A Girl Became Budhist Nun.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 272

  • @danindithishari4430
    @danindithishari4430 2 ปีที่แล้ว +80

    මේ භවයේදී ම උතුම් මාර්ග ඵල නිවන් සුව අවබෝධ කරගැනීමට හැකි වේවා 😇🙏🌷

  • @mazahirasithy5658
    @mazahirasithy5658 2 ปีที่แล้ว +111

    Im muslim....it makes me cry.... such a beautiful soul she is....

    • @athapattuudara140
      @athapattuudara140 2 ปีที่แล้ว +7

      Dont cry because she understand the world true that until we couldnt

    • @vishakaetipola2770
      @vishakaetipola2770 2 ปีที่แล้ว +4

      Dear. It's true. Cos you said you are Muslim isn't it apply all religions. . Everything in this world is happening beyond our control. That beautiful face could be an ugly face accidentally. We all get old. Beauty is vanishing..
      That's the truth. If something happens bad or not according to our wish we get hurt, Disappointed. If something happens the way we want the way wish we are happy. Only truth we should understand is ... whether we like it or not whatever happens happen... That's the bitter truth. Hope you agree with the fact. Take care dear.

    • @satanramirezramos8367
      @satanramirezramos8367 2 ปีที่แล้ว +1

      thats a bride 😯. i dont understand why she didnt make her decision arlier she made them even do her wedding for nothing

    • @methindijayasinghe2325
      @methindijayasinghe2325 2 ปีที่แล้ว +6

      @@satanramirezramos8367 No,she wasn't amidst a marriage, It's not the case here. Since the day a girl becomes a bride is considered as the happiest and the most memorable day in a her life,She had asked her parents to allow her to dress like a bride during the ceremony of becoming a nun, to keep the day memorable.🤗

    • @buddikadewindi2670
      @buddikadewindi2670 2 ปีที่แล้ว +2

      @@satanramirezramos8367 No, she wasn't a bride before she became a nun. Before ordination, any man or woman dons that royal robe for the last time. It is traditionally done. Some say that they do so to remember the last day of living in society as a normal human being. Others say that before becoming a monk, he is asked for the last time if he has even the slightest desire to live as an ordinary person wearing that dress. He ceases to be a monk if he wants to return to ordinary lay life. Because living a monastic life expecting an ordinary human life leads to the failure of the monastic life.

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 2 ปีที่แล้ว +130

    සාදු!සාදු!සාදු!
    අපිට මේ කැපකිරීම කරන්න තරම් හිත හයිය නැහැ.අපිට දවසින් දවස තන්හා අශාවන් බලාපොරොත්තු එකතු වෙනවා. මේ මෙහෙණිය කොච්චර වාසනා වන්තද.❤️

  • @deviweragama
    @deviweragama 2 ปีที่แล้ว +57

    සසරේ කෙලවර අමා මහ නිවන් අවබෝධය ලැබේවා. සාදු සාදු සාදු

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +26

    පින්වත් මෙහෙණින් වහන්සේ නමක්...☸️.තෙරුවන් සරණයි 🙏 අපේ මෙහෙණින් වහන්සේට ..🙏☸️

  • @pamindukavishka9810
    @pamindukavishka9810 2 ปีที่แล้ว +8

    නෙතට කදුලක් එක් කරමින් ඒ මැනියන් වහන්සේට හිත දැඩි කරමින් තම මෙලෝවට දායාද කල මව්පියානන්ගේ සසරත් කෙටි කරමින් තම ජිවිතය යහපත් මගකට යැමට මේ මේහෙනින් '...මැණියනි ඔබට නිර්වානය අවබෝද කර ගැනිමට .අගම.ධර්මය මනාව අවබෝද කර ගැනිමට ශක්තිය ලැබේවා.❤️❤️❤️❤සැම විටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම ගමන් කරන්න.❤️

  • @npltoscananihal212
    @npltoscananihal212 2 ปีที่แล้ว +21

    දෙමව්පියන්ට දුක් වෙන්න දෙයක් නැහැ...අද ලෝකය ගමන් කරන විදියටඒ සසර දුක් අවබෝධ කර ගැනීමට වෙර දැරීම මයි අප්‍රමාදය කියන්නේ .ඔබ වහන්සේ ඇතුළු දෙමව්පියන්ට ද මේ භවයේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ කුසලය හේතු වාසනා වේවා ....තෙරුවන් සරණයි...

  • @hemanth3828
    @hemanth3828 2 ปีที่แล้ว +54

    I’m crying watching the reaction of her parents. It is hard to let go of a child. Giving up on worldly desires, cravings, is far more difficult. This young Bikkuni has done just that. Be proud dear parents.

    • @donshani204
      @donshani204 2 ปีที่แล้ว +1

      True

    • @tissakarunarathne965
      @tissakarunarathne965 2 ปีที่แล้ว +2

      Her choice is relative.Marriage is not for everyone.Fleeing from all the responsibilities of life.

  • @shehanamuhular7550
    @shehanamuhular7550 2 ปีที่แล้ว +28

    චතුරාර්‍යා ධර්මය අවබෝධ වීමට අනන්ත වූ සම්මා සම්බුදු පිහිටෙන් ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි ඉක්මනින්ම ධර්මාවබෝධය ලැබේවා.. සසර ගමන කෙටි වේවා.. !

  • @sunilperera3186
    @sunilperera3186 2 ปีที่แล้ว +4

    උතුම් පින්කමක් දකින්නට ලැබීම මාගේ භාග්‍යයකි එම දෙමව්පියන්ට පින්සිදු වේව....🙏🙏🙏.නවක මෙහෙණින් වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. සාදූ සාදු සාදූ.

  • @dressedtokillwithnal2249
    @dressedtokillwithnal2249 2 ปีที่แล้ว +7

    Dear Mother , Father ...you have guts to do such thing....Once our village temple cheif monk asked me for one son of mine to be a buddhist monk ,,, that moment we couldnt bear it my wife started crying and i cried after came home alone ....බුදු සරණයි ....Pairents you are lucky enough to have such courage to sacrifice your beloved daughter ...

  • @asokawijerathna962
    @asokawijerathna962 2 ปีที่แล้ว +39

    ඔබගේ දැස සහ මුහුණේ ඉරියව් තුලින් මම දකින්නේ ලෝකෝත්තර සුවය ඔබ මව් කුසයේදීම පතාගෙන ආව කෙනෙක්.

  • @sithijasawbagya659
    @sithijasawbagya659 2 ปีที่แล้ว +3

    Harima ආඩම්බරයක් duwa oba වහන්සේට නමස්කාර වේවා උතුම් නිර්වචනය අවබෝධ වේවා

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 2 ปีที่แล้ว +3

    සාදු💕 සාදු💕 සාදු💕 💐🙏 මාගේ නමස්කාරයම වේවා මෙහෙණින් වහන්ස 💐🙏

  • @Novelruu.
    @Novelruu. 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ,උතුම් නිවන් අවබෝධය ලබත්වා,!සසර දුර වැඩි නොවේවා!!

  • @yashodarakarunathilaka2679
    @yashodarakarunathilaka2679 2 ปีที่แล้ว +8

    සත්‍යය වශයෙන්ම මේ ලෝකය මහා දුක් පොදියක් ඒක දකින්න නම් මේ දර්මය තුලට පිවිසිය යුතුයි .නොමැතිව වෙනත් ක්‍රමවේද තුලින් ලෝකය සැගවෙලා තිබෙන සත්‍යය නොමැති නම් ඇත්ත හොයාගන්න බැහැ .මේ දියණිය සසුනේ පැවිදි දිවියට ඇතුල් වීම ඉතා වටිනා තේරීමක් .ධම්මවාදී සූත්‍රයට (සංයුක්ත නිකාය ) අනුව සුපටිපන්න ගුණයට පත්වෙන්න නම් තමා තුළ ඇති නුවණින් මේ දර්මය ඇසුරු කරන්න ඕනෑ .ගෝපකමොග්ගල්ලාන සූත්‍රයට (මජ්ඣිම නිකාය ) අනුව අනුන් සරණ කොට නොයා තමාම දර්මය හොදින් අහලා එහි සත්‍යය අසත්‍යය තේරුම් ගන්න ඕනෑ .දර්මය සරණ යන්න ඕනෑ .පරමාර්ථ තත්ත්වයට පත්විය යුත්තේ ඒ අනුවයි .මේ දියණියගේ සසර ගමන අවසන් කර ගැනීමට මාර්ග ඵල අවබෝධය ලැබේවා .තෙරුවන් සරණයි !!!

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 ปีที่แล้ว +17

    මමත් දියනියන් ඉන්න අම්මා කෙනෙක් ,මට මෙහෙම දුක නම් ,ඔයාගේ අම්මා ට, කොයිතරම් දුක ඇති ද, ..............සංසාරේ දුක හදුනාගත් දියනියක්..........ඔබට බුදු සරනයි

  • @dulnethranmira9900
    @dulnethranmira9900 2 ปีที่แล้ว +1

    සාදු..සාදු සමාජ මාධ්‍යයෙන් බණ පදයක් දෙසනු මැනවි ජිවිතය තේරැම් ගෙන සසුන් ගත වු මෑණියන්ට 👃👃👃👃👃👃👃

  • @wickumk
    @wickumk 2 ปีที่แล้ว +4

    දියනියනි, ඔබගේ වීර්‍යයෙන් නිවන් ඵල අවබෝධ කර ගැනීමට හැකි වේවා .

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි! මේ සසරින් එතෙර වන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! 🙏

  • @Pilikanna
    @Pilikanna 2 ปีที่แล้ว +1

    I cried. I don’t think I am as courageous as her father . Budusaranai saadu saadu saadu

  • @dinuathapaththukljayathila2749
    @dinuathapaththukljayathila2749 2 ปีที่แล้ว +6

    දුක නිමා කිරීමේ මාර්ගය.🙏🙏🙏🙏සසර දුකින් මිදීමේ දැඩි උවමනාව.🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @gayakusum5168
    @gayakusum5168 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏♥️♥️♥️
    කරන්න ආසාව තිබුනට ඒ තීරණය ගන්න තරම් හිතට හයියක් තාමත් නෑ මට !!!
    මැය මොන තරම් නම් පිනෙන් කුසලයෙන් පිරුණු ඇත්තියක් ද !!!! 🙏🙏🙏🙏🙏
    මේ ආත්ම භාවයේදී ම ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවයෙන් ම නිවී සැනසෙත්වා !!!!
    🙏🙏🙏🙏🙏

  • @Ananya-lq9vq
    @Ananya-lq9vq 2 ปีที่แล้ว +20

    How did she control her emotions while being shaved off? She is such a strong woman. Even though I am a Buddhist, I can't help telling lies to others. Becoming a priestess is way more difficult than that

    • @rxwsy1132
      @rxwsy1132 2 ปีที่แล้ว +1

      It's probably something she has practiced throughout past births.You also start from Pancha seela..
      Practice it throughout your life,have a backbone to protect Pancha seela and abide it ,abstaining from those 5 wrong doings.
      That will lead you to greater steps..
      But the start is important.Its now or never.
      Lord Budhdha as a Bodhisattva went through all sorts of suffering just to preach us the Dharma,so don't neglect it. Take it serious.

  • @bhagyafernando6444
    @bhagyafernando6444 2 ปีที่แล้ว +42

    I can't control myself .It's so emotional situation

    • @donasemina6393
      @donasemina6393 2 ปีที่แล้ว +4

      It's the same for me. As a monther i cant see.very emotional .

  • @hemanth3828
    @hemanth3828 2 ปีที่แล้ว +7

    May Triple Gem Bless her.

  • @champikapriyadarshini4691
    @champikapriyadarshini4691 2 ปีที่แล้ว +1

    අමා මහ නිවන් සුව තව දුර නොවේවා

  • @viduninisansala2106
    @viduninisansala2106 2 ปีที่แล้ว +1

    She can made a great life .. budu saranaiii 🙏🙏🙏

  • @manjulawasanthi7004
    @manjulawasanthi7004 2 ปีที่แล้ว +9

    ඔබනං ඇතටම පින්වන්ත දියණියක්

  • @thivankawanigasekara6462
    @thivankawanigasekara6462 2 ปีที่แล้ว +7

    🌷🌺 🙏🏻🙏🏻🙏🏻🙏🏻 නිවන් සුව ලැබේවා ! 🙏🏻🙏🏻🙏🏻🙏🏻 🌺🌷

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 2 ปีที่แล้ว

    Oba itha vasanawanthai. Oba wahanse perumpura ava gamanak. Oba wahanseta Theruwsn Saranai! Matath ithiri kalaya thula pavidi weemata wasanawa labewa!.oba whanseta me gath piyawara nirvana shanthiya udesama wewa. Theruwan Saranai!

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +10

    අපි ට නැති ශක්තියක් ඔබ තුමියට තිබුනා.

  • @prmt6233
    @prmt6233 2 ปีที่แล้ว +7

    Salvation costs a lot , have to give up bonds. But ultimate state is peaceful 🙏

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 2 ปีที่แล้ว

    කොච්චර බුද බණ ඇහැව්වත් මේක බලනකොට මට හිතෙන්නේ මගේ දූලා දෙන්න මො වගේ තීරණයක් ගත්තොත් මට හිත හදාගන්න පුළුවන් ද කියලා.දෙය්යනේ ඒක හිතන කොටත් මගේ ඇස් වලින් කදුලූ කඩා හැලෙනවා නවත්තන්න බැරිව..මම මුලින්ම ඒ දෙමැ දෙමව්පියන් දෙදෙනාට හදවතින්ම වදිනවා.ඒ උතුම් තීරණය ගන්න දියණිය ට ඉඩ දුන්නාට.සුපින්වත් මෑණියන් වහන්ස ඔබගේ මග පැහැදිලිය.ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටුවී ඉක්මනට ම මාර්ගඵල අවබෝධ වේවා!

  • @lakmininisansala3386
    @lakmininisansala3386 2 ปีที่แล้ว +3

    සියලුම බැඳීම වලින් අයින් වෙලා නිර්වනය සොයා යන ගමනට .බුදු සරණයි adanne nathuwa balanna beri una..

  • @aaproducts
    @aaproducts 2 ปีที่แล้ว +6

    හිත හයිය ගෑණු ළමයෙක්.👌👌👌

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว

    🙏🙏🙏 අද නිවන් දකින ත්‍රිවිධ සාසනය පනපිහිටවු සේක,,!! බුද්ධ නම්න් විපරිනාමය වු ආගම පරයා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙරනොඇසු උතුම් හේතුපල දහම පනපිහිට වීමට ධම්මනියාමයෙන් මේ යුගයේ මේ හෙලබිමේ පහලවු පින්වත් සිරි ධම්මාලංකාර සිව්පිලිසීබියාපත් අරහතුන් වන්ගේගේ , ( මහා ප්‍රාඥයන් වහන්සේගේ / අනුබුදු හිමිගේ ) පහලවීම සිව් හෙලයන් ඇතුලු සියලු දෙව් මිනිසුන්ට පරම සැපතකි,,🙏🙏🙏 පෙර පිනැති ප්‍රඥාවන්තයෝ නිහතමානීව උන් වහන්සේ ලෝක සත්වයාට සසර දුකෙන් මිදීමට දයානු කම්පාවෙන් දේසනා කරන බව නසන උතුම් සිරි සදහම් අසා දහම් මගට අනුගත වෙත්වා,,!!! වර්තමාන මොහොතේ තමා තුලින් ආගන්තුක උප කෙලෙස් වශයෙන් ඇස,,කන , නාසය දිව කය මනට භාහිරින් දකින ඇසෙන, දැනෙන ,සිහිවෙන , ,, ස්පර්ශ ආයතන වලට පටිච්ච වීමෙන් උපදින සමුදය , අනුත්පාද නිරෝධ කිරීමෙන් කෙලෙසුන් ගෙන් සදහටම මිදි නිදහස් වන නිබ්බාන සුඛය තේරුම් ගෙන, , කායේ කාය අනුපස්සනාව වඩා සතර සති පට්ඨානයම පුර්න කර නිවන් මගට අනුගත වෙත්වා, ,! ඉහාත්ම සුඛ විහරණය හෙවත් අනුසය නූපදවා මතු සසරට කම්ම දායාදිත රාග දේස මෝහ ආසව වලින් මිදෙත්වා,,!! සියලු සත්වයන්ට මෙත්සිත පැතිරවීමෙන්‍ යුතුව වසය කරමින් හේතුපල දහමට බහා ගලපා ණය විනසට සසදා බලා වාසය කරමින් සියලු ඉරියව්වෙන් නිබ්බිදා බහුලව වාසය කරමින් කය පවත්වා ගෙන රිය අරිය කරමින් පරම නිබ්බාන සුඛයෙන් සුවපත් වෙත්වා,, !!! 🤕😬🤧😎 සිල්වතක ලාභ පරියේශනය කරමින් ග්‍රන්ඨ ධූරයෙන් උපාධියෙන් මතු බුදුවන මෛත්‍රී බුදුන්ලග , චන්දස් වෛදික නිර්වානයක් නොපෙනෙන බලවේගයෙන් බෝගහෙන් යාචකයන් සේ ඉල්ලමින් අද නැති සැප හෙට ලබන්න බුද්ධ දේසනාවෙන් පෙන්වාදුන් තයෝ මේ අභිසංඛාරා ,, පුන්න්‍යාභි අපුන්න්‍යාහි ආනෙංජාභි අභි සංඛාර කරමින් , දෙවි මිනිස්ස්ෂ්ප කෙලෙවර නිවන ප්‍රාර්තනාවෙන් හොයන්න අද පංසලක ආරන්න්‍යයේ අසපුවල නීකායවලට බෙදුනු අස්සුතවත් පෘතජ්ජන සම්මත භික්ශූන් සහ ඔවුන්ගේ දායක සභාවට කොටුකර ගත් උප්පැන්නෙට බෞද්ධයන් උතුම් හේතුඵල දහමට ,ප්‍රඥාව අධික ගොතම බුදුහිමි සිරි මුඛයෙන් සිරිලක සිව් හෙලයන්ට දෙසූ චත්තානි මානි ඨානානි නම්වු උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත සත්‍ය හෙළ ඉතිහාසයට නොගැටෙත්වා ,,! ඒ තුලින් දුක්ඛිත නිරය හා සතර අපාය දායාද කර නොගනිත්වා ,,!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! සුසිත් trade union fedaretion the min of health 0769003111 utube හි siri desaye arutha පරිශීලනය කරත්වා,,!!

  • @kennhouseinternational9433
    @kennhouseinternational9433 2 ปีที่แล้ว +7

    උතුම් දහම් අවබෝධයෙන් සැනසීම ලැබේවා!!!

  • @anurasiriwardan1334
    @anurasiriwardan1334 2 ปีที่แล้ว +2

    Right View
    Right view is the knowledge of suffering, the knowledge of the origin of suffering, the knowledge of the cessation of suffering, and the knowledge of the way of practice leading to the cessation of suffering. That is, understanding the Four Noble Truths. May she will open the door to the way for ultimate happiness...

  • @kushansenarath4334
    @kushansenarath4334 2 ปีที่แล้ว +10

    සබිබං පහාය ගමනිියං❤️

  • @Million.Subscriber
    @Million.Subscriber 2 ปีที่แล้ว +2

    ජිවිතයේ අස්ථිර බව අවබෝධ කර ගෙන උතුම් පැවිදි ජිවිතයට ඇතුළු වීම නම් මහා ආශ්චර්යයකි. ගිහි ජීවිතයේ නොයේක බැදීම් වලින් ගැට ගැහි ලබන ජිවිතයට වඩා කොතරම් භාග්‍යක්ද පැවිද්ද

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว

    🙏🙏🙏 අද නිවන් දකින ත්‍රිවිධ සාසනය පනපිහිටවු සේක,,!! නගර ගම් , දනව් වල සෝතාපන්නාධි මගපල ලැබූ අරිය ශ්‍රාවක උතුමන් පහලවන යුගය උදාවීය,,!!! එදා බුද්ධ ආගම නම්න් විපරිනාමය වු හුදු මහායානික බුද්ධ ආගම් ඇදහිල්ල පරයා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු හෙවත් පෙරනොඇසු විරූ උතුම් හේතුපල දහම පනපිහිට වීමට ධම්මනියාමයෙන් මේ යුගයේ මේ හෙලබිමේ පහලවු පින්වත් සිරි ධම්මාලංකාර සිව්පිලිසීබියාපත් අරහතුන් වන්සේ ගේ , ( මහා ප්‍රාඥයන් වහන්සේගේ / අනුබුදු හිමිගේ ) පහලවීම පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් යුත් සිව් හෙලයන් ඇතුලු සියලු දෙව් මිනිසුන්ට පරම සැපතකි,,🙏🙏🙏 පෙර පිනැති ප්‍රඥාවන්තයෝ ,, උගත් / සිල්වත් / ධ්‍යාන / හා බෝසත් පාරමිතා ආදියේන් වන මානය අතහැර නිහතමානීව උන් වහන්සේ ඛමාකරගෙන " ලෝක සත්වයාට සසර දුකෙන් මිදීමට " දයානු කම්පාවෙන් දේසනා කරන බව නසන උතුම් සිරි සදහම් අසා දහම් මගට අනුගත වෙත්වා,,!!! බණ අසා වර්තමාන මොහොතේ තමා තුලින් ජනිතවන ආගන්තුක උප කෙලෙස් හටගන්නා ඇස,,කන , නාසය දිව කය මනට භාහිරින් දකින ඇසෙන, දැනෙන ,සිහිවෙන , ,, ස්පර්ශ ආයතන වලට පටිච්ච වීමෙන් උපදින සමුදය , අනුත්පාද නිරෝධ කිරීමෙන් කෙලෙසුන් ගෙන් සදහටම මිදි නිදහස් වන නිබ්බාන සුඛය තේරුම් ගෙන, , සත්තිස් බෝධි පාක්ශික ධම්මයම පුර්න වීමට , එදා සිව් හෙලයන්ට අනුකම්පාවෙන් බුදු හිමි දෙසූ ඒක ධම්මෝ බාවිතා බහුලිකතා චත්තාරෝ සතිපට්ඨානා පරිපුරෙන්තු වන ආකාරයටම කායේ කාය අනුපස්සනාව වඩා සතර සති පට්ඨානයම පුර්න කරගෙන ; නිවන් මගට අනුගත වෙත්වා, ,!,! ඉහාත්ම සුඛ විහරණය ලබන , අනුසය නූපදවා මතු සසර 'බැදීමට හේතුවන කම්ම දායාද වන රාග දේස මෝහ ආසව වලින් මිදෙත්වා,,!! සියලුලෝක සියලු සත්වයන්ටම මෙත්සිත පැතිර වීමෙන්‍ යුතුව වසය කරමින් හේතුපල දහමට බහා ගලපා බලා ණය විනසට සසදා බලා වාසය කරමින් සියලු ඉරියව්වෙන් නිබ්බිදා බහුලව වාසය කරමින් ,, උපන් මේ දුර්ලභ මිනිස් ජාතිය පවත්වා ගෙන රිය අරිය කරමින් පරම නිබ්බාන සුඛයෙන් සුවපත් වෙත්වා,, !!! 🤕๬😬🤧😎 සිල්වතක වනගතව ආරන්න්‍යයේ ධ්‍යන සුවයේ දැපිල්ලෙන් හා පංසලේ අසපුවේ , ආරාමේ ලාභ පරියේශනය කරමින් පිරිවනක ග්‍රන්ඨ ධූරයෙන් අද උපාධියෙන් රැකියා ව්‍යාපාර කර මතු බුදුවන මෛත්‍රී බුදුන්ලග , චන්දස් වෛදික නිර්වානයක් නොපෙනෙන බලවේගයෙන් බෝගහෙන් යාචකයන් සේ ඉල්ලමින් අද නැති සැප හෙට ලබන්න බුද්ධ දේසනාවෙන් පෙන්වාදුන් තයෝ මේ අභිසංඛාරා ,, පුන්න්‍යාභි අපුන්න්‍යාහි ආනෙංජාභි අභි සංඛාර කරමින් , දෙවි මිනිස්සැප කෙලෙවර නිවන ප්‍රාර්තනාවෙන් හොයන්න අද පංසලක ආරන්න්‍යයේ අසපුවල නීකායවලට බෙදුනු අස්සුතවත් පෘතජ්ජන සම්මත භික්ශූන් සහ ඔවුන්ගේ දායක සභාවට කොටුකර ගත් උප්පැන්නෙට බෞද්ධයන් උතුම් හේතුඵල දහමට හා ප්‍රඥාව අධික ගොතම බුදුහිමි මහා පරිනිබ්බාන සුත්‍රයේ , සිරි මුඛයෙන් සිරිලක සිව් හෙලයන්ට හෙලබිමේ ම දෙසූ චත්තානි මානි ඨානානි නම්වු උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන පරම සත්‍ය හෙළ ඉතිහාසයට නොගැටෙත්වා ,,! ආශ්චර්‍ය් අත්භූත බෞද්ධ සාහිත්‍යයේ අතරමන් නොවෙත්වා,,!! දහමට හා ඉතිහාසයට ගැටීම තුලින් දුක්ඛිත නිරය හා සතර අපාය දායාද කර නොගනිත්වා ,,!! බව උදුරා දමා ම බෞද්ධ වෙමු ,,,!! ඒකයි පංඥාවන්තස්සායං ධම්මෝ,,නායං ධම්මෝ දුප්පංඥස්ස, බුද්ධ විශය අචින්ත්‍යයි , පරම ගාම්භීරයි අතක්කාවචරයි ,,!! පෙර පිනෙන්ම හෙළ බිමේ උපදින මාගේ සිංහල දමීල මුස්ලිම් කතෝලික ඥාතීංට පිං අනුමෝදන් කරමි අනුමෝදං වෙත්වා!! ශෙල්,/ ටැම් ලිපි කලුගල් , ලෙනාරාම පද්ධතිද, ගිහි කල කඩුව , සියලු සර්වඥධාතු , උත්දේසික පාරිබෝගික ධාතූන් ද , සිරිත් විරිත් , නම් ගොත් , මාගධි සබ්ධ සංඥා පදවැල් ද, බෞතික පිහිටීම් ඇල දොල ගංගා සිරි ශිඛර , නියාම ධම්මයෙන් ආරක්ශකව පිහිටි හෙලබිමේ මේ පරම සත්‍ය වැටහේවා,!! හෙලබිමේ උතුම් බුද්ධ ඉතිහාසය තේරුම් ගෙන නිබ්බාන වීමට සියලු මිනිසුන්ගේ ඇති කම්ම ,ක්ලේස , නෛය , විපාක ආවරනයන් ගෙන් මිදි නිදහස් වෙත්ව,,!! ඔවුන් සතර අපායෙන් ,ඇතුලු තල 31 ක් පැවැත්මෙන් මිදී නිදහස්වන්නට ම මා මෙලෙස ධම්මෝ සං දිඨ්ටිකෝ වීමේ සත්‍යක්‍රියා බලය උපනිස්ශ්‍රිය වේවා,!!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! සුසිත් trade union fedaretion the min of health 0769003111 utube හි siri desaye arutha පරිශීලනය කරත්වා,,!!

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 2 ปีที่แล้ว +2

    Oba vahanseta me bhavayedime siyalu klesha saha asravayan pahanayakara SASARA DUKIN mideva sadu sadu sadu

  • @hemanth3828
    @hemanth3828 2 ปีที่แล้ว +6

    Giving up what’s unnecessary for us to live. 🌷

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 2 ปีที่แล้ว

    අනේ.. ඒ උනාට හරිම දුකයිනෙ... සත්‍ය වටහාගෙන නිවන අවබෝධකර ගැනීමට මේ මාර්ග පමනද තෝරාගැනීමට තිබුනෙ...ඔබට...
    ප්‍රාර්ථනා කරනව.. අප්‍රමාදව ... නිවන අවබෝධ වේවා.... බුද්ධ ශක්තිය තුල නිවී.. සැනසේවා... කියා...

  • @priyankaragamage6180
    @priyankaragamage6180 2 ปีที่แล้ว +1

    ලස්සනයි හිනාව... bs

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว

    May you attain supreme bliss of Nibbana..

  • @dp-ui6ue
    @dp-ui6ue 2 ปีที่แล้ว +5

    මාස 3 යනකොට තමා තේරෙන්නේ කරගත මෝඩ කම කියලා. සාසනේ ඉන්න එවුන්ට වඩා එළියේ ඉන්න එවුන් 100 ගුණයක් හොදයි කියලා තේරෙන්නේ

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා !!!

  • @user-hz5ep7ov5w
    @user-hz5ep7ov5w 2 ปีที่แล้ว

    මෙහෙණියක වී...
    සසර කතරින් එතෙරවන්නට...
    පාරමී පුරනා...
    සාධු! සාධු!! සාධු!!!

  • @kddh6954
    @kddh6954 2 ปีที่แล้ว +5

    දස සිල් මාතාවක් උනාට පසුුුව ඒ සමාජයේ දී ඇතිවන මිත්‍යා මතවලින් මිදී සම්මා දිට්ඨියේ පිහිටා කටයුතු කරන්නට මහාප්‍රක්ඤාව ඇති වේවා!
    1 භිකෂුුණී සාසනයක් අදකාලයේ නොපවතින බව තේරැම්ගැනීම.
    2 ඒ නිසාම භක්ෂුණී සංඝයා කරන සඟ සතුකිරීම් ආදී විනය කර්ම කිරීමෙන් තමන් භක්ෂුණීි සංඝයා සේ පෙනී සිට කරමින් කරන කටයුතු වලින් තමන්ට සසරින් එතර වීමට ඇවිත් අපායේමග විවර වනබව දැන ඉන් මිද කටයුතු කරන්නට මහා ප්‍රක්ඤාව ලැබේවා! යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @lakshmandimuth9175
    @lakshmandimuth9175 2 ปีที่แล้ว +5

    වදපු අම්මටත් පින්

  • @user-ux8oe6nc4t
    @user-ux8oe6nc4t 2 ปีที่แล้ว +6

    Namo Namo buddaya

  • @athapattuudara140
    @athapattuudara140 2 ปีที่แล้ว +5

    දුකයි , ඇඩුනා, ගගා වැලපෙන අය බෞද්ධයන් නම් වෙන්න බෑ

    • @ruwanchaminda4166
      @ruwanchaminda4166 2 ปีที่แล้ว +1

      අපෙ ගෙවල් ගාව මෙහෙණි අරනක් තිබුනා..ඒකෙ හිටපු තරුණ මෙහෙණින් වහන්සේ නමක් ටික දවසකින් ප්රයිවට් බස් කොන්දොස්තර කෙනෙක් සමග පැනලා ගියා..

    • @athapattuudara140
      @athapattuudara140 2 ปีที่แล้ว +2

      @@ruwanchaminda4166 ඔබතුමත් ගමේ හොද චීත්තයක් වගේ

    • @ruwanchaminda4166
      @ruwanchaminda4166 2 ปีที่แล้ว

      @@athapattuudara140ඔබ තුමාගේ හිත රිදුන නම් සමාවෙන්න.. මිනිසුන් දැනුවත් වෙන්න ඕන..හැම දෙයකම අභ්‍යන්තරය ගැන.. නොදැනුවත් කම අවිද්‍යාව අද මෙ රට ලොකයේ කානු පල්ලලටම ඇදගෙන ඇවිත්

  • @AdamS_Lucky
    @AdamS_Lucky 2 ปีที่แล้ว

    Jayawewa 🪷🕊 proud of your journey 💐🌸💫🌟

  • @dilhanisenevirathna192
    @dilhanisenevirathna192 2 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +2

    Very beautiful and very nicely girl 😍😍😍😍😍

  • @ksricinema
    @ksricinema 2 ปีที่แล้ว

    Road to Nirvana, May Bless The Triple Gems.

  • @madushaalwis
    @madushaalwis 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු... 🙏🏼🙏🏼🙏🏼

  • @gayanijayani9965
    @gayanijayani9965 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🏻

  • @MNOmaths
    @MNOmaths 2 ปีที่แล้ว +1

    great 🙏

  • @tabadomnik5619
    @tabadomnik5619 2 ปีที่แล้ว +2

    Good girl.god bless you

  • @chanakamadushan4625
    @chanakamadushan4625 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මෑණියන්නේ

  • @akbarihashmi6688
    @akbarihashmi6688 2 ปีที่แล้ว

    Bapre bap ek dum young beti

  • @jayamalw
    @jayamalw 2 ปีที่แล้ว

    Bit unusual , made me cry. Parents so sorry ...

  • @chamudipramodya9934
    @chamudipramodya9934 2 ปีที่แล้ว +1

    මගේ කැමැත්තත් ඕක.ඒත් මගෙ අම්මා ඒකට ඉඩ දෙන්නැ.ඒත් මම කවද හරි මගෙ සතුට හොයාගන්නවා.ඇත්තම සතුට

  • @dulikamunamalwaththa9279
    @dulikamunamalwaththa9279 2 ปีที่แล้ว +3

    Buddimathun awabodayen sasara gamana keti kara ganithi.sadu....sadu...sadu...🙏🙏🙏

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 2 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว +2

    Hadewetha mohothak nathera una ...sadu sadu sadu

  • @yashom306
    @yashom306 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu.....!!!!

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +1

    Attachment is a great sorrow. If you fear it, be alone. Earn enough money. Live happily and comfortably with it. Give maximum happiness to parents. Be independent. Don't ruin your life by getting attached to what others say
    බැඳීම මහා දුකක්.ඔබ එයට බිය නම්, තනිව සිටින්න. ඇති පමනට මුදල් හම්බකරන්න. එයින් සතුටින්, සැහැල්ලුවෙන් ජීවත් වන්න.ජීවිතය විදින්න.දෙමව්පියන් හට උපරිම සතුට දෙන්න. ස්වාධින වන්න. අනුන්ගෙ කීමට බැදීම් ඇති කරගෙන ජීවිතය විනාශ නොකර ගන්න

  • @gathaisithai5211
    @gathaisithai5211 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @kaveesham3868
    @kaveesham3868 2 ปีที่แล้ว +2

    අැයි මංගල අැදුමකින් සැරසිලා මහණ වෙන්නෙ ගියෙ

  • @somaweerathilakarathna7436
    @somaweerathilakarathna7436 2 ปีที่แล้ว

    මේ භවයේ ම සියලු කෙලෙස් නසා උතූම් වූ චතුරාර්ය සත්‍යය ම අවබෝධ කර නිවන් මග සපථ වේවා.

  • @vineethasamarakoon1187
    @vineethasamarakoon1187 2 ปีที่แล้ว

    Good 👍 But mother very 😢 Sadi 🙏🙏👍

  • @elsie2356
    @elsie2356 ปีที่แล้ว

    I am getting this done tomorrow I am so excited

  • @theresatheresa4340
    @theresatheresa4340 2 ปีที่แล้ว +1

    Revelations 14:7,12
    Holy Bible..
    Obey God's Commandments and Remain faithful to JESUS..
    "Fear God and give HIM Glory.
    Worship HIM who made the Heavens,the Earth,the Sea and the Springs of water ..

  • @k.s.niluka2411
    @k.s.niluka2411 2 ปีที่แล้ว

    Me video eka adai mama dekke. Hithata wawa ganna beri una. Mata enduna. 🙏🙏🙏

  • @migarawijayaratne2991
    @migarawijayaratne2991 2 ปีที่แล้ว

    Don't cry Sithy she is way beyond you and me . It's really hard to take such a decision to leave family. I know you won't like this idea but learn Buddhism. It doesn't mean to say that you have to convert into Buddhism but please learn it . You will know the life, and life after death.

  • @maharajmaharaj2580
    @maharajmaharaj2580 2 ปีที่แล้ว +3

    Om namo buddaya

  • @livelife999
    @livelife999 ปีที่แล้ว +2

    What is this language where is this place pls tell me?

    • @lahoulspititribalmartjispa4425
      @lahoulspititribalmartjispa4425  ปีที่แล้ว

      This song is sung in Ladhak Budhhest language ,and girl from south indian became budhhest nun

    • @livelife999
      @livelife999 ปีที่แล้ว +1

      @@lahoulspititribalmartjispa4425 where she became buddhist nun

  • @kithsirijayaweera3196
    @kithsirijayaweera3196 2 ปีที่แล้ว

    siyalla anithyai.., thamange shariraya anithyai wagema ape awata sitina ayage sharirath anithyai..., hisakes athulu meh mulu rupa swabhawayama anithyai.., dinen dina jarawata path wenawa...! kisideyak sadakalayatama thamange wasagaye thiya ganna bah.., aduma tharame api ganna husma tikawath apita ona widihata palanaya karanna bah..., kawadaka hri koi mohothedi hari thamnta siyallakma dala yannama wenawa.., jeewath wena tika kale atharathura, mona agame jaathiye unath menna meh kiyana loka sathya awabhoda una nm, hariyta therum aran danan hitiya nm, duka kiyana manasa wikurthi karana durwala wedanawata kawruth wahalek wenne na...!! katawath awidin wahalek karannath bah...!!
    buddhimatha (sasara wasana thuru manasa diyunu karamin paminena minisa) siyalla manawa awabodha kara gani... thamange uthsahayen sasarin midei... Anuwanaya (yamaka sagawunu sathya therum ganeemata ayasayak ho nokarana, minisa) siyalla wihiluwak yai sitha nimak nathi, alokayak nathi sansaraye adurin aduratama yai... namuth ohu ho aya eyawath nodani... Vedio eka balala ane apoi ho ehi guna dos keema nemei Vedio eken thaman awabhoda kara gath de gna hithanna... mathupitin nemei gaburin...

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @sandushisomachandra5143
    @sandushisomachandra5143 2 ปีที่แล้ว +2

    අම්ම අවිල්ල එහෙම වදිනකොට😥

  • @sadalirajakaruna1369
    @sadalirajakaruna1369 2 ปีที่แล้ว

    Love . Bodo sarangi.😇🤗

  • @theresatheresa4340
    @theresatheresa4340 2 ปีที่แล้ว +5

    John 3:16
    "For God so Loved the World that HE gave His One Son JESUS,that whoever believes in Him shall not Perish but have eternal Life...
    I would have been happier, if she became a nun to the Creator of this World, rather than the worldly perishing things, which will not save the soul..

  • @mihiriperera3373
    @mihiriperera3373 2 ปีที่แล้ว +1

    අයියෝ එයාගේ හිතේ තියෙන දෙ කාටවත් කියන්න බෑ 🥺

  • @captainranamuka1098
    @captainranamuka1098 2 ปีที่แล้ว

    wilwaththe pathma theraniyo
    TH-cam · Thathagatha Dhahama
    Oct 23, 2021
    Me rahathan mehenin wahsnse namak
    Thama awaboda karagath sathya e aurinma kiyala denawa.
    Oba wahanseta ikmanin sathya awaboda wewa

    • @captainranamuka1098
      @captainranamuka1098 2 ปีที่แล้ว

      Awabodaya wadawa ganeema
      Mana indriya upaddawa ganeema
      Hitha haduna ganeema
      Pancha indriya
      Dasa akusal
      Third eye upaddawa ganeema Saha
      Hitha thulata paminena Saha pitawa Yana akusal sanchawa (signal) dakeema. Ewa desa bala siteema.
      Me siyalu karana oba wahanseta manawin awaboda Kara ganeemata e rahath mehenin wahansege desana walata sawan feels balanna.
      You WILL GET THE RIGHT SIGNAL IN RIGHT TIME. SO PROUD OF YOU

  • @kaiserwilliam122
    @kaiserwilliam122 2 ปีที่แล้ว

    සාදු ...සාදු ...සාදු ..

  • @sllion7481
    @sllion7481 2 ปีที่แล้ว

    පෙර පින් ... 🙏🙏🙏🙏🙏

  • @susanthakannangara9764
    @susanthakannangara9764 2 ปีที่แล้ว +1

    Kiyana wachana ne. Sadu sadu saaaa

  • @sanjaya6687
    @sanjaya6687 2 ปีที่แล้ว +3

    මහන වෙන්නත් පින තියෙන්න ඕනෙ

  • @jimin-gr9mw
    @jimin-gr9mw 2 ปีที่แล้ว +1

    Ai eh magul sariyak adala tiyenne

  • @kumarinayakaratne5451
    @kumarinayakaratne5451 2 ปีที่แล้ว

    Is this in Sri Lanka... she wearing Kandyan Saree

  • @shashishashii274
    @shashishashii274 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏
    අම්බෝ ... මට ඇඩෙනවා 🥺

  • @jadahensi
    @jadahensi 6 หลายเดือนก่อน +1

    It is very hard😢

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @all-rounder286
    @all-rounder286 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @musicking8045
    @musicking8045 2 ปีที่แล้ว +1

    Budu saranai