ද්‍රව්‍ය සම්පිණ්ඩනය - 7 කොටස - වීදුරු බෝතලයක් අඳිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 101

  • @thilanruchira4455
    @thilanruchira4455 ปีที่แล้ว +2

    prakashana chithra ganath padamak karanna.

  • @gurugesudarshani6466
    @gurugesudarshani6466 3 ปีที่แล้ว +4

    Miss hoda kenek missge wadath hodai missta kawadawath waradinne nh miss budusaranai

  • @dasuniwijesinghe1244
    @dasuniwijesinghe1244 3 ปีที่แล้ว +13

    Thank u mis ,mata ගැටලුවක් වෙලා තිබ්බ දේ නිරාකරණය කරලා දුන්නට 😘😘😘

  • @donboscojoshua
    @donboscojoshua 7 หลายเดือนก่อน +2

    gotak watinawa

  • @keshakageekiyanage2656
    @keshakageekiyanage2656 ปีที่แล้ว +4

    Godak hodai godak dewal igenagatta❤️

  • @sadu186
    @sadu186 ปีที่แล้ว +1

    Niyamai miss godak wadagath una❤️👌

  • @mgp7247
    @mgp7247 3 ปีที่แล้ว +7

    Godak watinawa👌👌👌👍👍👍👍

  • @gayanikarunathilake8103
    @gayanikarunathilake8103 2 ปีที่แล้ว +2

    මම ඇන්දා

  • @sumanadasarankothpediged-vc3xf
    @sumanadasarankothpediged-vc3xf ปีที่แล้ว +2

    😁😁😁😁😁😁😁😁😁🤩🤩🤩🤩

  • @gimanthapradeep4557
    @gimanthapradeep4557 2 ปีที่แล้ว +3

    ඔව් නංගි,ඔයා ,හරි, බෝතලය කියලා නොහිතා ,පේන ,වර්ණ ,මැඩ අද්‍යනය කරන් එක සාර්ථකයි,
    ඒක ,ළමයින්ට හොඳ මඟ පෙන්වීමක්,
    නමුත් , එහෙම එකක් දෙකක් ඇන්දට පස්සෙ, ඒ වර්ණ රටාව,
    ආලෝකය කියන න්‍යාය ගැන අවබෝධයත් එක්ක අද්‍යනයට යන්න පුළුවන්නම්, තව ,සැහෙන ප්‍රගතියක් අත් දකින්න පුළුවන්,
    මන් අදහසක් එක් කලේ ,
    සුබ පතනවා නංගි ,, 👍👍👍👍

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว +1

      ඔව් ඔයා හරී .. මේ විදියට ටිකක් වැඩ කරල හුරු වෙද්දි ඒකේ තියෙන න්‍යායාත්මක දැනුම නිරායාසයෙන්ම ලැබෙනවා කියලා මම හිතනවා. ටිකක් වැඩ කරද්දී තේරෙනවා ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. මට හිතෙන්නේ එහෙමයි. මුලින්ම ළමයි මේක අඳින්න තියෙන බය නැති කරන්න ඕන. ඒකයි සරලව ගන්න කියන්නේ. 😊
      ඔයාගේ අදහසට ගොඩක් ස්තූතියි ❤ 💐💐💐
      ජයම වේවා!!!

  • @lakshikalakshika2192
    @lakshikalakshika2192 3 ปีที่แล้ว +13

    තෑන්ක්ස් මෑම් 😍 මට පලතුරු අදින්න කියලා දෙන්න පුලුවන්ද 🥺🥺

  • @SathsaraniNaduni
    @SathsaraniNaduni 3 ปีที่แล้ว +6

    උසස්පෙළ විභාගයට අදාල ද්‍රව්‍ය එන්න පුළුවං ඒව මෙහෙම එකින් එක කියලා දෙන්න මිස් ඒක අපිට ගොඩක් වැදගත් වෙයි. බොහොම ස්තූතියි මේ video එකට ත්.

  • @sajidhyoonus7054
    @sajidhyoonus7054 2 ปีที่แล้ว +12

    කලයක් අදින විදිය වීඩියොවක් දාන්නකෝ...🙏🙏🙏🙂🙂

    • @Dulansha.Raveesha
      @Dulansha.Raveesha ปีที่แล้ว

      ඇක්‍රිලික් පේන්ටින් වලින් පාටකරන්නත් කියලා දෙනවද?Please .

  • @susanthakumara4739
    @susanthakumara4739 2 ปีที่แล้ว +2

    ලස්සනයි ටීචර්

  • @wadkumari170
    @wadkumari170 ปีที่แล้ว +3

    Thanks teacher

  • @songsl3462
    @songsl3462 ปีที่แล้ว +1

    godak watinawa

  • @sunethrapiris9601
    @sunethrapiris9601 10 หลายเดือนก่อน +2

    Mis zoom clz akak karannako live

  • @r.m.srajaguru4155
    @r.m.srajaguru4155 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනා පාඩමක්. Thanks teacher

  • @Eshuu-f9d
    @Eshuu-f9d 5 วันที่ผ่านมา

    Thank you for thiz vidio..❤

  • @Gevinduphasara
    @Gevinduphasara 6 วันที่ผ่านมา

  • @lakshmanlakshman6725
    @lakshmanlakshman6725 2 ปีที่แล้ว +3

    Tenx tenx

  • @Sinu6300
    @Sinu6300 ปีที่แล้ว +2

    Thankyou මිස් මම ඔයාගේ වීඩියෝස් වලින් චිත්‍ර ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.සව්න්දර්‍ය වලට චිත්‍ර කලාට දැනගෙන හිටියෙ නෑ මෙච්චර ලස්සනට චිත්‍ර අදිනේ කොහොමද කියලා.

  • @vidunigimhani6655
    @vidunigimhani6655 3 ปีที่แล้ว +3

    thank you

  • @ru-chi-ra9716
    @ru-chi-ra9716 3 ปีที่แล้ว +2

    Video eka godak hodai danne nati deewal godak danagatta

  • @lalithsampath847
    @lalithsampath847 3 หลายเดือนก่อน

    ♥️♥️👍

  • @ahinsamuthukumari6824
    @ahinsamuthukumari6824 3 ปีที่แล้ว +2

    Godak watina video ekk Warna mix karana widiya penna dannawanam hodai miss,thawa exam ekt ena kola athu mal adina widiya kiyla dennko

  • @DisnaShyamali-og8gr
    @DisnaShyamali-og8gr หลายเดือนก่อน

    🎉

  • @royalcabin8874
    @royalcabin8874 3 ปีที่แล้ว +2

    Great job nangi..watinawa godak

  • @pmprsilva4363
    @pmprsilva4363 9 หลายเดือนก่อน

    Thank you miss....hrima lassanai 🥺🥺🥺

  • @sujeewadeewanthi6506
    @sujeewadeewanthi6506 2 ปีที่แล้ว +6

    තැන්ක් යු මැඩම්.. ඉස්කෝල්‍ර් සර් කියලා දුන්නට වඩා ගොඩක් පැහැදිලිව කියලා දුන්නා...🥰🥰

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว

      😊👍
      කැමතිනම් පෙබරවාරි මාසයේ තියෙන අපේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඨමාලාවට සහභාගී වෙන්න 0779225209 (whatsapp)

  • @sanjusanjusanjusanju1134
    @sanjusanjusanjusanju1134 2 ปีที่แล้ว +2

    Ane akkiya viduru bothalayak diya sayam walain pata krana vidiya pata mix karana vidiya pennala pata kana vidiya piyawren piyawara karana vidio ekak danna puluwanda 🙏🙏

  • @chandrasekaramsubashini1756
    @chandrasekaramsubashini1756 2 ปีที่แล้ว +3

    Really useful video sister

  • @prff8238
    @prff8238 2 ปีที่แล้ว +3

    Godaaaaaaaak thanks

  • @SLMovieEditz
    @SLMovieEditz ปีที่แล้ว +2

    ෆැබ්රික් පේන්ට් වලින් පාට කරන විදිය ගැන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @seneraalwis3267
    @seneraalwis3267 ปีที่แล้ว +4

    You are very talented madam

  • @shanilkalakshitha9071
    @shanilkalakshitha9071 ปีที่แล้ว

    😊😊😊

  • @isirasiriwardana1657
    @isirasiriwardana1657 3 ปีที่แล้ว +4

    Godak watinawa akke. thanks👍❤️

  • @Ylo346
    @Ylo346 2 ปีที่แล้ว +1

    Thanks apple gediyak colour karana widiya kiyala denna puluwanda

  • @suniljayathunga9748
    @suniljayathunga9748 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා මිස්.....

  • @chandimalrh1603
    @chandimalrh1603 ปีที่แล้ว

    Thankyou akkiyoo ❤❤❤

  • @e.s.rfreetime4462
    @e.s.rfreetime4462 3 ปีที่แล้ว +1

    මානව රෑප ඇදීමේ මූලික පියවර veadio ekak dhannako

  • @usharaadithya651
    @usharaadithya651 2 ปีที่แล้ว +3

    තෑන්ස්ක් අක්කියෝ

  • @tharushasaranga3126
    @tharushasaranga3126 2 ปีที่แล้ว +1

    Akka ganakaya Adina widiya kiyala dennakoo

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว

      පාඩම් දාලා තියෙනවා බලන්න th-cam.com/video/1wMKBraVooQ/w-d-xo.html

  • @yeshankavinda2996
    @yeshankavinda2996 3 ปีที่แล้ว +8

    අපිට මානව රූප පාඩම කියලා දෙන්නකෝ.

  • @sampathnayanapriya8668
    @sampathnayanapriya8668 3 ปีที่แล้ว +2

    ලෑල්ලක් pastel වලින් පාට කරගන්න විදිය කියන්නකෝ

  • @apsarawalakulu1605
    @apsarawalakulu1605 3 ปีที่แล้ว +37

    අක්කා ගොඩක් තැන්කු අක්කා අපි මෙ විඩියො බලලා අදින චිත්‍ර අක්කට ඒවන්න ක්‍රමයක් නැද්ද අක්කා.. එතකොට අපි අදින එවයි වැරදි අඩු පාඩු අපිට අක්කගෙන්ම දැන ගන්න පුලුවන් එම ක්‍රමයක් නැද්ද අක්කා.😕😕

  • @sunandmoon5395
    @sunandmoon5395 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍

  • @AjanthaPushpakumara-gq2cj
    @AjanthaPushpakumara-gq2cj หลายเดือนก่อน

    ඉටිපන්දන් පාවිච්චි කරලා කොහොමද චිත්‍ර පාට කරන්නේ

  • @yoon7719
    @yoon7719 3 ปีที่แล้ว +1

    Thanx

  • @ovindunethum4425
    @ovindunethum4425 ปีที่แล้ว +1

    පෙට්ටියක් අදින විදිය ඕන

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  ปีที่แล้ว

      ද්‍රව්‍ය සම්පිණ්ඩනය මූලික පාඩම් දෙක බලන්න. 1&2

  • @hashinikithsiri3922
    @hashinikithsiri3922 ปีที่แล้ว

    Mostharayk hoda ekk kiyla dentko muluthala ekkta

  • @amalipriyadarshani6389
    @amalipriyadarshani6389 10 หลายเดือนก่อน

    මිස් , මට අහම්බෙන් මේ channel එක ළඟදි හම්බ වුනේ , ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඩම් ටික මිස් කියලා දුන්නා සුපිරියට තේරැණා.මිස් ප්‍රකාශන චිත්‍ර (වෙළෙඳපොළක් ) වගේ චිත්‍ර ටිකක් අඳින විදිහ දාන්න පුළුවන්ද ?

  • @alkalakaraya
    @alkalakaraya 2 ปีที่แล้ว +3

    වීදුරු වල තියෙන ගුණාංග හරි අපූරුවට සිසුන්ට කියලා දුන්නා. ගොඩක් දැන් වලදි ද්‍රව්‍යමය ගුණය අඳින්න කියලා කිව්වට සිසුන්ට ඒ ගුණය අඳින විදිය කියලා දෙන්නේ නෑ.
    ද්‍රව්‍ය බලා ඇඳීමක් නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් "Still-life " එකක් අඳිනවා කියලා කියන්නේ, අපිට මේ ලෝකයේ තියෙන ද්‍රව්‍ය සහ වස්තූන් අවභෝද කරගන්නට උත්සහ ගැනීමක් කියන එක තමයි මගේ මතය වෙන්නේ. ඉතින් වීදුරුවක් හරහා සිදුවන පරාවර්ථන සහ එම පාරදෘශ්‍ය මාධ්‍ය හරහා සිදුවන වර්ථනය ගැන හොඳ අධ්‍යයනයක යෙදිලා ඉන්න එක ගොඩක් වැදගත්.

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි. ජයවේවා

  • @AmandaWijemanna
    @AmandaWijemanna 9 หลายเดือนก่อน

    මිස් පොල් බෑයක් අදින හැටි කියලා දෙන්නකෝ

  • @niroshasarojini3926
    @niroshasarojini3926 ปีที่แล้ว

    මානව රූප අදින්න කියල දෙන්නකෝ

  • @sureshperera7850
    @sureshperera7850 3 ปีที่แล้ว +2

    Thanks akka godak luku help ekak kale. Mn oyawa subscribe kala godak watinawa oyage videos art igenagana kenekta...

  • @pasansong4491
    @pasansong4491 2 ปีที่แล้ว +1

    හොදයි ටිකක්

  • @slmusicmaster7287
    @slmusicmaster7287 2 ปีที่แล้ว +2

    Madam diya sayam walata bawitha karana diya sayam wargaya mokadda

  • @damiruwijevardhana3468
    @damiruwijevardhana3468 2 ปีที่แล้ว +1

    අක්කි මට පේට්ට්‍ය අදින්න කියාලා

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว

      පාඩම් දාලා තියෙනවා . ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඩම් ටික බලන්න

  • @normotech5480
    @normotech5480 3 ปีที่แล้ว +1

    මිස් 11 වසර 10 වසර ප්‍රකාශන මාතෘකා කාලය ඉතුරු කරගෙන අදින්න කියලා දෙන්නකො

  • @shanidutashmika6064
    @shanidutashmika6064 2 ปีที่แล้ว +1

    Mata diyasayam pawichchi karanna theranne na . Mama mokakda karanna ona?

  • @paranahewageasantha8279
    @paranahewageasantha8279 2 หลายเดือนก่อน

    මුලුතල මෝස්තරයක් දෙන්න පුලුවන් ද

  • @nadulawijerathne947
    @nadulawijerathne947 2 ปีที่แล้ว

    akke thabili gedi pata karana widiha dannako

  • @cstechlkofficial
    @cstechlkofficial 3 ปีที่แล้ว +2

    1 st comment 😜🤗

  • @sl.ishanteachbro1800
    @sl.ishanteachbro1800 3 ปีที่แล้ว

    Daruvanta godak vatinva

  • @pramudibasnayake387
    @pramudibasnayake387 2 ปีที่แล้ว

    ටංකූ අක්කේ.. බෙලෙක් වගේ භාණ්ඩ අදින විදිහ කියලා දෙන්නකෝඔ ☹️☹️

  • @chanupawicky2631
    @chanupawicky2631 2 ปีที่แล้ว +2

    අනේ අක්කෙ බෝතලේට ගන්න පාටයි එක මිශ්‍ර කරගන්න විදිහයි පොඩ්ඩක් පෙන්නන්නකො
    ඒකහ් පොඩ්ඩක් කියලා දෙන්නකො 🙄👍♥️

  • @chanksamarak7368
    @chanksamarak7368 ปีที่แล้ว

    mata no eka danna . igena ganna oni dewal tiyenawa

  • @sithmidinendra3668
    @sithmidinendra3668 2 ปีที่แล้ว

    Objet drowing walata hoda kolayak kiyannako

  • @chutiteacher-nashadiinduni3040
    @chutiteacher-nashadiinduni3040 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @minoligoonetilleke5868
    @minoligoonetilleke5868 4 หลายเดือนก่อน

    Miss pavichchi karana water brand eka mokakda, anika mona jathiya brushes da ganna oneh?

  • @sureshperera7850
    @sureshperera7850 3 ปีที่แล้ว +1

    Apita oil pastelda easy normal pastelda ?

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  3 ปีที่แล้ว

      Samanyen adinne oil pastel walin thamai. Normal pastel kiyala adahas kale mokakda?

  • @helloamali5428
    @helloamali5428 3 ปีที่แล้ว

    Aththa bothale patata thawa eka eka patawal mix kalata kamak nedda me video eke wage

  • @jayasinghepiyathilake2762
    @jayasinghepiyathilake2762 6 หลายเดือนก่อน

    Mata aththa minis rupayak adina hati kiya Dennako🥺

  • @sathsarachandrarathna5268
    @sathsarachandrarathna5268 3 ปีที่แล้ว +1

    Mona koa vld me adinne akki watercolors

  • @samanwiki6581
    @samanwiki6581 4 หลายเดือนก่อน

    Pastel wargaya mokadda..

  • @gurugesudarshani6466
    @gurugesudarshani6466 3 ปีที่แล้ว +5

    Miss hoda kenek missge wadath hodai missta kawadawath waradinne nh miss budusaranai

  • @amashashewmini6585
    @amashashewmini6585 2 ปีที่แล้ว +2

    Thank akki

  • @ayesharajapaksha1635
    @ayesharajapaksha1635 6 หลายเดือนก่อน

  • @nisalaanuhas8219
    @nisalaanuhas8219 ปีที่แล้ว

    මිස් රෙද්ද පාට කරන විදිය කියලා දෙන්නකෝ

  • @gunarathnebandara6461
    @gunarathnebandara6461 3 ปีที่แล้ว

    Thanks 🙏

  • @shanidutashmika6064
    @shanidutashmika6064 2 ปีที่แล้ว +1

    Mata diyasayam pawichchi karanna theranne na . Mama mokakda karanna ona?

    • @thoughtofartbyshashintha
      @thoughtofartbyshashintha  2 ปีที่แล้ว

      දියසායම් ගැන මූලික පාඩම් දාපු ඒවා ඇති මේකේ. ඒවා බලලා කියලා දෙන ක්‍රියාකාරකම් කරලා පුරුදු වෙන්න

  • @udayamangala1659
    @udayamangala1659 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @sunandmoon5395
    @sunandmoon5395 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍