Reaka Heenen / Clarence Wijewardena (Original)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 42

  • @christoperantony659
    @christoperantony659 3 ปีที่แล้ว +11

    Dear clarance, Time is Enough in RIP. Please come back. We need you for my children and grand children too. (පුදුමාකාර මිනිසෙක් මේ ... මනුස්ස හැඟීම් සමුදායක් සුමියුරු සංගීතයකට පෙරලන්න පුලුවන් මේ විදියෙ ජගතෙක් මම නම් මේ ලෝකේ දැකලා නෑ..... ක්ලැරන්ස්, ඔබ අමරණීයයි. From Sanje Denusha,)

  • @jagathfernando6433
    @jagathfernando6433 11 หลายเดือนก่อน +4

    අහපු නැති මේ ගීතය අපිට අසන්නට සැලැස්සුවාට ඔයාට බොහොම ස්තුතියි ජනිත්.💚😁👍🏼

    • @priyankaraajith-u5r
      @priyankaraajith-u5r 11 วันที่ผ่านมา

      ක්ලැරන්ස් ගෙ හැම සින්දුවක්ම සුරගන
      ගී වගේ හරිම ලස්සනයි.
      සුරලොව සිට තවමත් අපදිහා
      බලනවා ඇති කියා හිතෙනවා.
      ❤❤❤❤😂❤❤❤❤❤❤❤😂❤❤😂❤❤❤❤

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 6 ปีที่แล้ว +13

    රෑට හීනෙන් පෙනෙන්නේ
    සැමදා මට ඔයාමයි.
    දෑත අල්ලා ඔයාගේ
    යනව මා කොහෙටදෝ. ..
    ඔබ වෙතේ බැන්ද ආදරේ
    හමුවෙලා කියන තුරැ මෙමා
    මා මවා ගත්ත හීනයේ පාවෙලා ඉන්නවා //
    රෑට හීනෙන් පෙනෙන්නේ. .....
    ඔබ සැබෑ ලොවේ හිනැහිලා
    මා ලඟින් ඉන්න එනතුරා
    මේ මවා ගත්ත හීනයේ පාවෙලා ඉන්නවා //

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 6 ปีที่แล้ว +26

    ක්ලැරන්ස් විජේ වර්ධන කලා කරැවානන් ට කෙතරම් ආදරය කලත් අදවන තුරැ මේ ගීතය මට අසන්නට ලැබුනේ නැහැ. එය අසන්නට සැලසූ ඔබට ගොඩක් ස්තුතියි. ..

    • @mohamedrizny5292
      @mohamedrizny5292 4 ปีที่แล้ว +1

      Maath aday ahuwe meka patta

    • @damithvitharana2419
      @damithvitharana2419 3 ปีที่แล้ว +1

      Surngana gee cassette patiye ena Lassana song ekak🎶🎶🎶🎶

  • @gaminiadd698
    @gaminiadd698 4 ปีที่แล้ว +5

    කැරන්ස් විජේවර්ධන නොමියන කලාකරුවානම්ගෙ ලස්සන ගිතයක් ගොඩක් ස්තුතියි මේ ගීතය අහන්න සැලැස්සුවා ට

  • @superawesomered_ninjachann9859
    @superawesomered_ninjachann9859 10 หลายเดือนก่อน +3

    මෙම ගීතය විරෝධාකල්ප ගීතයක්...පෙුමදාස ජනපති යුගයේ වීදි ගායකයන් (යාචකයන්) යොදාගෙන සිදු කල මාවතේ අපි පුසංගයෙන් පසු හතු පිපෙන ගානට වීදි ගායක යාචකයන් බිහිවුනා...පලමු පිරිස පිලිබදව පසු විපරමක් සිදුවුනෙත් නැහැ...ඔවුන් අතරමං වුනා නිලධාරිවාදය එදත් අදත් මෙරට වෙලාගත් පිලිලයක්.....මේ පිලිබදව තමයි මෙම ගීතයෙන් කියවෙන්නේ

    • @janithliyanage9434
      @janithliyanage9434  10 หลายเดือนก่อน +2

      ඒ "මාවතේ අපි යයි කියා" කියන ගීතය.

  • @nimalperera8477
    @nimalperera8477 3 ปีที่แล้ว +3

    the one and only true Musical legend the late great Mr Clarence wijewardena sir.. thank you for the music and all the entertainment which you gave and contributed to the entire Sri Lankan musical industry and society etc dear legendary sir may you attain the supreme nirvana/ may you rest in the eternal peace...and I also congratulate the other famous two living legends who's still wirh us and they are the non other than two of the Sri Lankan musical legends Mr rookantha gunathilake sir and Mrs mariyazel gunathilake madam . dear sir/ madam may the most noble triple gem bless and protect you and your families etc and may the almighty God bless and protect you and your families etc ...

  • @mariekusum3310
    @mariekusum3310 4 ปีที่แล้ว +3

    Mariyasel on key boards thnx for the info... mis Mr Clarence .. who lives in our hearts uptoday...May he Rest In Peace Amen💐🌹💝

  • @damithlakmal5627
    @damithlakmal5627 5 ปีที่แล้ว +5

    Oththana Mariya, ruka, Raju, innawane, 'surangana gee' cassette eke geethayak

  • @Lasitha
    @Lasitha 4 ปีที่แล้ว +3

    It's a great song. Thanks for sharing

  • @nandikagunawardana3162
    @nandikagunawardana3162 11 หลายเดือนก่อน +1

    very nice song ❤❤

  • @mohiki69
    @mohiki69 4 ปีที่แล้ว +3

    Thank you for uploading. Had forgotten this awesome song!

  • @ArunaKrishantha
    @ArunaKrishantha 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @ahamedrizan1161
    @ahamedrizan1161 4 ปีที่แล้ว +3

    Love u forever dear clarence

  • @kumuduperera9819
    @kumuduperera9819 2 ปีที่แล้ว +2

    Adamai Mae song eka ahuwe

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +3

    I really does this...I hold my dteam lover's hand in dream..I was seen him in dream....this is truly happened to me..I would like to tell him that but whenever I call 📞 he was busy ..lovely❤Rp

  • @bandulafdo6431
    @bandulafdo6431 8 หลายเดือนก่อน +2

    🎉tks clara come back

  • @bogodaagrofarm
    @bogodaagrofarm ปีที่แล้ว

    Legend

  • @madawamadusanka3750
    @madawamadusanka3750 5 ปีที่แล้ว +2

    Great song

  • @ahamedrizan1161
    @ahamedrizan1161 4 ปีที่แล้ว +1

    Thanks for uploading this song

    • @ahamedrizan1161
      @ahamedrizan1161 4 ปีที่แล้ว +1

      Though i have heard this song i have never seen the video.

  • @bandulafdo6431
    @bandulafdo6431 9 หลายเดือนก่อน +2

    Come back clara

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 6 ปีที่แล้ว +6

    Keyboard player is Mariyasel. ....am I right?

    • @oskarumesh2394
      @oskarumesh2394 10 หลายเดือนก่อน +1

      Yes , you are right.

  • @sean8795able
    @sean8795able 7 ปีที่แล้ว +1

    Beautiful

  • @dinupereira9051
    @dinupereira9051 5 ปีที่แล้ว +4

    3 ledgends of sri lankan musical industry playing and singing in this musical group / band ... namely late great 1 and only mr clarence wijewardena and living ledgends great rookantha gunathilake sir and mariyasel gunathilake madam..... what a combination ..hats off to all of you ... those past memories still with us ( with all sri lankan citizens ) ..thank u 4 the music ...

  • @roshanamarasingha6838
    @roshanamarasingha6838 5 หลายเดือนก่อน +2

    ලීඩ් රූකාන්ත ද?

    • @janithliyanage9434
      @janithliyanage9434  5 หลายเดือนก่อน

      ඔව් මේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා නිර්මාණය කළ මදාරා සංගීත කණ්ඩායම. ඒකේ රූකාන්ත ගුණතිලක මහත්මයා සිටියා.

  • @rashmithajayasuriya8122
    @rashmithajayasuriya8122 ปีที่แล้ว +2

    Rookantha playing lead.

  • @classicalist1443
    @classicalist1443 2 ปีที่แล้ว +1

    💖💖💖

  • @sean8795able
    @sean8795able 6 ปีที่แล้ว +4

    Who plays the lead guitar here?

    • @ireshaferguson8370
      @ireshaferguson8370 6 ปีที่แล้ว +2

      was it Rookantha ?

    • @sean8795able
      @sean8795able 6 ปีที่แล้ว +3

      Yes

    • @prabathkh
      @prabathkh 3 ปีที่แล้ว +3

      Raju Bandara on drums.. Rukantha on lead, I guess

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤

  • @nandikagunawardana3162
    @nandikagunawardana3162 5 หลายเดือนก่อน +1

    Nice song ❤❤

  • @himalsilva5288
    @himalsilva5288 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @percywijesekara1034
    @percywijesekara1034 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤