ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුදා කියන්නෙ මැරයෙක්ටත් වඩා හොද යලුවෙක් ❤️❤️ කන්න දුන්න අත හපා කැවේ නැති එකෙක් ❤️💥
His (sunna) acting real natural even better than pioneer actors....1st class sunna
කළණ ගුණසේකර ❤
Yes he is
@@masterstubborn9947 adarai sunna
@@subashini8135 ha
සුන්නා කුලයට ආදරේයි කියලා නේ බන් ඔලුව අත ගලා යන්නෙ ❤️.. ඇඩෙනවා බන් උන්ගෙ අන්තිම මේ 😥😥
සුදා උබ යහලුවා කියන ආදරණීය නාමයේ සංකේතය මිත්‍රයා...උබ වගෙ යහලුවෙක් ලබන්න ආත්ම ගානක් පිං කරන්න ඕනෙ බං😔💪
2024 anyone❤
සුදාට වඩා සෝමෙ ගැන මාර සතුටුයි. දර දිය ඇද්ද එකාට සලකපු විදිය ❤️❤️. අමරසිංහල කොහොමත් අලුගෝසුවො.හැබැයි අනිත් උන්ට වඩා සාධාරණ
Eka eththa yaluwa. Api ethakota ipadila ne. Eth ape amma thaththa e gena kiyala thiyenawa
පක.තමයි
සුදාවගේ උන් ලබන්න පින් කරන්න ඕන බං❤️
Aniwa
Aniva
රියල් wadda
වැඩියෙන්ම දුක දැනුන එපිසෝඩ් ටික මේ😢
බලපු එකම ටෙලිඩ්‍රාම එක. ඒකත් බැලුවෙ ටීවි එකේ නෙවෙයි ෆෝන් එකෙන්.
දැන් තියන පැණි කතා වගේද මේවා මේවනේ රියන් acting😍😍
Atta
2015 දි මේක ටීවි එකෙ බලපු උන්ගෙ ෆීලින්ග් එක කෝම තියෙන්න ඇද්ද අපිට මෙච්චර මේක දැනෙනවනම් 💗
සුදා සිල්වා විමලේ උඹල වගේ යාලුවො ලබන්න පිං කරන්න ඕනි බං සුදා සුදා උඹ පනක් බං ❤️❤️❤️😘
සුන්නා , ඇල්බා එහෙම මරන්න අරන් ගිය වෙලේ පත්මේ ඇවිත් ඔක්කොටම තියපු හැටි මතක් වෙනවා♥️
ඒක ඇත්ත
1 පත්මෙ 2 සුන්නා 3 පැටී 4 සෝමෙ අමරසිංහ යක්කු 🐅🔥❤️
ඔය අමරසින්හලා හතරටම වඩා චින්තක අමරසින්හයි දම්මික අමරසින්හයි යක්කු
@@lakmalbro2053 anna ekai
උබ දන්න පක 😂😂😂😂😂
ඉස්සරහට මේක බලන එවුන්ට කියන්නේ කවදාවත් දේශපාලුවන්ට කඩේ යන්නම් එපා මොන රාස්සාව කරත් මොන මට්ටමේ හිටියත් උන් කියන කියන පදේට නටන්න එපා. උන් අපිව අල්ලේ තියන් නටවනවා එදත් එහෙමයි අදත් එහෙමයි
Aniwa bro
වැඩ ටික සේරම අරන් මරලා දානවා
aniwa
තිත්ත ඇත්ත
සෝමේ සුන්නා මොනව කිව්වත් හොඳයි කියල විතරයි සුදා කියන්නෙ මාරම බොක්කක් බං උඹ කවදාවත් ගේම අතෑරියෙ නෑ ආදරෙයි බං 😘❤️
කතාවට වඩා fight තියනවා ඩෝ comment section එකේ 😂
😂
සිරා බන් 😂💔
ඔවුඩෝ 😅😅😅
සුදාවගෙ යලුවො අද ඉන්නෙ කියෙන් කියදෙනයිද💓
ඒ වගේම එකෙක් ඉන්නෝ දෙවෙනි ඉනිමේ, සුදා වගේමයි, පොඩ්ඩක් හම්බුවෙලා යාලූ කර ගන්න
@@kavinduwanigasekara6157ශාමෙල් අයියාද 😂
කුලෙයා උඹත් එහෙමයි බං බොක්ක හොඳ එවුන් 😘❤️
සෝමේ පද්මෙ ඉන්න කාලේ ආවා නම් මීට වඩා චරිතයක් වෙනවා...
Ehenan kathawa thawath supiri
Ehenm sunnath kale bn
Ehenm somaya wedi kanva PAT MEGEN. RANJANITA SIN EKA DALAA😂😂😂😂
Ehenm patmaya somayawa marana VA . RANJANI TA sin. Eka dalaa😂😂😂😂
ඉස්සර එවුන්ගේ මනුස්ස කම තිබ්බ්බා 🖤🖤🖤
Pakak tibba manussa kam tibbanan mini maranwada ballo
අන්තිම වේනකාම් රියල් ගෙමාක් ගහන 🐅 ගොඩ රියල් 🐅 සුන්නා❤💪🐅 ❤❤❤
සුන්නා , සෝමේ , පද්මේ , ගුනේ , සුදා අමතක වෙන්නෙ නෑ ❤ තියෙනවා ! රියල් වැඩ්ඩෝ මැරෙනකල්ම ගේමේ 🔥🇱🇰
සුද්දයි විමලෙයි සුපිරි යලුවෝ💕
මැරයෝ අතරත් හොද මනුෂ්‍යයෝ ඉන්නවා කියන්න සුන්නලා,සුද්දලා හොද ආදර්ශ
7 පාරට බලන්නේ කොහොම බැලුවත් මේ එපිසෝඩ් 3 බලනකොට මාරම අවුල් සුදා කියන්නේ ඇත්තටම පට්ට පොරක් ඒ වගේම ඇත්ත ජීවිතේ සුන්නා මාරම චරිතයක් වෙන්න ඇති.
Sunna thamai me kathave charithe uba supiri kalana aiya💯💯🔥🔥
සුදා ආදරෙයි 💯
6:55 ඇස් දෙක 😀..කැමරාවක් දිහා බැලුවාද කොහෙද..😁
Me kaletath me kathawen ganna dewal godak thiyenawa bn 💕
2 weni sare balanne 2022
2022
සුද්දා තමයි නියව යලුවා
Dhinal asanga❤
මොනව උනත් සුදත් වැඩ්ඩා
සෝමෙ මුලින් චාටර් දැං පට්ට🖤
පොලීසියට හුජ්ජා යන්න බය වෙලා.. DIG කියනවා කොටියාගොඩ උන් ඉවර උනාම අපි නිදහස් ලූ😂😂😂 ගූ බයේ ඉදලා තියෙන්නේ ලොක්කො සොක්කො ඔක්කොම...
Sirawtama
Suda! Pattai Uba ....
Patta actin baooo sunna sudda💪💪💪💪😥
සුදා වගේ උන් අද නැතිතරම්❤❤
ඉන්නවා බන් දෙවෙනි ඉනිමේ ,ගිහින් බලපන්
Sudha ",acting are really natural ❤💪 well done SL Male Actors 💪 🔥
Adenawa bn👌💪Ela wage ela
දේශපාලුවන්ට ජීවිතේට කඩෙි යන්න එපා.
Malisha uba kade yanawada moda sunakaya
කටෙන් බතල හිටවීම 😂
@@ruwanruwan890 ane nkn hukahn ballo mu mahinda ta puka dena ekak da koheda maleesha mahinda ta puka dipn thwa hambei hodata
හා
සුන්නා gun eka ගේනියන විඳිය තමා මරු
මේකනම් පිස්සුවක් ❤️❤️😍😍
සුන්නා,සෝමේ,ඇල්බා,සුදා ❤️❤️❤️
සුදා 😇💚🥺
සොමෙ සුන්නා සුද කුලෙ සුපිරිම වැඩො බං
Ado pathmeth hitiya num
මෙගා ටෙලිනාට්‍ය වලින් සාර්තකම නාට්‍ය .
sunna thamai niyama weda karaya
Suda uba nam ❤💞
මොනා වුනත් මෙච්චරයි සුන්නා ඇල්බට් එ කට්ටිය නැතව කතාවෙ කිසිම මොරාල්එකාක් නැ බං ❤❤❤❤❤❤❤❤❤❤❤
15:41 sunna 💗
සුදා සිල්ලවා ❤❤❤❤
Dig බල්ලා. ඔවුන් තමයි තාම 99%ක්. පර පොලිස් බල්ලෝ
Nh bn sunna real sinhaya
සුන්නා🖤🐅
😁
සුදා මෙතන.. ❤️ ඉන්නෙ.... ආදරෙයි....
සුන්නා♥️💗
ආමී එකට නෙදා මේ තියන්නේ.. අම්මෝ මරු අතල් දෙන්නේ😅
ඇත්ත කතා බල්ලො.කොටියාගොඩ උන් මරන්න ආමි එකෙන් බැස්සුවා කියන්නෙම කොටියාගොඩ උන් කවුද කියලා තෙරේනවා.ආමි එකට නේද තියන්නෙ අහන්න එපා.සෝමේත් ආමි එකෙ හිටියේ.කොටියාගොඩ උන්ට අවි පුහුණුව තිබ්බා එ නිසා මෝඩ පකයෝ
පට්ට සුන්නා ...සුද්දා නියම යි ...🐅 කොටියාගොඩ උන් රියල් චන්ඩි.🐅 ...😱
Ape gama. Ape ariyal eka.😭❤️❤️😭❤️❤️😭.
අවසානෙට මට විතරද ඇඩුනෙ 🙈
යක්කු 🐅🔥❤
සුන්නා,පත්මේ,සොමේ,ඇල්බා සුද්දා, කොටියයා ගොඩ උන් සෙට් එකම සුපිරි
සුන්නා🖤💣සුදා 🖤💣
Sunna is the best........
සුදා...ඇඩුනා ඩො උබෙ නියම යාලුකමට❤️🙏
DIG වීරසිංහගෙ චරිතෙත් මරු ජරාව කන මූනක්මයි තියෙන්නෙ.
🤢🤮😡🤬
සුන්නා මගේ ක්‍රෂ් එක....😗🖤
Sunna left 😂
@@isharamadushanka7327 haha 😂
niyma Sunnek oyata ikmanin hamu wei😁
වෙඩි තියයි ඈ සුන්නා ගෑනුන්ට වැඩිය කැමතියි නෑ 😂
Sudha💖😥
Ada rai❤2024.7.21
විමලෙ සුදා💪💪💪
Maru Sunnnm Ah
Ela ela niyami
දැන් තියන පැණි කතා වගේද මේක 😢
Brightness wadi karala baluwa
Veri nice sunna
සුදා උබත් වීරයෙක් ❤️
පක්කලි වැඩ කරන Dig විර සිංහ 🤣🤣
Edath ehemai. Adath ehemai
සුන්නා පට්ට සුන්නා ආදරෙයි ලස්සනායි මතකයි අමතක නැ මෙතන ❤ තියෙනවා මෙතන
@Maleesha Randeniya 😂😂😂
සෝමෙ ඉන්න තැන පද්මෙ උන්නනම්.. පද්මෙ ගෝලයො ඉස්සරහට දාන්නෙ නෑ.. කොහොමත් සෝමේ හොඳ එකා.. දෙන්නගෙ වෙනස් ගුණාංග තියෙන්නෙ..
සුදා අවංකයා❤️
Some ❤️ e kallata nm aduna
Sudda sunnai සුපර් ❤
Kotiya goda un niyama virayo. Hora desapaluwan wade denna bari unane😥
11:00 දුක හිතුනා...😟
Ay 15.40
Me okkoma a kale ratama ginigodakata adala daapu aya thamaa. Eth me kathawa aththatama sidda wechcha deyak. A charitha walata thora gaththuhama naluwekma a kale saba swaruupaya mawa panna ganna mahansiya agayanna watinawaa
Sudha❤️❤️❤️
sunna patta
Sunna niyamai
Unp එකට තවම කඩේ යන අලුගෝසුවෝ ඉන්නවනේ
සුදා🔥
2024 අය කෝ...
Suda hitha honda eka.
මං උඔලාව දාලා යන්නේ නෑ බං
Suda ela ah
කෝ එතකොට ගෝඩ් ෆාදර් ඇල්බා
Sunna ♥️🌸
කමෙන්ට් අස්සෙ එකෙක් වෙඩි තිබ්බ කියහන්කෝ..කොටියගොඩ නෙවේ මොකා ආවත් කමෙන්ට් සෙක්ෂන් ආවොත් බඩුම තමා 🤣
මන් උබලව දාල යන් නෑ ,,,සුදා❤
Kotiyagoda...🖤♠️✊
Sunna 👌👌👌👌
Police karayo edath ehemai adath ehemai
සුදා කියන්නෙ මැරයෙක්ටත් වඩා හොද යලුවෙක් ❤️❤️ කන්න දුන්න අත හපා කැවේ නැති එකෙක් ❤️💥
His (sunna) acting real natural even better than pioneer actors....1st class sunna
කළණ ගුණසේකර ❤
Yes he is
@@masterstubborn9947 adarai sunna
@@subashini8135 ha
සුන්නා කුලයට ආදරේයි කියලා නේ බන් ඔලුව අත ගලා යන්නෙ ❤️.. ඇඩෙනවා බන් උන්ගෙ අන්තිම මේ 😥😥
සුදා උබ යහලුවා කියන ආදරණීය නාමයේ සංකේතය මිත්‍රයා...උබ වගෙ යහලුවෙක් ලබන්න ආත්ම ගානක් පිං කරන්න ඕනෙ බං😔💪
2024 anyone❤
සුදාට වඩා සෝමෙ ගැන මාර සතුටුයි. දර දිය ඇද්ද එකාට සලකපු විදිය ❤️❤️. අමරසිංහල කොහොමත් අලුගෝසුවො.හැබැයි අනිත් උන්ට වඩා සාධාරණ
Eka eththa yaluwa. Api ethakota ipadila ne. Eth ape amma thaththa e gena kiyala thiyenawa
පක.තමයි
සුදාවගේ උන් ලබන්න පින් කරන්න ඕන බං❤️
Aniwa
Aniva
රියල් wadda
වැඩියෙන්ම දුක දැනුන එපිසෝඩ් ටික මේ😢
බලපු එකම ටෙලිඩ්‍රාම එක. ඒකත් බැලුවෙ ටීවි එකේ නෙවෙයි ෆෝන් එකෙන්.
දැන් තියන පැණි කතා වගේද මේවා මේවනේ රියන් acting😍😍
Atta
2015 දි මේක ටීවි එකෙ බලපු උන්ගෙ ෆීලින්ග් එක කෝම තියෙන්න ඇද්ද අපිට මෙච්චර මේක දැනෙනවනම් 💗
සුදා සිල්වා විමලේ උඹල වගේ යාලුවො ලබන්න පිං කරන්න ඕනි බං සුදා සුදා උඹ පනක් බං ❤️❤️❤️😘
සුන්නා , ඇල්බා එහෙම මරන්න අරන් ගිය වෙලේ පත්මේ ඇවිත් ඔක්කොටම තියපු හැටි මතක් වෙනවා♥️
ඒක ඇත්ත
1 පත්මෙ
2 සුන්නා
3 පැටී
4 සෝමෙ
අමරසිංහ යක්කු 🐅🔥❤️
ඔය අමරසින්හලා හතරටම වඩා චින්තක අමරසින්හයි දම්මික අමරසින්හයි යක්කු
@@lakmalbro2053 anna ekai
උබ දන්න පක 😂😂😂😂😂
ඉස්සරහට මේක බලන එවුන්ට කියන්නේ කවදාවත් දේශපාලුවන්ට කඩේ යන්නම් එපා මොන රාස්සාව කරත් මොන මට්ටමේ හිටියත් උන් කියන කියන පදේට නටන්න එපා. උන් අපිව අල්ලේ තියන් නටවනවා එදත් එහෙමයි අදත් එහෙමයි
Aniwa bro
වැඩ ටික සේරම අරන් මරලා දානවා
aniwa
Aniwa
තිත්ත ඇත්ත
සෝමේ සුන්නා මොනව කිව්වත් හොඳයි කියල විතරයි සුදා කියන්නෙ මාරම බොක්කක් බං උඹ කවදාවත් ගේම අතෑරියෙ නෑ ආදරෙයි බං 😘❤️
කතාවට වඩා fight තියනවා ඩෝ comment section එකේ 😂
😂
සිරා බන් 😂💔
ඔවුඩෝ 😅😅😅
සුදාවගෙ යලුවො අද ඉන්නෙ කියෙන් කියදෙනයිද💓
ඒ වගේම එකෙක් ඉන්නෝ දෙවෙනි ඉනිමේ, සුදා වගේමයි, පොඩ්ඩක් හම්බුවෙලා යාලූ කර ගන්න
@@kavinduwanigasekara6157ශාමෙල් අයියාද 😂
කුලෙයා උඹත් එහෙමයි බං බොක්ක හොඳ එවුන් 😘❤️
සෝමේ පද්මෙ ඉන්න කාලේ ආවා නම් මීට වඩා චරිතයක් වෙනවා...
Ehenan kathawa thawath supiri
Ehenm sunnath kale bn
Ehenm somaya wedi kanva PAT MEGEN. RANJANITA SIN EKA DALAA😂😂😂😂
Ehenm patmaya somayawa marana VA . RANJANI TA sin. Eka dalaa😂😂😂😂
ඉස්සර එවුන්ගේ මනුස්ස කම තිබ්බ්බා 🖤🖤🖤
Pakak tibba manussa kam tibbanan mini maranwada ballo
අන්තිම වේනකාම් රියල් ගෙමාක් ගහන 🐅 ගොඩ රියල් 🐅 සුන්නා❤💪🐅 ❤❤❤
සුන්නා , සෝමේ , පද්මේ , ගුනේ , සුදා අමතක වෙන්නෙ නෑ ❤ තියෙනවා ! රියල් වැඩ්ඩෝ මැරෙනකල්ම ගේමේ 🔥🇱🇰
සුද්දයි විමලෙයි සුපිරි යලුවෝ💕
මැරයෝ අතරත් හොද මනුෂ්‍යයෝ ඉන්නවා කියන්න සුන්නලා,සුද්දලා හොද ආදර්ශ
7 පාරට බලන්නේ කොහොම බැලුවත් මේ එපිසෝඩ් 3 බලනකොට මාරම අවුල් සුදා කියන්නේ ඇත්තටම පට්ට පොරක් ඒ වගේම ඇත්ත ජීවිතේ සුන්නා මාරම චරිතයක් වෙන්න ඇති.
Sunna thamai me kathave charithe uba supiri kalana aiya💯💯🔥🔥
සුදා ආදරෙයි 💯
6:55 ඇස් දෙක 😀..කැමරාවක් දිහා බැලුවාද කොහෙද..😁
Me kaletath me kathawen ganna dewal godak thiyenawa bn 💕
2 weni sare balanne 2022
2022
සුද්දා තමයි නියව යලුවා
Dhinal asanga❤
මොනව උනත් සුදත් වැඩ්ඩා
සෝමෙ මුලින් චාටර් දැං පට්ට🖤
පොලීසියට හුජ්ජා යන්න බය වෙලා.. DIG කියනවා කොටියාගොඩ උන් ඉවර උනාම අපි නිදහස් ලූ😂😂😂 ගූ බයේ ඉදලා තියෙන්නේ ලොක්කො සොක්කො ඔක්කොම...
Sirawtama
Suda! Pattai Uba ....
Patta actin baooo sunna sudda💪💪💪💪😥
සුදා වගේ උන් අද නැතිතරම්❤❤
ඉන්නවා බන් දෙවෙනි ඉනිමේ ,ගිහින් බලපන්
Sudha ",acting are really natural ❤💪 well done SL Male Actors 💪 🔥
Adenawa bn👌💪Ela wage ela
දේශපාලුවන්ට ජීවිතේට කඩෙි යන්න එපා.
Malisha uba kade yanawada moda sunakaya
කටෙන් බතල හිටවීම 😂
@@ruwanruwan890 ane nkn hukahn ballo mu mahinda ta puka dena ekak da koheda maleesha mahinda ta puka dipn thwa hambei hodata
හා
සුන්නා gun eka ගේනියන විඳිය තමා මරු
මේකනම් පිස්සුවක් ❤️❤️😍😍
සුන්නා,සෝමේ,ඇල්බා,සුදා ❤️❤️❤️
සුදා 😇💚🥺
සොමෙ සුන්නා සුද කුලෙ සුපිරිම වැඩො බං
Ado pathmeth hitiya num
මෙගා ටෙලිනාට්‍ය වලින් සාර්තකම නාට්‍ය .
sunna thamai niyama weda karaya
Suda uba nam ❤💞
මොනා වුනත් මෙච්චරයි සුන්නා ඇල්බට් එ කට්ටිය නැතව කතාවෙ කිසිම මොරාල්එකාක් නැ බං ❤❤❤❤❤❤❤❤❤❤❤
15:41 sunna 💗
සුදා සිල්ලවා ❤❤❤❤
Dig බල්ලා. ඔවුන් තමයි තාම 99%ක්. පර පොලිස් බල්ලෝ
Nh bn sunna real sinhaya
සුන්නා🖤🐅
😁
සුදා මෙතන.. ❤️ ඉන්නෙ.... ආදරෙයි....
සුන්නා♥️💗
ආමී එකට නෙදා මේ තියන්නේ.. අම්මෝ මරු අතල් දෙන්නේ😅
ඇත්ත කතා බල්ලො.කොටියාගොඩ උන් මරන්න ආමි එකෙන් බැස්සුවා කියන්නෙම කොටියාගොඩ උන් කවුද කියලා තෙරේනවා.ආමි එකට නේද තියන්නෙ අහන්න එපා.සෝමේත් ආමි එකෙ හිටියේ.කොටියාගොඩ උන්ට අවි පුහුණුව තිබ්බා එ නිසා මෝඩ පකයෝ
පට්ට සුන්නා ...
සුද්දා නියම යි ...
🐅 කොටියාගොඩ උන් රියල් චන්ඩි.🐅 ...😱
Ape gama. Ape ariyal eka.😭❤️❤️😭❤️❤️😭.
අවසානෙට මට විතරද ඇඩුනෙ 🙈
යක්කු 🐅🔥❤
සුන්නා,පත්මේ,සොමේ,ඇල්බා සුද්දා, කොටියයා ගොඩ උන් සෙට් එකම සුපිරි
සුන්නා🖤💣
සුදා 🖤💣