Chef hospitalty manegmant cors ekak karala hotel ekaka manegar kenek wenda puluwanda man me awurudde hospitalty cors eka patanganda inne ehema naththan wena cors ekak thiyanawada karanda manegmant paththen yanda hotel wala 😕💖 uththarayak dendako chef mekata
අයියා මේ europe wlata hoda hot kitchen cours da antham pastry and bakery da ඒ වා තියෙන ස්ථාන මොනවද ❤කියල කියන්න කෝ
තව O/l pass වෙලා cours ekakta giyama nvq level 4 witharda puluwan naththam 5th puluwanda
Chef hotel hr department ek gana video ekk dannako.
Ok 👌
itec hotel school eka hodeda?
professional cookery karanna
Aulak na dear
Chef hospitalty manegmant cors ekak karala hotel ekaka manegar kenek wenda puluwanda man me awurudde hospitalty cors eka patanganda inne ehema naththan wena cors ekak thiyanawada karanda manegmant paththen yanda hotel wala 😕💖 uththarayak dendako chef mekata
Chef nvq 4 tiyanawanm pastry & bekary walata pita ratakata apply krnna puluwan da job ekkta
මේ තුන් වෙනිද එන්න යන SLITHM Interview එක ගැනත් ඉක්මනට වීඩියෝ එකක් දෙන්නකො 🤝
Ok I will try my best
ඔබතූමාගේ video එකක් දැකලා අපි itec hotel school එකට දන්න පුතෙක් දැම්මා. එයාගේ course එක ජනවාරි 14 ඉවර වෙනවා. දැන් training යන්න hotel එකක් හොයා ගන්න ඕන. කොහොමද අපි hotel එකක් හොයා ගන්නේ. ඒ පූතා AL පාස්
@SujaniManoli ms isharata kiyanna aniwa help karai
Purple color
Hotel eken ekata special colour bord thiyanawa
@ChefStyleOfficial cinnamonhotels
👨🏻🍳❤
Thank you 😊 please subscribe to my channel
Sir hnd (sliate) eke Hotel management ek hodaid ( nvq 6)
SLIIT eke chef course ekk hodada.
I am 52 years old .have been
doing a guest house at anuradhapura since 2018.
Are thera any hotel managemant caurse for my age ?..
Definitely.
ane air slithm eke course ekata kalin exam ekatada enne monawada kiyla video ekak gennako
I will try my best
නයිටා VTA සහතික ලංකාවේ වගේම පිටරටත් පිලිගන්නවද 🙄
Ow aniwa dear hoda piliganimak thiyawa
@@ChefStyleOfficial thank you❤️
chef මම 2024 මේ අවුරැද්දෙ A/l කලා . මම hotel housekeeping department එකෙන් රැකියාවක් කරන්න කැමති . chef මම කරන්න ඔ්න houskeeping course එකක්ද නැත්තම් hotel management course එකක්ද ????
chef man den scl ekaka 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය කරනවා. chef eke vTA eka training danawa kiwwe chef vTA exam ekak thiyanawada
Ow aniwa exam thiyanawa
@@ChefStyleOfficial chef vta eke exam eka English walinda liyanna thiyenne
ආසියා ලංකා හොටෙල් ස්කූල් එකේ
Western / International Cookery Culinary Arts
මේ කෝස් එකෙන් හම්බෙන සෙටිෆිකට් එක කොහොමද රට යන්න පුලුවන්ද , ලංකාවෙ ට්‍රේනින් /ජොබ් තියෙනවද , පිටරට යන්න පුලුවන්ද
@@LakshiAdithya Asia Lanka hotel school eka ganA kiyanna danne na.
සර් පුහුනු වෙන්න කිල්# ,pn#වගේ අායතන අවුලක් නැද්ද නැත්නම් හොටල් වලටම යන්න ඔනිද
E wage ayathana wala Yana godak kattiya innawa eka aulak na. Training certificate eka ganna
@@ChefStyleOfficial හරි සර් ස්තුති