ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම ඒක නම් හොද වැඩක්.......
නියමය් අද ගාල්ලෙ සෙඩ් එකෙ පොලිසිය අපිට සාදාරනය ඉටු කරා ඔක්කොම හොරුන්ට ගහලඑලෙව්වෙ ගහල
Machan oya shed eke mara wada karanne policiyen newei.. Ekai allanne.. Ape ekata enna kiyapannko. Inna un uda balan innawa...
@@robosolution6675 පොලිස් චන්ඩිද ඉන්නෙ බන් නේවි එක දැම්මා සතියක් කර ඉට පස්සෙ වුන්ට බැරි වුනා ආමි දැම්මා උනුත් බයය් පොලිසිය සමස්තයක් විදියට ටිකක් හොදය් 😂
හොද දෙයක් කරන්නේ පොලිසියට ජයවේවා ඉදිරියටම යන්න 👍🇱🇰👌🇱🇰
හොද වැඩේ...රටේ මිනිසුන්ට තෙල් නැහැ මුන් පුරෝගෙන කාලකන්නි 🤮🤮🤮🤮🤮
මිනිස්සු හැදෙන්න ඕන මුලින්..ආකල්ප හොඳ වෙන්න ඕන...කොච්චර තෙල් ගෙනාවත් වැඩක් නෑ මේ හොර හිත් තියන මිනිස්සු නිසා..තමන් හැදෙන්න ඕන මුලින්..එතකොට ඉබේම රටත් හැදෙයි..කොරියාව ජපානය වගේ රටවල් ලස්සනට පේන්නේ මිනිස්සුන්ගේ හිතේ තියන සුන්දරත්වය නිසා....රට ගැන මහලොකුවට කතා කරන ගොඩක් අය කරන්නේ හොරකම තමා...කලකිරෙනවා මෙහෙම මිනිස්සු ගැන
ඇත්තම කතාව පාරේ කෙල ගහන එකවත් නවත්තගන්න බැරි රටක කොහොමද විනය හදන්නේ
Rata gena witharakye, sadacharaya gena dodawana un karana avalsm weda!!!¡¡¡¿¿¿
මිනිස්සු ට කලියෙන් දේශපාලුවෝ හැදෙන්න ඕනා ,උන් තමා රටේ මිනිස්සු ට ආදර්ශය මත් වෙන්න ඕනා,රටක රජා දැහැමි නම් රට වැසියා ඔටෝම ඒ වගේ දැහැමි වෙනවා
@@sgteknix3668 පාරේ කෙල ගන්නේ කාගේ වරදින්ද? ඔය කෙල ගන්න මිනිස්සු මීට කලියෙන් පාරේ කෙල ගත්තේ නැහැ නේ ,අනික මිනිස්සු නිකන් තෙල් ගැහැව්වේ නැහැ නේ ,රජය නිකන් තෙල් දුන්නේ නැහැ නේ ,මිනිස්සු සල්ලි දීලා තෙල් ගැහැව්වේ ඉස්සර ත් දැනුත්
ඔරැන්ට නීතිය ඔහොම තමා කියාත්මක වෙන්න ඕන.
හී හී අත් හිටවු
ඔරු 🤗🤗උබලගෙ පැත්තෙ ඔරුද ඉන්නෙ...😁😁😁😁😁😂😂
හොද වැඩෙි අවප්ාචක වෙිසිගෙ පුතාලට ......🤬🤬🤬🤬
හොඳ වැඩක්
මෙ මිනිස්සු නම් කවදාවත් හැදෙන්නේ නැහැ..
ඩ්සල් පෙට්‍රල් ලන්කාවට ප්‍රමානවත් තරම් එනවා එත් මිනිස්සු නිවෙස් වලට ගෙනත් ගබඩා කරගන්නවා එවා රජයේ අඩුපාඩු නෙමෙයි යකුනෙ
ඇත්ත මැදපෙරදිගට වඩා ගෙවල් වල තෙල් තියෙනවා system change කරන්න කලින් තම තමන් change වෙන්න ඕනි ඒක තෙරෙන්නේ නැති එකනේ අවුල
ගොන් comment දාන්න් එපා උබේ මෝඩ කම පේනවා ඒකෙන්
නියමයි...අසරණ මිනිස්සුන්ට තෙල් වැඩි ගනන්වලට විකුණන කාලකණ්නියො ඔක්කොම අල්ලන්න ඕන,ශෙඩ් වල ඉන්න හොර හැතිකරෙ අල්ලන්න ඕන..
නියමයි සාදාරනව තෙල් ගහන්න පෝලිම් වල ඉන්න අයට මේ හොර ජාවාරම් කාරයින්ගෙන් හරිම අසාධාරණයක් වෙන්නෙ ... මේ ගැන සොයා බලා කටයුතු කරන පොලිසි වලට මගේ ආචාරය ..💐🙏
නියමයි. ඔය වගේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු හොර වැඩ කරන්නබ ය වෙනව. Shed එකට ගහපු දඩය නම් 10,000ක් හොඳටම මදි. ඕව දැන් වෙනස් වෙන්න ඕනෙ.ලක්ශ 10කවත් දඩයක් තියෙන්නෙ ඕනෙ.නැත්තම් shed එකක අයිතිකාරයෙක්ට දැනෙන්නෙවත් නෑනෙ.
Lokkanta podi dada
හී හී අත් හිටවූ
නියමයි මොනාද නියම
2 පාර ගහන උන්ට පුක උනුවෙන්න දෙන්න ඔනෙ😂😂😂
හොද වැඩේ පෝලිම් නැති වෙන්නේ නැත්තේ මුන් නිසා පුළුවන් එකා ගහ ගන්නවා බැරි එකා හැම දාම පෝලිම් වල
දැන් මීට මාස 6කට විතර පෙර මෙහෙම තෙල් ජාවාරම් තිබ්බේ නෑනේ....ඒ තෙල් ලංකාවේ ඇති තරම් තිබ්බ නිසානේ.....මේවා රජයවල් මවපු අර්බුද මිසක් ජනතාවවත් පොලීසියවත් මවපු අර්බුදයක් නෙවේ....
හැම තැනම මේ වගේ ජාවාරම්කාරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න
නීතිය හැමෝටම මෙ වගේ ක්‍රියාත්මක වෙනවනම් රටත් දියුණු වෙයි 👌
පොලිසිය ගැන ආඩම්බරයි 💐💐💐💐💐💐💪💪💪💪💪
එම පොලීසියට අපගේ ස්තුතිය !
Tnx respect
දොම්පෙ හැමදාම තෙල් නෑ. තෙල් එන්නෙ නැත්නම් කියන්න ඕන. ශෙඩ් අයිති අයව මුලින්ම විමර්ශනය කරන්න.
හොරුන්ටනං හොදම වැඩේ පොලිසිය මොලේ පාවිච්චි කරලා තියෙනවා.....
ඇහැලියගොඩ ෂෙඩ් වලටත් මේවගේ පොලිස් මහත්තුරු ටිකක් දැම්මනම් 👍
නියමයි නිතිය හරි යට කලෙත් .මුන් වැරදි වැඩ නවතියි.
යකූ.. එතකොට පොලිසියේ එවුන් ගහන තරම් 🤔🤔😜😜🤣🤣🤣🤣
දැන් ඔයාට තියන ප්‍රශ්නේ ඒක ද....ඒ මිනිස්සු ඔහොම වැඩට එන්නෙත් ඒවගෙන් තමා...හැමදේකම වැරැද්දක් හොයන්නෙපා
@@Chathu...287 ඔව් මට තියෙන ප්‍රශ්නේ ඒක තමයි. හැම දේකම වැරැද්ද දකින්නේ නෑ.. හැබැයි දකින වරද නොදැක්කා වගේ කඩේ යන්නෙත් නෑ එක එකාට. Treewheel කාරයින්ට වඩා තෙල් මාෆියා එක කරන්නේ පොලිසියෙන්. ෂෙඩ් එකට තෙල් ආව ගමන් ඔක්කොම ෂෙඩ් එක ඇතුලට රිංගනවා එකම bike එක තුන් හතර පාර petrol ගහගෙන යනවා ඇහැට දැකලා තියෙනවා දැකපු අය කියලා තියෙනවා ඔහේ කොයි පළාතේද ඔහේ පොලිසිය කොහොමද කියන්න දන්නේ නෑ.. හැබැයි මෙහෙ පොලිසිය නම් එහෙමයි petrol ගහනවට වඩා වැඩක් කරන බව පේන්න නෑ.. ෂෙඩ් එකක් ළඟ ඇරුනම පාරක trafic police වත් නෑ.. ඒ උනාට traffic bike වලට තෙල් පුරවන තරම් 🤣🤣🤣🤣🤣
රටට මෙ තත්වය ඇති කරපු අමනයො නිදැල්ලේ...ජනතාව හා නිලධාරී මරා ගන්නවා , පව් අසරන කමයි නූගත් කමයි එකතු උනාම කෙලවෙනවා තාප්පෙටම...
නියමයි නියමයි..
එලියෙ පාතාලෙ උන්ට ත්‍රිවීල් park වල උන්ට ඕන විදිහට රටක් දුවන්න බැහැ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන
හොද වැඩක්
නීතිය නීතියක් වීමයි දකින්නට ලැබෙන් ඕන ස්තුතියි !!!
kawda bn dann.....okun nikan minissuth allala danawa,,,thopi nikan tok krata oi policya kisima nithiyak na..ubalag unuth wraddak nathuwa athulata dawama ubalata thrwi
@@lakmaldhananjaya6709 ow bn police kareyo tamai buli vala dagena vedi ganata vikinane.
නියමයි පොලීසිය....මෙන්න කරනවානම් වැඩ....👍👍👍👍
හොද වැඩෙිි....
මේවා හොද වැඩ
පොලිසියේ රාලහාමිලාටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක වුන දාට මේ රට පොහොසත් .😊
හිරු එන්න වැඩි ඈතක නොවේ අලව්ව වාරියගොඩ ඉන්ධන පිරවුම්හලට. ඇවිත් බලන්න පෝලිම් නැ, කාටක් සාධාරණව ඉන්ධන බෙදනවා. ඒ වගේ අය ප්‍රමෝට් කරන්න.
හිරු අපේ රට බුදු සරණ යි 😚😚😚
කම්භ හොරැ කියනවා දේශපාලු තක්කඩි හොරැ එලවමු කියල🥸🥸🥸🥸
කියලා වැඩක් නෑ
Thanks
පුදුම අසාධාරණ විදියට සමහර අය හැසිරෙන්නේ. සමහර අය දෙපාර,තුන්පාරක් තෙල් ගහ ගන්නවා..මහ රෑ පෝලිමේ යන්න අපිට (කාන්තාවන්ට ) අමාරැයි.එත් කවදාවත් ඒ ගැන කතා කරන්නේම නෑ.යන්න පුළුවන් වෙලාවක ගියත් අපිට තෙල් ගහ ගන්න ලැබෙන්නේ.අපිට ස්කෝලෙ පටන් ගත්තට ඒ වෙනුවෙන් මාර දුකක් විදින්න වෙනවා.
Great Job must teach a lesson what is law and order good job Police👍👍👍
225 ම හා ඔවුන්ගේ අබු දරුවන් භන්ග වේවා 🙂🔥🔥
215/225 kata hena gasa mariyalla, paul banga wewa.
රනිල් මහත්තයෝ .දිගටම ඔහොම කරගෙන යන්න.නැත්නම් ඔයාටත්.යන්න වේවි ඉක්මනින්
හංවැල්ලේ i o c පිරවුම් හලෙත් එක් වරකට වැඩියෙන් තෙල් ජාවාරම කරන ත්‍රීවීලර් ,යතුරු පැදි ඕනතරම් ,පොලීසිය නිහඩයි ,අයුතු ලෙස ඉන්ධන ලබා වැඩ් මිලට අලව් කරන අවස්ථා ඕනෑ තරම්
අසාධාරණ යට වීරුද්ධව කටයුතු ලක් පොලීසියට අපගේ ප්‍රණාමය
නියමයි
හොද වැඩේ පොලිසිය ඔයා විදියට නිතිය කරන්න. තෙල් ටැංකි පුරෝගෙන යන. මිනිස්සු න්ට. නිතිදඩුවමි දෙන්න ඕන. අහිංසක මිනිස්සු පවු දෙවියනේ. එ. මිනිස්සු බයිනවා. රජයට. තෙල්. නැහැ කියලා. පොලිසිය හැමදෙයක්ම සොය. බැලිම. සුදුසු යි
ඉස්සෙල්ලාම ලීටර් එක ගානේ පොවල තමයි නඩු දාන්න ඕනේ. මේ වගේ මිනිස්සු අසරන වෙලා ඉන්න වෙලාවක අපි අපේ මිනිස් කම රැක ගන්න ඕනේ
බයික් කට්ටක් ත්‍රීවීල් කට්ටක් අරන් පාරේ පෝළිමකට ඉන්න බැරිව කෑ ගගහා ඇඟේ මස් ගැම්ම විතරක්ම අරන් අනිත් මිනිස්සුන්ට දෙන වදේ දැක්කම පුදුම කළකිරීමක් එනවා.පිරිමිද ඒ කියලත් හිතෙනවා.ගිලන් රථයකට යන්නවත් පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් එකකට යන්නවත් නොදී තනිකරම සත්තු වගේ හැසිරෙන්නෙ..සත්තුමයි..
Great job
Excellent
ගෙවල් ගිනි තියන්නයි , ජාවාරම් කරන්නයි තෙල් හොරකම් කරපු නිසා තමයි මේ තරම් තෙල් ප්‍රශ්න ඇතිවුණේ .නැත්නම් පසුගිය කාලෙත් කොයිතරම් තෙල් ගෙනාවද?
ඔය වගේ තොපේ මහා එකලටත් ක්‍රියාත්මක කරපිය බලු පොලිස්
Niyamai ohoma karanna
ආනේ පූළුවන් නම් ඔය තෙල් විකූනන උන් සදහටම හිරේ දාන්න ඕන පිලියන්දල පැත්තේ ලක්ෂ ගානක් ත්‍රීවීල් තෙල් පෝලිමේ. ඒත් හයර් එකකට යන්න කිසිදු එකක් නෑ ජොබ් එක තෙල් ගහනවා අදිනවා විකුනනවි
ගෑස් ප්‍රශ්න නම් විසදෙනවා.
Good job🖤
ගොඩගම සෙඩ් එකෙත් තෙල් හංගනවා මිගොඩ පොලිසිය නිලධාරීන්ගෙත් සහාය ඇතුව.
ඒක නම් ඇත්ත, කල්පිටිය පොලිසියේත් එහෙම නිලධාරී න් ඉන්නවා
නීතිය මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ එන මහ ඡන්දය ඉලක්ක කරගෙන.... සැබෑ දේශපාලන හොරුන්ට එහෙම නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ... එහෙම වෙන්න නම් පොලීසිය අධිකරණය සුවාදීන දෙපාර්තමේන්තුවක් විය යුතයි. එහෙම වෙන්න නම් අනුර කුමාර දිසානායක මහතා සමගම බැදී ඉන්න 🤔🙄😊
පොලිස් නිලධාරීන් මේ විදියට රාජකාරි කරානම් රටම සතුටින්
යසයි ඕකුන්ට මම් දවස් දෙකක් අව තෙල් නැතුව ඔකුන් නිසයි අපිට තෙල් නැත්තෙ respect police ❤️
නියමයි මේ හොර තක්කඩි අත්අඩංගුවට ගත යුතුමයි
දැන් දැන් පොලීසි වලින් සාධාරණ යක් වන බව පේනවා.
දෙවියනේ ලංකාවට උන දෙයක්, දැන් වත් චන්දයක් දෙනකොට මොළේ පාවිචිචි කරපල්ලා!
නාල්ලෙ පැත්ත ටත් හොඳ පොලිස් එකක් ඕනෙ..ඒකෙත් සැරටම වැඩේ යනව ගමේ ගමේ කියල..
ගිය දේවල් ගියාවෙන් කියල.දැන් ඉදලවත් හරියට ලොකු කුඩාත් එක හා සමානව නීතිය කරනවනමි ඉස්සරහට යමක්.වෙවි
👍👍👍👍
Good 👍👍
Elaaaaaaaaaa🙏🙏🙏🙏🙏🙏✝️
ලිට්‍රො නම් කිව්වා වගේම වැඩේ කරනවා. අද උදේ ඉඳන් ගෑස් ටෑන්ක් ට්‍රක් 6 වරායෙන් එලියට දානවා දැක්කා මාත්.. ඒ දැක්කෙත් අහම්බෙන් දැකපුවා.තව කීයක් ගියාද දන්නේ නෑ... 👌🔥
ජාවරම් කරන පක්කු උල තියන්න ඕනේ
නිතිය හරියටම කරන්න .මේ ජාවාරම කරන්නේ සමහර පොලිසියයි.ත්‍රී රොද කට්ටිය තමයි .
දැඩි නිති රිති අවශ්‍යයි
👍👍👍👍👍👍👍
Ela supir
නියමයි තෙල් ජවාරම් කාරයින්ව ඇප නැතිව ඇතුලේ දාන්න ඕන
මරු සර් දැන් වත් නීතිය කරන්න පින් ඔයා ලාගේ අයට ඔනවාට වඩා නේල් ගහන් යනවා එවත් වැඩ් මිලට ව්කුනන්න වා නිතිය කේලින් නම් කවුරුත් හෝරැ නෝවේ
හැම සෙට් එකක් දහම ඔය ජාවාරම කෙරෙන වහනේ දෙයියනේ කියලා හැම එහෙම සෙට් එකක් ගම ඔය විදියටම මොල් කරන වැඩේට නවත්වන්න පුළුවන් නම් අපිට තේරිලා ගත එතකොට
Supiri Wade...Eth munuth horu tamaiii...
නියමයි පොලිසිය සුපිරි
ලංකාවට වෙච්ච කරුමයක් 😔😔
හොද පොලිස් නිලදාරියොත් ඉන්නව එ ගැන සතුටුයි
මෙහෙම ගහන්න ගියොත් තෙල් නැව් එන්න වෙයි දවස ගානේ..
මාවනැල්ලේත් ඔය වගේ කොන්ද පන තියෙන පොලීසියෙන් හිටිය නම් ඒත් එහෙම අය නෑ පොලීසිය බලන් ඉද්දී චන්ඩ් වගේ උන් ඇවිත් තෙල් ගහන් යන්නේ දෙතුන් පාර තෙල් ගහන්නේ
වසර 3 කට අත් හිටවූ සිර දඩුවම් (සමහර වෙලාවට බරපතල වැඩ සහිතව ) ඉන්ධනහල් හිමියටත් පට්ට කට්ටක් කන්න වෙනව අර ප්‍රශන්න රනතුංගට වගේ මූ අවුරුදු 3 ඉවර වෙනකොට නිකං හුබහෙන් ඇද්ද තලගොයා වගේ ඉදීවී ප්‍රශන්න රනතුංගත් ඉතිං බඩ බැහැලා පට්ට විදියට කෙට්ටු වෙලා ඉදී මේ කන්න නැතුව කෘස වෙලා ඉන්න අපි වගේ ඉදී උනුත්
අහන්නත් සතුටුයි, අපි දවස් 4ක් shed 2ක පෝලිමේ. පොලීසියේ හොද, අපිට තෙල් නෑ.
Very good Jaya Sri Lanka matha nithiya nam nithiya
එතකොට.පොඩි.මිනිහාට.විතරද.ඔය.නීති.එතකොට.පොලිසය.අය.කරන.බලු.වැඩ.පොලිසීයේ.ඉහල.නිලදාරින්.තෙල්.හොරකන්.කරනකොට.එතකො.උන්ට.කෝ.නීතිය.නීතිය.කරන.එවුවොත්.බලු.වැඩ.කරන.කොට.තව.මොන.කාතාද.
Respect police👍
මෙච්චර රටක් විනාශ වෙමින් යනවා ඇයි මිනිසුන්ට එකා වාගේ ඉන්න බැරි .හොර හිත ලොකු එකාගේ ඉදන් පොඩි එකා දක්වා හොර හිත කොහොමද රටක් ගොඩ නගාන්නේ..මෙච්චර තෙල් ගෑස් එනවා නම් ඇයි මිනිස්සුන් මෙච්චර පොරකන්නේ
0:54 Black market එකේ තෙල් ගත්තම ඔහොමයි. ඕවට තිනර් එහෙම mix කරලා දෙන්නෙ
තෙල් අපිට ගහන්න බෑ.හමදාම ඉවයි කියනවා.හැමොම හිතන්නේ තෙල් ලිටර් වලින් අන්නේ කියලා.උදා -6000 letter නෙමේ බවුසරය එන්නේ.ගැලුම් 6000ක් එන්නේ.අපි රැවටෙනවා හැමදාම .මන් මාස 2කින් තෙල් ගහලා නැ.ලගම සෙඩ් එකෙන් ගහන්න ගිහාම ඉවර වෙනවා කියනවා පැය 3 මාරක් විතර ගහන්නේ.1500 බලන්නකෝ විසදුමක් දෙන්න පින්
නියමයි නැත්නම් ශෙඩ් එකට නැව ගානෙ ආවත් මුන් තෙල් හංගල තෙල් ගිහය හදනව
Respect sri ❤❤❤❤❤
Respect police🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥💪💪
Good
එහෙම නොකර බැ...රඹුක්කන ෂේඩි එකට ඉස්සර ආවෙි සතියකට සැරයක්.....පහුගිය දවස්වල....නොකඩවා ඇවිදුනුත් මදි ....ඒ ඉතින් තේල් පුළුවන්නමි තරන් ගෙවල් වල හිනිදා ....අසරණ මිනිස්සු පොලින්වල...තියලා...එයාලා..තේ බෝතලේ2000විකුනනවා....කලදුටු කල වල ඉහිනවා....
තෙල් එකතුකර විකුනන එව්න්ට ගහන්න ඔනෙ
පෙලක් පොලිස් නීලදරි එහෙමයි වීරගුලේ එවුන් එහෙම නෑ උන් තෙල් බිස්නස්
පොලීසියේ ඉතාමත් ප්‍රශංසනීය සේවයක් දැන් තෙල් පෝලිම් වල හොර තක්කඩි චණ්ඩි වැඩි වෙලා ඔකුන්ව නීතියෙන්ම මර්ධනය කල යුතුයි තෙල් ලීටරය රුපියල් 2500-3000ක මුදලට විකුණනවා. එතකොට තෙල් සංස්ථාවට ඕනෑම ගණනකින් වැඩි කරන්නත් මේ හොරු පාර කපලා දෙනවා.දැඩි දඬුවම් දිය යුතුය පොලීසියටත් භය නැතුව මුන් චණ්ඩි කම් පෙන්විම නිසා නීතිය වල් වදිනවා.
ඔව් මිනිස්සු නීතිය අතට ගන්න දැඟලුවේ ඕකට තමා..තමන්ගේ වාසියට
තෙල් ජාවාරම් කරන උන් එල්ලන්න ඕන
හොරුන්ට ඔහොම තමයි සලකන්න ඕනෙ ,,,,,,හැබැයි ඔය බල පුළුවන් කාරකම් ලොකු පොඩි කාටත් එකවගෙනම් හොදයි නේද ????,,,මහා හොරුන්ට ආරක්ෂාව දීගෙන ,පොඩි හොරුන්ට (එදා වේලට)දගලන උන්ට ඔහොම සලකනවානම්,,,ඌන්ට හෙන7 නෙවෙයි 21 ක්ම වදින්න ඕනෙ දෙවිඋඅනේ,,,,,!!!!!!!!
ඇත්තටම ඒක නම් හොද වැඩක්.......
නියමය් අද ගාල්ලෙ සෙඩ් එකෙ පොලිසිය අපිට සාදාරනය ඉටු කරා ඔක්කොම හොරුන්ට ගහලඑලෙව්වෙ ගහල
Machan oya shed eke mara wada karanne policiyen newei.. Ekai allanne.. Ape ekata enna kiyapannko. Inna un uda balan innawa...
@@robosolution6675 පොලිස් චන්ඩිද ඉන්නෙ බන් නේවි එක දැම්මා සතියක් කර ඉට පස්සෙ වුන්ට බැරි වුනා ආමි දැම්මා උනුත් බයය් පොලිසිය සමස්තයක් විදියට ටිකක් හොදය් 😂
හොද දෙයක් කරන්නේ පොලිසියට ජයවේවා ඉදිරියටම යන්න 👍🇱🇰👌🇱🇰
හොද වැඩේ...රටේ මිනිසුන්ට තෙල් නැහැ මුන් පුරෝගෙන කාලකන්නි 🤮🤮🤮🤮🤮
මිනිස්සු හැදෙන්න ඕන මුලින්..ආකල්ප හොඳ වෙන්න ඕන...කොච්චර තෙල් ගෙනාවත් වැඩක් නෑ මේ හොර හිත් තියන මිනිස්සු නිසා..තමන් හැදෙන්න ඕන මුලින්..එතකොට ඉබේම රටත් හැදෙයි..කොරියාව ජපානය වගේ රටවල් ලස්සනට පේන්නේ මිනිස්සුන්ගේ හිතේ තියන සුන්දරත්වය නිසා....රට ගැන මහලොකුවට කතා කරන ගොඩක් අය කරන්නේ හොරකම තමා...කලකිරෙනවා මෙහෙම මිනිස්සු ගැන
ඇත්තම කතාව පාරේ කෙල ගහන එකවත් නවත්තගන්න බැරි රටක කොහොමද විනය හදන්නේ
Rata gena witharakye, sadacharaya gena dodawana un karana avalsm weda!!!¡¡¡¿¿¿
මිනිස්සු ට කලියෙන් දේශපාලුවෝ හැදෙන්න ඕනා ,උන් තමා රටේ මිනිස්සු ට ආදර්ශය මත් වෙන්න ඕනා,රටක රජා දැහැමි නම් රට වැසියා ඔටෝම ඒ වගේ දැහැමි වෙනවා
@@sgteknix3668 පාරේ කෙල ගන්නේ කාගේ වරදින්ද? ඔය කෙල ගන්න මිනිස්සු මීට කලියෙන් පාරේ කෙල ගත්තේ නැහැ නේ ,අනික මිනිස්සු නිකන් තෙල් ගැහැව්වේ නැහැ නේ ,රජය නිකන් තෙල් දුන්නේ නැහැ නේ ,මිනිස්සු සල්ලි දීලා තෙල් ගැහැව්වේ ඉස්සර ත් දැනුත්
ඔරැන්ට නීතිය ඔහොම තමා කියාත්මක වෙන්න ඕන.
හී හී අත් හිටවු
ඔරු 🤗🤗උබලගෙ පැත්තෙ ඔරුද ඉන්නෙ...😁😁😁😁😁😂😂
හොද වැඩෙි අවප්ාචක වෙිසිගෙ පුතාලට ......🤬🤬🤬🤬
හොඳ වැඩක්
මෙ මිනිස්සු නම් කවදාවත් හැදෙන්නේ නැහැ..
ඩ්සල් පෙට්‍රල් ලන්කාවට ප්‍රමානවත් තරම් එනවා එත් මිනිස්සු නිවෙස් වලට ගෙනත් ගබඩා කරගන්නවා එවා රජයේ අඩුපාඩු නෙමෙයි යකුනෙ
ඇත්ත මැදපෙරදිගට වඩා ගෙවල් වල තෙල් තියෙනවා system change කරන්න කලින් තම තමන් change වෙන්න ඕනි ඒක තෙරෙන්නේ නැති එකනේ අවුල
ගොන් comment දාන්න් එපා උබේ මෝඩ කම පේනවා ඒකෙන්
නියමයි...අසරණ මිනිස්සුන්ට තෙල් වැඩි ගනන්වලට විකුණන කාලකණ්නියො ඔක්කොම අල්ලන්න ඕන,ශෙඩ් වල ඉන්න හොර හැතිකරෙ අල්ලන්න ඕන..
නියමයි සාදාරනව තෙල් ගහන්න පෝලිම් වල ඉන්න අයට මේ හොර ජාවාරම් කාරයින්ගෙන් හරිම අසාධාරණයක් වෙන්නෙ ... මේ ගැන සොයා බලා කටයුතු කරන පොලිසි වලට මගේ ආචාරය ..💐🙏
නියමයි. ඔය වගේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මිනිස්සු හොර වැඩ කරන්නබ ය වෙනව. Shed එකට ගහපු දඩය නම් 10,000ක් හොඳටම මදි. ඕව දැන් වෙනස් වෙන්න ඕනෙ.ලක්ශ 10කවත් දඩයක් තියෙන්නෙ ඕනෙ.නැත්තම් shed එකක අයිතිකාරයෙක්ට දැනෙන්නෙවත් නෑනෙ.
Lokkanta podi dada
හී හී අත් හිටවූ
හී හී අත් හිටවු
නියමයි මොනාද නියම
2 පාර ගහන උන්ට පුක උනුවෙන්න දෙන්න ඔනෙ😂😂😂
හොද වැඩේ පෝලිම් නැති වෙන්නේ නැත්තේ මුන් නිසා පුළුවන් එකා ගහ ගන්නවා බැරි එකා හැම දාම පෝලිම් වල
දැන් මීට මාස 6කට විතර පෙර මෙහෙම තෙල් ජාවාරම් තිබ්බේ නෑනේ....ඒ තෙල් ලංකාවේ ඇති තරම් තිබ්බ නිසානේ.....මේවා රජයවල් මවපු අර්බුද මිසක් ජනතාවවත් පොලීසියවත් මවපු අර්බුදයක් නෙවේ....
හැම තැනම මේ වගේ ජාවාරම්කාරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න
නීතිය හැමෝටම මෙ වගේ ක්‍රියාත්මක වෙනවනම් රටත් දියුණු වෙයි 👌
පොලිසිය ගැන ආඩම්බරයි 💐💐💐💐💐💐💪💪💪💪💪
එම පොලීසියට අපගේ ස්තුතිය !
Tnx respect
දොම්පෙ හැමදාම තෙල් නෑ. තෙල් එන්නෙ නැත්නම් කියන්න ඕන. ශෙඩ් අයිති අයව මුලින්ම විමර්ශනය කරන්න.
හොරුන්ටනං හොදම වැඩේ පොලිසිය මොලේ පාවිච්චි කරලා තියෙනවා.....
ඇහැලියගොඩ ෂෙඩ් වලටත් මේවගේ පොලිස් මහත්තුරු ටිකක් දැම්මනම් 👍
නියමයි නිතිය හරි යට කලෙත් .මුන් වැරදි වැඩ නවතියි.
යකූ.. එතකොට පොලිසියේ එවුන් ගහන තරම් 🤔🤔😜😜🤣🤣🤣🤣
දැන් ඔයාට තියන ප්‍රශ්නේ ඒක ද....ඒ මිනිස්සු ඔහොම වැඩට එන්නෙත් ඒවගෙන් තමා...හැමදේකම වැරැද්දක් හොයන්නෙපා
@@Chathu...287 ඔව් මට තියෙන ප්‍රශ්නේ ඒක තමයි. හැම දේකම වැරැද්ද දකින්නේ නෑ.. හැබැයි දකින වරද නොදැක්කා වගේ කඩේ යන්නෙත් නෑ එක එකාට. Treewheel කාරයින්ට වඩා තෙල් මාෆියා එක කරන්නේ පොලිසියෙන්. ෂෙඩ් එකට තෙල් ආව ගමන් ඔක්කොම ෂෙඩ් එක ඇතුලට රිංගනවා එකම bike එක තුන් හතර පාර petrol ගහගෙන යනවා ඇහැට දැකලා තියෙනවා දැකපු අය කියලා තියෙනවා ඔහේ කොයි පළාතේද ඔහේ පොලිසිය කොහොමද කියන්න දන්නේ නෑ.. හැබැයි මෙහෙ පොලිසිය නම් එහෙමයි petrol ගහනවට වඩා වැඩක් කරන බව පේන්න නෑ.. ෂෙඩ් එකක් ළඟ ඇරුනම පාරක trafic police වත් නෑ.. ඒ උනාට traffic bike වලට තෙල් පුරවන තරම් 🤣🤣🤣🤣🤣
රටට මෙ තත්වය ඇති කරපු අමනයො නිදැල්ලේ...ජනතාව හා නිලධාරී මරා ගන්නවා , පව් අසරන කමයි නූගත් කමයි එකතු උනාම කෙලවෙනවා තාප්පෙටම...
නියමයි නියමයි..
එලියෙ පාතාලෙ උන්ට ත්‍රිවීල් park වල උන්ට ඕන විදිහට රටක් දුවන්න බැහැ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන
හොද වැඩක්
නීතිය නීතියක් වීමයි දකින්නට ලැබෙන් ඕන ස්තුතියි !!!
kawda bn dann.....okun nikan minissuth allala danawa,,,thopi nikan tok krata oi policya kisima nithiyak na..ubalag unuth wraddak nathuwa athulata dawama ubalata thrwi
@@lakmaldhananjaya6709 ow bn police kareyo tamai buli vala dagena vedi ganata vikinane.
නියමයි පොලීසිය....මෙන්න කරනවානම් වැඩ....👍👍👍👍
හොද වැඩෙිි....
මේවා හොද වැඩ
පොලිසියේ රාලහාමිලාටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක වුන දාට මේ රට පොහොසත් .😊
හිරු එන්න වැඩි ඈතක නොවේ අලව්ව වාරියගොඩ ඉන්ධන පිරවුම්හලට. ඇවිත් බලන්න පෝලිම් නැ, කාටක් සාධාරණව ඉන්ධන බෙදනවා. ඒ වගේ අය ප්‍රමෝට් කරන්න.
හිරු අපේ රට බුදු සරණ යි 😚😚😚
කම්භ හොරැ කියනවා දේශපාලු තක්කඩි හොරැ එලවමු කියල
🥸🥸🥸🥸
කියලා වැඩක් නෑ
Thanks
පුදුම අසාධාරණ විදියට සමහර අය හැසිරෙන්නේ. සමහර අය දෙපාර,තුන්පාරක් තෙල් ගහ ගන්නවා..
මහ රෑ පෝලිමේ යන්න අපිට (කාන්තාවන්ට ) අමාරැයි.එත් කවදාවත් ඒ ගැන කතා කරන්නේම නෑ.
යන්න පුළුවන් වෙලාවක ගියත් අපිට තෙල් ගහ ගන්න ලැබෙන්නේ.
අපිට ස්කෝලෙ පටන් ගත්තට ඒ වෙනුවෙන් මාර දුකක් විදින්න වෙනවා.
Great Job must teach a lesson what is law and order good job Police👍👍👍
225 ම හා ඔවුන්ගේ අබු දරුවන් භන්ග වේවා 🙂🔥🔥
215/225 kata hena gasa mariyalla, paul banga wewa.
රනිල් මහත්තයෝ .දිගටම ඔහොම කරගෙන යන්න.නැත්නම් ඔයාටත්.යන්න වේවි ඉක්මනින්
හංවැල්ලේ i o c පිරවුම් හලෙත් එක් වරකට වැඩියෙන් තෙල් ජාවාරම කරන ත්‍රීවීලර් ,යතුරු පැදි ඕනතරම් ,පොලීසිය නිහඩයි ,අයුතු ලෙස ඉන්ධන ලබා වැඩ් මිලට අලව් කරන අවස්ථා ඕනෑ තරම්
අසාධාරණ යට වීරුද්ධව කටයුතු ලක් පොලීසියට අපගේ ප්‍රණාමය
නියමයි
හොද වැඩේ පොලිසිය ඔයා විදියට නිතිය කරන්න. තෙල් ටැංකි පුරෝගෙන යන. මිනිස්සු න්ට. නිතිදඩුවමි දෙන්න ඕන. අහිංසක මිනිස්සු පවු දෙවියනේ. එ. මිනිස්සු බයිනවා. රජයට. තෙල්. නැහැ කියලා. පොලිසිය හැමදෙයක්ම සොය. බැලිම. සුදුසු යි
ඉස්සෙල්ලාම ලීටර් එක ගානේ පොවල තමයි නඩු දාන්න ඕනේ. මේ වගේ මිනිස්සු අසරන වෙලා ඉන්න වෙලාවක අපි අපේ මිනිස් කම රැක ගන්න ඕනේ
බයික් කට්ටක් ත්‍රීවීල් කට්ටක් අරන් පාරේ පෝළිමකට ඉන්න බැරිව කෑ ගගහා ඇඟේ මස් ගැම්ම විතරක්ම අරන් අනිත් මිනිස්සුන්ට දෙන වදේ දැක්කම පුදුම කළකිරීමක් එනවා.පිරිමිද ඒ කියලත් හිතෙනවා.ගිලන් රථයකට යන්නවත් පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් එකකට යන්නවත් නොදී තනිකරම සත්තු වගේ හැසිරෙන්නෙ..සත්තුමයි..
Great job
Excellent
ගෙවල් ගිනි තියන්නයි , ජාවාරම් කරන්නයි තෙල් හොරකම් කරපු නිසා තමයි මේ තරම් තෙල් ප්‍රශ්න ඇතිවුණේ .
නැත්නම් පසුගිය කාලෙත් කොයිතරම් තෙල් ගෙනාවද?
ඔය වගේ තොපේ මහා එකලටත් ක්‍රියාත්මක කරපිය බලු පොලිස්
Niyamai ohoma karanna
ආනේ පූළුවන් නම් ඔය තෙල් විකූනන උන් සදහටම හිරේ දාන්න ඕන පිලියන්දල පැත්තේ ලක්ෂ ගානක් ත්‍රීවීල් තෙල් පෝලිමේ. ඒත් හයර් එකකට යන්න කිසිදු එකක් නෑ ජොබ් එක තෙල් ගහනවා අදිනවා විකුනනවි
ගෑස් ප්‍රශ්න නම් විසදෙනවා.
Good job🖤
ගොඩගම සෙඩ් එකෙත් තෙල් හංගනවා මිගොඩ පොලිසිය නිලධාරීන්ගෙත් සහාය ඇතුව.
ඒක නම් ඇත්ත, කල්පිටිය පොලිසියේත් එහෙම නිලධාරී න් ඉන්නවා
නීතිය මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ එන මහ ඡන්දය ඉලක්ක කරගෙන.... සැබෑ දේශපාලන හොරුන්ට එහෙම නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ... එහෙම වෙන්න නම් පොලීසිය අධිකරණය සුවාදීන දෙපාර්තමේන්තුවක් විය යුතයි. එහෙම වෙන්න නම් අනුර කුමාර දිසානායක මහතා සමගම බැදී ඉන්න 🤔🙄😊
පොලිස් නිලධාරීන් මේ විදියට රාජකාරි කරානම් රටම සතුටින්
යසයි ඕකුන්ට මම් දවස් දෙකක් අව තෙල් නැතුව ඔකුන් නිසයි අපිට තෙල් නැත්තෙ respect police ❤️
නියමයි මේ හොර තක්කඩි අත්අඩංගුවට ගත යුතුමයි
දැන් දැන් පොලීසි වලින් සාධාරණ යක් වන බව පේනවා.
දෙවියනේ ලංකාවට උන දෙයක්, දැන් වත් චන්දයක් දෙනකොට මොළේ පාවිචිචි කරපල්ලා!
නාල්ලෙ පැත්ත ටත් හොඳ පොලිස් එකක් ඕනෙ..ඒකෙත් සැරටම වැඩේ යනව ගමේ ගමේ කියල..
ගිය දේවල් ගියාවෙන් කියල.දැන් ඉදලවත් හරියට ලොකු කුඩාත් එක හා සමානව නීතිය කරනවනමි ඉස්සරහට යමක්.වෙවි
👍👍👍👍
Good 👍👍
Elaaaaaaaaaa🙏🙏🙏🙏🙏🙏✝️
ලිට්‍රො නම් කිව්වා වගේම වැඩේ කරනවා. අද උදේ ඉඳන් ගෑස් ටෑන්ක් ට්‍රක් 6 වරායෙන් එලියට දානවා දැක්කා මාත්.. ඒ දැක්කෙත් අහම්බෙන් දැකපුවා.තව කීයක් ගියාද දන්නේ නෑ...
👌🔥