ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කාරුණික සිහිපත් කිරීමයි මෙම TH-cam නාලිකාවේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය වන්නේ TH-cam ආයතනයේ උවමනාවට බවත් එය සමඟ අපගේ සම්බන්ධයක් නැති බව කරුණාවෙන් සළකන්න TH-cam ආයතනයේ නව නීතිරීති වලට අනුව වෙළඳ දැන්වීම් ප්‍රචාරය නොවන ලෙස අදාළ SETTINGS සැකසීමට අපට අවස්ථාව නොලැබේ. එම හේතුවෙන් ඔබ යම් අපහසුතාවයකට පත් වෙනවා නම් ඒ පිළිබඳව අපගේ කණගාටුව. ADD ප්‍රචාරය නොවී නරඹන්නට TH-cam PREMIUM භාවිතා කිරීමටත් ඔබට දැන් එම ආයතනය මඟින් අවස්ථාව ලබා දී ඇත.
ඔබ තුමන්ට බොහොම පිං🙏 වහරක ස්වාමින් වහන්සේගේ ඒ උතුම් සදහම් දේශනා, මෙලෙස පැහැදිලි කර ඉදිරිපත් කර දෙනවාට... තෙරුවන් සරණයි ...🙏🌼🙏🌼🙏
🙏🙏🙏අපගේ අනුබුදුහිමියනට මාගේ නමස්කාරය වේවා 🙏🙏
සියලුලෝක සියලුසත්වයෝ නිවන්සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා !!!
සාදු සාදු සාදු.... මේක නම් මහා වටිනා කටයුත්තක්.. අප්‍රමාණ පිං මේ සදහා උරදෙන සෑම දෙනාටම...
සාදු !සාදු! සාදු! සියලු දෙනටම ඒ නිවන් සුව අද්දැකිම් ලැබේවා ලැබේවා ලැබෙවා ! සාදු! සාදු !සාදු!❤❤❤❤❤❤
මෙම ධර්ම ප්‍රචාරය කරන ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹
🙏🙏🙏🙏🙏🙏
සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu. Sadu
🙏🙏🙏
Sadu sadu sadu
💐🙏
🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
🙏🙏🙏🌼🌼🌼
5:59 දී. ලොකු හමුදුරුවො පොඩි කාලෙදි වහරක පසලෙන් පොත් අරන් කියෙව්වා කියල තියෙනව ඒ කලෙදිත් වහරක පාසල තිබුනද?
සාදු
අපැහැදිලි තැන් දෙකක් තියෙන නිසා හැකිනම් පිලිතුරු දෙන්න.. ස්වාමින් වහන්සේ ඉතා බාල වියේදිම භාවනාවේ යෙදි සිටින අතරදි නිවන අත්දුටු බව මෙහිදි පැවසුනා.. එය සත්‍යයක්ද?..එය අැත්ත නම් පසු කාල වලදි ගැටවර සහ තරුන වයසේදි නොයෙකුත් අවස්තා වලදි ඔහු භෙෞතිකවාදියෙකු වුයේ කෙසේද?. කලකිරිම් වලට පත්වුයේත් නෙයෙකුත් රැවටිම් වලට හසු වුයේත් කෙසේද?..නිවන් දුටු මාර්ගපල ලාභියෙකුට එසේ විය නොහැකිය.. කරුණාකර පහදා දෙන්න
තෙරුවන් සරණයි . වැඩසටහන් සියල්ලම අසන්න. ඔබට පහසු වෙලාවක වහරක පන්සලට ඇවිත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හමුවෙලා මේ පිළිබඳව විමසන්න. තෙරුවන් සරණයි
@@abhyarathanalankaraya අැත්තටම එම ගැටලුව අැතිවුනේ අනෙක් කොටස් වල පැවසෙන සමහර අවස්ථා නිසා තමයි..
@@kavingasamarasiri4326 ඔබට පහසු වෙලාවක වහරක පන්සලට ඇවිත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හමුවෙලා මේ පිළිබඳව විමසන්න.
මට හිතෙන්නෙ මේ කියන විදියට පූජ්‍ය වහරක අභයරතනාලංකාර ස්වාමින් වහන්සේ පොඩි කාලෙදිම භාවනා කරල ඉතා ඉහල ධ්‍යාන වලට පහසුවෙන් සම වැදිල තියෙනව. පෙර ආත්ම වල පුරුද්දත් ඒකට බලපාන්න ඇති. මේ වගේම පූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේත් පොඩි කාලෙදිම රාත්‍රී කාලයේ ඇඳ උඩ සිටිමින් මෛත්‍රී භාවනා කරල මේ හා සමාන අත්දැකීම් ලබල තියෙනව කියල උන්වහන්සේගෙ බණ දේශනා වලදි කියල තියෙනව. ධ්‍යාන වලට සම වැදීම කියන්නෙ ඉතා වටිනා දෙයක් උනත් මාර්ගපල ලැබීම කියන්නෙ මෙය විය නොහැකියි.
🙏🙏🙏🙏
කාරුණික සිහිපත් කිරීමයි
මෙම TH-cam නාලිකාවේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය වන්නේ
TH-cam ආයතනයේ උවමනාවට බවත් එය සමඟ අපගේ සම්බන්ධයක් නැති බව කරුණාවෙන් සළකන්න
TH-cam ආයතනයේ නව නීතිරීති වලට අනුව වෙළඳ දැන්වීම් ප්‍රචාරය නොවන ලෙස අදාළ SETTINGS සැකසීමට අපට අවස්ථාව නොලැබේ.
එම හේතුවෙන් ඔබ යම් අපහසුතාවයකට පත් වෙනවා නම් ඒ පිළිබඳව අපගේ කණගාටුව. ADD ප්‍රචාරය නොවී නරඹන්නට
TH-cam PREMIUM භාවිතා කිරීමටත් ඔබට දැන් එම ආයතනය මඟින් අවස්ථාව ලබා දී ඇත.