““ගෙදර කුKING CHALLENGE”” the Global Sri Lankan Cooking Competition!!!!! මෙන්න මෙම වසංගත තත්වය තුළ ගෙවල්වලට වෙලා isolate වෙලා ඉන්න ඔයාලට හොද අවස්ථාවක්! ගෙවල්වලටවෙලා තනියම ඉන්න ගමන් ඔයාල වෙනුවෙන් සහ ඔයාලා ආදරය කරන අය වෙනුවෙන් විවිධ කෑම වර්ග Try කරලා බලනවනේ. දැන් ඔයාලට chance එකක් තියනවා ඔයා try කරන අලුත් recipes වලට Cash Prize එකක් දිනා ගන්න. ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. 2020, මැයි 31 වෙනිදට කලින් , ඔයාට හොඳින්, පහසුවෙන් හා නිර්මාණශීලීව හදන්න පුළුවන් recipe එකක් video කරලා අපිට එවන්න. ජයග්‍රාහකයා තෝරාගනු ලබන්නේ ප්‍රේක්ෂක මනාප වලින්වන අතර Facebook page එකේ මුල් post එකට වැඩිපුර views තිබෙන තරගකරුවා හෝ තරගකාරිය ජයග්‍රහණය කරනු ඇත .ඉක්මන් කරන්න!!!! 👉Terms and Conditions: ▶️ ඕනෑම රටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට මේ සදහා සහභාගී විය හැකියි. ▶️ ඔබට හොදටම,පහසුවෙන් සහ නිර්මාණාත්මකව උයන්න පුළුවන් recipe එකක් වීඩියෝ කර 2020 මැයි 31 වන දිනට ප්‍රථම අප වෙත එවිය යුතුයි. ▶️ ජයග්‍රාහකයා තෝරා ගනු ලබන්නේ ප්‍රේක්ෂක කැමැත්ත අනුව වන අතර FaceBook පිටුවේ මුල් වීඩියෝව සඳහා වැඩි views ප්‍රමාණයක් ඇති තරගකරුවා හෝ තරගකාරිය ජයග්‍රහණය කරනු ඇත. ▶️ ඔබගේ videos පහත සදහන් email address එකට එවන්න admin@sannasa.com.au or Upload here: bit.ly/UploadYourVideoගෙදරකුKING ********** Here comes “ගෙදර කුKING CHALLENGE” the Global Sri Lankan Cooking Competition. While we're isolated at home in this epidemic situation, we can see everyone out there trying new recipes. Now you've got a chance to win an amazing cash prize while trying out new recipes for you and your loved ones. All you need to do is create a video clip of a recipe that you can cook well, easily and creatively and send to us by 31st May 2020. Please note that the winner will be chosen by the public and the winner will be the contestant with the most views for their original post. Hurry up guys! 👉Terms and Conditions: ▶️ You have to be a Sri Lankan who lives anywhere in the world. ▶️ You have to create a video clip of a recipe you can cook well, easily and creatively, and send it to us by 31st of May 2020. ▶️ Winner will be chosen by the public and the contestant who has most views for their original video in the page will be the winner. ▶️ Please send all your videos to admin@sannasa.com.au or Upload here: bit.ly/UploadYourVideoගෙදරකුKING
Sri Lankan api owa ochchara hithanna epa ape ammala/achchila apita kama hadala dunne oluwe jata bandagena nemei if I'm right.We R Sri Lankans Kama rahanam echcharai api rasata kama Kawa.
ගොඩක් ස්තුතියි ඔබට
mamath hadanawa thanks theruwan saranai
Niyamai. Mamath heduwa niyamatama awaa
““ගෙදර කුKING CHALLENGE”” the Global Sri Lankan Cooking Competition!!!!! මෙන්න මෙම වසංගත තත්වය තුළ ගෙවල්වලට වෙලා isolate වෙලා ඉන්න ඔයාලට හොද අවස්ථාවක්! ගෙවල්වලටවෙලා තනියම ඉන්න ගමන් ඔයාල වෙනුවෙන් සහ ඔයාලා ආදරය කරන අය වෙනුවෙන් විවිධ කෑම වර්ග Try කරලා බලනවනේ. දැන් ඔයාලට chance එකක් තියනවා ඔයා try කරන අලුත් recipes වලට Cash Prize එකක් දිනා ගන්න. ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. 2020, මැයි 31 වෙනිදට කලින් , ඔයාට හොඳින්, පහසුවෙන් හා නිර්මාණශීලීව හදන්න පුළුවන් recipe එකක් video කරලා අපිට එවන්න. ජයග්‍රාහකයා තෝරාගනු ලබන්නේ ප්‍රේක්ෂක මනාප වලින්වන අතර Facebook page එකේ මුල් post එකට වැඩිපුර views තිබෙන තරගකරුවා හෝ තරගකාරිය ජයග්‍රහණය කරනු ඇත .ඉක්මන් කරන්න!!!!
👉Terms and Conditions:
▶️ ඕනෑම රටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට මේ සදහා සහභාගී විය හැකියි.
▶️ ඔබට හොදටම,පහසුවෙන් සහ නිර්මාණාත්මකව උයන්න පුළුවන් recipe එකක් වීඩියෝ කර 2020 මැයි 31 වන දිනට ප්‍රථම අප වෙත එවිය යුතුයි.
▶️ ජයග්‍රාහකයා තෝරා ගනු ලබන්නේ ප්‍රේක්ෂක කැමැත්ත අනුව වන අතර FaceBook පිටුවේ මුල් වීඩියෝව සඳහා වැඩි views ප්‍රමාණයක් ඇති තරගකරුවා හෝ තරගකාරිය ජයග්‍රහණය කරනු ඇත.
▶️ ඔබගේ videos පහත සදහන් email address එකට එවන්න
admin@sannasa.com.au
or Upload here: bit.ly/UploadYourVideoගෙදරකුKING
**********
Here comes “ගෙදර කුKING CHALLENGE” the Global Sri Lankan Cooking Competition. While we're isolated at home in this epidemic situation, we can see everyone out there trying new recipes. Now you've got a chance to win an amazing cash prize while trying out new recipes for you and your loved ones. All you need to do is create a video clip of a recipe that you can cook well, easily and creatively and send to us by 31st May 2020. Please note that the winner will be chosen by the public and the winner will be the contestant with the most views for their original post. Hurry up guys!
👉Terms and Conditions:
▶️ You have to be a Sri Lankan who lives anywhere in the world.
▶️ You have to create a video clip of a recipe you can cook well, easily and creatively, and send it to us by 31st of May 2020.
▶️ Winner will be chosen by the public and the contestant who has most views for their original video in the page will be the winner.
▶️ Please send all your videos to admin@sannasa.com.au
or Upload here: bit.ly/UploadYourVideoගෙදරකුKING
Roti dough eka kochara welawak thiyana oneda???
Tanks...oyalata
🌮🌮🌮Hmmmmmm...
Awilla hadala balamuko....
Math lankawata awama roti hadanawa. Obata godak isthuthi.
N
Video balana apata mee desa Bala gena kiyala denna. Oya dennane. Sakachca krnne.
.
kema hadana kota kondaya bandama pelewelae neda
Sri Lankan api owa ochchara hithanna epa ape ammala/achchila apita kama hadala dunne oluwe jata bandagena nemei if I'm right.We R Sri Lankans Kama rahanam echcharai api rasata kama Kawa.