සොකරි ගැමි නාටකය- නැන්දම්මා වැට පනියිද රෙද්ද කඩා ගනියිද- sokari - parapure urumaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #Sokari_Gami_Natakaya
    #Culture_and_Heritage_of_Sri Lanka
    My Social Links :
    FB Page : www.facebook.c...
    My Fb : / kanchana.madusanka.52
    Name - Kanchana M Dissanayake
    Mobil - 0712138666
    ඕනෑම අයෙක් වේදිකා නාට්‍යයක් බලා ඇතුවාට සැක නැත. මෙරට ගැමි නාටක අතුරින් පැරණිතම ගැමි නාටකය ලෙස සැලකෙන්නේ සොකරි නාට්‍යය යි. මෙය උඩරට සම්ප්‍රදායට අයත් ගැමි නාටක විශේෂයකි. පළමුව මෙම සොකරි කතා පුවත කුමක්දැයි සොයා බලමු.
    කසී රටේ ගුරුහාමි නැමති පුද්ගලයෙක් වාසය කරයි. මොහු රූමත් තරුණියක විවාහ කර ගනියි. ඇගේ නම සොකරි ය. මැය ගුරුහාමිව විවාහ කර ගන්නේ ඔහු කුලවත් පෙළපතකින් පැවත එන නිසා ය. විවාහයෙන් පසු සොකරිට දරුවන් නොමැති වීම නිසාවෙන් සිංහල දේශයේ ( ශ්‍රී ලංකාවේ ) සිටින සිද්ධ නාරායන උතුම් ස්කන්ද කුමර දිව්‍යරජයනනට ( කතරගම දෙවියන්ට ) පඩුරු ලබා දී උන් වහන්සේට බාර වීමෙන් දරුඵල ලබාගත හැකි යන අදහසින් සිංහල දේශයට පැමිණීම.
    මෙසේ සිංහල දේශය බල මොවුනට පැමිණීමට සිදුවන්නේ මුහුදු හතක පසුකරගෙනය ඒ සදහා නැවක් සාදාගැනීමට අවශ්‍ය රුකක් සොයාගැනීමට ගුරුවා ද පරයා හා වඩුවා සමග වනාන්තර හතකට යෑමට සිදුවේ. එසේ හත්වෙනි වනයේදී සදුන් රුකක් හමුවෙයි. වඩුවා සමග පරයා ගස ඉරා කුට්ටි කර ලි වලින් නැවක් සදා සොකරි, කාලි සමග ගුරුවා, පරයා හා සොත්තා සිංහල දේශයට පැමිණෙයි.
    සිංහල දේශය බලා පිටත් වන ගුරු හාමි සහ එම පිරිසට නවාතැන් ගැනීමට නවාතැනක් සොයාගැනීම මීළඟට සිදු වේ... තබරාවිට ගමේ ඉඩම් හිමි අබරාවිල වෙද මහතාට බව විමසා සොයා ගන්නා මෙමෙ පිරිස
    එහිදී වේදමහතා හමුවී ඔවුනට නවාතැනක් ලබාගනී එහි පැලක් තනා එහි ගොම ගා පන් සොයා පන් පැදුරක් සොකරි විසින් වියයි එහි මොවුන් වාසය කරයි. දිනක් සහල් සොයා යන පරය වේද රාලගේ ගෙදරින් වී අරගෙන එයි එම වී කෙටීම සොකරි හා කාලි සමග සිදුකරයි. පසුව බත් පිසීම සදහා වතුර නොමැති නිසා වතුර සොයාගැනීම සදහා ගුරුහාමි නිවසින් පිටවී යයි. එහිදී වේදරලගේ බල්ලා ගුරුහාමිව සපා කයි. බල්ලෙක් සපා කෑ නිසා හා වෙහෙස නිසා තම නිවස අසල දී ගුරුහාමි ඇද වැටෙයි.
    ගුරුහාමි මියගියා යැයි සිතන පරයා, සොකරි සමග හාද වීමටද තැත් කරයි. සොකරි ගමේ වෙදරාල වෙත පරයා යවන්නේ බෙහෙතක් සොයා ඒමටයි පරයාගේ හැසිරීම් නිසා වේද රාල පරයා පන්නා ගනියි. පසුව සොකරි වේද රාල සොයා යයි ගුරුහාමිට ප්‍රතිකාර ඔහුව සුව කරන ලෙස අයදී එහිදී වයසක වෙදරළාට සොකරි ගැන ආසාවක් ඇතිවේ. වෙදරාල මඩුවට එන්න පොරොදු වෙයි. හින් ළමයා සමග එකතු වී වෙදරාල තම බිරිද වන නැන්දම්මා වන්දනා ගමනක යවන්නේ සොකරි කැන්දාගෙන ඒමටයි. වෙදරාල ගුරුහාමිට ප්‍රතිකාර කිරීම අරඹයි. එහි දී වෙදරාලට සොකරි සමග හිතවත්කමක් ඇතිවේ. වෙදරාල සොකරිව තම නිවස වෙත කැඳවාගෙන යන්න ආරාධනා කරයි එක ප්‍රතික්ෂේප කරන සොකරිගේ ආඩම්බරකම් වලට තරහින් වෙදරාල සොකරිට වශී කරපු තෙල් ගා සොකරි තම නිවස වෙත කැඳවාගෙන යයි.
    ගුරුහාමි සුව වූ පසු සොකරි නිවසින් පිට වී ඇති බව දැනගනියි. සොකරි කොහේ දැයි අසන ගුරුහාමි පරයාටද සොත්තානා ට දඬුවම් කරයි ඔවුනුත් වෙදකම් කරන අතරතුර නිදා සිටි නිසා සොකරි ගැන කිසිවක් නොදන්නා බව පවසයි.
    මහත් කලබලයක් මෙන්ම ශෝකයෙන් සිටින ගුරුහාමි සොකරි සොයා ගන්ට මේ රටේ සිටිනා සිටින හොඳ ගුරුන් වහන්සේ කෙනෙක් සොයාගෙන එන ලෙස පරයාට අණ කරයි.
    පරයා හා සොත්තා කැටුව ගොසින් හොඳ ගුරුන් වහන්සේ කෙනෙක් කෙනෙක් කැඳවාගෙන එයි.ගුරුහාමි සියල්ල ගුරුන් වහන්සේට පවසන අතර ගුරුන් වහන්සේ කඩවර දෙවියන්ගේ ආරාධනයෙන් යාච්ඤා කරයි පසුව මෙම ගුරුන්වහන්සේ සොකරිව නිවසට කැඳවාගෙන එයි.
    කිසිවක් නොදන්න ගුරුහාමි සොකරිට තරවටු කරයි බැන වදී. තමන් කිසි වරදක් නොකළ අතර මහලු වෙද මහතා තමන්ට වශී තෙල් ගාලා තමන්ව කැඳවාගෙන ගිය බව සොකරි ගුරුහාමිට පවසයි
    කලක් ගතවීමෙන් පසු සොකරිට දරුවෙක් ලැබෙයි. දරු සුරතල් බලමින් සොකරි ප්‍රේක්ෂකයන්ට සෙත් පතා කවි ගායනය කරයි
    මෙහිදී දරු නැලවිලි ගායනා කරමින් කුඩා දරුවන්ට ද සෙත් පාර්ථනා කරයි
    (ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙහි කතාව සුළු වශයෙන් වෙනස් විය හැක).
    සොකරි ගැන වගේම තවත් පාරම්පරික උරුමයන් ගැන දැන ගන්න මගේ චැනල් subcribe කරන්න
    පුන්චි ඉල්ලීමක් මේක අපි අපේ උරුමය මතු පරපුරට දායාද කරමු....
    අපේ උරුමය youtube chanal එකත් subcribe කරන්න

ความคิดเห็น • 125

  • @pradeepsathsara2202
    @pradeepsathsara2202 2 ปีที่แล้ว +21

    කොරෝනා වලින් පස්සෙ කොහේ හෝ සොකරි නාට්‍යයක් ඇත්නම් දැනුම් දෙනු මැනවි.ඔබතුමන්ලා නාඩගම්කාරයෝ නාට්‍යයේ හොදින් රග පානවා...චිරං ජයතු .....කණ්ඩායටම බුදු සරණයි! දෙවි පිහිටයි!

    • @parapureurumaya-3781
      @parapureurumaya-3781  2 ปีที่แล้ว +1

      Kanchana m dissanayake mage fb eka nattam sokari kiyala page ekak tiyanawa ekan danuwat karanawa balanna

  • @ashnijayarathna937
    @ashnijayarathna937 2 ปีที่แล้ว +14

    නාඩගම්කාරයො එකේ යන සොකරියෙ සෙට් එක නේත මේ....🥀❤️😍මරු මරු.....
    මාත් සොකරියක් බලලා තියෙනව එකම එක පාරක් ඇත්තටම .....වකුගඩුත් ලෙප්ට් තමා හිනා වෙලා🙏❤️‍🔥

  • @omancity3269
    @omancity3269 2 ปีที่แล้ว +7

    නාඩගම්කාරයෝ නිසා සොකරි නාට්‍ය නැවතත් එලියට ආවා ගොඩාක් ආඩම්බරයයි, නාඩගම්කාරයෝ සැමට ජය..

  • @kumudulakshitha
    @kumudulakshitha 2 ปีที่แล้ว +6

    මේ අපේ පැරණි රසවින්දනයන්.. රූපවාහිනී ආගමනය නිසා ගෙදරට සීමා වුන මිනිසුන් විසින් අපේ අතීතය අමතක කරපු කාලයක ඔබ සැම දරනා මේ උත්සාහය ගැන හදවතින්ම ස්තූති කරමි. නාඩගම්කාරයො නාට්‍ය තුලින් නැවතත් අප අතරට පැමිණිම ගැන සතුටුයි. ❤️🙏

  • @gihanbandara3961
    @gihanbandara3961 2 ปีที่แล้ว +2

    නාඩගම්කාරයෝ එකේ සොකරිය බලලා ආස හිතිලා ආවේ...ඒ සෙට් එක සුපිරි...පට්ටම ලස්සනයි ....ස්වාමි ගුරු නම් පට්ටම වැඩ්ඩෙක්

  • @ramanigeeganage7200
    @ramanigeeganage7200 2 ปีที่แล้ว +1

    නාඩගම් කාරයෝ බැලුවට පස්සේ තමයි පොඩ්ඩක් හොයලා බැලුවේ ඒ සෙට් එකම නේද මේ හරිම ලස්සනයි. කොරෝනා ගිය කාලෙක කෑගල්ලටත් එන්න

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +8

    කොහොම උනත් මෙහෙම හරි මේ දේවල් අලුත් පර පුරට දකින්න සලස්වන්න ඒක වටිනවා 🙏❤

    • @sameeradanushka1880
      @sameeradanushka1880 2 ปีที่แล้ว +1

      Ou akanam aththa, api podi kalewath me dewal dakala ne,

  • @amithpriyantha5435
    @amithpriyantha5435 2 ปีที่แล้ว +2

    Mewage deyak gena nodakapu mata balanna selessuwata නාඩගම් කාරයෝ සියලු දෙනාට බොහොම පින්. ගොඩක් වටිනවා මේවගේ දේවල් අහිමිවෙලා තියන කලේ මේවා nawata pennanawata. බුදුසරණයි හැමෝටම

  • @kkmixsong3026
    @kkmixsong3026 2 ปีที่แล้ว +6

    අනේ සොක් හැබැයි හඩ පැහැදිලි මදි ❤️🎈❣️

  • @rasanganajeewantha2101
    @rasanganajeewantha2101 2 ปีที่แล้ว +39

    “නාඩගම්කාරයෝ“ නිසා හොයාගත්තෙ. වටින වැඩක්. ❤ කණ්ඩායම ඇත්තටම බදුල්ලෙද? 🤔

    • @parapureurumaya-3781
      @parapureurumaya-3781  2 ปีที่แล้ว +8

      කන්ඩායම ලන්කාවෙ පුරාම එකතු ඉන කොල්ලො ටිකක් ගුරුන්වහන්සේ බදුල්ලේ

    • @rasanganajeewantha2101
      @rasanganajeewantha2101 2 ปีที่แล้ว +8

      @@parapureurumaya-3781 එහෙමද මමත් බදුල්ලෙ. ආඩම්බරයක් ❤️ දිගටම වැඩේ කරගෙන යන්න.

    • @nadeenln8448
      @nadeenln8448 2 ปีที่แล้ว +1

      Me kandayama contact kraganna Number ekak thiyenawada,? Denna puluwannda

    • @parapureurumaya-3781
      @parapureurumaya-3781  2 ปีที่แล้ว

      @@nadeenln8448 0712138666

    • @smallcraft249
      @smallcraft249 2 ปีที่แล้ว

      @@parapureurumaya-3781 meyalage thawa video nathda

  • @sks.5310
    @sks.5310 2 ปีที่แล้ว +11

    මේ සොකරිද දෙපිට කැපෙන කුණුහරපනේ මේවා මොන මඟුලකට රැකගන්නද .

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +3

    ඇත්තටම.පොඩිකාලෙ.මතක්උනා.අතීතයටගියා.විනාඩි.කීපයක්👆😥පට්ටම පට්ටයි.සුපිරියි.ලස්සනයි👌👍හරිම.විනොදයි✌️😜😂😅🥰🇰🇼

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว +10

    නියම සොකරි නාටකය ගොඩක් ලස්සනයි ,, හාස්‍යරසය වැඩි මානසික ආතතිය දුරැවෙනවා,,ඒ කාලේ ඒවා පෙන්නුවෙත් ගැමියන්ගේ හිත් සතුටු කරන්න තමා

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +21

    ගොඩාක් හොදයි ලස්සනයි...........ලේ පිරිසිදු වෙන්න හොදයි.......අපේකම ඉදිරියට ගෙනියන්න මේ වගේ වීඩියෝ වටිනවා....බුදු සරණයි...

  • @dilrukshianupama8448
    @dilrukshianupama8448 3 ปีที่แล้ว +7

    සුපිරී නියමෙට හිනා වෙන්න පුළුවන් 🤣🤣

  • @donsons7848
    @donsons7848 2 ปีที่แล้ว +7

    නාඩගම්කාරයො නිසා සොකරි බලන්න අවස්ථාවක් ලැබුනා ,❤️😍

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว

      ඒ කොහොම ද

  • @blackpinkgirl2023
    @blackpinkgirl2023 2 ปีที่แล้ว

    වකුගඩු දෙක ඇබරුණා වගේ හිනාවෙලා. මරු 😌

  • @chathuniiresha4055
    @chathuniiresha4055 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @nethusinhalajock1739
    @nethusinhalajock1739 2 ปีที่แล้ว +3

    Danne නැති නිසා අහන්නේ ඇත්තටම කතා sailiya mekad

    • @parapureurumaya-3781
      @parapureurumaya-3781  2 ปีที่แล้ว

      කාලයත් එක්ක හැමදේම පොඩි පිඩි වෙනස්කම් වෙනවනේ

  • @chris1114
    @chris1114 2 ปีที่แล้ว +2

    පට්ට පට්ට පට්ට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻

  • @UKunique675
    @UKunique675 4 ปีที่แล้ว +5

    niyamai obalata teruwan saranai

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว +1

    අනේ නියමයි 😍😍😍😍😍😍😍😍❤️

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 ปีที่แล้ว

    පට්ට.....❤️❤️❤️

  • @shamalichithrani1118
    @shamalichithrani1118 3 ปีที่แล้ว +3

    Thanak you..

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +7

    මට මතකයි මම පොඩි කාලේ සොකරි.ගොඩක් වෙනස් මගේ අයියා සොකරි ගුරුන්නාන්සේ මේවගේ නරක වචන කියලා නෑ විහිළු වගේම ගමට ලොකු සාන්තියක්

    • @rasikaperera-jm6us
      @rasikaperera-jm6us ปีที่แล้ว

      ගමට ලොකු සන්නියක් තමයි

  • @diludilu5442
    @diludilu5442 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගොඩක් 👍👌👍

  • @kuweni803
    @kuweni803 ปีที่แล้ว

    ඒ මරු අනේ ඒක 😅

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +1

    Niyamao ane budusaranai

  • @manike6943
    @manike6943 2 ปีที่แล้ว +3

    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @thusharaindika2883
    @thusharaindika2883 2 ปีที่แล้ว +4

    අපි පොඩි කාලේ බලලා තියේනවා

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    නියමයි

  • @aselakumara9558
    @aselakumara9558 2 ปีที่แล้ว +2

    සුපිරිම වැඩක්

  • @realfixmobile3882
    @realfixmobile3882 4 ปีที่แล้ว +3

    goood luck

  • @nayanikanthi9979
    @nayanikanthi9979 3 ปีที่แล้ว +3

    👌 මරු

  • @malmisehansa4186
    @malmisehansa4186 2 ปีที่แล้ว +1

    සුපිරි 👍

  • @kasunkanishka1902
    @kasunkanishka1902 2 ปีที่แล้ว

    ආසයි මාත්..❣️😊

  • @dileepkumara5929
    @dileepkumara5929 2 ปีที่แล้ว +6

    මෙවගෙ ගායනා අවස්ථා ගොඩක් තියෙනවා එ වගෙම මෙ ආකාරයට විහිලු දෙබස් සොකරි නාට්‍යයේ මන් දැකලා නැ,මෙකෙ කවි ගායනා කිසිවක් නැනෙ,

    • @parapureurumaya-3781
      @parapureurumaya-3781  2 ปีที่แล้ว

      මේ සොකරි ශාන්තිකර්මයේ එක් කොටසක් පමනයි

  • @malkantib6537
    @malkantib6537 2 ปีที่แล้ว +1

    Niyamai

  • @dipanicvvv4021
    @dipanicvvv4021 2 ปีที่แล้ว +2

    Lasanaii 👍👍👍🌹🌹😅

  • @nuwanchewavitharana5852
    @nuwanchewavitharana5852 4 ปีที่แล้ว +5

    🤣🤣 ලස්සනයි බුදුසරනයි 🎉️🎉️

  • @pickme2376
    @pickme2376 3 ปีที่แล้ว +3

    Ela

  • @dileepkumara5929
    @dileepkumara5929 2 ปีที่แล้ว +4

    තනිකරම සොකරි නාටකය වෙනස් කරලා මෙ තියෙන්නේ,

  • @tharushiashvini3915
    @tharushiashvini3915 3 ปีที่แล้ว +4

    ❤️

  • @dilhaniabeysundara5483
    @dilhaniabeysundara5483 2 ปีที่แล้ว +1

    Superb 👍👍👍🌹🌹🌹🌹

  • @ramyakanthi6260
    @ramyakanthi6260 ปีที่แล้ว

    Patta

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 2 ปีที่แล้ว +2

    😘😘😘😘

  • @sunethrasunethra3106
    @sunethrasunethra3106 2 ปีที่แล้ว +1

    Ane ape appachchith sokari thama kare habai minissu hinassauva ohoma kunuharspanam kive na me monads sokarida 😥😥😥😥

    • @user-qc3tl1ry3r
      @user-qc3tl1ry3r วันที่ผ่านมา

      Eth issara sokari eke godak kunuharupa thama thibila thiyenne..ganu lamainta godak sokari balanna dilath na e kale..kunuharupa wadi hinda..dan eka adu wela thiyenne.

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +2

    නාඩගම් කාරයෝ නිසා එකත් බලන්න පුලුවන් උනා ......බුදු සරණයි

  • @dileepkumara5929
    @dileepkumara5929 2 ปีที่แล้ว +4

    අපෙ උඩරට සොකරි නාට්‍යයට වඩා වෙනස්

  • @sanjuliyandeniya6942
    @sanjuliyandeniya6942 2 ปีที่แล้ว

    සොකරි ෆුල් වීඩියෝ එකම මෙතන තියනවද.... අනේ තියන ලින්ක් එකක් දාන්නකෝ මන් ඒලවල් සිංහල වලට මේ නාට්‍ය හොයන්නෙ ..☺️❤️

  • @sulochanaherath7719
    @sulochanaherath7719 2 ปีที่แล้ว

    👍

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌷🌷🌷🌷🌷🌷🌷

  • @thakshiladulanjani1256
    @thakshiladulanjani1256 2 ปีที่แล้ว +2

    Hoda wedak mamat badulle adambarai nadgam karayo nisai balanna awe.

  • @omanomanii1928
    @omanomanii1928 3 ปีที่แล้ว +3

    👍👍👍👍❤️❤️👍👍

  • @mymusic.5846
    @mymusic.5846 2 ปีที่แล้ว +4

    Mn nadagkarayo nisa search kare
    Niymaii
    🤣🤣🤣

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +1

    ෂානියමයි

  • @hasithaprasad1404
    @hasithaprasad1404 2 ปีที่แล้ว +1

    නාඩගම්කරයෝ එකට අවෙත් මේ සේට් එක නේද

  • @lasithchathuranga1073
    @lasithchathuranga1073 3 ปีที่แล้ว +5

    මේ සොකරි ද

  • @user-oc6ew5ti4r
    @user-oc6ew5ti4r 2 ปีที่แล้ว

    🙏♥☺

  • @Travelingbrothersclub1999
    @Travelingbrothersclub1999 2 ปีที่แล้ว +1

    නාඩගම්කාරයෝ එකේ සොකරි වලටත් ඉන්නේ මෙයාලා නේ?

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 ปีที่แล้ว +1

    😁😁😁😁😁😁👍

  • @aselaasela1029
    @aselaasela1029 2 ปีที่แล้ว +1

    Sokaryi ?

  • @chathurabandara1552
    @chathurabandara1552 4 ปีที่แล้ว +3

    Supiri Subscribe kraa

  • @user-gh6ix8id1t
    @user-gh6ix8id1t 4 ปีที่แล้ว +6

    සොකරි nowei me.. nonchi kolama

    • @user-gh6ix8id1t
      @user-gh6ix8id1t 3 ปีที่แล้ว +1

      සොකරි නාටකය තුල වෙස් මුහුණු පලදින්නෙ නෑනේ.. මේක කෝලම් නාට්‍ය ගනයට වැටෙන්නෙ.. මගේ දැනීම අනුව

    • @drnukrathanayaka6285
      @drnukrathanayaka6285 2 ปีที่แล้ว

      🤔🤔🤔🤔

    • @pubudumax462
      @pubudumax462 2 ปีที่แล้ว

      @@user-gh6ix8id1t 𝘴𝘰𝘬𝘢𝘳𝘪 𝘸𝘢𝘭𝘢 𝘸𝘦𝘴𝘮𝘶𝘶𝘯𝘶 𝘥𝘢𝘢𝘯𝘢𝘸𝘢....

    • @pramilawarnasuriya123
      @pramilawarnasuriya123 2 ปีที่แล้ว

      Wes muhunu tyenawa...saralawa hadagat ewa...kamatheni pennnuwe .natyadarmiyi..lankawe peranima gemi natakaya...

  • @talkwithsithu2260
    @talkwithsithu2260 2 ปีที่แล้ว +4

    😅

  • @dammikapredeep9969
    @dammikapredeep9969 2 ปีที่แล้ว +2

    Sokaridao?

    • @rasikaperera-jm6us
      @rasikaperera-jm6us ปีที่แล้ว

      ඔයාද නෑ ඔයා නොංචි

  • @chammavlog1317
    @chammavlog1317 2 ปีที่แล้ว +1

    Matath ape game sokariyak pennanna asai contact number ekak danna

  • @purnasampath4495
    @purnasampath4495 4 ปีที่แล้ว +3

    😂😂😂😢

  • @shantishanti5278
    @shantishanti5278 2 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂

  • @hansinihansini9292
    @hansinihansini9292 2 ปีที่แล้ว

    😹

  • @mangalarajapaksha4
    @mangalarajapaksha4 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @niroshakumarasingha4100
    @niroshakumarasingha4100 2 ปีที่แล้ว +1

    🤪🤪🤪🤪

  • @chinthakafernando3430
    @chinthakafernando3430 2 ปีที่แล้ว +1

    මේ සොකරි නොවෙයි.

    • @parapureurumaya-3781
      @parapureurumaya-3781  2 ปีที่แล้ว +1

      මේ කොටසක් විතරයි

    • @pramilawarnasuriya123
      @pramilawarnasuriya123 2 ปีที่แล้ว

      Sokari tama.mokada kohewat liyeuna debas ne.eweleta tamayi godanagagnne..pradana katha puwathata anurupiwa..preksakayada viteka sambanda karaganimin...hasya rasaya mathu krnna tama pirimi ayama ranga panne..me wedage bumikawe kotasak...sokarila...parayala...tawa ennwa..kavith tyenwa...lankawe udarata palathwala tama tyenne.wanniyet tyenwa...

  • @NomanNoman-qz3wt
    @NomanNoman-qz3wt ปีที่แล้ว

    Komadi

  • @r.pnimesha9742
    @r.pnimesha9742 2 ปีที่แล้ว +1

    මේ ටික නාඩගම්කාරයෝ නාට්‍ය ටිකක් නේද

  • @loveleysukha4742
    @loveleysukha4742 3 ปีที่แล้ว +3

    🤣🤣🤣🤣🤣

  • @sanjeewavlogs2163
    @sanjeewavlogs2163 4 ปีที่แล้ว +3

    නියමයි

  • @sanathkumara3884
    @sanathkumara3884 4 ปีที่แล้ว +2

    ❤️