අන්තිම කොටසේ මොකක්ද උනේ? | House of the Dragon Season 2 Review Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 655

  • @SamudithaDilshan-99
    @SamudithaDilshan-99 3 หลายเดือนก่อน +17

    සුපිරියක් අයියේ. මට ඉතින් තියන දුක තමයි ටාගේරියන් ෆැමිලි එක සහ ඩ්‍රැගන්ස්ලා ගැන.

  • @tragaryen3036
    @tragaryen3036 3 หลายเดือนก่อน +53

    *Daemon ගේ vision එක 😲 එ් sence එක නම් පට්ට ❤️‍🔥*

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน +4

      Eka attha ❤️

    • @pathum3677
      @pathum3677 3 หลายเดือนก่อน

      මචන් hotd එකේදි අපිට white walkers ලා බලන්න පුලුවන් වෙයිද බන්? @tragaryen3036

  • @dilmikawanigarathna
    @dilmikawanigarathna 3 หลายเดือนก่อน +34

    Montage එකේ Stark හමුදාව පෙනද්දි Stark Theme එක ආයේ ඇහෙනකොට දැනෙන feeling එක ♥️

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน +4

      Aniwaaa.

    • @dilmikawanigarathna
      @dilmikawanigarathna 3 หลายเดือนก่อน +1

      @@tvnathreviews අයියේ පොඩි ප්‍රශ්නයක් තියනව Deamon ගේ vision එක සම්බන්ධව,
      ඒකේ මකරු මැරිලා ඉන්න එක ගැන මන් දැක්ක ගොඩක් group වල කියවලා තිබ්බේ ඒ Storming of the Dragonpit කියල. ඒක එහෙමද?

    • @KoreanDiary-01
      @KoreanDiary-01 3 หลายเดือนก่อน +1

      Sirwtm e kotsa aye aye bluwa❤

    • @dilmikawanigarathna
      @dilmikawanigarathna 3 หลายเดือนก่อน

      @@KoreanDiary-01 math ♥️

    • @JaniduWikramasinghe
      @JaniduWikramasinghe 3 หลายเดือนก่อน +1

      ඔව් හොදේ

  • @Thrivetribe918
    @Thrivetribe918 3 หลายเดือนก่อน +10

    Q&A
    1. Daemon wirewood tree එක ලඟට යනකොට horns තියන කෙනෙක්ගෙ shadow එකක් වගේ පෙන්නුවෙ මොකක්ද
    2. Wild dragons ල ගෙන් gray ghost, Cannibal කියන dragons ල දෙන්නත් බලාගන්න පුලුවන් වෙයිද
    3.මේ කාලෙ වෙනකොටත් three eyed raven කෙනෙක් හිටියද
    Episode eka 7.5/10❤

  • @samithnishshanka
    @samithnishshanka 3 หลายเดือนก่อน +21

    ටෙලිකතාව ගිය විදිය සුපිරියි. හැබැයි මගෙ පෞද්ගලික අදහස නම් ඩේමන්ගෙ චරිතෙ අවසානෙදි හොඳ සුදු චරිතයක් කල එක තමා අවුල. හැබැයි ඉදිරියෙදි මේ ගතිය වෙනස් වෙයි කියන්න බැරි හේතුව තමයි ඩේමන් දැන් ඇලිස් හරහා කතාවට අනුව යතාර්තය දැනගෙන ඉන්න නිසා.
    මේ winter is coming කියන එක විශ්වාසකරන එක පිරිසයි පොතට අනුවත් උන්නෙ. ඒ ස්ටාක්ලා. මේ දේවල් ටාගේරියන්ලට ග්‍රීන් සියර්ස්ලා හරහා සම්බන්ධවීමෙන් මේ dance of the dragons කියන කුරිරු සටනේ සැර බහිනවා කියලයි මගේ අදහස.
    මට හිතෙන්නෙ GRRM උනත් මේ සටනෙ චරිත ලියලා තියෙන්නෙ ගොඩක් වෙලාවට කලු.අල්පතරයක් සුදු. මෙතන වෙන්න ඕනෙ ගහමරාගැනීමක් කියන පරමාර්තයෙන් වගේ මේ පොත ලියලා තියනවා කියලා මගේ අදහස.
    හැබැයි මේ කතාව tv එකට ලියන අයත් සුපිරියට ලියලා තියෙනවා.
    මම tv serias එකෙන් දකින hugh කැරක්ටර් එකට ආසයි. මට පොත කියවද්දි හිතුන එකක් තමා vermithor වගේ සුපිරි මකරෙක්, ජෙහාරිස් වගේ රජකෙනෙක් දාවනය කල, කවුරුවත් ක්ලේම් කරන්න බය උන දැවැන්ත මකරෙක්ට මේ පොතේ තියෙන hugh ගැලපෙන්නෙ නෑ වගේ එකක්. පොතේ hugh කියන්නෙ කාන්තාවන්ට රෙස්පෙක්ට් නොකරන ස්ත්‍රී ලෝලී පටු අරමුනණු සහිත පුද්ගලයෙක්.
    හැබැයි TV serias එකේදි ඒ චරිතෙට ගත්තු නලුවගේ ඉඳලා ඒ චරිතය සුපිරියට ගොඩනගලා තියෙනවා කියලා කියන්න පුලුවන්.(මේක මගේ අදහසක්).
    ඩේමන්ගෙ චරිතය හොඳ එකක් වෙන්න තවත් හේතුවක් තමයි නෙට්ල්ස් කියන චරිතය TV එකෙන් අයින් කිරීම. නෙට්ටල්ස් එක්ක ඩේමන්ගෙ ඇතුලාන්තෙ එයා ආසකරන ගැහැනිය මතුවෙනවා. මොකද පොතේ හැටියට රෙනීරා කියන්නෙ ඔහුට රජකමට ලංවෙන්න යොදාගත් මාර්ගයක් හෝ රෙනීරගෙ ක්‍රියා කලාපය නොපිලිගත් එකක් සහ අදහස් නොගැලපීම හේතුකොටගෙන රෙනීරගෙන් ඈත්වෙලා උන්නෙ. ඒකට හොඳ අවස්තාවක් උනා නෙට්ටල්ස්.
    Q&A සඳහා-
    1) TV කතාවෙදි සිතියම්වල දුරවල් සම්බන්ධ ගැටලුව සාකච්ඡා කරන්න. ගොඩක් අය කියල තියෙනවා වේගාර් සිල්වර්වින් පස්සෙ පන්නගෙන ඩ්‍රැගන්ස්ටෝන් වලට මෙච්චර ඉක්මනට ආවේ කෝමද කියලා. ඒවගේ ටයිම් සම්බන්ධ අවුල් තැන් ගොඩක් තියෙනවා.

    • @deshannipun3455
      @deshannipun3455 3 หลายเดือนก่อน

      මගේ තියරියක්.
      සමහරවිට Rhaenyra ගෙ Kingslanding ආක්‍රමණයෙදි Hugh ගෙ පවුලෙ අය නැති වෙලා ඒකට වරද Rhaenyra පිට පටවලා Hugh Rhaenyra ව අත් අරින විදිය Series එකේ පෙන්නන්නත් පුලුවන්. 🙂

    • @rashmirathnayake_
      @rashmirathnayake_ 3 หลายเดือนก่อน

      @@deshannipun3455Hugh ගෙ දුව මැරිලා ඉවරයිනේ. Wife tumbleton යමු කියලා කියද්දිනේ Hugh dragonstone ආවේ. මම හිතන්නේ නෑ hugh නැතුව Kat Kingslanding වල නතර උනා කියලා නම්. එයා යන්න ඇති එයාගේ සහෝදරයා ඉන්නේ tumbleton වල එයා ලගට.

  • @Wintergaps
    @Wintergaps 3 หลายเดือนก่อน +33

    Aiyata Miss video eke kiwe nati points:- 1. ඩේමන්ගෙ vison එකට කලින් ගහ ගාව මිනිහෙක් වගේ සතෙක් යනව
    2. White walker දකින්නෙ වුර්කයෙක්ගෙ ඇස් වලින් ඒක වුර්ක සද්දයක් එක්ක confirm කරනව
    3. Daemon වතුරෙ ගිලෙනව පෙන්නනව එයා මැරෙන විදිය වෙන්නැති battle of gods eye
    4. ඇවිදින කකුල් daemon ge ho john snow ගෙ වෙන්නත් පුලුවන් එතන.

    • @kolithasahan1267
      @kolithasahan1267 3 หลายเดือนก่อน

      matath hithuna jon snow kiyala ee walk eka ee wage

    • @summahellraiser
      @summahellraiser 3 หลายเดือนก่อน

      Anika thamai Deamon sworn to rhenyra after that rhynera says if you leave it will be your peril.
      Me points tika ganath katha karanan hodai thawa video ekak daala hari

  • @sandarumahanama1326
    @sandarumahanama1326 3 หลายเดือนก่อน +20

    Daemon දැක්ක vision වල jon snow ව hint එකක් විදියටවත් දැක්කේ නෑ නේද හැබැයි daenerys main character එකක් විදියට දැක්කා එතකොට game of throne story එකේ prince was promised එකට වැඩිපුරම ගැලපෙන්නේ daenerys නේ
    අනිත් එක තමයි daemon වගේම aemond දෙන්නම harenhall and god eye මේ දෙක ආසන්නයේදී මැරෙනවා කියන hint එක දැන දැනම නේද battle above god eye වලට යන්නේ එහෙම නොයා ඉන්න තිබ්බා නේ මේ දෙක පොඩ්ඩක් පැහැදිලි කරන්න ❤️

    • @imesh_anjana
      @imesh_anjana 3 หลายเดือนก่อน +4

      daemon whitewalkers ලව දකින්නෙ wolf කෙනෙක්ගෙ pov එහෙකින්. ඒකෙන් represent වෙන්නෙ jon ව තමා.

    • @kolithasahan1267
      @kolithasahan1267 3 หลายเดือนก่อน

      @@imesh_anjana ai ara awidina kakul jon snow wenna p
      uluwan

  • @binarathanushka
    @binarathanushka 3 หลายเดือนก่อน +37

    Finale is more like House of the Dragging 🤭

  • @BinudithaOmesh
    @BinudithaOmesh 3 หลายเดือนก่อน +4

    මෙ episode එකෙන් තිබ්බ ආසාව හිතාගන්න බැරි විදියට වැඩි උනා😩 ඉලග seson එක එනකන් පිස්සුවෙන් වගෙ බලන් ඉන්නො thanks tharindu aiye වෙස්ටරොස් ලොකෙට යන්න අපිව guide කන්නවට 💕🙂🙌

  • @dilushathushan5006
    @dilushathushan5006 3 หลายเดือนก่อน +3

    Q&A - last shot shows how Rahneyra is caught in a web while Alicent is free 20:59

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 3 หลายเดือนก่อน +3

    මට තත්පර ගානකට Starks ආමි එක දකල ඇඟ කිලිපොලා ගියා. අපි මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්න තරම හිතාගන්න බෑ. මං ආවෙ එක දෙයක් දැනගන්න. හයිටවර් ආමි එක උඩින් ගිය පොඩි මකර මොකාද කියල බලන්න. උත්තරේ හම්බ උනා. ඔයාගෙ වීඩිඕ ගොඩක් වටිනව. Spoil නොකර කියන්න ගන්න උත්සාහය දැක්කම හිනාත් යනව. Love your channel.

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน

      Thanks bro ❤️

  • @Yanancien
    @Yanancien 3 หลายเดือนก่อน +1

    My problem with Rhaena replacing Nettles:-
    If she does claim Sheepstealer in the show, then she might also reconnect with her father and become close to him. Some have speculated that she will face Rhaenyra's wrath for having left her little kids go to Pentos alone, and leave with Daemon. While such an arc could have its merits, it also fails at several things.
    Yes, Rhaena would solve the main frustration that defines her as a character: not being recognized by her peers, her family and mostly her father. Becoming a dragonrider, she will gain the attention that he never gave her, as she revealed to her mother Laena on the episode she was introduced (1x06). But the problem with this progression is that it she will have no part in it. Yes, it appears she will go and dare claim the dragon, but it is something she has already dared doing in the past, as Rhaenyra said in 2x05. So Rhaena becoming a dragonrider will be due to nothing but the writers forcingly putting a dragon in the Vale (which GRRM hates) and Rhaena finally managing to mount it for whatever reason. Then Daemon will respect that and, having done his own progress in Harrenhall, might wish to spend more time with his daughters. Except that this progression relies only on Daemon's arc and takes away all agenda on Rhaena's behalf, which seems to be a running thread in this adaptation.....
    Rhaena suffered all her life from her father ignoring her due to his own feeling of supremacy and, instead of chosing her own path, she will simply... manage to meet the expectations that she always suffered from and will become another dragon-riding Valyrian. And that's it.
    Not unlike book Sansa (with which she shares the Vale as her training ground), Rhaena could found her own way, different from her sister's warrior path, as a politician, a Targaryen who makes her way not through dragon terrorism but through diplomacy, eloquence and mastery of court skills. She could be the one who manages to negociate the Vale sending armies, despite the departure of the young dragons. And the end, at the end of the show, alone at last, she eventually sees an egg hatch, not for her own advancement but for her house. In this way, Nettles keeps her arc. Daemon keeps his arc. His worldview is shattered and his feeling of superiority is crushed, he is humbled. But his arc, in the book, was never about building something, whether a family, a legacy, an everyday life. He is chaotic. It would fit his character that, in the end, he recognizes his failure as a father, and accepts to die for Rhaenyra whom he groomed, to make up for his failures, saving Nettles and the rest from Vaghar. Rhaena keeps her arc: instead of desperately trying to be as all her family, she grows on her own, learns to dissociate herself from her father. It would be interesting, at the end, to see Baela having a sort of nostalgia, a dependance on her father's memory, she who always checked the boxes of Valyrian girls, while Rhaena has outgrown him.
    Instead, think about this if Rhaena gets Sheepstealer, and Nettles' story, then we will have a character whose growth is about finally fitting the delusions of grandeur of their absent parent and becoming what they expected of them.
    Without Nettles, Rhaena's arc becomes dependant on chance and on Daemon's character instead of going its route, which sucks.

  • @MadurangaVX
    @MadurangaVX 3 หลายเดือนก่อน +5

    Watched all S2 reviews…thanks for everything to help us to understand episodes very well. Keep your good work❤❤❤

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน

      My pleasure 😊

  • @KushanSrimalShow
    @KushanSrimalShow 3 หลายเดือนก่อน +9

    Thanks Brother. Waiting for Season 3 ❤

    • @kasunprasanna5589
      @kasunprasanna5589 3 หลายเดือนก่อน +2

      Legendslath behela thiyenne ❤

    • @mr.gustavo4561
      @mr.gustavo4561 3 หลายเดือนก่อน +2

      TH-cam legends❤❤❤

    • @Play.Preview
      @Play.Preview 3 หลายเดือนก่อน +1

      woow woow....

  • @KavishikaMalshani
    @KavishikaMalshani 3 หลายเดือนก่อน +4

    සුපිරී අයියේ වේලාසනින් දාලා..❤❤got එකේදි joffrey ,Margaery එක්ක කියනවා නේද rhaenyra targaryen was murdered by her brother or rather his dragon .. කියලා එතකොට මේකේ කියන විදියට සන්ෆය මැරිලානම් කොයිවගේ අවසානයක් තියෙයිද දන්නේ නෑ..
    අයියේ ඊලග අවුරුද්දේ එනවා තියන A Knight of the Seven Kingdoms ගැන එහෙමත් video එකක් දාන්න ...

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน +2

      Sunfyre marila kiwwata, ehema wenna widihak naa mata hithena widihata. Godak injured nisa ehema kiyannatthe. Maranaasanna wage idea ekakin

    • @KavishikaMalshani
      @KavishikaMalshani 3 หลายเดือนก่อน +3

      @@tvnathreviews ඔව් නේද .. dragons ලාට එහෙම වෙද්දි නම් දුකයි හැබයි මොන team එකේ උනත්😥😐

  • @amalgeethanjana5956
    @amalgeethanjana5956 3 หลายเดือนก่อน +7

    මකරු ගැන එකක් ඕනී

  • @anishkaishan3295
    @anishkaishan3295 3 หลายเดือนก่อน +8

    Rhaenyra and Alicent ගැන එකක් ඕන ඔයා කිව්වා වගේ 😍

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน +4

      Will do. I would love to do that. 🤗

    • @anishkaishan3295
      @anishkaishan3295 3 หลายเดือนก่อน

      @@tvnathreviews ♥️

  • @PureShameless
    @PureShameless 3 หลายเดือนก่อน +9

    අයියේ සීසන් 3 , වෙන්න පුලුවන් දේ වෙනම විඩියෝවක් ගේන්න ❤

  • @anudaindipa8879
    @anudaindipa8879 3 หลายเดือนก่อน +2

    Dragon keepers ල ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද කොහොම ද dragon keeper කෙනෙක් තෝර ගන්නේ මකරු මේ dragon keepers ලට attack කරන්නෙ නැද්ද වගේ දේවල් 🐉🖤

  • @okithaanusara7133
    @okithaanusara7133 3 หลายเดือนก่อน +1

    Westros වල ආගම් ගැන පැහැදිලි කිරීමක් ඕන ඒවත් එක්ක බැදිලා තියෙන මැජික් ගැන

  • @irangawijekoon409
    @irangawijekoon409 2 หลายเดือนก่อน +1

    New Dcu gana mona hari danma🎉🎉

  • @shakthisandeepa3359
    @shakthisandeepa3359 3 หลายเดือนก่อน

    අයියගෙ reviews බැලුව හැම එපියකම ලස්සනට තේරුම් කරල දෙනව නොතේරුන තැන් ගොඩක් පැහැදිලි උනා..❤️thanks aiye🫶 ..පොඩි ඉල්ලීමක් තියනව HOTD & GOT දෙකෙම ඉන්න මකරු මැරුන විදිය ගැන video එකක් ඕනි series එකෙ පෙන්නපු නොපෙන්නපු හැම මකරෙක් ගැනම....plz🥺🙏

  • @mrpilot99
    @mrpilot99 3 หลายเดือนก่อน +2

    For Q&A:
    මම දන්නෙ නෑ මේ අහන්න යන ප්‍රශ්න GOT එකෙන් හරි HOD එකෙන් හරි ඔයා වෙනම පැහැදිලි කිරීමකදි හරි උත්තර දීල තියෙනවද කියල. මොකද මම GOT බලල නෑ ඒ වගේම HOD S1 and S2 දෙකම බැලුවෙ ඔයාගෙ reviews වලින්.
    1) ඔය walkers ල ඇයි GOT කාලෙ වෙනකන්ම ඉන්නෙ ආක්‍රමණයක් කරන්න?
    2) HOD කාලෙටත් කලින් walkers ලගෙ ආක්‍රමණයක් වෙලා තියෙනවද?
    3) ඒ නිසාද HOD කාලෙත් එයාල ලොකු තාප්පයක් බැඳන් ඉන්නෙ, නැත්තම් අර prophecy එක නිසා විතරමද?
    4) ඒ walkers ල එච්චර කාලයක් මොනාද ඒ පැත්තට වෙලා කරන්නෙ?
    5) Targaryen වරු එන්න කලින් හිටපු මිනිස්සු ඔය walkers ල ගැන දැනන් හිටියෙ නැද්ද?
    6) ඒ walkers ලගෙ origin එක මොකක්ද?

    • @VirTuAlVisiOns2024
      @VirTuAlVisiOns2024 3 หลายเดือนก่อน +3

      white walkersla bayay hod kale enna mokd e kale dragonsla godk inna nisa bayay un dragonsla merenkm bala inne

    • @deshannipun3455
      @deshannipun3455 3 หลายเดือนก่อน +2

      මුලින්ම කියන්න තියෙන්නෙ Game of Thrones බලන්න කියලයි.
      පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් දෙවෙනි එකට උත්තරයක් දෙන්න වෙනවා.
      2) ඔව්. එහෙම එකක් වෙලා තියෙනවා. ඒක වෙලා තියෙන්නෙ Aegon the Conqueror Westeros එක්සේසත් කරන්නත් කලින්.
      1) Prophecy එකේ කියන විදියටම ටාගෙරියන් කෙනෙක් ඒ වෙනකොට අයන් ත්‍රෝන් එකේ ඉන්න ඕනි ඒ එන උවදුරෙන් බේරෙන්න නම්. හැබැයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් කාලෙ වෙනකොට ටාගේරියන් කෙනෙක් නෙවෙයි අයන් ත්‍රෝන් එකේ ඉන්නෙත්. ඒ වගේම පොලිටිකල් unstable. මුළු westeros මහාද්වීපයම Chaos එකක පැටලිලා තියෙන්නෙ. ඉතින් ඒක තමයි තමන්ට තියෙන හොදම චාන්ස් එක කියලා white walkers ලට හිතන්න පුලුවන් නම් හිතෙන්න ඇති කියලා අපිට හිතන්න පුලුවන්.
      3) තාප්පෙ බදින්නෙ සෑහෙන කාලෙකට කලින්. (අවුරුදු 1000කට විතර කලින් කියලා නිකමට හිතන්නකො) ඒ ඊට කලින් වතාවෙ white walkers ලා ආක්‍රමණය කරපු වෙලාවෙ. උන්ව ඒ වතාවෙ පරද්දනවා.
      4) ඊටපස්සෙ ආයෙ white walkers ලගෙ සලකුණක් කාටවත් දකින්න හම්බෙන්නෙ නෑ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටයිම් එක වෙනකම්.
      5) දැනන් හිටියා. ඒත් ගොඩක් අය හිතන්නෙ ඒක නිකන්ම නිකන් කටකතාවක් විතරයි කියලා. කවුරුත් එහෙම කෙනෙක් දැකලා නැති නිසා.
      6) හැමදේම නිකන් කිව්වම වටිනාකමක් නෑ. ඒ නිසා Game of Thrones බලන්න. උත්තරේ හම්බෙයි.

    • @mrpilot99
      @mrpilot99 3 หลายเดือนก่อน

      @@deshannipun3455 Seoson 8 balanne koomada appa

  • @RameshFernando-tv2dc
    @RameshFernando-tv2dc 3 หลายเดือนก่อน +2

    අන්තිම එපියේ අන්තිම විනාඩී තුන හතර වගේම බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක Masterpiece 😇😇😇 වින්ටර් වුල්ෆ් ආර්මි එක එන ටික තමා මුලු එපියෙන්ම මං ආසම ටික❤❤ඩේමන්ගේ මරනයත් පෙන්නුවා🥺🥺

  • @pandaff2173
    @pandaff2173 2 หลายเดือนก่อน +1

    මට GOT එකේ ප්‍රෂ්නයක් තියෙනවා...
    කැට්ලින් (නෙඩ් ස්ටාක්ගෙ Wife) සෑම්ගෙ පවුලෙ කෙනෙක්ද... ටලී...🙄🙄

  • @akilakanishka2053
    @akilakanishka2053 3 หลายเดือนก่อน +1

    Knight of the seven kingdom gana video series ekak one

  • @manushkasandaruwan4179
    @manushkasandaruwan4179 3 หลายเดือนก่อน +1

    අයියා නිසා තමා HOTD series එක මුල ඉඳලම ආසාවෙන් බැලුවේ..❤️🖤 තව කතා කරමු අයියේ..😌💪

  • @vishwajayasankha
    @vishwajayasankha 2 หลายเดือนก่อน

    Ada thamai finale eka balanna puluwn une. Finale ekak kiyanna tharam loku gammac na. Eth aiyage review eka hamadama wage maru. Thanks ❤‍🔥 ara kiyapu q&a ekath damu

  • @XdeeGC
    @XdeeGC 3 หลายเดือนก่อน +1

    ඩේමන් දකින විශන් එකේදි එක තැනක පේනවා වතුරක ගිලෙනවා වගේ දෙයක් , ඒක Gods eye battle එක සම්භන්ද දෙයක් මන් හිතන්නෙ👌

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน

      Ow ne. Good observation

  • @lakinduyethmin
    @lakinduyethmin 3 หลายเดือนก่อน +1

    Season එක නම් overrall ගත්තම powerful මදි s1 එකට සාපේක්ෂව හැබැයි tv show එකේ music , detail's , Cinemagraphy ඔක්කොම peak level එකේ තිබ්බ හැබැයි season finale එක නම් මටනම් මදි මොකද මන් මිට වඩා දෙයක් මේ අවුරුදු දෙකේදී expect කරා . S3 එක හොද ආරම්භයක් ගනී මේ s2 එකේදීවෙච්ච ඒ අඩුපාඩු හදාගනි කියල හිතනවා .
    Good luck ayiya❤❤

  • @sherangagodakanda1228
    @sherangagodakanda1228 3 หลายเดือนก่อน +1

    Q&A : GOT එකේ Joffery කිව්ව විදිහට Rhaenyra iron throne එකට ආවට පස්සෙ Aegon II විසින් Rhaenyra ව මරයිද? (Helena කියනවා නේ Aegon II ආයෙ රජ වෙනවා කියලා)
    Q&A : Hue & Ulf Green side එකට යන්න ඉඩක් තියෙයිද?
    Q&A : අනිත් Wild Dragonsලා ව කව්රුත් Claim කරන එකක් නැද්ද?

    • @drake5847
      @drake5847 3 หลายเดือนก่อน

      aegon rhaenyra wa marno / ulf hue dennam yano green side ekata eka hinda thamai green la dinanne

  • @heshanperera482
    @heshanperera482 3 หลายเดือนก่อน

    Season ekama detail wise review kla niyami Nath aiye.. Jaya wewaa🔥💯
    HOTD gna nm questions natha.
    Wena request ekak tyenwa, pluwn nm "From" tv show eka gna podi review ekak krnna time tibe nm. Season 3 September enwa.😁

  • @onii4755
    @onii4755 3 หลายเดือนก่อน +1

    Q&A …. shadowland gena video ekak one …… three dragons eggs story shadowland walata giye kohomada ? …. Shadowland wala dragons innw d ?

  • @Supun256
    @Supun256 3 หลายเดือนก่อน +1

    Aiyye adath baluwa supiriii❤
    Q-cannibal kiyla dragon knek hitiya neda eyata mokda une😮
    Habai book eke thiynwa neda e gana reply ekk one aiyye

    • @akashbro3916
      @akashbro3916 3 หลายเดือนก่อน +1

      එයා war එකට වැඩිය වැදගත් කෙනෙක් නම් නෙවේ 👍

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan7237 3 หลายเดือนก่อน +3

    Q and A
    Ulf, Hugh පිල් මාරු කරනවද?
    Agone ආපහු රජ වෙනවා කියලා කියන්නෙ John snow ගැනද?
    Fire and blood පොතේ තියන විදියට වෙන්න පුලුවන් දේවල් ගැන කියන්න පුලුවන්ද?

    • @shone_k
      @shone_k 3 หลายเดือนก่อน +3

      Ulf and Hugh greens lageh side ekata yanawa egollanta rhaenrya geh rewards walin please wenna bari una nisa

    • @Rvihari
      @Rvihari 3 หลายเดือนก่อน +1

      Rheneyraව මැරුවාට පස්සේ Aegon 2 ආයි රජ වෙනවා.for a short period of time.එයා අණ කරනවා Rheneyra රජ වෙලා හිටියා කියන එක history record වලින් අයින් කරන්න කියලා.

    • @lahirunadeeshan7237
      @lahirunadeeshan7237 3 หลายเดือนก่อน

      @@Rvihari එතකොට ඇයි ටික කලකට රජ වෙන්නෙ?ඉන් එහාට කවුද රජ වෙන්නෙ?

    • @Rvihari
      @Rvihari 3 หลายเดือนก่อน

      @@lahirunadeeshan7237 එයාවත් වස දීලා මරනවා.ඊට පස්සේ රජ වෙන්නේ Daemon & Rhaenyra ගේ වැඩිමල් පුතා Aegon 3

  • @sadeeshadil7930
    @sadeeshadil7930 3 หลายเดือนก่อน

    Q & A
    Ayiye anith dragonsla ekka compare karaddi ayi vhagarge tail eka wenas? Aluth dragons la vhagarge blood line eke aya neweida
    daemon targaryen dakapu green manla ganath podi explain ekak oni 🖤🖤

  • @subhanitharanga9478
    @subhanitharanga9478 3 หลายเดือนก่อน +8

    Q&A: ඩේමන් ගේ vision එක එක්ක බලද්දී GOT finale එක වැරදි නේද? Danny තමයි එහෙනම් princess that was promised. ආයේ GOT last season එක හැදෙයි ද

    • @PATHUMYT123
      @PATHUMYT123 3 หลายเดือนก่อน

      ow season 9 enva house of dragon ivara vunama

    • @vikum_senevirathne
      @vikum_senevirathne 3 หลายเดือนก่อน

      @@PATHUMYT123 Sirwt ???

    • @slGameloop
      @slGameloop 3 หลายเดือนก่อน

      @@PATHUMYT123 😅

  • @Denso_24
    @Denso_24 3 หลายเดือนก่อน +2

    Man, a huge thank you for all the reviews

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน

      Nima's channel is covering it.

    • @Denso_24
      @Denso_24 3 หลายเดือนก่อน

      @@tvnathreviews Yeah, he is doing well. Respect for mentioning him 😺.

  • @sachinsameera499
    @sachinsameera499 3 หลายเดือนก่อน +1

    Helena කියනවා නේ aegon ආයෙත් රජ වෙනෝ කියලා. ඒක කොහොමද වෙන්නෙ පැහැදිලි කරන්නකො....

  • @pasindumalshan8964
    @pasindumalshan8964 3 หลายเดือนก่อน +4

    අද වේලාසනින් .😁❤️

  • @ChathurangaThennakoon-r2k
    @ChathurangaThennakoon-r2k 3 หลายเดือนก่อน

    Season 2 eke review okkoma baluwa athathatama thanks bro.... Poddak puluwannam 3 eye reaven ganath poddak pahadili karanna eyage mul kale kohomada 3 eye reaven une wagee....

  • @mayuraudagearachchi7628
    @mayuraudagearachchi7628 3 หลายเดือนก่อน

    Vermithor Silverwing & Seasmoke dragonsla Dragonstone dragons pit ekaka inne ai kingslandingla dragons pit eke inne nathuwa?

  • @MREGGY-ng4bt
    @MREGGY-ng4bt 3 หลายเดือนก่อน

    Next se.eka enna kalin the knight of the seven kindom enwa kiyala thiynwa e kiyanne house of the dragon walata passe 100 years after kathwak e night ekka podi lamayek innwa eh kaouda kiyala poddak hint ekk hari clue ekk thiynwa da ??

  • @manojmadusanka3887
    @manojmadusanka3887 3 หลายเดือนก่อน +1

    Q&A :
    1. Corlys Velaryon Rhaenyra එක්ක කතාවෙදි කියන another player කවුද ? Daemon ද ?
    2. Sunfyre Dead කියන්නෙ Rhaenyra ගෙ Ending එක වෙනස් වෙනව නේද පොතට අනුව ?
    3. Werewood tree එක ලගදි Daemon දකින human shape එක මොකක්ද ?

    • @lifescience4880
      @lifescience4880 3 หลายเดือนก่อน +1

      Daemon තමා

    • @drake5847
      @drake5847 3 หลายเดือนก่อน +2

      ne dareon gen kiyanne alicent ge 4 weni daruwa

    • @drake5847
      @drake5847 3 หลายเดือนก่อน +1

      sunfire merenne ne eka loku change ekak hinda.fans la suprise karanna ona nisa thami sunfire dead kiyala pennanne

  • @samiddhi_gunathilake
    @samiddhi_gunathilake 3 หลายเดือนก่อน +8

    Q&A: ඩේමන් දැකපු Vision එකේ Red comet එකත් එක්කම ඩැනේරියස්ව පෙනුන එකෙන්, Azor Ahai prophecy එක ගැන අපි GOT series එකේ දැකපු දේවල් සෑහෙන්න වෙනස් වෙනවා නේද? Prince who was promised ජොන් ස්නෝ නෙවෙයිද? 🤔

    • @PATHUMYT123
      @PATHUMYT123 3 หลายเดือนก่อน +1

      e pagaya neve bn

    • @akashbro3916
      @akashbro3916 3 หลายเดือนก่อน

      Dany තමයි එත් snow ත් එකට සම්බන්ද වෙනවා

    • @januth_.
      @januth_. 3 หลายเดือนก่อน

      @@PATHUMYT123e pagaya thama venna oni hari nm

  • @isuudantha
    @isuudantha 3 หลายเดือนก่อน +14

    රැ ගැම්මට epi ය බලලා උදේම review එක බලනවා ❤️‍🔥

  • @chamathkaashen3524
    @chamathkaashen3524 3 หลายเดือนก่อน +1

    There will be no mercy
    we fight for our queen😍

  • @WhoamiBloodStrike
    @WhoamiBloodStrike 3 หลายเดือนก่อน +1

    A Knight Of The Seven Kingdoms gana video ekkuth one..story eka explained karala 🔥

  • @Play.Preview
    @Play.Preview 3 หลายเดือนก่อน +1

    woow ada tama antima video 2k baluwe season eke pattama level ekakata genalla tama nawattuwe tawa mata nun antimata war ekak pennuwa nati eka nikan awul awul wage , Q & A ekata poddak kiyanna 3 eye reven hadune kohomada & Brandan ta kalin tageriyan kenek 3 eye reven wela pasee stark kenek 3 eye reven wenne ekata blood eke relationship ekak nadda .BTW Thanks for the video .

  • @sheshanya
    @sheshanya 3 หลายเดือนก่อน

    Wow.. Goosebumps on ending scene 🔥. Same vibe as GOT season 6 ending scene

  • @heshadsvisman3191
    @heshadsvisman3191 3 หลายเดือนก่อน +1

    ප්‍රශ්නයක් තියනව army එක දැන් දෙපැට්තෙම සමාන වෙලා තියෙන්නෙ .....හැබැයි dragons ල ගත්තොත් Green පැත්තට ඉන්නෙ වේගාර් විතරයි... ඩේරන්ගෙ මකර තාම පොඩි එකෙක් වගේ මන් නන් දැක්කෙ....Black පැත්තට Vermithor, Silverwing, karaxes ,Syrax, sea smoke වගේ හොඳ මකරු ගොඩක් ඉන්නව....season 2 එකේ විදිහට අපිට ඊලඟ season එක ගැන කුතුහලේ නැතිවෙනව මෙච්චර වාසියක් දුන්නහම

    • @_Shenu
      @_Shenu 3 หลายเดือนก่อน

      Vermithor, silverwing# denna Green paththta ynwa bn

  • @akilasandaruwan3895
    @akilasandaruwan3895 3 หลายเดือนก่อน +3

    Sir alfred ඇහෙන traitor කියන වචනේ hotd එකේ අවසානෙටම වෙන්න තියන දෙයක් ගැන නේද අගවන්නේ?

    • @RameshFernando-tv2dc
      @RameshFernando-tv2dc 3 หลายเดือนก่อน

      Ser ඇල්ෆ්‍රඩ් බෲම් තමා ද්‍රෝහියා

  • @kt643
    @kt643 3 หลายเดือนก่อน

    ආයෙ බලාගෙන ඉදිල්ලක් තියෙන්නෙ. සිසන් එකම ගැන තව වටේ කරුණුත් එක්ක රිවිව් එකක් දෙන්න... ❤❤

  • @_red_hat3022
    @_red_hat3022 3 หลายเดือนก่อน

    Episode 7 ekedi, rhaenyra vermethor w bastards lata pennaddi , vermethor touch kerema calm wenewa, e kiyanne rhaenyratah vermethor e ride kerann puluwan d ? 1 rider kenrkta dragon limit ekkak tiyenewa d?

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน

      Ehema ride karanna baa. Rhaenyrata heelay witharay. Hariyata Danaerysge dragonsla Tyrionta heela wage.

  • @Lakshan_munasinghe
    @Lakshan_munasinghe 3 หลายเดือนก่อน +2

    Ice and fire book eke elagata anna thiyena tv series ganath wistharak denna

  • @nipundasanayaka7265
    @nipundasanayaka7265 3 หลายเดือนก่อน

    Till last episode ❤ Thank you very much🎉

  • @pasinduelapatha3823
    @pasinduelapatha3823 3 หลายเดือนก่อน

    Aemond sharp point destroy කරන්න තව හේතුවක් වෙන්න ඕන Aemond Vegar එක්ක dragonstone පැත්තට යන්නෙ නැතුව ආපහු හැරෙන එක sharp point එකේ මිනිස්සු දැක්කෙ Aemond බයේ පැනල යනව වගේ.

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน

      Hmmm ow. Same flying path eke ne.

  • @rashmirathnayake_
    @rashmirathnayake_ 3 หลายเดือนก่อน +1

    Ryan stated that we’ll be seeing a total of 17 dragons before the premier of S1 and the 17 are now completed with the addition on Sheepstealer 😊 So there will be no Cannibal and Greyghost in the upcoming seasons.

    • @Yanancien
      @Yanancien 3 หลายเดือนก่อน

      Vhagar
      Dfyre
      Sfyre
      Tsarion
      Caraxes
      Syrax
      Vthor
      Swing
      Ssmoke
      Vmax
      Mdancer
      Scloud
      Sstealer
      Meleys
      Arrax
      Txes was mentioned but did we see him? I don't remember, so that's 16 counting if he was shown who did I miss?
      Edit:- I forgot Daemons vision, So that's 17.I wanted to see Cannibal so bad

  • @Kelaniyabandara
    @Kelaniyabandara 3 หลายเดือนก่อน

    ඊළග අවුරුද්දෙ රිලීස් වෙන Game of Thrones spinoff එකක් වෙන
    Knight of the Seven Kingdoms ගැන පැහැදිලි කිරීමක් ඕනේ ඉක්මනටම 😊😊😊😊

  • @kevinishro9107
    @kevinishro9107 3 หลายเดือนก่อน +1

    Knight of the seven kingdom gna video ekak one

  • @nirangapriyamalika3691
    @nirangapriyamalika3691 3 หลายเดือนก่อน

    Q&A
    Deamon දැකපු vision එක ම Heleana ත් දැක්කද? නැත්නම් Deamon ගෙ Vision එක ඇතුලෙ Heleana ව දැක්කද? Was it Heleana who guided Daemon to the right path? Deamon ගෙ Vison එක ගැන, white walkers ගැන, battle of god’s eye ගැන Alys දන්නවද?

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน

      Adey. Will add to Q&A. Thank you... ❤️

  • @Kuruppu2k
    @Kuruppu2k 3 หลายเดือนก่อน

    Video සුපිරියි අයියෙ , තිබ්බ ප්‍රශ්න ටිකකට උත්තර ලැබුනා ❤
    Q/A එකට
    Deamon ට Willem Blackwood ව මැරුවට පස්සෙ Blackwood ලගෙ සහය එයාට නැතිවෙනවද ?

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน

      Naa. Blackwood support eka still thiyenawa Black team ekata.

    • @Kuruppu2k
      @Kuruppu2k 3 หลายเดือนก่อน

      @@tvnathreviews thanks ayye Reply ekata 🫶

  • @hesxo9237
    @hesxo9237 3 หลายเดือนก่อน +3

    Episode 8: The Finale That Never Was lol

  • @KoreanDiary-01
    @KoreanDiary-01 3 หลายเดือนก่อน

    Waiting for Q & A ❤❤

  • @oshan_prabashwara_jayasekara
    @oshan_prabashwara_jayasekara 3 หลายเดือนก่อน

    Fantastic review as always! Looking forward to your next Q&A sessions.

  • @21UG052SAMARAKOONS.M.K.D.B
    @21UG052SAMARAKOONS.M.K.D.B 3 หลายเดือนก่อน

    montage eke house stark ena seen eke wenama gmmac tyenne background music ekth ekka 😍
    QNA - deamon rhenyrata knee ek bend krt psse yana scene eke hmoma keghla we fight for queen kyddi ser alfred ethanin ainwela psst yanawa. ser alfred green team ekt join wenna ida kadak tyenwd? (weirwood tree ek lgdi alfred ta traitor kylth ahen hnda )

  • @shaneperera5564
    @shaneperera5564 3 หลายเดือนก่อน

    Kalin wagema me season eketh oya apita hama episode ekama explain kerela dunnata....Thank you ayye❤🫡

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน

      Please bro ❤️

  • @wizardingworld2919
    @wizardingworld2919 3 หลายเดือนก่อน

    For the Q&A video: Daemon ගෙ vision වල game of thrones වල reference පෙන්නද්දි ඇයි සමහරක් scenes quality අඩුව පෙන්නුවේ සහ වෙනස් කරල පෙන්නුවේ, budget ප්‍රශ්න නම් game of thrones වලම footage add කරන්න තිබ්බනෙ ?

  • @Gihan_Bandara99
    @Gihan_Bandara99 3 หลายเดือนก่อน

    ෆිනාලේ එපියත් සුපිරි , රිවිව් එකත් සුපිරියි අයියේ.😊 ඩේමන් ඇත්ත දැනගෙන රෙනෙයිරට සපෝට් කරන එක තමා නියම සීන් එක.
    ඩේමන් ගහ ගාව ඉද්දි දකින්නෙ අර ගෝට් ඩීමන් වද, කල්ට් එකක් වෙලා තිබ්බ?🙄
    විෂන් එකේ හයිලයිට් වුන ත්‍රී අයිඩ් රේවන්, වයිට් වෝකර්ස්ලා, ඩැනෙරිස් ඩ්‍රැගන්ලා එක්ක ඉන්න සීන් එක, අන්තිම ට ඇවිදන් යන කෙනා (ජෝන් ස්නෝ ද මන්දා) එක්ක GOT වයිබ් එක නම් එපික්.
    සීසන් 3එනකම් තව අවුරැදු 2ක් විතර ඉන්න වෙනවා.
    අන්තිමට කියන්න තියෙන්නේ
    Dreams Didn't make us kings, Dragons did.
    🐉🖤🔥
    මේ මාසේ අන්තිම එන්න තියෙන Rings of Power Season 2 තමා ආයේ බලන් ඉන්නේ. ඒකේ සීසන් 1 රිවිව් එකක් දාමුද අයියා. කතාව මතක් ⁣කරගන්නත් එක්ක..

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน

      Thanks malli ❤️

  • @chathukajayasekara9879
    @chathukajayasekara9879 3 หลายเดือนก่อน

    mata thiyena prashne kohomada Agon Wooden chair eke aye king wenne kiyala ? ethakota reheneyrath eka pawn kenek witharai da me story eke

  • @malinduheshan5258
    @malinduheshan5258 3 หลายเดือนก่อน +2

    Niyamai Aiye 🙂🖤

  • @juicepub775
    @juicepub775 3 หลายเดือนก่อน

    ඇත්තටම දුකයි ඉවරවුන එක ගැන.කලින්නම් මම කැමැත්තෙන් ඉදියෙ සීස්මෝර්ක්ට ඒත් ඩේමන්ගෙ වෙනස්වීමත් එක්ක ඒ චරිතෙට මාරටම හිත ඇදිල යනව.දැන් ඩේමන් තමා රෙනෙයිරටවත් ඇලිසන්ටවත් වඩා නිවැරදි තැන ඉන්නෙ.දැන්නම් ඉබේම සීස්මෝර්ක්ටත් වඩා ඩේමන්ටයි Caraxesටයි හිත යනව.please Q&A
    එකේදි අනිවාරෙන් කියන්ඩ ඕනෙ ඔයා කැමති චරිතෙයි මකරයි කවුද කියල😉

  • @malshansahan-x3x
    @malshansahan-x3x 3 หลายเดือนก่อน

    Q&A
    1නේට්ල්ස්ව සීරිස් එකෙන් අයින් කරලා තියෙන්නේ ඇයි?
    2.රෙනීරා කෝලිස් එක්ක කතා කරද්දි ඩ්‍රීම් ෆයර් ගැන කියද්දි ඒ තරම් පැටලෙන්නෙ ඇයි,ඩ්‍රීම් ෆයර් ගැන ලොකු විස්තරයක් තවම සීරිස් එකේ පෙන්නුවේ නෑ.ඒ ගැනත් ටිකක් කියන්න
    3.කැනිබල් ගැන විස්තර ටිකක් ඕනේ

  • @avishkaherath2759
    @avishkaherath2759 3 หลายเดือนก่อน +4

    ඩැනේරියස්ගේ මකරු 3දෙනා බිත්තරෙන් එලියට අවිත් ඉතා කෙටි කලයකින් එච්චර ලොකු උනේ කොහොමද? රෙනේරගේ මකරා,සිස්මොක්,සන්ෆර්,සිල්වර්වින් එහෙම ඩැනේරිස්ගේ මකරුත් එක්ක බලද්දී පොඩිනේ

    • @pasindusanthusha9578
      @pasindusanthusha9578 3 หลายเดือนก่อน +2

      ඒ dragon ල තුන් දෙනා හැදුනෙ ඩ්‍රැගන් පිට් එකක නෙවෙ නෙ. ගොඩක් ඉර එලියට නිරාවරනය වෙලා තමා හිටියෙ. ඩැනේරිස් ගෙ මකරු තුන් දෙනාගෙන් රේගාල් විසේරියන් දෙන්න කාලයක් හිර කරල හැදුන නිසා තමා ඩ්‍රෝගෝන් ඒ දෙන්නට වඩා ටිකක් ලොකු වෙලා හැදිල තියෙන්නෙ.

    • @akashbro3916
      @akashbro3916 3 หลายเดือนก่อน

      Show එකේ ඉන්නේ syrax පොඩියට හදලා තියෙන්නේ drogon syrax ට වැඩ පොඩි වෙන්න ඕනේ නැත්තන් syrax ගේ size එක 👍

    • @avishkaherath2759
      @avishkaherath2759 3 หลายเดือนก่อน

      @@pasindusanthusha9578 ඉතින් එහෙනම් සිල්වවින්නුත් පොඩිනේ එයා හිටියේ dragon ස්ටොම්ස් වලනේ

  • @nicboss-vr8uv
    @nicboss-vr8uv 3 หลายเดือนก่อน

    Dameon wirewood tree එක ලගට යනකොට කෙනෙක්ගේ shadow එකක් ගියේ ඒ මොකක්ද?
    Btw superb review

  • @vishwarajitha5418
    @vishwarajitha5418 3 หลายเดือนก่อน +3

    Supiri aye itn awrudu 2k inna epai 😢

  • @kavindugimhan1138
    @kavindugimhan1138 3 หลายเดือนก่อน +1

    Time Travel... අද අගහරුවාදානේ බ්‍රහස්පතින්දා නෙවෙයිනේ 😂

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน +2

      No time travel. But I am traveling for a vacation. E nisa yanna kalin upload karaa 😃

    • @kavindugimhan1138
      @kavindugimhan1138 3 หลายเดือนก่อน

      @@tvnathreviews 😅😅 nice

  • @ShortHub2001
    @ShortHub2001 3 หลายเดือนก่อน

    Athatama final epi ek bluwt wada maram feel me review ek blpu ek tnq so so much ayye❤❤
    And another thing,
    අය්යේ මන් හරිද දන්නැ, daemon ගිලෙනවා පෙන්නන scene එක එය god's eye වලදී මැරෙන්න යන එක foreshadow කරපු එකක් වෙන්න බැරිද?? 😊😊

  • @kasunprasanna5589
    @kasunprasanna5589 3 หลายเดือนก่อน

    Aniwa thawa deep review ekak genna. For Q & A Alicent Agonwa denawa kiuwwata Agon Lanister ekka penala yanawa neda eka nisa monawage prashnayak athi wevida

  • @getohub769
    @getohub769 3 หลายเดือนก่อน

    දැන්නන් හොදටම ශුවර් HBO එකෙන් GOT සලකන්නෙ කැනෝන් විදිහට නෙවෙයි කියල. අන්තිම සීසන් තුනේ හාපු හෑමටයි source material වලින් වෙන්උනු විදිහටයි House of dragon එකේ කොතවතනවත් GOT එකේ අන්තිමට උන events හෝ සිද්දි කොහෙවත් mention කරන්නෑ. Asoiaf (got පලවෙනි සීසන් 4 ඇතුලත) එකේදි උන සිද්දි විතරයි daemonට පෙනුනු flashbacks වලපවා තිබ්බෙ. දැන් හොදටම පැහැදිලියි මුන් පාර කපන්නෙ got remake එකකට කියල. එහෙම නෙවෙයිනන් අඩුම තරමින් Game of thrones එකේ එක clip එකක් හරි තියෙන්නෙත ඔිනි. පල්ලෙහා photo එකේ තියෙන ඩැනේරිස්ගෙ ritual එක ඉවර උනු scene එක පවා HOD එක වෙනුවෙන් ආපහු recreate කරපු එකක්. Three eyed ravenගෙ ගුහාවත් got එකේ පෙන්නපු ගුහාවට වඩා තනිකරම වෙනස්. උන් got canon විදිහට සලකනවනන් ඔය එකක් හරි got එකට ගැලපෙන්න හදල තිබ්බ. ඊට අමතරව මකරු wall එක cross කරන්න අකමැති උන එක ගැන, අවුරුදු ගානක long night එක ගැන වගේ ගොඩක් සීන් ගැන HOD එකේදි කතාඋනා. හැබැයි ඒ ඔක්කොම GOT tv show එකේ උන දේවල් නෙවෙයි. දැන් හොදටම පැහැදිලියි මේ සිද්දි වෙන්නෙ original lore එකට ගැලපෙන්න මිසක් අන්තිමට හාපු got එකට ගැලපෙන්න නෙවෙයි කියල.
    Got remake weida ?? Q & A

    • @dilanchathuranga7239
      @dilanchathuranga7239 3 หลายเดือนก่อน

      🤣🤣😂 දෙවනි ඉනිම ෆෑන්ස් ලත් මේව බලනව නෙහ් දැන් 🤮🤮🤢

    • @getohub769
      @getohub769 3 หลายเดือนก่อน

      @@dilanchathuranga7239 kiyl thiyn de therum gnn blpn modaya

  • @dulangaakash1297
    @dulangaakash1297 3 หลายเดือนก่อน

    aiye season 2 eka book eke idan tv series ekata eddi story eka komada venas une kiyala videos ekak genna eka godak vatinava 🖤☘️

  • @AlienXcoc
    @AlienXcoc 3 หลายเดือนก่อน

    Q&A aiiye dragonsla family tree eka gana video ekak karanna (ex moondancer vaghar ge egg ekkin awa wage)

  • @SujanRecap
    @SujanRecap 3 หลายเดือนก่อน +1

    ඒගෝන් ආයේ රජ වෙනවා කියලා හෙලේනා දැක්කේ ඇයි රෙනීරා නෙවේද එතකොට kingslandin wala queen wenne

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน

      Aegon aaye gannawa wage kathaawak neda kiwwe

    • @SujanRecap
      @SujanRecap 3 หลายเดือนก่อน

      @@tvnathreviews duka tamai 🥹

    • @drake5847
      @drake5847 3 หลายเดือนก่อน

      @@SujanRecap spoilers oneda

  • @janithherath8409
    @janithherath8409 3 หลายเดือนก่อน

    සංවාදය ගැන Review එකක් ඕනෙ අයියේ

  • @dilshandiaries
    @dilshandiaries 3 หลายเดือนก่อน

    Complete se2 gana review ekk one bro ❤️

  • @Yanancien
    @Yanancien 3 หลายเดือนก่อน +4

    This prophecy thing is stupid
    George always said his stories are about the human heart in conflict with itself. Now they've stripped all of that away for some dog shit prophecy that gives Rhaenyra and Daemon divine superiority. Daemon telling rhaenyra "winter is coming" after having a vision of the night king and dany is one of the worst things i have ever seen and the full episode is not going to fix that.
    Not to mention helaena showing up in the same vision and telling the man responsible for her sons death that "it's all a story and he knows his part."
    if these characters no longer have any agency then what's the fucking point?
    Daemon telling rhaenyra "winter is coming" after having a vision of the night king and dany
    The funny thing is that this vision showing both of those things SHOULD be taken as both being the threats that the realm should be united against, but Dany fans will twist it to be that Dany is proven as the PTWP for being shown here. The director for this episode is the one who said that the eggs shown in the previous episode she directed are Dany's eggs and that it was the thing she was most excited to shoot, so I'd say it's clear what her intentions were when including Dany in the vision in the first place. It'll be interesting to see what Condal says to the backlash for that because he definitely walked back the 'Syrax laid Dany's eggs' claim after the director 'confirmed' that they were. I just hate that it completely cheapens the story of the succession crisis by trying to give some divine reasoning to Daemon and Rhaenyra rather than showing how much the realm suffers under Targaryen rule. Targs being told of a prophecy and then making themselves the center of it, or becoming paranoid because of it, and it bringing about their downfall has been an ongoing theme with the Targaryens and it shouldn't be any different here with Rhaenyra, either.
    I guess my biggest issue is that they went into this series completely ignoring why Aegon has a legitimate claim and instead chose to write it all off as a misunderstanding, where they should have approached it with the express purpose of dividing the viewers on who is in the right here. I know they wanted the series to be critical of patriarchy, but the thing is that Aegon himself falls victim to this same system that Rhaenyra is struggling against. That would have been a much more nuanced portrayal of how patriarchal systems can negatively effect more than just highborn women. It would have leaned into how tragic of a character Aegon actually is and how tragic the whole Dance of the Dragons period in Targaryen history itself actually is. This whole war ends up being just a huge L for house Targaryen as a whole. But they don't take it in this direction at all. They never had any intentions of portraying anyone on the green side as anything other than obvious villains. Rhaenyra finally says in this episode what the writers have been dancing around this whole time, in that in order to secure her claim, she needs to take Aegon's head which is what convinced Aegon himself to take the crown in the first place, in the book. He took the crown to save his family because they all knew that Rhaenyra needing to kill anyone else with a rival claim is the only way she would be able to secure her rule. He never even wanted it. But they chose to not include that in the show and now, when the time comes and he kills her, the show will portray him as being evil for doing the exact same thing that Rhaenyra herself just said she has no choice but to do. And now, doubly so because
    of how they are using the prophecy to make
    Rhaenyra's side appear more virtuous.
    GRRM said, going into season 1, that the series would present it as both sides being equally grey and both sides having equal justification for their claims, but we haven't been shown that at all. Even the death of Aegon's son was used to demonstrate how evil the greens are and how kindhearted good queen Rhaenyra is. The writing for this show feels completely disingenuous. It's like Condal was a huge Dany fan and that Rhaenyra is the closest he'd ever get to her, so he has tried to force every parallel to her that he could, to the point that she doesn't even feel like Rhaenyra anymore. Shoehorning this vision in for Daemon is just another example of that. It's so transparent. I would say she should have more parallels with Rhaegar, if they are going the route of her becoming obsessed with the prophecy, and that is what, ultimately does her in. Book Rhaenyra reads like Cersei Lannister with dragons, though. Neither of which are Dany.
    I liked the greens in the books because I think Aegon has a much stronger character arc than Rhaenyra. But at this point I don't think they are doing justice to any of the characters in this series, Rhaenyra included. She should have been allowed to have been her own character, not a cheap stand in for Dany.

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน

      Agree to most of your points actually. This is echoed in some other HOTD forums too. TV series interpretation is trying to be poetic instead of realistic and grounding.

  • @thekollo4260
    @thekollo4260 3 หลายเดือนก่อน +12

    Q&A - එගෝන් කියනවා Sunfyer මැරුනා කියලා...එක ඇත්තක්ද අයියේ?
    Q&A - Prince that was promised ප්‍රෝෆේසි එක එතකොට ඩෙනෙරිස්ටද අයියේ සම්බන්ද 🥲
    ජෝන්ට නෙවෙයිද??
    රෙනියිරා ඇලිසන්ට් සංවාදය ඩීප් එකෙන් අපිට පොඩ්ඩක් ගෙන්න අනිවාර්යයෙන්ම 🥹
    Q&A එක වගේම අපිට දැනගන්න තියෙන දේවල් ගැනත් වීඩියෝ ටිකක් ගේමු 🥰🥰
    සීසන් එකම Review කරාට තෑන්කු අයියේ...එපිය බලලා මේ විඩියෝ එක වැටෙනකන් බලන් ඉන්නේ හැමදාම...
    ජයවේවා 🖤

    • @akashbro3916
      @akashbro3916 3 หลายเดือนก่อน

      Dany තමයි එත් එත් snow ත් එකට සම්බන්ද වෙනවා

    • @Ruby_jane07-v7s
      @Ruby_jane07-v7s 3 หลายเดือนก่อน

      Sunfyre ට මැරෙන්න දෙන්න බැහැ නේද එයා කතාවට ගොඩාක් වටින මකරෙක් (මම දැක්කා ලීක් ෆොටෝ එකක් බේලා කාත් එක්ක හරි සටනක් යනවා මන් කමෙන්ට් එකක දැක්කේ ඩ්‍රැගන්ස්ටෝන්වල්දි, සමහර විට රයිඩර් කෙනෙක් නැති sunfyre එක්ක වෙන්න පුලුවන් තමා ඒ fight එක

    • @Dinith_Nethmika
      @Dinith_Nethmika 3 หลายเดือนก่อน

      ​​@@Ruby_jane07-v7ssunfyre hitiyath eyt fly krnna ba wings damage nisa

    • @speedygamingff9784
      @speedygamingff9784 3 หลายเดือนก่อน

      Ow ban matath eka prashnayak sunfyre marenda bane book eke hatiyata ''''''' charithe marenne sunfyre athinne 🫡

  • @vihangavilochanamusic
    @vihangavilochanamusic 3 หลายเดือนก่อน

    Thanks for your service brother ❤

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน +1

      My pleasure ❤️

  • @NuwangiFernando
    @NuwangiFernando 3 หลายเดือนก่อน

    Can you please explain the Jon’s involvement in “Prince that was promised”? It is very confusing. In GOT both Dany and Jon were illustrated as Prince that was promised. As far as I can remember GOT show writers confirmed that Jon was the prince that was promised. But according to Daemon’s vision, it is giving hints to confirm that Dany is the prince that was promised. Though Jon was also Targaryen and unite the nations to fight against white walkers the vision did not show anything about it. Can you please explain the possibilities?

  • @tharukapiumal7589
    @tharukapiumal7589 3 หลายเดือนก่อน

    Q/A; ග්‍රීන් හා බැක් කල්ලි අතර සටනෙන් වැඩි වාසියක් දැනටමත් බැක් කල්ලියට ඇති බවක් පෙනවා, ගීන් සතුව සුලු මකරු ප්‍රමාණයක් පමනක් දැකිය හැකි අතර ඉන් බලවත් වේගා පමණද? ග්‍රීන් කල්ලිය හා සහය දක්වා ඇති නිවාස වල පාබල හමුදා හා නාවික හමුදා දැනට බැක් කල්ලිය සතු නැවික හා පාබල හමුදාවට වඩා බලවත් ද ?

  • @dulangaakash1297
    @dulangaakash1297 3 หลายเดือนก่อน +1

    Peyaka vath review ekak one season 2 ekata videos ekak aiye 🖤☘️

  • @SadunshaNethsara
    @SadunshaNethsara 3 หลายเดือนก่อน

    Q and A
    + deamon ට පෙනුන visions වලට අනුව prince that was promised වෙන්නේ Daenerys Targaryen , ඒත් night king ව මැරුවේ arya stark නේ

  • @pansilurandeepa6078
    @pansilurandeepa6078 3 หลายเดือนก่อน

    Cannibal,merexses,balerion gana ekak oni🤔❤

  • @TravelTime3.0
    @TravelTime3.0 3 หลายเดือนก่อน

    Ser harrold westerling ට මොකද උනේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් ද?

  • @Koneesha44
    @Koneesha44 3 หลายเดือนก่อน +1

    Q&A: daemon dakina vision wala eka thanakawth got ekedi shoot krpu scene thibune na okkoma reshoot karapuw mekat reason ekk thiyenn puluwnd 🙂

    • @akashbro3916
      @akashbro3916 3 หลายเดือนก่อน

      මන් හිතනව ඔයට හිතෙන්න ඇති got එකේ got එකේ last s එක එයි කියලා. එත් එහෙම වෙන්නේ නැ 👍. Reshoot කරන්න ඇත්තේ hotd එකට වෙනසකටත් එක්ක වෙන්න ඇති

  • @aroshisuranga3572
    @aroshisuranga3572 3 หลายเดือนก่อน

    Q&A -Ai season 2 eke samahara kotas ain krla tibune?

  • @DilShan-vc8xi
    @DilShan-vc8xi 3 หลายเดือนก่อน

    Aiye
    A night of the seven kingdoms gena podi review ekak denawada

  • @drrap1259
    @drrap1259 3 หลายเดือนก่อน

    Tharindu aiya patta

  • @pesandurathnayake
    @pesandurathnayake 3 หลายเดือนก่อน

    Q&A :- daemon ගෙ විශන් එකේ දකිනවා මැරිච්ච මිනිස්සු ඉන්න තැනකින් කෙනෙක් ඇවිදන් යනවා ඒ jon snow ද එහෙමත් නැත්තන් ඒකෙන් කියවෙන්නෙ Blackfyre Rebellion ගැනද?

    • @akashbro3916
      @akashbro3916 3 หลายเดือนก่อน

      ඒ deamon ම වෙන්නත් පුළුවන්.

  • @kavinduchathuranga2075
    @kavinduchathuranga2075 3 หลายเดือนก่อน

    Alfred broom ta ahena traitor kiyana word eken book wala mokakda une kiyala explain karnna puluwanda aiye? tv series eken dipu spoiler ekak da?

    • @tvnathreviews
      @tvnathreviews  3 หลายเดือนก่อน +1

      Spoiler ekak wennona