අවිද්‍යාවේ නිවැරදිම අරුත මම පමණක්ම සිටින ලෝකය, කිසිදින නොදුටු දහමක් දකින්න Ven Bandarawela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 19

  • @lakshiamarasinghe2591
    @lakshiamarasinghe2591 2 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාරය වේවා, ඉතාම වටිනා පැහැදිලි කිරිමකි🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 หลายเดือนก่อน

    චොක්ලටි කාලම නෑ පැහැදිලිවම සත්‍යයි 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌷🌸🌾🥀💐🌹🌹🌹🌹🌻🌻

  • @abeysirin.k.5298
    @abeysirin.k.5298 2 หลายเดือนก่อน +1

    සිතේ මැවීමේ අපූර්වත්වය කදිමට විග්‍රහ වේ .

  • @sudeepachathuranga-pu6ol
    @sudeepachathuranga-pu6ol 2 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹🙏

  • @OrganicGuRu-nn7ew
    @OrganicGuRu-nn7ew 2 หลายเดือนก่อน +1

    Meeta wada pahadili kirimak wena kohen ahennada. Theruwansaranai!

  • @imeshaabhilash.6905
    @imeshaabhilash.6905 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 💐💐💐💐💐🧎🧎🧎🧎🧎🧎🌹🌺🌺🌾🌾🥀🥀🥀🙏🙏🙏🙏🙏

  • @aintreemusic
    @aintreemusic 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nihalrupasinghe7889
    @nihalrupasinghe7889 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @viswashakthi
    @viswashakthi 2 หลายเดือนก่อน

    මෙතැන ගැටළු තියෙනවා

  • @sunokasewwandi
    @sunokasewwandi 2 หลายเดือนก่อน

    Yakada rasak thiyanawa diwa seethalawena gathiya .abul wage .
    Yakada walin suwadak enawa rasata godak samana aaasanna suwadak .

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 2 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🙏🌼

  • @sunokasewwandi
    @sunokasewwandi 2 หลายเดือนก่อน

    Yakada kiyanne thamunge hithema thiyana thada gathiya ?

  • @sriyanifernando5606
    @sriyanifernando5606 2 หลายเดือนก่อน +2

    මම ..කියන .මේ.කෙනා ..මේ සැබෑ ඇත්ත අවබෝධ කරගත්තේ ලොව්තුරු අරන මාපලගම සුසිල ස්වාමීන් වහන්සේ ගෙන් ඒ නැදිච්ච මනසට මේ කියන පනිවිඩය තේරුම් ගන්න පුලුවන් .. උනා.. මේ දර්මය නොදන්න කමින් මේ ගොඩ නැගෙන ස0කල්ප තුලින් ස0කල්පීය රාග යෙන් අසාර සතෙක් එයට අනුකූලව ගොඩ නැගෙනවා ඒ ස0කල්ප නිරුද්ධ කරගැනීමට නම් නිතරම දකින්න ඕන අපි..ඇසුරුකරන්නේ ...මැරිච්ච රූප මයි.... නෙතේ කාමානි.. චිත්‍රානිලෝකේ ස0කප්ප රාගෝ පුරිස ස්ස කාමෝ... යන්තමින් අවබෝධ වෙනවා වගේ ප්‍රඥාවෙන් දකිනවා. ඔබවහන්සේ ලාට උතුම් නිවනම අවබෝධ වේවා🙏සාදූ සාදූ 🙏🙏🙏 මේ දැකපු ...දකින..විදිහ ..හර්‍රිද ..වැරදිද...කියා මේ සිතට දැනුම් දෙන්න...එයම..ඔබගේ නිවන ට උපනිශ්‍රයක්..වෙයි....

  • @sriyanifernando5606
    @sriyanifernando5606 2 หลายเดือนก่อน

    මේක නිසා තමයි රූපන් ..ජීරති මජ්ජාන0 නාම ගොත්ත0 නජීරති..කිව්වේ... ඔබවහන්සේ ට උතුම් ..නිවනම වෙත්වා 🙏 🙏 🙏 🙏 14:18

  • @sunokasewwandi
    @sunokasewwandi 2 หลายเดือนก่อน

    Ada nindedi eka eka ayawa sihinen men penenawa .samaru nisa hina yanawa .esamaharu nisa tharaha yanawa ...me sihina rupa minssu serama ge jeewaya thamamayi .thamun nisama thamunma hinawenawa .thamun nisama thamunma adanawa ...irisiya karanawa ...sihina mehemayi ..sihinawaladi dakinne anun newe ..keti sihina ninda ha awadiweem waladi meka therenawa ..

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 2 หลายเดือนก่อน

    ස්වාමින්වහන්ස කියන දේ පළවෙනි වරට තමන්ටම අත් දකින කෙනෙකුට තද බල කම්පනයක්ද බයක්ද දැනී පසුව එය මහත් සුවයක් බවට පත් විය හැකිද? දෙවන වරට අත් දකින විට තද බල කලකිරීමක් සහ බයක් දැනෙන්න පුලුවන්ද ?

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 2 หลายเดือนก่อน

    🙏🙏🙏