"විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2021
  • සමගි ජන බලවේගයේ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 11වන පියවර ලෙස රුපියල් විසිඅට ලක්ෂ පන්දහසක් වටිනා (රු. 2,805,000) රෝහල් උපකරණ අද (15) මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස රෝහලට පරිත්‍යාග කරනු ලැබීය. විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනී ඒ.අයි විදානගමගේ මහත්මිය වෙත අදාල පරිත්‍යාගය සිදු කරනු ලැබීය. ඒ අනුව, රුපියල් විසිඑක් ලක්ෂ තිස් දහසක් (2,130,000) වටිනා Ultrasound Scanner යන්ත්‍රයක් සහ රුපියල් හය ලක්ෂ හැත්තෑපන්දහසක් (675,000)ක් වටින Autoclave Table Lap යන අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කෙරිනි.
    කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
    #SJB #SajithPremadasa | www.sajith.lk | www.sjb.lk

ความคิดเห็น • 122

  • @world7450
    @world7450 3 ปีที่แล้ว +22

    සජිත් ප්‍රෙමදාස මැතිතුමා ජනතාව වෙනුවෙන් තව මෙවැනි දේ කිරීමට හැකිවේවා ඔබතුමා දෙවියෝ රකිත්වා

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri6060 3 ปีที่แล้ว +19

    ජීවිතය ජීවත් කරවන්න ජනතාවගේ හදවතට හුස්මක් ගන්න අවස්ථාවක් ලබාදෙන්න මෙවන් උදාර කාර්යයන් ගෞරවයෙනි අගයමු ජයවේවා මැතිදුනි දීර්ඝායුවේවා!!!!!!!!!!!!!!

  • @indranirani2801
    @indranirani2801 3 ปีที่แล้ว +11

    බුදුසරණයි අපේ මතු අනාගතේට...

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +27

    අතිවිශිස්ට අනර්ඝ කර්තව්‍යයක් තෙරැවන් සරණයි .🙏

  • @thilinijayamini835
    @thilinijayamini835 3 ปีที่แล้ว +9

    ඔබතුමා ගේ මෙම වැඩසටහන ඉදිරියටත් කරගෙන යාමට මාගේ සුභාශිංශන එක් කරමි.......

  • @hmg3615
    @hmg3615 3 ปีที่แล้ว +26

    මමත් ජිවිත කැපකරත් මේ වසංගතයෙන් රට බේරාගන්න මට බැහැ ඔබ තුමාට බුදු සරණයි

  • @lalithsathkumara..2182
    @lalithsathkumara..2182 3 ปีที่แล้ว +21

    ලංකාවේ දේසපාලනයට යහපත් අාදර්සයක් ලබාදුන් විපක්සයක්.

  • @upalisenarathna9799
    @upalisenarathna9799 3 ปีที่แล้ว +18

    ape රටේ ඔබ තුමා ලොකුම බලපොරුත්තුව බුදු සරණයි ඔබ තුමාට

  • @iqbalahmad9035
    @iqbalahmad9035 3 ปีที่แล้ว +21

    Congratulations sir

  • @SrilankaEU
    @SrilankaEU 3 ปีที่แล้ว +19

    Good job sir ...Excellent

  • @sl8732
    @sl8732 3 ปีที่แล้ว +13

    ජයවේවා ඔබ‍ට රට බාරයි 🙏

  • @creations245
    @creations245 3 ปีที่แล้ว +31

    රටට ඇවැසි හරි දේ කරන්න.රටත් ජනතාවත් රැකගෙන..ජනතාව එදාට ඔබ සමග ඉදීවි ජයවේවා

  • @siranimunasinghe9914
    @siranimunasinghe9914 3 ปีที่แล้ว +9

    Pin.sar.ඔබලාගේ ...me.වැඩ .සටහන් .සියලු .දෙවියන් ඉන්නවා .ඔබලාගේ .පිටුපස ..ජයග්‍රහණය .කරා .යන්න ..බුදු සරණ

  • @anulaanu5248
    @anulaanu5248 3 ปีที่แล้ว +9

    ජයවේවා සජිත් ඇමති තුමා ඔබ‍ට රට බාර කරන්න අපි සැවොම එක් වෙන්න සුදානම් ජයවේවා මම කුවේට් සිට

  • @roshanphilip6624
    @roshanphilip6624 3 ปีที่แล้ว +13

    Excellent, The Mother Lanka need this. God bless you, and the Citizens.

  • @indianmovie3389
    @indianmovie3389 3 ปีที่แล้ว +24

    රටේ අවසන් බලාපොරොත්තුව ඔබයි.රට වෙනුවෙන් රාජිතලා වගේ හාල්පාරුවෝ අතර ඇරලා මේ ගමන යන්න.හරිදේ කොතැනද අපි ඒ තැන ඉදීවි.ඔබට ජය.......

    • @world7450
      @world7450 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 👍

    • @mahindawelikanna4848
      @mahindawelikanna4848 3 ปีที่แล้ว +2

      කොහොම. හරි අපිට දෙවැනි එන්නත ලබා දෙන්න බල කරන්න.
      තව තවත් උපකරණ ලබා දෙන්න හැකියාව ලැබේවා!!!.

  • @mallikagamage147
    @mallikagamage147 3 ปีที่แล้ว +5

    Thanks සජිත් ඔබට ජයවේවා දුප්පත් අපේ hitawta ඔබට ජයවේවා ජයවේවා

  • @srimalranepura
    @srimalranepura 3 ปีที่แล้ว +18

    Congratulations and thank you for your positive thinking. You and your team are one and only the people's practical leaders.

  • @abdulkhaliq-ff7kk
    @abdulkhaliq-ff7kk 3 ปีที่แล้ว +9

    රට ගැන සිතන නායක සජිත් සර් ❤️🇱🇰 චමිත් විජේසුන්දර සර් තවත් ඉදිරියට එන්න ඔනේ

  • @georgehenderson7962
    @georgehenderson7962 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට තව තවත් දුප්පත් ජනතාවට පිහිට වීමට සක්තිය දහිරිය ලබේවා

  • @roshiniroshini9629
    @roshiniroshini9629 3 ปีที่แล้ว +7

    Thanks and God bless you and your teams.

  • @spprathnayaka5844
    @spprathnayaka5844 3 ปีที่แล้ว +19

    YOU WILL BE REWARDED FOR ALL YOUR EFFORTS VERY SOON.

    • @srimalranepura
      @srimalranepura 3 ปีที่แล้ว +4

      Definitely you are 100% correct

  • @drdre3654
    @drdre3654 3 ปีที่แล้ว +4

    මම ශානක මෙන්ඩිස් අපේ රටේ අවසාන බලාපොරොත්තුව ඔබතුමා යි හොඳට කල්පනා කරලා වැඩ කරන්න .සියයට සියයක් හරි වෙන්න බැහැ හැබැයි සීයට අනූ පහක් වත් හරියට වැඩ කරන්න බලන්න .ජනාධිපති අගමැති තුමාටත් හොඳ දේ ට සහයෝගය දෙන්න .ජයග්‍රහණය ඕනේ නම් බුදු දහමට අනුව ම වැඩ කරන්න .වරදින් නෑ කවදාවත්.ඊට රටවල් තරහ කර ගන්නත් එපා .හැමෝම සමග බුද්ධියෙන් සහයෝගයෙන් වැඩ කරන්න .ඔබ තුමාගේ අනාගතයට ජය වේවා .

  • @ivoneramanifernando3815
    @ivoneramanifernando3815 3 ปีที่แล้ว +8

    Menna kata wagema wedath thiyana niyama janahithakami nayakayek.jaya wewa

  • @rushdimarikar4073
    @rushdimarikar4073 3 ปีที่แล้ว +18

    Timely action Sir. People will soon realise, I hope.

  • @rathnapalasilva4840
    @rathnapalasilva4840 3 ปีที่แล้ว +8

    Budu saranai sir☎️🙏

  • @rubaliyanage2626
    @rubaliyanage2626 3 ปีที่แล้ว +2

    ඹබටසතැතියිමහතානෙනි
    ජයවෙවා

  • @arunalanka3576
    @arunalanka3576 3 ปีที่แล้ว +9

    Great job sir

  • @lashmandg1300
    @lashmandg1300 3 ปีที่แล้ว +9

    Good mama kuwait 🙏👍👍👍👍👍

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 3 ปีที่แล้ว +3

    ජය වේවා.....🙏

  • @najithkoralage3578
    @najithkoralage3578 3 ปีที่แล้ว +4

    ජයයේන් ජයම වේවා මැතිතුමනී

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว +3

    ඔබ සැමටම තෙරුවන් සරණයි

  • @Anita-vv7cq
    @Anita-vv7cq 3 ปีที่แล้ว +5

    Thank.you..

  • @sriyanioman2845
    @sriyanioman2845 3 ปีที่แล้ว +1

    අ⁣පේ සජිත් මැතිදුනි අහිංසක මිනිස්සු වෙනුවෙන් හැමදාම පෙනී සිටින්න රටට මහජනතාවට අවශ්‍යදේවල් කරන්න මහජනතාව ඔබතුමා සමග සිටියි සැමදා ජයවේවා ඔබතුමාට තෙරුවන් සරණයි

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 3 ปีที่แล้ว +9

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathkumara8847
    @sampathkumara8847 3 ปีที่แล้ว +7

    ♥️♥️♥️♥️👍👍👍

  • @saudiarabc2806
    @saudiarabc2806 3 ปีที่แล้ว +1

    ගරැ සජිත් මැතිතුමාගේ හුස්ම මුළු ලංකාවටම ඔබතුමාට අනන්ත වාරයක් පිං දිිරඝ ආයුශ ලැබේවා මම කුවෙටි ජයවෙවා

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට සජිත් මැතිතුමනි අහිංසක minissunge jiwatha beraganna ඔබතුමාට ජය වේවා ජය නියතයි ඔබතුමාට

  • @mohamedfaisal3308
    @mohamedfaisal3308 3 ปีที่แล้ว +7

    Well done sir, congratulations

  • @nalanyhawile117
    @nalanyhawile117 3 ปีที่แล้ว +3

    Jaya wewa ape nayaka thumata obai ape bala poroththuwa ahinsaka duppath janayata pihita wenna methiduni bs

  • @ainsleykirthisinghe2812
    @ainsleykirthisinghe2812 3 ปีที่แล้ว +6

    Sri Lankans unite together and fight corruption. Get Rid of the corrupt officials and politicians

  • @riswannriswann882
    @riswannriswann882 3 ปีที่แล้ว +5

    Good job sir TIME IS GOOD

  • @nazeerahamed1124
    @nazeerahamed1124 3 ปีที่แล้ว +4

    👍👍👍👍

  • @shyamanelamani3068
    @shyamanelamani3068 7 วันที่ผ่านมา

    ඔබට අනිවාර්යයෙන් ජය මෙ කරන දේවල් වලට

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 3 ปีที่แล้ว +1

    Jayawewa nayakatumani budusaranai...🙏🙏🙏❤❤❤

  • @madurithomas3395
    @madurithomas3395 3 ปีที่แล้ว +3

    God bless you keep it up

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ පියා නිසා තමයි අදත් අපි රට ඇවිත් ගෙයක් හදාගත්තේ නැත්නම් අදත් පොල් අතුපලේ. ඒ .⁣අපි එදාසිට ඉදිරියටත් ඔබතුමා සමග. හදවතින්ම ඔබතුමාට අපි ආදරෙයි .තෙරැවන්සරණයි

  • @nihalperera6949
    @nihalperera6949 3 ปีที่แล้ว +5

    👍👍👍👍👍🇱🇰❤

  • @anuradissanayake7448
    @anuradissanayake7448 3 ปีที่แล้ว +7

    👏👏👏👏

  • @malaniattanayaka2793
    @malaniattanayaka2793 3 ปีที่แล้ว +3

    Vipaxsayata budusaranai seyalu denata niduk nirogi suwaya labewa man dubai

  • @roselanka9004
    @roselanka9004 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍

  • @udayapt880
    @udayapt880 3 ปีที่แล้ว +5

    🙏👍❤

  • @terraterra418
    @terraterra418 3 ปีที่แล้ว +4

    Great job

  • @ranjanakodikkara8597
    @ranjanakodikkara8597 3 ปีที่แล้ว +2

    Obata.jaya.wawa.budusarani.janthwa.wanuwan.karanA.wadata

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 3 ปีที่แล้ว +3

    Great work sir

  • @zareenathurna7199
    @zareenathurna7199 3 ปีที่แล้ว +5

    Janathawa ikman suwaya lebewa oba thumage pihiten me anduwa kisima kekkumai naha nihadawa balagena innawa shajith mathi thuma hemadeyakma karata passe kiyai api thama hodatama kare kiyala ,baiyange heti

  • @malshikap893
    @malshikap893 3 ปีที่แล้ว +4

    Jaya wewa sajith ape hadawathe janapathi. Me wade me rate corona thathwe thuran wenakan kriyathmaka karanna me rate moda janathawata therum yanna ona. 69 lakshe wahallu janapathi karawapu gota newei niyama nayakaya. Oba thuman bawa ohunta therum yanna ona... idiriyatath me wada satahana karanna jaya wewa

  • @SHYA123
    @SHYA123 3 ปีที่แล้ว +1

    Obata Jaya..

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว

    අපේ සජිත් සර්ට ජයවෙිවා බුදු සරණයි සක්ති දහිරිය ලැබේවා මහජනතාවට සේවය කරන්න .👍👍👍🙏🙏♥️♥️

  • @vikumvikum2914
    @vikumvikum2914 3 ปีที่แล้ว +1

    Good sir 👍👍👍👍

  • @arunalanka3576
    @arunalanka3576 3 ปีที่แล้ว +11

    Hadawathe nayakaya kiyanne ekai

  • @nikawaththanikawaththa9747
    @nikawaththanikawaththa9747 3 ปีที่แล้ว +1

    අගයමු ජයවේවා මැතිදුනි දීර්ඝායුවේවා!!!!!!!!!!!!!!

  • @malithhettiarachchi9477
    @malithhettiarachchi9477 3 ปีที่แล้ว +2

    👍👍👍👌👌👌👌👌🙏🙏🙏🙏

  • @adikariadikari6730
    @adikariadikari6730 3 ปีที่แล้ว +2

    Janappriya.nayakain wanuwata.oba.wani.bubbimathun.ratata.awshsha.kalayak.tharuwan.saranai

  • @ranilcosta2819
    @ranilcosta2819 3 ปีที่แล้ว

    Good Work! Keep it up! May God Bless, Guide & Protect you always !

  • @chamindapushpakumara5634
    @chamindapushpakumara5634 3 ปีที่แล้ว

    Obai ratae Bala poroththuawa 🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @nayomidilsharyrodrigo8504
    @nayomidilsharyrodrigo8504 3 ปีที่แล้ว

    Oba thuma wipakshaye sitiyath andu pakshaye sitiyath hemadama janathawata udau karana lankawe ekama desa palakaya obai. Obata jaya wewa.

  • @priyanthachandrasena.
    @priyanthachandrasena. 3 ปีที่แล้ว +2

    ඔබ අපේ ජනාධිපතිතුමා විය යුතුමයි.

  • @sssperera
    @sssperera 3 ปีที่แล้ว +2

    නියමයි. අගය කරනවා රටට ජනතාවට සේවය කරන්න ආණ්ඩු බලය අත්‍යාවශ්‍ය නැ. කලින් විපක්ෂය කරේ කඩාකප්පල්කාරී වැඩ විතරමයි.

  • @mersknskushanjoseph4078
    @mersknskushanjoseph4078 3 ปีที่แล้ว

    Jayawewa

  • @chandimapriyantha6749
    @chandimapriyantha6749 3 ปีที่แล้ว

    🤗🤗🤗

  • @zareenathurna7199
    @zareenathurna7199 3 ปีที่แล้ว +2

    💞💞💞💞💞🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞

  • @dilshanmunaweera2773
    @dilshanmunaweera2773 3 ปีที่แล้ว

    💪💪💪💚💚💚

  • @hemanthakumara8844
    @hemanthakumara8844 3 ปีที่แล้ว

    ගරු මැතිතුමනි ඹබ. අපෙ බලාපොරොතුවයි ඹබට. දෙවිපිටයි

  • @darshanalorans2747
    @darshanalorans2747 3 ปีที่แล้ว

    good jobs🙏🙏🙏🙏👍👍👌

  • @mauricedemel6142
    @mauricedemel6142 3 ปีที่แล้ว

    Very good. This is the way to help ,poor people in the country.

  • @senehasasaviya3568
    @senehasasaviya3568 3 ปีที่แล้ว

    Obata Ratata Samata Jaya..!!!

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 ปีที่แล้ว

    HON. SAJITH PREMADASA WILL BECOME A BENAVALANT LEADER AND RESUCITATE OUR COUNTRY FROM THIS CRISIS SITUATION . ❤❤❤❤❤❤❤

  • @brandedceylon9411
    @brandedceylon9411 3 ปีที่แล้ว

    Respect ❤️

  • @anjanpradeep4484
    @anjanpradeep4484 3 ปีที่แล้ว

    Duppathage nayakaya obathuma.jayawewa.

  • @hsdayanandahsdayananda783
    @hsdayanandahsdayananda783 3 ปีที่แล้ว

    Weldone sir

  • @mohamedjameel8183
    @mohamedjameel8183 3 ปีที่แล้ว

    Great

  • @mazahirmazahir5517
    @mazahirmazahir5517 3 ปีที่แล้ว

    V good sar

  • @varunakulasuryasampath9483
    @varunakulasuryasampath9483 3 ปีที่แล้ว +1

    very good

  • @dameka2184
    @dameka2184 3 ปีที่แล้ว +1

    අහිංසකජනතාවබේරාගන්නඉන්නඵකමනායකයාඔබතූමාඇතූථපක්ෂයේමැතිවරැන්ටසමිමාසමිබූදූසරණයි

  • @sl8379
    @sl8379 3 ปีที่แล้ว

    A great opposition not like the deal opposition we had previously

  • @mohamedjameel8183
    @mohamedjameel8183 3 ปีที่แล้ว

    Good job

  • @mohamednafaizhussain7407
    @mohamednafaizhussain7407 3 ปีที่แล้ว

    Excellent service supper

  • @mohamedjameel8183
    @mohamedjameel8183 3 ปีที่แล้ว +1

    Last hope

  • @mazahirmazahir5517
    @mazahirmazahir5517 3 ปีที่แล้ว +1

    Jana duka danna apa sajeeth sar

  • @komadaapiudaukaranne
    @komadaapiudaukaranne 3 ปีที่แล้ว

    Good

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 3 ปีที่แล้ว

    Nam myoho renge kyo

  • @saradissanayake9865
    @saradissanayake9865 3 ปีที่แล้ว +2

    Wallu dos kiyanewa mey manusseya hitiyNam eka manusseyekuta marenna denney naa

  • @mazahirmazahir5517
    @mazahirmazahir5517 3 ปีที่แล้ว +2

    Apa sajeeth piramadaasata pin sidda wenawa

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 ปีที่แล้ว

    Obahtumatat.anikut.mantri.tumanlatat.dirgah.avisah.labahwa.paksah.bahdayan.torahwa.janatawahta.pihita.wanah.obah.tumanlata.pin..

  • @shanthihewapathirana1776
    @shanthihewapathirana1776 3 ปีที่แล้ว

    Obathuma me karanna wadasatahana rajaye sita kalata wada Uthum. Api dannawa oba ha obe piya athulu niyama UNP nayakayo janathawata adarei.
    Oba rajayata pathwee mewa kopamana kalath, byyo ledunta mudal gewala rogaya pathurwai. Bombarded gasai.
    Rate minissu awasanawanthai.
    Minissu paraduna.
    Obala I dinuwe. Wena kawuruwath nowei.

  • @kithsirijcb9721
    @kithsirijcb9721 3 ปีที่แล้ว

    OBA SIYALU DANATA BUDUSARANAI

  • @KumariKumari-xx2cy
    @KumariKumari-xx2cy 3 ปีที่แล้ว +1

    Obathumala iddi gohatha.dunna 69k dnna rajapkshlata dnwath ihark hithapiyau kauda vada karnne kiyala

  • @drdre3654
    @drdre3654 3 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජනතාව වෙනුවෙන්ම වැඩ ක ම වැඩ කරන්න ජනතාවට ම වැඩ කරන්න.ජනතාවගේ නායකයා වෙන්න ව්‍යාපාරිකයන්ගේ යාලුවෙක් වෙන්න .

  • @mazahirmazahir5517
    @mazahirmazahir5517 3 ปีที่แล้ว +1

    Apa janapathi sajeeth piramadaasa