මෙහෙම රස සව් එකක් මීට කලින් බීල තියෙනවද බලන්න Chocolate Sago Recipe Saw with Milo Kusalas Simple 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මෙහෙම රස සව් එකක් මීට කලින් බීල තියෙනවද බලන්න Chocolate Sago Recipe Saw with Milo Kusalas Simple
    #kusala
    #sago
    #milo

ความคิดเห็น • 60

  • @janithacosta
    @janithacosta 6 หลายเดือนก่อน +3

    බොහොම වට්නව, ගොඩක් ස්තුතියි ඔබතුමියට !!!👍❤❤❤

  • @paeducation4716
    @paeducation4716 6 หลายเดือนก่อน +9

    කටහඩට මම හරිම ආසයි

    • @DineshaDissanayake-we1qd
      @DineshaDissanayake-we1qd 6 หลายเดือนก่อน +1

      මාත්..

    • @anun6827
      @anun6827 6 หลายเดือนก่อน +2

      හිත් අවුලන කතාවල් අතර හිත් නිවන කට හඩක්

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාලට..❤❤❤

    • @nilukamanohari1736
      @nilukamanohari1736 6 หลายเดือนก่อน

      ​@@anun6827ඒ කටහඩත් අවුලුවලා බලන්න කොච්චර මිහිරිද කියලා කොච්චර හිත නිවෙනවද කියලා .😂😂😂

  • @ChathuraMadusanka-od9ui
    @ChathuraMadusanka-od9ui 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පුතේ.සව් එක හදනව දැක්කම බිව්වා වගෙ රසයක් දැනුනා හිතට.අදම හදනව මේක නම්.සුපිරි රසයක් ඇති.තෙරුවන් සරණයි.ආදරෙයි පුතේ. සතුටින් ඉන්න හැමදාම.

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 6 หลายเดือนก่อน +2

    වැදගත් විඩියෝ එකක්
    තෙරුවන් සරණයි

  • @thusarithusari4836
    @thusarithusari4836 6 หลายเดือนก่อน +4

    හරිම රසයි
    සවුබ්මඑ
    මම හැදුවා ඔයා කිපුව්දිහට

  • @user-yp6pb6gq9k
    @user-yp6pb6gq9k 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ කෑම ගොඩක් වෙලාවට මම හදනව...හරිම රසයි නංගි🎉
    ඉතින් ඔයාගෙ පැණිරස කෑම රෙසිපි වල මම ආසම වචන ටික තමයි "මට නම් පැණිරස මදි වගේ " කියන විදිය.
    පරෙස්සමින් පැණිරස කන්න හො⁣ඳේ. 😅
    බුදු සරණයි ඔයාට..

  • @ruviniwasana8816
    @ruviniwasana8816 6 หลายเดือนก่อน

    ඔයා කියපු විදියට අයිස් ක්‍රීම් හැදුව මන්...හරිම රසයි...බොහොම ස්තූතියි ❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 6 หลายเดือนก่อน

    ලස්සන වර්ණ යකුත් ආවා හරිම ආසාවෙන් තමයි ව්ඩ් යෝව බැලුවෙ නංගි මමත් ඔයව්දියටම හදල තියනව බාර්ලි ඇට වලින් ඒ ව්දියටත් හරිම රසයි ඔයා ගේ ව්දියටත් හදනවාමයි ඉතාම ඔයා ට බොහොම ස්තූතියි 🌟🌟🌟💖👌

  • @ruviniwasana8816
    @ruviniwasana8816 6 หลายเดือนก่อน

    මන් මේ සව් එක හැදුවා.හරිම රසයි..වෙනස්ම රසක්....

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 6 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් මම මේ කෑම වර්ග හදනවා..... හරිම රසවත්

  • @slmov
    @slmov 5 หลายเดือนก่อน

    සුපිරි

  • @priyadarshanisamarakoon9275
    @priyadarshanisamarakoon9275 6 หลายเดือนก่อน +1

    Ane rasne welwata cool drink hoya hoya hitiye thank u❤❤❤❤❤❤

  • @hearttouchingmusic3387
    @hearttouchingmusic3387 6 หลายเดือนก่อน +1

    අම්මෝ ඒකෙ රස පාට..

  • @NisansalaSanjiwani-ly9cj
    @NisansalaSanjiwani-ly9cj 4 หลายเดือนก่อน

    Harima rasa patai dakkama asa hithuna

  • @minhaelson5865
    @minhaelson5865 6 หลายเดือนก่อน +1

    Wow very nice thanks

  • @TharakaDilini-v9w
    @TharakaDilini-v9w 16 วันที่ผ่านมา

    සුපිරි අක්කා ❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 6 หลายเดือนก่อน

    හරිම අගේ බිමක් මෙි රස්නෙට නියමයි

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 6 หลายเดือนก่อน +1

    නියමයි 🌺🌺❤️❤️

  • @capCut__Edits-qj1kf
    @capCut__Edits-qj1kf 6 หลายเดือนก่อน

    ගොඩ ක් ස්තූතියි ඔයාට .ඔයාගෙ කතා විලාසයත් හරිමලස්සනයි❤❤❤

  • @ishankasandamali9669
    @ishankasandamali9669 6 หลายเดือนก่อน +1

    Niyamai👍

  • @wasanthiwimalarathne9639
    @wasanthiwimalarathne9639 6 หลายเดือนก่อน

    Mams oyage youghut saw eka haduwa hurryma rasai.❤

  • @slvibes4706
    @slvibes4706 6 หลายเดือนก่อน

    Thank you very much Mrs

  • @supunmadu2682
    @supunmadu2682 6 หลายเดือนก่อน

    රසයි

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 6 หลายเดือนก่อน +17

    අනේ මිස් ඔයා නම් මාරයි.කෑම හදන්න නෙමේ වෙලාවකට බලන්නෙ..ඔයාගෙ කටහඩ අගන්න

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 หลายเดือนก่อน

      😍😍😍 😍😍😍

    • @kumudiniwickremasinghe7990
      @kumudiniwickremasinghe7990 6 หลายเดือนก่อน

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 6 หลายเดือนก่อน

      මම ගොඩක් බලන්නෙ එයා ලියන දේවල් හරිම ලස්සන ඔවදන් වගේම කලාත්මක වදන් හරිම අගෙයි

  • @LittleChef-jn4mv
    @LittleChef-jn4mv 6 หลายเดือนก่อน +1

    හදනවාමයි.ගෙදර .ඔක්කොම තියෙනවා

  • @vishwa351
    @vishwa351 6 หลายเดือนก่อน +1

    Thank you miss💖

  • @isharavimukthi9980
    @isharavimukthi9980 6 หลายเดือนก่อน

    fresh milk unu karalada ganna one.

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 6 หลายเดือนก่อน

    Hetama hadanwa❤❤❤

  • @dinushikanayomi4743
    @dinushikanayomi4743 4 หลายเดือนก่อน

    සව් ටික හරිම කියලා මම

  • @sarathchandra1493
    @sarathchandra1493 6 หลายเดือนก่อน

    Harema sok oyyata taruvan saranai

  • @sujathamanike373
    @sujathamanike373 6 หลายเดือนก่อน

    🎉 duwa niyamai...oyata budu saranai...

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 6 หลายเดือนก่อน

    Good ...👍👌😊✌

  • @sujathamanike373
    @sujathamanike373 6 หลายเดือนก่อน

    Duwa arama rasai.

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 6 หลายเดือนก่อน +1

    Teunwanga sarni

  • @lalithapriyangani892
    @lalithapriyangani892 6 หลายเดือนก่อน

    Good

  • @gayanikethumalika
    @gayanikethumalika 6 หลายเดือนก่อน

    Supper 👍👍👍❤ theruwan saranai mis....

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @manelanwaththarige9108
    @manelanwaththarige9108 6 หลายเดือนก่อน

    Oyata budu saranai❤❤❤❤❤

  • @MauranganiG.L
    @MauranganiG.L 6 หลายเดือนก่อน

    ❤️❤️👍

  • @supunmadu2682
    @supunmadu2682 6 หลายเดือนก่อน +1

    ණ❤❤

  • @sewwandim1851
    @sewwandim1851 6 หลายเดือนก่อน +2

    අනේ පිටි කිරි වලින් හදන්න බැරිද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 หลายเดือนก่อน +1

      පුළුවන් .. කිසිම ප්‍රශ්නයක් නෑ..සුදු කිරි එකක් හදාගෙන හදාගන්න මේ විදියට

    • @sewwandim1851
      @sewwandim1851 6 หลายเดือนก่อน

      @@KusalasSimpleLifeThank you

  • @NayanaKaluarachchi-s5c
    @NayanaKaluarachchi-s5c 6 หลายเดือนก่อน

    👍❤

  • @MangalaDinesh-ig5vj
    @MangalaDinesh-ig5vj 2 หลายเดือนก่อน

    ඔවා හැදුවා ම හරියට එන්නෙනැනේ ඔවා බොරැ විකාර පිස්සු 😝

  • @sangapalasangapala1982
    @sangapalasangapala1982 6 หลายเดือนก่อน

    කටෙ සෞව්ද😂

  • @slmov
    @slmov 5 หลายเดือนก่อน +1

    සුපිරි

  • @kavithahewage
    @kavithahewage 6 หลายเดือนก่อน

    Niyamayi 👍

  • @user-wr5ku7us1g
    @user-wr5ku7us1g 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤