හැමෝම හොයන දකුණේ ගිනිපෙට්ට් පාලම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මුරුතවෙල ගිනිපෙට්ටි පාලම 💦🌊🫧
    දකුණු රටට ගියොත් නාගන්න ,සතුටු වෙන්න නියම තැනක් - මුරුතවෙල ගිනිපෙට්ටි පාලම | Muruthawela Ginipetti Palama💚🌿 🇱🇰
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූලම්පිටියේ මුරුතවෙල ජලාශයෙන් වතුර රැගෙන යන ඇළ මාර්ගය තමයි මේ විදියට හදලා තියෙන්නේ...
    මාතර ඉඳලා යන අයට නම් හක්මන,වලස්මුල්ල- ජූලම්පිටිය - 45km.
    ඇඹිලිපිටියේ ඉඳලා එන අය මිද්දෙණිය ට ඇවිත් ජූලම්පිටිය හරහා වලස්මුල්ල පාරේ ආවා නම් මෙතන හොයාගන්න පුළුවන්.(27 Km.)
    ගිනිපෙට්ටි පාලම ලග ඉදලා ඒ පාර දිගේම ඉස්සරහට යද්දි නාන පොට් එකට 1km වගේ දුරක් තියෙන්නේ...
    පරිසරය විනාශ කරලා නම් එන්න එපා🫵🏻✋🏻
    #camping #hiking #travaling #srilanka

ความคิดเห็น • 24