බතික් ගවුම් සාරි රෙදි පිටකොටුවේ හොදම තැනකින් අඩුවට ගමු | Bathik shop in colombo | bathik frock

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • #bathik #bathiksaree #bathikfrock #colomboshopping #pettahshopping #pamunuwashopping
    සුබ දවසක් යාලුවො හැමෝටම 🙏
    අද අපි ඇවිත් ඉන්නේ පිටකොටුවේ දෙවෙනි හරස්වීදියේ තියෙන හර්ෂ බතික් එහෙමත් නැතිනම් හර්ෂ ට්‍රේඩර්ස් එකට.ඔයාලට අවශ්‍ය සියලුම බතික් ඇදුම්,සාරි හා බතික් රෙදි තොග හා සිල්ලර මිලදී ගන්න පුළුවන්.ඔයාලා තොග ගන්නවානම් ඩිලිවරි කරගන්නත් පුළුවන්.
    Harsha treders
    2nd Cross street,colombo 11
    ☎ 0112458956 | 0778735790
    Contact us (3S bro youtube channel)
    👇👇👇👇👇👇👇👇👇👇👇
    📱 Call & WhatsApp - 0715219820
    💻 Email -Sadarusasanka6@gamil.com
    (මෙහි සදහන් සියලු මිල ගනන් ආයතනය විසින් ඉදිරිපත් කරන් ලද මිලගණන් ගණන් වන අතර එහි වගකීම අදාල ආයතනය සතුය.මිලගණන් වර්තමාන වෙළද පල අගයන් වන අතර කාලයත් සමග මිල ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න)
    📷 GoPro Hero 12 + MediaMod + Microphone
    facebook www.facebook.c...

ความคิดเห็น • 26

  • @mihirisandamali1596
    @mihirisandamali1596 7 ชั่วโมงที่ผ่านมา

    Aththatama okkoma lassanai mama asama pata gawm thiyenawa anna thamai amaru deliwary karanne nadda

  • @sanjanadias8005
    @sanjanadias8005 6 ชั่วโมงที่ผ่านมา

    හරි ලස්සනයි ගවුම් ටික .❤

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 10 ชั่วโมงที่ผ่านมา +1

    Blue color saree is so beautiful .

    • @3sbro260
      @3sbro260  8 ชั่วโมงที่ผ่านมา

      🙏👍❤️

    • @3sbro260
      @3sbro260  8 ชั่วโมงที่ผ่านมา

      ❤️👍🙏

  • @wasanthiwasanthi-on8sz
    @wasanthiwasanthi-on8sz 12 ชั่วโมงที่ผ่านมา +1

    So Beautiful collection

    • @3sbro260
      @3sbro260  8 ชั่วโมงที่ผ่านมา

      🙏👍❤️

  • @hansika.rathnaweera.167
    @hansika.rathnaweera.167 10 ชั่วโมงที่ผ่านมา +1

    Harima lassanae....... ❤❤❤❤❤....

    • @3sbro260
      @3sbro260  8 ชั่วโมงที่ผ่านมา

      Tnx ❤️👍🙏

  • @mihirisandamali1596
    @mihirisandamali1596 6 ชั่วโมงที่ผ่านมา

    Ane ayi me wage lasdana adum kuliyspitiya kadawal walata anne naththe oya afum dakkama mehe thiyenne mona adumda kiyala hithenawa ane puluwan nam oya lassana adum kuliyapitiya kadawalatath dannako

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 10 ชั่วโมงที่ผ่านมา

    Harima lassanai ❤

  • @ThiwankaPerera-hr1sg
    @ThiwankaPerera-hr1sg 12 ชั่วโมงที่ผ่านมา +1

    Godak lassanai

    • @3sbro260
      @3sbro260  11 ชั่วโมงที่ผ่านมา

      Tnx ❤️👍

  • @sarangaroshan9684
    @sarangaroshan9684 12 ชั่วโมงที่ผ่านมา +1

    ❤🥰

  • @Sl_react
    @Sl_react 9 ชั่วโมงที่ผ่านมา +2

    මේ ගානට ලාබයි මෙහේ මම ගන්නේ 5000/8000 ට😢

    • @3sbro260
      @3sbro260  8 ชั่วโมงที่ผ่านมา

      👍❤️

  • @dineshamaduwanthi536
    @dineshamaduwanthi536 5 ชั่วโมงที่ผ่านมา

    මේයාලට මැ⁣සේජ් කරාට රිප්ලයි නෑ.. මන් whatsapp tiktok දෙකෙන්ම මැසේජ් කරා වැඩක් වුනේ නැ....😢

  • @hansika.rathnaweera.167
    @hansika.rathnaweera.167 10 ชั่วโมงที่ผ่านมา +2

    පෝළිමේ ඉන්න ඕනද...

    • @S.L-G.S.1
      @S.L-G.S.1 8 ชั่วโมงที่ผ่านมา

      සෙනග ඉන්නවා

    • @3sbro260
      @3sbro260  8 ชั่วโมงที่ผ่านมา

      Thel polim wage naha 😂

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 11 ชั่วโมงที่ผ่านมา +1

    තොග විතරද දෙන්නේ...ලස්සනයි

    • @3sbro260
      @3sbro260  11 ชั่วโมงที่ผ่านมา +1

      Naha retail ganna puluwan

  • @shiromipriyanka3740
    @shiromipriyanka3740 8 ชั่วโมงที่ผ่านมา +1

    මෙයාලා තොග විතරයි දෙන්නේ එකක් දෙකක් දෙන්නෑ.දැන් කොහොමද දන්නේ නෑ. මමත් ගියේ youtube එකේ දැකලා.

    • @S.L-G.S.1
      @S.L-G.S.1 8 ชั่วโมงที่ผ่านมา

      දෙනවා දුන්නේ නැත්නම් අපිට කතා කරන්න. මේයාලා කොහොමත් දෙනවා

    • @3sbro260
      @3sbro260  8 ชั่วโมงที่ผ่านมา

      Denawa retail ganna puluwan

    • @jenitapriyadarshani8595
      @jenitapriyadarshani8595 5 ชั่วโมงที่ผ่านมา

      Ekak 2 denawa sillara milata