I'm not a sherlock homes story fan a much but this episodes made me in to a big fan of Sherlock homes♥️♥️That much interesting ♥️Great work team Sirasa fm👏👏
meken iwarada meka ane thawa dannko sirasa salli gena viyadam gana hithanna fm tv ekak nemei minissunta sathutu denna danumak denna hemadema krana sirasata thawa aurudu 500yakma wajabewa❤❤❤❤❤❤🎉🎉🎉
sinhalayage thawath kuhaka kama penna epa comment ekak danna brinm lik ekak dapalla gewenne na 7.4k balala ahala thiynwa lik thiyenne 365 lajjai me lankawe enna minissu gena nodakin
ඒ කාලේ මේක ඉරිදා රෑ ට...radio එකේ අහන්න....කොච්චර ආසාවෙන් හිටියද...දැන් you tube එකෙන් අහනවා ....,😊😊😊....ඒ කාලේ මේවා රේඩියෝ එකෙන් අහපු අය like දන්නෝ...😅
ගැම්මක් තමා නිදාගන්න වෙලාවට අහන ගමන් නිදාගන්නෙ...සුපිරි..❤🥰🥰🥰
Math
මාත් ❤
Mamath😊❤.gammak sirasa🎉
සිරා❤❤❤❤❤❤
❤❤❤❤
අපි ආසාවෙන් අහන කතාමාලාවක්
සුපිරියට🎉
සිරසෙ Sherlock Holmes කතාමාලාවට එලියක් එක් කරපු තේමා වාදනයත් එකතු කරන්න මේ හැම කතාවකම අවසානයට හෝ ආරම්භයට,එතකොට තමයි මේ කතාව අහද්දි දැනෙන මහ අමුතු හැගීම තවත් තීව්ර වෙන්නෙ,පටන්ගැන්මෙදි ඉදලම සිරසත් එක්කම හිටපු මේ ඔක්කෝම දේවල් සෑහෙන්න රසවිදපු අපි දැනටත් මේ දේවල් බලාපොරොත්තු වෙනව,ඇත්තටම අපි addicted ,ස්තූතියි සිරස අපිට වගේම අපේ දරුවන්ටත් ඒ නිර්මාන රසවිදින්න අවස්ථාව ලබා දුන්නට.
sirawata ekanam gammak
තවටිකක් මේ වැඩේ පේමස් කරලා ගමුද සිරස❤️ ෆ්බ් පෝස්ට් ටිකක් දාන්න කට්ටිය තවත් එකතුවෙයි මේකට ❤️❤️
නියම ගැම්මක් සිරස❤️ නිදහසේ අහන්න පුලුවන් රෑවෙලාවේ නිහඩව අහන්න 🤗❤️ ස්තූති සිරස 😘
මේ වැඩේ තව ටිකක් facebook post boost කරලා දැනුවත් කරන්න ..ගොඩක් අය දැන ගනී තව.❤️
Ow aniwaryen
මමත් දැන ගත්තේ ඊයේ
රගපාලා කතාව පෙන්නවට වඩා මේකේ අමුතුම රසයක් තියෙන්නේ, දිගටම ඕනේ පට්ට, background musics ඒක නම් පිස්සුවක් ❤️
මේක originally ගියේ අවුරුදු ගානකට කලින් ඉරිදා රෑ සිරස FM එකේ. මමයි නංගියි අනිවාර්යයෙන්ම ඇහුවා. අපි ඉස්කෝලෙ ගිය කාලේ.
Niyama wadak.. digatama kragena ynna.. dan balan inne agaharuwada hari brahaspathinda hari wenakal 😍😍😍
Thank you Sirasa FM! ❤ දවසක් ඇර දවසක්වත් දාන්න ඈ! 😊
මෙවැනි නිර්මාණයක් කිරීම ගොඩක් සතුටුයි බොහොම ස්තුති.
මේ වැඩේ නතර කරන්න ඒපා දිගටම කරගෙන යන්න
බොහොම ඉස්තූතී ..🙏
නියමයි...ඔක්කොම මේ වගේම දෙන්න..😍
මේ ඩබිං නම් නෙක්ස්ට් ලෙවල් 💯
අතිවිශිෂ්ටයි ❤️
සුපිරි
කතාවක් දානකන් ආසාවෙන් බලාගෙන ඉන්න හැමදාම මම ❤️
ලස්සන වැඩක්. තව ටිකක් දැනුවත් කරමු කට්ටියව. 💗💗
I'm not a sherlock homes story fan a much but this episodes made me in to a big fan of Sherlock homes♥️♥️That much interesting ♥️Great work team Sirasa fm👏👏
සිරස♥️👍
මාර පැහැදිලිය සුපිරි දිගටම් කර යන්න ආදරොයි සිරස❤
පට්ටයි හොදේ
සිරසට ❤❤❤❤💖💖💖 🔍🔍🔍🎩🎩🎩
ඒ කටහඬවල් වලට මන් මාරම ආසයි,පොඩි කාලේ මතක් වෙනවා 🥺❤️
නියමයි. ❤️❤️❤️❤️❤️
මම මාරම ආසයි මේ කතා වලට
Oww issarath asawen ahuwa fm drama ekak. 💕💕💕
සිරස අපේ ඉවසීම පරීක්ශා කරන්න එපා...දෙයියනේහ්....😊😊😊
ආදරෙයී..❤️❤️❤️❤️
ආදරෙයි සිරස ♥️♥️♥️
මරු ❤️
මං කැමතිම කතාවලින් එකක්.. ඊළඟට "තිත් වැටුණු පටිය" (The Adventure of Specle Band..) ඕනි... සිරස 🔺 ආදරෙයි ඈ.. ❤️❤️😘😘
Ou eka harima lassana kathawak
සිරස ට්ඟමඩල old videos වල බලන්ඩ.. දැනටමත් ඒක තියනව
@@chathurangamanoj3757 ඒ ටික අයින් කරලා මං හිතන්නේ එතන මෙ six Napoleon, තිත් වැටුන පටිය පාලම උඩ මිනිමැරුම 1,2/ වයින් විදුරු තුන 1,2 ,ග්‍රික භාෂා පරිවර්තකයාගෙ අභිරහස, නාවික සැලසුම, වගෙ කතා ගොඩක්
@@dimuthupriyankara8736 ඒ කතා සෙට් එකම තමා ආපහු දානව ඇත්තෙ එහෙනම්
@@chathurangamanoj3757 @Chathuranga manoj ඔව් ඔව් ඒ ටික තමයි මෙ දාන්නේ හැබැයි එතන නොතිබුන ඒ කියන්නේ TH-cam upload නොකරපු කලින් FM radio එකෙ විතරක් ගිහිපු නැත්නම් radio එකෙන් විකාශනය කරගන්න බැරි වෙච්ච කාතා තමයි ගොමේද ඔටුන්න ,පිටවුන ප්රශ්නය කියන්නේ ඒ කියන්නේ ඒවා අළුත් කතා
❤❤❤❤ THANKS සිරස....
meken iwarada meka ane thawa dannko sirasa salli gena viyadam gana hithanna fm tv ekak nemei minissunta sathutu denna danumak denna hemadema krana sirasata thawa aurudu 500yakma wajabewa❤❤❤❤❤❤🎉🎉🎉
Maru 🌟🌟🌟
maga balagena hitiye me episod eka enakal
අති විශිෂ්ඨ හඩ මුසුවක් ❤️
Supper sirasa......❤🙏
Niyami 🥰🥰🥰
Thank you sooooooo much Sirasa .
පුංචි කැමරාවකින් ගත්ත පිංතූරයක්.. එකේ තේරැම.. "Kodak" 📷.. කැමරාවකින් ගත්ත ඡායාරූපයක්..!
supiriyak❤
මරු
සංජය ඈපාගෙ වොයිස් එකත් තිබ්බනම් පහර...❤
මෙ කතාටික සියපාරකට වඩා අහල තියන්නෙ.... අලුත් ටිකක් රෙකොඩ් කරල දාමු
ඉතුරු කොටස් ඉක්මනට දාන්න😊
Hada kevima supiri
මෙක සුපිරි වැඩක්
1990 ගණන්වල සිරස fm jingle dannako utube akata.
තුන්පත් රටා මැවු ගීත නාද අසා.365 දවසේ තොරතුරු සොයා..සිරසයි පාර කියන්නේ..මේ jingle එකට හරි ආසයි මං.ඒක දාන්නනො yiutube එකට.please ..........ඒ කාලේ සිරසෙ නිවේදකයෝ....බවන්ත ප්‍රසාද්,නිශාන්ති දිල්රුක්ෂි,කිංස්ලි,නිහාල්,කව ගොඩක් අය ඉන්නවා...එයාලගේ වැඩසටහන් තියෙනවනම් youtube එකට දාන්න.ආසයි ඒ අතීතයට ආපසු යන්න..🙏🙏🙏🙏
okkama kata me wahe hadna mekanm supiriiiiiiiiiiiiiiiiiiiii
දවසකට එකක් ගානේ වත් දාන්න... ඉතාමත් හොඳ වැඩක්...
me wade nam niyamai.
Thanks a lot
Hambe dala dala 😊😊😊
මම අලුත් episoode එකක් එනකං බලන් inne..😁
මහ රෑ ආ මාරයා පොතේ තියෙන කතාවක්. කියවලා දවසයි තාම
ඒ හඬ කවන නළුවන්ගෙ කටහඬ වලට මම පුදුම කැමතියි.
Meka siyaparak witara ahala ethi eth patta gathi
❤️❤️🤗
මම සිරසට. වැඩ්ඩො ඉන්නතැනක් කියල හිතන හේතු 2 ක් තියෙනවා
1. සුපර් ස්ටර් ඉදන් ඕනම කුනුගොඩක් ලංකාවට අරන් එන්නෙ සිරස.
2. ලංකාවෙ නෙමෙයි දකුනු ආසියාවෙම අනර්ග හඩ කැවීමේ ටීම් එක ඉන්නෙ සිරසෙ. (කලින්නම් රූපවාහිනී සංස්තාවෙ). මේ හඩ කැවීමත් පට්ටම රහ දන්න වැඩ්ඩො සෙට් එකක එකතුවක්. - ඔස්ට්‍රේලියාවේ මෙල්බන් සිට සවන් දෙමි❤️
මේ කතා වල ඉන්න ගොඩක් අය රූපවාහිනී / ගුවන්විදුලි සංස්ථා වල හඬකවන අයම තමා
Charitha voice maru karana
❤️🖤
My bets program ❤
Sherlock Holms ඉවර උනාම වෙන කතා ටිකක් හරි කරන්න. මේක අහගෙන තමයි වැඩ කරන්නේ.
❤️
ඉස්සර ඉරිදා රෑ සිරස fm මතක් වෙනව
Digatamaaa dennnnoooooo
Sherlock Holmes Chapter one pc game එක නෙද thumbnail එකට දලා තියෙන්නෙ 🤩
❤❤
ඔයාලා මේකට හොද Publicity එකක් දෙන්න ඔයාලගෙ Facebook වලින් වත්... ගොඩක් අය මේක ගැන දන්නෙ නෑ....
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අගහරුවාදායි, බ්‍රහස්පතින්දායි වෙනකම් දැන් නම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ
2024 BMICH book fair ekedi dennapuluwanda sirasa nakikawa wisin hadakawapu cartoons. Flintstones, Scooby doo, Asterix and Obelix, pink panther, Garfield wani DVD.
Mn katha okoma ahnwooo
මට මතක්වෙනවා සාතන්ගේ පුත්තු
OL පාඩම් කරන කාලෙ හැගීම ආයි දැනෙනවා
සිරස වැඩක් කරොත් මරු
Serma danna plz
sambawaya sahithya katha tikath danawada?
මට පුලුවන් තරම් කට්ටිය එකතු කරනවා
mewage දේවල් අපි අගයන්න ඔන
digatama mewa karanna ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊😊❤️❤️
ගෝමේද ඔටුන්න.....ඉතුරු කොටස ඇහුවද කව්රු හරි.
Part 2 ek dala tynne me playlist ekema mn bluwa
තව හඩ කවන අය වැඩි කරන්න … ඔක්කොම එකම එක්කෙනාට දෙන්න එපා
මේ පරන ඒවා වෙන්න ඇති
Ou ane ahem unama kathawa aparade🥺
යකඩ බඩු විකුනන ලොරියෙ රෙකෝඩින් එක බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහුනනෙ.
Make record daapu podi ekata awlak nane ne.?
sinhalayage thawath kuhaka kama penna epa comment ekak danna brinm lik ekak dapalla gewenne na 7.4k balala ahala thiynwa lik thiyenne 365 lajjai me lankawe enna minissu gena nodakin
නියමයි...ඔක්කොම මේ වගේම දෙන්න..😍
❤❤❤❤
❤️🧘
❤❤❤
❤❤
❤❤❤
❤❤