2023 Thivanka-B Vlogs New Workstation යකෙක් Build | Ryzen | Full Review Sinhala | PC Cart Computer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 91

  • @DulajSandeepa-ci8np
    @DulajSandeepa-ci8np ปีที่แล้ว +4

    Supiri build ekak aiye . Wada tika issarahata hodatama karagena yanna labewa kiyala wish karanawa . Api oyth ekka hamadath innawa support ekata .

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      Godak Thanx Brother.... loku support ekak labenna mate oyalage me good comment welin channel eka issarahata karan yanna, Aniwaryenma oyalage help eka ona digatama mate issarahatath

  • @IshanVishva
    @IshanVishva ปีที่แล้ว +3

    Hard eka issarahata intake fan ekak use karanna.

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว +1

      Hard Drive fit wenne Caseing eka eha patthan, ethin ekata wenemama fan eka use kerenne ba, but mama wenamama Fans set ekak fix kerela thiyenne eka hinde thamai CPU eka

  • @iroshanaabeyrathna9112
    @iroshanaabeyrathna9112 ปีที่แล้ว +7

    graphic card ekkak gahanawa nm ai ryzen g processor ekkt giye

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว +2

      Ryzen Processor ekakate giya Video Editing welata hoda Ryzen Processor eka hinda Core an Thread gane wadi ryzen eka ekai

    • @upulgamage9822
      @upulgamage9822 4 หลายเดือนก่อน +1

      ​@@ThivankaBVlogsnowRyzen 7700g series එකට ගිය එක වැරදි 7700 x එකකට තමයි යන්න ඕන.

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  4 หลายเดือนก่อน

      @@upulgamage9822 ඇයි එහෙම කිව්වේ මොකක්ද හේතුව එහෙම වෙන්න ඕන

    • @upulgamage9822
      @upulgamage9822 4 หลายเดือนก่อน +1

      ​@@ThivankaBVlogsnow 5700 g එකේ ග්‍රැපික් කාඩ් එකක් තියෙනවා ඒක Apu එකක් 5700 x එකේ ග්‍රැපික් නැහැ වේගය වැඩියි

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  4 หลายเดือนก่อน

      @@upulgamage9822 ඔව් Ryzen 5700G එකේ Graphic Card එකක් එනව තමයි, මම ඒකයි ඒක තෝරගන්න හේතුව, මොකද මම අමතරව Graphic Card එකක් Use කරනව, ඒ Graphic Card එක හදිස්සියේවත් මොකක්ම හරි උනොත් මට ආයේත් Graphic Card එකක් Fix කරගන්නකන් මගේ වැඩ කරගෙන යන්න ඕන හින්ද

  • @vimukthidesilva6271
    @vimukthidesilva6271 ปีที่แล้ว +4

    Patta video eka ❣️✨️🤟

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      Thanx Ma Bro hode comment ekak dunnate mage video ekate

  • @MaCnYk
    @MaCnYk ปีที่แล้ว +3

    supiriyak brother 🥰

  • @OpzDupz
    @OpzDupz ปีที่แล้ว +3

    workstation yakek kiwata,,, stoc cooler ekakne tiyenne,, workstation ekaknam itin coolewr eka maru krgnna wei,, netnam nama wenas krgnan wei,,

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว +1

      Thanx Buddy Comment kelate video eke balela, isserehate update wenewa me pc eka thawath, balagene idela oneme kenekte onama deyak kiyanna hari lesi eth eka kerene kenate thamai ekete yane mahansiye danne, kenek hode deyak kerenekote eke appreciate kerenne purudu wenne e kenawe kakulen adela pahalate danne nathuwe.

    • @OpzDupz
      @OpzDupz ปีที่แล้ว

      @@ThivankaBVlogsnow ammo mama e කකුලෙන් අදින්නෙ නෑ යාලුවෙ....🖤🖤 tram dura hitala newei ehema kiwe. Mamat oya duka dannwa. Podikale computer වල වැඩකරන අය දිහා ජනේලෙන් බලාගෙන හිටපු කාල මට තිබ්බ. යාලුවො vice city ගහනකොට ඒකෙ password කොලේක ලියාගෙන හීන මැව්ව. මම ඒකෙ දුක හොදට දන්නව. ටික ටික තමයි uograde වෙන්න ඕනෙ. Mama pentium 2 600mhz computer එකකින් තමා පටම්ගත්තෙ.. හෙමීට හෙමීට.. හේමක් ගහමු bro.. 🖤

  • @SumuduIshan-y1q
    @SumuduIshan-y1q ปีที่แล้ว +4

    Supiriyak thamai thiwanka aiye 🤩🔥

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว +1

      Thanx Malli godak hode comment ekak dunnate, oyath godak help kela me video eke lassenete kereganne mate, eketath godak thanx oyate

  • @ashenperera2672
    @ashenperera2672 ปีที่แล้ว +2

    Pc cart ඉතින් සුපිරි තැනක් තමා❤

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම, ඔයාගේ අද්දැකීම් අනිත් අයටත් බලන්න comment කරන්න PC Cart එකත් එක්කල තියෙන, ඒක අනිත් අයටත් ලොකු උදව්වක් වෙයි PC Cart එක්කල එකතු වෙලා වැඩක් කරන්න හිතෙන්න

  • @Dilabro1988
    @Dilabro1988 ปีที่แล้ว +4

    මේක වටිනවා සහො මට ඕනම කරපු video එකක් ස්තුති සහො ❤❤❤

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම සහෝ ඔයාට ඕන කරන තව videos මගේ channel එකේ ඇති ඒවත් බලන්න කියල ආරාධනා කරනව

  • @roshakawithchakra5739
    @roshakawithchakra5739 ปีที่แล้ว +3

    සුපිරි

  • @amithsampath2710
    @amithsampath2710 ปีที่แล้ว +3

    එක පට්ට❤️❤️❤️❤️👍

  • @tiyeshan11111
    @tiyeshan11111 ปีที่แล้ว +3

    ❤ eka fatta ah..🎉

  • @HashiniBhgaya..
    @HashiniBhgaya.. 11 หลายเดือนก่อน +1

    Oita wada hoda motherbord ekkata yanna thibbe. Micro Atx ekkata wath. Issrahata oka anayak wenawa naththam

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  11 หลายเดือนก่อน +1

      Eheme weide danetenem eheme aulak wela na board eka

    • @HashiniBhgaya..
      @HashiniBhgaya.. 11 หลายเดือนก่อน +1

      @@ThivankaBVlogsnow bord eke aulak nemei mn kiwwe. Bord eka hodai. Eeth oka mini itx bord ekakne. Issrahata upgrade ekkadi oka madi. Oyage processor eka sahenna powerful ekak. Ethakota oya 16GB ram 2 k widihta danawata 8GB rams 4 k widihta dammoth eke performance thawath wadi wenwa. Anika oka pci express gen 3 thiyenne. Hoda chipset ekak thiyana bord ekkata yanna passe

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  11 หลายเดือนก่อน

      @@HashiniBhgaya.. Good Advice an Thanx Advice ekata, Oya monewa kerene kenekde

  • @slboy1316
    @slboy1316 ปีที่แล้ว +3

    Congratulations thiwanka aiye (mama manosha )

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      A Ha Manusha Thanx a Lot Bro... Good Comment ekak dunnate mage video ekete

  • @SACHIYA-xBOY
    @SACHIYA-xBOY ปีที่แล้ว +3

    Othanata awa sathiykt kalin ape malli kenekge pc ekak hdnn oya ishan kiyana ekena thami vde krl dunne😇✌️

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      Kohomede oyage mallige wade hodete kerela dunnade Ishan malli

  • @CREATIVEIDEASlkfromkalana
    @CREATIVEIDEASlkfromkalana 11 หลายเดือนก่อน +1

    Ryzen 7 eke oya colar ekath ekka oparimayata yanna bene ayiye

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  11 หลายเดือนก่อน

      Oya pc eka use kerene widihe anuwa thamai eka thireneya wenne malli, man original apu cooler ekeme thamai thamath use kerenne editing kerene kenek widihete, eth isserehate man licwid cooler ekekete maru wenne hithagene inna mokede editing kerenekote pc eka godak wela on eka thiyene hinda

  • @bgkgayashan
    @bgkgayashan ปีที่แล้ว +2

    Graphic card eka nathuwa G processor eken normal video edit ekak karaganna puluwanda?

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      Oya adehaskela mone wage edit ekak ganeda bro, photoshop sambandawade natthan premier pro edit wage video edit ekak sambandawade

    • @bgkgayashan
      @bgkgayashan ปีที่แล้ว +1

      @@ThivankaBVlogsnow Pr walin normal edit ekak karaganna puluwnda?

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      @@bgkgayashan Ow puluwan gateluwak na editing welete namuth rendering weledi loku welawek aregannewa oya edit kerene video eka quality eka matha thamai ekath radapawathinne

    • @bgkgayashan
      @bgkgayashan ปีที่แล้ว

      @@ThivankaBVlogsnow mama danata i3 7th gen lap ekakin wada krnne onboard graphic walain.
      Mama machine ekkta ynawa nm i5 6 gen da honda? Nattahn Ryzen 3 3200g da.
      Budget thiyenne echchrai. Graphic card ekkata psse upgrade krgnnawa

  • @chuckybee
    @chuckybee ปีที่แล้ว +3

    නියමයි 😍😍😍ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න මේක වැදගත් වෙයි ඔයාට 😍

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔයාලගේ මේ comments තමයි මාව ඉස්සරහට යන්න හයියක් වෙන්නේ...Godak Thanx good comment ekak dunnate

  • @yashannisitha9423
    @yashannisitha9423 6 หลายเดือนก่อน +1

    Graphics Card ekk gahanawa nm ai G series ekakata giyee

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  6 หลายเดือนก่อน

      G Series එකකට ගියේ හේතු දෙකක් නිසා, මම PC එක Build කරනකොට මන් ලග තිබුනෙ 2GB Graphic Card එකක්. නමුත් පස්සෙ මම ඒක Upgrade කලා 6GB වලට. ඉස්සරහට ඒ video එකත් එනව. G Series එකකට යන්න ප්‍රදානම හේතුව උනේ හදිසියේවත් වැඩ කරන අතරතුර Graphic Card එක පිච්චුනොත් G Series වල තියෙන Onboard Graphic Card එකෙන් වැඩ කරන්න පුලුවන් හින්ද ආයෙත් අලුත් Graphic Card එකක් Fix කරගන්නකන්

  • @amithsampath2710
    @amithsampath2710 ปีที่แล้ว +4

    ❤️❤️❤️👍

  • @priyasrinayanathara4993
    @priyasrinayanathara4993 ปีที่แล้ว +3

    👍❤️

  • @sirus3002
    @sirus3002 ปีที่แล้ว +3

    dedicated vga card ekak gahnwa nam ei 5700G ekakata giye ?

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว +2

      5700X ekakata yanna mate thibuna, namuth X versions wala onboard Graphic enna na, Hadissiyawath use karana graphic card eka crash unoth graphic card ekak fix keregannakan onboard graphic use karanna puluwan ekai, anith eka man karanna video editing eka hinda mate new updates walata sift wenna puluwan Graphic Card eka Dedicated use karanakota.

  • @lahirusandaruwan2986
    @lahirusandaruwan2986 ปีที่แล้ว +3

    ❤❤

  • @sllakhiru
    @sllakhiru ปีที่แล้ว +2

    පොසෙසර් එක i5 ජෙනරෙෂන් කියද

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      Me Video eka Description eka thiyene contact number welete katha karanne fully details dane ganne puluwan

    • @denukashehan9266
      @denukashehan9266 11 หลายเดือนก่อน

      intel newei Ryzen processor eka Ryzen 7 5700g

  • @CLASSICCARLOVERS
    @CLASSICCARLOVERS ปีที่แล้ว +3

    Top fan❤❤

  • @sahanvimukthi3548
    @sahanvimukthi3548 ปีที่แล้ว +3

    පොඩි යෝජනාවක් තියනව. මම ඔයාව මුලින් ම දැක්කේ Madujith sir එක්ක කරපු interview එකේදි. ඔයාට පුළුවන්නේ Madujith sir එක්ක වෙනස් topics ගැන වෙනම රහකට vlog series එකක් කරන්න. එහෙම කලොත් සර් ගේ audience එක ඔයාගේ පැත්තට ඒවි.
    Only a suggest. ඔයාගෙ කැමැත්තක් තමා ඉතින්

    • @binudiyehansa2891
      @binudiyehansa2891 ปีที่แล้ว +2

      ඒක කලොත් සුපිරි

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว +1

      ඔයාගේ අදහස් දැක්වීම ගැන ගොඩාක් ස්තූති වන්ත වෙනව, නමුත් Madujith සහ මම යන්නේ categorys දෙකක... අනිත් එක මම studio එකක් ඇතුලෙ ඉදන් කරන videos නෙමෙයි අරන් එන්නේ, නමුත් හොද අදහස් දැක්වීම ගැන ස්තූති වන්ත වෙනව නැවත වරක්

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว +1

      අදහස් දැක්වීම ගැන බොහෝම ස්තූති

    • @ishanagasti3849
      @ishanagasti3849 ปีที่แล้ว +2

      ​@@ThivankaBVlogsnow කවුද bro studio එකක් ඇතුලේ කරන්න කියන්නේ. Out of box හිතන්නයි ඕන. එතකොට ඔයා SG Fernandez එක්ක වීඩියෝ කලේ කැටගරි දෙකක් කියලා නොදැන ද ????
      As an example. Building construction site එකක් ගාවට ගිහින් Madujith එක්ක vlog එකක් කරන්න පුළුවන්. ගමකට දේවල් කියයි.
      Vloggers ලා ට කොහෙද අනේ කැටගරි. ඔය ඉන්න රාමුවෙන් එලියට එන්න මුලින් ම

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว +1

      @@ishanagasti3849 SG Fernandez එක්කල මම කලේ මගේ TH-cam channel එක සම්බන්ධ vlog එකක්, ඒ video එක studio එකක් ඇතුලෙ කරන්නේ නැතුව PC එකෙන් TH-cam Channel එකට log වෙන්නෙ නැතුව කොහොමද පැහැදිලි කිරීම කරන්නෙ කියල ඔයා දන්නවද, ඉස්සෙල්ල පොඩ්ඩක් ඒ video එක බලල ඉන්න මොකක්ද ඒ video එකේ තියෙන්නෙ කියල, Out Of Box හිතන හින්ද තමයි වෙන අය නොකරන volgs අරන් එන්න උපරිම උත්සාහ කරන්නෙ මම මගේ channel එක හරහා, අදහස් දැක්වීම සම්බන්ධයෙන් ස්තූති නමුත් වරදවා වටහා ගැනීමෙන් වලකින්න

  • @SusithRajitha
    @SusithRajitha ปีที่แล้ว +1

    ayye graphic card ekak nathuwa oya cpu ekenma wada tika karanna puluwanda ? .
    video editing and graphic design

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      Ow oya photoshop wage software ekak use kerenewanem me onboard ena graphic athi wadek kereganna, eth oya video edit ekak hari, aftereffects wade tikek loku wadek kerenewanem me onboard graphic welete wada graphic card ekak ekethu keran wade kerenna patan ganna eka thamai hoda malli, channel eka info wele mage contact number eka thiyanewa, e number eken mawe whatsapp contact kereganneko man kiyannam ethakote oyate eka pahadiliwa

    • @SusithRajitha
      @SusithRajitha ปีที่แล้ว +1

      @@ThivankaBVlogsnow thank you very much ayye

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว +1

      @@SusithRajitha Your Welcome Malliya oneme dekete mawe contact kereganne whatsapp eken anytime bro

  • @maleeshadesshan41
    @maleeshadesshan41 ปีที่แล้ว +6

    ඉස්සරහට gtx 1060 6gb එහෙකට යන් වීඩියෝ එඩිටින් වලට බජට්ම කාඩ් එක😍

  • @yushmanthakumara6749
    @yushmanthakumara6749 ปีที่แล้ว +1

    මම හොය හොය ඉදපු විඩියො එකක්

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      බොහෝම සතුටුයි ඔයා හෙව්ව ඒ video එක මට ලබාදෙන්න ලැබීම ගැන, මගේ TH-cam channel එක තුල ඔයාට ඕන කරන තවත් බොහෝ videos තියෙනව. ඒවත් බලන්න කියල ආරාධනා කරනවා

  • @gamerzone_lk
    @gamerzone_lk ปีที่แล้ว +1

    used pc parts thiyenawada eke

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      Ow thiyanawa onema user part ekak araganne puluwan with warrenty, video eka description ekete giyanem oyate shop eka contact numbers areganne puluwan

  • @pasindunayanapriya2006
    @pasindunayanapriya2006 ปีที่แล้ว +1

    dulaj aiya mage gedarata uda gedara inne

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      A ha ehamada, ow Dulaj malli hode kenek mate loku support ekak dunna me wadedi

  • @AnjukaPraboth-qe4ge
    @AnjukaPraboth-qe4ge ปีที่แล้ว +1

    ගෙයක් වයිරින් කරනව කියල හිතුවද බන්😂😂😂

  • @salithvimukthi2276
    @salithvimukthi2276 ปีที่แล้ว +1

    මේකට කීයක් ගියාද බ්‍රෝ

    • @ThivankaBVlogsnow
      @ThivankaBVlogsnow  ปีที่แล้ว

      ඔයාට ඕන කරන විදිහ අනුව යන ගාන වෙනස් වෙනව බ්‍රෝ, දැන් කොහොමත් වෙනස් වෙලා තියෙන්නෙ ගාන මම update එකක් කලා, ඉස්සරහට තවත් වෙනස් වෙයි තව update එකක් කරන්න හිතාගෙන ඉන්නේ ඒකයි

  • @chathurangagunathilaka5403
    @chathurangagunathilaka5403 ปีที่แล้ว +3

    ❤❤❤

  • @yushmanthakumara6749
    @yushmanthakumara6749 ปีที่แล้ว +2

  • @anuradhasakalasooriya1994
    @anuradhasakalasooriya1994 ปีที่แล้ว +2

  • @GAMINGDANA.
    @GAMINGDANA. ปีที่แล้ว +1