හොරු එක්ක කොහොමද හොරු අල්ලන්නේ? "හොරු අල්ලන්න අවස්ථාව දුන් ජවිපෙ සහ සජබ මොකද්ද කළේ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 202

  • @KevinPrabath-c5t
    @KevinPrabath-c5t หลายเดือนก่อน +7

    රනිල් මේ වෙලාවෙ මේ රට බාරගන්නම ඕනෙ වෙලාවක් මේක

  • @dilu-w8i
    @dilu-w8i หลายเดือนก่อน +35

    රට වැටුණු වෙලේ රට තවත් බංග්ලාදේශයක් බවට පත් වෙන්න දී ඔහේ බලන් නොසිට,සිය නිවස අපේම මිනිස්සුන් විසින් ගිනිබත් කරද්දී ,අපිව රැකගන්න ඉදිරිපත්ව ,රට අදුරෙන් ගොඩට ගත්,දූරදර්ශී පාලකයානෙනි ,ඔබට ජයෙන් ජය පතමි❤❤

    • @vlogswithnash5896
      @vlogswithnash5896 หลายเดือนก่อน

      😮😂

    • @hakmanavitharanageigangaku3761
      @hakmanavitharanageigangaku3761 หลายเดือนก่อน +2

      තණකොළ ටිකක් එවන්නද

    • @nihalpalitha5068
      @nihalpalitha5068 หลายเดือนก่อน

      Aragalaya kauda haduwa mara aulak maka

    • @lak4day
      @lak4day หลายเดือนก่อน

      There is nothing happened to Bangladeah and country runs well! Your so called good leaser shows you fake news and yoi idots beleive the same. Our county majority sufferes today just becase of you kind of few idots.

    • @imeshdilan9003
      @imeshdilan9003 หลายเดือนก่อน

      Aye etn amu gawaya uba

  • @KevinPrabath-c5t
    @KevinPrabath-c5t หลายเดือนก่อน +5

    රනිල් නැත්තම් මේ රට බංකොලොත් රනිල් මේ වෙලාවෙ රට බාර නොගත්ත නම් රට විනාසයි

  • @OviduKawshalya-f7u
    @OviduKawshalya-f7u หลายเดือนก่อน +6

    රට වෙනුවෙන් රනිල් සමග ඉස්සරහට යන්න ඕනෙ කාලයක් මේක

    • @KahandugodaManage
      @KahandugodaManage หลายเดือนก่อน

      Ranila thoge gedera genihin thoge gade pupa palaganin gon thadiya.

  • @jayagamusrilanka
    @jayagamusrilanka หลายเดือนก่อน +10

    වැටිච්ච රට ගොඩ ගත් එකම නායකයා රනිල්❤❤❤

  • @AhinsaMadumali-r4m
    @AhinsaMadumali-r4m หลายเดือนก่อน +5

    රනිල් වගේ නායකයෙක් මේ රටට සම්පතක්

  • @SADIM627
    @SADIM627 หลายเดือนก่อน +2

    රට ආර්ථික අර්බුදයකට පත් කරල , ඊට පස්සෙ රටවල් වලින් අසීමිත විදියට ණය අර ගත්තා.පෝලිම් නැති කලා කියල හුරේ දාන්න එපා.ඉස්සර පෝලිම් තිබුනෙ භාණ්ඩ ප්‍රමාණවත් ව තිබුණ් නැති නිසා.දැන් පෝලිම් නැත්තෙ මිනිස්සුන්ට සල්ලි නැති නිසා..!! 🙂🙂

  • @IndrajithBandara
    @IndrajithBandara หลายเดือนก่อน +12

    රනිල් අනිවාර්යයෙන් දිනනවා.

    • @chathuradilranga8050
      @chathuradilranga8050 หลายเดือนก่อน

      ඔව් රනිල් අනිවාර්යෙන් දිනනවා හැබැයි මේ ජනාධිපතිවරණ නෙවෙයි

  • @DanLahrrr
    @DanLahrrr หลายเดือนก่อน +51

    මේවා දැක දැක ඡන්දේ දෙන උන් නම් අමු ගවයෝම තමයි

    • @IronMan-u2m
      @IronMan-u2m หลายเดือนก่อน +9

      😂කෝ ජෙප්පො හොරු ඇල්ලුවඩ යහපාලන ආන්ඩුවෙ?

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 หลายเดือนก่อน +9

      ජෙප්පොන්ට දුන්නොත් වූ ආචාර්ය මහාචාර්ය 😂 අනිත් වුන් ඔක්කෝම හරක්.😂 සයිකෝ බූරු ජෙප්පොන්ගෙ අදහස්.😢😢

    • @ayeshmadhusanka8208
      @ayeshmadhusanka8208 หลายเดือนก่อน

      ඉදපන් අල්ලන්න 22 වෙනකල් ​@@IronMan-u2m

    • @IronMan-u2m
      @IronMan-u2m หลายเดือนก่อน +3

      @@DanLahrrr මහින්දව 2005 බලේට ගෙනාවෙ අනුරයනෙ😂
      අර පෝස්ටර් ගැහුවා කිව්වෙ ලපයා😂

    • @AvishkaLakshan-ms6di
      @AvishkaLakshan-ms6di หลายเดือนก่อน

      අම්මට hukahan

  • @ChamupaGamaarachchi
    @ChamupaGamaarachchi หลายเดือนก่อน +13

    ඉදිරියටම යමු රනිල් සර්

  • @sameeralakmal7049
    @sameeralakmal7049 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවෙිවා

  • @UpulWeerasinghe-w7k
    @UpulWeerasinghe-w7k หลายเดือนก่อน +12

    මේ වෙලාවේ රනිල් තමයි හරියන්නේ

  • @sachithasantha6146
    @sachithasantha6146 หลายเดือนก่อน +28

    රටට රනිල් දිනන රනිල් ✌️❤️❤️❤️

    • @ZhanRasid
      @ZhanRasid หลายเดือนก่อน +3

      Are you kidding me?

    • @hakmanavitharanageigangaku3761
      @hakmanavitharanageigangaku3761 หลายเดือนก่อน +2

      තණකොළ ටිකක් එවන්නද

    • @HSITSolutions
      @HSITSolutions หลายเดือนก่อน

      ube ammata hu!@#$ ranil

  • @ChamariAthukorala-y4n
    @ChamariAthukorala-y4n หลายเดือนก่อน +2

    President Ranil, your efforts are truly appreciated

  • @ShiranWickramasinghe-e8l
    @ShiranWickramasinghe-e8l หลายเดือนก่อน +8

    එක්ව ජයගමු රනිල් සමඟ

  • @AhinsaMadumali-r4m
    @AhinsaMadumali-r4m หลายเดือนก่อน +1

    රනිල් වගේ නායකයෝ මේ රටට ඕනෙම කාලයක් මේක

  • @SamadhiRathnayaka-j8x
    @SamadhiRathnayaka-j8x หลายเดือนก่อน +2

    රට වෙනුවෙන් කැපවෙන ජනතාවගේ යහපත වෙනුවෙන් වැඩ කරන නායකයා❤️රනිල්

  • @Archiee-pi1sq
    @Archiee-pi1sq หลายเดือนก่อน +16

    ඒ උනාට බැසිල් නම් කිව්වෙ ඔයා බාරගන්ත් නෙවේ තෝරගත්තා කියල 😂

  • @Mr.NisalFF-nt1qm
    @Mr.NisalFF-nt1qm หลายเดือนก่อน +7

    රට වෙනුවෙන් ඉදිරියටම යමු ජනාධිපතිතුමා

  • @SanjeewaWeerasinghe-ey2zb
    @SanjeewaWeerasinghe-ey2zb หลายเดือนก่อน +17

    ජාත්‍යන්තරයෙන් පවා ගොඩ ගන්න අමාරුයි කියපු ආර්ථිකය අවුරුදු දෙකෙන් ගොඩදාපූ නායකයා රනිල්

    • @hakmanavitharanageigangaku3761
      @hakmanavitharanageigangaku3761 หลายเดือนก่อน

      තණකොළ ඕනද

    • @Srideepan007
      @Srideepan007 หลายเดือนก่อน

      කොහෙද බන් ගොඩ දාල තියෙන්නෙ.

    • @Takandy4
      @Takandy4 หลายเดือนก่อน

      Ane pkyo to Etkota hita wenaa rakkda

  • @SahanChthuranga-n9g
    @SahanChthuranga-n9g หลายเดือนก่อน +2

    රනිල් ලොක්ක නැතුව මේ රට අරන් යනවා කියන්නේ බොරුවක් 😂😂

  • @OviduKawshalya-f7u
    @OviduKawshalya-f7u หลายเดือนก่อน +5

    රනිල් ජනපති මේ රට ගොඩගන්න ස්වෙච්ඡාවෙන් වැඩ කරපු නියම නායකයෙක්❤

  • @SithumPrabath-c5h
    @SithumPrabath-c5h หลายเดือนก่อน +1

    අනුරයා හිතන් ඉන්නෙ ඌ ජනපති කියලා 😂 ඌට රෙද්දෙ රෙවෙන්නෙ 22

  • @ChamiyaAtigala
    @ChamiyaAtigala หลายเดือนก่อน +1

    රනිල් මේ පාර ජනපති වෙන එක සක්කරයගෙ පුතා වයිමා ආවත් නවත්තන්න බැ

  • @nilukapathirana5159
    @nilukapathirana5159 หลายเดือนก่อน +5

    Ranil will win the battle ...

  • @Rsb-bm9sy
    @Rsb-bm9sy หลายเดือนก่อน +9

    උන්ගෙ අනාගතේ හදාගන්න අපේ අනාගතේ කාපු උන් ගෙදර යවනවමයි 💪❤️🧭

  • @MalithRanasinghe-y8x
    @MalithRanasinghe-y8x หลายเดือนก่อน +3

    එකාටයි තිබුනේ හයිය... අනිත් එවුන්ට තිබුනේ කයිය...

  • @AkilaHeshan-g8h
    @AkilaHeshan-g8h หลายเดือนก่อน +8

    රට වැටුනු වෙලාවේ මුල් පුටුව නියෝජනය කරපු ඔබ සමග මුලු රටක් ඉන්නවා...

    • @hakmanavitharanageigangaku3761
      @hakmanavitharanageigangaku3761 หลายเดือนก่อน

      අනේ තොපි වගේ හරක්. කාපන් තණකොල

    • @shameeramadhushan4682
      @shameeramadhushan4682 หลายเดือนก่อน +1

      රට වැට්ටුවේ අපිද 😂

    • @MistaJ28
      @MistaJ28 หลายเดือนก่อน

      චන්දෙ බලන්න මහත්තයො😂 රට ඉන්නව පක

  • @TanashaGamage-u8g
    @TanashaGamage-u8g หลายเดือนก่อน +1

    පරිනත බුද්ධිමත් අත්දැකීම් බහුල එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ එතුමා සමග එක්ව ඉදිරියට යමු ❤

  • @SashaWijewardhana-o4e
    @SashaWijewardhana-o4e หลายเดือนก่อน +1

    මේ රට ගොඩනගන්න සුදුසුම නායකයා තමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා❤❤

  • @gayankonara2187
    @gayankonara2187 หลายเดือนก่อน +12

    බැරිවෙලා හරි දින්නොත් 5 ඉවරවෙනකොට වයස 81යි 😂😂😂
    අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නෙ නැද්ද අහන්න එකෙක් නෑ 😊

    • @mangaladesilva910
      @mangaladesilva910 หลายเดือนก่อน

      Arjun was released from our courts then we can’t ask for him from Singapore, Anura also told the public that he will get down him from Singapore, Anura sometimes not updated or cheating our people , u also a one cheated by Anura😂😂😂😂😂

    • @gayankonara2187
      @gayankonara2187 หลายเดือนก่อน

      @@mangaladesilva910 දැන් එතකොට මෙතෙක් බොන්ඩ් issue කරන ක්‍රමවේදය අනුගමනය නොකට කැබිනට් අනුමැතිය නැතුව රනිල් ගේ තනි කැමත්තට ඕනි විෆ්හියට බොන්ඩ් issue කරලා රටට පාඩුවක් වෙලා තියෙනවද නැද්ද😂😂😂😂😂

  • @SashaWijewardhana-o4e
    @SashaWijewardhana-o4e หลายเดือนก่อน +4

    රට ගැන හිතන බුද්ධිමත් ජනතාව හැමදාමත් ඔබතුමා සමඟයි ජනාධිපතිතුමා ❤

  • @Thasuka-cc7gr
    @Thasuka-cc7gr หลายเดือนก่อน +4

    රට ගොඩනගන මෙහෙයුමට ජයවේවා ජනාධිපතිතුමා

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 หลายเดือนก่อน +13

    කෝටි ගානක් ජනතාවගේ සිහින හොරා ගත් පල් හොරු රෑන එලවන්න කාලය එලබ ඇත. අනුරට ජයවේවා.

  • @RasinduInduwara-rf8re
    @RasinduInduwara-rf8re หลายเดือนก่อน +1

    His efforts to improve infrastructure have positively impacted the country’s development.

  • @SenuriKavindaya-vx6ox
    @SenuriKavindaya-vx6ox หลายเดือนก่อน

    සජිත්ට ඉතින් තියෙන්නේ නාකි සෙට් එක චන්දෙ විතරයි නේ😂😂

  • @RoshanFernando-k4q
    @RoshanFernando-k4q หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා 💪❤️ පිම්පියා ගෙදර යමන්

  • @SithumPrabath-c5h
    @SithumPrabath-c5h หลายเดือนก่อน

    සජිත්ගෙ සල්ලි වලට එන සෙනගට රැවටිලා අපි චන්ද දෙන්නැ

  • @SahanChthuranga-n9g
    @SahanChthuranga-n9g หลายเดือนก่อน

    සජබෙ උන්ට පුලුවන්ද මේ රටක් ගොඩ ගන්න සජ්ජට රට බෙර ගන්න පුලුවන්නම් කියටවත් එද පැනල දුවන්නෙ

  • @ilk-dv5sz
    @ilk-dv5sz หลายเดือนก่อน +8

    ආහ් මෙයා මන්දිරයට ගිහින්, එතනට ගියාම ප්‍රශ්න අහන්න බෑ තර්තිකව.
    මේයානේ හොරුන්ට පාර හදලා දෙන්නෙ. බැංකුව කැඩුවේ ඇයි කියලා අහන්න තිබ්බ. ණය බිලියන 15ක් ගත්තු ඒවට මොකද උනේ?

  • @slmaxlanka
    @slmaxlanka หลายเดือนก่อน

    හොරු , මිනීමරුවො වට කරගෙන ඉන්න අනුරයි සජිතුයි හදන රට 😂

  • @jayagamusrilanka
    @jayagamusrilanka หลายเดือนก่อน +7

    බැසිල්ව පාර්ලිමේන්තුවෙන් එලියට දාපු එක මදිද😂😂

  • @NuwanSamarapathi
    @NuwanSamarapathi หลายเดือนก่อน +1

    ඔබ සාකච්ජා කලයුතුව තිබුනේ තවත් ජනාධිපති අපේක්ෂකයකු සමග මිස, වර්තමාන ජනාධිපති සමග නොවියයුතුව තිබුනා. ඔබ , ඔහුව ඔබ හමුවට ගෙනෙනවා වෙනුවට , ඔහු වෙතට යාම නිසාම, සාකච්ජාවේ මූලික හරය ගිලිගි ගොස් , ඔබගේ ප්‍රශ්න කිරීමේ ස්වභාවය, ස්වරය සහ පාලනය ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබගෙන් ගිලිහී ගොස්, හරසුන් සාකච්ජාවක් බවට පත්වු බවයි මගේ අදහස.

    • @Free2play-k3m
      @Free2play-k3m หลายเดือนก่อน

      ඒක ඇත්ත ❤

  • @Asuntha-c4k
    @Asuntha-c4k หลายเดือนก่อน +1

    Ranil sir obathumata. Jaya wawa 🇱🇰

  • @indrananayakkara7104
    @indrananayakkara7104 หลายเดือนก่อน +1

    බොරු කියන්න එපා. දේශබන්ධු ආරක්ෂා කරේ මොකද 😢😢😢😢

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz หลายเดือนก่อน

    ණය දෙයියා ... පට්ට ආදරෙයි..

  • @Lakeylove
    @Lakeylove หลายเดือนก่อน

    ප්‍රශ්නෙ හරියට අහන්නෙ නෑ.බැංකු හොරකමෙන් එපාය පටන් ගන්න.කොන්දක් නෑ අහන්න.

  • @pasindumadusnaka796
    @pasindumadusnaka796 หลายเดือนก่อน

    Great sir !' Respect ✊✊

  • @sugathsuriya
    @sugathsuriya หลายเดือนก่อน

    වයස යද්දී ඔහොම වෙනවා...

  • @killerbean1061
    @killerbean1061 หลายเดือนก่อน +1

    22 ude garu janadipathi ranil wikramasinghe

  • @Sumangala-s5k
    @Sumangala-s5k หลายเดือนก่อน +1

    මිනිස්සු මොනව කරන්නද යකෝ ආර්ථික කඩා වැටුන ට තොපි නෙරට පාලනය කලේ. මීහරක්

  • @JRX-t8c
    @JRX-t8c หลายเดือนก่อน +8

    කාටද මතක එදා ප්‍රෙට්රෝල් ලීටරේ රැ117ට ගහපු කාලේ , ගෑස් එක 1300ට ගත්තු කාලේ … මට මතකයි චූන් පාන් යනකොට බිත්තර රෝල්ස් 5ක් කෑවා 5ම 220යි. 2015 - 2018 අපි හැමෝම ට්‍රිප් එකක් හරි ගිහින් සතුටින් හිටපු අවසාන කාලෙ… 2015 ඡනවාරි 8 යහපාලන රඡයක් ගෙනල්ලා රාඡපක්ෂ හොරු අල්ලනවා කියලා මිනිස්සු ලොකු බලාපොරොත්තු තියා ගත්තා my3 හොරු අල්ලන්න හැදුවට රනිල් ඒකට අවස්තාව දුන්නෙ නෑ. මොකද රනිල් මහින්ද යාලුවො නිසා. අන්තිමට පාස්කු බෝම්බෙ ගැහුවා 69 ලක්ෂයක් ගෝටාබය ගෙනාවා රටේ පෝලිම් ඇති වුනා අරගලය නිසා ගෝටා අයින් වුනා. රනිල්ට , නාමල්ට මගෙ බල්ලවත් ඡන්දෙ දෙන්නෙ නෑ.

    • @2976-x6k
      @2976-x6k หลายเดือนก่อน +4

      මටත් මතකයි 1988, 89 කාලේ පෙට්රෝල් ලීටරේ රු 33යි, ගැස් සිලින්ඩරේ 480යි, මාළු පාන් රු2යි, අපේ තාත්තා පොඩ් කාලේ ඊටත් අඩුයි, සීයා පොඩි කාලේ සත ගණන් ඕව, ඒකාලේ ගැස් තිබිලත් නෑ.. වෙන රට වල නම් ඔය බඩු තාම අවුරුදු 60-70කට කලින් තිබ්බ ගණන් වලටම තමයි තියෙන්න...ඔය අස්සේ උද්ධමනයද මොකක්ද කියලා එකකුත් තියෙනවා ඒක හැබැයි ලංකාවට එච්චර අදාළ නෑ..
      ඔබතුමා වගේ නොමුහුන් පට්ටි ගවයෝ තමයි ඉතින් ලපයගේ ශක්තිය!!! බල්ලත් දෙන්න අනුරට නේ මේපාර? 😂😂

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f หลายเดือนก่อน

      ​@@2976-x6kතො මෝඩයෙක් ඒ උනාට මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා

    • @AwanthiNelum-z1x
      @AwanthiNelum-z1x หลายเดือนก่อน

      ඉතිං ගොනෝ 2015හිටියේ රනිල් නේ

    • @HMAsokaBandaraHerath-kx7lu
      @HMAsokaBandaraHerath-kx7lu หลายเดือนก่อน

      Mr anura Kumara 2015 dusana werodi samajeka.

  • @dudleywijayabahu6422
    @dudleywijayabahu6422 หลายเดือนก่อน

    අහපු ප්‍රස්නෙට නෙමෙයිනෙ පිලිතුරු ලැබුනෙ කලිදු ඒ ගැන ආයිත් අහන්නෙත් නැහැ

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 หลายเดือนก่อน

    හොරු ඔක්කොම එකට.

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam หลายเดือนก่อน +3

    බැරිවෙලා හරි මාලිමාව බලයට ආවොත් අයේ රට බංකොලොත් වෙනවා අනිවාර්යයෙන්ම 😢

    • @slstatus5815
      @slstatus5815 หลายเดือนก่อน

      Den bankoloth nemeda ethakota🤔

  • @SamadhiRathnayaka-j8x
    @SamadhiRathnayaka-j8x หลายเดือนก่อน

    රට වෙනුවෙන් කැපවෙන නියම නායකයෙක් රනිල් කියන්නෙ❤

  • @ZhanRasid
    @ZhanRasid หลายเดือนก่อน +3

    රනිල් සීයේ මට දුකයි ඔයා 22 අපෙන් සමුගන්න එක ගැන.😢 ලබන ආත්මේවත් ඔයා ජනාධිපති වෙලා ඉන්න රටක ඉපදෙන්න ප්‍රර්ථනා කරනවා 🙏🥺

  • @PriyadarshaniPeeris
    @PriyadarshaniPeeris หลายเดือนก่อน +1

    ජනාධිපතිතුමා එතුමට හම්බකරගන්න නෙවෙයි අවංකව රට වෙනුවෙන් දේශපාලනය කරන නායකයෙක්. කවදාවත් ඒ මූනෙ තරහක් දැකල නෑ. ඉවසීමේ අගය පෙන්වන නායකයෙක්

    • @hakmanavitharanageigangaku3761
      @hakmanavitharanageigangaku3761 หลายเดือนก่อน

      තණකොළ සහ පුන්නකු එවන්නද

    • @Free2play-k3m
      @Free2play-k3m หลายเดือนก่อน

      අපෙ අම්මේ ඕකගෙ ඉවසීම දන්නෙ බටලන්දට ගියපු උන් තමයි

  • @PWA_Banda
    @PWA_Banda หลายเดือนก่อน

    ආර්ථිකය කඩා වැට්ටුවෙ කවුද? පාස්කු ප්‍රහාරය, මහබැංකුව මංකොල්ල කෑම සාමාන්‍ය පුරවැසියා සිදු කලාද ? මේ වගේ එකෙක්ට ජන්දය දෙන්න හිතාගෙන ඉන්නවනම් දෙපාරක් හිතන්න.

  • @ChamiyaAtigala
    @ChamiyaAtigala หลายเดือนก่อน

    කතා ඕන්නැ අනුර මේ පාර ගෙදර යනවා යනවා..මයි. අනුරට සුභ කාලයක් නෙමෙයි මේක

  • @ruwansampath3594
    @ruwansampath3594 หลายเดือนก่อน

    අහන ප්‍රශ්නෙට නෙවෙයි නේ පිළිතුරු දෙන්නේ

  • @attadipamolagoda8959
    @attadipamolagoda8959 หลายเดือนก่อน

    රනිල් හොරැ ආරක්ෂා කලා රනිල් එපා

  • @SameeraJanaka-t9m
    @SameeraJanaka-t9m หลายเดือนก่อน

    Good job sir

  • @TanashaGamage-u8g
    @TanashaGamage-u8g หลายเดือนก่อน

    රට ගොඩගන්න වෙරදරන නායකයා 💯රනිල් ❤️

  • @SarathBandara-x4t
    @SarathBandara-x4t หลายเดือนก่อน +1

    ලංකාව ගොඩ ගන්ඩ පුලුවන් රියල් වැඩ්ඩ රනිල්

    • @hakmanavitharanageigangaku3761
      @hakmanavitharanageigangaku3761 หลายเดือนก่อน

      බොට නම් හරියන්නෙ පුනක්කුයි තණකොලයි

    • @Free2play-k3m
      @Free2play-k3m หลายเดือนก่อน

      එතකොට ලංකාව වලේ දැම්මෙ අපිද බං 😂😂

  • @HirunWishwanath
    @HirunWishwanath หลายเดือนก่อน +4

    රනිල් අපි වෙනුවෙන් රට වෙනුවෙන් එදා ඉදිරිපත් නොවුනනම් අපි අද තාමත් පෝලිංවල

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 หลายเดือนก่อน

      Polim mata hitenne api tamai ati kale mokada apine apita ara gatte 76 years? Maru dannam gota genavath gota tamai polim neti karapu eka😂😂😂😂

    • @Jehan-cz7gz
      @Jehan-cz7gz หลายเดือนก่อน

      පෝලිම් ඇති කලේ කව්ද උලමෝ

  • @user-yd9kr1ur1m
    @user-yd9kr1ur1m หลายเดือนก่อน +6

    අම්මගෙන් පෙන අහනව

  • @rajithamekala5050
    @rajithamekala5050 หลายเดือนก่อน +2

    ඔක්කොම හොරු😂😂😂😂

  • @Sachini_17-yk6of
    @Sachini_17-yk6of หลายเดือนก่อน +1

    ජනතාවට හයියක් වෙන නායකයෙක්

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn หลายเดือนก่อน +2

    සීයා ගෙදර යන්න ප්ලීස්

  • @AkarshaDewminiRathnayake
    @AkarshaDewminiRathnayake หลายเดือนก่อน

    කලිදු හොරා අමිමාගෙන් පේන අහනවා

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව หลายเดือนก่อน

    අයිඑම්එෆ් බොරුවක්.පොනිල් අවසන්.😂😂😂.උඹල නේ මුල ඉදලා ණයට කෑ වේ.😂😂😂😂

  • @sameerakiri
    @sameerakiri หลายเดือนก่อน +1

    අනුර ජනාදිපති උනත් ඔය එකෙක්ට මුකුත් කරන්න බෑ, උන් හොරා කන්නේ අහු වෙන්න නෙමෙයි,

  • @MahinsaThenuwara-i2w
    @MahinsaThenuwara-i2w หลายเดือนก่อน +1

    රට වෙනුවෙන් වැඩකරන නායකයෙක්

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz หลายเดือนก่อน

    සර්..ඇලෝසියස් මහත්තයාගේ. ගිය wedding එක ඉවර නැද්ද..😂😂😂😂😂

  • @gkdushmantha8041
    @gkdushmantha8041 หลายเดือนก่อน +5

    බැංකු කඩපුවට ඇක්ශන් නෑ.රවියා ව උකුලෙ දාල නලවනව මූ

  • @DamithBandara-w3t
    @DamithBandara-w3t หลายเดือนก่อน +1

    නිවැරැදි ගමනක් යන ජනතා නායකයා රනිල්

  • @ShyamaJayasuriya-y6f
    @ShyamaJayasuriya-y6f หลายเดือนก่อน

    රට වෙනුවෙන් පෙනීසිටින නායකයත්වය

  • @TheekshanaSankalpa-v9m
    @TheekshanaSankalpa-v9m หลายเดือนก่อน +1

    මේ රට තිබුණු තැනින් ගොඩගත්තේ රනිල්, පොරට විතරයි මේක ගොඩගන්න පුළුවන්.

  • @hiranyaperera7809
    @hiranyaperera7809 หลายเดือนก่อน

    අර්ජුන මහේන්ද්‍ර ට මොකද කලේ? 😂

  • @SkRj-z1z
    @SkRj-z1z หลายเดือนก่อน

    කෙසෙල් හොරා,පොල්හොර,අල්ලා ඉහල දඩුවම් දෙනවා,

  • @FathimaHusna-b8t
    @FathimaHusna-b8t หลายเดือนก่อน

    Master king well done

  • @ThriftsHangout6
    @ThriftsHangout6 หลายเดือนก่อน

    මිනි මරු ජෙප්පො

  • @sljnd6768
    @sljnd6768 หลายเดือนก่อน

    ලොකුම හොරා මෙයා තමයි ... ....වික්කම සිංහ...

  • @KushaniShamila-n4b
    @KushaniShamila-n4b หลายเดือนก่อน +1

    යුද්ධයකටත් එහා යමින් තිබුණු ආර්ථික අර්බුදය නිමා කරපු නායකයා රනිල් වික්‍රමසිංහ

    • @hakmanavitharanageigangaku3761
      @hakmanavitharanageigangaku3761 หลายเดือนก่อน

      පුනක්කුයි වතුර යි තණකොළ යි හදලා බීපන්

    • @Free2play-k3m
      @Free2play-k3m หลายเดือนก่อน

      හිතන් ඉන්නෙ නිමයි කියලද 😂😂

  • @sokiansgroup9081
    @sokiansgroup9081 หลายเดือนก่อน

    පන පලයං ලබන සුමානේ 🤣🤣🤣🤣

  • @rasikaweeramanthrie
    @rasikaweeramanthrie หลายเดือนก่อน +5

    අයියෝ kalidhu කෝ ඔයාගෙ කට . බොහොම ලේසියෙන් තර්ක කරන්න පුළුවන් බොරු නේ මෙයා කියන්නෙ . පොඩි ලමයෙක්ට උනත් තර්ක කරන්න පුළුවන් එකකට ඔයා ගොලු වෙලානෙ.

  • @SenuriKavindaya-vx6ox
    @SenuriKavindaya-vx6ox หลายเดือนก่อน

    Anura wage kenekta chande dena unuth modayooo 😂

  • @ThriftsHangout6
    @ThriftsHangout6 หลายเดือนก่อน

    මුන් තමයි මේ රට කන්නේ ජෙප්පො

  • @apiekata
    @apiekata หลายเดือนก่อน

    ඔබතුමා කරපු බළපැම් ගැන නම් ඕනතරම් කතා තියෙනවා. අර්ජුන ඇලෝසියස්, දයා ගමගේ, විතරක් නෙවෙයි, ඔබතුමා Science and Technology minister කාලේ ඔබතුමාගේ හිතවතෙක්ගේ බඩු නිදහස් කරන්න කියලා එවකට හිටපු Sri Lanka Standards Institution ඩිරෙක්ට ජෙනරල් ගෙන්වලා උපදෙස් දුන්නේ නැද්ද කියන්න?

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 หลายเดือนก่อน +1

    Nakiyagen prasna karanawata wediye hodai ballekugen ahuwanam

  • @ssaa2593
    @ssaa2593 หลายเดือนก่อน

    දයගමංග්...නය...කං.පු ංව්...අංය්

  • @menaka234
    @menaka234 หลายเดือนก่อน

    අනේ සීයේ මොන්ගල්ද

  • @කරටකරkaratakara
    @කරටකරkaratakara หลายเดือนก่อน +2

    ජනාධිපතිතුමාගෙ කතාවත් ඇත්ත..
    කාට උනත් වැඩක් කරන්න පුළුවන්, හොරු නොවන පිරිසක් පාර්ලිමේන්තු යවන්න රටේ මිනිස්සු දැනගන්න ඕන.
    එහෙමයි කියල වියත්මග යැව්ව වගේ දැනුම තිබ්බ පලියට මිනිස්සු පාර්ලිමේන්තු යැව්වොත් නම් රටට අබ සරණයි. ආයි බංකොලොත් වෙලයි නවතින්නෙ.
    මේ වෙලාවෙ හොදම දේ දන්න උන්ගෙන්ම හොදම උන් පත්කරල යවන එක තමයි

    • @Free2play-k3m
      @Free2play-k3m หลายเดือนก่อน

      එහෙනම් ඉතින් රනිල්ව තමයි ඉස්සෙල්ලම ගෙදර තියන්න ඕනෙ😂😂😂 මොකද හොරුන්ගෙ කප්පිත්තා ඌනේ

  • @Nelum-d4e
    @Nelum-d4e หลายเดือนก่อน +1

    Ranil❤

  • @samjac1
    @samjac1 หลายเดือนก่อน +1

    රනිල් තවම ජනාධිපතිවරයා විය හැකිය. එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දී ඔහුද එක් අපේක්ෂකයෙකු පමණි. එබැවින් නිළ නිවසටම ගොස් පටිගත කරන ලද වැඩසටහනක් විකාශනය අනෙකුත් සියලුම සජීවී සංවාදයට සම්බන්ධ වූවන්ට කරනුයේ අසාධාරණයක් නොවේද? ඇසිය යුතු දේවල් කොතෙක් තිබුණද කෙතරම් දක්ෂ මාධ්‍යවේදීයෙකු වුවද මෙවැන්නකදී අසරණ වීම කණගාටුදායකය.

  • @LahiruNidarshana-t5x
    @LahiruNidarshana-t5x หลายเดือนก่อน +1

    අපේ මවු බිම දිනවන්න පුලුවන් මෙතුමාටම පමනයි

  • @Ashini-if9wh
    @Ashini-if9wh หลายเดือนก่อน

    මු හොරා කියලා උබ දන්නෙ නද්ද අපි තමය් හොරු

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 หลายเดือนก่อน

    අනේබයිලා ගහනවා හොරුන්ට විරුද්දව දාපුනඩු ටික අයින්කරේ කවුද මේයාලාතමා අනික මෙයාමකියනවා මේරටේන් හොරකන්කරලා පිටරට ගෙනගියපු මුදල් නැවත මේරටට ගේන්න තියන නීතිය බලවත්නෑ කියනවා මේයා අවුරුදු දෙකක් පොල්ගෑවාද ජනාධිපති වෙලා ඉදගෙන ඇයි පාර්ලිමේන්තුවේ තුන් දෙකක බලයක් තිබිලාත් නීතියක් හදන්න බැරි උනේ මෙවා හොරුඅල්ලන නේවේමෙයා ආවේ හොරුටික රැකගන්න තවත්බොරු බයිලා නොකියා යන්න අපිහොරු අල්ලන්නම් ඒවිතරක් නේවේ ජනතාවගේ මුදල් හොරාකාපු උන්ගේ ප්‍රජා අයිතියත් නැතිකරන්න ඕනේ ආයේ පාර්ලිමේන්තු වේ පඩියටත් අඩියතියන්න නැරිවෙන්න

  • @SenuriKavindaya-vx6ox
    @SenuriKavindaya-vx6ox หลายเดือนก่อน

    Sajethta puluwanda ratak bara aran rata diunu karanna