ජපානයේ student ජීවිතය කියන තරම් අමාරුයිද?🤔
ฝัง
- เผยแพร่เมื่อ 20 ม.ค. 2024
- ඔන්න ඔයාලා ගොඩක් දෙනෙක්ට ගැටලු වුන තැන් කීපයක් තමයි අද video එකේදී කතාවෙන්නේ මගේ අත්දැකීම එක්ක මම දන්න දේවල් බෙදාගන්න ගොඩක් ආසයි ඔයාලත් එක්ක🤭🙂එහෙනම් අද video එක skip නොකර බලන්න කියලා ආදරයෙන් මතක් කරනවා 💕🥰පරිස්සමින් ඉන්න.බුදුසරණයි😇🙏
♥️
Comment ekata thank you akke ❤️🙏
Godak watina video ekaka. Thibba prashna okkotama wage uththara kiwwa❤❤
Godak sthuthi nangi comment ekata❤️
Thank you akke😍 ගොඩක් වටිනවා අද ඔයා කියපු දේවල් බුදුසරනයි ❤️❤️❤️
Sthuthi nanga❤
Open katha kalata godak sthuthi ✨ada thama oyage channel eka dakke... Dan anik video tikath balanna one... Lassana vadagath video dala thiyenava❣️❣️❣️✌️😊✌️😊✌️🍂🍂🌨️🌨️👀📚👀🤓🤓
Godak sthuthi oyage lassana wachna tikata☺️😇🥰
Ettm godk watina video ekk akke❤thank you akke.akkge weda katayuth hodin kra gnn suba pathnw❤😊
Ane comment ekt gdk thanks nangi❤🤍
ගොඩක් වටින video එකක් අක්කි .Thank you so much❤❤❤❤
Thank you nanga❤
මේ වෙලාවෙ මට කෙනෙක්ගෙන් අහන්න ඕනෙම වෙලා තිබුනු වචන ටිකක් අක්කා වීඩියෝ එකේ මුලින්ම කිව්වේ. ළගදිම වීසා එන්න තියෙද්දි පවුලේ අය පවා ඔයාට බෑ, ඔයාට ඕවා කරන්න පුළුවන්ද, අයේ මෙහෙට ගෙන්න ගන්න වෙයි අපිට කියලා එක එක විදියේ කතා කියද්දි මගේ හිත ඇතුලෙන් ඒ හැම වෙලාවකම මං හිතා ගත්තේ නෑ මට පුළුවන් කියලා. මගේ හිත ශක්තිමත් උනත් මගේ වටේටම ඉන්න අය කියන දේවල් නිසා ගොඩක් ලොකු පීඩනයකින් ඉන්න වෙලාවේ අක්කගේ වචන ටික ලොකු ශක්තියක් වගේම ලොකු අස්වැසිල්ලක් උනා. ගොඩාක් ස්තූතී අක්කේ ඔයාට❤️😊
Watenn epa koiwelwakawath oi karanna ba kiyana ewunt mkth kiyann ynnth epa karalam pennanna oya 🙂oyt plwan aniwaren🙏🥰
ඉස්කෝලේට දෙව්නි අවුරුද්දට කියක් ගෙවන්න ඔනෙද
Thank you so much akke mn ahpu prashnetath උත්තර dunnata.me video eka godak watinwa .ආදරෙයි akke godak ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you nanga comment ekata❤😊adrei
ගොඩක් ස්තූතියි අක්කේ ඒ මෝටිවේෂන් එකට නම්. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල මන් හදවතින ප්‍රාර්ථනා කරනවා අක්කේ.❤❤ ඉස්සරහටත් අපිට මේ වගේ විඩියෝස් අරන් එන්න❤😊
Aniwaren sthuthi nangi ❤comment ekat 😊oya jaya
ඔයාගෙ වැඩ කටයුතු සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා..🙏❤🤗
Gdk sthuthi nanga💜
අක්කෙ ඔයාගෙ ජීවිතේ හරි පිලිවෙලයි .ඒක තමා වෙන්න ඕනිම දේ.ඔයා හදවතින්ම මේ දේවල් බෙදාගන්න එකට ස්තූති යි.ඔයාගේ වැඩ කටයුතු සාර්තක වේවා!!!❤❤❤
Ane gdk sthuthi nangi 🥰🥰
ඔයා හරි අවන්කව කත කරන්ව. Good luck .. god bless you ❤
ස්තුතියි අක්කේ ගොඩාක් වටිනවා 🙏❤️
😊Hari chuty
Akki godk watinw akki me vlog eka godk tnx akkiyo adarei 🥰❤️
Ane gdk sthuthi nanga
Tnq akke 💕 japan enna inna lamaint oya godak balaporoththu denw akke ape hina walat yanna ❤️
Aniwaren hayyak wennai one mata. Katahari wachanekin hari🥰😇
@@Hasiniinjapan Asawa wadi karanwt akket 🙏🥺😻
😍Good job
Thank you malli🤍
ඔයාගෙ හැම වැඩකටම සුභ පතනවා හදවතින්ම ❤️
❤️😘🙏බොහොම ස්තූතියි ඔයාට
ඇත්තටම අක්කේ මේ වීඩියෝ එක ජපන් එන්න ඉන්න girls ලට ගොඩක් වටිනවා . ඔයාට ගොඩක් ස්තූතියි ! ඒ වගේම ඔයාගේ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ❤😊
Ada samaje in gdk aya kellonta ba kyl hitanne kisi deyak eka ehem neme kiyala oppu krnn one apimai nanga 🥰thanks comment ekat🩷
Thanku akke
ඔයාට බුදු සරණයි අක්කේ.මේ විදියට අනිත් අයට අද්දැකීම් දෙන අයට හරිනවා👍අනිවා❤
🥰godak sthuthi oyata 😇
මාසෙ බිල් ,වියදම් එකතු කරන එක නම් මරු... thanks akke.❤
He thank you❤
Super❤😊
❤😊
Tnx akki godk dewl igen gaththa
Hri patyo🌸
akke aththamai oyanam hari hodai
Hee thankuuu😊🤍
ගොඩක් පිං අක්ක ජයම වෙන්න ඕනේ ❤❤❤
අනේ ගොඩක් ස්තූතියි ❤️
Good ❤️👌
Thanks ✌
අක්කා පන 😍
පරිස්සමට ඉන්න හරිද
බුදු සරණයි...❤❤❤
Thankuuu❤️malli
අක්කගෙ වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා ❤️❤️.
Thank you nanga🌸
Thank you....❤️
Oka mokadda lamayo🤍😌☺️
Thank you akka💚🧚
Its okay lamayo❤️🙏
Thank you very much akke❤❤
🥰🥰
හොද පැහැදිලි කිරිමක්❤
😇❤️
අනේ ඔයාට ගොඩාක් පිං අක්කී.....❤️🥺
Hari patyo pin epa deyak gttanm echchrai ❤️☺
Thank you..🙏💖
your welcome🙏😊
ඔයාගෙ හැමදෙයක්ම සාර්තක වෙන්න ඕනෙ ❤
ගොඩක් ස්තූතියි 🙏❤️
ඇත්තටම මටත් ඔය ප්‍රශ්න ටිකම තිබ්බා. තැන්ක්ස් අක්කේ❤️. ඔයාගෙ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
ගොඩක් ස්තූතියි නංගා❤️🙏
❤️
අක්කි පන මට ඕනේම ප්‍රශ්න ටිකකටම තමා උත්තර දීලා තියෙන්නේ ❤❤❤ ගොඩක් පින් අක්කි පන මේ වීඩියෝ එක කරාට ආදරේයි අක්කි පන ❤️❤️😍😍😍 පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️බුදු සරණයි ❤️❤️😍😍😍😍😘😘
He he dan uttra hambuna neh me dena hayyata gdk sthuthi nanga🤍
Akka plwnnam apartment wisthara kynnako, girl kenekta thaniyama inna plwn widiyak, awama ganak gewan thaniyama manage krgena ynna
Cudu 💜🧚🏻♀️ඔයාගේ කටහඩ හරි ලස්සනයි
Ane boru nokiya in takaramata. Gal gahanwa wage❤
@@Hasiniinjapan 😒🫴🏾laccanai aneee
🌻💗
❤
දිරියෙන් ඉදිරියට මුහුණ දෙන්න ...Budusaranai
Ane ගොඩක් ස්තූතියි❤️🥺
❤🥰
🤍
🎉🎉😊❤
🤍🥰
Thank you ❤❤
You're welcome 😊
Balan hitapu video ekak akki🥺🤍
Thanks nanga🤍
😊❤️
🥰❤️
Thank you lassana suti kelle...🥺😘😍😍😍💕
Thank you sooti manika💜
❤❤❤
🥰
Akka mamath enna enna april akata mn yanna enna english university akakata ethin mata english aawageema japanese භාෂාව kiyana languages dekama hadaaranna oona mata හිතෙනවා karanna පුළුවන් kiyala aawunaata lokuwata mata wada karanna baa kiyala mage හැමෝම kiyanawa wada baruwa gihin ඔයා අතරමං wei kiyala kiyanawa ethin ayaala kiyana akath ඇත්ත aawunaata matanam hithennema mata අනිවාර්යයෙන් meeka karanna puluwan kiyana හැඟීම විතරයි ethin akka ඔයාට puluwandha podi upadesak mata denna 😢❤
Ane akke kohomda oya japn campus ekkt apply kre ..ekt oni qulifiction monwda akka
Akka japane inne kohed oyage videos baluwe ada godak watinawa me video eka ❤️❤️❤️❤️❤️❤️❤️
Thank you nanga man inne itakura wala🤍
Akka oya 1 part time ekak da karanne ? ( 28h withrda krnne)
ඔයා පැහැදිලිව කියල දෙනවා.ස්තුතියි මෙහෙම විස්තර කියල දෙනවට.මොනවගේ ස්කුල් එකක්ද හොද.ඔයා ඉගෙනගන්නෙ මොන ස්කුල් එකේද.කියල කියන්න පුලුවන්ද.
Ane godak sthuthi man igeganne sankou nihongo gakko❤️
Akki fashion designer walt jpn wal hoda campus ekk kiynnko
Hi akke !මම අදමයි ඔයාගෙ වීඩියො එකක් බැලුවෙ අහම්බෙන් ඇත්තටම මාරම සතුටුයි මට ඔයාගෙ මෙ විඩියො එක හම්බුනු එක ගැන ..මම 2024 A/L student කෙනෙක් ..මම දැනට JLPT N5 exam එක කරල ඉන්නෙ A/L Maths කරන්නෙ මම ජපන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ මට මේ විඩියො එක ලොකු හයියක් !language scl ghn engineering side එකෙන් campus යන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා..ඒකට A/L බලපාන්නෙ කොහොමද අක්කෙ පොඩ්ඩක් කියන්නකො! thank you for this grate vdo!❤
AL result ehm gdk balan na mn dann wdyt AL wlt idagen tynna witarai one awurudu 13adayapanayak penn one AL RESULTS echchra balan na 😊eth pass nam tkk piliganeemak tynw❤
තැන්කිව් අක්කේ❤
🥰
Akke mn campus eke student knk business analytics paththen thmi degree ek complete krnne akke university student knkt job tiynwd
අක්කා ඔයාගේ වීඩියෝ එක ගොඩක් වැදගත් අනේ..❤මාත් එන්න ආසාවෙන් ඉන්නේ..❤ඔයාව contact කර ගන්න විදියක් කියන්නකෝ🙏🤗
Fb innw hasini bhagya kiyal msg ekk dannko nngi🤍
අක්කේ අපිට ඔහේ අවිල්ලා japan language එක ඉගෙනගන්න පුළුවන් ද ?
thanks akki
❤️
Akki student visa enna kiyak withara yanawad🥺
අක්කෙ ජපානෙට එද්දි වත්කම් පෙන්නන්න ඕනී කියනවා නේද.. එහෙම නැති එක්කෙනෙක්ට මොකක්ද අක්කෙ කරන්න තියන විසදුම.. අනේ එහෙම දෙයක් තියේනම් කියන්නකො අක්කෙ..❤🥺
Samahara egency valin document hadanava
අක්කෙ ලංකාවෙදි N3 වගේ කරලා ජපන් ආවොත් අවුරුදු කීයක් වගේ ඉගෙනගන්න ඕනිද....
අක්කේ ඔයා ඉන්නෙ japan wala shizuoka වලද? ඒ අවටද?
Akke oya Japan wala koi province ekeda inne? Master ekakata wage Japan ena eka recommend karanna puluwanda?
Mn inne gunma mn oi degree pattrn nam gdk dewal dan na🥺
Ikmnin enm oyawa blnna😊
කොහොමද අක්කේ ඔය awe
Akke student avilla apita thora ganna puluwn pathi monada...it wage aye monsawada thiyenne
Godak tynwa nangi😢
Akka oy language scl eke 2years d giye kiynnko
Akke japan wala Arthikaya down wena gaman thiyanawa kiyanne aththada ehema unoth japan walata ena eka awadanam neda
Akke student kenek widiyata nathuwa nikan enna bayida japan riplayi p/z akki 😊❤
Visit enna plwn❤
අක්කෙ මාසෙකට සාමන්‍යෙක් yen කොච්චරක් හියා ගන්න පුලුවන්ද
අක්කෙ කොහොමද part time job එකක් හොයාගන්නෙ.ලංකාවෙ exam කරලා ජපානෙට එනකන්ම කරපු හැමදෙයක් ගැනම vedio එකක් කරන්නකො.schl එකක් හොයාගත්ත විදිහ.ඉන්න තැනක් ගත්ත විදිහ...මමත් එන්න ආසාවෙන් ඉන්නේ ඒත් මේ කිසි දයක් තේරෙන්නැැැැ අප්පා කොහොමද කරගන්න ඕනි කියලා..අනේ plz අක්කේ...😌🥲
Video එකක් ගේන්නම් හී❤
Akke senmon ake karana corse ak mokkd oy ?
akki koheed inneeee
akke lownnne ekakak dala ennaeka auda
මෙච්චර කාලෙකට මන් බලපු වීඩීයෝ වලෛන් මට දැනුනුම සහ වැදගත් උනුම වීඩීයෝ එක , සමහරු බාගෙට තොරතුරු කියද්දි ඔයා සමහරු නොකියපු දේවලුත් කිවුවා , අක්කව හදපු අමයි තාත්තයි අක්කව හොදට හදලා තියනවා 💚
Godak sthuthi nangi me comment ekata🥺🥰
Akka oyata ohe enna okkom cost eka kiyk giyd
Language school iwara wela nursing college yawann process ekk thiyenwad akke ??
Mm mn hitanne tynw ☺
අක්කියෝ airport field eken job krnn language scl eken psse mokada krnne shortly pathway ek explain krl denn puluwan d
Senmon hospitality nattam airline wlt senmon tynw wenam ewa krn plwm nngi😊
@@HasiniinjapanAirline wlt wenama senmon thiyed akkiyo
Akki student visa awith apita parttime job hoyaganna amaruy kiyanawane japan exams mukuth nathuwa .please eka kiyanna puluwan da
Exam nathuwa chuttak hari katha krgnmwath bari nam job hoyann nam kohomtj ba ekai kiyanne ennam wale en nathuwa japan bashawa igengena enn kiyala🙂
Akki university eka iwara unama job hambenawada
Akkee loan ekak danne natuwa tamange wiyadamin japan awoth eka part time ekak witarak karala school freeth gewala anith bilsuth gewala jiwath wenna wiyadamaatida .. ane mata mekata aniwarayen rp ekak denna🥺
මාත් ඔයා වගේ යන්න ඉන්න කෙනෙක් . මමත් හොයලා බැලුවම ගොඩක් අය කියනවා අවුලක් නෑ හොදට ඉන්න පුලුවන් කියලා
💐❤️🩹🌸🥰
🤍🤍
Akkiyo upadiyak krl awoth piliganimank thiyanwd 😊
Degree ekk tynwanm hodai ithin jobs wlt extra qualification ekk wg❤
@@Hasiniinjapan Ane thnq akka
Akke oyah hema country ekakama girl kenekta safty hodaida aththatama?
Eknm mn dan na nngi hama country ekkm gana dan na
@@Hasiniinjapan Hari akke.ne MN ahuve samanyen lankavata vada Vena ratak samanyen safty vedineh.ekai ahuve.parissamata sathutin Veda tika Karaganna.Bs akki
Akkiyoo japan wala fashion design courses krnn puluvn da
Ow tynw nangi🥰
Pattim job eka PADI kiyada
Akke mt denaganna ona lanuage school eken mokkd krnne. ita psse univercity ekkt ynne kohomd. ethkot school ekta 1 aurudde salli gewalad enna ona. oheta awahm newid. 😮💨
Na ennktam language ekt gewann one awuruddkt language scl rkn krnne ape bahshawa tawa opa mattam krnw exam karawala 🥰
Ethkot akke api giyt psse part time jobs ekk hoygnne komd
Mata BA degree ekak tiyenne.mata msc ekak karanna mulinma university ekakata apply karanna oneda?natinm language scl yanna oneda mulinma ?
E process eknm mn attam dan na 🥺ane samwenn dann deyak nam kynw man
අක්කේ මේකට උත්තරයක් දෙන්නකෝ....ප්ලීස් ටිකක් හදිස්සි . Student visa වලට මචියා කියන ටවුන් එක කොහොමද ? ඒ පැත්ත හොදයි ද
Mn dan nane nangi
Math enna asyi akke eth bayayi part time job ekk hoygnna bariweyida kiyla??
Hmm ek ithin matath harytn kyn ba lamayo awilla hoyagn one ithin kohomhari🥹
Hi..Akka ane mt chuti udawwak oni plz reply😢..akka man july intec ekt visa aply krla inn kenek mge documents wed okkoma iwarayi...akki mage NAT setifict eke akuraka prashnyk wel thiyenw mn ekara affidavit ekk arn dunna mokada mge agency eke kttiya kiwa nat setifict aye wens krnn beri nisa affidavit ekk denn eka prashnyl wen ne kiyl...eth mt smhara kattiya kiynw ehm affidavit dunama visa riject wenw kiyl😢..ane oywt kiynko ek eththakd😢.mt ahnn kenek ne..plz reply
Affidavit dunna nsm awulk na nngi ehm visa reject wen na ek dunna nam baya nowi inn😘🤍
@@Hasiniinjapan ane thnk you akkii
Den mge oluwa nidahas oyt pin😫❤️
ඔයා ජපන් ගිහින ගොඩක් කල්ද ඔයා ඉන්නේ ජපානේ කොහෙද
Akke japan wala accounting side eken job nedda. Mehen chartered wge krl, janan N5 wgeth krk awoth.. ane reply ekk dannko akke
Ane eka tma matat tiyena prshne man cima krnne.mata japn enna one.acc wlta tenk ne neda😢
Akke avrudu 5ma student kenek vidiht inna onida nththm avruddakin psse avlk nhda
Awurudu 2k language yn one eetpse oyt onnam job visa wlt maru wen plwn eth oya degree ekk wg krl tynwanm tamai ehm plwn habai ☺
Ane akkiyo me comment ekt aniwaryenm reply ekk onimai..🥺🥺
japan student awith degree complete krata passe api e degree ek aran apahu lankawata awoth e degree ekata apita lankawe mona wge job da thiyenne🙂🙄
Ekanm mn harytm kiyann dan na nangi🥺
අක්කිගෙ scl එක මොකද්ද...😇
Akki yamato wala wada karanna amaruda girlslata bara wada godak karanna thiyanawada
Ekanm mn dan na nngi tkk amarui ithin mn kralama ma kattya ehma kiyanwa 🥲
ane akke mata oyagen podi dewal kiyanne loku dewal tikak aha ganna ona akkata kohomadaa msg ekak danna ona