වැලන්ටයින් Show එකේදී 😍🔥 | Ashawari New Sound Balance | Medirigiriya Ashawari 2023| LiveOne TV

แชร์
ฝัง

ความคิดเห็น • 159

  • @nadiwickramasinhe4950
    @nadiwickramasinhe4950 ปีที่แล้ว +5

    Suddi nam patta ..ගොඩක් ආදරෙයි mam hama vidiyoekakma බලනවා

  • @maduramadusanka822
    @maduramadusanka822 ปีที่แล้ว

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @kuma6183
    @kuma6183 ปีที่แล้ว

    Supiriiiiii poddiyo tika niyamata sellam karanawa ,budusaranai

  • @indika9916
    @indika9916 ปีที่แล้ว +15

    තිශු දුවගේ voice එකනම්❤️ හතර දෙනාගෙන් ❤️ වෙනමම ඇහෙන අමුතු හඩක් ❤️🌹👍💪❤️

  • @lahiruremix
    @lahiruremix ปีที่แล้ว +2

    සුපිරි නන්ගිලා පරිස්සමින් වැඩටික කරගෙන යන්න බුදු සරනයි❤️❤️❤️ගැම්මක් තමා👌👌👌❤️❤️

  • @tilankaperera8390
    @tilankaperera8390 ปีที่แล้ว +7

    Suddi ta godak ආදරෙයි හැමෝම එ හුරතල් දගකාර කමට අනිත් දරුවන් ට ආදරෙයි කවුරුත් ඔක්කොම දක්ශ අය මේ ගෞරවය නාලක ජයලත් ගුරු මහත්තයා ඔයාට අද රටම ආදරෙයි හදවත තුල සන්ගිතය තියන කුහක කමක් නැති සියලු දෙනා සියලු දෙව් පිහිටයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා සියලු දෙනා බුදු සරණයි කියලා පතනවා

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว +2

    HAbAyi රත්තරන් මැනිකෙලා දැන් ගොඩාක් දියුනුයි කටහාඩවල් ටිකත් තව හදගන්න ටොප් අදරෙයි

  • @palithasamarakoon1632
    @palithasamarakoon1632 ปีที่แล้ว +5

    දක්ෂයි. ලස්සනයි. සුභම සුභ අනාගතයක් වේවා. පුතේ ඔයාලට හැමෝටම තෙරුවන් සරණයි.

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +19

    කව්රුත් දක්ෂයි අනේ.
    සුද්දීගේ විෂේ වෙනමම එකක්.
    ආදරෙයි හැමෝටම. 💖

  • @supunsampath7130
    @supunsampath7130 ปีที่แล้ว +4

    බුදුසරනයි ආශාවරී පොඩ්ඩියෝ 🙏🙏❤️❤️

  • @krishanthajayalath
    @krishanthajayalath ปีที่แล้ว +1

    මම ගොඩක් ආස රතු සුද්දි අමා ලීඩ්

  • @maddumabandara1067
    @maddumabandara1067 ปีที่แล้ว +1

    ඔක්කොටම බුදුසරණයි ඔක්කොම දක්සයි ගයාගේ සින්දු අහන්න තමා ආසම

  • @M.S.Nalaka-uz6cf
    @M.S.Nalaka-uz6cf ปีที่แล้ว

    නාලක සර් ඇතුළු ආශාවරි දූලට සංගීත ලෝකයේ දිගු ගමනක් යාමට හදවතින්ම සුභ පතමි. සමන්දෙවි පිහිටයි...!

  • @janakachandrasekara5125
    @janakachandrasekara5125 ปีที่แล้ว +2

    කොහොමද රිදම් පොඩ්ගේ පාට් එක ලස්සනයි

  • @ChanuDewa-fj3kq
    @ChanuDewa-fj3kq ปีที่แล้ว +1

    ඇයි බේස් ගැන කතා කරන්නෙ නැත්තේ රතු ඒක පට්ටට කරනව ❤

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +2

    තිශූගෙ වොයිස් එක අනේ මන්දා හිතාගන්න බෑ...මාරම ලස්සනයි ..

  • @ruwankumara7039
    @ruwankumara7039 ปีที่แล้ว +2

    සුද්දි ඇතුලුව සියලු දෙනාටම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @rosahanirosahani3496
    @rosahanirosahani3496 ปีที่แล้ว +1

    ☝️😲🥁 ලස්සනයි ☺️☺️☺️🥰💃🕺

  • @Pradeep-is7le
    @Pradeep-is7le ปีที่แล้ว

    නාලක සර්.ඔබට ජය ..

  • @sanjusandeepa7878
    @sanjusandeepa7878 ปีที่แล้ว +5

    ගයා කියන්නේ අමුතුම පට්ට ස්ටේජ් එකට ගැලපෙන voice එකක් තියෙන kenek

  • @jeradjayasiriwardana9074
    @jeradjayasiriwardana9074 ปีที่แล้ว +1

    Suddi NO 01 lassani doni la hamoma ♥️👍🎤🎸🎹♥️♥️👑 Good bless you

  • @Anjana_uditha
    @Anjana_uditha ปีที่แล้ว

    aye kiyanna deyak na mt ashawrikiyanne mage pana echcharai 😍❤😢puduma vidiyata abbahi vela inne

  • @donaldgamage322
    @donaldgamage322 ปีที่แล้ว +1

    දැන් නම් ඔක්කොම පැංචියො ටික හරිම දක්ශයි. තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @sampathneelawatta1985
    @sampathneelawatta1985 ปีที่แล้ว +14

    බේස් දුවත් නියමයි.සද්දයක් නැතුව වැඩේ කරගෙන යනවා.

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe356 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් මදි....මේ පැන්චියො...අය්වො,අතුල,හිටී කාලෙ සන්ෆ්ලවර්ස්ලගෙන් පස්සෙ පපුවට වැදුනු එකම බෑන්ඩ් එක නෙතූ,රතූ,රිදම්,අමා,ලොකූ....සුපිරි...තිශූ,ගයා,මිහිලි...සුපිරි..සුද්දි...කියන්නෙ...වෙනම රහක්......ලන්කාවටම....එකයි..💕💕💕💕

  • @ajithbuddhapriya6491
    @ajithbuddhapriya6491 ปีที่แล้ว +2

    රතු බේස් නියමයි

  • @akindudeshan
    @akindudeshan ปีที่แล้ว +1

    Flash back la ge sound balnce thram nm me sinduwt enn be ❤️✌️

  • @mhdfaisalaliyarbukari2476
    @mhdfaisalaliyarbukari2476 4 หลายเดือนก่อน

    Excellent 👌 👌

  • @sugathwajira5387
    @sugathwajira5387 ปีที่แล้ว +2

    Superb all of Asawari. good luck.

  • @jonatanparanagama7324
    @jonatanparanagama7324 ปีที่แล้ว +1

    සුද්දි තමයි ගැම්ම අරන් දෙන්නේ ❤️❤️❤️😘😘😘

  • @weerasinghechandana9994
    @weerasinghechandana9994 ปีที่แล้ว +6

    ඔක්කොම දොනිල සුපිරි...සුද්දි වෙනම රහක්...මුලු ෂො එකම බලනකන් නින්දයන්නෑ...

  • @nikshandeshapriya105
    @nikshandeshapriya105 ปีที่แล้ว +2

    අමා අමා මරු

  • @sudeshsampath1857
    @sudeshsampath1857 ปีที่แล้ว

    Lassani puthe. Okkoma godaak dakshai. Sangeetha lowe Godak dura yanna suba pathum. Theruwan saranai.❤️❤️❤️

  • @jeradjayasiriwardana9074
    @jeradjayasiriwardana9074 ปีที่แล้ว

    Niyamai 💖nalaka 💕👍

  • @lukmalprasanna2405
    @lukmalprasanna2405 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @ppalithaindrajithpalithain5575
    @ppalithaindrajithpalithain5575 ปีที่แล้ว

    Doonila okkoma niyamai. Supiri. Budusarani dewiyange. Pihitai oyata. Nalaka mahaththaya oyata godak pin ma darwan ratata dayada kalata. Sudu dooni menika budusarani patiyo.

  • @ruwanchamaradias4745
    @ruwanchamaradias4745 ปีที่แล้ว

    බුදු සරණයී පරිස්සමෙන් ,
    හැමෝම,,,!!!!
    👍👍👍👍👍👍

  • @jayasinghemax3130
    @jayasinghemax3130 ปีที่แล้ว

    තොරුවන් සරණයි දරුවනේ!

  • @malekaunkagugg8754
    @malekaunkagugg8754 ปีที่แล้ว

    Godak Lassanai
    Adarai ❤❤❤❤hamadamath
    Donila hamotama
    Budu saranai
    💕💕💕💕💕💕💕💕💕

  • @MultiCGI
    @MultiCGI ปีที่แล้ว +2

    නියමයි දෝණි. බුදුසරණයි හැමෝටම.

  • @krishanthajayalath
    @krishanthajayalath ปีที่แล้ว

    හැබයි දක්ෂකම් වලට ගොඩක් ආදරෙයි

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +3

    Live one මේකේ මුළු ෂෝ එකම දාන්න .❤️🔥

  • @nimeshasanjeewani4012
    @nimeshasanjeewani4012 ปีที่แล้ว

    Number 1 . Supiri

  • @mahindathilaka5124
    @mahindathilaka5124 ปีที่แล้ว

    හැමෙ⁣ාටම .බුදු සරණ යි

  • @senuth7628
    @senuth7628 ปีที่แล้ว

    එක නම් ඇත්ත

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +14

    ශෂිකා. සුභානි. උරේෂාලාගෙන් පස්සේ ඊළග හදවතේ ගායිකාව ආශාවරී ගයා ❤️🎤

    • @tilankaperera8390
      @tilankaperera8390 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ලොවෙත් නැත එහෙම හඩක් ම්හිලි කටහඩ හදන්න එපා කියලා කියමු එක හදා ගන්න ඔනා එක එච්චර ලස්සන නැහැ

    • @sanjusandeepa7878
      @sanjusandeepa7878 ปีที่แล้ว

      Ammapa oi පට්ට ලස්සනයි gaya hada nm

    • @dinushasiripala5479
      @dinushasiripala5479 ปีที่แล้ว

      Budusaranai puta oyala hamotama

  • @siranthasiranthasiran2322
    @siranthasiranthasiran2322 ปีที่แล้ว

    Niyamai nalaka sir.....hodata play karanawa chuti donila tikah......budu saraniii

  • @asylamman
    @asylamman ปีที่แล้ว +1

    Wow good luck 🎉❤

  • @dulanindika5888
    @dulanindika5888 ปีที่แล้ว

    New Melodys lata wage wenasma katahandawal tikak thiyenne..😍😍 Adu padu hadan issarahatma yamuh..👌👌

  • @deepalasankafernandokaluga4534
    @deepalasankafernandokaluga4534 ปีที่แล้ว

    Super

  • @slmxtv283
    @slmxtv283 ปีที่แล้ว

    එල එල

  • @chamarasamarasingha7842
    @chamarasamarasingha7842 ปีที่แล้ว +1

    සියලුම දේනාට සුබ පැතුම් 🎉️🎉️🎉️🎉️❤️❤️

  • @imalkrishantha861
    @imalkrishantha861 ปีที่แล้ว

    සියලු දෙනාටම තුණුරැවන් සරණයි සියලු කටයුතු සාර්ථක වේවා

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 ปีที่แล้ว

    එලම

  • @dilushaalwis8075
    @dilushaalwis8075 ปีที่แล้ว

    සුද්දි පැංචි හරිම දක්ශයි..ඔක්කොම පැටවු ටිකට ආදරේ..❤️❤️❤️❤️❤️

  • @sureshdammika5008
    @sureshdammika5008 ปีที่แล้ว

    බුදු සරනයි

  • @athulasanjeewa2071
    @athulasanjeewa2071 ปีที่แล้ว

    Niyamai donilaa

  • @anuradisanayaka774
    @anuradisanayaka774 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාලා හැමෝම එක වගේ ඔයාලගේ ගුරුවරයා ගොඩක් හොඳයිනැතිනම් ඔයාලට මේ වගේ ඉහලට යන්න අමාරුයි මම හරි ආසාවෙන් බලනවා ඔයාලගේ හැම එකක්ම වරදින් නෑ දුවේ අධ්‍යාපන කටයුතු මේ වගේම හොඳින් කරන්න එතකොට ජීවිතේ මීටත් වඩා තව ලස්සනයි පළමුව ස්තුතිය පුදකරන්න ඕන ඔයාලගේ ගුරුවරයාට එතුමාගේ කැපවීම හරිම හොඳයි dine ජයම වේවා මැදිරිගිරිය ආෂාවරි මම ගලේවෙල දේවහුවේ අපේ ගමටත් මම කවදහරි ඔයාලව ගෙන්නනවා අනිවාර්යෙන්ම ඒ දේ කරනවා

  • @manjulapathirana7811
    @manjulapathirana7811 ปีที่แล้ว +5

    බේස් රතූ දෝනි 💗💗💗

  • @wasanthabandara5276
    @wasanthabandara5276 ปีที่แล้ว

    ,බේස් ❤️❤️

  • @gamini2902
    @gamini2902 ปีที่แล้ว

    Niyamai😁

  • @prasadsampath7252
    @prasadsampath7252 ปีที่แล้ว

    Woooow pattta..bs

  • @pathumpathum9567
    @pathumpathum9567 ปีที่แล้ว

    Bens paranm maru💗💗💗💔

  • @jeewanthabakmeegahawaththa4246
    @jeewanthabakmeegahawaththa4246 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යන්න දරුවනේ.....ඔයාලට සුභ අනාගතයක්......ජයවේවා ....!

  • @susanthakumara2307
    @susanthakumara2307 ปีที่แล้ว +1

    Lassanai ela 👍👍👍💟

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se ปีที่แล้ว +2

    අපේ patikkiyo ටික den සුපිරි eth mulu video එක ට ම pad එක dekke එක sarayai.. rihasal එකක් unath utube eke lakshayakata වඩා මේක බලනව අපි වගේ pitarata වල ඉන්න Aya. Nalaka මහත්තයෝ video කරන එක ගැන meta wadiyenma hithanna... බුදු සරණයි..

    • @sweetsweet3353
      @sweetsweet3353 ปีที่แล้ว

      Aka.hare.api.balanne.y.tub.aken..mama.saudiyen.

  • @anilbandara2082
    @anilbandara2082 ปีที่แล้ว

    එකම සින්දුවනෙ.

  • @Maduwanthi8523
    @Maduwanthi8523 ปีที่แล้ว

    බුදු සරනයි සියලුම දෙනාට..🙏🙏🙏

  • @fernandosuresh7418
    @fernandosuresh7418 ปีที่แล้ว +3

    Suudi ❤

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 ปีที่แล้ว +10

    ගොඩක් හයිලයිට් නොවුනට තමන්ගේ රාජකාරිය හරියටම කරන දරුවෝ තුන්දෙනෙක් තමා කීබෝඩ්,රිදම් ,octopad .

    • @sweetsweet3353
      @sweetsweet3353 ปีที่แล้ว +1

      Aka.atta..suddige.athdekata.budu.saranayi.

    • @priyantha9189
      @priyantha9189 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් එයාල ගැන කතාවෙනවා අඩුයි

    • @marlonalwis3488
      @marlonalwis3488 ปีที่แล้ว +1

      Ma taram sound balance ekak karanne na lankawe kisima band ekak

  • @navodrangana3737
    @navodrangana3737 ปีที่แล้ว

    Api godaaak adarei poddiyo tikata ....hemadama api oyala ekka innawa..

  • @Pradeep-is7le
    @Pradeep-is7le ปีที่แล้ว

    සුද්දි ...ගියට පස්සෙ..ආශාවරී.එපා උනා ...

  • @piumipriyadarshani1347
    @piumipriyadarshani1347 ปีที่แล้ว +1

    🤗🤗🤗💐💐💐🇱🇰🇱🇰🇱🇰

  • @deshapriyadayarathne8792
    @deshapriyadayarathne8792 ปีที่แล้ว

    Keybord excellent

  • @krishanthajayalath
    @krishanthajayalath ปีที่แล้ว +1

    මම කාටත් ආදරෙයි හැබයි ගයාට ඇටාක් කරන්න කවුරුත් නෑ බෑන්ඩ් එකේ නෙමෙයි ලොවෙත්

  • @lakshithadissanayaka8365
    @lakshithadissanayaka8365 ปีที่แล้ว +2

    Mihili voice 💗👌

  • @chamindachamara4419
    @chamindachamara4419 ปีที่แล้ว +3

    පෑඩ්ගේ කැඩිලි ටිකත් පෙන්නුවනම් හොදයි නේද💥💥💥💥💥💖💖💖💖supiri💚💚💚Ashawari💖💖💖

  • @kanishkadissanayake1108
    @kanishkadissanayake1108 ปีที่แล้ว

    Base😍

  • @nilupriyangani3127
    @nilupriyangani3127 ปีที่แล้ว

    Great

  • @surangasampath969
    @surangasampath969 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @dasuthilanka91
    @dasuthilanka91 ปีที่แล้ว

    Supirine

  • @susanthakumara2307
    @susanthakumara2307 ปีที่แล้ว +1

    💖💖💖💖💖

  • @janakamadugalla2235
    @janakamadugalla2235 5 หลายเดือนก่อน

    Attatama duwe oyala wattanna ba hode matat duwala dennek inne adarei band ekata

  • @lakshanking8981
    @lakshanking8981 ปีที่แล้ว

    Serama tehettuwen enne

  • @rasikalakshan9709
    @rasikalakshan9709 ปีที่แล้ว +1

    නිමේශා අක්කට සුබානි හර්ශනිගෙ සින්දු ටිකක් කියන්න දෙමුද. පරන ටික අහල ඇති දැන්...

  • @kumarasaman5185
    @kumarasaman5185 ปีที่แล้ว

    Show eka you tube dannako pleeeeezzzzz

  • @tanisankulasooriya1885
    @tanisankulasooriya1885 ปีที่แล้ว

    ❤❤❤❤❤👍👌👏👏👏👏👏

  • @axeflamerecords
    @axeflamerecords ปีที่แล้ว

    Mihili is best 😍 Good Luck Nngi

  • @krishanthajayalath
    @krishanthajayalath ปีที่แล้ว +2

    අපේ සුද්දිට ටොම් ඔලුව වටේම හයි කරල දුන්නත් ඇස් වහගෙන ගහයි

  • @sandarumadushanka5470
    @sandarumadushanka5470 ปีที่แล้ว +4

    pad පාරක් යනවා හරිම රහයි

  • @trytransport6861
    @trytransport6861 ปีที่แล้ว

    👍

  • @sannindunayaka4408
    @sannindunayaka4408 ปีที่แล้ว

    Thishu💞💞💞💞💞💞💞🎤🏆️

  • @priyantha9189
    @priyantha9189 ปีที่แล้ว +33

    කවුරුත් දුවාල හොදයි..එත්. එකක් කියන්න ඔන කොහොම නමුත් ගයාදුව ගෙ හඩට ගහන්නනමි කවුරුත් නැ මුලු ස්ටෙිජ් එකම .පිරි ඉතිරි යනවා..එත් ගයාදුව ස්ටෙිජ් එකෙන් බැහැලා මිනිස්සු අතරට යනඑකනමි එචිචරටම හොද නැ ජයලත් මහත්තයා .ඒ ගැන අවධානය යොමු කරන්න .. ගයා තමයි හොදම තුරැමිපුව ..රැකගන්න

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz ปีที่แล้ว +1

      ගයාගෙ තියනව අමුතු හඩක්

    • @amalasantha8836
      @amalasantha8836 ปีที่แล้ว

      දුවලා හැමෝටම බුදුසරණයි,,, ගයගේ හඩනම් හරිම ලස්සනයි bs දුවේ ❤️❤️❤️❤️

    • @sanjusandeepa7878
      @sanjusandeepa7878 ปีที่แล้ว

      සිරාම ගයා නැත්තං අසාවරි හොයන්නත් නැ පුරුක එයා තමයි

    • @Maduwanthi8523
      @Maduwanthi8523 ปีที่แล้ว +1

      පිස්සෙක්ද බං උබ උද්දචිච කම ලොකු කම තියාන ඔය සෙශ්සරයේ ඉන්න බැ ජනතාව ආදරෙයි ඔය පැටවුන්ට නිහත මානිකම තියන ලස්සනට වැඩෙි කරගන යන්න නාලක සර් මුල අමතක නොකර මෙික පිස්සෙක්

    • @priyantha9189
      @priyantha9189 ปีที่แล้ว +1

      @@Maduwanthi8523 උඹ එක මොඩ..විදියට හිතුවට මට කරන්න දෙයක් නැ සහොදරයා එක නුගත් කම මම කිවුවෙි දුවගෙ ආරක්ෂාවට ලංකාවේ මිනිස්සු ගැන දන්න නිසා මතක නෙ අශාවරි තහනමි කරන්න ගියෙ . නිකන්ම නෙවෙි කාගෙහරි බලපැමක් ඉරිසියා කුහක මිනිස්සුන්ගේන් පුවෙිසන්වෙන්න කියලා උබවගෙ .ගොන් නාමිබෙක් නෙවෙයි මම ජයලත් මහත්තයා මෙවගෙ නුගත් මොඩයෙක් කියන දෙවල් ගණන් ගන්න එපා දරුවන් ටික පරිස්සමෙන් තියාගන්න වෙන කිසිම ගායාකාවක් ස්ටෙිජ් එකෙන් බැහැලා ඉන්නෙ නැ එකයි එකයි මිනිස්සු ඉන්න තැනට ගොඩක් දුරින් වෙදිකාව ඉබ තියෙන්නේ

  • @idasangapadmalkarunathilak6006
    @idasangapadmalkarunathilak6006 ปีที่แล้ว +1

    🙏💞💞💞💞💞🌷🌷🌷🌷

  • @susanthakumara2307
    @susanthakumara2307 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺🌺

  • @gayan9264
    @gayan9264 ปีที่แล้ว +2

    මේ sounds වල ආයේ balance කරන්න දේයක් නැහැ එ කට්ටිය එක සුපිරියටම කරනවා එක ☝ වෙනම රහක් ☝ එක අති විශිෂ්ටයි...

  • @Elec-l6t
    @Elec-l6t ปีที่แล้ว +2

    👍👍👍👍👏👏👏👏👏⚡⚡👏👏👏👏👏

  • @chathurabandara1958
    @chathurabandara1958 ปีที่แล้ว

    ❤💞🌹

  • @indikalasantha5664
    @indikalasantha5664 ปีที่แล้ว +1

    Suddi aya ona

  • @chanikaamarasingha1771
    @chanikaamarasingha1771 ปีที่แล้ว

    නියමයි 👍👍👍👍