දුප්පත් බවින් මිදෙන්නෙ කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 48

  • @hapangesirirathna428
    @hapangesirirathna428 ปีที่แล้ว +22

    මේ දේශනාව ඇත්ත කියල මා දිහා බලද්දි ම තේරෙනවා,,,මම ලොකු පඩියකට සේවයක් කරපු කෙනෙක් නෙවෙයි නෙවෙයි නමුත් අනිත් අයත් එක්ක සංසන්දනය කරලා බලද්දී මම ඉතුරු කරපු ගාන ගොඩක් වැඩියි...ගන්න හැම රුපියලක්ම ඉතිරි වුණා මිසක් නිරපරාදේ වංචා වලට දූෂණය වලට අහුවුණේ නෑ,,ලක්ෂපතියෝ කරන වැඩ මගේ වැටුපෙන් මං එදා කරා,,,අද මම හොද වැටුපකට විදේශ රටක සේවය කරනවා...පස් පවින් වගේම දස අකුසල් වලිනුත් ඈත් වෙමින් ඉන්නේ,,ඒ ධර්මය නම් ප්‍රත්‍යක්ෂයි...සාදු සාදු සාදු

    • @rmranjikaa5473
      @rmranjikaa5473 ปีที่แล้ว +6

      ඔබ කියන දේ හරි මමත් මේ වගේ කෙනෙක් මම හම්බ කරනවට වඩා ගොඩක් දේ මගේ වැටුපෙන් කරන කෙනෙක්. පිං දහම් කරලා අනුන්ට හැකි හැම අයුරෙන්ම උදව් කරලා මේ දහමට අනුව වැඩ කරලා ඉන්නවා අපේ ගුරු හාමුදුරුවන්ට නිවනම නාථයි. අපිට හරි මාර්ගය පෙන්නනවට

    • @sadunanuranga9841
      @sadunanuranga9841 ปีที่แล้ว

    • @disnaswarnapali902
      @disnaswarnapali902 ปีที่แล้ว

      ඔව්, ඔබ කියන දේ සම්පුර්ණ ඇත්ත. මටත් ඒ අද්දැකීම හොඳින්ම තියෙනවා. සියලු දෙනාම මේ දහමින් සැනසෙත්වා!!

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @dammikachandani2413
    @dammikachandani2413 ปีที่แล้ว +2

    සී හෙළ දේශය අවධි කරන ඔබ වහන්සේ ට නමස්කාර වේවා🙏🙏🙏මමද සියලු සත්තවයෝද පරම නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏🙏

  • @mc-xw3pq
    @mc-xw3pq ปีที่แล้ว +3

    ජීවමාන බුදුන්

  • @SamanThilak
    @SamanThilak 2 หลายเดือนก่อน

    Tharuwan saranai 🙏🙏🙏

  • @padmagunathilaka7339
    @padmagunathilaka7339 ปีที่แล้ว +1

    Sadu sadu sadu anumodami .

  • @preethikumari4610
    @preethikumari4610 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට 🙏

  • @lushoo13599
    @lushoo13599 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 10 หลายเดือนก่อน +1

    අපේ සුවමින් වහන්සෙට නමස්කාර වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว +1

    කාලීන ධර්ම දේශනාවක් ..සියල්ලෝ අසත්වා ! අවබෝධ කරත්වා !

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว

    සාදු .සාදු සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සවාමින් වහන්ස මගේ නමස්කාර වේවා

  • @sudarshaniudakumbura
    @sudarshaniudakumbura ปีที่แล้ว +1

    Sadu Sadu sadu🙏🙏🙏

  • @dammikachandani2413
    @dammikachandani2413 ปีที่แล้ว +1

    සීහෙළයාට උරුම හතර මහා නිධානය පහළ වී නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

  • @nandanipallewela2791
    @nandanipallewela2791 ปีที่แล้ว +2

    දෙලොවම සුඛිත මුදිත කරන සීහෙළ ගරුගුණ සමගින් ඇසෙන ගුරු ස්වාමීන්වහන්සේගේ අවවාද අනුශාසනා වලට පින්සිදු වේවා!
    ථේර පරම්පරාවෙන් පැවත එන ආර්‍ය මහ සංඝ රත්නයට නමස්කාර වේවා!
    සාධු සාධු සාධු !!!
    නිබ්බාණ පරමසුඛයයෙන් සුඛිත තර වෙත්වා !

  • @janakaagrapala6549
    @janakaagrapala6549 ปีที่แล้ว +2

    ❤❤❤

  • @asankasandaruwan557
    @asankasandaruwan557 ปีที่แล้ว +1

    සහසම්බන්ධ වූ සෑම සියලු දෙනාටම අප්‍රමාණ පින්🙏 නිදුක් නිරෝගී චිරජීවනයම උදාවේවා ❤🙏 නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    Pinwath suwamen whansheata magea namaskaraya🙏🙏🙏mea uthum deasanawa sampurna aththa,siyalu deanatama darmabotheya awabothema weawa🙏🙏🙏

  • @Lucky...123
    @Lucky...123 ปีที่แล้ว

    සසුනට එක් වූ ඒ බුදු පුතුන් පිරී නිවී යත්වා...!!!
    මටද දිනෙක ඒ උතුම් භාග්‍ය උදා වේවා...!!!
    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🙏🙏

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට. කාරණාව සම්පූර්ණ ඇත්ත. මට කල හැකි දෙය මම උපරිමයෙන් කරනවා.

  • @disnaswarnapali902
    @disnaswarnapali902 ปีที่แล้ว

    පින්වත් බුදු පුතුන් වහන්සේ උතුම් නිවනින් සැනසෙත්වා!! දම් දෙසුමට තව තවත් ශක්තිය ලැබේවා!!

  • @hirushikallapatha2376
    @hirushikallapatha2376 ปีที่แล้ว +1

    මම ද සියලු ලෝක සත්වයෝද නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏

  • @rameshmeewalaarachchi5607
    @rameshmeewalaarachchi5607 ปีที่แล้ว +2

    🙏🙏🙏….

    • @menakausani9775
      @menakausani9775 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු

  • @dedunishaathauda5073
    @dedunishaathauda5073 ปีที่แล้ว +1

    Swameeni oba wahansege wadan mage palu katharata ama wessak baduya ...siyalu loka siyalu sathwayoo nibbana parama sukayen sukitha thara wethwa

  • @dilshannanayakkara7576
    @dilshannanayakkara7576 ปีที่แล้ว +1

    🙏❤️🙏

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @samankumara7736
    @samankumara7736 ปีที่แล้ว +1

    Me deshanawa sampurna eka hoyala denna puluwan kenek innawanam godak pin sidda wenawa🙏🙏🙏

  • @dahamsrinayanaminanayanami5236
    @dahamsrinayanaminanayanami5236 ปีที่แล้ว +1

    🌹🙏🌹🙏🌹

  • @chinthanaseneviratne6735
    @chinthanaseneviratne6735 ปีที่แล้ว

    Apage Guru swaminwahanseta maage namaskaraya wewa!!! Saadu Saadu Saadu

  • @ecofriendly2439
    @ecofriendly2439 ปีที่แล้ว

    ගුරු හිමියන්ට නමස්කාර වේවා !

  • @chinthanaseneviratne6735
    @chinthanaseneviratne6735 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu!!!!

  • @lalindudarshana6789
    @lalindudarshana6789 ปีที่แล้ว +1

    ගුරු හාමුදුරුවනේ මම දුප්පත් කොල්ලෙක් කිසි දෙයක් නැ ඉතින් පින වෙනුවෙන් පුජා කරන්න මට ඉඩම්ක් හොයල දෙන්න කාට හරි කියල මන් ජිවිත කාලෙම වවල පුජ කරන්න්ම් මෙ සාසනෙ තව කාලයක් රැක ගන්න මගෙ තියන අසාව ඒක විතරයි 🙏🙏🙏වැදල ඉල්ලන්නෙ මට ඉන්න වත් තැනක් නැ මට කියල හරි අසරනයි හිත ටතිබිලත් කරගන්න දෙයක් නැ

  • @roshanudayakulasuriya9899
    @roshanudayakulasuriya9899 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dharmasenathennakoon1843
    @dharmasenathennakoon1843 ปีที่แล้ว

    🎉Guruswameenwàhàñseta mage🎉Namaßkàraya wewa🎉❤

  • @janiduchamod4723
    @janiduchamod4723 7 หลายเดือนก่อน

    Hamuduruvane Ethokota diyunuratavalla vala minissu pinnakarana hindada eratavalla diyunu

    • @thilinadissanayake7627
      @thilinadissanayake7627 7 หลายเดือนก่อน

      owun mithydrushtika unath owun pera bawayange ho me bawaye dena dewal nisa owunt e akarayata sapa samptahthi pahala wenwa. owun eya daanayak kiyal dana ho nodana denwa. theruwan saranai ..

  • @inokakumaridesilva287
    @inokakumaridesilva287 ปีที่แล้ว +1

    Me aramaya koheda thiyenne kiyanawada please 🙏🙏🙏🙏🙏🙏

    • @pahura5338
      @pahura5338  ปีที่แล้ว +1

      විමසීම්
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      +44 7872 857 404 / +94 773 336 274
      විද්‍යුත් තැපැල :
      info@jethavanaramaviharaya.org

  • @kanishkakodikara8269
    @kanishkakodikara8269 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @dilhaniweerasingha3702
    @dilhaniweerasingha3702 ปีที่แล้ว +2

    🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 ปีที่แล้ว +2

    🙏

  • @dhanushkasamadhi9600
    @dhanushkasamadhi9600 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 ปีที่แล้ว +1

    🙏🙏🙏