මාළිමා ආණ්ඩුව බැංකු ගිණුම් හිමියන් ලක්ෂ 51 ට withholding tax හරහා කෙලී. Sri lankan latest political

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น •

  • @gnanadasaliyanagamage8607
    @gnanadasaliyanagamage8607 12 ชั่วโมงที่ผ่านมา +42

    ඔහොම තමයි මාලිමාවෙ පොලියෙන් ජීවත් වෙන් ජේස්ට පුරවැසියන්ට සලකපු හැට්.

  • @LakshmanJeewantha
    @LakshmanJeewantha 6 ชั่วโมงที่ผ่านมา +16

    අහිංසක මිනිසුන් ඕක නැවත ගන්න යන්නෙ නාහැ. මාලිමාව කිව්වෙ හොර සල්ලි ගේනවා කියලා . අන්‍තිමට imf පදේට නටනවා . ලැජ්ජයි.

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 11 ชั่วโมงที่ผ่านมา +22

    10% කපා ගන්නව කියපුවමත් මාලිමාවට ජයවෙිවා කියයි 😂😂😂😂😂😂😂

    • @sitharaliyanage7694
      @sitharaliyanage7694 3 ชั่วโมงที่ผ่านมา

      Punnakku kana unta poli gana avabodhayak naha.

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 11 ชั่วโมงที่ผ่านมา +22

    හොදම වැඩෙන ඔහොම වෙලා මදි පරයින්ට විත්හොල්ඩින් ටැක්ස් තව වැඩිකරන්න ඔන😂😂😂😂

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 12 ชั่วโมงที่ผ่านมา +39

    කිවිවෙ සියයට පහත් ඉවත් කරනා කියල .දැන් ෂැපදදදදද.😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @yaddalaharischandra8888
    @yaddalaharischandra8888 12 ชั่วโมงที่ผ่านมา +31

    පාහාර ආණ්ඩුව.

  • @wajiraranjan8928
    @wajiraranjan8928 11 ชั่วโมงที่ผ่านมา +24

    අනේ හොදයි පුන්චි අමිමාගේ හුරතලා කයියා බලෙට ගෙනකමි නින්ද ගියෙ නැ හරකුන්ට තව හදි තව කෙලි ඉදිරියට 😂😂😂😂

  • @jayasuriyafamily
    @jayasuriyafamily 5 ชั่วโมงที่ผ่านมา +11

    බොරුව රජ විය අනුර ජනපති විය රටම ණය විය අනාගතය අදුරු විය.🎉❤

  • @nishanauto.6691
    @nishanauto.6691 10 ชั่วโมงที่ผ่านมา +13

    දැන් සනීපයි නේද.. අමුවෙන්ම අල්ලලා තියාගත්තා වගේ නේද.. කෝ මාලිමාවේ දායක සභාව ජයවේවා කියපල්ලා...

  • @ranjanwickramaratne9951
    @ranjanwickramaratne9951 11 ชั่วโมงที่ผ่านมา +13

    ඉතාම හොදයි.චන්දය දුන්න පොලීයෙන් ජීවත් වුන අයට.

  • @maashisdiary6462
    @maashisdiary6462 13 ชั่วโมงที่ผ่านมา +19

    හොන්ද එලිදරුව්වක්, thank you dear❤👏

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 13 ชั่วโมงที่ผ่านมา +19

    මේ නිසා ලගදිම bank
    සන්ච්ත අඩුවීම සහ දියව් යාම ට අවකාශය තිබේදැයි ??!

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 9 ชั่วโมงที่ผ่านมา +9

    කරුමෙට ආපු මාලිමා ආණ්ඩුව

  • @superH3108
    @superH3108 ชั่วโมงที่ผ่านมา +2

    PAYE Tax සංශෝධනයෙන් රජයට අහිමිවෙන බදු ආදායම පියවගන්න තව බොහෝ මාර්ග තියෙද්දි අවුරුදු 30-35 විතර රැකියාව කරලා විශ්‍රාම යනකොට එකවර ලැබෙන මුදලින් තැන්පතුවක් දාලා ඒකේ පොලියෙන් තම දරුවන්ටවත් බරක් නොවී ජීවිතේ සැදෑසමය ගෙවන ජනතාවට බලවත් අසාදාරණයක් වෙන්නේ. පොළී අනුපාතය තනි ඉලක්කමට ගෙනල්ලා මදිවට අයකරන බද්ද දෙගුන කෙරුවම ඒ මිනිස්සු කොහොමද ජීවත්වෙන්නේ?

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 10 ชั่วโมงที่ผ่านมา +12

    තඹුත්තේගම අන්දරේට ඔටුන්න දාගන්න පුදුම කුලප්පුවක් නෙ තිබුනෙ. දැන් ඉතීන් ෂැපද උඹලාට....

    • @sujithslic0731
      @sujithslic0731 ชั่วโมงที่ผ่านมา

      Apita hindai me government eka

  • @dilanwijemanne7569
    @dilanwijemanne7569 11 ชั่วโมงที่ผ่านมา +11

    මුන් මහ ගහෙන් ම දුන්නා. බලයට එන්න කලින් කොහොමද කිව්වෙ.

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 2 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa!

  • @sugathsenaka-gu2oj
    @sugathsenaka-gu2oj 16 นาทีที่ผ่านมา

    Thank you

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 ชั่วโมงที่ผ่านมา +1

    සොච්චම් පොලියෙනුත් ආණ්ඩුව බදු කපනවා.ජෙප්පො ඒකවත් අහෝසි කරන්නෙ නැහැ.නොදකින් මේ ගොතයො දිනන්න පෙර කීවෙ කොහොමද........ ?🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @Upm-s8k
    @Upm-s8k 11 ชั่วโมงที่ผ่านมา +11

    ඕකුන් වැඩි දෙනා එක මිටට අනුරට හිටපු එවුන්. රනිල්ට කෙලෙහිගුනයක් තිබ්බ නැති එවුන්.😂😂😂😂😂

    • @productionslwdla
      @productionslwdla 8 ชั่วโมงที่ผ่านมา

      @@Upm-s8k sirawatama kelehi huna nethi unge pau walata anikminisuntath karagahnn wela

    • @lalithbotheju3800
      @lalithbotheju3800 4 ชั่วโมงที่ผ่านมา +1

      රනිල් රාජපක්ෂලට කෙළෙහිගුණ සැලකුවාද කන්න දීපු අත හපාකාපු රනිල්

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 11 ชั่วโมงที่ผ่านมา +6

    Don't send foreign money to sri lanka... Witholding tax is very high... Increased... Keep that money in your foreign accounts..

  • @skyphone8133
    @skyphone8133 2 ชั่วโมงที่ผ่านมา +2

    විදේශ සංචාර පමණක් නොව දේශිය සංචාර වලදීවත් ජනතා විමුක්ති පෙරමුණේ ඌන් පවුලක් එක්ක යන්නේ නැත්තේ ඒ රටවල නැවතී සීටීන හෝටල් කාමරවලට ගණිකාවන් ගෙන්වාගතහැකි නිසා පවුල එක්ක ගියවිට ඒ සෙල්ලම් බැරි නිසා තමා නිතරම පවුල් සමග යන රාජපක්ෂගේ ගමන් බිමන් විවේචනය කලේ.
    වරක ජපානයේ තිබූ කීඩා උත්සවයකට ලංකාවේ කිඩක කීඨිකාවන්නා සමග නාමල් රාජපක්ෂ කිඩා ඇමති ලෙස සහබාගී වන බව දැනගත් ජනතා විමුක්ති පෙරමුන
    ජනමාධ්‍ය වියාපාරයක් ගෙනගියේ රජයේ විරදමින් ඇමති ඔහුගේ භාර්යාව රැගෙන යන බව කියමින් වනුයේය.
    මේ නිසා නාමල් රාජපක්ෂ පමණක් භාර්යාව රඡයේ වියදමින් ගෙනයැම නැවැත්විම ගැන ඉමහත් සතුටට පත්වුයේ ඔවුන්ගේ ඉදිරි සෑලසූම කියාත්මක කිරිමට අමතරව ජනතා වීමුක්ති පෙරමුණම කාඩරයන්ගේ හෑට හුටහමාරක් අඹුවන්ගේ ඇවිටිලි වලීන් තොරව තනි පංගලමේ පිටරට සවාරි ගොස් අලුත් අලුත් වෙසාවියන් සමග සිත්සේ සීටීමට හෑකියයි සිතා පිනාගිය සිතුවිලි සමුදායක් තුල උද්දාමයේන් ජපානයේ කිඩා උත්සවයට
    සෑලසූම් කරප්නේ එක කීඩිකාවක ලවා ජපානයේ හෝටලයක නැවතී සිටි කිඩා ඇමතීවූ නාමල්ට කිඩා තරගයට පෙර දින රාතී දුරකථනයෙන් කථා කරන්නේ තමන්ගේ සපත්තුව කෑඩී ඇති බවත් මේ නිසා තමන් ඉමහත් අපහසුතාවරකට පත්වී ඇතිබව දක්වමින් ජනතා විමුක්ති පෙරමුනේ කාඩරයන්ට දමන ගෑණූ මායම් දමමීන් කල කථාවේදී ඇය සමග සපත්තුවක් ගන්නා මූවාවෙන් ජපැනයේ සුපිරි හොටල්වල කඩ කාමර වල ඇවිද නාමල් රාජපක්ෂ කිඩිකාවක සමග හෝටලයකට ගෝස් ඇයව බලහත්කාරයෙන් දුෂණයකර ලංකාවට රන් පදක්කම අහිමිකර ඇතැයි පාර්ලිමේන්තුවේ ඡායාරූප ද සමග රාත්‍රී නාමල් රාජපක්ෂ හා කිඩිකාව එකට යන ජායාරූප වෙනත් ජනතා විමුක්ති පෙරමුණේ ජපානයේ රැකීයා කරන පුද්ගලයකු යොදවා ජායාරූප ගෙන නාමල් රාජපක්ෂ ඇතුලු කිඩක කීඩිකාවන් ලංකාවේ කටුනායක ගුවන්තොටූපලට පැමිනිමට පෙරම රටම අවුලුවා කටුනායක ගුවන්තොටූපල අවට උද්ගෝෂන කරමින් නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනිමට බලකරන උද්ගොෂන සැලසුම් බීදි ගෝස් අනුර කුමාර දිසානායක හා රාජපක්ෂ විරෝධී ඩයස්පෝරාවේ හෝස්ස බීම ඇණුනේ නාමල් රාජපක්ෂ තමන්ගේ වියදමින් තම භාර්යාව ද සමග ජපානයට ගොස් කාමරයක් ගෙන නැවතී සිටි නිසා ඒ කීඩිකාවගේ සපත්තුව මාර්ගයෙන් මඩ ගැසීමට කල සැලසුම ලත් තැනම ඇණ හීටියේ වුවද නමල් රාජපක්ෂ නීලධාරින්ට කථා කර ඔන්ලයින් ඕඩර්කර සපත්තුව ගැනීමට යොජනා කලද පසුව හෙලීවුයේ ඒ කිඩිකාවගේ සපත්තුව කැඩි නැති බවය.
    ඒ නිසා ජනතා වීමුක්ති පෙරමුනේ උන් තනියම යනුයේ පිටරට දී ගණිකාවෝ සමග සීටිමට ඇති පහසුව සදහාමය.
    ලංකාවේ ද පක්ෂයේ වෑඩවලට තනියම යන්ගේ පක්ෂයේ පහල කාඩරයන්ගේ ගැණුන්ව බලෙන් ගැනීමටය.
    හුදුන්නේත්ති හා ඡනතා විමුක්ති පෙරමුනේ පිරිස රංජන් රාමනායක සමග බැංකොක්වල රජයේ වියදමීන් සංචාරය කිරිමට ගොස් තිබුණේ කට්ටියම නැවති සිටි සංචාරය හෝටලයෙන් පිටවුයේ මුස්ලිම් කාන්තාවන් පලදීන හිජාබයකින් ශරීරය වසාගෙන ගෝස් ගණිකා ගුබ්බැයමකට රිංගුවේ ගණිකාවන්ද පුදුමයට පත් කරමීන් වුවද ඒ ගණිකාවෝ හදුන්නෙත්තිගේ අඩුපාඩු කිවේ වීහිලුවට ලක්කරමින් අද වුවද රංජන් රාමනායක ඒගැන කියා දුරකථනයෙන් හදුන් නෙත්ති ඇමතු විට නහූතේටම නගිනුයේ දුරකථන රැහැන තුලින් රිංගා පැමීණ රංජන් රාමනායකට කණට එකක් නොව දහයක් අතපුරෝලා ගසන අවේගයෙන් යයි කිව හෝත් රංජන්ගේ දැනට පකාශකර ඇති හදුනානෙත්ති කොපා කමීටුව සම්බන්ද හඩපට සූවල්පය පවා සාක්ෂි දරනවා ඇත්තේය.
    මේ වැඩ නිසා ඒදා ලෙනීන්ට වෙඩි කැමට සිදුවූයේ සමාජ වාදය කියාගෙන අසරණ මිනිසුන්ට සෙවය කිරිමටයයි කියා ඈගපත අතගැම පුරැද්දක් ලෙස කරන අඩූකුලේ පිරිසකගෙන් මේ ජනතා විමුක්ති පෙරමුණේ තස්ථවාදීන් සගවා බැටලුහම් පොරවාගෙන සිටින උන් ජාතීක ජන බලවේගය ලෙස ඡනතාව රවටා බලයට පත්වී ඇති නීසා 2025 ජුලි 09 පෙර පාර්ලිමේන්තුව සුනාමියට ජනතාව පෙල ගෑසිය යුත්තේය .

  • @gaminitissa9436
    @gaminitissa9436 11 ชั่วโมงที่ผ่านมา +9

    සමහරක් පෙන්ෂන් පප්පලාත් දුන්නා .පව් අනේ

    • @Change-the-country
      @Change-the-country 10 ชั่วโมงที่ผ่านมา

      උන්නම් මැරිල යයි ඉක්මනට. අනික් උන්?

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 ชั่วโมงที่ผ่านมา +1

    උනේ හොරු අල්ලනවා කියලා අපිව ඇල්ලීමයි😮

  • @jayapeiris1200
    @jayapeiris1200 3 ชั่วโมงที่ผ่านมา +1

    ජ්‍යෙෂ්ඨ වයවර්ද අය ආපසු ලබා ගැනීමට යන්නේ කොහොමද,,, අතට ලැබෙන මුදල තවත් අඩූ වුනාම ජීවත් වන්නේ කොහොමද,

  • @samanmendis9825
    @samanmendis9825 7 นาทีที่ผ่านมา

    කරපු වැඩේ වැරදි බැංකුවේ සල්ලි දාල පොලියෙන් අපි ජිවිතේ ගැට ගහන්නේ රනිල්ට ජයවේවා... කියන්න තමයි තියෙන්නේ

  • @victorranasingha4412
    @victorranasingha4412 12 ชั่วโมงที่ผ่านมา +9

    Den sepada😅😅😅

  • @NandanaWalpola
    @NandanaWalpola 10 ชั่วโมงที่ผ่านมา +4

    අපි ව කාපිය

  • @rndbrand327
    @rndbrand327 13 ชั่วโมงที่ผ่านมา +5

  • @RDS-d6g
    @RDS-d6g 28 นาทีที่ผ่านมา

    විය යුත්තේ ඒකයි අනුර කුමාර ජනාධිපතිතුමනි ඉදිරියට යන්ඩ අපි ඔබ සමඟයි මෙවැනි තීරණ කිසිම හේතුවක් මත වෙනස් නොකරන්න වෙනත් රටවල ආරක්ෂා කරනවාට බැංකුවට වෙනම ගානක් ගෙවනවා ලංකාවේ මුදල් ආරක්ෂා කරනවට😂😂😂😂😂😂😂😂😂 ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහනය ලබා දෙන්න සේවා අර්ථ සාධක හිමියන්ට සහනයක් ලබා දෙන්න❤❤❤❤❤❤❤

  • @sujithslic0731
    @sujithslic0731 ชั่วโมงที่ผ่านมา

    ❤AKD

  • @hudjsthasis8910
    @hudjsthasis8910 2 ชั่วโมงที่ผ่านมา

    කෝ මාලිමාවෙ අපුල්ලන බුරුවො ටික , සැපද දැන් ?🤣🤣🤣🤣🤣

  • @dianaperera9634
    @dianaperera9634 11 ชั่วโมงที่ผ่านมา +4

    Is this supposed to be the poor man's government?

  • @ariyadasahewage5090
    @ariyadasahewage5090 9 นาทีที่ผ่านมา

    පලාත් සභාත් මුන්ටම දීල ඉතිරි ටිකත් කෙලවගන්න පුලුවන .

  • @RachelGunarathne-bk5qe
    @RachelGunarathne-bk5qe 11 ชั่วโมงที่ผ่านมา +4

    What will happen to the old sick people who dontevenget a pension

  • @Shirline-l9n
    @Shirline-l9n 6 ชั่วโมงที่ผ่านมา +3

    දැන් සනීපද

  • @seethaperera7364
    @seethaperera7364 2 ชั่วโมงที่ผ่านมา

    150,000/= මසෙකට අඩු අදායමක් තියෙන අයගෙන් 10% කපන්නෙ නහ මාසෙකට 150,000/= වඩි අදායමක් තියෙන අයගෙන් විතරයි කපන්නෙ.

  • @mohamedfouz3420
    @mohamedfouz3420 2 ชั่วโมงที่ผ่านมา +1

    ජේෂ්ඨ පුරවැසියන්ට මරු පහරක්, Refund ගන්න දේශීය අදායම් කාර්යාලයට ගියාම ඉක්මනටම මැරෙන්න පුළුවන් 😊

    • @nevillefernando8078
      @nevillefernando8078 21 นาทีที่ผ่านมา

      Exactly..that really bullshit....going to the income tax dept just a waste of time and will never become reality...currupted NPP government deceived the people and looted public mandate...

  • @SampathKumara-m5t
    @SampathKumara-m5t 19 นาทีที่ผ่านมา

    කලින් 5% කැපුව නේද. රු. 15,000 පොලිය ලැබෙන කෙනෙකුට කලින් 750 කැපුනනෙ. මේකෙ කියන්නෙ හරියට 10%ක්ම කලින් තිබ්බට වඩා කැපෙන වගේ.

  • @DilishaPrasangi
    @DilishaPrasangi 10 ชั่วโมงที่ผ่านมา +3

    පැහැදිලි වෙනසක්...

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 12 ชั่วโมงที่ผ่านมา +5

    banku poleyan jiivat wayna kaynek me karapu sakkile waydayta me payrytah musala ballanta seapa wanawa wanawmi sattahi

  • @LakshmanJeewantha
    @LakshmanJeewantha 6 ชั่วโมงที่ผ่านมา +1

    ආන්ඩුව කාගෙ හරි ලනුවක් ගිලලා.

  • @lalithpriyashantha-k6i
    @lalithpriyashantha-k6i 8 ชั่วโมงที่ผ่านมา +3

    Dan sapada tawama wune na

  • @RitaKanthi-mg8rb
    @RitaKanthi-mg8rb ชั่วโมงที่ผ่านมา

    හෙනමගහපන් මුන්ට

  • @sarathmadawala7120
    @sarathmadawala7120 4 ชั่วโมงที่ผ่านมา +1

    Niwan sapa

  • @shamyadesilva
    @shamyadesilva 7 ชั่วโมงที่ผ่านมา +1

    JVP/MALIMA KERIYONTA CHANDE DEEPU GON HARAKTA HENAMA GAHAPAN

  • @sujithslic0731
    @sujithslic0731 ชั่วโมงที่ผ่านมา

    Ape salary ekata seeya kelinakota topi koheda hitiye

  • @jjhsjuwbbshjs9043
    @jjhsjuwbbshjs9043 11 ชั่วโมงที่ผ่านมา +2

    Jeppanta koheda FD un
    sathutu wei

  • @d.w.wijemanna1725
    @d.w.wijemanna1725 38 นาทีที่ผ่านมา

    We eldely people.We dont want lt .Is that the thing they said ? What a joke ? Chang it.

  • @sitharaliyanage7694
    @sitharaliyanage7694 3 ชั่วโมงที่ผ่านมา +1

    Rata anurata api karumeta.

  • @deepikaampavila8320
    @deepikaampavila8320 2 ชั่วโมงที่ผ่านมา

    Baiyan udpenala apiwa nethi kala.....

  • @RavindraPerera-ko9xq
    @RavindraPerera-ko9xq 12 นาทีที่ผ่านมา

    This is mainly affect to the who retired from non government sector people over 60 years. All most of them income is interest which capital from EPF fund whose daily expenditure food medicine and entertainment ect managed from interest. Those who are not depend on government funding. Retired government servant getting allowance when government salary increases. On the other hand to wave of 10% who has to go to inland revenue department office do you believe who are got very efficient services without harassment. After 60 Years most of them are not well and they can’t hangeround . Pl look into better way capture who are Rs 150000/= excess. Pl use AI to capture

  • @shamyadesilva
    @shamyadesilva 7 ชั่วโมงที่ผ่านมา +1

    JVP/MALIMA KERIYONTA ANURA SHUKRA SUNAKAYA PUKE ARIYA HA HA

  • @wasundaramadubhani
    @wasundaramadubhani 11 ชั่วโมงที่ผ่านมา +1

    මේක පුද්ගලික අංශයේ බැංකුවලටත් වලංගුද

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889  11 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ලංකාවේ සෑම බැංකුවකටම අයිති ගිණුම් හිමියන් ලක්ෂ 51 ටම පොදුයි

    • @NalindaKumara-s9o
      @NalindaKumara-s9o ชั่วโมงที่ผ่านมา

      ඔව්

  • @deepikaampavila8320
    @deepikaampavila8320 2 ชั่วโมงที่ผ่านมา

    Munta hena wediyan.

  • @ChandikaDeSilva
    @ChandikaDeSilva ชั่วโมงที่ผ่านมา

    People who are below 150 k income can get it exempted.
    Means the 2.5% government servants mentioned in this video only have to pay it.
    I have no biases political parties. But this is false information.

  • @champaratnayake7181
    @champaratnayake7181 13 ชั่วโมงที่ผ่านมา

    👍🌲👍🌲👍🌲👍🌲👍🌲

  • @MallikaP-o6n
    @MallikaP-o6n 11 ชั่วโมงที่ผ่านมา +1

    Jarma anduwa mun kohmada kwwa

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 2 ชั่วโมงที่ผ่านมา

    Mara karumayak ne meka munta chande dunna eunta hodak wenna epa

  • @sarathratne
    @sarathratne 11 ชั่วโมงที่ผ่านมา

    විත් හෝල්ඩින් ටැක්ස් එක ලක්ෂ එක හමාරට වැඩි පොලියක් ගන්න.අයට නේද 10% කපනවා කීවේ

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889  10 ชั่วโมงที่ผ่านมา

      නෑ පේ ටැක්ස් එකත් එක්ක එය සම්බන්දයක් නැ. සමස්ථ ගිණුම් හිමියන්ට බලපාන දෙයක් මෙය

  • @sitharaliyanage7694
    @sitharaliyanage7694 4 ชั่วโมงที่ผ่านมา

    Ahinsakayaata kelavala balavathunva aarakshaa karala.lajjai.lajjai,lajjai.

  • @sitharaliyanage7694
    @sitharaliyanage7694 4 ชั่วโมงที่ผ่านมา

    Laksha 51 kak ginim himiyo innava.eka ginum himiyakugen thava dhedhenek jeevath venavanam laksha103 ka pirisak guti kanava.

  • @sitharaliyanage7694
    @sitharaliyanage7694 4 ชั่วโมงที่ผ่านมา

    Jvp,kiyana thrstha murugayo.88,89 vasara valath ahinsakayaatama thamaa keliye.me kalliiya kavudha kiyala dhanagena redhi ussan gihin chandhe dunne.meeta vadaa badu apita shot eka balaaporoththu venna puluvan. Banku valin thanpathu ganna thiyenne.aanduva apita kelinna enavanam apita puluvan dhe api karanna one,

  • @nirmalifernando7429
    @nirmalifernando7429 6 ชั่วโมงที่ผ่านมา

    😂😅

  • @cryptolanka-indika
    @cryptolanka-indika 10 ชั่วโมงที่ผ่านมา

    Minissu badu gewanna ona ath awata rajayan labena pahasukam ganath sahimakata path wanna ona

  • @Creativelife549
    @Creativelife549 10 ชั่วโมงที่ผ่านมา +1

    මෙයා බොරු කියන්නේ. සෑම දෙනෙක්ම අවධානය යොමු කරන්න මාසික පොලී ආදායම් Rs 15000 අයගෙන් විතරයි 10% බදු අය කරන්නේ. අනිත් අයට පුලුවන් තමන්ගේ කාප ගන්න tax මුදල් repuand. කරන්න. තිබ්බ 5% ක් නැතිව

    • @priyanthasooriyaarachchi7411
      @priyanthasooriyaarachchi7411 2 ชั่วโมงที่ผ่านมา

      ඔබ හොදින් ඔහු කියන දෙ සවන් දෙන්න ඔහු කියන දෙ නිවැරදියි ..

  • @GalaxyCore-p6t
    @GalaxyCore-p6t 11 ชั่วโมงที่ผ่านมา

    WHT eka refund kraganna puluwan buruwooooo... eka final tax ekk newe boru karaya

    • @accseccomany5027
      @accseccomany5027 11 ชั่วโมงที่ผ่านมา +1

      @@GalaxyCore-p6t eka aththa e unata podi interest ekak labena ayagen kapen 10% ta hulan thama.
      Mokada kawruwath oya podi ganan walata tax refund Ganda yanne na.
      Eka Government eka hodata dannawa.

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 11 ชั่วโมงที่ผ่านมา

      @@accseccomany5027 wht 10% krala thiynne tax nogewa inna aya alla ganna... .mokad ethkota ok refund ganna awaama okkoma income source penanna ona.... oya kiyana hulan ayata tama lesiyenma oya refund eka ganna puluwan, income thiyena ayata hariyata income tika pennuwoth ekath ganna puluwan.... man aran thiyenwa... hebei genuine wenna ona... income henguwoth oka ganna wenne nehe

    • @chathurnilan9020
      @chathurnilan9020 9 ชั่วโมงที่ผ่านมา +1

      Oya game inna අහිංසක මිනිස්සු yanawada oka claim karaganna

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 9 ชั่วโมงที่ผ่านมา

      @@chathurnilan9020 ai yanne neththe? gonek tama giye nettan

  • @බඃඩා
    @බඃඩා 9 ชั่วโมงที่ผ่านมา

    Fixed Deposit මොකද්ද Savings Account කියන්නේ මොකද්ද කියලා ඔක්කොටම කලිං මුට කියලා දිපල්ලා, බොරැ දාන්න එපා යකෝ 😆

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889  ชั่วโมงที่ผ่านมา

      ගෝතයෝ සෑම ගිණුමකින්ම කැපෙනවා.

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga 11 ชั่วโมงที่ผ่านมา

    අපි tax ගෙවා රට ගොඩනගමු , එක වේලක් හරි කාල tax ගෙවා ඉදිරි අනාගතය සුරක්ශිත කරමු❤❤❤❤