Magula AL wath karapu neti mati molek uuu me usa campus giyata ahinsaka minissunge Salli deela munta koheda dollar me rate kurudu , tea wikunapu dollar welin tama munuth university yanne
Sir you are 💯 correct And you said about that International sovereign bond issue now I'm clear what had happened Thankyou sir Love from a school student ❤️
Dear sir, we always appreciate to your political performance and efforts presented in the parliament in every session due to over come entire current situation. Therefore Please continue your truth political wide experience further and improve all primary members who are sheeted in the parliament. Thanks Good luck sir
Harsha, your speeches improved a lot and masses have started to understand you. Let’s build a United Sri Lanka 🇱🇰 We as Muslims love to contribute to our mother land. And I suppose all fellow Muslims will agree, we respect Sinhalese and no hidden agenda to bring down Buddhism Always Sinhalese brothers have the say & can cross verify if they have any doubts & even majority Muslims will support to avoid ill-full acts by anti nationals But stop 🛑 blaming as traitors, stop dividing, stop disgracing just for the sake of being a Muslim. Follow the foot steps of our Cardinal, unity and prosperity will prevail
These politicians aparted us always for their benefits, our religion is what our beliefs. All they are about humanity love caring each other without any discrimination. I'm a Buddhist. It's just my religion. But I'm a human. We all, this is srilankans country all who born n live here. Let's over come this with knowledge, dedication, love and courage
ස්තුතියි හර්ෂ මහත්මයෝ,,,,ඔබේ අධ්‍යාත්මික ගුනය ගැනත් අපට ආඩම්බරයි
ඔබතුමා හරිම බුද්ධිමත්.... මේ රට තවත් මුන්ට විනාස කරන්න දෙන්න එපා🙏 හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමනි🙏🙏 විපක්ෂය සතු බලය නොපමාව පර්ලිමේන්තුව තුල පෙන්වා මේ රාජපක්ෂ කල්ලිය ගෙදර යවන්න 🙏
Andu bale tibicha kale karanna tibbane
@@TenSrilanka2684 මෙයා තමා කලේ ඒ කාලෙ මේ වගේ මෝඩ වැඩ කරල මෙච්චර හානියක් කලාද
මේ මනුස්සයා මොළේ තියන මනුස්සයෙක්. මෙයාගෙ වත්කම් උනත් පොදු ජනතාවට ප්‍රදර්ෂනය කරලා තියෙනවා. රාජපක්ෂලාට කඩේ ගිය උන් තමා මේ මනුස්සයාටත් ඒ හැන්දෙන්ම බෙදන්නෙ. උන් වහල්කම නිසා රාජපක්ෂලා මේ රට කෑවා කියල පිළිගන්න කැමති නෑ
@@TenSrilanka2684 තව ටිකක් ## ## ලොකු කරගත්තම හරි.නැත්නම් රිදෙයි.
Rainbow 225 epa kiyana mathe machan mm inne oya ekekath kagahanne rata adareta neme ban bala peretha kamata
කථා නායකයා ගු ගන්නේ රාජපක්ෂ ල ගේ, මුන්ට විරුද්ධව නීතිය ඉදිරියට ගෙන යා යුතුමයි,
ඔිකගේ නාකි කපුටු තටිට කඩලා ගහකඑල්ලුවා නමි ,අනික් එවුන් නිකමිම ලිස්සලා යයි
@@thejustice7102
🤣
මහ බැංකුව හොරා කාපු නාකි පකවල් ට්කට බෝධි පූජා තියපියව් ඳාණා අක්කගේ දේවාලෙට ගිහිල්ලා ,මෝඩ මීහරකුනේ ,
@@thejustice7102 g
ශාපවේවා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ 🔥🔥🔥
අන්න උගන්ඩාවට ටොයිලට් පෙපර් කොල පටවන් නැවු 3 යනවො. පීනලා ගිහින් අල්ලගනියො... අයියො අරගල අයියෙ............
දැන් බලමු බස් අරගෙන උද්ගෝශන කබ්බො ගෝල් ෆේස් එන හැටි. ගෝල් ෆේස් තියා මුන්ට දැන් කිලෝමීටර දෙකක් යන්න වෙන්නෙත් පයින්..
& Namal Rajapaksha
@@ishankaudayangarathnayake5158 thamath unge passe yanawada ban?
@@ishankaudayangarathnayake5158 හයියෝ උදයංග🤣💔
@@induwarajayasekara7380 Ahe.. Uba mawa aduranwada machan???? Danna un Udayanga kiyala tama kata karane Ishanka neme 😶
වැදගත් කථාවකට ඇහුනෙ හර්ෂ ද සිල්වා මැතිතුමාගේ කථාව විතරයි....
අනේ mathithumani
Harsha and AKD
@@manelyatawara6126 අනුර කමාරගෙ එකත් අහලා බලන්න
සත්තයි
Hats off Mr Harsha de Silva. Educated should represent parliament. Honest and valuable speech.🙏🙏🙏🙏
සිරස තමයි සුපිරි ....🙏🙏🙏🙏🙏❤️
කොහොම උනත්
ගෝටා භය ජනතාව අතින්
මැරුම් කන කාලය වැඩි ඈතක නෙවෙයි වගේ....
සිරිසේන ගේ මල්ලි පොලු මුගුරුකින් පහර කෑව වගේ, රජිව් ගාන්ධි, පහර කෑව වගේ,මුන් ගේ එකෙකුට හරි කන්න වෙන දවස වැඩි ඈතක නෑ, නාකි මයින රටම හොරා කලා බලතන්හාවට දාල යන්න කැමති නෑ ඕකුන් ව ජාතක කල දෙමහල්ලන් ගේ සොහොන් කොත් වලට ශාපම වේවා හෙනම ගහපන්
සහතික අැත්ත
💯💯💯💯💯💯💯
prabhksran sohonen hinawenaws athi sinhala drohin eya marapu aya nidahs karapu sinhalayoma maranna hadanawa kiyala. mewun wage drohin inna rataka ipadenna epa. upadinna epa.
Of course
Dr. Harsha, we respect you . Nation salute you .
රාජපක්ෂලා මැරුම් කන දිනය වැඩි ඈතක නැහැ. යකෝ තොපිට GOTA GO HOME කියනඑක තේරෙන්නේ නැද්ද? වහාම ගෙදරපලයව්.
නිතිඤ මහත්වරුන් කොයි ද ? රටින් පැනලා යන්න නොදී, මෙවැනි හොරුන් ව නිතිය ඉදරියට ගේන්න, බුදුන් වදින දැතින් වැදිල ඉල්ලන්නේ අදම මුන් ට විරුද්ධව නඩු දාන්න, තරුණ පරපුර දුක් විඳිනවා බලාගෙන ඉන්න බෑ තව දුරටත්
රාජපක්ෂලා කබ්රාල් ඇතුළු හොර නඩයටම සාප වේවා
ඔබ තුමන් හට
තෙරුවන් සරණයි
පොදු ජන අරගලයට ජයවේවා රටේ මිනිස්සු හට ඉක්මන් ජයග්‍රහණයක් ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
හොරා කාපු නාකි පකවල් ට්කට බෝධි පුජා තියපියව් යූන්පීයේ පොහොට්ටුවේ ඳාණා අක්කගේ දේවාලේ පලයව් ගොං හැත්ත,
ඔය හොරුන්ට ඕවා වැඩක් නෑ. තවත් හොරා කන්න තමයි ඕන. ශාප වේවා උන් හැමෝටම. අහිංසක මිනිස්සු දුක් විදිනවා.
අම්මො දෙයියනේ මුන් පඩිත් ඇරගෙන අපෙ සල්ලිත් හොරා කාලනි
සැබෑම උගත්කම...ඉස්සර රෝයල් කොලේජ් එකේ රෝයල් කම, ..වැදගත්ම මිනිසා පාර්ලිමේන්තුවේ..224 ට නොගැලපෙන
Intelligent speak. You are well educated gentlemen in this parliament.
Magula AL wath karapu neti mati molek uuu me usa campus giyata ahinsaka minissunge Salli deela munta koheda dollar me rate kurudu , tea wikunapu dollar welin tama munuth university yanne
@@foodscrazy9229 A/L වත් කරපු නැති මැටි මෝලා කවුද කියලා පේනවා ඔයාගේ comment එකෙන්. ඔයා වගේ මිලියන 6.9ක් නිසා තමයි අද අපිට මේ තත්වය.
Muu foundation course ekak karapu ekek
Don't know what he has done in previous period!
@@foodscrazy9229 ya
Hats off! harsha de silva Sir You should be in a good position in this country
cU
සාටක දාපු හැම එකාටම සාප වේවා මේ සාපෙන් මුන්ට ගැලවෙන්න බැහැ
69 ලක්සෙ ට
Lankawe pin tikàt wekunagina kantada dan lasting wela inni dusetayan okunta gahala pannapiyau
Mage rata ape rata now ???😢😭😭😭
ALLAHU AKBAR ...!!
@@chandiweerakoon3 g
හර්ශයි අනුරයි කතා කරනවා හරි පැහැදිලියි 👌
Harahata experience thiyanawa IMF workd bank, Anura katha karanbe theory . Pohottuwe ayat kisideyak naha
පොහොට්ටුවෙ එකෙක් කතා කරොත් කතා කරන්නෙ බයිලා. ඔහේ කටට එන එන ඒව කියවනව
ඇත්ත 👍
හර්ෂ මැතිතුමා කියන දේවල් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මෝඩ, තකතීරු මීනීමරු, හොරුන්ට තේරෙන්නේ නැහැ ... ඔබ වැනි බුද්ධිමත් නායකයින් පමණක් පාර්ලිමේන්තුවේ සිටියා නම් අද ශ්‍රී ලංකාවත් සුරපුරයක් කරලා...
Nodanna bawa nodanna auayata kalaya nasthi karanna ida denna epa katha nayakathumani.
Oba me rata bera ganna awankawama.kalauthu de namanak karanna.pisso raja wunama labena aswanna thama me.
Aniwa
මහින්ද රාජපක්ශ උබ මේ රටට කරපු දේට උබලගෙ පවුල් පිටින් හැදිගැවිලා ගනවා.මේ මිනිස්සුන්ගෙ වැටෙන හැම කදුලක්ම තොපෙ පවුලට සාප වෙනවා.පරබල්ලා 😡😡
ඇත්තටම මෙි රට මෙහෙම විනාශ කරපු රාජපක්ෂ පවුලටනමි මොන අපායකට යන්න වෙයිද දන්නෙ නෑ.
Will the stolen money ever benifit the children of rajapakse family. its cursed money of poor people.karma is a boomerang brother.
අපායක් නැහැ. ඒකයි. ඔක්කෝම යන්නේ දිව්‍ය ලෝකේ.
Mun apiwath adan yana ekane wede. Munge paw karagahanne api neh...
Aiban umbala otchersma kuhaka? Umbala sinhalayo nisads?L T T eken buruthu pitin sinhalaya maraadaanakota thopi jeewitha beraadunne thope ammalage hora ekaalada?awajaathakayo mower tikak hithapalla! Demala,Muslim janya puken Hina wenne mewata! Idiriyedi thopi hama ekaama mewata wandi gewanawa said dekak Naha,Dina daala liyala thiyaganilla oya hama gonekma!
Dr.harshe/SF/anura kumara මෙච්චරයි වැඩක් ඇති දෙයක් හරි කතා කරන්නේ
Excellently delivered by Harsha, We need intellectuals like him who speak facts and figures openly and honestly.
Welldone ,,,gd speech dr,,හර්ශ ද සිල්වා,,,ඔබතුමාට විතරයි මිනිස්සුන්ගේ වේදනව තේරෙන්නේ ,,,👍👏👍👏
Sir you are 💯 correct
And you said about that International sovereign bond issue now I'm clear what had happened
Thankyou sir
Love from a school student ❤️
කථානායක ට ගෝඨා පගාව දෙනවා ඇති
Unge ne bn kata nayakaya.mokatada pagawa denne 😂
සේරටම කලින් ඔය කතානායක කියන ගොන් තට්ටයට පයින් ගහල එලවන්න ඕනෙ පාර්ලිමේන්තුවේන්.. ඕක තමයි රාජපක්ෂලාට හැම දේටම එහෙයි එහෙයි කිව්වෙ..
ඔව් යකෝ😡
ඒකනේ ඔය පුටුව දීලා තියෙන්නේ. එහෙම නොවුන අය හිරේ.
Excellent Professor Harsha.
Hats off.
හර්ෂ ද සිල්වා මැතිතුමණි 💜️🙏
මුට ලැජ්ජාවක් නෑද්ද.
තුක් නොදකින්.
නන්දසේන පලයන් ගෙදෙර
So much of respect for Harsha
අපේ හිතේ ඉන්නේ හර්ෂ සහා සරත් පෝන්සේකා විතරයි. අපි ඉල්ලනවා දැනට මේදේන්නගේන් එක්කේනේක් ජනාධිපති කරන්න
Harsha is the most suitable person to lead the country with worst situation 🤔🤔🤔 He is intelligent, educated and no corruption found yet.. 👈👈👈
බලේ තියෙද්දී ඔයි කට තිබ්බේ නෑ හැබැයි
@@rumeshsilva150 දැන් බලමු බස් අරගෙන උද්ගෝශන කබ්බො ගෝල් ෆේස් එන හැටි. ගෝල් ෆේස් තියා මුන්ට දැන් කිලෝමීටර දෙකක් යන්න වෙන්නෙත් පයින්..
👍👍👍👍👍🍿🍿
oya කටවල් තියෙන්නේ විපක්ෂේ ඉන්නකන් විතරයි
Are you the only one who speaks respectfully? Thank you for giving our parliament a sense of dignity.
නියමයි හර්ෂ..
Dear sir, we always appreciate to your political performance and efforts presented in the parliament in every session due to over come entire current situation. Therefore Please continue your truth political wide experience further and improve all primary members who are sheeted in the parliament.
Thanks
Good luck sir
සරත් ෆොන්සේකා, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සජබෙන් ෆිල්ටර් කරලා ගන්න පුළුවන්
නෑ නෑ ජාතික දේහය සූරාකාපු
උන් එල්ළුවට වරදක් නෑ
තට්ටක් හරි එල්ලමු,
It is a best best speech from mr harsha we will hope you are the best leader to our country
මේ ඉන්නෙ නියම මොලකාරයෙක්♥️
Harsha, your speeches improved a lot and masses have started to understand you.
Let’s build a United Sri Lanka 🇱🇰
We as Muslims love to contribute to our mother land. And I suppose all fellow Muslims will agree, we respect Sinhalese and no hidden agenda to bring down Buddhism
Always Sinhalese brothers have the say & can cross verify if they have any doubts & even majority Muslims will support to avoid ill-full acts by anti nationals
But stop 🛑 blaming as traitors, stop dividing, stop disgracing just for the sake of being a Muslim.
Follow the foot steps of our Cardinal, unity and prosperity will prevail
These politicians aparted us always for their benefits, our religion is what our beliefs. All they are about humanity love caring each other without any discrimination. I'm a Buddhist. It's just my religion. But I'm a human. We all, this is srilankans country all who born n live here. Let's over come this with knowledge, dedication, love and courage
Mr harsha thank you.from cyprus .
හර්ෂ දැන් අපිට ඔන සාමාන්‍යය ජන ජීවිතය ගෙන යන්න මොනවද කරන්නෙ කියල....ඔයාලත් කියන්න,එයාලගෙනුත් අහල අපිට කියන්න.
මොලයක් නැද්ද මිනිහො කියන එක තේරුම් ගන්න
Bless your heart! 🙏
හර්ෂ වගේ බුද්ධිමත් නායකයෙක් සජිත් වගේ මෝඩයෙක් යටතේ සිටීම අපරාධයකි...
හරියටම හරි. සජිත් ඉන්නකම් හර්ශට ජනාධිපතිවරණයට වත් ඉල්ලන්න ලැබෙන්නෙ නෑ. සජිතුත් ගෝටා වගේම පුළුල් දැක්මක් නැති උද්දච්ච මිනිහෙක්.ඒ නිසා සජිත් යටතෙ වැඩක් නෑ ඉදල
@@malishaperera5790 👍
ඇඩෙනවා...
දුකයි පට්ට විදිහට..
ඇයි මෙහෙම කරන්නේ අපේ රටට
😭 😭 😭
Well done sir
Great speech
Thank you. We need people like you in parliament..
ඔන්න ඇත්ත තත්වය රටෙ නියම කතාවක් සුපිරි
නිවැරදිම කතාවක්.
ආයිත් ජනාධිපතිවරණයක චන්දයක් දැම්මොත් දාන්නේ ඉගෙන ගත්ත උගතෙකුට විතරයි.
සම්පූර්ණ atta
Ow
Wel said Harsha! Well said!
හැමදේටම අනුන්ට ගැරහීම විවේචනය දොස් පැවරීම අපේ සොබාවයයි
හර්ෂද සිල්වා මහත්තයට ස්තුතියි
Ape Duka Danna nayakayo menna
"ගරු" සහ "තුමා " වචන ලොප් කරන්න බැරිද මේ ගව රැළ ඉන්න තැනින්.
Aththamaii.....ara moda chanaka ta ehema kyaddy maraagena marenna hithenva.....🖕 Mooda buuruva
Congradulations. Education reflects. We want people like you. Bring a united srilanka
අරගලයට ජයවේවා
Mr. Sarath or Mr. Harsha are the best persons for the throne. Let's bring him. They love the country.
Throne.
සුපිරියක් 🤩
අපේ මිනිස්සු කොච්චර අරගල කලාත් වැඩක් නෑ හරි ඉක්මනට මිනිස්සුන්ට අතීතය අමතක . කරනවා මෙයාලත්.. ආන්ඩු වල.හිට්යා නේද එතකොට ..රට . හැදුවද අනේ .මන්ද .. .
Great speech.. hat's off sir
One of educated & talented gentlemen in parliament.Great speech 👍
Excellent talk Harsha.
හර්ශ මන්ත්‍රී තුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ මනුස්සයෙක් මිනිසුන්ට හදවතින්ම ආදරේ ඔහු විතරයි 🥺❤
නිරූපමාගේ සල්ලි වලට මොකද උනේ?
BLESS YOIU SIR
Very good 👍👏👌 your great thanks sir 👍myself your are really excellent
ජයෙන්ජයම වෙවා ඔබතුමා නිවරදිව ජනතාව වෙනුවෙන් ඔබගෙ හඩනැගීම කැපවීම අතිවිශිෂ්ට. අද රට පත්ව තිබේ න තත්වය ට පත් කිරීමට ඔය කථානායකවරයත් කටයුතු කොට ඇත එය දෙරටම විරුද්ධ සමගි ජනබලවෙගය පෑලනයක් තුලදී අධිකරණය කට යොමු කළහැකිද සොයා බැලීම කලයුතුය.... සමගි ජනබලවෙගය රොමය ඉතාලිය
අපිව කෑවා මුන් ඔක්කොම
නියම යි සර් ,,,ටොප් supiri ,
Respect sir... oba thumawath meka baragena apiwa beraganna
Hats off Harsha great speech, write to the point, A true honest politician with a great future with the ability to lead the country
ජයවේවා අරගලයට
Thanks abathuma nirbeetha nayakayek jayawewa
Sirasa ur are great news srilanka
well said Harsha. Thanks
පක්ෂ මොනව උනත් හර්ෂ මහත්තයෝ අපි ඔබට ගරු කරනව
හර්ෂ මහත්තයා කතාව නියමයි , ඔබතුමා ගිය ආන්ඩුවෙහිටියනෙද ,කමක් නෑ ඔබතුමා ඔය හොරුරැලෙන් ඉවත්වෙලා පොන්සේකා මහතා සමග වෙනස් ගමනක් ආරම්භ කරන්න,....අපිබලාසිටිනවා,..
ඔය ඇමතිකන් ගත්තු බල්ලෝට ආරබි නීතිය ගෙනල්ලා ගල් ගහලා මරන්න ඕනේ...
Sahathika aththa.
පාර්ලිමෙින්තුව පැතතෙන් මොනවා ද දැනට කපා හැරපු වියදමි. රට ගැන මිනිස්සු ගැන මෙචිචර දුකනමි .
Proud of you @harshada silva Sir
Great sir
බුද්ධිමත් මන්ත්‍රී වරයෙක් ...අවාසනාවකට කවුරුත් ඒක තේරුම් ගන්න ලෑස්ති නෑ...
Respect you thank you
ඔව් ඔව් plane අරන් තවත් මාටියා ගහපල්ලා.
අනේ දෙවියනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් මුන් ඔක්කොම එකතු වෙලා ඉන්න අතරේ බෝම්බයක් ගහන්න තියෙන්නේ. මුන්ව දකිනකොට ලේ කකියනවා මරාගෙන මැරෙන්න හිතෙනවා
Thanks harsha sir yatartaya kiyala dunnata oyata pin
Jaya wewa..
This guy is our last hope ‘ !
Last hope for the future of our country 🇱🇰💯🙏🇱🇰❤️
දැන් මේ රට ගොඩ ගන්න අමාරුයි එකයි දුක මේ රට හදන්න ඔබ තුමාට සෑහෙන්න දුක් විඳින්න වෙනවා, මේ රට ගන්න ඕන තුමාට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා , දළදා හාමුදුරුවන්ගෙ, ජය සිරි මා බෝ සමිඳුන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා බුදු සරණයි 💯🙏🙏✔️❤️කල්පයක් ගියත් විකල්පය ඔබයි ✔️💯💯❤️මේ පාර එකම විසදුම JVP, NPP තමයි AKD ✔️ 💯 💯 💯 ❤️ රටේ හැමදේම දැනගන්න පුළුවන් මේයාගෙන් විතරයි , ඔක්කොම හංගනවා අද මේ රටේ , අපි දන්නේ නැති හුඟක් දේවල් දැන ගන්නේ මෙය හින්දා respact sir 💯💯💐💐👍🎉🎉❤️❤️❤️🙏 ඔබ තුමාට රට බාරයි
Great
Hon Harsha ඔහොම කිය කිය ඉන්න එපා. You please take the leadership of this country.
Respect for ur speech
මහින්ද ගෝඨාභය ශාපයෙන් රට මිදේවා
Harsha sir oba tumatat Budu saranay
නීතිඥ මහත්තයෝ කරුණා karala අහිංසක මිනිස්සුන්ට පිහිට wenna me හොරු සියලුම දෙනාට විනිසුරු මහත්වරු samaga සාකච්ඡා kara නඩු pawara සිර gatha karanna ජීවිතය dakkwa ane pin oba thumalata තෙල් mila ahasa උසට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ
Mr හර්ශ දැන් එලියට බහින්න උන් එක්ක සාකච්චා ඕනෙ නෑ.උන් කවදාවත් මේක හදන්න ලෑස්ති නෑ. දැන් ඇති. හරීන්වත් අරන් එන්න එලියට. අපිට ඔය කතා වැඩක් නෑ අපි ආන්ඩුව දිහා බලන් ඉන්නෙත් නෑ. අපි බලාපොරොත්තු වෙන්නේ ඔබලාගේ භූමිකාව නිවරදි ලෙස මේ මොහොතේ ඉටුකරාවි කියා. මුන් එක්ක කතා කරල තේරුමක් නෑ කියල තවම තේරෙන්නෙ නැද්ද. ඔබ අවංකවම ජනයා සමග සිටීවි යයි විශ්වාස කරමි. ඒ විශ්වාසය රකින්න. ඔය පක්ශයෙ අනික් උන්ට එන්න බැරි උනාට කමක් නෑ ඔබ එන්න අපිත් එක්ක. අපි ඔබව රකින්නම්
Well said Dr. Harsha