ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං අද හැදුවා අක්කේ, ඇත්තටම පලවෙනි පාරම ලොකු වෙනසක් පේනවා මැජික් එකක් වගේ.. ❤️❤️ගොඩාක් ස්තූතියි ඔයාට.😍
😍😘😍😍😍 ප්‍රතිපල කිව්වට ස්තුතියි ... ආදරෙයි ගොඩක්
අනේ අක්කේ කෝරා හාල් හොදයි ද please replay
P
Ota harima hodai.karana hamadema oya oyage mune galath pennawane
ₒₖ
අක්කේ මේ ක්‍රිම් එක නම් සුපිරියි❤️ මං අද තමා මුලින්ම ගෑවේ.ක්‍රිම් එක ගාලා වොශ් කරහම මුනේ මාරම එලියක් තියෙනවා.ඒක කොහොමද කියලා මට කියන්න තෙරෙන්නෙ නෑ😊 ඒ තරම් මේ ක්‍රිම් එක සුපිරියි අක්කේ❤️ ඔයාට මේ වගේ විඩියො තව තව කර ශක්තිය ලැබේවා❤️ බුදුසරනයි දෙවිපිහිටයි අක්කේ❤️😊
Thanks akkiyo.... කෙට්ටු අයටත් fair වෙන්න මැජික් juice එකක් කියලා දෙන්නකෝ.... 🙏
මන් අද හදලා මේක ගෑවා..අනේ හරිම හොඳයි නංගී ..පලමු වාරයෙන්ම ලොකු වෙනසක් තියෙනවා ...හරි සතුටුයි ..ඔයාට පින් නංගී ..බුදුසරණයී ...
Skin type eka mokkad
ඇත්තටම ගොඩාක් හොද video විශ්වාසෙන් මේවා කරන්න පුළුවන්.... ඔයාගේ video හැම එකක්ම මං බලලා අත් හදා බලනවා... ගොඩක් සාර්ථකයි ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ගොඩක්... ප්‍රතිපල කිව්වට ස්තුතියි 😘😘
Meka koi welawatada use karanna oni dr
ඇත්තටම ඒක ගොඩාක් හොඳයි මම අද හදලා ගෑවේ ලොකු වෙනසක් තියෙනවා thank you akki ❤
මමත් මේ Cream aka haduwa godaki hodai.ඊයේ තමයි හැදුවේ.ඊයේ අදයි ගැවා.godaki hodi akki.Thanks ❤️❤️❤️😘😘😘😍
මාත් කලා ගොඩාක් හොද ප්‍රතිඵල ලැබුනා අක්කේ ස්තූතියි ❤️
රතුකැකුලු කමක් නැද්ද
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා .. නංගි ඔයාගෙ කරපිංචා තෙල් එකයි හෙයා මාක්ස් එකයි ගොඩාක් හොද ප්‍රතිඵල තියෙනවා.. ඔයාට ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මේ හැම වීඩියෝ එකක්ම දාන එකට.. ඔයත් ලස්සන වෙලා අනිත් අයත් ලස්සන කරන්න ඔයා කියල දෙන මේ හැම දේටම ගොඩාක් ස්තූතියි ... ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනෙ ... තෙරුවන් සරණයි ❤️
ආදරෙයි ගොඩක්... ප්‍රතිපල කිව්වට ස්තුතියි 😍😘😘😘😘😘තෙරුවන් සරණයි ❤️
මේක නම් ගොඩාක් ලේසී..ඒ වගේම ප්‍රතිඵල magic ekak tamai itinn....😍😍😍😍😍😍
😍😘😘😍😍😍😍😍😍😍😍😍😍😍
ඔන්න නන්ගා ගොඩක් දවසකින් ඔයාගේ විඩියෝ එකක් බැලුවේ දැන් ඉතින් මිස් උන විඩියෝ බලන්න ඕන ඔයා අපිව විස්වාසයෙන් කියලා දෙන් දේවල් මාත් අත්හදා බලලා මටත් හොද ප්‍රතිපල ලැබිලා තියෙනවා මේ කමෙන්ට් එක දාන්න කලින් මේ රයිස් ක්‍රීම් එක හදලා මාත් ගාලා බැලුවා ඇත්තම ගොඩක් හොදයි ස්තුතියි නන්ගා අපට මේ දේවල් කියලා දෙනවට. බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
අනේ ලස්සනයි ඔයා නම්.ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මන් බලනවා.අක්කි ඔයාගෙ daily skin care routine එක කියන්නකො.❤❤❤
😘😘😍😘😘😘😘 මම කරන්නම්
Anee ow math goda kaleka idan baln inne
@@slvikimedia akki oya gamanak ema yaddi wena kisima cream ekak ganne nedda
ඔයාගේ වීඩියෝ ගොඩාක් බලනවා.ඒත් පළවෙනි වතාවට මේක හදලා බැලුවේ අක්කේ.කියන්න මාර happy මට.මන් බ්ලීචින් ක්‍රීම් එකක් ගෑවා. ඒක නතර කළාට පස්සේ මගේ නහය දෙපැත්තේ කළු වෙලා පොඩි බ්ලැක්හෙඩ් ස් වගේ ගෙඩි වාගය ක් ආවා.ඉතිං හම වේලිලා නහය දෙපැත්තේ හම යන්න ගත්තා.ඒ වගේ ම ඇස් යට රැළි වෙලා වෙලෙන්න පටන් ගත්තා.මට තිබුණේ ලප කැළලක් කුරුලෑ වක් වත් කිසිම දෙයක් නැති තලෙළු සමක්.ඉතිං හැමෝම වගේ සුදු වෙන්න තිබුණු ආශාව නිසා මාත් ගෑව ක්‍රීම් එකක්.මොන දේ කරත් මාස ගානක් තිස්සේ අඩු උනේ නෑ අරක.අක්කි ඔයාට කියන්න මේක ගාපු පළවෙනි දවසේම නහය දෙපැත්තේ තිබුණු එක නැත්තටම නැති උනා.දැන් මුනත් ටිකක් glow වෙලා.රැළි වැටුණු ගතියත් අඩුයි.thank you අක්කේ.මේ වගේ වීඩියෝ දානවට මන් ඔයාගේ rose water එකත් හැදුවා.මීට පස්සේ කිසිම ක්‍රීම් එකක් නැතුව මේ ස්වාභාවික දේවල් ම කරනවා.thank you අක්කේ ❤️✨
ප්‍රතිඵල කිව්වට ස්තුතියි 😍🥰😘 මේ වගේ ආදරෙන් ඉන්න හැමදාම 🥰
Ane mage skin ekat godak sensativ sudu wenna cream gala Dan sawttu wela plz meka gawott Hari yaida Dr reply me
කරපිංචා oil eke godak hoda result thiyenwa mekth krla blnnm thnq dr ❤❤😘😘
අනිවා කරනව අක්කේ ඔයා ගැන විශ්වාසයී අක්කේ හොදම දේ අපිට දෙනවා ඔයා..ගොඩක් ස්තූතිය
ආදරෙයි ගොඩක්... ප්‍රතිපල කිව්වට ස්තුතියි 😘
Meka use karanne mona time ekatda
Halima lassanai oyath,aniwa best result ekak thiyenawa kiyala therenawa kekulu rice and venivel kiyanne hodama ingredients,thanks soo much., ❤ ❤
මම මේක හැදුවා .පලවෙනි පාරම හොද පතිපල තියෙනවා .හැමදාම භාවිතා කරොත් මුහුණ වියලි වෙයිද? ඔයාට ගොඩක් ස්තුතිය මේ දේවල් කියලා දෙනවට .
අක්කේ අවුරුදු නිවාඩු දවස් වල මම මේක ට්‍රයි කරා.... ඇත්තටම නියමයි අක්කේ..... ස්කින් එකේ වෙනස හිතාගන්න බැහැ .... මම මේක සම්පූර්ණ අත් කකුල් වලට ඇප්ලයි කරේ.... මොකද මම ස්පෝට්ස් කරන නිසා අව්වේ යන එන නිසා ස්කින් එක පිච්චිලා තිබ්බේ.... ඒත් මේක මම හරියටම සතියක් ගෑවා..... *april 15 to april 22*මට නම් ඇත්තටම සතුටුයි මට පිච්චුන හම වෙනස් කරගන්න පුලුවන් උනා....අද අනිත් රයිස් ක්‍රීම් එක හදන්න යන්නේ.... 100% ශුවර් ඒකත් නියමෙට වැඩ කරයි... ගොඩාක් තෑන්ක්ස් අක්කේ...... ❤️❤️❤️❤️❤️❤️❤️
Mageth ath kalu wela awwata aththatama prathipala thiynwada
ඔයා කතාකරන විදිහ අහන් ඉන්න මං හරි ආසයි අක්කි....ඔයා හුගාක් ලස්සනයි ....😍😍😍😍
ඕක හැඩුවා.. Cream එකට කුංකුම රේණු 2k දැම්ම සුපිරි ❤️
Kunkuma ganna thiyenawada beth badu kadawal wala...risart hodhayida hlo
මං මේ ක්‍රීම් එක us කරන්න අරන් අදට dy3 ක් වෙනො.අක්කා කිවුවා වගේම ප්‍රතිඵල තියෙනො.මගේ මූනේ කුරුලෑ කැලලි ගොඩක් තිබුනා දැන් ඒවා අඩුයි.thank you so much akka💖තවත් මේ වගේ වටින video දාන්න.🥰
Aththtamadaaaa
ගොඩක් ස්තුතියි අක්කියෝ.. මේක ෆ්‍රිජ් එකේ නොදා තියන්න ක්‍රමයක් නැද්ද.. මට ෆ්‍රිජ් එකක් නෑ 🥺..
Eka Niyamai Akki .... Superb & Thanks a lot .....
Frij ekak naththam thiya ganna baida
Frig ekaka noda pavichchi karanna barida dr.
Thank you akke meka ඇත්තටම harigiya gapu gamanma loku venasak තියනවා
Frige eke nodemmoth kochara kal thiygn puluwn da akki
මන් අක්කගෙ විඩියෝ බලන්න ගත්තෙ ලගදි තමයි ඔලිව් ඔයිල් ගැන හොයද්දි තමයි අක්කගෙ විඩියෝ දැක්කේ මන් අක්කව සබ්ස්ක්ර්ප් කරග්ත්තෙත් අක්කගෙ විඩියෝ ගොඩාක් වැදගත් නිසා ගොඩාක් ස්තුතියි මගෙ අක්කා මැණික ආදරෙයි ගොඩාක් බුදුසරණයි ඔයාට අක්කෙ හොද fesh wosh එකක් කියන්නකෝ spa ceylon product හොදයිද කියන්නකෝ අක්කේ පිලිතුරක් බලපොරොත්තු වෙනව මගෙ අක්කේ..මගෙ මූනේ නිතරම පිම්පල් එනවා ඒක නිසා හොද fesh wosh එකක් කියයි කියලා මන් බලාපොරොත්තු වෙනව අක්කේ...😘😘😘😘😍😍😍😍❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
මේක මමත් කලා හොදයි අක්කෙ පැහැපත් බවක් ලැබුනා .thank you .....🧚😍😘😘
Mona halda gaththe
මන් ඔයාගෙ විඩියෝස් බලනවා.එවගෙ සර්ථක ප්‍රථිපල තිබෙනවා.ගොඩක් ස්තුතියි ඔයාට 🙂😊☺️😛☺️☺️☺️☺️
😘😘😍😍😘😘😘
Oyage skin type eka mokakd
Mamath pereda heduwa ada 3 dawasa mama nam ude hawasa pawichchi karanne mage mune thibunu aduru gathiya nathi una ada 3ni dawasa thank you menika ❤️❤️❤️❤️❤️
Man heduwa akke aththatama loku wenasak pennawa megic ekak wage ❤❤
Thank you Darling ❣️🤗🤗😘😘😘
අක්කි ඔයාගෙ වීඩියෝ මං හැමදාම බලනවා..ඒවායේ ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා..අක්කි මේකට brush එකක් ඕනිමද? අතින් ගෑවට කමක් නැද්ද? ආදරෙයි අක්කි 💖💞
Frich akak nattham komada kodak kal thiyaganna puluvan?
Akki meka superb....very easy....thnks a lot akkiii...😘😘
Akke body ektm use krnna puluwand a plzz reply 😢❤
Mekata poteto ekak ekathu karagaththoth hoda nethda
Mekath aniwarenm සුපිරි athi akkiyoo.. hoda wishwasen akka kiyl den ewa krnw. Hem video ekkm blnw akkige. Aththatm godak hodai..😊😊😊😊❤️❤️❤️❤️❤️
😍😘😍😘😍😍😘
මං අද හැදුවා ක්‍රීම් එක බලමු ප්‍රතිපල කොහොමද කියලා
Akkawa auruddakin passe blw ..ada.. video ekk...akka wenas wela... lassanai akkiyooooooo.....oya thama mage muna lassana kl ....❤️❤️.... adareei akkiyooooooo
ane mata kiywnmako mage mune kurule hadila awage pach tiyanawa a unata muna viyali gatiyak tiyanawa awa nati kara ganna vidihak kiyanawada
Crem eka nam magic ekak akkiyo... pahadili wenask tynwa🥰🥰
මාත් හැදුවා . ඇත්තටම ලොකු වෙනසක් තියනවා . මැජික් එකක් වගේ තමයි . ඔයාගේ වීඩියෝ හරි අසාවෙන් බලනවා වගේම ඒවා කරනවා . ඔයා ඉස්සරට වඩා ගොඩක් ලස්සන වෙලා
කොයි වෙලාවටද ගැවෙ
අක්කි acne scars වලට වෙනම වීඩියො එකක් අරගෙන එන්නකො.ඒ සම්බන්දයෙන් අක්කිගෙ වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නෙ.ගොඩක් දෙනාට වැදගත් වෙයි කියල හිතෙනව.අක්කි කියල දෙන ක්‍රම තමයි හොදටම sure.. 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Ow ane
අක්කි මං මේ cream එක හැදුවා ඊයෙ පලවෙනි ආලේප වාරෙම ලොකු වෙනසක් දැනුනා 😍 අක්කි මේකට කලු ලප කැලැල් එහෙම අඩු වෙනවද please kiyannako akki 🥺
තෑන්ක්ස් අක්කි ....මාත් හැදුවා රිසාල්ට්ස් කියන්නම් 🙊❤
මම ඔයාගෙ පලවෙනි ක්‍රීම් එක , ඇත්තටම පලවෙනි සැරෙන්ම සුදු වුනා . ගෙදර අය පුදුම උනා. මට සතුටුයි . හෙට ගෙදර හැමෝටම හදන්න වෙයි වගේ😂😂😘😘
Ane akki mage muune kurula lapa thiyenawa, නලලත් කලු වෙලා කරන්න දෙයක් කියන්නකෝ 🙁😒
woow mekanm magic ekak..mama dan dawas 2k use kara..best results ✨...Meka eka digata kochchara kal use karannada?
Aththatama meka godak hoda cream ekak.mn dan deweni dawasa meka hadala gawe.result thiyenawa dr.thank you sooo much ❤️❤️❤️❤️
Akke mekata pimples adu wenawada kiyannko ❤❤❤............
Thankz akkiyoo mage muhune gedi godaii mama hadala gala kiyannm 💖💖
kaden Hal piti aran meka krnna barida
❤akki Meka gala hodala wena crem eka ekak use karanna epada
Nngi mamath me video 1 baluwa.. Hrima hodayi meka ape me lamayinuth bala mta kiwee.. Hrima vatimwa.... ❤️❤️❤️
😍😍😍😍
ගොඩක් ස්තුතියි හදල ගාල මම ලියන්නම්❤
Koi welawatada pavichi ksranne
Thank you අක්කියො😊මාත් හදලා බලනවා 😊❤
Marama results ekak tiyenawa ..mm me gana 3weni para..thank you dr😍
Niyamai nangi mama asawen ganawa supiri
Akki man haduwa et tikak eka hai una kamak nadda ehema
Thank u akke....math haduwa..palweni aalepana waraynma loku wenasak awa...hamooma qwa muuna eliya wela kiyla....oyta gdk thnks...😘
අක්කි ඔයා හදන ඒවා නම් නියමයි 👌👌👌
Thank you duwa🌹🌹🌺🌺
Ane akke mage mulu agama adurui agatama gana bodiloshan akak kiyannako
Akkiii pana 😘😘😘oyaa harimaa lassanai
හිස්හොරි නිසා කොන්ඩ්දෙයි නලලෙයි හැදිච්ච කුරුලා වලට බෙහෙතක් කියන්නකෝ
Eye bags walata pratikarmayak kiyannako pls. Oya kiyanna hamadema hariyata Hari.
Thank you very much for this cream. This is awesome.
පිලිසුම් තුවාල හොද කර ගන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ ඩියර්
Akkiyoo frige eke daannama oneda
Can we use for oily skin
Akki muhune siduru walwal kelel ewath karala pehepath karanna monawada k oni pls
අක්කේ නහේ වටේ කලු ඉරි දෙකයි කට වටෙයි ඇස් යට කලු එකටයි මට කියන්න කො මොකක් හරි අක්කී..මන් ගොඩක් ඒ දෙයින් පීඩා විදිනවා😔
Thank you akki oyage vedios hamadama mn balanawa mulu agama pahapath karana body lotion ekakuth kiyannaaa ❤❤❤❤
Akkge ala cream eka gananm keynna vachna na akkiyo, ☺️☺️me crem eka hadla reslt keynnm akkiyo, adreii akkiyo 🥰🥰🥰, budu sarani
adarei godak.. results kiwwata thanks 😘
@@slvikimedia 🥰🥰🥰💐💐
අක්කෙ ගෙදරදීම cleanup එකක් කරගන්න හැටි කියලා දෙන්නකෝ
Ane ou mtth oni
Thanx akkiii. Math godak natiuaral dewal use krnna kamati. Hoda vedio ekk 😊😊👍
Kade hal pite hoda nadda sudu
Gedara newei inne frige eke thiyannathi ekak kiyanna
Rathu hal hoda nadda akke
Akke ath dekai kakul dekai kalu wenawata kranna deyak kiyannako
Meekata rose watta demmata kamak nedda
Frij eke nethiwa thiyaganna berida
Frg eke tiyanne nethuwa dawas liyak tiyamna pluwanda
Godak watinwa godak isthuti suduu.....adareiii..aniwaren try krnwa.best results tiyenwa kohomath.....😍😍😘😘😘💐💐💐😘😍🌸🌸❤️❤️❤️❤️❤️💐💐💐 skin eke tiyena pallm ikmanin yna glowing wena carrot oil eka wage majic oil ekak onii.....😍😍😍😘😘😘😍😍😍
adarei godak... parissamen inna... results kiwwata thank you 😍😍😍😍
අක්කේ මේ ක්‍රීම් එක කොච්චර කාලයක් ගාන්න ඕනද.plz replai
තැංකූ අක්කි 🥰. අක්කි නියපොතු අග වන වෙන එකට බේතක් කියන්නකු
Mata me creem eka හදන්න 10 විනාඩි kamak නැද්ද එහෙම gala paratipala kiyannamko
Akke me cream akka normal hadala davas kiyk tiyaganda pulunda ape gedara fridge akk na
Mn meka karana gaman inne akki 😍 ada 3 wei dawasa aththatama meka hodai akki thanks Oyata 😘 god bless you akki pnh ☺
Mekanm attatma majic ekak tama akki palaweni ආලේපන warayenma mata result hambuna , eknm niyamai oyata gdk tnq akki ❤️😍😍😍 . Karalam balnn ona treatment ekak ,best 😊😊😊😊😊😊😊😊😊😊😊
අනේ අක්කෙ ශීතකරනයක් නැති මං කොහොමද මේක කල් තියාගන්නෙ කියන්නකො ප්ලීස් 🥺🙏
Akki man oyage kohoba kaha ice kiub eka dawas 7k eka digata munata පාවිච්චි kala eka godak sarthaka una thank you oyata
Akki katawate kalu wimatath meka hodaida
Godak hoda cream ekk results thiyenwa. Thank you akka❤️
Ane kiyannako frij eke dala.karant yanawane.ethakota kamak nadda.
Sudu halpiti kamak nedda
Hal piti gannada nanga.
මං අද හැදුවා අක්කේ, ඇත්තටම පලවෙනි පාරම ලොකු වෙනසක් පේනවා මැජික් එකක් වගේ.. ❤️❤️ගොඩාක් ස්තූතියි ඔයාට.😍
😍😘😍😍😍 ප්‍රතිපල කිව්වට ස්තුතියි ... ආදරෙයි ගොඩක්
අනේ අක්කේ කෝරා හාල් හොදයි ද please replay
P
Ota harima hodai.karana hamadema oya oyage mune galath pennawane
ₒₖ
අක්කේ මේ ක්‍රිම් එක නම් සුපිරියි❤️ මං අද තමා මුලින්ම ගෑවේ.ක්‍රිම් එක ගාලා වොශ් කරහම මුනේ මාරම එලියක් තියෙනවා.ඒක කොහොමද කියලා මට කියන්න තෙරෙන්නෙ නෑ😊 ඒ තරම් මේ ක්‍රිම් එක සුපිරියි අක්කේ❤️ ඔයාට මේ වගේ විඩියො තව තව කර ශක්තිය ලැබේවා❤️ බුදුසරනයි දෙවිපිහිටයි අක්කේ❤️😊
Thanks akkiyo.... කෙට්ටු අයටත් fair වෙන්න මැජික් juice එකක් කියලා දෙන්නකෝ.... 🙏
මන් අද හදලා මේක ගෑවා..අනේ හරිම හොඳයි නංගී ..පලමු වාරයෙන්ම ලොකු වෙනසක් තියෙනවා ...හරි සතුටුයි ..ඔයාට පින් නංගී ..බුදුසරණයී ...
Skin type eka mokkad
ඇත්තටම ගොඩාක් හොද video විශ්වාසෙන් මේවා කරන්න පුළුවන්.... ඔයාගේ video හැම එකක්ම මං බලලා අත් හදා බලනවා... ගොඩක් සාර්ථකයි ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ගොඩක්... ප්‍රතිපල කිව්වට ස්තුතියි 😘😘
Meka koi welawatada use karanna oni dr
ඇත්තටම ඒක ගොඩාක් හොඳයි මම අද හදලා ගෑවේ ලොකු වෙනසක් තියෙනවා thank you akki ❤
මමත් මේ Cream aka haduwa godaki hodai.ඊයේ තමයි හැදුවේ.ඊයේ අදයි ගැවා.godaki hodi akki.Thanks ❤️❤️❤️😘😘😘😍
මාත් කලා ගොඩාක් හොද ප්‍රතිඵල ලැබුනා අක්කේ ස්තූතියි ❤️
රතුකැකුලු කමක් නැද්ද
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා .. නංගි ඔයාගෙ කරපිංචා තෙල් එකයි හෙයා මාක්ස් එකයි ගොඩාක් හොද ප්‍රතිඵල තියෙනවා.. ඔයාට ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මේ හැම වීඩියෝ එකක්ම දාන එකට.. ඔයත් ලස්සන වෙලා අනිත් අයත් ලස්සන කරන්න ඔයා කියල දෙන මේ හැම දේටම ගොඩාක් ස්තූතියි ... ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනෙ ... තෙරුවන් සරණයි ❤️
ආදරෙයි ගොඩක්... ප්‍රතිපල කිව්වට ස්තුතියි 😍😘😘😘😘😘තෙරුවන් සරණයි ❤️
මේක නම් ගොඩාක් ලේසී..ඒ වගේම ප්‍රතිඵල magic ekak tamai itinn....😍😍😍😍😍😍
😍😘😘😍😍😍😍😍😍😍😍😍😍😍
ඔන්න නන්ගා ගොඩක් දවසකින් ඔයාගේ විඩියෝ එකක් බැලුවේ දැන් ඉතින් මිස් උන විඩියෝ බලන්න ඕන ඔයා අපිව විස්වාසයෙන් කියලා දෙන් දේවල් මාත් අත්හදා බලලා මටත් හොද ප්‍රතිපල ලැබිලා තියෙනවා මේ කමෙන්ට් එක දාන්න කලින් මේ රයිස් ක්‍රීම් එක හදලා මාත් ගාලා බැලුවා ඇත්තම ගොඩක් හොදයි ස්තුතියි නන්ගා අපට මේ දේවල් කියලා දෙනවට. බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
අනේ ලස්සනයි ඔයා නම්.
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මන් බලනවා.
අක්කි ඔයාගෙ daily skin care routine එක කියන්නකො.
❤❤❤
😘😘😍😘😘😘😘 මම කරන්නම්
Anee ow math goda kaleka idan baln inne
@@slvikimedia akki oya gamanak ema yaddi wena kisima cream ekak ganne nedda
ඔයාගේ වීඩියෝ ගොඩාක් බලනවා.ඒත් පළවෙනි වතාවට මේක හදලා බැලුවේ අක්කේ.කියන්න මාර happy මට.මන් බ්ලීචින් ක්‍රීම් එකක් ගෑවා. ඒක නතර කළාට පස්සේ මගේ නහය දෙපැත්තේ කළු වෙලා පොඩි බ්ලැක්හෙඩ් ස් වගේ ගෙඩි වාගය ක් ආවා.ඉතිං හම වේලිලා නහය දෙපැත්තේ හම යන්න ගත්තා.ඒ වගේ ම ඇස් යට රැළි වෙලා වෙලෙන්න පටන් ගත්තා.මට තිබුණේ ලප කැළලක් කුරුලෑ වක් වත් කිසිම දෙයක් නැති තලෙළු සමක්.ඉතිං හැමෝම වගේ සුදු වෙන්න තිබුණු ආශාව නිසා මාත් ගෑව ක්‍රීම් එකක්.මොන දේ කරත් මාස ගානක් තිස්සේ අඩු උනේ නෑ අරක.අක්කි ඔයාට කියන්න මේක ගාපු පළවෙනි දවසේම නහය දෙපැත්තේ තිබුණු එක නැත්තටම නැති උනා.දැන් මුනත් ටිකක් glow වෙලා.රැළි වැටුණු ගතියත් අඩුයි.thank you අක්කේ.මේ වගේ වීඩියෝ දානවට මන් ඔයාගේ rose water එකත් හැදුවා.මීට පස්සේ කිසිම ක්‍රීම් එකක් නැතුව මේ ස්වාභාවික දේවල් ම කරනවා.thank you අක්කේ ❤️✨
ප්‍රතිඵල කිව්වට ස්තුතියි 😍🥰😘 මේ වගේ ආදරෙන් ඉන්න හැමදාම 🥰
Ane mage skin ekat godak sensativ sudu wenna cream gala Dan sawttu wela plz meka gawott Hari yaida Dr reply me
කරපිංචා oil eke godak hoda result thiyenwa mekth krla blnnm thnq dr ❤❤😘😘
අනිවා කරනව අක්කේ ඔයා ගැන විශ්වාසයී අක්කේ හොදම දේ අපිට දෙනවා ඔයා..ගොඩක් ස්තූතිය
ආදරෙයි ගොඩක්... ප්‍රතිපල කිව්වට ස්තුතියි 😘
Meka use karanne mona time ekatda
Halima lassanai oyath,aniwa best result ekak thiyenawa kiyala therenawa kekulu rice and venivel kiyanne hodama ingredients,thanks soo much., ❤ ❤
මම මේක හැදුවා .පලවෙනි පාරම හොද පතිපල තියෙනවා .හැමදාම භාවිතා කරොත් මුහුණ වියලි වෙයිද? ඔයාට ගොඩක් ස්තුතිය මේ දේවල් කියලා දෙනවට .
අක්කේ අවුරුදු නිවාඩු දවස් වල මම මේක ට්‍රයි කරා.... ඇත්තටම නියමයි අක්කේ..... ස්කින් එකේ වෙනස හිතාගන්න බැහැ .... මම මේක සම්පූර්ණ අත් කකුල් වලට ඇප්ලයි කරේ.... මොකද මම ස්පෝට්ස් කරන නිසා අව්වේ යන එන නිසා ස්කින් එක පිච්චිලා තිබ්බේ.... ඒත් මේක මම හරියටම සතියක් ගෑවා..... *april 15 to april 22*
මට නම් ඇත්තටම සතුටුයි මට පිච්චුන හම වෙනස් කරගන්න පුලුවන් උනා....
අද අනිත් රයිස් ක්‍රීම් එක හදන්න යන්නේ.... 100% ශුවර් ඒකත් නියමෙට වැඩ කරයි... ගොඩාක් තෑන්ක්ස් අක්කේ...... ❤️❤️❤️❤️❤️❤️❤️
Mageth ath kalu wela awwata aththatama prathipala thiynwada
ඔයා කතාකරන විදිහ අහන් ඉන්න මං හරි ආසයි අක්කි....ඔයා හුගාක් ලස්සනයි ....😍😍😍😍
ඕක හැඩුවා.. Cream එකට කුංකුම රේණු 2k දැම්ම සුපිරි ❤️
Kunkuma ganna thiyenawada beth badu kadawal wala...risart hodhayida hlo
මං මේ ක්‍රීම් එක us කරන්න අරන් අදට dy3 ක් වෙනො.අක්කා කිවුවා වගේම ප්‍රතිඵල තියෙනො.මගේ මූනේ කුරුලෑ කැලලි ගොඩක් තිබුනා දැන් ඒවා අඩුයි.
thank you so much akka💖
තවත් මේ වගේ වටින video දාන්න.🥰