කීර්ති පැස්කුවෙල්ට වචන අමතක කළ ජයනිගේ රංගනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 48

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 ปีที่แล้ว +8

    ජයනි සේනානායක මන් කැමතිම රංඟන ශිල්පිනියක් ..ඒ වගේම කීර්ති පැස්කුවෙල් කියන්නෙ සුන්දර හදවතක් ඇති නිහතමානී මිනිසුන් අතර මිනිසෙක් ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරනයි 🙏🙏😍😍

  • @dayanhamine7533
    @dayanhamine7533 2 ปีที่แล้ว +12

    ඉස්සර අපිට. දුරකතන පහසුකමි තිබුනේ නෑ. 90 ගනන්වල.. හදිසියකට කෝල් ගත්තේ. මෙතුමගේ.. (කීර්ති පැස්කුවල් මහතා )ගෙදරින් {මැදපාර විජේරාම ඉන්න කාලේ }. . . හරිම නිහතමානි චරිතයක්.. .. තෙරැවන් සරණයි. ඔබතුමාට..

  • @rithushilove3787
    @rithushilove3787 2 ปีที่แล้ว +20

    කිර්ති සර් ඔබ‍ට සියළුම දෙවි පිහිටයි 🙏👌👌❤️❤️🌹🌹

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +18

    හදවත රත්තරන් කලා කරුවා
    කිර්ති පැස්කුවෙල් 💗💗💗💗🌹🌹🌹🌹💜💜💜

  • @malisaumya2396
    @malisaumya2396 2 ปีที่แล้ว +5

    බුදුසරනයි කීර්ති සර්,🙏❤️
    නිරෝශා ඔබට ඉක්මන් සුවය ලැබේවා 🙏❤️

  • @Dream-ww4im
    @Dream-ww4im ปีที่แล้ว

    මිනිසත් කම පිරුනු ඔබ අපේ රටට මහා සම්පතක්.. දිර්ගායු වේවා ඔබතුමාට ❤

  • @wijayanthiwijayanthi4418
    @wijayanthiwijayanthi4418 2 ปีที่แล้ว +1

    හොඳ හදවතක් තියෙන නිහතමානි ගායකයෙක් ඔබේ නෝනත් ඔබ වගේම වෙන්න ඇති ඔය ආදරණීය හදවතින්ම ගරු කරන සමස්ත මා ජනතාවට උදවු උපකාර කරමින් ඔබේ ඉදිරි ගමන සාර්ථක කර ගන්න මම හරිම ආදරේ කරන ගායකයෙක් බුදු සරණයි ඔබට

  • @naturevideos2655
    @naturevideos2655 2 ปีที่แล้ว +10

    අද ගෙදර ගිහිල්ලා ඉවරයි😝😝😝😝😍

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 2 ปีที่แล้ว +18

    කීර්ති සර් තෙරුවන් සරණයි

    • @donna2630
      @donna2630 2 ปีที่แล้ว

      Ha nangi

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 2 ปีที่แล้ว +2

    බුදුසරණයි නිදුක් නීරෝගි සුව ලැබේවා කීර්ති සර් 🙏🙏

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +4

    කීර්ති සර්ට මම ගොඩක් ආසයි.ඩ්‍රීම් ස්ටාර් එකේ ආසම ජැජ්මන්ට් කීර්ති සර්💓💓

  • @next7435
    @next7435 ปีที่แล้ว

    හරිම ආදරණීය මොහොතක්,,,

  • @nadimadinadi8641
    @nadimadinadi8641 2 ปีที่แล้ว +1

    දීර්ගායුෂ ලැබේවා සර් 💪🙏 බුදුසරණයි 🙏

  • @deepikafernando5664
    @deepikafernando5664 2 ปีที่แล้ว +7

    Obage katahada harima mihiri.mama godak kamathi obage songs walata.(thawa dawasak hamu wee imu mebawe)harima asa song ekak.

  • @dulakshidissanayaka3622
    @dulakshidissanayaka3622 2 ปีที่แล้ว +6

    ඒ කටහඩ අහනකොට හිතට පුදුම සැනසීමක් දැනෙනවා..ඒ තරම් ලයාන්විතයි මිහිරියි....

  • @mendismendis1945
    @mendismendis1945 2 ปีที่แล้ว +6

    කිර්ති සර්ට මමත් ගොඩක් ආදරේ oman

  • @nipunikavindya3663
    @nipunikavindya3663 2 ปีที่แล้ว +1

    හරිම නිහතමානී , අහිoසක කලාකරුවෙක්🥰

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +6

    Kirthi aiya your voice has not change even a bit ,thanks to God.Good luck

  • @jesikafernando1024
    @jesikafernando1024 2 ปีที่แล้ว

    හරිම ආදරනීයයි...❤️❤️

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว +3

    Kirthi sir teruwan saranai.janani akkatat goda adarey

  • @englishspeakingclub3031
    @englishspeakingclub3031 2 ปีที่แล้ว

    Keerthi paskuwel uncle harima adaraneeya charithayk...godbless you..💝

  • @thakshiladesilva300
    @thakshiladesilva300 2 ปีที่แล้ว +2

    Ardarei hemotama budu saranai ♥️❤️

  • @ahfoods180
    @ahfoods180 2 ปีที่แล้ว +1

    Harima lassanai mage asama වැඩසටහනක්

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 3 หลายเดือนก่อน

    Harima lassanai❤❤❤

  • @chathumadura1004
    @chathumadura1004 2 ปีที่แล้ว

    ඔක්කෝටම ආදරෙයි ❤❤

  • @danadana6544
    @danadana6544 2 ปีที่แล้ว +1

    Adara.niya.nihathamani.kirthi.sir.niduk.nirogi.suwaya.lebewa.❤

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 2 ปีที่แล้ว +1

    Keerty sr siyalu dave pihetai hamadamath api adarei obatumata.

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว +1

    Harima
    ලස්සනයි ...

  • @chandranisilva3400
    @chandranisilva3400 2 ปีที่แล้ว +2

    Obata God bless u

  • @rasikadarshani4204
    @rasikadarshani4204 2 ปีที่แล้ว

    Lassanai

  • @dissannayakapldissa3599
    @dissannayakapldissa3599 2 ปีที่แล้ว

    Hitan hodai semadamath adarei kirthi peskuvel mahatmanani 🙏💞💓💕🙏🍊

  • @amilashiromi4117
    @amilashiromi4117 2 ปีที่แล้ว

    හිතවත් කම පිං කරන්න ඔිිනා

  • @chinthikarajapaksha7383
    @chinthikarajapaksha7383 2 ปีที่แล้ว +3

    Ane ahinsaka manusaaya......🤷

  • @chandranisilva3400
    @chandranisilva3400 2 ปีที่แล้ว +3

    Adaraniya gayanayak

  • @නිලන්ති.කුමාරි
    @නිලන්ති.කුමාරි 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @dsalahakoonalahakoon4790
    @dsalahakoonalahakoon4790 2 ปีที่แล้ว

    Jayani mahatmiya supiri acktor

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 ปีที่แล้ว +2

    හ⁣⁣ෆෝයි 🤣🤣🤣❤️

  • @chamashjayantha2078
    @chamashjayantha2078 2 ปีที่แล้ว

    Api hemath adarei kirthi sir

  • @Titi-je3ff
    @Titi-je3ff 2 ปีที่แล้ว +2

    Happata siri

  • @MaheshDesilva-cd3el
    @MaheshDesilva-cd3el หลายเดือนก่อน

    😂❤

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว +1

    😊😊😊😊❤❤❤❤❤❤🙏🙏

  • @jamilajamila7328
    @jamilajamila7328 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️💐💐💐💐

  • @jamilajamila7328
    @jamilajamila7328 2 ปีที่แล้ว

    💐💐💐💐💐💐♥️♥️♥️♥️

  • @aestheticsland91
    @aestheticsland91 2 ปีที่แล้ว

    Kirthi mahaththaya kaha kurullek wagei

  • @munukamadushani3197
    @munukamadushani3197 2 ปีที่แล้ว +1

    Kirthi sri badala inna meyda