පැසුණු පැන - පී.බී. අල්විස් පෙරේරා ( නූතන පද්‍ය ) - 12 ශ්‍රේණිය ( සිංහල)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #ජාතික අධ්‍යාපන ආයතනය #Channel NIE | NIE Guru Gedara #nie
    2020.12.11 - 15.00 p.m
    සිංහල - 12 ශ්‍රේණිය
    නිපුණතාව 6: නූතන පද්‍ය සාහිත්‍යයේ විකාසනය හා සුවිශේෂතා හඳුනා ගෙන කාව්‍ය විචාර සිද්ධාන්ත පිළිබඳ අවබෝධයෙන් යුතු ව නිර්දිෂ්ට පද්‍ය රස විඳිමින් විචාරයේ යෙදීම
    නිපුණතා මට්ටම 6.2: කාව්‍ය විචාර මූලධර්ම පිළිබඳ අවබෝධයෙන් යුතු ව නිර්දිෂ්ට පද්‍ය රසාස්වාදයේ හා විචාරයේ යෙදීම
    12 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය -nie.lk/pdffile...
    12 ශ්‍රේණිය - විෂය නිර්දේශය -nie.lk/pdffile...
    Follow on:
    Official TH-cam Channel - / channelnie
    Official Facebook Page - / channelnie

ความคิดเห็น • 26