දානය 5 කොටස | දක්ෂිණා විසුද්ධි 4 | දුස්සීල අයට දෙන දාන මහත්ඵල වෙනවාද? | 2024.09.17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 7

  • @AvishkaAvishka-qb9qw
    @AvishkaAvishka-qb9qw 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට බොහො කුසල් පිං ලැබේවා සාදු සාදු සාදු දිර්ගයුෂ ලැබේවා

  • @arunimanatunga
    @arunimanatunga 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණව පින් සිදු වේවා! උතුම් නිවනින් සැනසීම පිණිස මේ උතුම් ධර්ම දානමය කුසලය හේතු උපනිශ්‍රය වේවා!🪷🌼🪷🌼🙏🙏🙏

  • @mpseethanandani506
    @mpseethanandani506 2 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @lalithsamarakoon337
    @lalithsamarakoon337 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏
    පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝද වේවා .මෙි භවයකදිිම නිවනින් සැනසීම ලැබේවා .

  • @nalaniweerasingha2689
    @nalaniweerasingha2689 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chathurikasamaraweera8967
    @chathurikasamaraweera8967 2 หลายเดือนก่อน

    අප ගැන අනුකම්පාවෙන් පෙර නොඇසූ මේ උතුම් සදහම් දානය උදෙසා අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස !!! ලද අවබෝධය තුලින් ඇතිවූ සොම්නස තුලින් ජනිත වූ සියලූම පුණ්‍යස්කන්ධයන් ඔබ වහන්සේ වන්දනා කොට අනුමෝදන් කරමි !!! උතුම් නිර්වාණය පිණිසම වේවා 🙏🙏🙏

  • @BipanaAli
    @BipanaAli 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu