මම කුරුල්ලෙක් නම් ඉහළ අහසේ පියාසර කරමි..❤️🕊️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • මම කුරුල්ලෙක් නම් ඉහළ අහසේ පියාසර කරමි..❤️🕊️
    #hayeshikafernandomedia #hayeshikafernandolk #hayeshikafernando #Airfly #Aritour #helicopter #colombototheldeniya #airport #senokair #project #vip #foryou #foryoupage #loveyou #heartestlove #srilankas_most_leading_scholarship_lecturer #muchlove

ความคิดเห็น • 204

  • @IMUSEEnglishYard
    @IMUSEEnglishYard 23 วันที่ผ่านมา +15

    Dr උනාට මෝඩ චින්තනයක් වගේ තියෙන්නේ. අප්පිරියයි

    • @Mrpy-337
      @Mrpy-337 12 วันที่ผ่านมา

      😂😂

  • @chandanidharmalatha1793
    @chandanidharmalatha1793 หลายเดือนก่อน +39

    මේ ලෝකෙ කරුණාවන්ත ම ගුරුවරුන් අතරේ මම දැක්ක අහිංසක ම ගුරුවරිය ඔබයි.ඔබේ පව්ලේ සියලු දෙනාටත් ඔබටත් බුදු සරණයි ! ❤❤❤😊

  • @LiveBandshow.
    @LiveBandshow. 7 วันที่ผ่านมา +2

    නිකන් උගන්වන්න බෑ??. ලමයින්ට පට්ට ආදරෙයිනෙ ඔයා😁. බෑ නේ?? සල්ලි සල්ලි සල්ලි 💰 💰😂

  • @YasithPrabodhya
    @YasithPrabodhya 15 วันที่ผ่านมา +3

    ටීචර් මම උසස් පෙල ළමෙක් ටීචර් පොඩි ළමයින්ට උගන්වන විඩියෝ online ඉන්න වේලාවට බැලෙනවා . ඒ ගුරුවරුවරියගේ කට හඩින් මට දැනෙන්නෙම කියා ගන්නට බැරි ආදරණීය සෙනෙහසක්. තෙරුවන් සරණයි ටීචර් ....❤🙏

  • @kanchanadasanayaka7368
    @kanchanadasanayaka7368 3 หลายเดือนก่อน +87

    මැඩම් මන් අවුරුදු 23 කෙල්ලෙක් මන් ආසයි මැඩම් දෙන ආදරෙ ට මන් ආසයි මැඩම් ගෙ මූනට බුදු සරණයි මැඩම් ❤❤❤

  • @achiniwj
    @achiniwj 3 หลายเดือนก่อน +34

    BMICH එකේදි ටීචර්ව පියවි ඇසින් දකින්නට දුවත් මමත් සිහින දකිනවා ටීචර් හැමදාම ආදරෙයි

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q 3 หลายเดือนก่อน +14

    දරුවන්ගෙ නැණ නුවණ පාදන ඔබ තුමිය ට දීර්ඝායුෂ ලැබෙවා..... මමත් මගෙ දුවත් BMIch එකට එන්න ගොඩක් ආසාවෙන් මග බලාගෙන ඉන්නවා.

  • @bkalamagayanthikagayanthika
    @bkalamagayanthikagayanthika 3 หลายเดือนก่อน +31

    දරැවන්ට මහ මෙරක් තරම් බලාපොරොත්තු දි ,අාදරය,කරැනාව ,දයාව දි, ඔබගෙේ වචනයක්වචනයක් පසා ඔබතුමිය අපිව ධෛර්මත් කරනවා .ඔබ තුමියට ගොඩාක් පිං. සියලු දෙවිදෙවතාවුන්ගෙ ශක්තිය,ධෛර්ය අාශිර්වාදය ලැබෙවා....ඉදිරි කටයඅතු සාර්ථක වෙවා....!!!!!!❤❤❤❤❤❤

  • @nilanthikavinodani9961
    @nilanthikavinodani9961 3 หลายเดือนก่อน +11

    BMICH එකේදි හැබැහින් දැක ගැනීමට හැකි වාසනාවන්ත සතුටු මොහොතට මමත් දුවත් පෙරුම් පුරමි.❤❤❤

  • @piyumirenukakankanamge6470
    @piyumirenukakankanamge6470 3 หลายเดือนก่อน +20

    ආදරෙයි ටීචර් අම්මා

  • @senuthThewjan
    @senuthThewjan 2 หลายเดือนก่อน +17

    බුදු සරනයි ටීචට ගොඩක් පින්

  • @HectorWickramarathna
    @HectorWickramarathna 13 วันที่ผ่านมา +1

    මම මැඩම් ට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙💙💙🤛❤️❤️❤️💙💙💙🧡🧡🧡🧡💘💜️💜️💜️💜️🦄🦄🦄🦄🧘🩸🩸🩸🩸🩸💞💞💞💞💞

  • @TM-gb3on
    @TM-gb3on 17 วันที่ผ่านมา +2

    පොඩි හිත් අල්ලගන්න සල්ලිවලට නෙ ඇත්තම කතාව .

  • @MithujaManumitha
    @MithujaManumitha 3 หลายเดือนก่อน +9

    මගේ දුව 3වසරේ..සිද්ධාන්ත පන්තියෙ ඉන්නවා.මැඩම්ට හරි ආදරෙයි...දුව ගෙන් තවම ප්‍රශ්න ඇහුවේ නෑ කියලා එයා දුකෙන් ඉන්නේ..හරිම ආසාවෙන් පන්ති යට එන්නේ

    • @hayeshikafernando
      @hayeshikafernando  3 หลายเดือนก่อน

      ⭕️නවක සිසුන් සදහා⭕️
      ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු දේශකවරියගේ 2/3/4/5 සදහා ශිෂ්‍යත්ව පන්තිය පැවැත්වෙන අතර
      070-7044066/ 071-9583905/
      076-6482072/ 070-2090776/
      071-8044812/ 071-4940640 අමතන්න නැතහොත් whatsapp පණිවිඩයක් තබන්න.✍️

  • @CoolLankaServices
    @CoolLankaServices 3 หลายเดือนก่อน +23

    ❤🎉💐මම විභාගය පාස් වෙලා ටීචර් අම්මව බලන්න එනවා

    • @inokasureshini7073
      @inokasureshini7073 3 หลายเดือนก่อน

      නියමයි .good luck❤❤

  • @kuwaitgold7788
    @kuwaitgold7788 3 หลายเดือนก่อน +3

    ටීචර් අම්මා මම ටීචර් අම්මාගේ 2024 5⁣ ශ්‍රේණිය පන්තියේ ඉගෙන ගන්න ළමයෙක් .... මම ටීචර් උගන්වන විදිහට ගොඩාක් ආසයි ..❤️❤️❤️

  • @ajithgunarathna7759
    @ajithgunarathna7759 3 หลายเดือนก่อน +19

    ❤❤❤ආදරෙයි ටීචර් අම්මා බුදු සරණයි ❤❤❤❤

  • @ThilanthiShanika
    @ThilanthiShanika 3 หลายเดือนก่อน +9

    ටීචර් ගේ ආනාගතයට සුබ පැතුම්🎉🎉🎉තෙරුවන් සරනයි

  • @Universwithyou
    @Universwithyou หลายเดือนก่อน +10

    උතුම් වූ විශ්ව මාතාවගේ ආශිර්වාදය හැමදාම ලැබේවා ආදරණීය ගුරු මෑණියනි ඔබට. ❤❤❤❤

  • @sasiruprasanna3544
    @sasiruprasanna3544 3 หลายเดือนก่อน +6

    මගේ දුවත් ටීචර් වගේම ටීචර් කෙනේක් වෙනවාම කියනවා කවද හරි මට වගේම ටීචර් අම්මටත් හරිම ආදරෙයී

  • @MONICASHYAMALEE
    @MONICASHYAMALEE 2 หลายเดือนก่อน +7

    Teacher oyar thamai mage guru abiyase adaraniyama guruvariya . Teacher oyage karunavanthakama api hamotama danenava. Teach mama oyata godak adarei❤❤❤❤❤❤❤ආදරෙයි ❤

  • @NilanthiRajapaksha-o4d
    @NilanthiRajapaksha-o4d 3 หลายเดือนก่อน +5

    මම විභාග ය පාස් වෙලා ටීචර් අම්මව බලන්න එනවා ❤❤

  • @Gami_Rasa-uv4cb
    @Gami_Rasa-uv4cb 3 หลายเดือนก่อน +6

    ආදරෙයි ටීචර් අම්මේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න😢😢😢😢❤❤❤

  • @shiloniupekshika3543
    @shiloniupekshika3543 3 หลายเดือนก่อน +3

    දුව ඉන්නවා මම ඔබට කරන්න බැරි

  • @dilrukshisandamali-l2c
    @dilrukshisandamali-l2c 3 หลายเดือนก่อน +6

    ගොඩක් ගොඩක් ආදරෙයි teacher අම්මා ❤❤🙏🙏🙏

  • @chathunilakshika8437
    @chathunilakshika8437 3 หลายเดือนก่อน +20

    ❤❤❤❤❤ දැයෙ දරුවන් ගෙ නැණ පහන් කරන්න ට දැයට දුන්න දායාදය නුඹයි... ආදරෙයි teacher හැමදාමත් ❤❤❤❤

    • @yt_war
      @yt_war 3 หลายเดือนก่อน

  • @RamanNimal
    @RamanNimal 3 หลายเดือนก่อน +4

    Mage පුතා me සැරේ 5 වසරේ විභාගෙට ලියන්න ඉන්නවා eth eya ගොඩක් dagayi eya ඉස්කෝලේ යන්න ගොඩක් අකමැති ane ටීචර් mama dan අවුරුදු 5 රට ඇවිත් මගෙ පුතාට ටිච වගෙ ගුරුවරියක අදරෙ ලබුනානම් කියලා මට හිතුනා කවදා හරි ටිචර් දකින්නට අත්නම් 🙏💐💐💐💐

    • @sandulramanayaka1661
      @sandulramanayaka1661 16 วันที่ผ่านมา +1

      Ehemh puthata innh denneh Al kledi tmnge puthata awadaeb dennh e klei obee godak demawpiyo lamaya awrudu 17 18 weddi hoylh bpnh eh nti krnawa support krnneh nh e kledu puthawa unanddu krwnnh oyh kle kollek wunmh ohoh innh dennh onee

  • @shashinimadumali3078
    @shashinimadumali3078 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤ ආදරෙයි ටීච

  • @LiveBandshow.
    @LiveBandshow. 7 วันที่ผ่านมา

    දුවව බිම තියල වාහනේට නැගපු ටීචර් අම්මා😂😂. ලක් අම්මගෙ නෑයො වෙන්න බැරිද?

  • @nayanadeepthi5846
    @nayanadeepthi5846 3 หลายเดือนก่อน +7

    Budu saranai,Dewi pihitai madam,siyalla sartakawewa🙏

  • @wishwa9188
    @wishwa9188 16 วันที่ผ่านมา

    යකෝ ඇඩ් යන්නේ 50% ප්‍රතිපල මේ මැඩම්ගෙ කියලා එතකොට 1 ඉදන් 5 වෙනක්ම් උඅගන්නපු ගුරුවරු පොල් ගෑවද 😂 එක්කො ඒ වගේ බරපතල වචන නොදා ඇඩ් එකක් කරගන්න ඕනි..පොඩි අම්මලා රැවටෙනව මේ කතා වලට

  • @nisansalasandamali74
    @nisansalasandamali74 3 หลายเดือนก่อน +9

    මම ටීචර්ට මගේ දෝනිට වඩා ආදරෙයි... දෝනිටත් වඩා ආසාවෙන් මම ටීච කියන දේවල් අහන් ඉන්නෙ....ටීචර්ගෙ දැනුමට වඩා දෙයක් අපේ දරුවන්ට ලැබෙනවා... හැමදාමත් ආදරෙයි.... තව තවත් දරු දැරියන්ගේ නැණ නුවණ පාදන්න ශක්තිය, දිරිය තව තවත් ලැබේවා....මම එනවා මගේ දෝනි එක්ක ටීචර්ව බලන්න......😍❤❤❤❤❤❤❤

  • @ramyakumari1578
    @ramyakumari1578 16 วันที่ผ่านมา +1

    ආදරෙයි ටීච❤

  • @HasithaKumuduni-u2f
    @HasithaKumuduni-u2f 3 หลายเดือนก่อน +2

    ටිචර් අම්මා උගන්වන විදිහ ට ගොඩක් ආසයි. ආදරණීය යි. Bmich එන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

  • @NilanthiRajapaksha-o4d
    @NilanthiRajapaksha-o4d 3 หลายเดือนก่อน +5

    ආදරෙයි ටීචර් අම්මට❤❤

  • @SujeewaPriyadarshani-e9b
    @SujeewaPriyadarshani-e9b 21 วันที่ผ่านมา +3

    ටීච මුළු ලෝකෙම දිනාගත්ත කෙනෙක්. මාමත් ටීචට ගොඩක් ආදරෙයි. ටීචට හැමදාම මේවගේ පන්ති කරන්න ශක්තිය, වාසනාව ලැබෙන්න ඕන. බුදුසරණයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕උම්මා......

  • @thilinaudayakumara-ux8oq
    @thilinaudayakumara-ux8oq 3 หลายเดือนก่อน +11

    ලොකු කම් ,,ආඩම්බර කම්..නොමැති නිහතමානී ආදරණීය ගුරු මවකි ❤❤❤❤❤

    • @PeshalaGunarathna
      @PeshalaGunarathna 3 หลายเดือนก่อน +1

      Aniwarenma e kathawata mamath ekagai

  • @muhammadramseen9914
    @muhammadramseen9914 3 หลายเดือนก่อน +2

    Eththa katha hivva oyaa.
    me rate .
    janathipathi venna onei

  • @pushpakumari-l4h
    @pushpakumari-l4h หลายเดือนก่อน +1

    ටීච මගෙ පුතා 2025. 5වසරේ ටීචගෙ පංතියට සහභාගි වෙන්න ඕන

  • @gihansinethasha4612
    @gihansinethasha4612 หลายเดือนก่อน +2

    පරිස්සමින් ගිහින් එන්න ටීච පන්තියට එනවා වගේ ම ටීච ලස්සනයි අක්කත් ලස්සනයි ❤❤❤❤

  • @achalalakmali5150
    @achalalakmali5150 หลายเดือนก่อน +1

    මගේ දෝනිත් අරන් අනිවාර්යෙන්ම ටීචර් ව බලන්න BMICH එනවා ❤❤❤❤❤ආදරෙයි ගොඩක්

  • @wgpgamage1929
    @wgpgamage1929 3 หลายเดือนก่อน +6

    Adarei godak teacher ammata

  • @IndraPriyadarshani-z4i
    @IndraPriyadarshani-z4i 3 หลายเดือนก่อน +3

    ගොඩක් ආදරෙයි ටීචර් අම්මා

  • @NilanthiRajapaksha-o4d
    @NilanthiRajapaksha-o4d 3 หลายเดือนก่อน +3

    ආදරෙයි ටීචර් අම්මට❤❤

  • @sandyakumari-o6u
    @sandyakumari-o6u 3 หลายเดือนก่อน +24

    බුදු සරණයි මැඩම්.ඔයාට හැම දෙයක්ම සාර්ථක කරගැනීමට ශක්තිය ලැබේවා! ❤

    • @nilanthiraju3411
      @nilanthiraju3411 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊

  • @dewminimsara8214
    @dewminimsara8214 3 หลายเดือนก่อน +2

    ටීචර් ලස්සනයි ❤😂🎉😢😮😅


    ❤❤❤❤❤❤❤❤❤❤

    ❤❤❤❤

  • @pradeepikaherath6607
    @pradeepikaherath6607 3 หลายเดือนก่อน +3

    madamge dewal dakiddi ahata kadulak enawa hama welema sathutata wendathi

  • @nimalikarunarathna5978
    @nimalikarunarathna5978 3 หลายเดือนก่อน +7

    මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා ටීචර් අම්මා බලන්න එනවා❤❤❤😊😊

  • @ThusharaRajaela
    @ThusharaRajaela 2 หลายเดือนก่อน +2

    බුදු සරනයි thaecher

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 3 หลายเดือนก่อน +1

    මම මගේ පුතා එක්ක ටීච අම්මා බලන්න හීන දකිනවා. ටීච අම්මාට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා ❤

  • @DevikaWijerathne-s5f
    @DevikaWijerathne-s5f 29 วันที่ผ่านมา +1

    මගේ ලස්සන ටීචට මම ගොඩක් ආදරෙයි

  • @HasaliMaduwanthi
    @HasaliMaduwanthi 3 หลายเดือนก่อน +2

    Teacher ge adara labanna mage putat wasanawantai .api teacher balanna 2025 anawa.. obata godak pin me karana sewayata..

  • @WhiteHouseKGD
    @WhiteHouseKGD 2 หลายเดือนก่อน +2

    Teacher thama mava pass kalee I love you teacher budu saranai mata 180

  • @Kanchana-o4e
    @Kanchana-o4e 3 หลายเดือนก่อน +2

    Oba rajinak🤍🌍 samakaranna baa obatumiyawa copy kalata🌷💚

  • @dahamiimalki7124
    @dahamiimalki7124 3 หลายเดือนก่อน +2

    ටීචගෙ පන්ති වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද

    • @hayeshikafernando
      @hayeshikafernando  3 หลายเดือนก่อน

      ⭕️නවක සිසුන් සදහා⭕️
      ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු දේශකවරියගේ 2/3/4/5 සදහා ශිෂ්‍යත්ව පන්තිය පැවැත්වෙන අතර
      070-7044066/ 071-9583905/
      076-6482072/ 070-2090776/
      071-8044812/ 071-4940640 අමතන්න නැතහොත් whatsapp පණිවිඩයක් තබන්න.✍️

    • @nalinwithana9688
      @nalinwithana9688 หลายเดือนก่อน

      ​@@hayeshikafernando❤

  • @isharadilhani7843
    @isharadilhani7843 3 หลายเดือนก่อน +2

    ආදරෙයි ටීචර් අම්මා ❤❤❤❤

  • @kulasingaab6538
    @kulasingaab6538 3 หลายเดือนก่อน +3

    Adarey teechar amma❤❤❤

  • @anushakumari-vm4pr
    @anushakumari-vm4pr 3 หลายเดือนก่อน +4

    බුදුසරණ ටිචර් අම්මා

  • @Welcometomyyoutubechanal
    @Welcometomyyoutubechanal 3 หลายเดือนก่อน +1

    ටිචර් අම්මාගෙ දුවත් ඉන්නවා නෙ

  • @nishanthawaruna5723
    @nishanthawaruna5723 3 หลายเดือนก่อน +3

    ❤❤❤budu saranai teacher 💕💕💕

  • @anuranishantha9997
    @anuranishantha9997 3 หลายเดือนก่อน +3

    Godaaak Adareyi teacher Amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimsaratec936
    @nimsaratec936 17 วันที่ผ่านมา

    😂මොකක් ද යකො මේ රටට වෙන්නෙ

  • @senakachaminda
    @senakachaminda 3 หลายเดือนก่อน +1

    මම අනිවාර්යෙන්ම විභාග පාස් වෙනවා

  • @AsankaMadurika
    @AsankaMadurika 13 วันที่ผ่านมา +1

    Techa 2025 deka wasare panti patan ganne kawadada.add wenne kohomada

    • @hayeshikafernando
      @hayeshikafernando  13 วันที่ผ่านมา

      ⭕️නවක සිසුන් සදහා⭕️
      ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු දේශකවරියගේ 2/3/4/5 සදහා ශිෂ්‍යත්ව පන්තිය පැවැත්වෙන අතර070-7044066/071-9583905/
      076-6482072/070-2090776/
      071-8044812/071-4940640 අමතන්න නැතහොත් whatsapp පණිවිඩයක් තබන්න.✍️

  • @erangasanjeewa2055
    @erangasanjeewa2055 18 วันที่ผ่านมา +1

    Teacher mam haddaththava seminar ekata awa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindasilva5461
    @kavindasilva5461 23 วันที่ผ่านมา

    Kohomahari sisatheta passe wela teacherta balanna BMCHI enawa..adarey teacher ammata❤gadak😊🎉🎉

  • @gayaneranga5095
    @gayaneranga5095 3 หลายเดือนก่อน +7

    ❤❤❤ටීචර් අම්මට බුදු සරණයි❤❤❤ආදරේ ටීචර්. ආදරෙයි ටීචර්

  • @AnnoyedChihuahua-fp4ti
    @AnnoyedChihuahua-fp4ti 3 หลายเดือนก่อน +3

    Teachar ammata budu saranai

  • @SwarnaAththanayake
    @SwarnaAththanayake 8 วันที่ผ่านมา

    Wasanawataa divuwoo dipu dayadayak dakshatawaya rupaya saha obage katahadaa harimaa adaraniyai bs miss

  • @manojamalkanthi8840
    @manojamalkanthi8840 27 วันที่ผ่านมา +4

    කමෙන්ට් කියවා බලා හිත රිදුනි. ලංකාවෙ දියුනු වෙන්න පුලුවන් ඒකට මොලේ තියෙන්න ඕනි මෙතුමිය වගේ දක්ශ වෙන්න ඕනි මෙතුමියගෙ නුවන තමයි දරුවන්ව මුවහත් කරන්නෙ ඉතින් ඇයි දොස් නගන්නෙ හරිම දුකයි. මෙතුමිය පමනක් නෙවෙයි දැයේ දරුවන්ගේ නුවන වඩවන සියලු ගුරු මව් පියවරු කෙතරම් වටිනවාද ඔව් මෙතුමිය දියුනුයි ඒ මෙතුමියගෙ හැකියාව ඉතින් ඇයි ඔබට අපට බැරි දියුනු වෙන්න නේද මොහොතක් සිතන්න අපි කෙනෙක්ව විවේචනය කර න කාලය සහ අපේ සිතිව්ලි කෙතරම් අපතේ යනවාද අපි සතුටු වෙමු මෙවන් ගුරුවරුන් අප ලංකාවේ ඉන්න එකට සියලු දෙනාට තෙරුවන් සරනයි

    • @sandulramanayaka1661
      @sandulramanayaka1661 16 วันที่ผ่านมา

      Me gani podi unge lama klae nthi krnneh 2 di 3 di pnthi dlh shishythawe pass wunh mokkddah wenneh lankqwq diynu wenneh nthtte oyla wge ammla lamaige lama klr nthi kllh lamaiwa pnthi wlta dnawa lamaige one nthu kle oyh unandui lamaige awashya klate nh shishthwe hodta pass un innawa olwath hriyta krhgnneh nthi oyh miss krbbeh buisness ekak thnikrara

  • @pramilaruwanthi5247
    @pramilaruwanthi5247 3 หลายเดือนก่อน +1

    Adarei teacher hamadama ❤❤❤❤
    Mama teachage class ekata ad wela inne.......

  • @PeshalaGunarathna
    @PeshalaGunarathna 3 หลายเดือนก่อน +1

    Mata madam oyaga kiyanna there ne naha me lankawata oya mini pahanak madam Amma kenek widihata mata kiyanna thiyenne e wachane oyata budu saranai madam

  • @lamayaj205
    @lamayaj205 3 หลายเดือนก่อน +1

    Ape game Aviyana chalet ekta awda....

  • @SumanavathiDsillwa-gm6gl
    @SumanavathiDsillwa-gm6gl 15 วันที่ผ่านมา

    🙏🙏🙏තෙරුවන් සරනයි ඔයාලා සියලු දෙනාටම ❤❤❤❤❤❤

  • @MudaligeSamanmali
    @MudaligeSamanmali 3 หลายเดือนก่อน +1

    සුභ පැතුම් ටිචර් අම්මා ❤❤❤❤❤❤❤❤

  • @KalharaMadhuranga-tq1dl
    @KalharaMadhuranga-tq1dl 3 หลายเดือนก่อน +3

    I love you teacher amma❤❤❤❤❤💜💜💜💜💜💙💙💙💙❣️

  • @ygcmalithkumara-qv9df
    @ygcmalithkumara-qv9df 3 หลายเดือนก่อน

    මැඩම් මම ගොඩක් ආදරෙයි මැඩම්ට. මගේ දු මැඩම්ගේ පන්තියේ 3වසරේ ඉන්නේ.2වසරේ ඉදන්ම මම මැඩම් ලගට දැම්මේ. මම නදී. මගේ දු සිතුඅමා. මැඩම් ව බලන්න එන්න අසාවෙන් ඉන්නේ.

  • @pettricilangarathne3170
    @pettricilangarathne3170 3 หลายเดือนก่อน

    ටීචර් අම්මට ගොඩාක් ආදරෙයි මගෙ දුව විභාගයට පාස් වෙලා අපි එනවා ටීචර් අම්මව බලන්න ❤❤❤❤

  • @TeklaAththanayaka-ok7de
    @TeklaAththanayaka-ok7de 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sinethkumara3574
    @sinethkumara3574 3 หลายเดือนก่อน

    මැඩම් මගෙ දුව පොඩි කාලෙ ඉදන් මම මැඩම් ගෙ පාඩම් බලන්නෙ. මැඩම් ට මම ආස නිසයි දුවව පන්ති යට දැම්මෙ. මගෙ දුව තාම 3 . මැඩම් ව අපිට ලොකු හයියක්. මැඩම් ට දිර්ගායුෂ

  • @muthunilanka-uq3tq
    @muthunilanka-uq3tq 2 หลายเดือนก่อน +1

    Teacher mamath asai teacher VA aththatama dakinna

  • @TharukarathnaManeesha
    @TharukarathnaManeesha 3 หลายเดือนก่อน +1

    Mama sishshathvaya pas vela B . M.I.Cteecha mama a banana enava,♥️🧡💛💚💙💜

  • @4utube665
    @4utube665 18 วันที่ผ่านมา

    හෑ

  • @SewwandiDinesha-mt9du
    @SewwandiDinesha-mt9du 3 หลายเดือนก่อน +1

    Madam cz karanne koheda kiyala kiyanawada.on line cz karanawada

  • @gayanamadushanka1916
    @gayanamadushanka1916 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @kumarijjayathilaka9257
    @kumarijjayathilaka9257 หลายเดือนก่อน

    මම ටීචර් බලන්න එනවා🎉🎉🎉❤❤❤❤❤ ආදරයේ ටීචර් අම්මා ❤❤❤❤

  • @chanudipansiluni7999
    @chanudipansiluni7999 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @funnyhome890
    @funnyhome890 หลายเดือนก่อน +1

    ආදරේ

  • @KasunMalaka-h1y
    @KasunMalaka-h1y หลายเดือนก่อน +1

    Lassana ,adaraniya teacher amma❤

  • @praneetheranga395
    @praneetheranga395 3 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤❤❤

  • @NadeekaHettiarachchige
    @NadeekaHettiarachchige 2 หลายเดือนก่อน +1

    මැඩම් මට මැඩම්ගේ class එකට Joing වෙන්න ඕන අනේ මට නම්බර් එක දෙන්නකෝ

    • @Ceylon_musichv
      @Ceylon_musichv 24 วันที่ผ่านมา +1

      thopita pissu aththatma

    • @NadeekaHettiarachchige
      @NadeekaHettiarachchige 23 วันที่ผ่านมา

      @@Ceylon_musichv තමුසෙට වැඩක් නැනේ අනුන්ගේ රෙද්දවල් හොයන්නැතුව ඉන්නවා

  • @kamalketawala3801
    @kamalketawala3801 3 หลายเดือนก่อน

    ආදරෙයි ටීච අම්මාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushanprasad6632
    @anushanprasad6632 2 หลายเดือนก่อน +1

    Teacher Amma lassanai ❤❤❤❤❤❤❤❤❤❤Adarei

  • @NadeeshaDilhani-gt2wi
    @NadeeshaDilhani-gt2wi 3 หลายเดือนก่อน +3

    Budusaranai teacher.❤❤❤❤❤

  • @dulanjaleeaberathna981
    @dulanjaleeaberathna981 2 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @suba5395
    @suba5395 2 หลายเดือนก่อน +3

    ❤❤😊🕊🕊

  • @wasanthaedirisingha480
    @wasanthaedirisingha480 3 หลายเดือนก่อน

    දිලන්‍යා my friend

  • @sachininisansala3955
    @sachininisansala3955 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @Nishaya722
    @Nishaya722 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @nadeekapriyangi448
    @nadeekapriyangi448 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤