ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Welcome to Snakehead keeping
😁😁😁
Maru වැඩක් 😎
Gemu pulcher kenek wa
Hallo😂
❤
saniru ayiyagen passe supiriyatama video karanne oya vitharayi ayiye 🙂🙂🙂🙂🙂
සුපිරි ටෑන්ක් එකකට සුපිරි මාලුවෙක් සෙට් උන ඒ සුන්දර මොහොත...😇🤩😍
අයියටනම් නියමට planted thank setup කරන්න පුලුවන් 💕👍👍
🤩
එල
ඔයා තමයි හොදටම කලේ
සුපිරී අයියේ
පට්ට ගැම්මක් තමයි ඉතින් ❤️🙂
Supiri kiyalawada k naa thawa issarahata mewage hinda videos godak gennakiyla illanawa 👌👌👌👌👌🤩🤩😋😀
Andrao සුපිරියක් අයියෙ.❤️
Supiri ayye mama mechchara kalekata dakapu oya hadapu lassanama tank eka meka...🤟❤️🔥😋
Video ekanam maru gadk asawen balam idapu video eka ❤️
ගැම්මක් සහෝ
නියමයි අයියේ මාලුවත් පට්ට ලස්සනයි
Rampe pale setup karagana video eka mention karanna puluvanda poddak plz
Mare lassanai wenasme video ekak 😍😍😍
❣️
සුපිරි අයියෙ
Patta lassana tank setup ekk Aiye😍
සුපිරියක් තමා 😘😘😘
කොහෙන්ද ගත්තෙ සුපිරි මාලුවා
Niyamayi supiri aiye
Channa Blue Andrao kiyatada gaththe
Aqva mode එක කොහෙද තියෙන්නෙ
Snakehead පටන් ගත්තා nehe ආදරෙයි බ්න්
Oyage setup niyamai aiye
kollo gennako fish vase fish bowl neme fish vase walata hadanna puluwaan malu gana video ekak
Ook. 😍
Oya thamai hodatama kalee❤️
ගැම්මක්
Aiye oya rampe pale hadala thiyana widiha video ekk karannako. Loku udawwak
නියමයි
පරඩැල් කනයා ගැනත් විඩියෝ 1 කරන්න කෝ
Rampe pala walin mokakda karanne❤
Aiya 2*2*2 eka kata pair ekak Dane puluwanda channa
Good luck aiya
BEAUTIFUL TANK 👍👍👍👍👍👍👍
Thank you
Proud to say "WE ARE THE SNAKEHEAD FISH KEEPERS"💀🔥
meyalage carering video ekak oni
Ok
1:Rampe pale tank ake yatata giyata kamak nadda 2:nill Pata sand khoenda😮
Supiri setup ekak ayyie
Thank you ❤
Hello m8 what type of lighting are you using??
Ayye maluwa gatte kohenda
Niyamai ayiya gmc thma❤️
❣️❤
අයියෙ මලාවි tank setup එකක් ගේන්නකො😊😍
හදමූ.. 🌿❣️
@@AquaLabdilshanwishmitha 2feet tank ekakata malawi kiiyak daanna puluwanda 🍃
මම අලුතෙන්ම andrao පැටියෙක් ගෙනවා.. එයාගේ colours ගන්න කරන්න පුලුවන් දේවල් මොනාද.?
Aiiyage tank setaps marama lassanai.aiiye maluwade price kiyada.Ada video ekath marama lassanai ♥️
Thank you kollo. Meyage price - 6000/=
Supiri jayawewa aiya 😆😆😆
පොඩිකාලෙදි මේල් ෆීමේල් හොයාගන්න විදියක් නැද්ද
අයියෙ blue andro කොහෙන්ද , කිියටද ගත්තෙ කියලා කියන්නකෝ .
Chanal ekth ekka mul kale idan idiya isarahath hoda video danna ❤
Nice setup bro 👌❤❤
Thank you.. ❤
Nize boza😜💥
Bokkh.❣️❤
Superb ❤❤
Thanks 🤗
Niyamaai 🧢🧢
ayya Denison barb pair ekak kiyak weide
eekanm mn hariyatama kiynn danna kollo.
Sneakhead Fish 😍
adath hodai malli video eka. enn enn advance wena eka hodai. oya kohenda snake head gaththe
Oshara aquatics.. ***special dilivery****orinoco rio meta 5+' 4500*lephradai bichir 5' 12000*endlicheri bichir 4' 4500*Blue base golden 7' 85000*ss highback golden 8'. 55000*ss highback golden 10' 65000*C .andrao blue 4' 6000*orinoco bass 8' 8000*xingu bass 6' 8000*redtail catfish 10' 7000*red ear slider turtle 2' 2500*endlicheri bichir 15' 16000Monster's realms(071 4912686) cl or inbox for more detail
Aluth video eka one ikmanata
Super අයියේ 👍👍😍😍❤️❤️😘😘🤘🤘
Patta broo
මම. Snakehead මාලුවෙක් ගන්න තැනක් දන්නවද අයියෙ
minipura aqua plant eka koheda thiyenne
Kuruwita
Ayya meyawa gaththe kiyatada
Pond එකකට canister filter එකක් හදන්න pump එකක් තෝරගන්නෙ කොහොමද ? (8,3,3)
Me lamp eka mokdd. Watt kiyd meka. Price kohomd
channa , spotted, bicher,arowana set eke caringvvideo ekak one
Oook 🌿❣️
Kottambà kola duburu wanagam velala danna maluwata hodai
Copy that. ❣️
Malli pothos plant eka kohenda ganna puluwan
Kalawal wala hadenwa aiye Bamii digee kaanu awata ehema hadenwa kalwa wage tiyena tan wala
Patta mchn
Aniwaren light ekk set krnna onida planted walata
Thiyenna oni brother.
ටැංකි සුද්ද කරන්නෙ කොමද
නියමයි 👌
වෙල්වල ඉන්න ලූලා මාළුවා ටැංකිවල හදන්න පුළුවන්ද,එහෙම හදනවා නම් එයාලට මොනවද කන්න දාන්නේ
වෙලවල් වල ඉන්න අයවනම් අල්ලලා ගේන්නනම් එපා. ගෘහස්ථව බෝ කරපු මාලුනම් කමක් නෑ ඒ ගෙනාවත් ඒ මාලුවට ගැලපෙන විදිහට ටැංකිය හදන්න ඕනී. ඊට පස්සේ කෑම ගත්තොත්නම් දෙන්න පුලුවන් live feed, pellets , fresh meals වගේ දෙන්න පුලුවන්
Good job bro💪🏻💪🏻
Ayye mama aquarium soil vitharak dala planted tank ekaka kara eke pela wala kola merenna gathtjane ei
Hitewwe කොහොමද.. dapu soil eka mokadda,dapu pala warge mokadda
Ludvijiya Bacopa Pearlweed "AB" aqua soilTuiser ekenui athinuiMama Co2 tablat hitan demma
Driftwood ගැන video akak karanna ko
Ook..
Ikmanata ikmanata video enoo...Machn puluwannam malunge colour enhancing feed gana video ekak karapanko results ekkama ❤🕊️
Hari brother. Eka feed ekk mn denwa me dws wala. Natural ekk. Results hodanm video eka gennm.. ❤❣️
@@AquaLabdilshanwishmitha Elama bro Good luck...Keep it up 🤘❤:-)
Aiye Monster pond ekak හදමු ද
@@slfishlife6960 😉
@@AquaLabdilshanwishmitha hm
Me wage ekkenk gnna one kohed inne ganna Kiyak wage wenawda👀
Malli me wage channa kenek Ganna thenak kynna puluwanda...
මේ aiyata kata krla balannko. Mgee channel eken awe kiynn. අයියා ඉන්න පැත්තට deliver තියෙනවද බලලා ගන්නකෝ. - +94714912686
@@AquaLabdilshanwishmitha thank you malli...mn balannam katha karala...❤️
Anee ayye oya e money karanawa kiwwa needa . Oyata puluwannam e money vedio tikak karannakoo apee kollange heena paata karanna ape kolloth aasay ne hoda meluwek hadanna☺☺
supiri ayye setup aka
😉❤
Mchn me plants tank ekkt co2 aniwrn ond
Na.
මාලු කොහෙන්ද ගන්නේ
1 st watcher🤘
Adi 11/2 tank eka hadanna barida
Bro meyalage price khmda?oya gatte kiytda kiynnako.
6000/= gatte මුල් සෙට් එකේ. දැන්නම් අඩු වෙලා. 5000/= price ynne
Co2 onama nada
Supery snakehead bro
Snakehead gatte kohenda bro?
Beautiful setup.
සුපිරියි
Channa , ගං ආරා කියන්නේ වර්ග දෙකක් ද?
Channa කියන්නේ Asian snakehead ලගේ scientific name eka. ගං අරාට කියන්නේ channa ara කියලා.
@@AquaLabdilshanwishmitha එතකොට sneakhead කියන්නේ එ් හැම මාලුවගෙම පොදු නමද ?❗ඒ කියන්නේ sneakhead කියන මාලු වර්ගේ ආසියානු කලාප වල අයට channa කියලා මුලට කෑල්ලක් එනවා , අප්‍රිකානු කලාප වල (ආසියාවේ පිට) අයට parachanna කියලා කෑල්ලක් එනවා ....එ් කොහොම ගත්තත් උන් sneakhead fish කියන වර්ගෙනෙ නේද ?❗
@@BelugaTwin33 අන්න හරි..
Pothos khoenda gatte
Aiye gana keeyak wage wenawada
super
Gammak
Background sticker eka ඇලෙවුවේ එලියෙන්ද ?
Ow
ඔය ගල් වල බැදෙන දියසෙවල කැනු අයින් කරන්නේ කොමෙද. ගලුයි විදුරුවයි අතර බැදෙන කුනු අයින් කරන්නත් බැනේ
Syphon vacuum ekk ganna eken adinna පුළුවන්
මල්ලි අඩි 4*2 ටෑන්ක් එකකට හොද මාලු ටිකක් ගන්න තැනක් කොහෙද තියෙන්නෙ
Monster මාලුද?
ඔව් monster තමා.එයාලා එක්ක තව් හද්න්න පුළුවන් මාලු මොනාද
@@lahirulakshan4829 අයියා ගාව දැනට monster මාලු ඉන්නවද? ඉන්නවනම් වර්ග ටික දාන්නකො. මට පුලුවන් එකට හදන්න පුලුවන් මාලු ටික කිය්න්න එතකොට. Monster malu gannawanm aiyata Fishyflex aquarium - +94754910654Pet master sri lanka - +94711146800Oshara aquatics - +94714912686Aiya inna පැත්තට deliver තියෙනවද බලලා ගන්න. 🌿❣️.
@@AquaLabdilshanwishmitha නෑ මල්ලි අලුතින් ගන්න යන්නෙ තාම මුකුත්ම මාලු නෑ ටෑන්ක් එකෙ
@@AquaLabdilshanwishmitha tnx මල්ලි ❤
Mun ekk vena malu danda puluwnda
intro MUSIC EKE NAMA MOKAKDA KIYANNAKO
Welcome to Snakehead keeping
😁😁😁
Maru වැඩක් 😎
Gemu pulcher kenek wa
Hallo😂
❤
saniru ayiyagen passe supiriyatama video karanne oya vitharayi ayiye 🙂🙂🙂🙂🙂
සුපිරි ටෑන්ක් එකකට සුපිරි මාලුවෙක් සෙට් උන ඒ සුන්දර මොහොත...😇🤩😍
අයියටනම් නියමට planted thank setup කරන්න පුලුවන් 💕👍👍
🤩
🤩
එල
ඔයා තමයි හොදටම කලේ
සුපිරී අයියේ
පට්ට ගැම්මක් තමයි ඉතින් ❤️🙂
Supiri kiyalawada k naa thawa issarahata mewage hinda videos godak gennakiyla illanawa 👌👌👌👌👌🤩🤩😋😀
Andrao සුපිරියක් අයියෙ.❤️
Supiri ayye mama mechchara kalekata dakapu oya hadapu lassanama tank eka meka...🤟❤️🔥😋
Video ekanam maru gadk asawen balam idapu video eka ❤️
ගැම්මක් සහෝ
නියමයි අයියේ මාලුවත් පට්ට ලස්සනයි
Rampe pale setup karagana video eka mention karanna puluvanda poddak plz
Mare lassanai wenasme video ekak 😍😍😍
❣️
සුපිරි අයියෙ
Patta lassana tank setup ekk Aiye😍
සුපිරියක් තමා 😘😘😘
කොහෙන්ද ගත්තෙ සුපිරි මාලුවා
Niyamayi supiri aiye
Channa Blue Andrao kiyatada gaththe
Aqva mode එක කොහෙද තියෙන්නෙ
Snakehead පටන් ගත්තා nehe ආදරෙයි බ්න්
Oyage setup niyamai aiye
kollo gennako fish vase fish bowl neme fish vase walata hadanna puluwaan malu gana video ekak
Ook. 😍
Oya thamai hodatama kalee❤️
ගැම්මක්
Aiye oya rampe pale hadala thiyana widiha video ekk karannako. Loku udawwak
නියමයි
පරඩැල් කනයා ගැනත් විඩියෝ 1 කරන්න කෝ
Rampe pala walin mokakda karanne❤
Aiya 2*2*2 eka kata pair ekak Dane puluwanda channa
Good luck aiya
BEAUTIFUL TANK 👍👍👍👍👍👍👍
Thank you
Proud to say "WE ARE THE SNAKEHEAD FISH KEEPERS"💀🔥
meyalage carering video ekak oni
Ok
1:Rampe pale tank ake yatata giyata kamak nadda 2:nill Pata sand khoenda😮
Supiri setup ekak ayyie
Thank you ❤
Hello m8 what type of lighting are you using??
Ayye maluwa gatte kohenda
Niyamai ayiya gmc thma❤️
❣️❤
අයියෙ මලාවි tank setup එකක් ගේන්නකො😊😍
හදමූ.. 🌿❣️
@@AquaLabdilshanwishmitha 2feet tank ekakata malawi kiiyak daanna puluwanda 🍃
මම අලුතෙන්ම andrao පැටියෙක් ගෙනවා.. එයාගේ colours ගන්න කරන්න පුලුවන් දේවල් මොනාද.?
Aiiyage tank setaps marama lassanai.aiiye maluwade price kiyada.
Ada video ekath marama lassanai ♥️
Thank you kollo. Meyage price - 6000/=
Supiri jayawewa aiya 😆😆😆
පොඩිකාලෙදි මේල් ෆීමේල් හොයාගන්න විදියක් නැද්ද
අයියෙ blue andro කොහෙන්ද , කිියටද ගත්තෙ කියලා කියන්නකෝ .
Chanal ekth ekka mul kale idan idiya isarahath hoda video danna ❤
Nice setup bro 👌❤❤
Thank you.. ❤
Nize boza😜💥
Bokkh.❣️❤
Superb ❤❤
Thanks 🤗
Niyamaai 🧢🧢
ayya Denison barb pair ekak kiyak weide
eekanm mn hariyatama kiynn danna kollo.
Sneakhead Fish 😍
adath hodai malli video eka. enn enn advance wena eka hodai. oya kohenda snake head gaththe
Oshara aquatics.. ***special dilivery***
*orinoco rio meta 5+' 4500
*lephradai bichir 5' 12000
*endlicheri bichir 4' 4500
*Blue base golden 7' 85000
*ss highback golden 8'. 55000
*ss highback golden 10' 65000
*C .andrao blue 4' 6000
*orinoco bass 8' 8000
*xingu bass 6' 8000
*redtail catfish 10' 7000
*red ear slider turtle 2' 2500
*endlicheri bichir 15' 16000
Monster's realms
(071 4912686) cl or inbox for more detail
Aluth video eka one ikmanata
Super අයියේ 👍👍😍😍❤️❤️😘😘🤘🤘
Patta broo
මම. Snakehead මාලුවෙක් ගන්න තැනක් දන්නවද අයියෙ
minipura aqua plant eka koheda thiyenne
Kuruwita
Ayya meyawa gaththe kiyatada
Pond එකකට canister filter එකක් හදන්න pump එකක් තෝරගන්නෙ කොහොමද ? (8,3,3)
Me lamp eka mokdd. Watt kiyd meka. Price kohomd
channa , spotted, bicher,arowana set eke caringvvideo ekak one
Oook 🌿❣️
Kottambà kola duburu wanagam velala danna maluwata hodai
Copy that. ❣️
Malli pothos plant eka kohenda ganna puluwan
Kalawal wala hadenwa aiye Bamii digee kaanu awata ehema hadenwa kalwa wage tiyena tan wala
Patta mchn
Aniwaren light ekk set krnna onida planted walata
Thiyenna oni brother.
ටැංකි සුද්ද කරන්නෙ කොමද
නියමයි 👌
වෙල්වල ඉන්න ලූලා මාළුවා ටැංකිවල හදන්න පුළුවන්ද,එහෙම හදනවා නම් එයාලට මොනවද කන්න දාන්නේ
වෙලවල් වල ඉන්න අයවනම් අල්ලලා ගේන්නනම් එපා. ගෘහස්ථව බෝ කරපු මාලුනම් කමක් නෑ ඒ ගෙනාවත් ඒ මාලුවට ගැලපෙන විදිහට ටැංකිය හදන්න ඕනී. ඊට පස්සේ කෑම ගත්තොත්නම් දෙන්න පුලුවන් live feed, pellets , fresh meals වගේ දෙන්න පුලුවන්
Good job bro💪🏻💪🏻
Ayye mama aquarium soil vitharak dala planted tank ekaka kara eke pela wala kola merenna gathtjane ei
Hitewwe කොහොමද.. dapu soil eka mokadda,dapu pala warge mokadda
Ludvijiya
Bacopa
Pearlweed
"AB" aqua soil
Tuiser ekenui athinui
Mama Co2 tablat hitan demma
Driftwood ගැන video akak karanna ko
Ook..
Ikmanata ikmanata video enoo...Machn puluwannam malunge colour enhancing feed gana video ekak karapanko results ekkama ❤🕊️
Hari brother. Eka feed ekk mn denwa me dws wala. Natural ekk. Results hodanm video eka gennm.. ❤❣️
@@AquaLabdilshanwishmitha Elama bro Good luck...Keep it up 🤘❤:-)
Aiye Monster pond ekak හදමු ද
@@slfishlife6960 😉
@@AquaLabdilshanwishmitha hm
Me wage ekkenk gnna one kohed inne ganna Kiyak wage wenawda👀
Malli me wage channa kenek Ganna thenak kynna puluwanda...
මේ aiyata kata krla balannko. Mgee channel eken awe kiynn. අයියා ඉන්න පැත්තට deliver තියෙනවද බලලා ගන්නකෝ. - +94714912686
@@AquaLabdilshanwishmitha thank you malli...mn balannam katha karala...❤️
Anee ayye oya e money karanawa kiwwa needa . Oyata puluwannam e money vedio tikak karannakoo apee kollange heena paata karanna ape kolloth aasay ne hoda meluwek hadanna☺☺
supiri ayye setup aka
😉❤
Mchn me plants tank ekkt co2 aniwrn ond
Na.
මාලු කොහෙන්ද ගන්නේ
1 st watcher🤘
Adi 11/2 tank eka hadanna barida
Bro meyalage price khmda?oya gatte kiytda kiynnako.
6000/= gatte මුල් සෙට් එකේ. දැන්නම් අඩු වෙලා. 5000/= price ynne
Co2 onama nada
Supery snakehead bro
Snakehead gatte kohenda bro?
Beautiful setup.
සුපිරියි
Channa , ගං ආරා කියන්නේ වර්ග දෙකක් ද?
Channa කියන්නේ Asian snakehead ලගේ scientific name eka. ගං අරාට කියන්නේ channa ara කියලා.
@@AquaLabdilshanwishmitha එතකොට sneakhead කියන්නේ එ් හැම මාලුවගෙම පොදු නමද ?
❗ඒ කියන්නේ sneakhead කියන මාලු වර්ගේ ආසියානු කලාප වල අයට channa කියලා මුලට කෑල්ලක් එනවා , අප්‍රිකානු කලාප වල (ආසියාවේ පිට) අයට parachanna කියලා කෑල්ලක් එනවා ....එ් කොහොම ගත්තත් උන් sneakhead fish කියන වර්ගෙනෙ නේද ?❗
@@BelugaTwin33 අන්න හරි..
Pothos khoenda gatte
Aiye gana keeyak wage wenawada
super
Gammak
Background sticker eka ඇලෙවුවේ එලියෙන්ද ?
Ow
ඔය ගල් වල බැදෙන දියසෙවල කැනු අයින් කරන්නේ කොමෙද. ගලුයි විදුරුවයි අතර බැදෙන කුනු අයින් කරන්නත් බැනේ
Syphon vacuum ekk ganna eken adinna පුළුවන්
මල්ලි අඩි 4*2 ටෑන්ක් එකකට හොද මාලු ටිකක් ගන්න තැනක් කොහෙද තියෙන්නෙ
Monster මාලුද?
ඔව් monster තමා.එයාලා එක්ක තව් හද්න්න පුළුවන් මාලු මොනාද
@@lahirulakshan4829 අයියා ගාව දැනට monster මාලු ඉන්නවද? ඉන්නවනම් වර්ග ටික දාන්නකො. මට පුලුවන් එකට හදන්න පුලුවන් මාලු ටික කිය්න්න එතකොට.
Monster malu gannawanm aiyata
Fishyflex aquarium - +94754910654
Pet master sri lanka - +94711146800
Oshara aquatics - +94714912686
Aiya inna පැත්තට deliver තියෙනවද බලලා ගන්න. 🌿❣️.
@@AquaLabdilshanwishmitha නෑ මල්ලි අලුතින් ගන්න යන්නෙ තාම මුකුත්ම මාලු නෑ ටෑන්ක් එකෙ
@@AquaLabdilshanwishmitha tnx මල්ලි ❤
Mun ekk vena malu danda puluwnda
intro MUSIC EKE NAMA MOKAKDA KIYANNAKO