Tetra මාලු එක පාරම මැරෙනවා ද ..//Chamath Aquarium .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 66

  • @wvbotha
    @wvbotha 4 หลายเดือนก่อน +2

    සාමාන්‍යයෙන් 18L ටැංකියක tetrala කියක් වගේ දාන්න පුලුවන්ද

  • @Madusankadisanayake-s7n
    @Madusankadisanayake-s7n 11 หลายเดือนก่อน

    Thank Brother ❤️‍🔥👌

  • @nedeeralasantha9102
    @nedeeralasantha9102 ปีที่แล้ว

    Good idea given

    • @chamathaquarium
      @chamathaquarium  ปีที่แล้ว

      Thank you sir .We really appreciate ..

  • @himaka-t9j
    @himaka-t9j 9 หลายเดือนก่อน

    Aiye Spong filter eka tankiye konen thibboth clean weno madida madinda thiyanna ona

  • @wdamayanthipriyangika3955
    @wdamayanthipriyangika3955 หลายเดือนก่อน

    Catfish hadanna tank size keeyada?

  • @Alone_music-feel_it
    @Alone_music-feel_it ปีที่แล้ว +4

    මාලු ටික ආයෙ දාද්දි එක මාලුවෙක් බිම දිගේ යනව දැක්කද..

    • @dilrukheshan8138
      @dilrukheshan8138 10 หลายเดือนก่อน +1

      Uwa aye damma.❤️😄

  • @vindikarathnayaka6284
    @vindikarathnayaka6284 10 หลายเดือนก่อน

    Tetra ekka gold fish black aya dmmata kmak ndda?

  • @henzo8430
    @henzo8430 10 หลายเดือนก่อน

    Fish care blue wenuwta mythalin blue danna puluwanda

  • @lahirumadushanka4175
    @lahirumadushanka4175 ปีที่แล้ว

    Thanks brooo ❤❤❤

  • @gayandhanushka6807
    @gayandhanushka6807 ปีที่แล้ว

    Fish cir blue ගන්නේ kohomada

  • @shamilsalahudeen509
    @shamilsalahudeen509 13 วันที่ผ่านมา

    මට ළිං වතුර නැහැ, ඒ නිසා මම ක්ලෝරීන් ටැප් වතුර පාවිච්චි කළොත්, මගේ ටෙට්‍රා මාළු මැරෙයිද??? කරුණාකර උපදෙස් දෙන්න.

  • @chamindasanjeewa6428
    @chamindasanjeewa6428 ปีที่แล้ว +1

    Super and well done aie

  • @NDB_vehicles
    @NDB_vehicles 4 หลายเดือนก่อน

    අයියා මෙයාලට ඔක්සිජන් ෆිල්ටරයක් ඕනම ද?

  • @facebookads3287
    @facebookads3287 ปีที่แล้ว +1

    අයියෙ swordtail fishලා ගැන විඩියෝ එකක් ඔනෙ😊

    • @dahamameesha8855
      @dahamameesha8855 ปีที่แล้ว

      Mama gawa sword tail pataw innawa onada

  • @AsankaLakmal-v4n
    @AsankaLakmal-v4n 8 หลายเดือนก่อน

    Tetra madun ekka atie karanna puluwan malu waraga monawada ayya❤❤😂😢

  • @isharalakshan123
    @isharalakshan123 ปีที่แล้ว

    Adi 2 tankiykta tetra jodu keeyak dnna puluwand

  • @Madusha660
    @Madusha660 ปีที่แล้ว

    Goldfish lata pawichchi krnn beida ayye me method eka ?

    • @chamathaquarium
      @chamathaquarium  ปีที่แล้ว

      බැ මල්ලි carf widihat karanna

    • @Madusha660
      @Madusha660 ปีที่แล้ว

      @@chamathaquarium අයියා ඒ ගැන වීඩියෝ එකක් දාලද තියෙන්නෙ

  • @Udara-bp1nt
    @Udara-bp1nt หลายเดือนก่อน

    අයියාවිකුනාන්නෙනැද්දමාලු😊

  • @shamilsalahudeen509
    @shamilsalahudeen509 13 วันที่ผ่านมา

    වීඩියෝවේ පෙන්නපු විදියට ටැංකියට ක්ලෝරීන් ටැප් වතුර විතරක් පාවිච්චි කරන්න පුළුවන්ද?

  • @tharushimadushani25
    @tharushimadushani25 ปีที่แล้ว

    Aiye ලිං wathura nathuwa tanki wla tikk kl purawal thiyen wathura dammt kmk na ned

  • @dilrukheshan8138
    @dilrukheshan8138 ปีที่แล้ว

    ගප්පිලටත් , ප්ලෙටිලටත් මේ විඩදියට ටෑන්ක් එක සුද්ද කරද්දි කරන්න පුලුවන්වද

  • @upulperera1786
    @upulperera1786 ปีที่แล้ว

    first mama

    • @chamathaquarium
      @chamathaquarium  ปีที่แล้ว

      😍

    • @chamathaquarium
      @chamathaquarium  ปีที่แล้ว +1

      හදවතින්ම සතුටුයි අපිත් එක්ක රැඳී ඉන්න එක ගැන ..ලඟදිම අලුත් වැඩකින් හමුවෙමු ..තෙරුවන් සරනයි .

    • @upulperera1786
      @upulperera1786 ปีที่แล้ว

      @@chamathaquarium thank you mama risindu malli makandure

    • @upulperera1786
      @upulperera1786 ปีที่แล้ว

      @@chamathaquarium mathakane mawa den whats app nethi😍

  • @tharushanimsara586
    @tharushanimsara586 ปีที่แล้ว

    😍😍😍

  • @යායහතර
    @යායහතර ปีที่แล้ว

    Dr ටැංකියෙ යට කුනු ටික අයින් කරන්න අමාරැයි පොඩි ගල් නිසා පැලත් තියෙන නිසා වතුර විතරක් අයින් කලාට කමන්නැද්ද🤔

    • @chamathaquarium
      @chamathaquarium  ปีที่แล้ว

      Aquarium wala ganna tiynwa Suckers එවාගෙන් කුනුත් එක්කම අයින් කරන්න පුළුවන් ..ගල් එන්නෙ නැ ඒකට

    • @යායහතර
      @යායහතර ปีที่แล้ว

      @@chamathaquarium බටේ පිටට ඇදලා හුලං ඇරලා යවන එකද dr

  • @asankasamindra1484
    @asankasamindra1484 ปีที่แล้ว

    ග්ලො ට්‍රෙට්ර් පැටව් ඉන්නවාද ඔයා ලග මල්ලි කොහෙද මිල ගනන්

    • @chamathaquarium
      @chamathaquarium  ปีที่แล้ว

      මවු සත්තු ඉන්නෙ

  • @Ananda-bc8dg
    @Ananda-bc8dg หลายเดือนก่อน

    Thank you godak mage gena gena sare marenawa❤

  • @chocofairgirl
    @chocofairgirl 6 หลายเดือนก่อน

    ඔක්සිජන් ඕනමද මෙයාල හදන්න

  • @MalkaMalka-cr3kt
    @MalkaMalka-cr3kt 4 หลายเดือนก่อน

    මම මාලු ටැංකියක් අලුතෙන් ගත්තා .
    එත් අද උදේ බලද්දි මාලූ ඔක්කොම මැරිලා.

  • @ravihybrid1797
    @ravihybrid1797 ปีที่แล้ว

    ලිං වතුර විතර ද දාන්න ඕනේ

  • @SugandikaGamage-xu2wz
    @SugandikaGamage-xu2wz ปีที่แล้ว

    අයියේ ඔය ෆිල්ටර් එක කරන්ටෙකෙන්නේ වැඩ කරන්නේ කරන්ට් එක ගියපු වෙලාවට ඔක වැඩ කරන්නේ නැනේ මාලු මැරෙන එකට මොකද කරන්නේ

    • @chamathaquarium
      @chamathaquarium  ปีที่แล้ว

      Rechargable moter ekak ganna

    • @SugandikaGamage-xu2wz
      @SugandikaGamage-xu2wz ปีที่แล้ว

      @@chamathaquarium කියක් විතර වෙයිද දැන් මිල

  • @යායහතර
    @යායහතර 11 หลายเดือนก่อน

    සීබ්රා මාලු ටැංකියෙ උඩටම වෙලා ඉන්නෙ ඇයි හොදට ඔක්ෂිජන් තියෙනවා

  • @shehanhiruntha6945
    @shehanhiruntha6945 7 หลายเดือนก่อน

    මව් සත්තු ජොඩුවක් කියගානෙද දෙන්නෙ මගෙත් අද මාලු ජොඩුවක් නිකම්න මැරුන හෙතුවක් නම් හොයගන්න බෑ ඔක්සිජන් දීල නෑ වතුර ෆිල්ටර් කැල්ලක හැදුවෙ😢

    • @chamathaquarium
      @chamathaquarium  7 หลายเดือนก่อน

      මේ දිනවල අප ආයතනයෙන් ලබා ගත හැකි මසුන් සහ විස්තර සඳහා මෙතුමාව අමතන්න .
      Tel 0740560207 (Dumidu)
      Auto Generated Message ..

  • @abdurrahmanmohamed626
    @abdurrahmanmohamed626 ปีที่แล้ว

    Ayya oyyaga phone number dandako

  • @shamilsalahudeen509
    @shamilsalahudeen509 13 วันที่ผ่านมา

    Polor parrot ekka glo tetra daanna puluwanda