ඡායාරූපයක් නිසා මළවුන්ගේ ලෝකයේ සිරවුණු ශාපලත් ආත්මයක් 😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 519

  • @InsideCinemax
    @InsideCinemax  ปีที่แล้ว +132

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @HanSiPiRe
      @HanSiPiRe ปีที่แล้ว +4

      ඔයා දැන් ගානට වැඩී මල්ලී..😂😂ඊයෙත් ඇවිත් බැලුවා මං මොකක් හරි දාලද කියලා...චීනෙටයූටියුබ් වැඩ නෑ..වී පී එන් දාගෙන ඇවිත් හිස් ඇති යන්න වුනාම හිතේ ඇතිවෙන හැගීම මොන වගේද දන්නවාද..😢😢 එනිවේ ඉක්මනින් සනීප වෙන්න.අපි ඔයාට ආදරෙයි.❤ මගේ එකම එක ප්‍රශ්නෙට උත්තරයක් ඕනී මල්ලි..
      සුපර් නැචුරල් දෙන්නෙ නැද්ද..

    • @isuradananjaya2116
      @isuradananjaya2116 ปีที่แล้ว +2

    • @d.t.s.dahanayaka1424
      @d.t.s.dahanayaka1424 11 หลายเดือนก่อน +3

      Red white & Royal blue ( BL Movie ) එක දෙන්නකෝ .plz🥺

  • @InsideCinemax
    @InsideCinemax  ปีที่แล้ว +715

    අසනීපෙන් ඉන්න නිසා අද කටහඬ ටිකක් වෙනස් ඇති😢. ඒක ඒ තරම් ගන්න එපා ඉතිං හොඳද? කට්ටිය හොල්මන් එකක් ඉල්ලුවනේ සෑහෙන කල්. ඔන්න අද දුන්නේ සුපිරිම එකක්. බලලා comment එකක් දාගෙන යමු. We will meet again Cinemaxers 😍🔥

    • @dev-jj9mm
      @dev-jj9mm ปีที่แล้ว +26

      ඉක්මනට සනීප වෙන්න aiye🥺❤️

    • @Apsara_Yahampath
      @Apsara_Yahampath ปีที่แล้ว +12

      Get well soon Aiya ❤

    • @dingdong6661
      @dingdong6661 ปีที่แล้ว +17

      ඉක්මනින් සනීප වෙන්න❤...අපි අවුල් ගන්නෙ නැ අනේ..ඔයා ඔයස්ගෙ cinemaxesලට හොදම කතා නේ ගෙන්නෙ..we love u❤❤

    • @ShaniEsa5572
      @ShaniEsa5572 ปีที่แล้ว +8

      Ikmntm sanipa wenn kiyl prarthana krnw 😊❤

    • @HansakaChamath
      @HansakaChamath ปีที่แล้ว +8

      Get well soon ayya❤

  • @tharushijayasinhe8377
    @tharushijayasinhe8377 ปีที่แล้ว +15

    මේක මියන් මාර ෆිල්ම් එකක් උනාට ලංකාවෙ ඉන්දියාවෙ වගෙ කන්සෙප්ට් එකක් හුරුපුරුදු ලග ගතියක් දැනෙනවා..හාමුදුරුවෝ ,කට්ටඩියෝ වගෙම සාම්ප්‍රදායික දේවල්..අර දුන්නු පුන්චි බෝතලෙ ඇතුලෙ තියන්න ඇත්තෙ පිරිත් පැන් වෙන්න ඇති .මරු ෆිල්ම් එක❤ඉක්මනට සනීප වෙන්න අයියේ❤රහස් පරීක්ශක මූවි එකක් ගේන්නකො🎀

  • @Waik-o7b
    @Waik-o7b ปีที่แล้ว +48

    ඇත්තටම දෙමාපියන්ගේ ආදරය තරම් අවන්ක සෙනෙහසක් සුවයක් විදින්න ලබන්න වෙන කාගෙන්වත් බැහැ. ඒ තරම් උත්තරීත්තර ආදරයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මගේ අම්මා තාත්තා ඔය දෙන්නාට මම ගොඩක් ආදරෙයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DunuraHansana
    @DunuraHansana 11 หลายเดือนก่อน +3

    මේ film එකේ මන් දැක්ක එක පැත්තක් තමයි ටෝබු අම්මගෙයි,තාත්තාගෙයි ආදරේ දෙකම දෙනවා.ඒක මානිසක රෝගි තත්ත්වයක් උනත් ටෝබි අම්මගෙයි,තාත්තාගෙයි ආදරේ දෙකම දෙනවා කියන්නේ එහෙම තාත්තලා මේ ලෝකේ අඩුයි.අන්තිමට ටෝබුගේ ආත්මය වෙනස් කරෙත් දුව.එතනදි තේරෙනවා ටෝබු කොච්චර ආදරෙයිද කියලා දුවට......අසනීප වෙලා හිටියත් film එක හොදට review කරා.සුපිරි movie එකක් අයියේ......❤

  • @JournalwithChathu
    @JournalwithChathu ปีที่แล้ว +104

    අසනීප වෙලත් අපි වෙනුවෙන් සුපිරි film review කරනවට , Thank you so much Inside Cinemax ❤️.

  • @MYPROFILE-gx7zn
    @MYPROFILE-gx7zn ปีที่แล้ว +173

    31 රෑ super horror full movie එකක් ඕන කියන කට්ටිය කෝ.......😍😍😍😍

  • @CinemaxMovies-r6c
    @CinemaxMovies-r6c ปีที่แล้ว +45

    හෙම්බිස්සාව වගේ 😢 ඉක්මනට සනීප වෙන්න අයියේ 🥺❤️ අදත් ලස්සනට රිවීව් එක ගෙනත් තියෙනවා ❤ ආදරෙයි 😊🌹❤️

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 ปีที่แล้ว +103

    බැන බැන මං හිටියෙ, අදත් film එකක් නෑ කියලා...😁 horror movie එකක් ගෙනාපු එකටනම් ගොඩක් සතුටුයි 🤗💖... ඉක්මනට සනීප වෙන්න...❤❤❤❤

  • @chandupadewmini168
    @chandupadewmini168 ปีที่แล้ว +18

    Incide Cinemax එකෙන් කරන් ෆිල්ම් ගොඩක්ම බලන්න ආසා හිතෙන්නේ අයියා තෝරගන්න ෆිල්ම් මරු ❤ ඉක්මනට සනීප වෙලා තවත් මේ වගේ ෆිල්මස් ඉක්මන්ට දාන්න😪

  • @SadhuUdeshi
    @SadhuUdeshi ปีที่แล้ว +66

    අන්තිම ටිකේ සාරාගෙ ආත්මේ නෙවෙයි තිඩාගේ ආත්මේ නේද

  • @lahirumaheshgalgamuwa-1003
    @lahirumaheshgalgamuwa-1003 ปีที่แล้ว +12

    අසනීපෙන් හිටියත් ගෙනත් තියෙන කතාව නං මාරම ලස්සනයි අයියේ ඉක්මනින් සනීප වෙන්න බුදු සරණයි ඔයාට❤❤❤❤

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi ปีที่แล้ว +20

    දැන් තමා බලන්න ෆ්‍රි එකක් ලැබුනේ......ඉක්මනට සනිප වෙන්න අයියේ.මේ ටිකෙ ආයෙ වයිරස් උනක් තියෙනවා...පරිස්සමින් වැඩ ටික කරගන්න...🎉🎉❤❤❤

  • @MadushaniNisansala-py2vc
    @MadushaniNisansala-py2vc 11 หลายเดือนก่อน +6

    දරුවා වෙනුවෙන් මරණය පවා තෝරගන්න දෙමාපියන්ට පුලුවන් ඒ තමයි ආදරේ ❤

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww ปีที่แล้ว +13

    අම්මො පාලුවෙන් හිටියෙ ඔය කටහඬ අහන්න නැතුව.කටහඩ නම් අවුල්.
    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤❤

  • @shilpavidumini9634
    @shilpavidumini9634 10 หลายเดือนก่อน +3

    අන්තිමටික පොඩ්ඩක් වැරදුනා නෙ
    ටිඩාගෙ ආත්මයට සාරගෙ ආත්මය කිව්වෙ සුපිරියක් තමා ඉතින් තව හොල්මන් එකක් ඕනෙ❤️❤️

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 ปีที่แล้ว +4

    මල්ලි ගේ මුන දකින්න කැමති අය කෝ

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 ปีที่แล้ว +2

    අසනීප වෙලා උනත් ඒ කටහඩ වෙනදටත් වඩා ලස්සනට ඇහුනා අයියේ ❤💛 ඉක්මනින් සනීප වෙන්න.......

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +10

    ඉක්මනට සානිප වේන්න කියලා ප්‍රර්ථනා කරනවා 😌💗💫 fillm එක සුපිරි..
    Thanks inside cinemax 💗

  • @MUSIC-lx1zm
    @MUSIC-lx1zm ปีที่แล้ว +3

    චැනල් එකේ තින ඔක්කොම vedios බලල තින්නෙ 😌❤️ එකෙන් දැන් අලුත් එකක් එනකන් බලන් ඉන්නෙ 🥹🥰

  • @wasanthasenewi2587
    @wasanthasenewi2587 10 หลายเดือนก่อน +3

    සිනමැක්සස්ල කියල කතා කරනවට කැමති අය මේ කොනට

  • @Tinabopage321
    @Tinabopage321 ปีที่แล้ว +21

    අසනීප උනත් අපි වෙනුවෙන් කතාව ගෙනාවට ඔයාට පිං 🙏🏻Get well soon 💕

  • @thilinabudhika3410
    @thilinabudhika3410 ปีที่แล้ว +3

    නියමයි බ්‍රදර් සුපිරි අසනිප තත්ත්වය ඉක්මනට සුව වේවා inside cinemax ජයවේවා ❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SumithraRanjani_Official
    @SumithraRanjani_Official ปีที่แล้ว +15

    ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි රොෂාන් අයියේ 🙏 සුපිරිම ෆිල්ම් එකක් තැන්ක්ස් අයියේ ❤️🥰

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 ปีที่แล้ว +5

    අදනම් ලස්සන ඇති ගොඩක් දැන් තමා බලන්න යන්නේ.ගෙදර තනියම ඉන්න වෙන එක තමා අවුල 🥺🥺😳

  • @PinnaclePulse833
    @PinnaclePulse833 ปีที่แล้ว +3

    sapta sagaradaache yello ඕනි😢
    Part 1,2 දෙකම ඕනි

  • @ChathuDil-y5b
    @ChathuDil-y5b ปีที่แล้ว +7

    සනීප වෙන්න ඉක්මනට අදත් සුපිරි ❤❤❤❤❤

  • @dhammananda4887
    @dhammananda4887 ปีที่แล้ว +4

    8,නම්බ විඩු ටැමිල් ෆිල්ම් එකවගේ 👌සුපිරී, මල්ලි ඉක්මන් සුවය ලැබේවා 🌹

  • @Revanmax
    @Revanmax ปีที่แล้ว +10

    මූවි එක ♥️ අසනීපෙන් වගේ.ඉක්මනින් සනීප වෙන්න !

  • @IMe_Zh
    @IMe_Zh ปีที่แล้ว +8

    ලෙඩ වෙලා වගේ කටහඩ වෙනස් ayyeh, Get well soon 😢💖

  • @madhushikasandamali254
    @madhushikasandamali254 ปีที่แล้ว +9

    සුපිරියි... අයියට හෙම්බිරිස්සාව වගේ ඉක්මන්ට සනීප වෙන්න ඕන❤️

  • @gayanishashikala2633
    @gayanishashikala2633 9 หลายเดือนก่อน +1

    ඔයාගේ කට හඩනම් බවනාවක් වගේ. ඉක්මනට හොද වෙන්න බුදුසරණයි. පිස්සුවෙන් ඔයාලා දාන කතා බලන්නේ ❤️

  • @Kaweebbh.
    @Kaweebbh. ปีที่แล้ว +39

    කොච්චර හොල්මන් බොනික්කො ගැන Film අාවත් මමනම් කැමති M3GAN Film එකට විතරමයි...😌❤️🔥

    • @Yamete_kudasai1
      @Yamete_kudasai1 ปีที่แล้ว +2

      buddy horror movie ek blnn

    • @Kaweebbh.
      @Kaweebbh. ปีที่แล้ว +1

      @@Yamete_kudasai1 අැයි එ් ??

    • @Lollaough
      @Lollaough ปีที่แล้ว +2

      Lights out balala nethi nisa oya

    • @Kaweebbh.
      @Kaweebbh. ปีที่แล้ว +1

      @@Lollaough Eka mokada 😱

  • @OrganizerphuPrasannarnp
    @OrganizerphuPrasannarnp ปีที่แล้ว +8

    අසනීප උනත් කටහඬ ලස්සනයි බන් 😮😮❤❤

  • @SithuAberathne
    @SithuAberathne ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඉක්මනින් සනීප වෙන්න හොදද.ඒකරල ගොඩක් හොදින් වැඩ ටික කරගන්න

  • @Dulazofficial
    @Dulazofficial ปีที่แล้ว +10

    Inside cinemax හැමදාම හොරර් film ඕන කියන කට්ටිය මේ කොනට

  • @user-ue3rz
    @user-ue3rz ปีที่แล้ว +2

    ඉක්මනට සනීප වෙන්න . 😊 කතාව ලස්සනයි ♥️♥️♥️

  • @VishwaDanuma179
    @VishwaDanuma179 ปีที่แล้ว +2

    අදත් සුපිරියක් ❤️

  • @SadhuUdeshi
    @SadhuUdeshi ปีที่แล้ว +4

    කීයට දැම්මත් බලනවා අයියේ.. ඉක්මනින් සනීප වෙන්න... 🙂♥️

  • @nilukakumari8607
    @nilukakumari8607 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි තවත් මේ වගේ කතා දාන්න !!! ❤

  • @Aesthetic12.641
    @Aesthetic12.641 ปีที่แล้ว +6

    හා හා හා අදත් සුපිරියක් ❤😊 . අයියට හෙම්බිරිස්සාව වගෙ ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව

  • @Dreamchasers-zd3qm
    @Dreamchasers-zd3qm ปีที่แล้ว +2

    මටත් හිතුනා අසනීපෙන් වෙන්න ඇති කියලා. නැත්තම් හැමදාම film එකක් දාන්වානේ..❤ ඉක්මනින් සනීප වේවා ❤

  • @Nethika51468
    @Nethika51468 หลายเดือนก่อน

    අයියෙ ඔක්කොම සුපිරි තව ටිකක් බය හිතෙන කෑලි ටිකක් explane නැතුව දැම්මනම් තවත් සුපිරි👍

  • @ayesha-lakmali
    @ayesha-lakmali ปีที่แล้ว +6

    ඔයාට ඉක්මනින්ම සනීප වේවා කියලා විශ්ව මාතාවගෙන් ඉල්ලා සිටිනවා owner of cenemax ❤️🎉🙏🌹

  • @PipuniKawindiya
    @PipuniKawindiya ปีที่แล้ว +28

    Get well soon අයියේ.කටහඩ වෙනස් උනාට සුපිරියට review කරනවා..❤🌚 රොම්බ නල්ල😁

    • @chamodnimsara3018
      @chamodnimsara3018 ปีที่แล้ว

      E oyage nama Pipuni da 🙄🙄

    • @maneehemal6400
      @maneehemal6400 ปีที่แล้ว

      ​@@chamodnimsara3018😅😅 ne parauni😂😂

    • @yash.editz123
      @yash.editz123 11 หลายเดือนก่อน

      ​@@chamodnimsara3018 ubatath tiyna prashna

  • @JournalwithChathu
    @JournalwithChathu ปีที่แล้ว +7

    කටහඬ වෙනස් වෙලා 🥺. රොෂාන් අයියා අසනීපයෙන් වගේ 🥺. Get well soon💐🙏 අයියේ .

  • @gemingdila1626
    @gemingdila1626 ปีที่แล้ว +12

    ෆිල්ම් එකක් දෙන්න පරක්කු වෙන්න එපා...අපිට හැමදාම ෆිල්ම් එකක් ඕනේ ඒ තරමට ඇබ්බැහි වෙලා😁😁😁

  • @lalaniperera3446
    @lalaniperera3446 8 หลายเดือนก่อน +1

    අලුත් ගෙවල් ,Basement නම් එපාමයි 😂

  • @asmodeus328
    @asmodeus328 ปีที่แล้ว +3

    මරු වෙලාවට තමයි දැම්මෙ...මයිල් කෙලින්වෙනව. සුපිරියක් තමයි කොලෝ...good luck ❤❤❤

  • @Nilminikumari235
    @Nilminikumari235 ปีที่แล้ว +1

    Film එකනම් නියමයි.👍👍ඉක්මනට සනීපවෙන්න තවත් ලස්සන ෆිල්ම් එකක් ඉක්මනට ගේන්න

  • @gamingpasindu109
    @gamingpasindu109 ปีที่แล้ว +2

    Aiyyee pakej eka dhapuhama oyage vidio thiye etika okkoma balanaw sewa patta.❤

  • @lahirudilshan5862
    @lahirudilshan5862 19 วันที่ผ่านมา

    මේ අපේ අයියා ඉන්නවා හොස්පිටල් එකෙ icu එකේ පුලුවන් නම් කට්ටිය ඔක්කොම එයට සුවය පතන් යමුකෝ♥😢😢

  • @chamaramadushan9163
    @chamaramadushan9163 ปีที่แล้ว +6

    රිවිවු ගෙනාවෙ නැති උනත් කමක් නෑ හොද වෙන්න අයියේ

  • @sadarudarshana7975
    @sadarudarshana7975 ปีที่แล้ว +2

    Eka thamai ada voice eka hari wenas.😊

  • @disnakumari825
    @disnakumari825 6 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි කතාව ❤❤❤ බොහොම ස්තූතියි ❤

  • @indrajitharawinda4855
    @indrajitharawinda4855 ปีที่แล้ว +2

    Adath supiriyak ayye❤❤❤

  • @Ckseries07
    @Ckseries07 ปีที่แล้ว +2

    ඔයා එහෙනම් මගේ ආශාව ඉශ්ට කලා....💜💜💖💖

  • @shavindu777
    @shavindu777 ปีที่แล้ว +3

    දැන් ඉස්සර වගෙ දාපු ගමන් වෙලා වක් නැ 😢

  • @shashikalaadikari5068
    @shashikalaadikari5068 7 หลายเดือนก่อน

    අද බැලුවෙ, සුපිරි 🧡🧡

  • @Dark_Knight_Punara.
    @Dark_Knight_Punara. ปีที่แล้ว +2

    Dakka gaman awe ❤ thank ayya

  • @dinushakarunarathna6001
    @dinushakarunarathna6001 ปีที่แล้ว +1

    ඉක්මනටම සනීප වෙන්න.බුදු සරණයි !!!

  • @tharushidilsara7883
    @tharushidilsara7883 ปีที่แล้ว +5

    😅Indiyan film nathuwa hamadama me wage supiri film genna. ❤❤ikmnta sanipa wenna❤❤

  • @cemeterypeople
    @cemeterypeople ปีที่แล้ว +1

    🔥🔥Movie එක බලල හොල්මන් කතාවකුත් අහමුද එහෙනම් එන්ඩ ❤️🤝❤️

  • @hirunidilshani1625
    @hirunidilshani1625 ปีที่แล้ว +3

    බුදු සරණයි අයියේ ❤❤

  • @dasunrusiru3355
    @dasunrusiru3355 ปีที่แล้ว

    අසනීපෙන් හිටියත් ෆිල්ම් රිවීව් ගේන ඔයාට මාගෙ හද පිරි මෙව්ව එක. 💗💗💗

  • @Heartless__Girl28
    @Heartless__Girl28 ปีที่แล้ว

    Film දෙන්න පරක්කු කරන්න එපා අනේ හැමදාම film එකක් බලන්න ඕනිනෙ😁❤️ ඉක්මනට සනීප වෙන්න ඔයා🥺🤍🤍 අද film එකත් super❤️

  • @Isuruudayanga-b2w
    @Isuruudayanga-b2w 8 หลายเดือนก่อน

    අලුත් එකක් දානකන් බලන්න මගහැරිච්චා බලන මම.incide cinemax super❤

  • @RikshwaAnuraj
    @RikshwaAnuraj ปีที่แล้ว +1

    මරු කතාව ට්‍රැක පයිනවා 😐🖤

  • @DreamCake-94
    @DreamCake-94 ปีที่แล้ว +13

    අයියෙ අන්තිමට සාරගෙ ඇගට සාරගෙ ආත්මය ආවනෙ..තිඩාගෙ ආත්මයට මොකද උනේ කියලා නේද හිතන්න තියෙන්නෙ..තිඩාගෙ ආත්මයට සැනසීමක් ලැනුණෙ නෑ

    • @Kalum_Namal
      @Kalum_Namal 8 หลายเดือนก่อน

      නම් දෙක පැටලිලා නේ..

  • @uthpalanethu5635
    @uthpalanethu5635 ปีที่แล้ว

    පොඩි හොල්මනටනම් ආදරෙ හිතනවා harima cute❤️

  • @rasikasewwandi3921
    @rasikasewwandi3921 ปีที่แล้ว +5

    කටහඩ නම් ටිකක් අව්ල් .....😢 ඒත් පට්ට 😊❤

  • @mis_nixie
    @mis_nixie ปีที่แล้ว +2

    අසනීපෙන් වගේ 👀 ඉක්මනට සනීප වෙන්න අයියේ 😌♥️

  • @shashmithadilshan1545
    @shashmithadilshan1545 ปีที่แล้ว +23

    කටහඩ වෙනස් වගෙ 🙄💔

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว +23

      ටිකක් අසනීපෙන්🥺

    • @shashmithadilshan1545
      @shashmithadilshan1545 ปีที่แล้ว +7

      @@InsideCinemax අඩෝ ඒමද get well soon brother 🥺❤️

    • @dehelgamuwa6434
      @dehelgamuwa6434 ปีที่แล้ว +3

      ​@@InsideCinemaxGet well soon❤❤❤

    • @HasindiNawodya-lf2gu
      @HasindiNawodya-lf2gu ปีที่แล้ว +3

      @@InsideCinemax Get well soon aiye😍😇

    • @sathsaranikavidya1050
      @sathsaranikavidya1050 ปีที่แล้ว +3

      ඉක්මනින් සනිප වෙන්න

  • @sewminipurnima1202
    @sewminipurnima1202 ปีที่แล้ว +3

    අනෙ මෙ වගෙ හොර film ගෙන්න කො 😢❤

  • @chamikasubasinghe1425
    @chamikasubasinghe1425 ปีที่แล้ว +2

    onna dapu gaman balanawa 😍😍😍😍😍😍

  • @sanju_x_official
    @sanju_x_official ปีที่แล้ว +1

    Adarei❤😊

  • @chandranmurali-h6t
    @chandranmurali-h6t ปีที่แล้ว

    ඊයේ වැඩ ඉවර වෙලා බලනකොට දැක්කා Review එකක් දාල තියෙනවා,,ඒ උනාට බලන්න බය හිතුනා 12.30 තනියම නිසා,,දැන් තමයි බැලුවේ,,ඉක්මනට සනිප වෙන්න,,තෙරුවන් සරණයි,,🙏🌼

  • @kaveeshayomal
    @kaveeshayomal ปีที่แล้ว +3

    palaweni coment ek mgen❤

  • @induwarabandara9496
    @induwarabandara9496 ปีที่แล้ว

    අම්මෝ 😨😨😨 රෑ තනියෙන් ඉන්න වෙලාවක බැලුවෙ 😅😅😅 ලයිටුත් ඕෆ් කරලා 😢😢😢 ඒකනම් වෙනමම ආතල් එකක් 😅❤️🥹

  • @dinushkatvchannel2982
    @dinushkatvchannel2982 7 หลายเดือนก่อน

    Mama ada thamai meka baluwe❤❤❤❤.good job.

  • @buntybunty1431
    @buntybunty1431 ปีที่แล้ว

    ඉක්මනට සනීප වෙන්න අයියා ❤❤❤ayi korean series එකක් ona 🥰🙏

  • @deenalochani6715
    @deenalochani6715 ปีที่แล้ว +2

    අයියා ටිකක් අසනීපෙන් වගේ කටහඩින් තේරුනා😢 Get well soon ❤😊

  • @yennna
    @yennna ปีที่แล้ว +1

    සුපිරියක් 💀❤️‍🩹

  • @SimisaraLakshan-h9s
    @SimisaraLakshan-h9s 4 หลายเดือนก่อน

    ටිකක් බය හිතුන . මොකද මම මේක බලන්නේ. පාන්දර 1.44 විතර කොහොමද මගේ වැඩ. 😂😂😂😂 ඔය ගේන ෆිල්ම් හොදටම හෝදයි . 💖💖💖

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 หลายเดือนก่อน +1

    මරු ❤️

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +1

    හෝලි වෝට කිව්වාම මතක් උනේ.supernatural තාමත් නෑ.දැන් මතකත් නෑ.

  • @dulshanlakshitha9171
    @dulshanlakshitha9171 ปีที่แล้ว +1

    ඉක්මනට සනීප වෙන්න රොෂාන් අයියේ දෙවිපිහිටයි 🙏🙏😍😍

  • @chandikaramesh7423
    @chandikaramesh7423 ปีที่แล้ว

    වෙනදා වගේම සුපිරි movie එකක් 👌👌👌👌
    Inside Cinemax ❤

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w ปีที่แล้ว

    Adath supiriyak thama niyamai ekmanata sanipa wenna budu saranai !!!

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว

    මං ආයෙත් බැලුවා මං බලන්නේ වෙන චැනල් එකක් ද කියලා කටහඬ වෙනස් නිසා . ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏❤❤✝️✝️

  • @shamalisewwandi9744
    @shamalisewwandi9744 ปีที่แล้ว +1

    වොයිස් එකනම් අමුතුයි 😮

  • @sakunipradeepa
    @sakunipradeepa ปีที่แล้ว +14

    ලොකු ලොකු හීන නෑ 2024 ඔයාගේ ෆිල්ම් එකකින් පටන් ගන්න තිබ්බනන් ඇතී අයිස් ක්‍රීම් කෑම අඩු කරන්න හොදේ😑

  • @harshahimaru2932
    @harshahimaru2932 ปีที่แล้ว

    අමිිමගෙ අාදරෙ කාටවත් සමකරන්න බැ❤

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf ปีที่แล้ว +10

    අය්ය තමයි ඔක්කොම films ජාති දාන්නේ😊❤ inside Cinemax

  • @GamingKavindu-dd9mf
    @GamingKavindu-dd9mf ปีที่แล้ว +1

    Ft.❤❤❤❤❤ ayiya

  • @AnjaleeSandaruwani-pb9bu
    @AnjaleeSandaruwani-pb9bu ปีที่แล้ว +2

    ඔටිසම්..ඔව්.මම හුඟක් දවස්වල මගෙ පුතා ගැන කිව්ව ඔයාට මතක ඇති කියල හිතනවා සහෝදරය.එයත් ඔටිසම් බබෙක්.කැප්ෂන් එක දැක්ක ගමන්ම ශොක් උනා.වීඩියෝ එක බලන්න කලින්.😢😢ෆිල්ම් එක තවම බැලුවෙ නෑ.ඔයා මේ කරන්නෙ ඇත්තටම ලොකුම සමාජ සේවයක් කියල මම බය නැතුව කියනවා චීෆ්..මොකද අපේ cinemaxers ලා හැමෝටම හොඳට දෙයක් හිතන්න තේරුම්ගන්න මොලේ තියනවා.ඒකනෙ ඔයා වටේම එකතු වෙලා ඉන්නෙ.ඉතින් නොදන්න හුඟාක් දේවල් අපේ ඔලුවලට එකතුකරනවට ඔයාලට බොහොම ස්තූතියි..ඔටිසම් ගැන ලොකු විස්තරයක් නැති උනත් මෙහෙම ඒ ගැන හයිලයිට් වෙන ෆිල්ම් එකක් ගෙනාවට ඔයාට පින්...ආදරෙයි හැමෝටම..❤️❤️❤️

  • @sdprasanna926
    @sdprasanna926 ปีที่แล้ว +3

    අසනීප වෙලා හිටියත් අපි වෙනුවෙන් film එකක් ගෙනාවට thank you sooooo much❤️ ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි

  • @Catoon1233
    @Catoon1233 ปีที่แล้ว +3

    කරන්ට් එක නැති වෙලවෙ කරුවලෙ ඉදන් බලපු මම 😂😱😂

  • @isharasandamali2326
    @isharasandamali2326 ปีที่แล้ว

    හෙම්බිරිස්සව වගේ 😒😒😒ඇනබෙල්ලා මතක් වුනා.සුපිරි ❤❤❤

  • @ayeshamaduwanthi1080
    @ayeshamaduwanthi1080 ปีที่แล้ว +1

    සුපර් 👍😱