Dawasak Ewi Guitar Lesson | Piyath Rajapakse | 4 Easy Open Chords | Sinhala Guitar Lesson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 238

  • @ruwanprasad3483
    @ruwanprasad3483 2 ปีที่แล้ว +25

    සුපිරි lessons එක ❤️ අපේ සර් .....පොඩි request එකක් පුලුවන් නම් සර් "හමාර බණවර " finger style lessons එකක් ගේන්න සර් ජයවේවා ස්තුති ...❤️🙏🇱🇰

    • @SangeethRangana
      @SangeethRangana  2 ปีที่แล้ว +4

      ❤️🙏

    • @visualy..2582
      @visualy..2582 2 ปีที่แล้ว +4

      Plz hamara banawara capo lesson ekak hari kamk nh open chords walin genna ko sir...

    • @sanathrathnaweera5081
      @sanathrathnaweera5081 ปีที่แล้ว +2

      ඔව් Sir හමාර බණවර එක ඕනි😊

    • @ruwanprasad3483
      @ruwanprasad3483 ปีที่แล้ว

      @@sanathrathnaweera5081 තාම නෑ හැබැයි 😥

  • @alfatech1000
    @alfatech1000 2 ปีที่แล้ว +3

    wooooow........ අති විශිෂ්ටයි සර් Thank u so much....

  • @shalithagunewardhane3196
    @shalithagunewardhane3196 2 ปีที่แล้ว +2

    Supiri ayye! Best sinhala guitar teacher✌🏻🙏🏻

  • @hasarawanninayaka
    @hasarawanninayaka 2 ปีที่แล้ว +3

    My favorite song. Wow sir very nice thanks 👍

  • @thishanmanudaya
    @thishanmanudaya 2 ปีที่แล้ว +1

    hoya hoya hitapu ekak. thank you sir

  • @janugawitharana6233
    @janugawitharana6233 2 ปีที่แล้ว +1

    සුපිරි lesson එක ❤️

  • @Isuru_sri_dissanayake
    @Isuru_sri_dissanayake 2 ปีที่แล้ว +1

    best Sinhala guitar channel ever.❤

  • @pathumrajinda6201
    @pathumrajinda6201 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි.. තැන්ක් යූ..
    ❤️🙏👌

  • @janaka.jayasinghe
    @janaka.jayasinghe 2 ปีที่แล้ว

    නව්කා එලි නිවෙනා රෑ 🎼👉 rookantha gunathilaka

  • @senirudilmith7823
    @senirudilmith7823 ปีที่แล้ว +2

    Really good lesson 👍☺️

  • @slgamers6809
    @slgamers6809 2 ปีที่แล้ว +3

    තැන්ක් යූ ගොඩාක් සර්......හොදට තේරුන....වෙන හැමෝගෙම ලෙසන් වලට වඩා ලස්සනයි....

  • @melantharusha047
    @melantharusha047 2 ปีที่แล้ว +2

    සුපියක් ❤️💙brother 😍

  • @prabodanethsara4305
    @prabodanethsara4305 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි ඉතින් 😁😁😁❤

  • @SmilingGazingIguana-xz6tp
    @SmilingGazingIguana-xz6tp 10 หลายเดือนก่อน

    ඔබතුමාට සුභම වෙන්න කියල් ප්‍රාර්තනා කරනවා❤❤❤ලොකු ගමනක් යමු සර්..

  • @ChinthamaniMaheshika
    @ChinthamaniMaheshika 4 หลายเดือนก่อน

    නියමයි ❤😊

  • @milandidula7474
    @milandidula7474 2 ปีที่แล้ว +8

    සුපිරි කියන්න වචන නෑ ❤❤❤❤❤

  • @sanujadissanayaka4364
    @sanujadissanayaka4364 2 ปีที่แล้ว +4

    I learnt so many songs from you sir
    You are a good teacher
    I need to know how to play laga lagatama song. please do a tutorial of that song

  • @palithaph4027
    @palithaph4027 2 ปีที่แล้ว

    වැදගත් ලෙසන් එකක් .මරු පහර .

  • @nikeshranaweera7203
    @nikeshranaweera7203 2 ปีที่แล้ว +1

    සුපිරී........❤️👊👊

  • @achirasulakshana4244
    @achirasulakshana4244 2 ปีที่แล้ว +1

    Niyamay ayye supiri..... Thank you so much ❤🙏

  • @sumindadinesh7084
    @sumindadinesh7084 2 ปีที่แล้ว

    Thank 🔥🙏.. supiriy

  • @thilinawaduwadeniya7031
    @thilinawaduwadeniya7031 2 ปีที่แล้ว

    ude paandarama baluwa .. supiriy

  • @edu_matirelsbynineshfernan4550
    @edu_matirelsbynineshfernan4550 ปีที่แล้ว +1

    Superb ayeee❤❤❤❤

  • @nalinsenavirathna3565
    @nalinsenavirathna3565 2 ปีที่แล้ว

    Oya wage lassanata lesson ekak karanawa mama mita kalin dakala naa.
    Eka patta.
    Jaya wewa brother

  • @dammikapriyanthi9557
    @dammikapriyanthi9557 2 ปีที่แล้ว

    සුපිරි සර්....

  • @psychoboy3963
    @psychoboy3963 2 ปีที่แล้ว +5

    විරාමයක් song එක බාශිගෙ ඒක නම් මාර ලස්සනයි ඒක දෙන්න පුලුවම් නම්🍃

  • @hareshadulmi9872
    @hareshadulmi9872 2 ปีที่แล้ว

    සන්තාන සුසුම් song eketh guitar lesson ekk krnnko sir...bar chord nethuw plwnnm krnnko sir..

  • @dhanushkay1
    @dhanushkay1 ปีที่แล้ว

    ස්තූතියි

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 2 ปีที่แล้ว +6

    strumming requires practice almost everyone can be trained to achieve it , but Finger picking is not for everyone still hard skill to master thats what i feel, but when you get it right feels like heavan🙂🙂 what do you think bro?

    • @SangeethRangana
      @SangeethRangana  2 ปีที่แล้ว +2

      It needs practice bro that’s it simple as that

  • @nilanmaduranga6507
    @nilanmaduranga6507 2 ปีที่แล้ว +1

    lassanai aiye . සිහින හොරා. මගේ හිත කියවලා සෝන්ග් එකේ ලෙස්සන් එකක් දෙන්වද..කැපො එක use krla ply krna widihe

  • @chamara662233
    @chamara662233 2 ปีที่แล้ว +1

    wonderful lesson

  • @amithanipun5378
    @amithanipun5378 2 ปีที่แล้ว

    Aiyeh ..හිතවතිය song ekath karanna puluwan udawwak 🥺

  • @sithum__k
    @sithum__k 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමා 😍❤💞🤙

  • @tharindipabasara1612
    @tharindipabasara1612 2 ปีที่แล้ว

    සුපිරි සර් ❤❤❤❤❤

  • @sshacking1869
    @sshacking1869 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් 🙏

  • @madhushanithennakoon8757
    @madhushanithennakoon8757 2 ปีที่แล้ว

    godak watinawa. Asayi me widihata play karanna 😢😢❤

  • @SandaminaHettiarachchi
    @SandaminaHettiarachchi 2 ปีที่แล้ว

    සුපිරියක් තමා

  • @champion4118
    @champion4118 2 ปีที่แล้ว

    මම ඔය සින්ඳූව play , කරන්නේ
    1 st fret එකේ ( Am , G , Em , F ) .

  • @snltv6408
    @snltv6408 ปีที่แล้ว +1

    Supiri brother🔥🔥🔥🔥🔥

  • @hichcha9758
    @hichcha9758 2 ปีที่แล้ว +6

    කතා නෑ සර් මුල ඉදන් සර්ව බලාගෙන එන ගමන් ඉන්නෙ.සර් වචනවලින් කියල නිම කරන්න බැරි වැඩ්ඩෙක් කියලයි මට හිතෙන්නෙ

  • @CineCurseChronicles777
    @CineCurseChronicles777 2 ปีที่แล้ว +1

    තැන්ක්ස් සර් ❤️ මන් ඉල්ලපු song එක much love 🙏😊

  • @ravishantharindu209
    @ravishantharindu209 9 หลายเดือนก่อน

    kuweni , sadawathiye song wala original strumming pattern eka lesson ekk denna puluwanda me song ekatath e struming pattern eka match wenwa kiyala hithenwa🥰

  • @janakaf2009
    @janakaf2009 2 ปีที่แล้ว

    Good lesson...

  • @sasinduviduranga554
    @sasinduviduranga554 2 ปีที่แล้ว +3

    Superb❤️
    Can u do a lesson for let me down by alec benjamin?

  • @malithanthony5400
    @malithanthony5400 2 ปีที่แล้ว

    Thanks Brother 🙏

  • @heshanshalitha2601
    @heshanshalitha2601 2 ปีที่แล้ว

    Superb 💖💖

  • @asankakeerthirathne5376
    @asankakeerthirathne5376 2 ปีที่แล้ว

    විශිෂ්ටයි සර්

  • @kaveeshadenuwan2304
    @kaveeshadenuwan2304 2 ปีที่แล้ว

    godak hodai sir

  • @SHENA994
    @SHENA994 2 ปีที่แล้ว

    Taylor ❤️

  • @erannadeesh7903
    @erannadeesh7903 2 ปีที่แล้ว

    Adare pawasala (dasun madusanka) lesson ekkak dennako🥺🥺🥺🥺🥺🥺🥺☺️

  • @danukahettiarachchi1943
    @danukahettiarachchi1943 2 ปีที่แล้ว

    Superb aiye

  • @_Dhananjaya_P_Kumarathunga_
    @_Dhananjaya_P_Kumarathunga_ ปีที่แล้ว

    Wow 😮

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +1

    තැන්කිව් අයියේ 😀👍

  • @korea.r.lk05
    @korea.r.lk05 2 ปีที่แล้ว +17

    දවසක් ඒවී අපිත් ඔහොම play කරන...😌❤️👊✅🎸

  • @tp.tashiya2452
    @tp.tashiya2452 2 ปีที่แล้ว

    Superb 😍😍😍
    Hadunada ridunada song ekth krnnko sir😗

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 2 ปีที่แล้ว +1

    සරත් සදේ(ජූලියා film song),සද සේ බැස නොයා...🎼🎼🎼❤️🤝🎸free unama lesson tikak karanna ayye

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 2 ปีที่แล้ว

    Thank a lot

  • @ishanthagunasinghe6881
    @ishanthagunasinghe6881 ปีที่แล้ว

    nuba ha song eke tutorial ekak karannako plz...........🥺🥺🥺

  • @HelloMaths
    @HelloMaths 2 ปีที่แล้ว

    ❤️❤️

  • @amp1684
    @amp1684 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @Kulini7794
    @Kulini7794 10 หลายเดือนก่อน

    Lassanai ❤❤❤

  • @Wishacademy91
    @Wishacademy91 6 หลายเดือนก่อน

    මා මේ අන්තිම සටන සින්දුවට බොක්ස් ගිටාර් එකෙන් පාඩමක් කියල දෙන්නකෝ

  • @Comicsl
    @Comicsl 2 ปีที่แล้ว

    Sir . Sitha obagena asana eke strammying paton eka dennako.

  • @ayesh7259
    @ayesh7259 2 ปีที่แล้ว

    වැඩ්ඩෙක්

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 2 ปีที่แล้ว

    ❤️❤️❤️🎸🎸🎸super ayye

  • @theekshanaliyanage3320
    @theekshanaliyanage3320 2 ปีที่แล้ว

    aiye keyboard lesson tikak dennako ear training patta saha programm patta ekka

  • @indikaherath-lf6rd
    @indikaherath-lf6rd ปีที่แล้ว

    මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ව song eke lesson එකක් දෙන්නකො

  • @priyanthaperera4102
    @priyanthaperera4102 2 ปีที่แล้ว

    Clasical guitar part ekak dennako

  • @shalitha6076
    @shalitha6076 2 ปีที่แล้ว

    Tatoo eka😍🤩

  • @avishka8720
    @avishka8720 2 ปีที่แล้ว

    Maru aiye

  • @nishadiranaweera5381
    @nishadiranaweera5381 2 ปีที่แล้ว

    සර් කසුන් කල්හාර ගෙ සිංදුවක් දාන්නකො

  • @thilinanipunsamarasinghe9201
    @thilinanipunsamarasinghe9201 2 ปีที่แล้ว

    Athin wath atha noalla(ridi ridi) song eke tutorial ekak karanna puluvanda sir

  • @jebamanilenad7184
    @jebamanilenad7184 2 ปีที่แล้ว

    Sir me Tamil song 1play karala kiyala dennako "NEW YORK NAGARAM"

  • @deemanthajay4953
    @deemanthajay4953 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️😍

  • @Comicsl
    @Comicsl 2 ปีที่แล้ว

    Fatta eka nm ❤️❤️❤️❤️

  • @thamidunimesha6659
    @thamidunimesha6659 2 ปีที่แล้ว

    Sir Let me down slowly song ekath puluwan neda?

  • @w.apushpakumara6416
    @w.apushpakumara6416 2 ปีที่แล้ว

    අදනම් මා හද song එක ගේන්නකෝකෝකෝකෝකෝ... 🥺❤️✌️🎶

  • @tharindusasanka4307
    @tharindusasanka4307 2 ปีที่แล้ว

    Super👌

  • @sjkaveendra3545
    @sjkaveendra3545 2 ปีที่แล้ว

    supiriii sir ❤️💕

  • @pankajawickramarathna3214
    @pankajawickramarathna3214 2 ปีที่แล้ว

    Maru

  • @maheshpushpakumra6348
    @maheshpushpakumra6348 2 ปีที่แล้ว

    @hirumini maheshika

  • @saliyakumara75
    @saliyakumara75 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @chamilapriyankara
    @chamilapriyankara 2 ปีที่แล้ว

    Sir, Mavrick MAC 41 guitar aka hodaida? Keeyak wenawada?

  • @imeshdaksitha8624
    @imeshdaksitha8624 2 ปีที่แล้ว

    Game of thrones ❤️

  • @samithgamage1237
    @samithgamage1237 2 ปีที่แล้ว

    නියමයි නේ........👍✌️💗🙏💪

  • @chamara8519
    @chamara8519 2 ปีที่แล้ว

    පුලුවන්නම් හැම tutorial එකේම සින්දුව විනාඩියක්වත් play කරන්නකො. අහන් ඉන්න ආසයි

  • @janakacbernard1020
    @janakacbernard1020 2 ปีที่แล้ว

    සර් කැපෝ එක දාපුවහම වෙන්ස් වෙන කෝර්ඩ්ස් හොයාගන්න විදිහ කියලා දෙනකෝ

    • @SangeethRangana
      @SangeethRangana  2 ปีที่แล้ว

      Karane saho channel eke godaak lessons thiyenawa

    • @janakacbernard1020
      @janakacbernard1020 2 ปีที่แล้ว

      @@SangeethRangana ane mata link ewannako

  • @gihankavinda165
    @gihankavinda165 2 ปีที่แล้ว

    💝💕

  • @sasinduayodyz9225
    @sasinduayodyz9225 2 ปีที่แล้ว

    ❤🎸

  • @Zara-x6f
    @Zara-x6f 2 ปีที่แล้ว +1

    Subscribe karaaa 🖤👻🙂 maruu digatama karan yamu 💖❤️😌

  • @pavithrasanjeewani3913
    @pavithrasanjeewani3913 5 หลายเดือนก่อน

    මෙ සින්දුව ආදුනිකයන්ට ගහන්න පුළුවන් ද?

  • @savi8471
    @savi8471 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sithumnanvidu4201
    @sithumnanvidu4201 2 ปีที่แล้ว

    3rd comment

  • @Nisaltraveling3344
    @Nisaltraveling3344 4 หลายเดือนก่อน

    😮😮😮

  • @KaZzaBeatZ
    @KaZzaBeatZ 2 ปีที่แล้ว

    ❤️🎶

  • @lasithawijendra6350
    @lasithawijendra6350 2 ปีที่แล้ว

    😍🤜🤟

  • @emanuelel.5924
    @emanuelel.5924 2 ปีที่แล้ว

    SHAPE Of You danavada

  • @dinuwarapremarathna4495
    @dinuwarapremarathna4495 2 ปีที่แล้ว

    Palm muting karana hati kiya dennako🙂

  • @dila5019
    @dila5019 2 ปีที่แล้ว

    කවද්ද දෙයියනේ සිල්වර් බට්න් එක ගන්නෙ 🤔🤔 ඉක්මනට ලෙසන් ටිකක් වැඩිපුර දාන්න අයියෝ....😋😋😋

  • @janakasanjeewa7841
    @janakasanjeewa7841 2 ปีที่แล้ว

    Ayya oya play karana guitar eka dan kiyak vithara venavada