අන් භාෂාවේ බලය (1 කොටස) ආත්මය, ප්‍රාණය හා ශරීරය | Pastor Susil

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 197

  • @MalikaKumari-bh7fu
    @MalikaKumari-bh7fu ปีที่แล้ว +3

    ජෙසු .පිහිටයි පාස්ට .මම්.අද .පලමු .වතාවට .පාස්ටගෙ .දෙව.වචනය .අසුවෙ.ගොඩක් .නොදන්නා .දෙවල්..අසන්ක .ලෙබුනා...ගොඩක් .ආසයි ...අහන්න .අහන්න .ආසයි .ජෙසු පිහිටයි පාස්ට .මම්.කුවේට් ඉන්නෙ .වෙඩ.කරන .ගමන් .අසන්නෙ.🙏🙏🙏

  • @RubiRubi-gq7mq
    @RubiRubi-gq7mq 2 หลายเดือนก่อน

    ආමේන් ආමේන් ආමේන් සියලු ගෞරවය මහිමය මාගේ පියාණන් වහන්සේ ටම වේවා ජේසු පිහිටයි පාස්ටර් 🙏🙏🙏🙏🙏🙏අපි දන්නේ නැති හැමදේම ඉගෙනගත්ත මේ දෙසනාවෙන් හරිම පැහැදිලිව 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️පාස්ටර් ටත් පවුලේ සියලු දෙනාටත් ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @nishanthifernando4750
    @nishanthifernando4750 ปีที่แล้ว +1

    මහෝත්තම ජේසුනි ඔබ වහන්සේට ස්තුතියි වේවා

  • @damayanthi8060
    @damayanthi8060 ปีที่แล้ว

    Amen amen amen 🙏❤️ hlleluya suthiwewa presansawew gauruwe maimaya Wawa 🙏🙏 thank you pastor Jesu pettay 🙏

  • @reginoldappu9465
    @reginoldappu9465 6 หลายเดือนก่อน +1

    Suddath mauanani obavhnsata gauravau th mhimsuth sadahtama athvava aman ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ChanthimaRajabaksha-gl1of
    @ChanthimaRajabaksha-gl1of 2 หลายเดือนก่อน

    දෙවියන්වහන්සේ...ස්තුතිය ...නෙදන්නා ..අබිරහස් ..දැනගත්තා ...අපි..සැම ද..අසන්නවා

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว +1

    Amen alleluia alleluia shalom amen amen amen thank you my God Lord holy spirit and all holy angels 💸🕊️🕊️🕊️🕊️🕊️ for ever amen amen amen

  • @jahrajahra9818
    @jahrajahra9818 ปีที่แล้ว

    🙏🏾🙏🏾Amen hallelujah thank you pastor God bless you amen hallelujah 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @yukthiprabathprabath4375
    @yukthiprabathprabath4375 ปีที่แล้ว +1

    සුපිරි ඉගැන්වීමක් . මේ වගේ දේව වචනය හරියටම උගන්වන ගුරුවරයෙක් මම දැක්කාමයි . දෙව්යන්වහන්සේටත් , පාස්ටර්ටත් , ස්තුතියි . Amen . 🙏👌

  • @manikesuravira3623
    @manikesuravira3623 ปีที่แล้ว

    ආමේන් ආමේන් ආමේන් හලෙලූයා දෙවියන්වහන්සේට ස්තුතිවේවා ප්‍රසංසාවේවා, අනර්ග ඉගැන්වීම නිසා🙏🙏 සෑම මනුස්සයකුගේම කන්වලට අහන්න ලැබේවා.හදවත් වලට දැනේවා,ජේසුස් වහන්සේ ගේ නාමේන් ආමේන්Thank you pastor god bleass you 🙏🛐❤️‍🔥🛐🙏❤️🛐

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว +3

    දෙවියන් වහන්සේ ට ස්තුතියි ප්‍රශංසා වේවා යක්ෂයාගේ බලවෙිග බිදදමා ඉදිරියට ගමන් කරන දේව වචනය අනුව වෛරය නොකර ඉවසිමෙන් පිුතියෙන් මා දෙවියන් වහන්සේ සොයොන දේව දරැවෙක් පාස්ට ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว

    Amen alleluia alleluia shalom amen amen amen

  • @kantyakurana9503
    @kantyakurana9503 ปีที่แล้ว

    Tna nks pastor mama nodanna boho dewal pastorga yachnawen danagaththa isthuthiwewa api nodannadewal danuwath karana nisa amen amen ❤❤❤❤❤❤❤❤

  • @KumuduniPerera-cg5zs
    @KumuduniPerera-cg5zs ปีที่แล้ว

    god bless ❤ pastor ඉගැන්වීම් නිසා ඉතාමත් වට්නා දැනුමක් ලැබුනා දෙවියන්වහන්සේට මහිමය වේවා

  • @dilrukshi180
    @dilrukshi180 2 ปีที่แล้ว +2

    Amen amen දෙවියන් වහන්සේ ට මහිමය වේවා ස්තූතියි වේවා ප්‍රශංසා වේවා ගෞරවය වේවා ස්තූතියි වේවා දෙවි පියාණනි

  • @iroshathilakshinanayakkara9304
    @iroshathilakshinanayakkara9304 2 ปีที่แล้ว +1

    හාලේලුය්යා ස්තුති වේවා දෙවිපියානනී ,ජේසූ පිහිටයි පාස්ට

  • @RuchithaPrabath-kg2rw
    @RuchithaPrabath-kg2rw 6 หลายเดือนก่อน

    Aththenma mage jivitheta godak dewal pastor mn labagaththa oyage desana walin hari විදියට hari pare devidun ekka yanawa mn yesu පිහිටයි

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว

    Amen alleluia alleluia alleluia thank you my blessed 🙏❤️💖 beautiful ❤️ mother please remember we are your children for ever amen amen amen

  • @samanmali6915
    @samanmali6915 11 หลายเดือนก่อน

    හොද ඉගැන්වීමක් ජේසු පිහිටයි පාශ්ටර්

  • @vindyasurenisamarathungs4571
    @vindyasurenisamarathungs4571 9 หลายเดือนก่อน +1

    ආමෙන් ✝️❤️

  • @madumadu9325
    @madumadu9325 ปีที่แล้ว

    Amen ආමෙන් halaluiya ස්තුතියි yesuni dewAwachanaya නිසා jesu පිහිටයි

  • @anjalikafernando633
    @anjalikafernando633 ปีที่แล้ว +2

    හරිම ඉගැන්වීම දේව වචනය. මෙයයි. මට මෙය අහන්න ලෑබීමම වාසනාවක්.. ජේසු පිහිටයි.. ආමේන්

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว

    ආමෙින් ආමෙින් Amen ස්තුතියි ස්තුතියි දෙවියන් වහන්සේ ට

  • @donadissanayake3242
    @donadissanayake3242 2 ปีที่แล้ว +12

    දේව වචනය දේශනා කරන දේව දාසයා නිසා දෙවි පියානන්ට ස්තුති වෙිවා!බලවත් එළිදරවිවෙ වචනයක්.කුිස්තුස්වහන්සේගෙ නාමයට ගෞරවය මහිමය වෙිවාඅාමෙන්👑👏🙏!

  • @trisholidias1736
    @trisholidias1736 2 ปีที่แล้ว +2

    ස්තූති පාස්ටර් අනර්ඝ වචනය නිසා...ගොඩාක් නිවැරදි උනා මෙම වචනය කරනකොටගෙන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malithibandara7711malini-cq5kn
    @malithibandara7711malini-cq5kn 6 หลายเดือนก่อน

    Prasansa weewaa jesuni.🙏🙏🙏

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว +1

    Yes amen we all blessed 🙏❤️💖 amen alleluia shalom amen

  • @denethdulakshana727
    @denethdulakshana727 2 ปีที่แล้ว +4

    අන් ආගමක සිටි මට මාගේ ජීවමාන පියාණන්ගේ ජීවනීය දෙන ජීවන වචනය තුළින්. අපව පෝෂණය කරන්න ශක්තිමත් කරන්නත් මග පෙන්නන්න ලබාදුන්නේ දේවගැතිතුමා වෙනුවෙන් ස්තුතියි පියාණෙනි දේශනා කරන දේවගැති තුමා ඇතුළු සියලු දෙනාට ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️

    • @suchithadeera-zf5yc
      @suchithadeera-zf5yc ปีที่แล้ว +1

      මම කව්ද යැයි නොදත් මනසින් දුරැවල මනුෂයන් තුල හටගන්නා භිය නිසාවෙන් සෑම මොහොතකම තම පිහිටට යමෙක් සිටිය යුතුයැයි සිතෙයි. ඊට උපතින් හො පොතකින් දාගත් මානසික දෘෂ්ඨියක නිමග්නවී ජීවිතය රවටා ගනී.
      නමුත් අාශාව බිය,ද්වේෂය,කලකිරීම,සැකය පහනොවෙයි.

    • @pushpakaanthi-1737
      @pushpakaanthi-1737 ปีที่แล้ว

      Mama sabawalata giya pasta hari dewa wachanaya adaei asuwe isthuie

    • @pushpakaanthi-1737
      @pushpakaanthi-1737 ปีที่แล้ว

      Pushpa kanthi

    • @luckyweerasinghe4498
      @luckyweerasinghe4498 ปีที่แล้ว

      Aaaa

    • @ruwanrodrigo7967
      @ruwanrodrigo7967 ปีที่แล้ว

      Agreed

  • @PiyasiliLs
    @PiyasiliLs 6 หลายเดือนก่อน

    Amen..
    Amen.
    Amen...

  • @mudiyansegunasinghe1387
    @mudiyansegunasinghe1387 ปีที่แล้ว

    ස්තුති දේවිපියාණනි දේව දසයා තුලි අද මට කතා කතා කල නිසා
    සුවාමිනි ඔබගේ දසාව තව තව ආශිර්වාද කලමැනවි 🙏

  • @ayeshachathurangi7915
    @ayeshachathurangi7915 ปีที่แล้ว

    Oba thumage me deshana ahanna ahanna asai mn dn dawasema ahanawa puluwan hamawelema mata thibahai wachanaya danaganna asai uwamani. Oba thumata sthuthi... mage deviyan wahanseta sthuthi wewaaa...!!! Prasansa wewaaa...!! 🙏 amen

  • @iranganipathma6201
    @iranganipathma6201 2 ปีที่แล้ว

    Amen haleluiya pastar

  • @TUTUTUTU-g4j
    @TUTUTUTU-g4j ปีที่แล้ว

    Amen amen aleluyya salomi jesu pihitai

  • @sumithpriyantha1501
    @sumithpriyantha1501 2 ปีที่แล้ว +1

    දේවගැතිතුමනි ඔබතුමන් කරන්නාවු මේ ඉගැන්විම නිසා ස්තුති.....තවතවත් මෙවැනි අනර්ගවු දේව වචනයේ සැබැ අාත්මික ඉගැන්විම් තුලින් අපි වගේ අසරන සෙනගට මගපෙන්වනමෙන් ඉල්ලා සිටිමි.... දෙවි පියානන් වහන්සේ ඔබට අාශිර්වාද කර තිබෙනනිසා ස්තුති....ජේසු පිහිටයි

  • @yaracell2605
    @yaracell2605 2 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි දෙවියන් වහන්සේ ට මහිමය වෙිවා මහිමය වෙිවා ✝️✝️✝️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @DushanthaAnuruddha
    @DushanthaAnuruddha ปีที่แล้ว

    Amen hallelujah❤

  • @nadeeshaawanthi9957
    @nadeeshaawanthi9957 9 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි ඉගැන්වීමක්.....

  • @BanduwathieWelhenage
    @BanduwathieWelhenage ปีที่แล้ว

    Amen
    Halelluya

  • @LillianBollanno
    @LillianBollanno หลายเดือนก่อน

    මම සැම වෙලෙම. බලනවා. අසනවා. බයියිබල්. පාඩමි

  • @upaliqatar4152
    @upaliqatar4152 ปีที่แล้ว

    God bless you pastor God message thank God

  • @dilhanipriyangika2328
    @dilhanipriyangika2328 ปีที่แล้ว

    පියාණනි ඔබගේ ඉගැන්විම් හරිම විශිෂ්ටයි මම ලංකාවේ නෙමෙයි ඉන්නේ ඔබට ගොඩක් ස්තුතියි ඔබට දේව ආශිර්වාදය ලැබෙවා තවත් බොහො පිරිස් ගැලවිම ලැබේවා

  • @sudharmachutkhan2064
    @sudharmachutkhan2064 ปีที่แล้ว

    Amen ❤❤❤❤❤❤❤❤

  • @menakalanka1280
    @menakalanka1280 2 ปีที่แล้ว

    Amen amen Amen jasu pihitai pastor

  • @r.mprenandu4765
    @r.mprenandu4765 ปีที่แล้ว

    Thank. You Lord

  • @priyangasampath7796
    @priyangasampath7796 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ දේශනයක් අද ඉදලා සෑම දේශනයක්ම ඇහුම්කන් දෙන්න ආශාවක් ඇතිවුණා කතා විලාශය නිසා ඹ්ක තමයි හොඳම විදිය ඇගට දැනේන විදිය ඇත්තටම හොඳ එඩේරේක් තමන්ගේ බැටළුවන් හරිමග ගෙනයන නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආසිරි පතමි❤️❤️

  • @sadeepthi9511
    @sadeepthi9511 2 ปีที่แล้ว +1

    Unwansege daruwan puduma vidiyata sakthimath karana obata sthuthi paster jesu pihitai amen

    • @kamanikusumlatha568
      @kamanikusumlatha568 2 ปีที่แล้ว

      jesu piihitay pastor balawath eganweemakata sahabagi una

    • @kamanikusumlatha568
      @kamanikusumlatha568 2 ปีที่แล้ว

      jesu piihitay pastor balawath eganweemakata sahabagi una

  • @yaracell2605
    @yaracell2605 2 ปีที่แล้ว

    ආමෙින් ආමෙින් Amen ස්තුතියි ස්තුතියි දෙවියන් වහන්සේ ට ස්තුතියි ස්තුතියි වෙිවා

  • @luckyweerasinghe4498
    @luckyweerasinghe4498 ปีที่แล้ว

    ඔබගේ වචනවලින් මම නැගිටිමි I respect ,regard ,love,

  • @johnfrancis8130
    @johnfrancis8130 2 ปีที่แล้ว

    ඇත්ත ම කියනවා නමි මෙි විදියට තමයි තෙරැමි කර දෙන්න ඔනා තෙරැමි ගන්න බැරි උනොත් උ මහා මොඩයේක් ස්තුති දේව ගැති තුමනි

  • @Rustyvlog-c7b
    @Rustyvlog-c7b ปีที่แล้ว

    God bless you pastor

  • @kanthiileperuma8505
    @kanthiileperuma8505 2 ปีที่แล้ว +3

    Thank you jesus hallelujah amen

  • @piumalipramudika9404
    @piumalipramudika9404 ปีที่แล้ว

    Devidunta prasansaa weawaa amen

  • @mallikafernando4846
    @mallikafernando4846 2 ปีที่แล้ว

    Sthuthi paster dewawahaayata

  • @roshanwijesingha4358
    @roshanwijesingha4358 ปีที่แล้ว

    පාස්ට දැන් පාන්දර 2යි 15යි වෙලාව මට නිදිමතක්වත් නැහැ. මම මේව ලියාගන්නව හැම වචනයක්ම. තව දේශනාව පැයක් තියනව. මට නිදාගන්න හිතෙන්නෙම නැහැ. මගෙ ජීවිතේ ගොඩාක් වෙනස් උනා. පාස්ටට දෙවියන් වහන්සේ දුන් වචනය නිසා. දෙවියන් වහන්සේට ස්තූතියි ප්‍රසංශා කියනව. ආදරෙයි , ගවුරව කරනව. පාස්ටට ආශිර්වාද ලැබෙන්න ඕනා යේසුස් වහන්සේගේ නාමයෙන් තවත් අභිරහස් උගන්වන්න. ඉදිරියේදී දෙවියන් වහන්සේ අපව මුණගස්වනව අනිවාරෙන් දෙවියන් වහන්සේ මට දෙන සේවය තුලදී. දෙවි පිහිටයි ඔබ තුමාට !

  • @kavinikalyani8164
    @kavinikalyani8164 ปีที่แล้ว

    Jesu phitai pastor

  • @shandarashandara4529
    @shandarashandara4529 2 ปีที่แล้ว

    Amen amen mahimaya wewa piyanani

  • @nonanona5375
    @nonanona5375 2 ปีที่แล้ว

    ආමේන් 🙏හලෙලුයියා ස්තුති පියාණනි

  • @madhushairani5094
    @madhushairani5094 ปีที่แล้ว

    අනර්ඝ දේව වචනය නිසා,ඔබට ස්තුති ආත්මික පියාණෙනි.ඔබගේ දේශනා අපගේ ජීවිත සම්පූර්ණයෙන්ම යහපත් ලෙස වෙනස් කලා.අපි අද ජයග්‍රහණයන් ජයග්‍රහණයට පත්වී සිටින්නේ ඔබ නිසයි .ඔබ අනර්ඝම දේව සේවකයෙක්,පාස්ටර් . ඔබ වැනි ආත්මික පියෙකු ලබන්නට අපි වාසනාවන්තයි. Amen!!

  • @samanthafernando4196
    @samanthafernando4196 2 ปีที่แล้ว +1

    I had hurd Sprit Soul and body preach by so many pastors....mostly foreign but no one explained it as well as you. Amazing pastor , hoping to lessen to all the seven.
    Thank you so much.
    God bless you.

  • @thusharaperera437
    @thusharaperera437 ปีที่แล้ว

    Godbless pastor

  • @marufjaratna7147
    @marufjaratna7147 2 ปีที่แล้ว +2

    God bless you....Pastor...Amen.

  • @judeanandappa604
    @judeanandappa604 ปีที่แล้ว

    මම ශුද්ධාත්ම බෞතිස්මය ලබන්න මහත් ආශාවෙන් වසර ගණනාවක් සිටිමි එහෙත් තවම මම එම ආශිර්වාදය ලබා නොමැත ඒ ගැන යාකදා කරන මෙන් කාරැනිකව ඉල්ලා සිටිමි ජේසු පිහිටයි

  • @mallikafernando4846
    @mallikafernando4846 2 ปีที่แล้ว

    Dewa wahanayata sthuthi

  • @fixmefixme190
    @fixmefixme190 2 ปีที่แล้ว

    Amen Amen hallelujah Thanks god

  • @dschandralatha134
    @dschandralatha134 2 ปีที่แล้ว +1

    Very good condition jasupihiti samiduna

  • @tharunkavindha8667
    @tharunkavindha8667 ปีที่แล้ว +1

    Thank you pastor 🙏 ✝️💓

  • @ridhmashashinadeera9133
    @ridhmashashinadeera9133 2 ปีที่แล้ว

    දෙවියන්.වහන්සේට.ස්තුති.වේවා

  • @kanthiileperuma8505
    @kanthiileperuma8505 2 ปีที่แล้ว +1

    Thank you pastor God bless you

  • @charikasewwandi979
    @charikasewwandi979 2 ปีที่แล้ว

    Thank you pastor.loku elidarawwak labuwa.🙏🙏🙏

  • @kumuduvithana9478
    @kumuduvithana9478 ปีที่แล้ว

    Thank you jesus! 🙏 thank you pastor 🙏❤️

  • @janakakumara2033
    @janakakumara2033 2 ปีที่แล้ว +1

    Thank you pastor ..supiri

  • @priyanthiekanayake1273
    @priyanthiekanayake1273 2 ปีที่แล้ว

    ආමේන් , ස්තුතියි පාස්ටර්

  • @sriyanijayasinghe4804
    @sriyanijayasinghe4804 2 ปีที่แล้ว

    Jesu hitiyanan me weddi

  • @lovelydil3914
    @lovelydil3914 ปีที่แล้ว

    Shalom

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว

    Thank you yes very true

  • @chandanakumara456
    @chandanakumara456 2 ปีที่แล้ว +1

    Amen හොද ඉගැන්විමක්

  • @hdsujeewa5968
    @hdsujeewa5968 2 ปีที่แล้ว +1

    Niyami pastor

  • @fernandolucky-i7s
    @fernandolucky-i7s 10 หลายเดือนก่อน

    ❤Amen

  • @piumalipramudika9404
    @piumalipramudika9404 ปีที่แล้ว

    Jesuni obata gaurawaya weawaa mewan daruwan me polawe taba tibena nisaa ....

  • @Kusum.1984
    @Kusum.1984 2 ปีที่แล้ว

    Thank you pastor ..God bless you ..

  • @anomaa6539
    @anomaa6539 ปีที่แล้ว

    ආමෙන් ආමෙන් 🙏❤🙏❤🙏❤

  • @somagovinnage2221
    @somagovinnage2221 2 ปีที่แล้ว

    හලේලුයියා.දෙවියන්වහන්සේට ස්තූතියි.

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว

    In heaven amen

  • @nandanawasantha2867
    @nandanawasantha2867 2 ปีที่แล้ว +1

    Amen haleluiya

  • @ruwanwickramanayeka3082
    @ruwanwickramanayeka3082 2 ปีที่แล้ว +1

    Thank you so much pastor sir

  • @ranimallika5486
    @ranimallika5486 2 ปีที่แล้ว

    ආමෙන් ජෙසුපිහිටයි

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 2 ปีที่แล้ว

    Amen hallelujah

  • @chandimapriyadarshani8417
    @chandimapriyadarshani8417 2 ปีที่แล้ว +2

    Glory to god

  • @suneethaarachchige7784
    @suneethaarachchige7784 2 ปีที่แล้ว +1

    හලෙලුයියා ආමෙන් 🙏🙏🙏🌹🌹❤️

  • @malanijayawicramajayasinha6694
    @malanijayawicramajayasinha6694 2 ปีที่แล้ว

    Amen hallelujah hallelujah

  • @cantyendrah1993
    @cantyendrah1993 2 ปีที่แล้ว +1

    ස්තුතියි පාස්ටර්

  • @premalalgamge7803
    @premalalgamge7803 2 ปีที่แล้ว

    Thaks lord good teching..

  • @kanthijayaweera3874
    @kanthijayaweera3874 2 ปีที่แล้ว

    Hallelujah. Amen

  • @herth.5833
    @herth.5833 2 ปีที่แล้ว

    God bless sir

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 2 ปีที่แล้ว

    Thanks pastor

  • @vilasinivilu6775
    @vilasinivilu6775 ปีที่แล้ว

    Àmen àmen amen♥️♥️♥️♥️🎄🏆🖐🇱🇰

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 2 ปีที่แล้ว

    Thank u jesus🙏thank u pastor god bless 🙏🙏

  • @mapalalaniruwanpali9457
    @mapalalaniruwanpali9457 2 ปีที่แล้ว

    ආමෙන් ,ස්තුති පියාණනි ,ප්‍රශංසා වේවා ,ඔබවහන්සෙගේ වචනය නිසා ස්තුති වේවා .

  • @michaelwasantha2180
    @michaelwasantha2180 2 ปีที่แล้ว

    Excellent !

  • @indraamuthumuni2077
    @indraamuthumuni2077 2 ปีที่แล้ว

    Amen amen