ජීවිතයම හදාගන්න මේ බණ පදය විතරක් අහන්න | AJITHA HIMI |
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ජීවිතයම හදාගන්න මේ බණ පදය විතරක් අහන්න
පූජ්‍ය කැළණියේ අජිත හිමි - 2021.09.07
ප්‍රධාන අරමුණ ~
සැප්තැම්බර් මස 07 වන දින ජන්ම දිනය සමරන කුසුමා හේරත් ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකිරීම .
දායකත්වය ~
කුසුමා හේරත් ආදරණීය මෑණියන්ගේ දයාබර දූ දරුවන් මුනුපුරු මිනිපිරියන් ඇතුළු පින්වත් පිරිස
සෙසු අරමුණු ~
මීට වසර 43කට පෙර පරලෝ එච්.එම්.පියදාස හේරත් ආදරණීය පියාණන් ඇතුළු නමින් පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම .
කුසුමා හේරත් ආදරණීය මෑණියන් ඇතුළු දූ දරුවන්ටත් මුනුපුරු මිනිපිරියන් ඇතුලු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කිරීම.
දේශකයාණන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා ..!
corona උවදුර දුරු වී ලෝවැසි සැමට නිරෝගී සුවය උදාවේවා...!
වස්සාන ධර්මදේශනා නාලිකාවේ ගයාන් දුශ්‍යන්ත මහතා ඇතුලු පවුලේ සැමටත් කාර්යමණ්ඩලයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!!
සාදූ ...සාදූ ...සාදූ
සාදු සාදු සාදු තෙරැවන් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඉතා වටිනා දේශනාවක් මෙම පින ඔබවහන්සේටද නිවන් පිනිසම හේතු වේවා මටද දර්මය අවබෝධ වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻ධර්ම දේශකයාන් වහන්සේටත් ධර්ම දානය දුන් ඔබ සැමටත් උතුම් නිර්වාණ ශාන්තියක් ම වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය. 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේ ta deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා චිරාත් කාලයක් yehen wajabewa සම්බුද්ධ sasuna babalawannata සීයක් ආයුෂ ලැබේවා ලොව පුරා වෙසෙන sathpurasayanta me මිහිරි amurthaya asewa නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා ධර්මය pracharaya කිරීමට කටයුතු කළ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා teruwan saranay sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස නිදුක් නිරෝගී සම්පත් ලැබේවා තෙරුවන් සරණයි
🙏🙏🙏සාධ🙏සාධු 🙏සාධු !!!🙏තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්සේ ge guru දෙමව්පියන් ta deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා chathurarya sathya අවබෝධ කරගන්න me pin kusal හේතු වාසනා වේවා කායික මානසික සුව path භාවය ලැබේවා teruwan saranay sadu sadu sadu
🙏🙏🙏🙏suwamin wahanseta thawath digukalak lowa pura darmaya parcharaya karanna sakthiya derya wasanawa udaa wewa niduk nirogiya parthana karanawa🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🌼🙏🌼🙏🌼🙏
🙏🙏🙏දර්මානිසංස බලෙන් සුජිවත්ව සිටින සියලු දෙනාට ජිවිත සුව සේ සිටීමට පරමිතාවක්ම වේවා සියලු රෝගීන් නිරෝගී වේවා 🙏🙏🙏පින් කැමති සියලු දෙවියෝ පිනනුමොදන් වේවා 🙏🙏🙏සසරේ අපි හැමෝටම කල්‍යාණ මිත්‍රඇසුරලැබේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
apage pinawath suwamin wahaseta mage naskaraya wewa sadu sadu🙏🙏🙏buduguna ananthai appramanai 💐💐a...anantha buduguna balayan💐💐samatama seth wewa 🌺🌺oba wahanseta niduk nirogi dergayu wewa 🙏🙏🙏sadu sadu💐💐🙏🙏🙏
සාදු සාදු සාදු !!🙏🌺🌼🌺🙏🌺🌼🌺🙏🌺🌼🌺
ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝාශුම ලැබේවා🙏🙏🙏🙏
🙏🙏🙏 Niwan sampath lebewa 🙏🙏🙏
Theruwan saranai 🙏🙏🙏pinwath maha sanga rathnayata niduk nirogi dirga ausa wewaaa....
සාදු🙏සාදු🙏සාදු🙏 නමස්කාර වේවා🙏🌸🌷 පින්වත් ස්වාමින් වහන්සේට
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස sadu sadu sadu
සාදු සාදූ සාදූ 🙏🙏🙏
Pin vat suvamin vahanseta Utum nirvanaya pahala veva Teruvan saranai
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
Dayaka dunna semata theruwan saranai darmaya asanna selasu Ape Gayan mahathmaya athulu karyamandalaye sematath niduk nirogi wewa suwapath wewa
සාදු සාදු සාදු🙏🙏🙏🌼🌼🌼
සාදු ...සාදු ...සාදු ...
Sadu sadu sadu pinwath ape Ajitha suwamin wahanseta palamuwa mage namaskaraya wewa niduk nirogi bawaya lebewa
🙏🙏🙏🙏
දර්ම දානය දුන් එම පවුලේ සැමට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරනයි පින්වත් සුවාම්න් වහන්ස🙏🌻🌻🌻🌼🌼🌼🏵️ සාදූ සාදු සාදූ
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට, නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා....🙏🙏🙏
Sadu,sadu
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼🌼
පිංවත් ස්වාමින් වහන්ස, ඹබවහන්සෙ හැදු වැඩු දෙමවිපියන් මෙිභවයේම නිවන් දකිතවා.... !
සාදු සාදු සාදු
හිතට දැනෙන දහමක් ශ්‍රවණය කළා. සියල්ලන්ටම උතුම් නිර්වාණය අවබෝධ වේවා!🙏🙏🙏
මේ ධර්ම දේශණාව සිදුකල ස්වාමීණ් වහන්සේට දීර්ග ආයුෂ ලැබේවා ඉතාමවටිනාධර්මයක් ස්‍රවනය කරන්න ලැබීම මාලැබූමාද පෙරපින් සහ දැන් කරගනා ලද පින්ද ඇතිබව මගේ විස්වාසයයි
මෙවැනි ධර්මදේෂනාවන් තවතවත් ශ්‍රවනය කරන්ටත් ඔය වහන්සේට අපටත් පින් තිබේවා
සාදු සාදු සාදු
Ahei mage .garuthara budda puththrayanan .wahansa .niwan ..dakiwa
Sadu sadu ape හාමුදුරුවනේ 🙏🙏
Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
Sadu sadu sadu mage names karaya wewa samma sambudu piyanan wahanseta uthum arya maha sanga rathnayatama 🌼🌼🌼🌼💐💐💐💐🌸🌸🌸🌸🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏apea uthum tieloguru samma sambudu rajhanan whansheata, uthum sir sath darmayata, maha sagea ruwaneata, mea uthum sath darmaya deasana kearana oba whansheata, mama namaskara kearame magea namaskaraya weawa🙏🙏🙏mea uthum sath darmayea anesansayean pinwath oba whansgeatah darma dhanayata dhayaka una pinwath sheamatah ape siyalu deanatamath uthum chathurarreya sakteya darmaya awabotheya pinesama heathu wasanama weawa 🙏🙏🙏apea uthum ghawthama budu sasuna thuladeema uthum nerwanayama shakshath weawa🙏🙏🙏saseara wasana thuru uthum sath darmayama asanneata lebeawa🙏🙏🙏uthim kalyhana methurangea asaurama lebeawa siyalu sathwayo suwapath weawa🙏🙏🙏
දර්ම දානය ශ්‍රවණය කිරිමෙන් ලැබුනාවූ සියලුම කුසල් ආනිසන්ස සියලුම දෙනාට නිවන් මඟ අවබෝධ කර ගැනීමට පාරමී දර්මයක් වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේටත් ගයාන් සර් ඇ තුලු සියළුම දෙනාටත් බුදු සරණයි මගේ ජීවිතේම සතුට තමා බණ ඇ සිම මගේ හිතේ තිබුන වැරදි සිතිවිලි සහමුලින්ම අයින් උනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹කුවේට් මේ වගේ බනම මට ඇ සේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌼🌼💐💐🌸🌸🌷🌷❤❤🙏🙏🙏
සාධුසාධුසාධුතෙරැවන්සරණයීසැමටම🌹🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ
🙏🙏🙏🙏🙏
budu..guna..ananthai..appramanai
Darmya...Semata..theruwan..SaranaiSadu🌷🌷🌷🙏🙏🙏Sadu🙏🙏🙏🌻🌻🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☘️☘️☘️☘️☘️❄️❄️❄️❄️❄️🪻🪻🪻 Sadu Sadu Sadu Sadu Budu Saranai
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Shdu sadu sadu
SADU 🙏⚘SADU 🙏⚘SADU 🙏⚘APE HAMUDURUWANE ARTHAWATH DARMA DESANAWK. THERUWAN SARANAI. GAYAN MAHATHATATH THERUWAN SARANAI BUDUSARANAI 🙏
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼❤️🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
42:05
Divul
Fhuihfduiiu
🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏