නිතර සෙම හැදෙන අය මේ බෙහෙත් කලොත් පපුවේ සෙම ඔක්කොම කැඩිලා යනවා| 7 Home Remedies for Asthma Issues

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 เม.ย. 2023
  • මෙවැනි කරුණු ඇතුළු තවත් වැදගත් කරුණු බොහොමයක් දැනගන්න සම්පූර්ණ Video එක නරඹන්න.
    Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 407

  • @bandusena8046
    @bandusena8046 3 หลายเดือนก่อน +7

    ස්තූතියි පුතා. විශ්ම ලෝකය තුලින් ඔයා මෙ යුද්ධ ගැන කියනවා ට අපේ රටේ දුප්පත් අහිංසක මිනිසුන් ගෙ ලෙඩ රෝග වලට පිළියම් කියා දීම ඉතාමත් ම විශිෂ්ඨ යි. මොකද ඔයා ගෙ විස්තර කිරීම හා කටහඬ ත් ඉතාමත් ම අනර්ඝ යි.

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +27

    බොහොම ස්තුති ඔබතුමාට වටිනා වීඩියෝවක් හැමෝම දැනුවත් වෙමු හැමෝටම යහපතක් වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏💗💗💗💗💗💗💗

  • @padmawickrema4597
    @padmawickrema4597 7 หลายเดือนก่อน +14

    බොහෝම පින් මහත්මයාණෙනි. ඔබතුමාට තුණුරුවණේ පිහිට , ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. ඔබට බොහොම ස්තූතියි.ඉතාම හොඳින් පැහැදිලි කරා.

  • @sampathgunasekara8352
    @sampathgunasekara8352 11 หลายเดือนก่อน +13

    බොහොම ස්තූතියි ඉතා වැදගත් කරුණු ටිකක් ඉතාමත් වටිනා සාරවත් විදිහට අපට ඉදිරිපත් කලාට.

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි හොදට පැහැදිලි කර දිමත් අගය කරමි
    තෙරුවන් සරණයි 👍🌹

  • @induhettihewa1777
    @induhettihewa1777 ปีที่แล้ว +13

    ගොඩාක් පින් මටත් ඔය කියපු අසනීප සේරම තියෙනවා ඒනිසා ඒ ප්‍රතිකාර ටික කරලා බලනවා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน +6

    ඉතාමත් වැදගත් අපනොදත් කරුනු බොහොමයක් පැහැදිලි කිරීම ඉතාම අගෙකරම් බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️🌟🌟🌟👍👍👍✔✔✔

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූති මේ වගේ වටිනා වීඩියෝ කියලා දෙනවට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @chandrikaa958
    @chandrikaa958 10 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට 🙏🙏🙏❤️❤️❤️

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 7 หลายเดือนก่อน +6

    මෙවැනි වැඩසටහන ගොඩාක් ස්තූතියි

  • @sisirakumara9390
    @sisirakumara9390 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි මේ වගෙ වටිනා වීඩියෝ එකක් ගෙනාවට 🙏🙏🙏😍😍

  • @gayaniperera4243
    @gayaniperera4243 8 หลายเดือนก่อน +5

    ගොඩක් ගොඩක් ස්තුතියි විශ්ම ලෝකය දිනෙන් දින දියුණුවට පත්වෙවා තෙරුවන් සරනයි 👍👍♥️♥️♥️♥️

  • @user-zw9ux6nm4v
    @user-zw9ux6nm4v 8 วันที่ผ่านมา +2

    ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවට.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 8 หลายเดือนก่อน +2

    ස්තූතියි,දැනුවත් කිරීම සම්බන්ධව

  • @MusicwithNishuu
    @MusicwithNishuu 5 หลายเดือนก่อน +2

    බොහොම පින් වගේම ගොඩාක් ස්තුතියි ...බුදු සරනයි ..🙏🙏🙏

  • @achalashirani4120
    @achalashirani4120 7 หลายเดือนก่อน +3

    ගොඩාක් හොඳ වැඩ සටහනක් ඔබට පින්❤❤

  • @fgyggg3117
    @fgyggg3117 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබට.තෙරුවන් සරණයි .

  • @kumary3467
    @kumary3467 10 หลายเดือนก่อน +4

    ගොඩක්ම ස්තූතියි ඔබතුමාට

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 6 หลายเดือนก่อน +1

    ඉතාම වැදගත් .ස්තුතියි.

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 ปีที่แล้ว +1

    ස්තුතියි දැනුවත් කරට 👍🏿

  • @nugawelasunil729
    @nugawelasunil729 3 หลายเดือนก่อน

    ඔබගේ දැනුවත් කිරීම ගැන මගේ අවංක ස්තූතිය පුදකරමි.

  • @lalithathewarapperuma3091
    @lalithathewarapperuma3091 ปีที่แล้ว +3

    ගොඩක් ඉස්තුති ගොඩක් පින්

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 ปีที่แล้ว +4

    ස්තුතියි මහත්තයා.....ස්තුතියි ස්තුතියි

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +11

    මෙි video එක බලලා ජිවත් වෙන්න තව තවත් පාුර්තනා කරනවා ගොඩාක් ස්තුති අදම මෙි බෙහෙත් කරනවා

  • @sunethranissanka9974
    @sunethranissanka9974 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය ඔබතුමාට ගොඩාක් පින් .

  • @sadanathusari5999
    @sadanathusari5999 ปีที่แล้ว +1

    ගොඩක් වටින දෙයක් 🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 ปีที่แล้ว

    ඉතා වටිනවා .පින්.

  • @anulamalika9070
    @anulamalika9070 ปีที่แล้ว

    Thank you obata theruvan saranai.

  • @jayanthikumarasinghe4324
    @jayanthikumarasinghe4324 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි

  • @madumanika8786
    @madumanika8786 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මේ දැනුත් සෙම

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 ปีที่แล้ว

    මටත් තියෙනවා සෙමරොගය..මම ත් කරලා බලනවා.ස්තුතියි සියලුදෙවිපිහිටයි බුදු සරනයි ජයවේවා

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 หลายเดือนก่อน +1

    Bohomath sthuthi obathumata vatina videovak hamoma danuvath vemu dirgayusa veva theruvan saranai 🪷🪷🪷🪷🪷🙏🙏❤️❤️❤️❤️

  • @chandrikamanel6706
    @chandrikamanel6706 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබට

  • @anndilukshi-ky2qv
    @anndilukshi-ky2qv ปีที่แล้ว +1

    බොහොමයක් ස්තුති😀😀😀😀😀

  • @jayanthabandara6562
    @jayanthabandara6562 ปีที่แล้ว +27

    බොහොම ඉස්තුති යි දැනුවත් කිරිමට දේව කරැනාව මාදෙවියන් වහන්සේ ගෙන් ඉල්ලා යාඤ්ඤා කරමි මම ජයන්ත තවතවත් මෙවැනි වැඩ සටහන් කිරිමට ශෛක්තිය දෛර්‍යය ලබාදුන් ඔබ තුමා දැයට බිහිකල දෙමවුපියන් ටද සැම දෙවිදුන් ගේ ආසිර් වාද ලැබෙිවා ජේසු පිහිටයි ⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +20

    බොහොම ස්තූතියි සෙම ඇස්ම සෑහෙන කාලයක සිට පවතින ව බෙහෙත් කලාට අඩු නැ.එපා වෙල.බලමු මේ ව්දියට කරල.දැනුවත් කිරිම ගැන ගොඩාක් පිං .🙏

    • @nethumudalighe
      @nethumudalighe 11 หลายเดือนก่อน

      Hamadama bonna hoda nadda

  • @iroshimanel2407
    @iroshimanel2407 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුති ඔබට

  • @subasiniarachchilage8226
    @subasiniarachchilage8226 8 หลายเดือนก่อน +1

    ගොඩක් පින්

  • @himakaGameingchanal
    @himakaGameingchanal ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ......

  • @devanandathomasranasingh-uh8ki
    @devanandathomasranasingh-uh8ki ปีที่แล้ว +3

    Thanks brother GOD bless you

  • @newone1484
    @newone1484 ปีที่แล้ว +6

    Thanks, මටත් ඇදුම තියනවා iye ❤❤❤බුදුසරණයි

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමා ට

  • @msrimathiperis3041
    @msrimathiperis3041 7 หลายเดือนก่อน +1

    ස්තුතියි 🌹

  • @ajjj772
    @ajjj772 4 หลายเดือนก่อน +1

    Appreciate your great full information.
    Thanks

  • @manolikumari8506
    @manolikumari8506 11 หลายเดือนก่อน +3

    හරිම වටින වීඩිඕවක්

  • @luciapiwer8550
    @luciapiwer8550 4 หลายเดือนก่อน +1

    Thank you so.much .best explain .so clear .

  • @nimsaranimsara5288
    @nimsaranimsara5288 ปีที่แล้ว +1

    ස්තුති ඔබට තෙරුවන් සරනයි

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว +2

    Thank you very much Mr. God bless u

  • @madukumari9174
    @madukumari9174 8 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් පින් ඔබ තුමාට අදත් මට කැස්ස මෙික අදට මාසයක් වෙනවා මන් මෙි පිලිවල කරලා බලන්නමි තෙරැවන් සරණයි ඔබ තුමාට.🙏🙏🙏 කරාබු නැටි උස්නායි කියනවා නෙද

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 ปีที่แล้ว +1

    Thank you so much for your information 🙏❤️👏❤️🇮🇹🇮🇹

  • @pyumimalisa3259
    @pyumimalisa3259 ปีที่แล้ว +3

    Thank you so much.❤❤❤

  • @SiyamaliSiyamali-vj1dk
    @SiyamaliSiyamali-vj1dk 7 หลายเดือนก่อน +1

    බොහෝම ඉස්තුතියි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +4

    බොහොම ස්තුතිය බොහොම පිං සිද්ධ වෙනවා 🙏🙏 ඔබට තෙරුවන් සරණයි 🙏🙏

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 ปีที่แล้ว +1

    වටින video එකක්.❤

  • @neethasolaman159
    @neethasolaman159 ปีที่แล้ว +2

    Thanks for u it's very good

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට තේරුවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏♥️

  • @chandra5654
    @chandra5654 ปีที่แล้ว

    ස්තුතියි

  • @LovelyGeyser-gb6ke
    @LovelyGeyser-gb6ke 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි!.❤

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว

    ගොඩක් 🙏 🙏 🙏 ඔබතුමට.

  • @Ranmali
    @Ranmali ปีที่แล้ว +1

    Jesu pihitai 🙏🌹🙏🌹 thenks

  • @thilakakumara626
    @thilakakumara626 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මටත් නිතරම සෙම් රෝග ඇති වෙන නිසා බොහොම
    ස්තුතියි මෙය පල කලාට
    මමත් නිතරම කහා ඉඟුරු කුරුඳු තම්බල බොනවා. ඒ වෙලාවට අඩු වෙනවා ඒත් සෙම කියන එක සෑහෙන්න වැඩියි පින් සිද්ධ වෙනවා ඔබතුමාට

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 6 หลายเดือนก่อน

    බොහෝම වටිනා දෙයක් මං ඔය කීපයක් පාවිච්චි කරනවා

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว +17

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ! සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා 🙏

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว +3

    Thanks you very much

  • @dimuthuudayangani2039
    @dimuthuudayangani2039 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ❤❤

  • @karunawathikarunawathi5129
    @karunawathikarunawathi5129 9 หลายเดือนก่อน

    ඔබ තැමා අපිව දැනුවත් කරාට ස්තැති

  • @freedamichael1496
    @freedamichael1496 ปีที่แล้ว +1

    වටිනා උපදෙස් ටිකක් බොහෝම ස්තූතියි ඔයාට

  • @AdheeshaBandara
    @AdheeshaBandara 7 หลายเดือนก่อน +2

    Thank you for the video and good luck brother ❤

  • @malidesilva7504
    @malidesilva7504 ปีที่แล้ว +5

    THANKS SO MUCH FOR YOUR GREAT INFORMATION.

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 ปีที่แล้ว

    Bohoma wadagath thanks obathumata🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +5

    සත්තකින්ම හරිම වටිනවා

  • @subhathkwt6976
    @subhathkwt6976 11 หลายเดือนก่อน +3

    Thank you doctor theruwn saranai ❤❤

  • @somalekam8712
    @somalekam8712 10 หลายเดือนก่อน

    Bhoma pin sthuthi theruwan saranai

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc ปีที่แล้ว

    Itha wadagath. Sthuthiy. 😊💗

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 ปีที่แล้ว +2

    Thanks so much

  • @nadeeradilrukshi7595
    @nadeeradilrukshi7595 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබට🎉🎉🎉

  • @malachandani-qz5go
    @malachandani-qz5go 10 หลายเดือนก่อน +2

    Thank You ! ...

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 10 วันที่ผ่านมา

    ස්තුතියි. පුතේ. 👍👍👍👍🙏🙏🙏

  • @denipitiyajayawardena1879
    @denipitiyajayawardena1879 3 หลายเดือนก่อน +1

    A valuable information pack. Thanks.

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +1

    Thank you .🙏🙏🙏🙏👍👍👍👍❤❤

  • @arawindasunimal391
    @arawindasunimal391 ปีที่แล้ว

    ස්තුතිය ❤❤❤

  • @mohamedmihlar3245
    @mohamedmihlar3245 ปีที่แล้ว +1

    Thank you

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 3 หลายเดือนก่อน

    වටිනා ප්‍රතිකාර කිපයක් ලබාදුනාට පිංසිදු වේවා

  • @inokadarshani6579
    @inokadarshani6579 11 หลายเดือนก่อน +1

    Thank you...

  • @shamadias4588
    @shamadias4588 ปีที่แล้ว

    Thanks fo you good bless

  • @sagarikasilva7204
    @sagarikasilva7204 ปีที่แล้ว +1

    බොහොම පිං හරිම වටිනවා ස්තුතිය

    • @kmrt3374
      @kmrt3374 ปีที่แล้ว

      මේක mata අනිවාර්යයෙන් dala තියෙන්නේ

  • @sarathchandra1962
    @sarathchandra1962 ปีที่แล้ว +1

    Thank you so much

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว +12

    ගොඩාක් ස්තූතියී මල්ලි ඔයාට මට සෙම මදිවට ඇදුම එපාවෙලා හිටියේ..මේදේවල් වලින් අපිව දැනුවත් කරාට ස්තූති ..❤️❤️🙏

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว

    සුපිරි ❤❤❤❤

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว

    obata godak sthuthi godak pin watina video genadenawata budu saranau obata Dubai walin

  • @SandayaKumari-kd1ix
    @SandayaKumari-kd1ix 25 วันที่ผ่านมา

    ගොඩක් පින් ඔයලට❤

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว

    Godak pin denuwath kalata. Thank you so much.😁😁🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethushidehamsa1313
    @nethushidehamsa1313 ปีที่แล้ว +1

    Thank you so much uncle. I still have cough

  • @geethaninisha5457
    @geethaninisha5457 10 หลายเดือนก่อน

    Thanks......it's....really......

  • @sriyanimangalika6478
    @sriyanimangalika6478 ปีที่แล้ว +1

    thank you ❤️❤️❤️👍👍

  • @ImiiMadanayake
    @ImiiMadanayake 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති අපිව දැනුවත් කරාට 🙏🙏🙏

    • @ghanamanchanayake8481
      @ghanamanchanayake8481 8 หลายเดือนก่อน +1

      ගොඩක් පින් බුදු saranai

  • @user-zw9ux6nm4v
    @user-zw9ux6nm4v 10 หลายเดือนก่อน +1

    Thanks😊😊

  • @nilanthilakmali1356
    @nilanthilakmali1356 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว +1

    Useful videos 😊❤️