තරහා දුරු කරන අභ්‍යාස - 02 කොටස Walpola Gothama Thero - වල්පොල ගෝතම හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 135

  • @premkanthinelumdeniya777
    @premkanthinelumdeniya777 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ඉක්මනින් නිවනින් සසර කෙලවර වේවා

  • @JayalaniGomes
    @JayalaniGomes หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @kanthijayasinghe4288
    @kanthijayasinghe4288 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං .
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @amitharajapaksha4830
    @amitharajapaksha4830 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස

  • @niroshagunawera7452
    @niroshagunawera7452 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නිවන් මග යන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 ปีที่แล้ว +3

    "ගින්දර නිවා ගන්න, ධර්මයෙන් සැනසිල්ල අවශ්‍යමයි"
    සැබෑමයි ස්වාමීනි !
    බොහෝම පින් !

    • @chandralathaph7199
      @chandralathaph7199 ปีที่แล้ว

      🙏🏼🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🗼🗼🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🏼🗼👍💥

  • @kanthijayasinghe4288
    @kanthijayasinghe4288 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ වචනය සිතට හරිම සහනයක් හරිම වටිනා දේශනවක් තෙරුවන් සරනයි

  • @kasunchathuraka9997
    @kasunchathuraka9997 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු උතුම්වු තෙරුවන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !මෙම උතුම්වු වු දර්ම දානයට දායකත්වය දැක්වූ සියලු දෙනාටත් උතුම්වු නිවන් සුව අත්වේවා !පින්වත් ස්වාමීන් වහන්සේට උතුම්වු නිවන් සුව ලැබේවා ! තව තවත් මේ ගෞතම බුදු සසුන දර්මයෙන් බබලවන්නට ලැබේවා !දීර්ඝායුෂ ලැබේවා !!!

  • @karunakodithuwakku9265
    @karunakodithuwakku9265 8 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sriyanivithanage6279
    @sriyanivithanage6279 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu. Watina deasanawak. Theruwan Saranai Oba Wahanseata.

  • @sandunisanduni6530
    @sandunisanduni6530 7 หลายเดือนก่อน +1

    ❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilishiyaranasinghe3704
    @dilishiyaranasinghe3704 ปีที่แล้ว

    Theruwan saranai...!!! Pinwath swamin wahansa..!!! Pin, pin,pin oba wahanseta....!!!

  • @pathmajayakodi2347
    @pathmajayakodi2347 ปีที่แล้ว

    අපේ සවාමීන් වහන්සේට නමස්කාර කරමි මම නමස්කාර කරමි මම නමස්කාර වේවා
    තෙරැවන්සරණයි සවාමීන් වහන්සේ ට දීර්ඝ ආයුෂ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @user-xd285
    @user-xd285 3 ปีที่แล้ว

    ඕකාස වන්දාමි භන්තේ, මයාකතන් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං. සාදූ සාදූ සාදූ .තෙරුවන්සරණයී ස්වාමීන් වහන්ස

  • @mutubandagepiyatissa8772
    @mutubandagepiyatissa8772 10 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @dhammikakumarasinghe4237
    @dhammikakumarasinghe4237 18 วันที่ผ่านมา

    Obavahansay mema uthum karthawyata mama dohoth mudun dee pasaga pihituvagena namaskara karamie 🌼 🌸 ❤🙏🇱🇰

  • @seriyaani1870
    @seriyaani1870 ปีที่แล้ว

    සාදු සාදු සාදු අ ෙප් පින්වත් ස්වාමින් ෙමවැනි වටිනා ධර්ම ෙද්ශන ෙගාඩක්ම වටිනවා අපි වි ෙද්ශ ගතව හිටියත් වැඩ අදික උනාත් නිතරම ධර්ම ෙද්ශනවන් අහනවා සාදු සාදු සාදු

  • @rohithasenarathne6676
    @rohithasenarathne6676 2 ปีที่แล้ว

    Oba wahanseta niduk nirogi suwa lebewa theruwan saranai sadu sadu Sadu

  • @ramiatapattu4258
    @ramiatapattu4258 3 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් හාමුදුරුවන් වහන්ස හිත් වල ඇති වන ද්වෙශය,තරහ නිදහස් වන්නට දාතු,ආයතන ,ස්කන්ධය ,දෙතිස් කුනප,වශයෙන් පුළුවන් ක්‍රමයෙන් දුරු කරන්නට උතුම් සම්බුදු දෙසනා කල ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @chandaniweragama1662
    @chandaniweragama1662 3 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.මේ ධර්ම දේශනා පින ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිසම හේතු වේවා .ඔබ වහන්සේ වැනි උතුම් සිල්වත් බුදු පුතුන්ගේ සිලවත්,ගුණවත් භාවය නිසයි මගේ ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් හෝ හැම උවදුරු වලින් මේ ආකාරයෙන් හෝ ආරක්ෂා වී තියෙන්නෙ කියලා මට හිතෙන්නේ . ඔබ වහන්සේ ඇතුළු සියලුම සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 2 ปีที่แล้ว

    Theruwan Saranai swameenwahansa. Oba wahanse Pathana bodiyakin uthum chathurarya Sathya awabodawewa

  • @sumenaosada2884
    @sumenaosada2884 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏 budusarani ape hamuduruwane suwapatawaewa🙏🙏🙏🙏

  • @kavindudilshan116
    @kavindudilshan116 4 ปีที่แล้ว +4

    ඉක්මනින් අපි හැමෝටම නිවන් දැකීමට විඥානය , උනන්දු , යෝනිසෝ මානසිකරය...,..,
    .. ඇති වේවා .තෙරුවන් සරණයි

  • @dineshaerandi574
    @dineshaerandi574 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @chamarahewawasam8584
    @chamarahewawasam8584 4 ปีที่แล้ว +9

    🙏ඔබ වහන්සේට යහපතක්ම වේවා!🙏

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว

    ස්තූතියි හිමියනි 🌷🙏!!!

  • @dineshaerandi574
    @dineshaerandi574 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී වෙත්වා.සාදු සාදු සාදු

  • @lasniishara8192
    @lasniishara8192 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස .....පුරුදු කරන්න උත්සාහවත් වෙමි.....දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .....

  • @wkadupitige3185
    @wkadupitige3185 2 ปีที่แล้ว

    Sadu sadu sadu!Mage namaskaraya weva

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු මගෙ නමස්කාරය වෙිවා අපෙ ස්වාමීන් වහන්සේට .....

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 ปีที่แล้ว +2

    Oba wahanseta kayika suwa manasika suwa labewa wiiriiya wadewa..niwiimama wewa..

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා දිර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @srilanka9112
    @srilanka9112 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @malaparanawithana398
    @malaparanawithana398 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩාක් පිං මගේ සිතේ ඇතිවන තරහ අඩුකර ගැනිමට මාර්ගය කියා දෙනවාට ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබෙිවා බුදුසරණයි.

  • @renukaegodavitharana5959
    @renukaegodavitharana5959 3 ปีที่แล้ว

    Oba wahanseeta bohoomathma pin saadu saadu siyalu sanyoojana duru kireematath siyalu kelesun prahaanaya pinisath mema darma deshanaamaya kusalaya oba wahanseeta heethu waasanaa weewa

  • @pkthilakarathna9548
    @pkthilakarathna9548 3 ปีที่แล้ว +1

    🙏🙏🙏ඔබවහන්සේට තෙරුවන් සරනයි.

  • @chandrikadamayanthi4435
    @chandrikadamayanthi4435 3 ปีที่แล้ว

    Pinwathsuwaminwahansa aearana apiwa sasarata yana maragaya awahita kara uthum chauraryasakthiya.awaboda. kara denna.apa kapawi...werya karana pinwath suwaniwahanseta..mage namaskaraya wewa sadu sadu sadu

  • @musicgirls1066
    @musicgirls1066 2 ปีที่แล้ว

    අපි ආයෙමත් බලාපොරොත්තු වෙනව ඔබ වහන්සේගෙන් ධර්ම දේශනයක් අසන්නට. සධු! සධු!!සාධු!!!

  • @TegniSamarasinghe
    @TegniSamarasinghe 4 ปีที่แล้ว +2

    සාදු !......... සාදු !......... සාදු !........... 🌸
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා.!

  • @hansa2001
    @hansa2001 4 ปีที่แล้ว +7

    ස්වාමීන් වහන්ස දැඩි ඇල්ම, කැමැත්ත රාගය දකින දකින ලස්සන අය කෙරෙ ඇති වෙන දැඩි ඇල්ම... වැනි සිතුවිලි පාලනය කරන විදිහත් මේ විදියට ම පහදා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා... තෙරුවන් සරණයි 🙏☸️

    • @jayomilalanthi1713
      @jayomilalanthi1713 4 ปีที่แล้ว

      බොහොම වටිනා හොඳ යෝජනාවක්.
      ඔබට තෙරුවන් සරණයි.

    • @sajuni1
      @sajuni1 3 ปีที่แล้ว

      @@jayomilalanthi1713 p QQ aaaaaqq am aq1qq

  • @peraraperara639
    @peraraperara639 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා මම කුවේට් වල ඉන්න අම්මා කෙනෙක්

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 4 ปีที่แล้ว +2

    සාදු !!🙏🌹💐සාදූ!!🙏🌹💐සාදූ!!!🙏🙏🙏💐තෙරුවන් සරණයී !!මාගේ..නමස්කාර ඔබවහන්සේට!!🙏🙏🙏🌻💐🌹

  • @hirudikaranaweera5751
    @hirudikaranaweera5751 3 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane. Pinsiduweva obawahanseta

  • @samarappuliarchchilagearun3716
    @samarappuliarchchilagearun3716 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව ලැබේවා .🙏🙏🙏🙏ගොඩක් වැදගත් දේශනාවක් .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 4 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට ...ඔබ වහන්සේ නිදුක් වේවා ,නීරෝගී වේවා ,සුවපත් වේවා .පින්වත් ස්වාමින් වහන්ස රාගය යටපත් කරගැනීමටත් ඔයවිදිහට ...දේශනා පවත් වන්න.

  • @sumudusandaruwani8285
    @sumudusandaruwani8285 3 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදූ සාදූ

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට...🙏🙏🙏🙏ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ මේ ධර්ම කරුණු ටික..🙏🙏🙏

  • @sumuduharshani1459
    @sumuduharshani1459 4 ปีที่แล้ว

    Sadu! sadu! sadu!

  • @rohanarohana1711
    @rohanarohana1711 4 ปีที่แล้ว

    හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන්සරණයි

  • @saa387
    @saa387 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @buddikagayanjalee3068
    @buddikagayanjalee3068 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදු වේවා..තෙරුවන් සරණයි..!!!

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු මගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏. පිංවත් අපි හාමුදුරුවන් ඔබ වහන්සේටද මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏. ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාවන් මගේ ජීවිතේටත් ගොඩාක් පිහිට වෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.මම දැනට විදේශගතව වැඩ කරන මේ ගෙදර අවුරුදු දෙකක් පුදුම මානසිකව වදයක් දුකක් විඳින්නේ මේ ගෙදර සර්ගෙ අම්මගෙන්. ඔබ වහන්සේ අද මේ කියලා දුන්නු ධර්ම කරුණුත් එක්ක මට අද ඉඳන් පුළුවන් වෙයි ඒ ප්‍රශ්න වලට මූණ දෙන්න ඉතා සාමකාමීව. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාධු සාධු සාධු.

  • @a.sujeewa5903
    @a.sujeewa5903 3 ปีที่แล้ว

    සාදු!!! සාදු!!! සාදු!!!

  • @gayaniniranjani6885
    @gayaniniranjani6885 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .

  • @nirvanabuddhism5491
    @nirvanabuddhism5491 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පතන ආකාරයකින් නිවන් සුව අත් වේවා 🙏🙏🙏

  • @amaraa1210
    @amaraa1210 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා ඔබ වහන්සේ ට

  • @veenagayanierandathee3847
    @veenagayanierandathee3847 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @nilanthiweerasingha7396
    @nilanthiweerasingha7396 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු... ඉතාමත් හොඳින් වැටහුණා ස්වාමීන් වහන්ස.

  • @ramaniramani2527
    @ramaniramani2527 3 ปีที่แล้ว

    🌺🌺🌺🙏🙏🙏saadu saadu saadu

  • @swarnasenaratne5023
    @swarnasenaratne5023 4 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu! Aththatama oba vahansege me vatina deshana ada sitama pili padimi. Pinwath oba vahanseta theruwan saranai!

  • @pradeeppriyankara6442
    @pradeeppriyankara6442 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @udenikumari218
    @udenikumari218 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanaroxz88
    @harshanaroxz88 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. බොහෝ උපකාරී උනා මේ වැඩසටහනේ පළමු සහ දෙවැනි කොටසින් තරහ පාලනය කරන්න 🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 ปีที่แล้ว +1

    Oba wahansege hadawatha niwiii sanasewa...

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 4 ปีที่แล้ว

    සාදු!සාදු!සාදු!තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ!

  • @maalilanka3687
    @maalilanka3687 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස!

  • @umangaravindra3156
    @umangaravindra3156 10 หลายเดือนก่อน

    🙏🌷🙏🌷🙏🌷🙏

  • @nadikaruwanmali1799
    @nadikaruwanmali1799 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @beautyofnature.360
    @beautyofnature.360 ปีที่แล้ว

    සසරේ හැම අම්ම තත්තා ම අපිට කැප වේලා නැති ව ඇති

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว

    වෛර කරාම අපටමයි පාඩු මතු භවයේ විරූපි කලු සිරුරක් තමා ලැබෙන්නෙ ☸☸☸☸☸

  • @asokaasok1
    @asokaasok1 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @anuanu5662
    @anuanu5662 4 ปีที่แล้ว

    🌼🌻🌼Namo budhdhaya!!!🌼🌻🌼saadhu⚘saadhu⚘⚘saadhu⚘⚘⚘theruwan saranai!!!⚘⚘⚘🌼🌻🌼⚘⚘⚘

  • @saumyaklsaumyakl7115
    @saumyaklsaumyakl7115 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ! පිංවත් ස්වාමීන් වහන්සේට

  • @chamindajayathilake1233
    @chamindajayathilake1233 3 ปีที่แล้ว

    This is very useful to me.
    Buddha Bless you !

  • @sugandisugandi2086
    @sugandisugandi2086 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පිංවන්ත හාමුදුරුනෙ බොහෝම පිං ඔබ වහන්සේට මෙි දහමි.කරුණ.ඉතාම.සරල.ලෙස.අපට.පහදාාදෙනවට..හාමුදුරුවනෙ..මටත්.එක්.ගැටලුවක්ව.තිබුනා..ඔබ.වහන්සේ..දේසනාකර.පරිදි..කොහොමද..තරහක්.සනිකව..අාවිට..මෙියා.මගේ.අමිමා.වෙලා..පෙර.භවවල..හිටියබව..එක.පාරම..හිතට..ගන්නෙ..කියලා..එ්කාරනාවට..අද..මෙි..දේසනාවෙන්..සහනදාායක..පිලිතුරක්.මට..ලැබුනා..බොහොම.පිං.බුදු සරණයි.🙏🙏🙏

  • @vajirachandanie5029
    @vajirachandanie5029 2 ปีที่แล้ว

    🙏🌼🙏🌼🙏

  • @slanka8340
    @slanka8340 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 8 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @achalarankothge3587
    @achalarankothge3587 4 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ . මම ඒ කාන්තාවට ද්වෙශ කරන හෙතුව තමා ඇයගේ වචනවලට .මට ඇය මගේ අම්මා වෙලා ඉන්න ඇති ඒත් මට එහෙම දැනෙන්නෙ නෑ.ඇය මට පමණක් නොවේ ඇගේ මවට පවා එසේමයි මම හැමදාමත් ඇය සමග ගැටෙන්නේ ඇයගෙ දුර්වලතා. පෙන්වා දීමට යෑමේදී . මට අවශ්‍ය වන්නේ ඇය මෙ ගෙනියන අකුසල් වල විපාක ඇයට පෙන්වා දීමට ය, ඒත් මට හිතෙනවා ඇයට වඩා මා පව් පුරවාගන්නවා ඇගේ වචන හරහා මට දැනෙන සිත් වේදනාව නිසා මගෙ සිත තරහවෙන් මිරිකෙන විට.තරහව පැමිනෙන හැම විටම මන් සුවපත් වේවා කියලා මෙනෙහි කරන විට මගෙ හිතෙ යටින් කවුද කෙනෙක් ඒකට ඉඩදෙන්නෙ නෑ මාව ඒ දෙයින් ඈතට අදින්න උත්සහ කරනවා . මට දැනෙන දේ වචන වලට පෙරලන්න බැරි තරම් මම ලොකු අකුසලයක් කර ගන්නවා කියලා මට දැනෙනවා. මගෙ ජිවිතයට මට තියෙන එකම ප්‍රශ්නය මේක විතරයි හාමුදුරුවනේ . මට මේ දෙයින් මිදෙන්න මට ඔබවහන්සේගේ මෙ අනුසාසනාව මහත් අස්වැසිල්ලක් . මෙ ප්‍රශ්නය මාගෙ ජීවිතය විනාශ කරන්න තැනටම පැම්ණ තියෙන මොහොතකම තමා මට ඔබවහන්සේගේ මෙ වැඩසටහන හමුවුනු තෙරුවන් සරණයි ඔබවහන්සේට.

    • @BHIKKHUGOTHAMA
      @BHIKKHUGOTHAMA  4 ปีที่แล้ว +2

      අභ්‍යාස 03 කොටස ඉතාම සාවධානව අහන්න

    • @udeshikadewasinghe603
      @udeshikadewasinghe603 4 ปีที่แล้ว +1

      මටත් ඔය ආකාරයේම ගැටලුවක් තමයි තියෙන්නේ...😥

    • @sandunihimsara3984
      @sandunihimsara3984 4 ปีที่แล้ว

      Matath me vidiyema prashnayak thiyenava හාමුදුරුවනේ

  • @lankashashi16
    @lankashashi16 4 ปีที่แล้ว

    Oba wahanseta theruwan saranai.🙏🙏🙏

  • @upamalipriyanka4493
    @upamalipriyanka4493 4 ปีที่แล้ว +1

    Mata tarahak athi wenne ape pansale hamuduruwo gana hamuduruwane.un wahanse gana anukampawak athi unat un wahanse game dayakayange sith thula taraha athi karana dewalmai nitharama sidu karanne.e nisa obawahanse me kiya dunna abbiyasa e tarahawa yatapath kara ganimata yoda ganna uthsaha karannam.sadu sadu sadu

  • @sulochanadidsanayake5765
    @sulochanadidsanayake5765 4 ปีที่แล้ว

    සාදු සාදු .සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ දෙවිනිකොටසද ශ්‍රවනය කලා

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷

  • @IreshaSewwandi-g9x
    @IreshaSewwandi-g9x 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදූ 🙏🙏🙏🙏

  • @nishanthanishantha7112
    @nishanthanishantha7112 4 ปีที่แล้ว

    sadu sadu sadu

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 ปีที่แล้ว

    Ithama watinawa boho pin

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 4 ปีที่แล้ว

    Mama bawa kalana ķenak nisa
    Maee kamaya bother
    Sadu.sadh.saduu

  • @lankapoornimakk642
    @lankapoornimakk642 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 4 ปีที่แล้ว

    Bohoma pin ape suwamin wahansa ithamath watina jiwithe awaboda kara ganima awassaya desana oba wahanse desana karanne. Mage namas karaya wewa suwamini sadu sadu sadu.awasarai suwamin wahansa mata darmaya dakimata pera podi detath kenthi enawa.oba wahanse kiya dun widihata purudu kara.dan mama me dakinne me ayathana sparsa wela hatagath aramuna dakala e anuwa sitha pawath wimen atha midenawa.aramune aththa sabawaya dakinawa.mona widihe aramunak awath e widihatama dakinawa nitharama sihiyen sithe sabawaya dakinawa ape hamuduruwane alimen gatimen midena sitha tharam sapak sanasimak me loke kama wasthu chochara labunath ewain ganna ba.chathurriya saththiya awaboda kara ganima tharam sapayak me 31lokaye kohewath na.me widina sanisima siyalu sathwayantath awaboda wewa.sadu sadu sadu

  • @ravinduduljaya6808
    @ravinduduljaya6808 2 ปีที่แล้ว

    Pinsiduwewa

  • @indraniwijesinghe
    @indraniwijesinghe 10 หลายเดือนก่อน

    Saadu saadu saadu

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @padmaranidezoysa6384
    @padmaranidezoysa6384 4 ปีที่แล้ว +1

    Sadu! Sadu!! Sadu!!!

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 3 ปีที่แล้ว

    Ape hamuduwane thara athi wenne EA kenage "sithath" samagai ne.

  • @kumarisadusadu5149
    @kumarisadusadu5149 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @disnakumari4501
    @disnakumari4501 4 ปีที่แล้ว +1

    wyrayak hitenne a kenage sithuwillata neda ape hamuduruwane

  • @kalyanidee9004
    @kalyanidee9004 4 ปีที่แล้ว

    Sadu