ගොඩල් වැදගත් ධර්ම දේශනයක් හැමෝම අහන්න... ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි 2019 england

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 55

  • @chandrikaherath9956
    @chandrikaherath9956 2 ปีที่แล้ว

    අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු 🙏🏽සාදු 🙏🏽සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @amugodavithanage2505
    @amugodavithanage2505 4 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwanta bohama pin. Qatar

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 4 ปีที่แล้ว

    Kanthavakage garuthvaya rakaganna. Puluvan .....kanthavatama pamanai.....oba vahanse deshana karana. Anathimani gunaya thibiya yuthumai.,....oba vahansege VatinA deshana valata godak pin...,. Oba vahanseta uthum nirvanaya avaboda veva.... sadu sadu saadu..,

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 4 ปีที่แล้ว

    Budu saranai obawahanseta🙏🙏🙏🙏👍👍👍👍👍

  • @chamalkadharmadasa2411
    @chamalkadharmadasa2411 4 ปีที่แล้ว

    හරිම ප්‍රායෝගික , සියලු සමාජ තත්ව වලට ගැලපෙන දේශනාවක්. 🙏🙏

  • @susila4420
    @susila4420 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට !!

  • @madukaweththimuni4640
    @madukaweththimuni4640 4 ปีที่แล้ว

    Godak pin ape hamuduruwane....

  • @dfdd19
    @dfdd19 4 ปีที่แล้ว

    සාදු ....සාදු ..සාදු !!
    මව්බිමෙන් ඈත්ව දුර රටක සිට අද උතුම් වප් පුර පසළොස්වක පොහො දින මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් එක් රැස් කර ගත්තා වූ සියලුම පිං කුසල් අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේටත් අනුමෝදම් වේවා !!!
    සාදු ....සාදු ...සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා !!
    සම්මා සම්බුදු සරණයි !!!

  • @hjfdynfyygelhr7281
    @hjfdynfyygelhr7281 4 ปีที่แล้ว

    Oba wahanseta ගොඩාක් pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 4 ปีที่แล้ว

    සාදු !සාදු !සාදු !තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ !

  • @priya83621
    @priya83621 4 ปีที่แล้ว

    වටිනා දේශනාවක් අපේ හාමුදුරුවන් නිදුක් නිරෝගි වේවා දිගාසිරි වේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ

  • @iraniperera6694
    @iraniperera6694 4 ปีที่แล้ว

    Theruwan saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @susila4420
    @susila4420 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය ඔබ වහන්සේට

  • @MethSithArana
    @MethSithArana 4 ปีที่แล้ว +7

    🙏🌺🌼🌸🌺🌼🌸🌺🙏
    පෙර කරන ලද දානාදී පින්කම් වල ආනිසන්ශ ලෙසින් මේ ජිවිතය කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න මග පරිසරය උදා වුනා.ඒ වගේම ආරක්ෂා කළ උතුම් සීලයෙන් ඒ ලබාගත් සම්පත් භුක්ති විඳින්න පුළුවන් ආකාරයට නිරෝගී මත් ජීවිතයක් ලැබුණා.එනිසා තිදොරින් මොන පින්-කුසල් කළත් සීලය
    මත පිහිටාම කරන්න අදිටන් කරන්න.ඒ තුළින් අපේ පින්කමේ ආනිසන්ශ මහත්ඵල මහානිසන්ස වෙනවාමයි.මේ දුර්ලභ ජිවිතයේ ලද උතුම් දහම නිසිලෙස ප්‍රයෝජනයට ගෙන අනවරාග්‍ර වූ සසර ගමනින් මිදී මගඵල නිවනින් සැනසීම වේවා!!!
    තෙරුවන් සරණයි!!!
    🙏🌺🌼🌸🌺🌼🌸🌺🙏

  • @champadamayanthi5377
    @champadamayanthi5377 4 ปีที่แล้ว

    Oba whnseta godak pin, apata godak watina karunu awabodaya kireema gana 🙏🙏🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    දීගායු වේවා 🙏 හිමියනි 🌹

  • @Poojaපූජා
    @Poojaපූජා 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට බුදුබව ලැබෙන බණ දේශනා කළේ ලස්සන budu bana කතාවක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @harithagotbeat1759
    @harithagotbeat1759 4 ปีที่แล้ว

    Oba vahanseta godak pin

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    හරිම ප්‍රිය මනාප දේශනයක් 🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    බන අහන්න හිතුනම හිමියනි ..
    මම ඔබගෙ .. ගොඩක් අහනව 🙏
    ඒ අසන බන ජීවිතයට අරන්
    මා තුලත් තියෙන සමහරක් දුර්ගුන
    නෙති කර ගන්න ත් මම පුහුනු වෙනව 🙏
    ඔබ හොද ගුරුවරයෙක් 🌹
    තෙරුවන් සරනයි 🙏 හිමියනි ..

  • @kantikanti4079
    @kantikanti4079 4 ปีที่แล้ว

    Sadu sadu aadu

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    ගරු කිරීම .. හරිම ලස්සන බනක් 🌹

  • @chamindafernando2300
    @chamindafernando2300 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว +1

    සින්හලෙන් සමාව ගන්න ...
    Wow ..

  • @nnsh3
    @nnsh3 4 ปีที่แล้ว

    Budu puthunta namaskaara wewaa🌷🌷🌷

  • @sandugamage4448
    @sandugamage4448 4 ปีที่แล้ว

    සාධු! සාධු!! සාධු !!! 🌸🙏🙏🙏🌸

  • @rachelstar4609
    @rachelstar4609 3 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🙏🙏🙏

  • @nethusanjana6105
    @nethusanjana6105 4 ปีที่แล้ว

    theruwan saranai ape hamuduruwane

  • @udithamanohara8246
    @udithamanohara8246 4 ปีที่แล้ว

    Siyalu sathwayo niduk wethwa neroogi wethwa suwapath wethwa !!!

  • @angelitaperera4145
    @angelitaperera4145 4 ปีที่แล้ว

    Great බන🙏

  • @dulanjalikumarasingha715
    @dulanjalikumarasingha715 4 ปีที่แล้ว

    Saduu🌺.. saduu🌺..saduu..🌺.🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌷🌷

  • @damithakalinga1099
    @damithakalinga1099 4 ปีที่แล้ว +3

    අගේ ඇති ධර්ම දේශනයක් . ඔබ වහන්සේට පිං සිදුවේවා.

  • @relaxmind1666
    @relaxmind1666 4 ปีที่แล้ว

    බුදුසරණයි

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว +1

    ගරුත්වය ..
    අනෙකාට .. බයට .. බොරුවට ..
    දියයුතු දෙයක් නොව ..
    එය .. සම්පූර්ණ සෝබනේට ..
    රටට ලෝකෙට පේන්න .. දෙන ගරුත්වයක් ..බොරු එකක් ..
    සෙබේ ගරුත්වය .. නම් ඒ කෙනාගෙ
    බලය තියෙද්දිත්. දුබල අවස්තාවේදීත්
    හදවතින්ම එන ... ගරුත්වයයි 🙏
    අනිත් එක .. කෙනෙක්ට .. ගරු කරන්නත් .. හොද ..හදවතක් තියෙන්න ඕන .. 👍
    බොරු කාරයන්ට බෙහෙ .. ගරු කරන්න ..
    ලස්සන බනක් 🙏🌹

  • @tamara19631
    @tamara19631 4 ปีที่แล้ว

    Theruwan saranai

  • @yasorajapaksha542
    @yasorajapaksha542 4 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    කිසිම කෙනෙක් උසස් නෙහෙ ..
    යන්නෙ එක හා සමාන වලකට ..
    ලෙබුන මිනිසත් බවය ..
    කිසි කෙනෙකුට අවෙඩක් නොකර
    ජීවත් වීම තමයි great 👍

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 4 ปีที่แล้ว

    Saturday sadly sadu

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    සමාවෙන්න කියන්න ..බෙරිත් ..
    අදි මාන්නය .. හිමියනි 🙏
    හරියට .. හරි

  • @anuradhaparanahewa8515
    @anuradhaparanahewa8515 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mangalikarathnayake9298
    @mangalikarathnayake9298 4 ปีที่แล้ว

    🌺🌺

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 ปีที่แล้ว

    Samanera hanuduruwanta gahanne ay kiya sithuna.guti deela waradi kiyala denawata wada honda nadda adaren awawada kireema.

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    සාමය පතුරවන් .. තමන්
    කොපමන බලවත් උනත් ..
    හරියට හරි ..
    අර පිරිමින්ට එන එක කාන්තාවටත් එනව ..
    It's right ..
    මාන්නය .. නිසාම ..
    ඒක ඔලුවට ගත්තොත් .. සාදන්න .. සම කර ගන්න බෙරි උනාද ..
    එතන ඉදන් ගෙටලු ..
    අප සියලුම දෙනාම තාවකාලික
    නවාතැන් පලක නෙවතුන
    මගියන් .. පමනි ..
    කියල සිතන්න ..
    මාන්නය .. දුරු වේවී ..
    ප්‍රශ්න විසදේවී ..

  • @charlotsamarajeewa9419
    @charlotsamarajeewa9419 4 ปีที่แล้ว

    5

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +1

    ඔබවහන්සේ කිවුව දේවල් ඇත්ත අපේ හාමුදුරුවනේ ..මන් කැමතිත් නෑ මොන දෙයක් උනත් මට පිට අය යාලුවො ඉස්සරහා බනිනවට....මන් මගේ සැමියටත් කියනවා මගේ මොනව හරි වැරැද්දක් තියේනම් ආදරෙන් මට කියලා දෙන්න..බනින්නවත් කට්ටියක් ඉස්සරහ උබ කියල සැරෙන්වත් කියන්නෙපා කියලා..මට එහෙම කලොත් මට හරිම ලැජ්ජවක් දුකක් දැනෙනවා අපේ හාමුදුරුවනේ ..
    මන් එහෙම කරන්නෙත් නැ..මට එහෙම කරනවට කැමතිත් නෑ...
    අපේ ආච්චිලා සීයලාගේ , අම්ම තාත්ත්ගෙ ආදරේ කොයිතරම් ගරුත්වයක් තිබ්බද...අපේ අම්මා ,ආච්චී සැරෙන් වචනයක් වත් කියන්නෙ නෑ තාත්තට, සීයාට...ඒ ආදරේ ඇතුලේ පුදුම තරම් ගරුත්වයක් තිබුනේ...
    තෙරුවන් සරණයි ඔබවහන්සේට ..

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 ปีที่แล้ว

    Kawuruwath idiriyedi nowey nathi thanawath daruwekta lajja wena deyak keema,kireema honda naha.

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 4 ปีที่แล้ว

    නමොෝ බුද්ධාය

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว

    කාන්තාවට ගරු කරන්නත් ..
    හොද හික්මීමක් තියෙන මිනිසෙක් තමයි ඉතින් ..
    කාන්තාවත් .. අගරු නොවන විදියට ජීවත් උනොත් .. ගරුත්වය ලෙබෙයි ..

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 4 ปีที่แล้ว +1

    සාදු !සාදු !සාදු !තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @දෝණිදෝණි
    @දෝණිදෝණි 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏