මේ අය හෙට අනිද්දම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එයි ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් සපයන ප්‍රධානම පසුපෙළ සංචිතය වන්නේ A සංචිතයයි. ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් මෑත කාලයේ දස්කම් දැක්වූ සහ ශ්‍රී ලංකා ජාතික සංචිතවලට තෝරා ගත්තත්, තවමත් ජාත්‍යන්තර වරම් දිනා ගන්නට අසමත් වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පිළිබඳවයි මේ සටහන.
    Subscribe now ✔️ thepapare.com/y...
    #lka #sports #thepapare

ความคิดเห็น • 121

  • @cffgg720
    @cffgg720 4 ปีที่แล้ว +23

    පැතුම් නිස්සංක💪

  • @thivankasudesh
    @thivankasudesh 4 ปีที่แล้ว +17

    පැතුම් , සංගීත්, මොහොමඩ් ශිරාස්

  • @chamaboycdurmus4768
    @chamaboycdurmus4768 ปีที่แล้ว +3

    බලහන් දැන් පැතුමා ,චරියා ඉන්න තැන😍🇱🇰

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 4 ปีที่แล้ว +34

    අසලංක කියන්නේ අර්ජුන වගේ නායකයෙක් වෙන්න පුළුවන් කොල්ලෙක් ඒත් ssc එක කොල්ලාව කනවා කියලා හිතෙන්නේ

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 ปีที่แล้ว +8

    මම කැමතියි සංගීත් කුරේ ක්‍රීඩකයාට.😊

  • @chamodnirmala8373
    @chamodnirmala8373 4 ปีที่แล้ว +11

    Charith Asalanka ❤

  • @nuwangijayasinghe5359
    @nuwangijayasinghe5359 2 ปีที่แล้ว +4

    පැතුම්, අසලංක

  • @ABDULRAHMAN-dy9ox
    @ABDULRAHMAN-dy9ox 4 ปีที่แล้ว +11

    Mohammed Dilshad ....left Arm Medium Fast Bowler

    • @abualfars4919
      @abualfars4919 4 ปีที่แล้ว +2

      He is gone to England and playing for local team

    • @ABDULRAHMAN-dy9ox
      @ABDULRAHMAN-dy9ox 4 ปีที่แล้ว

      @@abualfars4919 really 👏👏👏 ALLAH ALWAYS BLESS HIM ...

  • @kalumchathuranga4814
    @kalumchathuranga4814 3 ปีที่แล้ว +2

    Charith asalanka should be come to team early.but he is good batting allrounder player and good captain cy atitude.

  • @krishanaththanayake4904
    @krishanaththanayake4904 4 ปีที่แล้ว +16

    අපේ කොල්ලොන්ට බොරු බලා පොරොත්තු දෙන්න එපා පපරේ...ක්‍රිකට් බෝඩ් එකේ මාෆියාවට තිත තියනකන් හීන තමා...අනික අවු25/27 වෙනකන් වෙන රට වල ක්‍රිඩකයෝ උපරිම දක්ශතාවයට පැමින ලොකයේම ආවදානය දිනා ගෙන තම දක්ෂතාවය වැඩ් දියුණු කර ගන්නා අතරම..අපේ අහිංසකයෝ ජාතික කණ්ඩායමේ තැනක් හදා ගන්නේ නාකි උනාමද..

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +2

    චරිත් අසලංක 💚👍
    සඳුන් වීරක්කොඩි 💚👍

  • @ravishkadeshan943
    @ravishkadeshan943 2 ปีที่แล้ว +3

    අපේ domestic එක තව දියුණු වෙන්න ඕන

  • @e.d.p.dinethnayanananda
    @e.d.p.dinethnayanananda 4 ปีที่แล้ว +11

    Kamindu MENDIS..
    Sadun weerakkodi
    Pathum nishshanka
    Asitha Fernando
    Charith asalanka
    Mohammad sirz

  • @slmysticalceylon
    @slmysticalceylon 3 ปีที่แล้ว +3

    Pathum awa. Kamil mishara and charith asalanka oni

  • @sachinperera30
    @sachinperera30 4 ปีที่แล้ว +4

    Aniwa pathum nissanka habai asantha mel danne kusal mendia vitharai

  • @lahirusampathfernando8024
    @lahirusampathfernando8024 4 ปีที่แล้ว +3

    Pathum nishshanka ( best )

  • @dinushapeiris1995
    @dinushapeiris1995 4 ปีที่แล้ว +5

    You go goggle and type 'santhush goonathilke' and watch.👉🏆🎖

  • @anjisl5794
    @anjisl5794 ปีที่แล้ว

    2022 පැතුම් කියන්නේ ලෝකෙම දන්න නමක්❤️

  • @nocpcorajagiriya8171
    @nocpcorajagiriya8171 3 ปีที่แล้ว +1

    excellent prediction on pathum nissak hope he will live up to the expectations

  • @kasunsameerasenanayake3442
    @kasunsameerasenanayake3442 4 ปีที่แล้ว +2

    ashen Bandara is the best alllraunder at the moment

  • @ahmedhfaizer9848
    @ahmedhfaizer9848 4 ปีที่แล้ว +3

    Shiraz..Dilshad..best....👌👌💙

  • @nisalmalinga3914
    @nisalmalinga3914 3 ปีที่แล้ว +2

    නිශාන් පිරිස්🖤

  • @lahirudsilva932
    @lahirudsilva932 4 ปีที่แล้ว +2

    Mohamed Dilshad. Hasitha Boyagoda.

  • @blackeagle8198
    @blackeagle8198 4 ปีที่แล้ว +2

    චරිත් අසලංක, රමේෂ් මෙන්ඩිස්

  • @dilanpeiris168
    @dilanpeiris168 4 ปีที่แล้ว +2

    Kanishka Maduwantha

  • @alexfernando1005
    @alexfernando1005 4 ปีที่แล้ว +6

    Pathum nishshanka thamai aniw enna oni😋

  • @___sahirusanchana5096
    @___sahirusanchana5096 2 ปีที่แล้ว +2

    අනාවැකි...

  • @w.k.maithripala8487
    @w.k.maithripala8487 4 ปีที่แล้ว +1

    Charith Asalanka is the best.

  • @dilanpeiris168
    @dilanpeiris168 4 ปีที่แล้ว +5

    Santhush Goonathilke

  • @binarathathsara9835
    @binarathathsara9835 4 ปีที่แล้ว +6

    බයිල වැඩක් නෑ.
    පැතුම් නිස්සංකට තැනක් දෙන්න ඕන

  • @kamalsuranga7544
    @kamalsuranga7544 3 ปีที่แล้ว +1

    pathum nissnaka & mohamed zirad

  • @sisurujayanada9729
    @sisurujayanada9729 3 ปีที่แล้ว +2

    රමේෂ් , ශම්මු ,වනිදූ ,කමිදු කියන්නේ දකුණෙ ගැම්ම BRO....

  • @namalbandara2635
    @namalbandara2635 4 ปีที่แล้ว +1

    Etakota leo francisco nadda.... eya patta talent ne. Best keeper 3year in srilanka...

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 4 ปีที่แล้ว +2

    Good luck boys

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +6

    Kusal mendisla කැලේ පැතුම් ආවොත් හැබැයි දක්ෂයට තැන දෙන් නැති එක ගැන තාම හිතා ගන්න බෑ පුදුම දක්ෂ ක්‍රීඩකයෙක් පැතුම් කියන්නේ අනේ මන්දා ඇයිද කියලා මේ කොල්ලට තැන දෙන්නෙ නැත්තේ test වලටවත්

  • @pathumjanapriya872
    @pathumjanapriya872 4 ปีที่แล้ว +5

    දැන් කව්ද බන් රට වෙනුවෙන් ගහන්නෙ .මුන්ට ඔනෙ ගෙයක් කාරෙකක්.ඉට පස්සෙ කොලබින් ගැනියෙක් .ඉට පස්සෙ ක්‍රිකට් උන් ජොලියට ගහන්නෙ.බලන අපිට පව්.

  • @tharushadinuwan2383
    @tharushadinuwan2383 3 ปีที่แล้ว +4

    Pathum team eke dan

  • @fakepasss9015
    @fakepasss9015 4 ปีที่แล้ว +2

    Hasith boyigoda, dilshad koo

  • @arar6318
    @arar6318 4 ปีที่แล้ว +1

    Muhammed dilshad

  • @mariusdias7891
    @mariusdias7891 4 ปีที่แล้ว

    Nishan ❤❤❤❤❤

  • @sumithkuma259
    @sumithkuma259 4 ปีที่แล้ว

    keshan wijerathne

  • @srilankanmind4414
    @srilankanmind4414 4 ปีที่แล้ว +3

    Ela

  • @pathumeditings1076
    @pathumeditings1076 4 ปีที่แล้ว +1

    Andy solomons ගැන කවුරුත් කතා කරන්නෙ නැත්තෙ ඇයි?

    • @udaramethmal839
      @udaramethmal839 4 ปีที่แล้ว

      St. Thomas player neda? Ape scl eke player kenek. Supiri player kenek... Chance ekak onimai andy aiyata

  • @pubuduprashasthi3403
    @pubuduprashasthi3403 4 ปีที่แล้ว +1

    minoth bhanuka

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 4 ปีที่แล้ว +5

    චරිත් ශම්මු අසිත නිෂාන් රමේශ් කමිදු වනිදු කුමාර ලහිරු සමහරකෝන් කියන්නේ ලංකාවේ අනාගතය

    • @Janith2001
      @Janith2001 3 ปีที่แล้ว

      පැතුම් 😂 ඔයා මැච් බලන්න එයාගෙ නම ඔයාට අමතක වෙලා පව්

  • @DinethDharmasena
    @DinethDharmasena 4 ปีที่แล้ว +7

    ඇයි කමිල් මිශාර ?

  • @janithdilshan9445
    @janithdilshan9445 3 ปีที่แล้ว

    Mohomad sirash

  • @tharinduperera4280
    @tharinduperera4280 4 ปีที่แล้ว

    Charith

  • @prasannasamarawickrama1983
    @prasannasamarawickrama1983 3 ปีที่แล้ว

    Sammu Ashan

  • @anuhasbandara5541
    @anuhasbandara5541 3 ปีที่แล้ว +1

    Shiraz

  • @saliyadinuse4319
    @saliyadinuse4319 4 ปีที่แล้ว +1

    Dasun.sanaka.

  • @manujatech5599
    @manujatech5599 9 หลายเดือนก่อน

    මෙ 2024 pathum,Charith ramesh යන අය ශ්‍රි ල්ංකා කන්ඩායමේ දැන් නිත්‍ය ක්‍රීඩකයන්

  • @rathnakejayajaya6763
    @rathnakejayajaya6763 3 ปีที่แล้ว +2

    පැතුම් නමි වැඩ පෙන්නාවා දැන් අනෙකුත් කුිඩකයොත් ගොන්නා අද හෙටම

  • @NIGHTWATCHMAN_YouTube
    @NIGHTWATCHMAN_YouTube 3 ปีที่แล้ว

    👍👍👍

  • @thivankasudesh
    @thivankasudesh 4 ปีที่แล้ว +2

    කමිල් මිශාර, කමිදු මෙන්ඩිස්

  • @mylifeinuk4026
    @mylifeinuk4026 4 ปีที่แล้ว

    Nishan

  • @shakirhussain9690
    @shakirhussain9690 4 ปีที่แล้ว +4

    Mohammed dilshad කොහෙද එතකොට?😕

    • @thathsaradananjaya8741
      @thathsaradananjaya8741 4 ปีที่แล้ว +2

      Dilshan දැන් ලංකාවේ නැහැ මං හිතන්නේ

    • @sachinisharaanjanafernando2738
      @sachinisharaanjanafernando2738 4 ปีที่แล้ว

      උට tier a වැඩ දාන්න පුළුවන් ද 😂

    • @sachinisharaanjanafernando2738
      @sachinisharaanjanafernando2738 4 ปีที่แล้ว +1

      දිල්සාඩ් ගොන් ලබ්බා ට වඩා ශිරාස් වැඩ්ඩෙක් ඌ ගැන කතා කරපන් 😂

  • @dinethkaushma9514
    @dinethkaushma9514 4 ปีที่แล้ว

    Sanjika ridma

  • @srilankalms6875
    @srilankalms6875 3 ปีที่แล้ว

    ඉන්න එවූන් අයින් කරතොත් ඉවරයි දැන් වෙල තියන්න පලපූරු නැති ඓක

  • @mohamedimthiyaz886
    @mohamedimthiyaz886 3 ปีที่แล้ว

    Pathum nissanka, mohamed siraz

  • @mfmfayas2112
    @mfmfayas2112 4 ปีที่แล้ว +2

    Sirsz is best baller 👌👌👍

  • @tharushanuwandika2295
    @tharushanuwandika2295 4 ปีที่แล้ว

    Hasitha boyagoda ko

  • @sunanthawickramasuriya367
    @sunanthawickramasuriya367 4 ปีที่แล้ว +1

    Aniwa avishka perera enna oni

  • @Jk-rl4eg
    @Jk-rl4eg 4 ปีที่แล้ว

    Lahiru samarakoon

  • @kasunsameerasenanayake3442
    @kasunsameerasenanayake3442 4 ปีที่แล้ว +2

    ashen banda ko?

  • @rathnakejayajaya6763
    @rathnakejayajaya6763 3 ปีที่แล้ว

    අසන්තද මෙල් වැරදි මෙවා කිඩකයන්ට තරග නෙදිම ලොකුම වැරද්දා

  • @iroshbelly8496
    @iroshbelly8496 4 ปีที่แล้ว +3

    කමිදු මෙන්ඩිස් ?.

  • @ddmpraveen3167
    @ddmpraveen3167 4 ปีที่แล้ว +4

    Asitha fernando ko ethakota

    • @HotGirlsClip
      @HotGirlsClip 4 ปีที่แล้ว +1

      Ow ow ara Zimbabwe mehetama avilla rape karala giyapu ekane.. 1st ball 6 wadinawa mathakai.. Lahiru Kumara wagema gonek thama Asitha kiyanne.. speed eka witharai oluwa ne..

    • @sachinisharaanjanafernando2738
      @sachinisharaanjanafernando2738 4 ปีที่แล้ว

      උට කැපිල්ල බන්

    • @sachinisharaanjanafernando2738
      @sachinisharaanjanafernando2738 4 ปีที่แล้ว +1

      @@HotGirlsClip දන්න දෙයක් කියපන් අසිත ගැන 😂

    • @ddmpraveen3167
      @ddmpraveen3167 3 ปีที่แล้ว

      @@HotGirlsClip ow bn

  • @lasanthakalumlasantha4741
    @lasanthakalumlasantha4741 4 ปีที่แล้ว

    දැම්ම ඉන්න ඇමතියාට ගානක් දෙන්න නැත්තම් ඉතින් මොන දක්ෂතා පෙනුවත් වැඩක් නෑ යාලුවා

  • @Loveandhappiness2345
    @Loveandhappiness2345 4 ปีที่แล้ว +1

    Lankawata sellam krla thibbata meyalata kalin team ekata enna one..Sandun weerakkodi,kithruwan withanage,Asela Gunaratne,seekuge prasanna wage aya

  • @vathsalaabeysekara9980
    @vathsalaabeysekara9980 3 ปีที่แล้ว

    දිල්ශාන් මදුශන්ක කියන්නෙ වමතින් දස්කම් දක්වන වේග්ෆ පන්දු යවන්නෙක් ❤️

  • @Symposium-96
    @Symposium-96 4 ปีที่แล้ว

    Lasith Croospulle

  • @thusharahewa1402
    @thusharahewa1402 4 ปีที่แล้ว

    චරිත්

  • @theluckyone5003
    @theluckyone5003 4 ปีที่แล้ว

    Bowlers ?????

  • @tharindujayawardhane7694
    @tharindujayawardhane7694 3 ปีที่แล้ว

    කෞෂාල් සිල්වාට මොකක්ද උනේ

  • @arunanishantha1974
    @arunanishantha1974 3 ปีที่แล้ว

    Pathum nissanka hastha boyagoda

  • @kethiyurahkrishan9044
    @kethiyurahkrishan9044 4 ปีที่แล้ว

    Appu haami ko

  • @lalithkarunanayaka8703
    @lalithkarunanayaka8703 4 ปีที่แล้ว +1

    Ashen Bandara..Pramod Maduwantha.

  • @dilumchamara3890
    @dilumchamara3890 3 ปีที่แล้ว

    Vikum Sanjaya ko

  • @lahirumadushanka1208
    @lahirumadushanka1208 4 ปีที่แล้ว

    Hasitha boyagoda?? Hadala gannawanam eelaga sanga..

  • @ashkar8063
    @ashkar8063 4 ปีที่แล้ว

    Vdo'th ekka plyrs laagey scores tikath pennan da

  • @sahansandipasiva5974
    @sahansandipasiva5974 3 ปีที่แล้ว

    බ්‍රෝන් අගේන් කල්ලිය ඉන්නකම් වෙන්නේ නෑ

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 4 ปีที่แล้ว +2

    කෝ අසිත🤔

  • @kavindushamika7664
    @kavindushamika7664 ปีที่แล้ว

    මොහොමඩ් shiras enne ona

  • @RikazRiffai
    @RikazRiffai 4 ปีที่แล้ว

    Bookie කාරයොත් එක්ක බෑ

  • @rathnakejayajaya6763
    @rathnakejayajaya6763 3 ปีที่แล้ว

    තේරැමි කමිඩුවා වෙවා හෙයලා බලන්න ංඔනි මෙ තම අනගාතයා

  • @SLFathimaKitchen
    @SLFathimaKitchen 4 ปีที่แล้ว

    Lasith croospulle ,ko ayaa

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 4 ปีที่แล้ว +1

    ලංකාවේ අනාගත වේග පන්දු යවන්නා අසිත ප්‍රනාන්දු ඒත් චාන්ස් දෙන්නේ නෑ නැෂනල් ඇයි ඒ

    • @HotGirlsClip
      @HotGirlsClip 4 ปีที่แล้ว

      Uta chance dunna.. Zimbabwe uwa rape kala.. end of story.

    • @sachinisharaanjanafernando2738
      @sachinisharaanjanafernando2738 4 ปีที่แล้ว +3

      උබ දන්නවා ද උට චාන්ස් එක දුන්නේ කොහොමද කියලා පලයං ලොල්ලා යන්න ඒ කපන්නම තමා දුන්නේ ට්‍රේනින් ඉස්කොඩ් එකට ගෙනියලා ටීම් එකට සිලෙක්ට් නොකර ආයේ ගෙදර එවලා මාලිංගයාටත් හොදටම වදිද්දි තමා මතක් උනේ මොකද ඒ කාලේ උට හොඳ ටම රැල්ලක් තිබ්බා ඕනා කියලා
      උන්ව ට්‍රේනින් ඉවර කරලා ගෙදර එවනවා රෙස්ට් කරන්න කියලා දවස් 10 ක් ගෙදර බෝලයක් වත් අල්ලන්නේ නැතුව ඒ ඉද්දි කෝල් කරනවා කොළඹ එන්න කියලා හම්බන්තොට යන්න එදා බ්‍රහස්පතින්දා දවසක් ඊට පස්සේ කොළඹ ගියාම කුලසේකර ලහිරුත් ඉන්නවා ඊට පස්සේ කියන්නේ කුලසේකර ට හෙට ඔයා සෙල්ලම් කරනවා බැකප් එකක් විදිය ට අසිත ව & ලහිරු ව ගෙනියනවා කියලා ඊට පස්සේ එදා රෑම හම්බන්තොට අරන් යනවා හවස 4 ට ගෙදරින් ගිය එකා ඌ කෑමක් වත් නැතුව, ඊට පස්සේ රෑ 12 ට විතර හොටෙල් දානවා පහුවෙනිදා බෝල් 100 ක් වත් නොකර නෙට් එකේ ඩිබියුට් දෙන්නේ එදා ඌට ඕවර් දෙකට 22 යි මාලිංග ටත් 22 යි අනික ඩිබියුට් එකාට මුල් ඕවර් එකම දෙනවා බෝල් කරන්න මාලිංග ලාටත් වැදිලා නේ උන්නේ 😂 එදා දුන්න චාන්ස් එක ඌව කපන්නමයි දුන්නේ

  • @avinmunasinghe4197
    @avinmunasinghe4197 3 ปีที่แล้ว

    Lankawe cricket iwarai marila lankawa kawadawath aye cricketwalin dinnane naha aye world cup ekak dinnane naha aye 50 over world cup ekata yanne naha

  • @himeshdileepa8455
    @himeshdileepa8455 4 ปีที่แล้ว

    Sammu ashan tmai supurima kridakaya