Resmala Circuit from CD4017 IC full tutorial Sinhala( Part 1 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2023
  • ගොඩක් දෙනක් මට කමෙන්ට් දාලා තිබුනා එයාලට කම්පියුටර් නැතුව රැස්මාලාවක් හදන විදිහ කියල දෙන්න පුලුවන්ද කියල 😚😚 , ඔන්න ඒ වීඩියෝ එක මන් ගෙනාව , මේ වීඩියෝ එකේදී මන් ඉස්සෙල්ලාම මේ රැස්මාලාවේ පරිපථය ගැන සම්පූර්ණයෙන් විස්තර කරන්ව , ඒ විස්තර කිරීම ඇතුලේ CD4017 IC එකේ ගැන හොද විස්තර කිරීමකුත් ඇතුලත් කරල තියෙනව .. ඒ වගේම clockpulse circuit එකක් හදාගන්න විදිය ගැනත් මේ වීඩියෝ එකේදී මන් කියල දෙනව.
    For Sponsership /Ads (දැන්වීම් පලකරගැනීමට අවශය නම් )
    Gmail-- samaranayakainduranga@gmail.com
    Whatsapp--
    0706483851
    මොනාහරි දැන ගන්න දෙයක් , කරුනක් ,අලුත් අදහසක් තියෙන්නම් wtsp msg එකක් දාල තියන්න
    0706493851-මගේ wtsp අංකය
    (Uchitha Induranga )
    Join our REUNION FORCE / අපේ රීයුනියන් බලකායට එකතුවෙන්න මේ whatsapp link එකෙන් ::
    chat.whatsapp.com/DtkOaoeHwYY...
    ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
    ඉලෙක්ට්‍රොනික් basics ඉගෙන ගන්න කැමති අය මේ වීඩියෝ සෙට් එක බැලුවනම් හොදටෝම ඇති
    • Electronic basics
    ආඩුඉනෝ ගැන, programming ගැන දැනගන්න මේ වීඩියෝ සෙට් එක බලන්න
    • Arduino series
    පයිතන් basics ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න
    • PYTHON BASICS for begi...
    Android app හදන්න ආරම්භයක් ගන්න මේ වීඩියෝ බලන්න
    • How to make a RGB,Pixe...
    ||||||||||||||||||||||||
    #cd4017 #cd4017resmala#ledresmala#ledchasercircuitcd4017cd4017projectscd4017ledresmalawasinhala#cd4017icledresmalawa#cd4017ledresmalawasinhala

ความคิดเห็น • 24

  • @hrteprojects
    @hrteprojects  ปีที่แล้ว +9

    කමෙන්ට් එකක් දාන් යමු කස්ටියම....

  • @thusithatharanga9193
    @thusithatharanga9193 ปีที่แล้ว +5

    සුපිරි කියල දෙනො හැමදේම උගන්වන එක නියමෙටම කියලදෙන පුංචි සර්❤

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 ปีที่แล้ว +5

    Niyamai....හොදට තේරුනා..
    Part 2 ekath ikmnta daanna...
    ජය වේවා...
    👍

  • @thusithatharanga9193
    @thusithatharanga9193 ปีที่แล้ว +5

    ලොබ නැති කොල්ලෙක් ❤

  • @minsarakavithilake3592
    @minsarakavithilake3592 ปีที่แล้ว +6

    Good job brother ❤🔥

  • @thusithaliyanage8754
    @thusithaliyanage8754 11 หลายเดือนก่อน +2

    Niyamai

  • @user-xd4bg1yu2d
    @user-xd4bg1yu2d 5 หลายเดือนก่อน +1

    Supiri aaaa, lankawe kisima Electronic channel ekakata meyage channel ekata ghnnawa thiya hithanwath bee❤❤🎉

  • @rspcbcreation9325
    @rspcbcreation9325 ปีที่แล้ว +3

    Buduremala pcb දෙන්න පුළුවන් video කරන්න

  • @donshiroma6772
    @donshiroma6772 ปีที่แล้ว +5

    Good job 👌

  • @samsonperera9872
    @samsonperera9872 9 หลายเดือนก่อน +2

    Very, Very nice.
    thank you

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +5

    ❤ ❤ ❤

  • @PriyankaJayaweera-sm3ol
    @PriyankaJayaweera-sm3ol 7 หลายเดือนก่อน +3

    සකිට් නැතුව කියල දෙනවද

  • @Hasanthahh
    @Hasanthahh ปีที่แล้ว +3

    💖💖💖💖💖👍🏻👍🏻

  • @skipscheerer3671
    @skipscheerer3671 ปีที่แล้ว +3

    😪 Promo>SM

  • @sithumsadaruwan1968
    @sithumsadaruwan1968 ปีที่แล้ว +6

    Rat kiyak thiyenwd

    • @hrteprojects
      @hrteprojects  ปีที่แล้ว +3

      1 iii , hariyqta manage kragathoth 2 k puluwan 😁😁

  • @SupunBroSriLanka
    @SupunBroSriLanka 6 หลายเดือนก่อน +2

    Pcb ekak denna puluwan da

  • @user-gs6od4nt6d
    @user-gs6od4nt6d ปีที่แล้ว +4

    aiya oya circuit diagrem adinne kohomada

    • @user-gs6od4nt6d
      @user-gs6od4nt6d ปีที่แล้ว +1

      kohomada adinne

    • @hrteprojects
      @hrteprojects  ปีที่แล้ว +2

      Hithe thiyena eka aluth karala adinawa 😅

  • @chalananimash1848
    @chalananimash1848 7 หลายเดือนก่อน +1

    Icc eka kiiyada aiye

    • @hrteprojects
      @hrteprojects  7 หลายเดือนก่อน +1

      30-50Rs wage

  • @GaminiGamini-mp9fu
    @GaminiGamini-mp9fu ปีที่แล้ว +3

    230.walin.saply.denna.barida

    • @hrteprojects
      @hrteprojects  ปีที่แล้ว +3

      Oke part 2 eka balanna , mn ekedi kiyala denawa ❤️