සෙක්සි කෙල්ලෝ වටකරගෙන චන්දිමාල් දාපු Royal පාටියේ හොදම ටික | Chandimal Royal Birthday Party 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
  • Subscribe Our TH-cam Channel

ความคิดเห็น • 325

  • @s.d.sureshgayan6613
    @s.d.sureshgayan6613 ปีที่แล้ว +44

    මූට මොකක් හරි මානසික ලෙඩක් තියනවා.. 😄😄😄

  • @Db4747.
    @Db4747. ปีที่แล้ว +21

    හොද තොරන් ටිකක් දැක්කා කතා වස්තුව අමු හෙලුව පෙදර්සනය කිරීම

  • @danishdanish2645
    @danishdanish2645 ปีที่แล้ว +22

    ෆට්ට ගොන්ටික ඔක්කොම එතෙන්ට බැහැලා යකෝ හෙලුවෙන් හිටියනම් මීටවඩා ලස්සනයි

  • @ranjanidias6196
    @ranjanidias6196 ปีที่แล้ว +43

    නැති බැරි පවුලකට ගෙයක් හදල දුන්නනම් මේ ආත්මෙ වගේම ලබන ආත්මෙටත් යහපතක් සිද්දවෙනවා.

  • @benfernando6418
    @benfernando6418 ปีที่แล้ว +69

    පිස්සු නැත්නම් ෂෝක්... මේවට "රෝයල්" කියනවනම්, නියම Royal අයට කුමක් කියන්නද. 😂😂😂😂

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 ปีที่แล้ว +20

    ආදීත්‍යා අපරාදෙ හොඳ අනාගතයක් තිබුණ දරුවෙක්

  • @amcpamarakoon6442
    @amcpamarakoon6442 ปีที่แล้ว +47

    මුන්නමි ඇත්තටම මානසික පිස්සෝ...

    • @Fernando20051
      @Fernando20051 ปีที่แล้ว +1

      🤣

    • @ModaComing1-jk6fb
      @ModaComing1-jk6fb 9 หลายเดือนก่อน

      Oya dannawada gala night theme Eka kiyanne mokadda kiylawath. .... Issella oya Eka gana Tikak hoyala balanna

  • @indarnibalasuriya4185
    @indarnibalasuriya4185 ปีที่แล้ว +82

    මේ බඩු කැළි ටික හෙලුවෙන් පාටියට ආවනම් ගොඩක් හොදයිනේ මුන්ගේ දෙමව්පියෝ මේවත් බලනවද අප්පා

    • @PushpaPushpa-ld5qe
      @PushpaPushpa-ld5qe ปีที่แล้ว +2

      මේ ගැනුටික හේලුවෙන් ගේනාපු පිනම අැති චන්දිමල්ට අපායේ යන්න😂😂😂

    • @anojaariryadasa774
      @anojaariryadasa774 ปีที่แล้ว +1

      Pinsiri lata hithenne maha amuthu dewal.

  • @chandraarachchige4639
    @chandraarachchige4639 ปีที่แล้ว +13

    කවදාවත් හිතුවෙි නැ ආදිත්‍යා මෙි විදිහට ඇදුමක් අදි කියලා එයත් හරි ⁣අනේ අපි වගේ දුප්ත් අයට හාල් මිටියක් දුන්නනම් පෙර ආත්මෙකට හරි පිං

  • @pathmakumari6843
    @pathmakumari6843 ปีที่แล้ว +19

    උඔලා රෙදි නැතුව නැටුවා නමි තවත් හොඳයි අපිත් ගැණුනු අපිටත් ලැජ්ඡා තෝපී වගේ බවුන් හිනිසා උඹලා

    • @shanikamanohari14
      @shanikamanohari14 5 หลายเดือนก่อน

      ඉතිම් මේවා බලන්නේ නැතිව වැඩක් බලාගනින්කෝ ඉවරයිනේ කතාව.වෙන රටකට ගියත් වැලලෙන්න හදයි ඒ ඇඳුම් දැකලා

  • @nandaniaruna8253
    @nandaniaruna8253 ปีที่แล้ว +114

    දුප්පත් පව්ල කට ගෙයක් හදලා ඒ උත්සව ය ලස්සන ට කරන්න ඊලග උපන්දින ය ට සිත පහල වේවා මැරෙන්නෙ නැති මිනිස්සු වගේ මුං හැමෝම ජීවත් වෙන්නෙ

    • @PushpaPushpa-ld5qe
      @PushpaPushpa-ld5qe ปีที่แล้ว +3

      එකනේ මේ ගැනුටික ගේනැල්ලා හේලු කුට්ටෙන්😂😂😂කරන නැටුමට වඩා

    • @sapna307
      @sapna307 ปีที่แล้ว +6

      ඔයාගෙ ඔය හිත ගැන මම ගොඩක් පැහැදුනා.ඔයාට එහෙම මිනිස්සුන්ට උදව් කරන්න ශක්තිය ලැබෙන්නම ඕන❤️❤️❤️💐💐

    • @piyumihansikadisanayaka3464
      @piyumihansikadisanayaka3464 ปีที่แล้ว +14

      ඉතින් යකො ඒ උගෙ සල්ලි නෙ අපිට මොකද ඌ මොනා කලත් 😂

    • @ABC1209
      @ABC1209 ปีที่แล้ว +12

      උ හම්බ කරන්නෙ ඌට මිසක් අනිත් මිනිස්සුන්ට නෙමෙයි.

    • @JRC432
      @JRC432 ปีที่แล้ว

      ඔයා හම්බකරන හැම සතේම මිනිස්සුන්ට දෙනව ඇති නේ. ඔය මනුස්සයා ඕන තරම් මිනිස්සුන්ට දීලා තියෙනවා , ඒ මනුස්සයා තමන්ගේ සල්ලිවලින් සතුටුවෙන්න ඕනේ නැද්ද .මනුස්සයෙක් කාලා බීලා ඉන්නකොට ඒකට නිකන් කුහක හිඟන කතා කියන්න එපා අප්පිරියයි.

  • @damayanthivijarathna561
    @damayanthivijarathna561 ปีที่แล้ว +8

    නාඩගම් මෙහෙමත් නොදකින් කන්න නැති උන්ට උදුවක් කරපල්ලා බන්

  • @ianbertus9689
    @ianbertus9689 ปีที่แล้ว +23

    මෙවා සුව කරන්න බරි ලෙඩ....🤔🤣🤣🤣🤣

  • @sujeewakumarasinghe4177
    @sujeewakumarasinghe4177 ปีที่แล้ว +8

    මානසික ලෙඩේක් චන්දිමාල්

  • @kumudusirisiriwardana4915
    @kumudusirisiriwardana4915 ปีที่แล้ว +60

    ලංකාවෙ වැඩකට නැති නිලියන්ගෙ නිරුවත පෙන්වන සංස්කෘතික උලෙළ. අඩු වයසෙ ඉන්න ආදිත්‍යා ත් විනාශයි

    • @harshanaperera8537
      @harshanaperera8537 ปีที่แล้ว +4

      සිරස වොයිස් ටීන් එකේදී ආදිත්‍යා කියන එකිට චරිත සහතික දීපු උනුත් හිටියා..😅😅😅

    • @Lifewelive7
      @Lifewelive7 ปีที่แล้ว +1

      dancing like porn stars ??
      whats wrong with this generation

    • @chandranirajapaksha1011
      @chandranirajapaksha1011 ปีที่แล้ว

      So true .

    • @lankabatugahagelankabatuga7034
      @lankabatugahagelankabatuga7034 ปีที่แล้ว

      Aniwaryaen

    • @padmawijethunga9456
      @padmawijethunga9456 5 หลายเดือนก่อน

      කරන්නන්වාලේ කරන්න ගිහින් ආදිත්‍යා ත් හෙලුවැලි ගොඩට වැටුණා.තුං නොදකින් .

  • @lalithakalyani652
    @lalithakalyani652 ปีที่แล้ว +12

    මට නම් මුන් ටිකව පෙන්නේ
    වනචාරි පිරිසක් වගේ

  • @samanthifonseka1059
    @samanthifonseka1059 ปีที่แล้ว +17

    මෙකත් එක මානසික රොගයක්....Royal 😅😅

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      😂👍

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +6

    නිරුවත ප්‍රදර්ශනය කෙරුවෙ නැති නම් මෙ වගෙ උත්සවයකට මදි පාඩූවක් වෙන්න ඇති. ඉස්සර නිලියන් ලග සංයමය තිබූණා.මූස්ලිම් කාන්තාවන් හරිම ආදර්ශමත්.

  • @හෙලමහාරාවනාපරපුර

    හොද උස්සවයක් පමණක් ගෑණු හෙලුවෙන්ම ඇවිල්ල ලස්සනයි 👍👍

  • @nilanthisamakumari4605
    @nilanthisamakumari4605 ปีที่แล้ว +21

    අද අසරණ වෙලා ඉන්නවා නේද පොඩි දරුවන් ඔපරේෂන් එකක් කර ගන්නවත් මුදල් නැතිව එ කෙනෙක්ට උදව් කරානම් ගොඩාක් පින් මේ සමයන් නැත්තම්

  • @chamalirangana2552
    @chamalirangana2552 ปีที่แล้ว +12

    මේවා කරන උන් අසහනකාරයෝ,උන්ගේ අම්මා අප්පටවත් බැරි වුනාද මුන්ගේ මේ තුච්ච වැඩ නවත්තලා දුප්පත් මනුස්සයෙක්ට අත දීපන් කියන්න.😡😡

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +3

    Iam1st comment thank for sharing my friend Good job
    Beautiful sharing

  • @kchandrakantha
    @kchandrakantha ปีที่แล้ว +2

    බහුතරයක් කියූ පමණින් , බහුතරයක් ඇදහු පමණින් යමක් නිවැරදි වන්නේ නැත.
    මොස්තර නිරුපණය මඟින් කාන්තා ශරීරයට ශුන්ගරාත්මක වටිනාකමක් ලබාදී ඇත. එකේ වැරැද්ද මොකද්ද ?
    සිගිරි චිත්‍රවල කලාත්මක් වටිනාකමක් නැද්ද? ඉතාලියේ හා ප්‍රංශයේ මේ වගේ shows ,අන්තර්ජාලයට ගිහිල්ලා ඒ රටවල 'brand name' එක ප්‍රවර්දනය වෙලා තියනවා. tourism ප්‍රවර්දනය වෙලා තියනවා.මේවට වියදම් කරන සල්ලි දුප්පතුන්ට දෙන්න කියන අය පොඩ්ඩක් හිතල බලන්න , මේ හෝටලයේ වැඩ කරන waiters , cleaners, security job කරන අය දුප්පත් මිනිස්සු නෙමේද කියලා ?

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +8

    කන්න බොන්න ජීවත් වෙන්න විදියක් , ඉන්න ගෙයක් දොරක් , ශල්‍ය කර්ම වලට මුදල් නැතිව , පිළිකා ළමා රෝහල්වල රෝගීන් මේ ආකාරයට මොන තරම් පිරිසක් මුදල් නැතුව දුක් විඳිනවද ? ඇරත් මෙවන් කාලෙක 🤔🤔 ඇත්තටම මේ මොන වගේ මානසිකත්වයේ ඉන්න මිනිසුන් කොටසක්ද ? ඇත්තටම පින් කරන්නත් පින් සිත් පහළ වෙන්නත් පින තියෙන්ට ඕනෙනෙ. කෙළෙස් වලින් පිරිච්ච මේ අසංවර චරිත වලට එහෙම සිත් පහළ නොවීමත් පුදුමයක් නෙවේ. අර ආදිත්‍යාගෙ ඇඳුම දිහා බලා ඇත්තටම කළකිරුණා..ඒ ළමයට මගෙ සිතේ තිබූ තැන පහළටමක වැටුණා..පිරිමි සංවරව අදිනකොට ගැහැණුන් 3/4 ක්ම එලියෙ දාගෙන ඉන්නවා..ලබන අවුරුද්දෙ 100% ක් වැදි ඇඳුම් ඇදන් ආවානම් හරි..මේවා දැකීමත් හරිම අප්‍රසන්නයි .

  • @anomaa6539
    @anomaa6539 ปีที่แล้ว +6

    ඉන්න දරුවන් හදාගනත් බැහැ දුප්පත් මනුෂ්‍යයන් කොපමණ දුක් විදිනවාද 🤔🤔🤔🤔🤔🤔

  • @samankumararathbayaka763
    @samankumararathbayaka763 ปีที่แล้ว +2

    😡😡😡නැති බැරි කෙනෙකුට කැම වෙලක් දිපල්ලකො යකො ලැජ්ජායි මෙවා

  • @j.j.m.k8235
    @j.j.m.k8235 ปีที่แล้ว +20

    නොමැරෙන මිනිසුන්......

  • @PushpaKumari-cf1ps
    @PushpaKumari-cf1ps ปีที่แล้ว +9

    අදිත්තියගේ ජීවිතය විනසඉ හොද බඩුවක් වෙඉ අනාගතේදී

  • @starproproducts7084
    @starproproducts7084 ปีที่แล้ว +7

    ආදිත්‍යාට මොකද උනේ දෙවියනේ😂

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 ปีที่แล้ว +14

    කොහෙන්ද අනෙ මෙහෙම පිස්සු නටන්න සල්ලි

  • @jayanthakumara2854
    @jayanthakumara2854 ปีที่แล้ว +8

    රෙදි නැතූවා අවානමි මිට වඩ හොඳයි.නලු නිලියන්ට ලැජ්ජාවක් නැද්ද අනුන්ට හෙළුවා පෙන්න පෙන්න අාතල ගන්න

  • @sinethadeesha2620
    @sinethadeesha2620 ปีที่แล้ว +18

    නුදුරේදි ඇදුම් නැතුව ආවත් පුදුම වෙන්න දෙයක් නැහැ

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +10

    😂😂😂කෙල්ලෝ 😂😂😂 ලබන ආත්මේ තමයි එයාලා කෙල්ලෝ වෙන්නේ. මල කෝලම්😂😂😂

    • @PushpaPushpa-ld5qe
      @PushpaPushpa-ld5qe ปีที่แล้ว +1

      නැති බැරි ලමයි කොච්චර ඉන්නවද
      මේගොන්නු ගේනාපු සල්ලිවල එමිනිස්සුන්ට මොනවා හරි කරනාම් කොච්චර පිනක්ද...

    • @mangalarathnayaka4077
      @mangalarathnayaka4077 ปีที่แล้ว +1

      @@PushpaPushpa-ld5qe වැඩක් නැහැ කතා කරලා. චන්දිමාල්ට අමතකයි මුල්න් ඌ හිටපු හැටි

  • @thidasattanayake5838
    @thidasattanayake5838 ปีที่แล้ว +3

    Rate කන්න බොන්න නැතුව කොපමණ ජනතාවක් ඉන්නවා da .e aya වෙනුවෙන් යමක් karanam කොච්චර වටිනවා da.

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +2

    Ane pow කියලා තමා හිතුනා ,නිරුවත රජ කරන yougayak

  • @liyanagepushpika5986
    @liyanagepushpika5986 ปีที่แล้ว +23

    මානසික ලෙඩ්ඩු

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว +17

    එනන අරදනා කරපු උනට හේලුවෙන එනන නියනන තිබුනේ ඉනන වුන බඩු තමයි

  • @kumaragegalahitiyawa7507
    @kumaragegalahitiyawa7507 ปีที่แล้ว +1

    මේ පාටියට ආව නිළියන් ගෙන් ලස්සනම ශෙරිල් දුව

  • @annapurnamsasi4731
    @annapurnamsasi4731 ปีที่แล้ว +14

    නොමැරී, සදහටම ජීවත් වෙන උන් වගෙයි මුන් හැසිරෙන්නේ....මේ බඩු කෑලි වලට වියදම් කරන මුදල් ටිකක් එදා වේල කන්න නැති අසරණ ජනතාවට කන්න වේලක් ලබා දෙන්න මුන් එකෙකුට වත් හිත්
    පහළ වෙන්නේ නැද්ද???😂😂😂

  • @DilshiIshara-q8y
    @DilshiIshara-q8y ปีที่แล้ว +15

    කාගේ දරැවොද මුන් ...😮

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 ปีที่แล้ว +7

    supiri ganaikawan bala ganilla.

  • @naomiperera1859
    @naomiperera1859 ปีที่แล้ว +7

    මුන් ඔක්කොම පිස්සො කොච්චර දුප්පත් මිනිසුන් ඉන්න රටක්ද මෙ වියදම් කරන සල්ලි දිපියකො දුප්පත් මිනිසුන්ට ලංකාවේ කෙල්ලො ගන්න දෙයක් නැහැ ජ්රා විදිහට අදින්නෙ.

  • @ujithasanjeewa7349
    @ujithasanjeewa7349 ปีที่แล้ว +5

    අඩු වයසේ උන් හෙළුවෙන් ..ඉතින් මෙවුන් දුෂනය නොවි ඉදියිද...

  • @DiliniTharushika-sj6eu
    @DiliniTharushika-sj6eu ปีที่แล้ว +27

    ගොන් හරක් ගොඩක්.කැත මුන්ගේ....🤣

  • @nevildahanayaka1468
    @nevildahanayaka1468 ปีที่แล้ว +2

    Ekanam etta

  • @vinokapriyangani8584
    @vinokapriyangani8584 9 หลายเดือนก่อน +1

    මුන් එකෙකුටවත් හරිහමන් අම්මෙක් අප්පෙක් නැහැ.හෙලුව පෙන්නලා ජනප්‍රිය වෙන්න හදන.......

  • @samadharasadamali1722
    @samadharasadamali1722 ปีที่แล้ว +8

    Mita wadiiya hoo dai dupat minisunt kanna duna nam oyata mara pinak 🤗👍🎂

  • @kalmithking9332
    @kalmithking9332 ปีที่แล้ว +1

    Royal family ekewath nAa me nadagam eyala lassana ta adhinawa

  • @sadaruviraj2534
    @sadaruviraj2534 ปีที่แล้ว +4

    අනෙ ඔව් අපිට ගෙයක් හදලා දුන්නානම් එක කාමරයක් හරි කමක් නැ

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 ปีที่แล้ว +2

    මානසික ලෙඩෙක්.

  • @DkjHasanthi
    @DkjHasanthi ปีที่แล้ว +1

    සල්ලි වලට කරන්න දෙයක් නැති වුනාම ඔහොම තමා

  • @shamanipeiris2145
    @shamanipeiris2145 ปีที่แล้ว +2

    පිස්සු වැඩ මේවා නැතිබැරි පවුලක් බලලා සලකන්න ඒක පට්ට නාකී ගෑනු නටවන්නේ නැතිව.

  • @sampathweerasinghe8305
    @sampathweerasinghe8305 ปีที่แล้ว +7

    සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න එපා

  • @DinalKulathunga
    @DinalKulathunga ปีที่แล้ว +5

    ඔයිට වඩා හොදයි හෙළුවෙන් ආවනම්. ඔය ඇදුම් කෑල්ලට වියදම් උන ගානත් ඉතුරුයි

  • @BhanukaChathuranga-bh1xk
    @BhanukaChathuranga-bh1xk ปีที่แล้ว +15

    පිස්සු නැත්තන් හොදයී

  • @noorjesema
    @noorjesema ปีที่แล้ว +13

    පොසොන් පොයට දන්සලක් කරානම් පිනක් නැති බැරි ම්නිස්සු කොයිතරම් ඉන්න වා ද

  • @skyapa4027
    @skyapa4027 ปีที่แล้ว +8

    අනේ අහිංසක අසරණ මිනිස්සු කොයි තරම් ඉන්නවා ද මේ රටේ..... A අයට උදව්වක් කරනම් කොයි තරම් පිනක් da,,,, මේ විකාර nethiwa

  • @srehanblocks5705
    @srehanblocks5705 ปีที่แล้ว +9

    සයිකෝ

  • @madushikaranathunga8390
    @madushikaranathunga8390 ปีที่แล้ว +2

    Ane chandimal aiye apatath oya biruwata wiyadam karana salli walin tikak dennakoo😂😂😂

  • @malkidayarathne4586
    @malkidayarathne4586 ปีที่แล้ว +15

    කඩප්පුලියො ටිකක් එක තැනකට එකතු වෙලා.නෙහාර විතරයි පිලිවෙලකට ආවෙ.ඇග වැහුන කියල ලස්සනට හිටියෙ ඔය.වැදගත් කියල පිලිගන්න පුලුවන් එකෙක් හිටියද ඔතන

  • @anurapremachandra4274
    @anurapremachandra4274 ปีที่แล้ว +2

    මුන් මානසික ලෙඩ්ඩුම තමා

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v ปีที่แล้ว +1

    ආදිත්‍යා ඕනට වැඩී එයාගෙ වයසට නෙමෙයි අදින්නෙ . Famous වෙන්න ගිහිල්ලා එයා විහින් කැපිලා

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +6

    If he could spend at least a part of the money used in this to help the poor and sick, that would make him a great man. Hope he will see my message.

  • @pradeepellaaaaheshan7276
    @pradeepellaaaaheshan7276 ปีที่แล้ว +30

    වේෂ මඩුවක වේස ජෝගියක්

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +1

    මේවනම් මානසික ලෙඩ බන් ශික්

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 ปีที่แล้ว +1

    Hii

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 ปีที่แล้ว +7

    කාළකන්නි මෙලවටත් නැති එළොවටත් නැති හිස් මිනිස්සු.

  • @manilanka1899
    @manilanka1899 ปีที่แล้ว +4

    Chandimalge gonnu tika😂😂😂

  • @naturalvillageone
    @naturalvillageone ปีที่แล้ว +1

    මිනිස්සු වේලක් කන්න දුක් විදිනවා නොසෑහෙන්න. ඒත් ඇතැම් පින්වන්තයන්ට ඒක සුළු දෙයක් වෙනවා. මේ ඇත්තො පෙර ආත්මයේ දන් දීපු නිසා මේ ආත්මේ සතුටින් විනෝද වෙයි. නමුත් මෙතනින් පසු සසර දුක නං වැඩි වේවී නිසැකවම. බුද්ධියම පහල වේවා. මේ ගව මහීෂාදීන්ට අනුකම්පා කරමු.. තෙරුවන් සරණයි.😌

  • @NadishalakmaliNadisha-rk9qg
    @NadishalakmaliNadisha-rk9qg ปีที่แล้ว +5

    මේ එක ටනමෙ අර නටන ⁣කොල්ලෙක් වෙලා ඉදල කෙල්ලෙක් වුනේ එයා නටද්දි කොන්ඩෙ කඩන් වැටෙනව 😅😅😅

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v ปีที่แล้ว

    අයියෝ මේවනම් විගඩම්. මටනම් ඊර්ශියා නැහැ ඒක දකිද්දි මට ලැජ්ජයි වගේ.😂

  • @matarawcw2405
    @matarawcw2405 ปีที่แล้ว +5

    මූට රජ පිස්සුව කාලෙකට හොදටම ගහනව

  • @harindukodippili8922
    @harindukodippili8922 ปีที่แล้ว +3

    Most of our people are going through a very hard time and many are hardly affording a meal a day . But look at these people , what a life they are having . Where is humanity ? Not a one party or two but how many we have seen for years ? Finally what they intend to gain ?

    • @starlitnews
      @starlitnews ปีที่แล้ว

      Exactly my friend, Imagine the politicos enjoying life with our hard-earned money at least this man may be paying his taxes.

  • @lasanthikumari8464
    @lasanthikumari8464 ปีที่แล้ว

    මේ ආත්මෙදි විතරයිනෙ ඔය ඔක්කොම

  • @darshanisada6233
    @darshanisada6233 ปีที่แล้ว +1

    නිරැවත වහගනියවු.උබලා කවදාහරි මැරෙන මිනිස්සු .දුප්පත් මිනිස්සු බඩගින්නෙ ඉන්නවද.යනතැනකට පිනක් කරගනියවු.

  • @wpnanda8832
    @wpnanda8832 ปีที่แล้ว +5

    තී.කියන්නෙ.තං.මාරම.තං

  • @visakagunasekara2447
    @visakagunasekara2447 ปีที่แล้ว +5

    ඔය ගෑනුන් ට ඇදුම් නැතුව එන්න කිව්වා නම් හොඳයි.පිස්සු ගෑණු.

  • @sujeevakumari5603
    @sujeevakumari5603 ปีที่แล้ว +1

    Sexy kello newi patta wesiyo හෙළුවෙන් නටන

  • @anojaariryadasa774
    @anojaariryadasa774 ปีที่แล้ว +1

    🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @thissagunasinghe1488
    @thissagunasinghe1488 ปีที่แล้ว +3

    පො උපන්දිනය සැමරෑ ගනිකාවො

  • @suranji31
    @suranji31 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂

  • @samithagayashan9437
    @samithagayashan9437 11 หลายเดือนก่อน

    4:05 මෙන්න මෙයාව ටික් ටොක් වීඩියෝ වල දැකලා තියෙනවා. කවුද මෙයාගෙ නම

  • @sandunikumari4307
    @sandunikumari4307 ปีที่แล้ว +2

    Kawda meya Royal venna

  • @mkroshani8399
    @mkroshani8399 ปีที่แล้ว +2

    මොලේ උඩ වාඩි උනාම කරනදේවල් තමයි

  • @dimajayasinghe4317
    @dimajayasinghe4317 ปีที่แล้ว

    Can piumie be even considered a dust particle for kylie jenner

  • @jeewanchathuranga2988
    @jeewanchathuranga2988 ปีที่แล้ว +1

    ඔක්කොම badu bolau,vedak neeee පුහු hel ovaaa😁😁😁😁😁

  • @Ashan6710
    @Ashan6710 ปีที่แล้ว +7

    දැන් ලංකාවෙ දුශන වැඩි වෙලා තියේන්නෙත් මෙවා හින්දා තමයි 🙄

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +2

    ඇයි මේ රෝයල් කියල දාන්නෙ???

  • @chalanarasanjana6570
    @chalanarasanjana6570 ปีที่แล้ว +4

    Chandimalta genuge heluwella balanta wenta athi oyawage pati ganne

  • @kaveeshawijerama4638
    @kaveeshawijerama4638 ปีที่แล้ว +1

    එක අවුරුද්ද ට කීපාරක් ඉප දිලාද මෙයා 🤐🤐🤐🤐

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      පිස්සු නේහ්

  • @madudesilava8770
    @madudesilava8770 ปีที่แล้ว +3

    Mun wage kello wadapu hadapu demapiyan duk wenna 😢😢😢kuweit

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +6

    “There is no other way of enjoying riches and money than by riotous extravagance," So says Nero

  • @AnuskaPerera
    @AnuskaPerera 6 หลายเดือนก่อน

    Wesiyo tika helikotten avith natana nadagam.ahinsaka duppatah daruwekuta egenaganna viyadam kalanama hodai😊

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +1

    මේක ලංකාව .පිරිමි ඇග වැහෙන්න අදිනවා.ඒකට මේ ගෑනු .බාගයක් වහගෙන ආවෙ ඔය ටිකත් නැතිව ආවනම් හරිම ලස්සනයි.විලි ලැජ්ජාවක් නැති හැටි .😏😏😏😏

  • @udaraindika2950
    @udaraindika2950 ปีที่แล้ว +8

    සල්ලි තිබුණාට වැඩක් නෑ mole ටිකක් අඩුවෙන් තියෙන්නේ i yo සල්ලි වස් වදින වා

  • @LiyanageLiyanage-oz4ke
    @LiyanageLiyanage-oz4ke 6 หลายเดือนก่อน

    Aiyo adhi..

  • @sanjayapradeep3267
    @sanjayapradeep3267 ปีที่แล้ว +2

    Amma helu niliyo dakala kiyannako ilaga ekata adum adagena enna kiyala 😀

  • @priyankahemakanthi5615
    @priyankahemakanthi5615 ปีที่แล้ว +2

    😂😂😂😂😂😂😂😂

  • @PalithaDissanayaka-hh1qw
    @PalithaDissanayaka-hh1qw ปีที่แล้ว +1

    Okma.vasiyanta.
    ..hokina.on

  • @mihiridimingu1519
    @mihiridimingu1519 ปีที่แล้ว

    Anna rajatumek wadinawa,Muta pissu,Mata matakai Mita aurudu 5issara wela pitaratawal ekkenek gahanu ayage adum gana me para iat antai.adiyt deka penna gatta lankawe Inna hodama b...u.ara eliyek kalu gaumak adal dekama pennagena Innava lajja niti un unge hite Hari lassanai kiyala pissu