ความคิดเห็น •

  • @powersrilanka3390
    @powersrilanka3390 4 หลายเดือนก่อน

    Whatsapp:- 0723218682
    Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
    wa.me/94723218682

  • @roshanasanka4615
    @roshanasanka4615 หลายเดือนก่อน

    Man LV 4 Q 4 gaththa aiye. Thanks. Oyage video man exam Eka dawase pandara Idan balala giye.. thanks

  • @niranjankumara3690
    @niranjankumara3690 4 หลายเดือนก่อน

    Thank you Sir 🙏

  • @prashantachlitha8473
    @prashantachlitha8473 4 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා ස්තුතියි

  • @DanukaIshan
    @DanukaIshan 4 หลายเดือนก่อน

    ගුරුමුෂ්ටියකින් තොරව අපිට මේ දැණුම ලබා දෙනවට සර්ට බොහෝම පිං........
    ඊලඟ වීඩීයෝ එක දානකන් බලන් ඉන්නවා සර්.

  • @ChathurangaRajapaksha-jq2bo
    @ChathurangaRajapaksha-jq2bo 2 หลายเดือนก่อน

    Mata level 4 සහතිකයක් na sr mata ganna pulunda man cos akak kala namuth VTA ආයතනය kin nemei

  • @yasithamaduranga4022
    @yasithamaduranga4022 4 หลายเดือนก่อน +2

    star motor saha delta motor arambayedi ampir kiyak gannawada

  • @MKTAMMallawarachchi
    @MKTAMMallawarachchi 3 หลายเดือนก่อน

    අලුත් ක්‍රමයට nvq 4 exam එකට දැන් ඉරි ගහන පෙපර් එකක් එනවා කිව්වෙ සර් ලියන්න මොකුත් නැද්ද MCQ එකක්ද එන්නෙ??..චුට්ටක් ඒක පැහැදිලිව කියන්නකෝ

  • @user-oo5ji2uv8g
    @user-oo5ji2uv8g หลายเดือนก่อน +1

    මෝටර් එකේ insulation test එකේ valve එක ගැන තේරුනේ නැ.මොකද 1m ohom වලට වඩා වැඩි නමි හොඳයි කියලා ආයෙ මොකද්ද 1.2-2.5 අතර තියෙනවා නමි හොදයි කියන්න බැ කිවුවෙි මොකදද

    • @powersrilanka3390
      @powersrilanka3390 หลายเดือนก่อน

      Exam වලදී 1ට වඩා වැඩියෙන් කියන්න ඕනේ අනිවාර්යයෙන්ම .. එහෙත් ප්‍රැරැක්ටිකල් හමුවන මෝටර්ස් වල සමහරක් වර්ග 1ට වඩා වැඩි වුවත් ගැටලුවක් නෑ ලෙස සලකනවා.