවන් උනා

    • @nalinwejeysekara6053
      @nalinwejeysekara6053 4 ปีที่แล้ว +1

      රටේ අවාසනාවට අවංක, සාධාරණ, උගත්, බුද්ධිමත්, බොරු නොකියන, රට වැඩක් ගත හැකි JVP/ NPPඅයගේ අගය මේ මීහරක්ට තෙරුම් ගන්න බැහැ. එකයි වෙනස.

  • @amilaranasinghe5829
    @amilaranasinghe5829 4 ปีที่แล้ว +13

    සමහරවිට මේකෙන් පස්සෙ චමුදිතව හිරු එකෙන් අයින් කරයි.

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 4 ปีที่แล้ว +52

    ඔය 3% ගැන වද වෙන්න ඕන්නෑ. හැටන් නමලක්ෂයට ඡන්දය දුන්න අපි කලකිරිලා ඉන්නේ. මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නවා . අපි දැන් වහල් බවින් මිදිලා ඉන්නෙ.අපිට ඕන මේ රට දූෂණයෙන් තොර සියලු දෙනාට සමව නීතිය ක්‍රියාත්මක කරන රටක් ලෙස දකින්න.එය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයිඑ තමයි තිත්ත ඇත්ත. අනික්සෑම පක්ෂයක්ම පුද්ගලයෙක්ම කරනේතමන්ගේ පවුල් තරකර ගැනීම හා වංචාව හා දූෂණය..

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 4 ปีที่แล้ว +1

      Ow deepanla chande.

    • @nalinwejeysekara6053
      @nalinwejeysekara6053 4 ปีที่แล้ว +3

      මොන හොරාවුනත් චන්දය ඉල්ලන කාලෙට සල්ලි, අරක්කු, බත්පැකට්, ටකරං තහඩුවක්, සිමෙන්ති කොට්ටයක් බැගින් දුන්නහම මුළු ආත්මයම පාවාදෙන මීහරකා චන්දදායකයෝ මේ රටේ හුස්මගන්නාතුරු හොරු රැලම තමයි පිල්මාරුවෙන් එන්නේ. කවදා තකතීරු චන්දදායකයා බුද්ධිමත් වේවිද??

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว +3

      මේ තවත් එක ජෙප්පෙක්.. නායකතුමා කියන විදිහට පෝස්ට් දානවා.. හරි ඔන්න අපිත් රැවටිලා චන්දෙ දෙන්නම්කො මාලිමාවට ( රතු අලිය )

    • @nalaniserasingha3453
      @nalaniserasingha3453 4 ปีที่แล้ว

      69 ekachandayak yanawa chanda paksha 5 ekathuwenawa 2015 ranila ekka rajaya karapu anurala paw

    • @rohanasenevirathna4137
      @rohanasenevirathna4137 4 ปีที่แล้ว

      @@rohanawe1049 z

  • @ආතල්ගෙම්බෝ
    @ආතල්ගෙම්බෝ 4 ปีที่แล้ว +23

    මටත් චන්දෙ තිබ්බ නම් දෙනවා. තාම චන්දෙ නෑ😂😂😂

  • @anuraaththanayaka7922
    @anuraaththanayaka7922 4 ปีที่แล้ว +12

    සුපිරි අනුර අයියේ..

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +11

    දේශපාලන කොනයකින් බලන් නැතුව මේ සංවාදය ඇහුවානම් බොහොම වැදගත් කරැනු ගොඩක් තිබ්බා, නමුත් මේ රටේ ජනතාව බහුතරයක් රැල්ලට ජන්දය දෙන්නේ, අපගේ දෙමව්පියන්ද පවුලේ සමාජිකයන් ද එසේම තමයි, නමුත් මා හට මේ ක්‍රමයේ අවුලක් වැටහෙනවා, 🤔👍☸️✝️☯️

  • @percywick7005
    @percywick7005 4 ปีที่แล้ว +16

    Akd ගෙන් ප්‍රශ්න අහන්න ඔබලගේ දැනුම මදි වගේ

    • @aravindabowatta3408
      @aravindabowatta3408 4 ปีที่แล้ว

      Percy Wick yes

    • @percywick7005
      @percywick7005 4 ปีที่แล้ว +1

      @@gj8795 ඔබ සියල්ල දත් කෙනෙක් ද

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 4 ปีที่แล้ว +24

    අනුර කුමාර දිසානායක ❤️

  • @chandanadenawaka807
    @chandanadenawaka807 4 ปีที่แล้ว +24

    බල්ලන් බිරුවාට කදු පාත් වන්නේ නැත.කන්ද ශක්තිමත්ව බලා සිටි.දිනක කන්ද නාය ගියවිට පල් හොරු දේශපාලන තක්කඩි විනාශවි යනු අැත.එතෙක් කන්ද ඉවසිල්ලෙන් බලා සිටි.

    • @madusankakumara815
      @madusankakumara815 11 หลายเดือนก่อน

      අවුරුදු තුනකට කලින් කියූ අවස්ථාව දැන් එළඹී ඇත

  • @kuramoos
    @kuramoos 4 ปีที่แล้ว +10

    අනුර කුමාර ❤️
    ඔබට සහ පක්ෂයට පමණයි මේ රට ගොඩනැගිය හැක්කේ 👍

  • @dilukafernando2482
    @dilukafernando2482 4 ปีที่แล้ว +33

    උත්තර ටික දුන්න කිරි කෑල්ල වගේ... 🤙

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 4 ปีที่แล้ว +10

    Well Said Anura Kumara ! Wow!

  • @idroosseyed9049
    @idroosseyed9049 4 ปีที่แล้ว +13

    Anura is anura ❤️

  • @Im-lq3xo
    @Im-lq3xo 4 ปีที่แล้ว +44

    අනාගත සැලසුම් ගැන කියද්දි ඉක්මනින් අවසන් කරන්නලු...හැමදාම අහන වල් පල් හෑලි හාර හාර අහනවා🤔

    • @sasiru
      @sasiru 4 ปีที่แล้ว +3

      ow bn redda

    • @TruePolitics_channel
      @TruePolitics_channel 4 ปีที่แล้ว +1

      passe kiyanawa mada witharai prathipaththi na kiyala

  • @ramaninalika6266
    @ramaninalika6266 4 ปีที่แล้ว +26

    අතිවිසිස්ටයි අනුර මහත්තයා මෙන්න බුද්දිමත්

  • @sseee414
    @sseee414 4 ปีที่แล้ว +29

    පොහොට්ටුවට රෙවෙන්නෙත් මෙදාපාර තමා හම්බන්තොට මහින්ද සීයට මෙදාපාර කුරුණෑගල මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ

    • @susanthabandara898
      @susanthabandara898 4 ปีที่แล้ว +4

      දැන් වත් තේරුම් ගනිල්ලා

    • @gihanpicasso5944
      @gihanpicasso5944 4 ปีที่แล้ว +1

      Adda pakai thopita ....

    • @anjulabasnayaka4123
      @anjulabasnayaka4123 3 ปีที่แล้ว +1

      ඒත් පුතේ කුරුණෑගල බයියෝ මෙදාපාරත් මහින්දට ඡන්දෙ දීලා නේ.

  • @betterceylon1735
    @betterceylon1735 4 ปีที่แล้ว +15

    අපි මාලිමාවට

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 4 ปีที่แล้ว +36

    මෙච්චර කල් unp pohottu උන්ට ඡන්දෙ දුන්නා මම.....දෙගොලොම එකයි.......... මෙවර මගෙ ඡන්දය අනිවාර්යෙන්ම ජාතික ජන බලවේගයට.....Vote මාලිමාව.....

  • @nalinwejeysekara6053
    @nalinwejeysekara6053 4 ปีที่แล้ว +42

    ගෝටාභය ජනාධිපති මාස 9 ට ෆේල් වෙලා තීයෙන්නේ!!!!
    ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් අද අපිට රටක් නැහැ. ඒ මිනිස්සුන්ගේ කටවල් වලට බය නිසා තමයි මුන් වැරදි අඩුවෙන් කරන්නේ. ජනතාව වෙනුවෙන් හදවතින්ම කතා කරන්නේ මේ අය විතරයි.
    අන්තදූෂිත බලපෙරේත හොරමුලන ජඩපොහොට්ටු මැරදේශපාලනය පාර්ලිමේන්තුමැතිවරනයෙන් අන්තපරාජය කරන්ට JVP/ NPP යට මාලිමාවට ජන්දය ලබාදෙන්න.

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 4 ปีที่แล้ว +9

    ආණ්ඩුවේ රෙදි ගැලවෙනකොට පොහොට්ටු මාධ්‍යකාරයෝ පණුව වගේ දගලනව🤦🤦🤦

  • @suchariththushara7191
    @suchariththushara7191 4 ปีที่แล้ว +12

    Yes, This time I will vote for JVP.

  • @percywick7005
    @percywick7005 4 ปีที่แล้ว +7

    ඉතා හොදට පැහැදිලි කලා අර්ථ වත් කතාවක් npp ජයවේවා

  • @avalosavs9329
    @avalosavs9329 4 ปีที่แล้ว +27

    ජෙප්පෙක් වෙන්නවත් මාලිමාව පස්සේ යන්නවත් ඕනේ නෑ..තීරණය කරපල්ලා උඹලගෙත් උඹලගෙ දරුවන්ගෙත් අනාගතය..ජෙප්පෝ පැරැද්දුවොත්ද උඹලට දෙයක් ලැබෙන්නේ බයියෙක් හරි ටොයියෙක්ගේ හරි ආන්ඩුවක් ආවොත්ද කියලා තීරණය කරපන්..එහෙම නැත්තන් එක එක මෝඩයන්ටයි උන්ගෙ හෙන්චයියන්ටයි යටත වෙලා උන්ගේ එවුන් තමන්ගේ ගෙට පැනලා ගෑනු දරුවෝ දූෂණය කලත් උන්ගේ බලයට හැම දේම යට ගහන්න පුලුවන් උන්ගේ නීතියට යට වෙලා ඉන්න ඕනෙනම් පුරුදු විදියට අවුරුදු හැත්තෑදෙකක් රට කාපු එවුන්ට ආයෙත් දීලා ජෙප්පන්ට හූ කිය කිය රටට කෙලවපල්ලා..❌🙈❤️

    • @mostalk9677
      @mostalk9677 4 ปีที่แล้ว

      3% රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරල,ඉවරයි බූරුවෝ.

    • @avalosavs9329
      @avalosavs9329 4 ปีที่แล้ว +4

      @@mostalk9677 පල යන්න ගොන් වස්සා..රට පාලනය කරපු එවුන් නෙමේ මේ රට විනාස කරන්න වැඩියෙන්ම මූලික උනේ තොපි වගේ කාලකන්නි..දූශනයට විරුද්ධව කතා කරපු අසාධාරණ වෙන්වෙන් කතා කරපු හැම වෙලාවකම තොපි වගේ වල කාලකන්නි ගිහින් ඒ හොරු එක්ක හිටගෙන ඒවා එලි කරන එවුන්ට චෝදනා කරනවා...තොපිවගේ උන්ට උන්ගේ ගූ කෑල්ලත් රහයි..හිතපන් රනිල හරි මොකෙක් හරි මහිනදගේ ඝෝටා ගේ පක්ෂය තහනම් කරලා එකා එකා මරන්න පටන් ගත්තනම් එදාට පොහොට්ටුවේ උන් කොහම හැසිරෙයිද කියලා..එදා ජෙප්පන්ට උනෙත් ඒකම තමයි..

    • @mostalk9677
      @mostalk9677 4 ปีที่แล้ว

      @@avalosavs9329 මාගේ ආදරනීය මව්බිමින් මුලින්ම අතුගෑවී යායුතු පක්ශය 3% යි.මේ කාලකන්නින් රටේ අනාගත පරම්පරා කීයක අනාගතය උදුරා ගත්තාද?ඒ කරුමය අනුන්ගෙන් යැපෙනවා කියමින් 3%ක් මුලාකර සුඛෝපබෝගී වාහන,කෝටි ගනන් වටිනා දේපල මෙරටසහ පිටරට,කෝටිගන වස්තුව පිටරට බැංකුවල,මෙරට දරුවන්ට කදුලු ගෑස් ,බැටන් ප්‍රහාර,ටයර් ප්‍රහාර.උන්ගේ දරුවන් පිටරට යුනිවර්සිටි.මිනිසුනේ මේ මුලාවෙන් එලිඋඅට විත් මේ මැතිවරනයේදීම මුන්ව අතුගා දමපල්ලා.

    • @martinluther2911
      @martinluther2911 4 ปีที่แล้ว +4

      @@mostalk9677
      අපි මේ පාරා බුරියානි වලට බෝගස් කපාපු උන්..
      බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ඩෝසර් කල
      එවුන්...
      වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන එවුන්...
      වැලි හාරන /පස් අදින / ගස් කපන/ ඉඩම් කොපැණිවලට විකුණන/ ව්‍යාජ දේශප්‍රේමීයන්..
      ගෙදර යවා තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තු ව පුරවනවා...

    • @chandradissanayake8693
      @chandradissanayake8693 4 ปีที่แล้ว +2

      Jayawewa NPP 🧭🇱🇰🧭🇱🇰

  • @hiranperera7418
    @hiranperera7418 4 ปีที่แล้ว +33

    Mr.Anura, am telling you the truth “ you are the most Honest Politican” in Sri lanka. You must be Prime Minister & President one day”

  • @mikaljohn1681
    @mikaljohn1681 4 ปีที่แล้ว +17

    මෙ කතා කරන්නෙ පැහැදිලි ඇත්ත මෙය තෙරෙන්නැති ලංකාවේ ඉන්න ගොන් හරක් කචදා තනකොලකනඑක නතරකරාවිද ඔබ තුමා ලට ජය 💐💐💐💐💐💐

  • @vishwak4287
    @vishwak4287 4 ปีที่แล้ว +12

    දවස් 5න් views 50,000 චන්දෙන් ඔහොම සට සට ගාල වැටෙයි කියල හිතෙනවා මේ පාර

  • @damknamaldeniya1809
    @damknamaldeniya1809 4 ปีที่แล้ว +41

    මෙච්චර කල් ජවිපෙ (ngo) ගැන චාපා කිව්ව කතා ඇත්ත කියලා හිතන් හිටියේ .... ඒත් චාපාගේ විසිල් විතරයි .....බල්ටි නෑ නේද ?සාක්ෂි නැතුව චෝදනා ඉදිරිපත් කරලා බොරුවට මඩ ගහන්න එපා ...

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว +2

      චාපා නියමයි, අනුරයට කට උත්තර නැහැ. ප්‍රශ්නෙන් පැනල යන්නමයි හදන්නෙ. නිකමට හරි නිශ්ශංක සේනාධිපති ආවනම් අනුරය පුටුත් පෙරලන් දුවන්නේ

    • @malingauom
      @malingauom 4 ปีที่แล้ว +1

      @@rohanawe1049 kauda ban me. meka balala kata karapan. katada kata uttara nati une kiyala.

    • @joothirathna789
      @joothirathna789 4 ปีที่แล้ว +2

      චාපා ඇත්තටම එතනදී පට්ටම බොලඳ ඉදිරිපත් කිරීමක් කරේ

    • @martinluther2911
      @martinluther2911 4 ปีที่แล้ว +4

      චාපාගේ කළුබළල් හමුදා කතාව පට්ටපල් අතේ රෝලක් බව ඔප්පු වුනා.
      මේ මාධ්‍ය වේදීන්
      UNP /SLP/ පොහොට්ටු නායකයන් පැමිණිවිට මෙසේ ප්‍රශ්න කරාවිද?
      නැත..
      ඉතාම කීකරුය,
      ඉතාම යටත්ය,
      ඉතාම සුහදශිලීය,
      මෙතනින්ම නිමිත්ත ගන්න..
      සමාජ විප්ලවය කෙතරම් අසිරු හා බාධා සහිතද යන්න හිතන්න.
      මෙයාල තුන්දෙනා වාමාංශිකයින් සටන් කොට රැකගත් නිදහස් අධ්‍යාපනයෙන් කට පොලිෂ් කොට රැකියාව උදෙසා සිය හාම්පුතාගේ දේශපාලන වුවමනාව වෙනුවෙන් විකල්ප වාමාංශික නායකයෙකුට නෙලන නෙලින්න බලන්නකෝ....
      නැවත නැවත යලි යලි පැරණි මඩ අන අනා ගසන හැටි බලන්න..
      ප්‍රතිපත්ති ටික කියාගන්නවත් දෙනවාද? නැත..
      මෙසේ සොරුන් ප්‍රශ්න කරනවානම්...

  • @pcroshan
    @pcroshan 4 ปีที่แล้ว +60

    මිට කලින් සංවාදයන්ට අනුර සහොදරයා සහභාගි වුන සළකුණට සාපෙක්ෂව හොදින් චමුදිත සළකුණ මෙහෙයවන බවක් පෙනෙන්නට තියනවා.

    • @ruwankumara5415
      @ruwankumara5415 4 ปีที่แล้ว +2

      ettaa

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      TH-cam එකේ දේශපාලන කතා අහන්න කලින් මේ එකේ කියන ටික අහල අද බලන්න th-cam.com/video/FNZ6d6CvalI/w-d-xo.html

    • @dklaara
      @dklaara 4 ปีที่แล้ว

      eekanam siraa bn ශුදේවයි රංගනයි මැදින් පැන පැන දෙනව ඉවරයක් නෑ..............

  • @mackythekingsthought9843
    @mackythekingsthought9843 4 ปีที่แล้ว +12

    Good luck anura, I will definitely vote you this time, and 5 more votes in my family.

  • @nimanthawijesinghe4203
    @nimanthawijesinghe4203 4 ปีที่แล้ว +28

    සුපුරුදු NGO Talk එක දෙන්න ගිහින් චාපා නාගත්තා 🤣 ප්‍රෂ්ණේ අහන්නේ කාගෙන්ද කියලා මුලින් දැනගන ඉන්න ඕනනේ , දැන් වගකීම චාපා අතේ ඒවා සාක්ශි සහිතව ඉදිරිපත් කරන එක , අනික හිරු එකේ රෙදි ඉල්ලේ , කට උත්තර නෑ තුන් දෙනාටම 🥱

  • @shanakapramith2626
    @shanakapramith2626 4 ปีที่แล้ว +32

    ඇයි මුන් බාල්දු ප්‍රශ්න අහන්නෙ මුන්ගෙ හාමු පුතාලගෙ උවමනාව නොවේද. මේ මාධ්‍යවේදීන් ව්හල්ලු නොවේද.

  • @isaqnewton9314
    @isaqnewton9314 4 ปีที่แล้ว +10

    I can tell without any guilt that I voted for JVP
    ❤️

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 4 ปีที่แล้ว +10

    හැමදාම කඩේ යන මාධ්‍ය එකම ප්‍රශ්න අහන එකනේ එපා වෙන්නේ

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 4 ปีที่แล้ว +12

    කතා කරන vilasaya අහන්න ආස තරුණ නායකයෙක් jvp කියන එක ඇහෙන විටත් ගොඩක් අය බයයි ඒක තමයි ඇත්ත අනුර මහත්තයෝ පෙර කරපු වැරදි නිසා ඔයාලගේ ප්‍රතිපත්ති හොද වෙන්න පුලුවන්ඒත් ඔබේ පක්ෂය ලොකුම ලොකු යකෙක් විදියට තමයි මිනිස්සුන් දකින්නේ ඒකයි සත්තිය තෙරුවන් සරණයි ඔබ දෙපලටම !

    • @canthi147
      @canthi147 4 ปีที่แล้ว +3

      ඇයි එහෙම නියක්නේ..ඔයාම හිතන්න..එදාත් කලානමි දෙයක් රට වෙනුවෙන්...
      අදත් රට වෙනුවෙන්..
      ක්‍රම දෙකක්..එදා එහෙම ක්‍රමයකට ඔවුන් ව තල්ලු කලා...

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 4 ปีที่แล้ว +1

      එදා අනිත් උන් බුදියන් ඉද්දි සමාජ අසාදාරනයට විරුද්දව නැගි සිටිම වැරදිද..

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 4 ปีที่แล้ว +1

      NGO කතාවෙන් මාදය වෙදින් නියමෙට කෙලො ගත්ත.අයියොබ මඩ බාල්දි මද්ය වෙදින්ගෙ ඔලුවට හැලුව...

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 ปีที่แล้ว +54

    (ගොඩක් වෙලාවට comment වල කුනුහර්ප කියන්නේ පොහොට්ටුවෙ o/l fil set එක නැත්නම් බත් ප්දැකට් එකට කඩෙ යන් උන් කුනුහර්ප කිමෙන් තමාගේ බුද්දි මට්ටම අසුවෙ😂😂)බලලා චන්දේ දිපියව් දුන්නා වගේ ම 78 ඉදන් දුන්නා වගේ unp,පොහොට්ටුවෙ හොරැන්ටම...ඇස් පනාපිටම කරැණු කියද්දිත් හොරාටම චන්දේ දෙන අසිරිමත් ලංකාව...joblist එකට,ලැට් පොච්චියට,පාර හදලා දෙනවට,වෙනත් පෞද්ගලික වාසියකට චන්දේ දෙන එක දැනවත් නැවතිය යුතුයි...ජෙප්පොන්ට චන්දේ දුන්නට ජොබ් එකක්,පෞද්ගලික වාසියක් අත්පත් වෙන්නැති එක ඇත්ත...මොකද එහෙම උන් කරනව නම් උනුත් අර පක්ෂ දෙක වගේ තමයි....සරලවම ජෙප්පො අල්ලස් හා මූල්‍ය අපරාධ කරලා තියේ නම් bribery commission එක,CID තියෙනවා ආණ්ඩුවට පුලුවන් ක්‍රියා කරන්න නිකන් මඩ බාල්දි උස්සන් එන්නේ නැතුව...deal දාලා වාසි අරගෙන කතා වත්කම් උපයා ගෙන තියෙව නම් ඒවාටත් පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න..ඒ මුකුත් නෑ මඩ විතරයි සුපුරුදු පරිදි....#Voteමාලිමාව

    • @puranappu8043
      @puranappu8043 4 ปีที่แล้ว +2

      Sirikothay gu kana minimaruwo!!

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว +1

      දන්නෙ නැති නිසයි අහන්නේ,, අර පාස්කු ප්‍රහාරයට බෝම්බ හදන්න තඹ දුන්න බිස්නස් කාරය ජෙප්පොන්ට කෝටි ගනන් ආධාර දීල කියන්නේ ??? අනික ජවිපෙ ක්‍රියාකාරී සාමාජිකයෙක්ලු.. මඩක් වෙන්න ඇති නේද​? අහින්සක ජෙප්පො කූඹියෙක්වත් මරල නැනෙ.
      එතකොට කොහොමද උඹල යහපාලනයේදී අවුරුදු 4 හමාරක් හිරිකොතේ ගූ කන කොට​..

    • @tharukajayasinghe7958
      @tharukajayasinghe7958 4 ปีที่แล้ว +1

      @@rohanawe1049 ඊබ්‍රාහිම් නම් හිරේ...හැබැයි පළවෙනි චුදිතයා මයිත්‍රිපාල පොහොට්ටුවන් චන්දෙත් ඉල්ලනවා...සිරිකොතේ අසුචි වලේ බැස්සේ මහින්ද නේ එකනේ රනිල් රකින්න්නේ....රාජපක්ෂ ගලි බවුසරේද වැඩ...සුපුරුදු පරිදි මඩ විතරයි...කරැණා ඉන්නේ පොහොට්ටුවෙ නේ...😂😂😂😂(ඉස්සෙල්ලා ඇත්ත නමින් account හදාගන්නකෝ...ඇත්ත photo එකක් දාලා..කොන්දක් තියේ නම්😂)

    • @tharukajayasinghe7958
      @tharukajayasinghe7958 4 ปีที่แล้ว +1

      @@puranappu8043 ඔව් ඇත්ත පොහොට්ටුවෙ ඇතුලු බුරියානි මහින්දට ඒක කතාව ඇත්ත 😂😂(ඉස්සෙල්ලා ඇත්ත නමින් account හදාගන්නකෝ...photo එකක් දාලා..කොන්දක් තියේ නම්😂)

  • @pushpagamage2275
    @pushpagamage2275 4 ปีที่แล้ว +8

    මෙ⁣ම නිවේදකයන්ට අවශ්‍ය පැය 24 පුරාම දුෂිත දේශපාලකයන්ට කඩේ ගොස් ඔවුන් දිනවන්නත්, ඊට පසු සියලුම රටට අවශ්‍ය හොඳ දේ මන්ත්‍රී වරුන් 6ක් පමණක් පාර්ලිමේන්තුවේ සිටින
    ජවිපෙට කියා කරගන්නත්.
    ඔබට ඇත්තටම ජවිපෙට කියා රටට වැඩදායක දේ කරගැනීමට අවශ්‍ය නම් කලයුත්තේ ඔවුන්ට
    එකවරක් හෝ හදවතට එකඟව සහාය දි ඔවුන්ව පරික්ෂාවට ලක්කිරීමයි.

  • @amalneluwa57
    @amalneluwa57 4 ปีที่แล้ว +78

    මාලිමාවට මෙවර චන්ද 07ක් අප නිවසින් ලබාදෙමි

    • @laksithliyanage1009
      @laksithliyanage1009 4 ปีที่แล้ว +11

      අප්පේ ඔව් පරිස්සම් කරගන්න ඡන්ද 7 ඡන්දේ දවස වෙනකන් හොඳට ☝️ නැත්තන් පුංචි අම්මගේ පපුව පැලිලා මැරෙයි පුතා කලින් තිබ්බ 3% ත් නැති කරගත්තොත් 🖐️ 😋

    • @sathirawattegama9580
      @sathirawattegama9580 4 ปีที่แล้ว +11

      Laksith Liyanage අනුර කියපු දේවල් වලට ප්‍රතිතර්ක නැ.ඉතින් මඩ ගහනවා.කමක් නෑ කරගෙන යන්න.

    • @laksithliyanage1009
      @laksithliyanage1009 4 ปีที่แล้ว +7

      @@sathirawattegama9580 මොනවද මචං මඩ ගහන්නේ? කොහෙද ඒකේ තර්කයක් තියෙන්නේ? යහපාලන රජය කාලේ අනුරකුමාර අරලියගහ මන්දිරේ චම්පික රණවකලා රාජිතලා එක්ක සිදුකරපු දූෂිත නිර්ලජ්ජිත වැඩ සමස්ථ රටටම හෙලිවෙලා ඉවරයි. මඩ ගැන විශාරද අනුර කුමාර දිසානායකට අමුතුවෙන් අපි මඩ අනන්න ඕනද සහෝදරයා? මඩෙි ඉන්න ඌරාගේ ඇඟේ වෙනකෙනෙක් ගිහින් අමුතුවෙන් මඩ ගාන්න ඕනද? ජවිපේ කියන සුදු පක්ෂය සම්පූර්ණයෙන්ම තාර ගාලා කලු කලේ අනුර කුමාර දිසානායක. සෝමවංශ මහත්තයා ඒ ගැන ලුණු ඇඹුල් ඇතුව සාක්ෂි එක්ක පෙන්නලා දුන්නා මෙි සුදු පිරුවටයෙන් නිරුවත වහගෙන රඟන අනුර කුමාර කියන කලු චරිතය ගැන මුළු රටටම. ඔයා පිළිගන්න අකමැති සත්‍ය තමයි මෙි මනුස්සයා පක්ෂේ භාරගත්තට පස්සේ ජවිපේ යන එනමන් නැති වෙන තරමට අද පිරිහිලා කියන එක. තවටික දවසකින් ඔයාල වගේ ඉතිරිවෙලා ඉන්න අයත් මෙි තක්කඩි මජර දේශපාලනයක් කරන මෙි පුද්ගලයා ඇතුලු අතලොස්සක් වූ ජවිපේ නායකයින්ගේ ඇත්ත තේරුම් ගත්තට පස්සේ මෙි මිනිස්සුන්ට යන්තන් එකතු වෙච්ච 3% ත් නැතිවෙනවා. අවංකවම දුකයි මුං මෙි පක්ෂෙට කරපු දේට.

    • @sathirawattegama9580
      @sathirawattegama9580 4 ปีที่แล้ว +8

      Laksith Liyanage ඔයා වගේ රට විනාශ කරන්න පොහොට්ටුවට කතිරෙ ගහන කෙනෙක් ඇත්තටම ජවිපෙට චරිත සහතික දෙන එක විහිලුවක්.ඔය අරලියගහ මන්දිරේ ප්‍රශ්නෙ මේ වැඩසටහනෙදිත් ඇහුවනේ.ජාතික විධායක සභාවේ ප්‍රගතිය ගැන රැස්වීමක් තිබ්බ.ඒකට ගියා.එච්චරයි.ඔය කියන විදියෙ දෙයක් උනා කියල කිසිම සාක්ෂියක් නෑ.දැන් අරලියගහ මන්දිරේ තියෙන්නෙ ඔවුන් ගාවනෙ.ඇයි සීසීටීවී සාක්ෂි ඉදිරිපත් කරන් නැත්තෙ.ඔබ හිතනවද එහෙම තිබුනා නම් නොපෙන්නා ඉඳී කියලා?නෑ.නොපෙන්නා ඉන්නේ එහෙම ආවෙ නැති නිසා.එහෙනම් දින 52 ආණ්ඩුව කාලෙ අරලියගහ මන්දිරේට ගෝටාභයත් ආවෙ.සුහද ගම්ලත් මහින්දගෙ ඔඩෙක්කෙට ආව.ආපු ගමන් එයාව දම්මලා මඩක් ගැහුවා.එච්චරයි.ඇයි මහින්ද රනිල්ව හිරේ නොදාන්නෙ?ඇයි රනිල්ට එරෙහිව ගෙනාව එකම එක විශ්වාසභංගයකට වත් මහින්ද ඡන්දෙ නොදුන්නෙ?ඇයි මහින්ද යහපාලන ආණ්ඩුවෙ හිටිය 40 දෙනෙක් පොහොට්ටුවට ගත්තෙ?ඒව මේව වගේ මඩ නෙවෙයි.ඇස් දෙකෙන් දකින ඇත්ත.ඔයාට ඒව නොපෙනෙන්නේ ඔයාව රවට්ටලා තියෙන නිසා.රනිල් එක්ක එකතු වෙලා රට කන්නේ මහින්ද මිසක් මේ මනුස්සයා නෙවෙයි.සෝමවංශත් අන්තිමට නතර උනේ විමල් ගාව.විමල් කියන්නෙ මඩ කැප්ටන් කෙනෙක්.අනුර පක්ෂෙට හානියක් කරේ නෑ.2010 2ට වැටුන මන්ත්‍රී ආසන ගාන 2015 6ට වැඩි කරේ අනුර.ඔයාලගෙ ලොක්කො එයාලගෙ වැරදි වහගන්න ජවිපෙට ගහන මඩ ඇත්ත කියල හිතන් ඉන්න ඔයා පව්.පුලුවන් නම් ඔය කප්පම් ගත්ත ඒවා ඩීල් දාපුවා ගැන එකම එක සාක්ෂියක් දෙන්න.මුලින්ම ජවිපෙ දාල යන්නෙ අපි.

    • @wasanthagunasinghe1652
      @wasanthagunasinghe1652 4 ปีที่แล้ว +4

      ස්තුතියි

  • @thimirasajith6635
    @thimirasajith6635 4 ปีที่แล้ว +19

    සම්පත් කප්පරක් ඇති රටක බුද්ධිමතුන් පස්සරක් සිටින රටක පිටරටට අත පාන, දෙස්පාලුවන් පසුපස පන්දන් අල්ලන සංස්කෘතිය නැවතිය යුතු නැද්ද.මාලිමාවට ජට

  • @maheshlakshan7222
    @maheshlakshan7222 4 ปีที่แล้ว +20

    චාප සුපිරි ගූ ටිකක් තියෙනවා එවන්නද?? හොදට බෙදලා කන්න..මහින්දගේ 4ටො එකක් බලාගෙන කන්න

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว

      චාපා නියමයි, අනුරයට කට උත්තර නැහැ. ප්‍රශ්නෙන් පැනල යන්නමයි හදන්නෙ. නිකමට හරි නිශ්ශංක සේනාධිපති ආවනම් අනුරය පුටුත් පෙරලන් දුවන්නේ

    • @KM-rk5jv
      @KM-rk5jv 4 ปีที่แล้ว +1

      @@rohanawe1049 අපි දැක්කා දුවන් යනවා🖕😂

    • @isurufernando534
      @isurufernando534 4 ปีที่แล้ว

      Ane bn danna deyak kiyapan gon haraka

    • @dileepchamara9202
      @dileepchamara9202 4 ปีที่แล้ว

      Hammoo

  • @youme4779
    @youme4779 4 ปีที่แล้ว +6

    Excellent Anura kumara 👏👏👏👏👏

  • @canthi147
    @canthi147 4 ปีที่แล้ว +28

    දැන් මෙි 3 දෙනාට තේරෙන්නෙ නැතිද මාද්‍යවල හැසිරිම, චන්දෙ ට බලපානවා...
    මෙි අය මොනතරම් ංඋදවිවක් කලාද ජවිපෙට...මාද්‍යයෙන්...
    අහන්න අනුර දිසානායක ...

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 4 ปีที่แล้ว +50

    චාපා කියන්නේ පට්ට තක්කඩියෙක්

    • @manjulasenavirathna4527
      @manjulasenavirathna4527 4 ปีที่แล้ว +2

      අනුරයි චාප යි දෙන්නම කරන්නෙ එකම දේ ..දෙපැත්තේ ඉදගෙන..

    • @channawasantha4680
      @channawasantha4680 4 ปีที่แล้ว +4

      චාපා හොදට ගෝඨාට කඩේ ගියා. පාර්ලිමේන්තුවට රිංගන්න බලා ගෙන ඉන්න ඇති.

    • @pushpagamage2275
      @pushpagamage2275 4 ปีที่แล้ว +4

      චාපාට සල්ලි දුන්නොත් ඕන දෙයක් කරයි

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว +2

      ජනතා විමුක්ති පෙරමුණ මරා දාන්න තමයි මාළිමාව ගේන්නෙ, එය රාජ්‍ය නොවන මෙහෙයුමක්! ඒ අනුව රටට - පොදු සමාජයට අදරය කරන, රට වෙනුවෙන් ජීවිත පූජා කරපු දස දහස් ගණනකගෙ ජීවිත කතාවලටත් සම්බන්ධ මහ ''පොළොවෙ දේශපාලන ජවය'' මෙතැන් සිට අතීත කතාවක් පමණක් බවට පත් වෙනවා! CHAPA

    • @georgevinitia1502
      @georgevinitia1502 4 ปีที่แล้ว +1

      @@channawasantha4680 ගොටාභය ජනාධිපති තුමාට කඩේ ගියේ නැහැ එයා එයාගෙ අරමුණක් ඉටුකරගන්න විශාල වැඩපිලිවෙලක් දියත් කරා! දියත්කරමින් ඉන්නවා!

  • @shanakapramith2626
    @shanakapramith2626 4 ปีที่แล้ว +14

    Ngo එකේ ඉන්නෙ චාපා නේද කියලා හිතෙන්නෙ මට විතරද

  • @canthi147
    @canthi147 4 ปีที่แล้ว +28

    මුන් 3දෙනෙක් වටවෙලා හිතන්න ඇත්තෙ අනුර වටිටන්න....
    අනුරගෙ පෞරුෂය රට ම දැක්කා....
    Thanks Hiru tv.
    රටෙි ප්‍රශ්න සාකච්ඡා කරන්න..සෙිනාදිපති ගැන මාද්‍යමෙහෙම වදවෙන්නෙ ඇයි...
    සේනාදිපති මියන 50ක් වියදමි කරනව නමි එයාට ඒ තරමි සල්ලි කොහෙන්ද කියල උබල හොයාපල්ල කො...
    හැමෝටම කප්පමි දිල..මෙයාට සල්ලි කොහෙන්ද...

    • @sarathwejesuria7398
      @sarathwejesuria7398 4 ปีที่แล้ว +1

      මූ කබරයා තලගොයා කියහ හැටි බොරුවේ උපත මේ පාහරයා

    • @madushandesilva6053
      @madushandesilva6053 4 ปีที่แล้ว

      ITN nemai ban hiru tv

    • @canthi147
      @canthi147 4 ปีที่แล้ว +1

      @@madushandesilva6053 niwaradi kala
      Thanks ..

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว +1

      සේනාධිපතිගෙ මිලියන 50 හොයන්න කලින් ඔයාලගෙ අය කෝටි 20 බිල්ඩින් , BMW ගත්ත හැටි හොයමුකෝ

    • @canthi147
      @canthi147 4 ปีที่แล้ว

      @@rohanawe1049 ithin oya hoyannako..
      Eyalata BMW ganna barida..
      Horunta vitharada puluwan ....
      Higanno nemei......
      Lajjawak bayak nathuwa chande denna....
      Horakam karannai api epa kiyanne..
      ..

  • @හිරුන්තරංග
    @හිරුන්තරංග 4 ปีที่แล้ว +11

    චන්ද 4 අලුතෙන්

  • @risvirisvi5966
    @risvirisvi5966 4 ปีที่แล้ว +15

    ඔය මාද්‍යය වේදියෝ තුන් දෙනාම මාලිමාවට චන්දය දෙනවා

  • @manuelkandiah6555
    @manuelkandiah6555 4 ปีที่แล้ว +4

    First time I will vote for JVP🧐

  • @canthi147
    @canthi147 4 ปีที่แล้ว +50

    උමා ඔයට මුල් ම කැබිනටි පත්‍රිකාව දැමිමලු....
    ඒක මොකක්ද කියලවත් දැනගෙන ඉදල නැ චාපා..
    ගංගා නිමින සංවර්ධනය නරක දෙයක් නෙමෙයි..රටතුල සිදුවු දෙයක් ...ගල්ඔය, මහවැලි...
    ඉතින් අනුර දාල තියෙන්නෙ ශක‍්‍යතා අධ්‍යයනයක්...
    අපිත් දැන් දැනගත්තෙ .ඒකවත් යෝජනා කරල තියෙන්නෙ අනුර විතරයි...
    අපරාදෙ චාපගෙ කට...

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      TH-cam එකේ දේශපාලන කතා අහන්න කලින් මේ එකේ කියන ටික අහල අද බලන්න th-cam.com/video/FNZ6d6CvalI/w-d-xo.html

  • @chandradissanayake8693
    @chandradissanayake8693 4 ปีที่แล้ว +3

    Excellent Mr Anura Kumara 🧭🇱🇰🧭🇱🇰👏👏

  • @thevisualmemories5850
    @thevisualmemories5850 4 ปีที่แล้ว +57

    පොන්න චාප අනාගන්න එක නේද හොයන්නෙ ? 54:42 🤣.

    • @kingbaiya360
      @kingbaiya360 4 ปีที่แล้ว +4

      ඌ පොන්නයෙක් උන පලියට ඌට පොන්නයා පොන්නයා කියන්න එපා හුත්තෝ. පෞ ඌ අහිංසක පොන්නයෙක් 😂

  • @suduaiya2779
    @suduaiya2779 4 ปีที่แล้ว +49

    චාපා හූ හූ හූ ...... චාපා බොක වෙන්න එපෝ.......

    • @rohanawe1049
      @rohanawe1049 4 ปีที่แล้ว

      ජනතා විමුක්ති පෙරමුණ මරා දාන්න තමයි මාළිමාව ගේන්නෙ, එය රාජ්‍ය නොවන මෙහෙයුමක්! ඒ අනුව රටට - පොදු සමාජයට අදරය කරන, රට වෙනුවෙන් ජීවිත පූජා කරපු දස දහස් ගණනකගෙ ජීවිත කතාවලටත් සම්බන්ධ මහ ''පොළොවෙ දේශපාලන ජවය'' මෙතැන් සිට අතීත කතාවක් පමණක් බවට පත් වෙනවා! CHAPA

    • @chandradissanayake8693
      @chandradissanayake8693 4 ปีที่แล้ว

      Ahoo chapa 🤷🏽‍♀️

  • @amalbandara21
    @amalbandara21 4 ปีที่แล้ว +18

    අපේ රටේ ණය ප්‍රමාණය ට්‍රිලියන 14 (බිලියන 14000) කි.අපි ලෝකෙට වහල් ජාතියක් වෙලා ඉවරයි. ඉස්සරහට මෙය තව තවත් වැඩි වෙනව මිස අඩු වෙන්නා.උඹලා මේක ගැන වැඩියේ හිතන් එපා පුරුඩු විදියට කවුරු හරි දේශපාලුවෙක්ට වහල් සේවාව සපයමින් ඕහේ ඉන්න බලාපල්ලා

  • @canthi147
    @canthi147 4 ปีที่แล้ว +22

    චමුදිත අන්තිමට අහපු ප්‍රශ්න ය අන්තිම කැතයි...උඹල මාදංයයෙන් කරන්නෙ මෙි පකිෂ ය දිය කරන එක..
    ඒකට නුඹ ලාට හොදට ගෙවනවනෙ....

    • @දසයා-ඬ1භ
      @දසයා-ඬ1භ 4 ปีที่แล้ว +2

      Ow me chamudithaya hithan inne u maara pora kiyala

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      TH-cam එකේ දේශපාලන කතා අහන්න කලින් මේ එකේ කියන ටික අහල අද බලන්න th-cam.com/video/FNZ6d6CvalI/w-d-xo.html

  • @tilakn4513
    @tilakn4513 4 ปีที่แล้ว +7

    Dear Anura, you are the Sri Lankan present Greatest Political Hero.
    Jayaweva NPP !!!

  • @SanjayKumar-ni2hk
    @SanjayKumar-ni2hk 4 ปีที่แล้ว +6

    අපේ රටේ ඩෙසපලුවන් සහ අනුර කුමර මන්ත්‍රී තුමා කතා කරන් විලසය බලන කොට සියලුම කරුණු ඉතාමත් පාහඩිලිව කරුණු ඉදිරිපත් කරනවා.අහන් ඉන්න අසයි.කොහොමද වුනත් ජනතා විමුක්ති පෙරමුන නැතනම් අපේ රටේ බලයට පත් අන්ඩු මිට වඩ රට කල ඉවරයි .

  • @malithmadushanka136
    @malithmadushanka136 4 ปีที่แล้ว +5

    බල්ල බැබිල ගහට රුන්න වගේ වැඩක් උනේ චාපට 😂.... අනුර කුමාර සහෝදරයට ජය වේවා

  • @dklaara
    @dklaara 4 ปีที่แล้ว +21

    19:16 ජවිපෙ ට රතු අලි පැටියා කියන උන් රනිල් එක්ක ඩීල් අහපු හැටි

    • @nalinwejeysekara6053
      @nalinwejeysekara6053 4 ปีที่แล้ว

      UNP)/ (SLPP) ඩිල් වලින් කිපයක්
      රනිල් (UNP)/ මහින්ද (SLPP), 222222222 මැඩම්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කියපු වෙලාවේ දාපු ඩිල් එක .. රනිල්ගෙ ගෙදරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යාමට දාපු ඩිල් එක.. රනිල් (UNP)/ විමල් (SLPP), දේශප්‍රේමි විමල් නිති විරෝධිව ගුවන් බලපත් 2ක් ලග තිබීම සම්බන්ධයෙන් පොලිසියෙ අත්අඩන්ගුවෙන් බේරා ගැනීම… සජිත් (UNP)/ මහින්ද (SLPP),සජිත්ගෙ සොහොයුරිගෙ හොර මුදල්‍ නෝට්ටු වoචාවෙන් බේරා ගැනීම…

  • @kalumsooriyanayake5430
    @kalumsooriyanayake5430 4 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් 👍👍

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 4 ปีที่แล้ว +13

    සාර්තක පැහැදිලි කිරිමක් .බොරුව ජනගත කරාට තාවකාලිකයි කියන එක ඔප්පු කරා. දුනුම සහ දක්ශතාවය පරාජ කර නොහැක..Good luck..

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 4 ปีที่แล้ว +12

    Anura kumara dissanayaka.
    The best political leader in the country
    We are with you brother

  • @chamindananayakkara4554
    @chamindananayakkara4554 4 ปีที่แล้ว +3

    ජයවේවා.

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth 4 ปีที่แล้ว +5

    චාපාට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ තමුන්ගේම පන්තියේ එකාට වචනෙන් හරි කෙලවන්න..

    • @Dr196903
      @Dr196903 4 ปีที่แล้ว +2

      It is called inferiority complex. Chapa hates JVP. He's a true pohottu slave

  • @kushankaumal5887
    @kushankaumal5887 4 ปีที่แล้ว +8

    මෙවර මාලිමාවට.. ❤️❤️

  • @vimukthiherath7810
    @vimukthiherath7810 4 ปีที่แล้ว +9

    අනුර ඔබට අවස්තාවක් ලබා දී මේ ඔබට බනින අයට බනින්න කියන්න

  • @Storywithasa
    @Storywithasa 4 ปีที่แล้ว +27

    ගෝඨාභය එන් නෑනේ 😂.මහින්ද එයිද ?ඒත් නෑ නේද ? එහෙනන් කාත්තෙක්කන්ද මං විවාද කරන්නේ 😂😂😂

    • @bro6275
      @bro6275 4 ปีที่แล้ว +2

      ඇයි තෝ දැකලා නැදදද ගොටා අව සලකුනට, මහින්ද ආවා..තො බලන්නෙ සඡිත් හාමුාගය් අනුර හාමුටයි පුක දෙන කොට් සිරසනේ

    • @Storywithasa
      @Storywithasa 4 ปีที่แล้ว +19

      @@bro6275 පාලුගෙයි වලන් බිදින්න නෙවෙයි ගොනො...අනුරත්තෙක්ක ඇවන්ගාඩ් ගැන විවාදෙකට මහින්දයි ගෝඨයි එන් නෑ කියලා අනුර කියන්නෙ චාපා අහපු ප්‍රශ්නෙකට උත්තරයක් විදියට.බයි ගතිය පෙන්නන්නෙ නැතුව වීඩියෝ එක බලපන්

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 4 ปีที่แล้ว +1

      Sakkili guuunp.

    • @kasundananjaya9905
      @kasundananjaya9905 4 ปีที่แล้ว +1

      Ubala nishshakata kiyapn oya tika adikaranayata kiyanna kiyala

    • @kasundananjaya9905
      @kasundananjaya9905 4 ปีที่แล้ว +1

      Horunge patta katha karanna ubalata lajjawak nadda bn yako ubala jvp ekata virudda wenna puluwan eth a manussayo rajata labaganna puluwan viyaparatyak rajata araganna katayuthu kare a minihata hambu karaganna nemei yako eka agaya karannatuwA e minihawa kanna dagalanawa kawda dan kuhaka kiyapn balanna

  • @dimanthahewage8048
    @dimanthahewage8048 4 ปีที่แล้ว +12

    චාපා මෙතනට ඔබින කෙනෙක් නොවේ..

  • @dumarraja7275
    @dumarraja7275 4 ปีที่แล้ว +9

    JVP best

  • @tharakanuwan7346
    @tharakanuwan7346 4 ปีที่แล้ว +1

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක්👌🏻

  • @dhammikapushpakumara309
    @dhammikapushpakumara309 4 ปีที่แล้ว +8

    රටටම සෙතක් වෙන්නෙ ජාතික ජනබලය දිනුවමයි.