Came here after the Smokios new song "Nasuna" yes he looks tottaly different now and looking so good 👍hope he will not use drugs again...come back of new Smokio is Amazing and we need that Smokio 👍cuz your very telented rapper that we have..all the best Bro 👊
උබ දිහා බලලා මේ ජරා ඩ්‍රග්ස්වලින් ගැලවිච්ච එකෙක් එකෙක් පාසා උබට හරියනවා බං ❤️👌ආදරෙයි
Smokio😍
විස ඕනෙ නෑ මචං අපෙ සිංහල රැපට
දැනුත් උබ ගලපන්නෙ උබෙවදන් සැරට
තාමත් උබ ඉන්නෙ අපෙ හිතේ අංක එකට
වරෙන් බන් ආයෙත් රැප් KINGම ලෙසට🤘🏽♥️🇱🇰🔱
මැරිලත් පැයක් ආදරෙයි ස්මෝකියෝ... ෆට්ට කොල්ලෙක් බන් උබ 😘
ස්මෝකියෝගේ song එකක්වත් මිස් නොකර බලපු උන් කෝ...😉😉😏
ඉන්නො
Inno
Inno❤️
Pala pakya
🖐🖐
smokio ඔයාගෙ අම්මා හරි ආඩම්බරෙන් අපි එක්ක ඔයා ගැන කතා කලේ.ආයේ වැරදි පාරට වැටෙන්න එපා..හොඳින් ඉන්න...බුදුසරණයි
අද සමාජයේ සිටින සමහරක් මිනිස්සුටත් වඩා SMOKIO බුද්ධිමත් කියලා හිතෙන්නේ මට විතරද!?
🤔
පිට වෙච්ච හැම වචනයක්ම ඇත්ත!!!❤🙏
මං ඉස්සර Smokioට ගරු කරා....
දැන් ඊටත් වඩා ගරු කරනවා!!!
ජීවිතය ගැන කියවෙන හොඳ video එකක්
❤️💥
Sub ekk dennko
මේක අන්ලය්ක් කරන්නේ කුඩු විකුනන එවුන් තමා..කොල්ලෙක් හොදට ඉන්නවට තව කොල්ලෙක් ආසයි මචන් 🖤❤️ බුදුසරනයි
ස්මෝකියෝ නිර්මල බුදු දහමට අනුව ජිවිතේ හද ගත් ඒකට සතුටු යි හදවතින්ම ලයික් එකක් ඕනා
උඹ කියන දේ වැරද්දක් නෑ♥️♥️මොකෝ මාත් උඹ වගේම හිටිය එකෙක්😍😍මූණට හම්බෙලා නැත්තත් උඹට සහෝදරයෙක් වගේ බැන බැන කිව්ව එකෙක්..උඹට සමහර විට මතක් වෙයී..ආදරෙයී..කලින් වගේ නැතුව ලස්සන එකෙම්ම ජීවත්වෙයන්♥️😍
ස්මෝකිට කැමති අය ලයික් කරන්න
Nawathath kisima lesakin mewani dewal walata yomu nowewa.
Sureen Perera
එකෙන්ම ❣️ ස්මොකා
Sureen Perera hhhdhhdhhhuhwhhkxhhxcujx
ස්මොකියො අායෙත් රැප් කරත්වා.😛😚😫
ලයික් කරන්න
❤️❤️ බුද්ධ ධර්මය ❤️❤️
හැමදේටකටම ලෝකේ තියන හොදම විසදුම.....
Belimal bonna ona dahamath samaga
RESPECT......අපි බෞද්ධයෝ...
Good luck Smokio! Looking forward for some good stuff in the future ❤
❤
ස්මෝකියෝට ආදරෙ අය විතරක් ලයික් කරන්න
Smokio හෙළ රැප් පිම්ම
දැන් පැතිරෙයි ලංකාවේ රැප් ගින්න
🤘💗🤘
බුද්ධ ධර්මය අනුව ජීවත් වෙනවනම් කාටවත් වරදින්නෙ නෑ බන්
eknma bn
Budu saranai dalada samidu pihitai jaya sri maha bohamuduruwange pihitai saman dewiyange pihitai okoma dewiyange pihitai
මෙවෙනකල් මේ ලෝකේ බිහිවෙච්ච නියම ජීවියා ...(ගවුතම සම්බුද්ද)ඉන් එහාට එයා උනේ ගුරුවරයෙක්..අපේ කරුමෙට අපි අදුරේ අතපතගාගෙන මේවගේ කියෝනව බන්...!!!! උබට තරුවන් සරණයි,,පුළුවන් උපරිමෙන් මද්යම ප්‍රතිපදාවේ ඉන්න බලපන්,,මම දන්නවා මෝල් උනාම බැහැයි කිඔයලා,,ඒත් උබ ඒ වෙලෙටත් ගේම ගහගෙන අර (ගවුතම සම්බුද්දගේ)රුපරක් මවා ගනින් සේරම අහකට බන්,,,අත්හැරීම රුපෙන් පවා කිඔයලා දිලා එයා ගියේ හිතා මතා බන්,,ඒ උබලා අපි වගේ උන්ට නියම ගුරුකම දෙන්න..එහෙම නැතුව ..................කියන්නේ නැහැ හිතපන් දේවාල...දෙයියෝ..චික් ඔයි...
අනිවාරෙන්ම
Aniwa
ඉරාජ් අයියා හොදම ආදර්ශයක් .. එයා ඉස්සර ඉදලා හැම සමාජයකම මිනිස්සූ ආශ්‍රය කරනවා,එත් කිසිම නරක දෙයක් දැකලා නෑ ❤
ඉවරවෙනකන් බැලුව අය ලයික් කරන්න...good luck smokio...
අතීතය වැඩක් නැහැ අයියේ වර්තමානයේ හොදින් ඉන්න ආදරෙයි හැමදාමත් ❤️❤️
අම්මා සතුටු වෙන තරමක් මෙ ලොකේ කවුරුත් සතුටු වෙන් නෑ bro 🌹😱🌹
අඩෝ සදෙව්වා😂😂😂😂😂
Kaduluth penna ekata
අම්මාපා මචන්
Eka thmi bro aththha
සබ් එකක් දාපන්
හිටපු විදිහ නෙමෙයි වැදගත්☝️....
ඉන්න විදිහයි වැදගත් ☝️....
එකෙන්ම මත්ද්‍රව්‍යයට
එරෙහිව රැප් කරපාන්
එක ෆට්ට....
ධම්මෝ හවේ රක්කති ධම්මචාරි...🙏🙏🙏🙏🙏🙏🙏🙏...වැරදි හදාගනිමින් ඉදිරියට යන්න...තෙරුවන් සරණයි සහෝ...හොඳා නිර්මාණ කරලා ජීවිතේ ලස්සන කරගන්න සුභ අනාගතයක්..👍👍👍👍👍👍👍👍👍👍
බුදු දහමට ඔනම දෙයක් වෙනස් කරන්න පුලුවන්☸️❤️🙏
On
ඔව් ඔව්..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්මොකියො ඔයාට සුභ අනාගතයක්.ජයවේවා!!!
Madu aiye khmda oyata
KING TV SLANKA Hodai,malli.oyata kohomada...
Madu rox smokiyo ekka rapak keremuu
Isuru Chanuka ❤️❤️❤️
Ub thama bn sihina kumaraya ara ragama eka mokkd
ඉස්සර රනිදුල ඉරාජ්ලා ඔව ගත්ත නම් බ්‍රෝ අද ඉරාජ් ල මෙතන නෑ..
ස්මොකියෝ උබට කියන්නෙත් අනාගතේ ලස්සනට තියා ගන්නනම් ඔවායින් ඈත් වෙයන්.. ප්‍රසා වගේ ඩිසන් පිට දැන් ගමන පලයන්..🔥🔥 උබට ගුඩ් ලක්..
Good luck smoka
එකෙන්ම ✌️
උගෙ ටැලන්ට් එක රැප් ...අනික මතින් තොර රැපක් .....දෙන්නටම එලමා
ස්මෝකියෝ කියන්නේ කතාවෙන් වගේ වැඩෙනුත් වැඩ පෙන්න එකෙක් .ඉදිරියටත් ලස්සන වැඩ ටිකක් බලාපොරොත්තු වෙනවා 😍😍
ආදරෙයි උබට පැලෙන්න smokio....
ඉස්සරහට කොල්ලන්ට උබව ඕනා.රැප් ගොඩගනින්.රැප් වලට උබව ඕනා....❤❤❤
හොද වැඩක් ඉරාජ් අයියේ...කොල්ලන්ට හොද පනිවිඩයක් 👍🏻
ස්මෝකියෝ හොද වැඩ ටිකක් එයි කියල බලං ඉන්නව..සමාජයට ලෝකයට පණිවිඩයක් දෙන්න සිංදු කරපු රැප් කරපු ආටිස්ල ලෝකෙ ඕනතරම් හිටිය,ඉන්නව ඒ වගේ කෙනෙක් වෙන්න ට්‍රයි කරපං බොක්ක බැනපු උනුත් උබට ආදරේ කරයි❤️💪🏻👍🏻👍🏻
ස්මොකියෝ ආදරෙයි බන් 😘😘😘
උබලා වගේ පොන්නයොන්ට හොදයි ඌ ආයේත් කුඩු ගහනවා ඕකා
Smokio ට කැමති කට්ටිය ලයක් කරන්න😘
නිවැරැදි දර්ශනයයි උබ තෝරගත්තේ උබම ඒක කියනවා නියමයි බන්...ගොඩ ආපු එක සතුටුයි..නැවතත් වැරදි අශ්‍ර්‍ය නොයා හොද වැඩක් එක්ක ලොකු ගමන්ක් යමන්..& ඉරාජ් අයියේ නියම තැනට නියම බුලට් එක දැන්මේ..❤🔥
ආදරෙයි ස්මෝකියෝ..❤️😘 ඔයා එනකම් අපි බලන් ඉන්නවා🖤
Our legend 👑️
උබ මොනා කරත් උබ ලංකාවේ තරැවක්⭐ආදරේයි සහෝදරයා🔥❤
Came here after the Smokios new song "Nasuna" yes he looks tottaly different now and looking so good 👍hope he will not use drugs again...come back of new Smokio is Amazing and we need that Smokio 👍cuz your very telented rapper that we have..all the best Bro 👊
2023 නෙ මේක බලන අය කෝ
වරද්ද ගන්න ලේසි උනාට හැදෙන්න ලේසි නෑ, හැදුන උබ නක් ආයෙ වරද්ද ගන්න එපා බං එහෙම උනොත් අර අද ගොඩක් සතුටු වෙනවා කිව්වා අම්මා දුක් වෙයි එදාට ගොඩක් 🙏
පට්ට ස්මෝකියෝ මතින් අයින් වුනු එකට පට්ට සතුටුයි අපිට ඕන හොද රැප් කෙනෙක්
ගඩොල් ඔලුවාව හලලා රැප් සිටි ප්‍රෝග්‍රෑම් එක ස්මෝකියෝට කරන්න දෙනවට කැමති අය ලයික් එකක් දාගෙන යං
නෑ ෆිලා හොඳ යී
ඒක තද කොර බ්‍රෝ.. ස්මෝකි.. ආයෙ ගන්න එපා මචන්.. මිනිසුන්ගෙ භාහිර ස්වරෑපයෙන් ගතිගුන මනින ගෝත සත්තු ඉන්නෙ ලංකාවෙ... උබට ජය 😍
Iraj කියන්නෙ හැමදාම වෙනස් දෙයක් කරපු කෙනෙක් පට්ට
Smokio හොද රැප් එකක් ඕනේ බන්.සතුටුයී උබ ගොඩගියපු එක ගැන බන්.
ravindu yasas
අනිවාර්යයෙන් ස්මොකා ,අයෙත් ඔනෙ අපට ,උබෙ හඩ,❤️
Iraj මං හිතින් බැන බැන මේ වීඩියෝ එක බලන්න පටන් ගත්තේ.. smokio එළියට ආවා ඌව විකුණං කන්න පටන් අරන් කියලා හිත හිත බලන්න පටන් ගත්තේ..
ඒත් බලලා ඉවර වෙනකොට තමා මේ වීඩියෝ එකේ වටිනාකම තේරුනේ.. ඇත්තටම ආටිස්ලා කරන හොද නරක දේ පස්සෙන් පන්නගෙන යන ෆෑන්ස්ලා ඉන්නේ එයාලට ගොඩක් වටිනවා මේක.. සුභ පැතුම් අපෙන් ♥️✌️
Video එක එනකම් බලන් හිටියේ මම විතරද...😍🤟
@Little Smokio එලම 😘
Ape set ekath ehemsi broooo
Elama 😘😘😘
අදහන්නේ බුදු දහමනම් වරදින්න විදියක් නෑ❤❤❤
බලහම් smokige තියෙන නිහතමානීකම.පට්ට වැඩ්ඩෙක්.ලංකාවේ rap රජු.ආය rap one smoka..smokio anith rapperla ekkka gaththaama pattta deason porak..ආදරෙයි ස්මෝකා❤❤❤🖤🖤🖤
Smokiyota හදවතින් සුබ පතමු කොල්ලනේ 😍😍😍😍😍😍
වේරහැර apu welawe mta kiwwa nh hadenawa kyl elh මැණික💪💪💪
ස්මොකි ආදරේයි බන් ❤️❤️❤️❤️අයේත් රැප් එකක් ඕනේ උබ නැතුව රැප් ලොවේත් නෑ බ්න්
මේ දවස එනකම් බලන් ඉදපු අය ලයික් එකක් දාගෙන යන්න😍
ස්මෝකියෝ තව රැප් ඕනේ.....
දැන් මූත් කතා කරනවා ඒත් අර ගඩොල් ඔලුවා වගේ වචනයක් කතා කරලා අනුප්‍රාසය එළිසමය ගලපන්නේ නෑ නේ බන්. අර හුකන්නා කතා කරද්දි ඔලුවට දෙන්න හිතෙනව😂
නියමයි බන් ස්මෝකි ආදරෙයි රැප් වලට හොද දෙයක් කරපන්.💯❤️
ආදරෙයි ස්මෝකී...
පරණ රැප් ටික තාම අහනවා....
ඒ තරම් ෆට්ට ඉස්සරහට හොද දේවල් කරපන් ස්මෝකී බ්‍රෝ 😘❤❤❤❤❤❤❤❤❤❤❤❤
smoki උබ ඇත්තටම දැන් ඉන්න කොල්ලොන්ට ආදර්ශයක් බන්.. එත් උබට පුලුවන් නම් විතරක් උබෙ ඔය වෙනස් විමත් එක්ක තව එක දෙයක් වෙනස් කර ගනින් මා බොක්ක.. උබ උඩට අවෙ ඔය නමින් තමයි එත් මචන් හැම අතින්ම වෙනස් උන උබට ඔය නම දැන් ගැලපෙන් නැ රත්තරනෙ...
දවසක තවත් පයාන්න තියන තරුවක් කරන ඉල්ලිමක් වෙයි බන්... කවදාවත් rap වැටෙනකන් බලන් ඉන් නැ බන්....❤️❤️😔
*බලපං හුත්තො ගැම්ම...අර රිටිවන කවි කියන පොන්න ෆිල් ටි වගේද??* ❤
මචන් රිටිවන කවි නෙමෙයි හිටිවන කවි 😂😂 උබත් ෆිල්ටි එක්ක සිංහල පංති පලයන්
හම්මට එක 😂😂👌
Ekenma bro
පට්ට tokes eka bro
යසා YASA මාවත් සබ් කරන්න
මූ කියන කතා ඇත්ත...
යාලුවෝ මොනවා කරත් තමන් දැන ගන්ට එපැයි හරියට හැදෙන්ට..
අනික ඉන්න විදිහ අදාල නෑනේ...
ඇඳුම් අඳින විදිහ කතා කරන විදිහ මොක වුණත් නතර කරන්ට තියෙන දේවල් නතර කරානේ...
ඔය කර ගෙන යන විදිහට කරගෙන ගියොත් අවුලක් නැතුව ඉන්ට පුලුවන් වෙයි...
අනික මූගේ කතාවෙන් පෙන්වන තව දෙයක් තමයි හෙරොයින් පාවිච්චි කරා කියන එක...
ඒ පස්සේ ගිහින් හෙරොයින් ජාවාරම්මු ටිකක් අල්ලා ගන්ට බැරි වෙයිද දන්නේ නෑ..
සුපිරි කොල්ලෝ.. කෙලින් කතා කරන කොල්ලෙක්.. තමන්ගෙ වැරදි තමන්ම හදාගත්තු එක සුපිරි වැඩක්.. ඉදිරියට හොද වැඩ කරන්න හොදට ඉන්න.. සුභ පතනවා බ්‍රො..
තනි ඇහෙන් ලෝකෙ දිහා බලන්න එපා බං දැංවත් ඇස් දෙකෙන්ම බලපං ❤
Smoki මතක නැද්ද රස මාන්චුවේන්❤️✌️
ස්මොකියා ආදරෙයී ලොක්කා ❤️ ජිවිතේ ගැන රැපක් ගහලා ආයේ නැගලා එමු. ආයේ සින්දුවක් එනකන් හදවත අපේ වෙටින් ඈ 💪❤️
බෝඩරේ කොල්ලො එක්ක බැහැලා ශාන්තියෙන්... Smokio good luck. ✌️✌️✌️
සරම පොරවගෙන කොන්ඩෙ සිරිමල් වගේ රැප් කරන්න බැ නේ
Smokio ආදරෙයි...❤️
හිටපු විදිය නෙවෙයි ඉන්න විදිය වැදගත් වෙන්නෙ
වෙනස් වෙන්නෑ අච්චුව බලා ගනින් හරියට 💪💪💪❤😎
ඉරාජ් අයියා සුපිරි ඒක.අලුත් දෙයක් බලාපොරත්තු වෙනව ස්මෝකා 👐ආදරෙයි❤️⚡ All the best brodh❤️💪
Smokio ට වඩා මේ video එකේ iraj සමාජයට හොද දෙයක් දෙනව. Ela iraj 😍
අායෙ ගහනවද කියන එක තීරණය කරන්නේ උබ.. එ්ත් අායේ රැප් දීපන්.. උබට විතරයි සිංහල රැප ගොඩ දාන්න පුළුවන්. එකෙන්ම ජය welcome rapking❤️
Smokata ආදරෙ kastiya like ekk dala set wenoo💓💓💓
අද වැඩ සටහන නම් ගොඩක් හොදයි . කොහෙවත් ඉන්න පිස්සු මගුල් නැතිව. සුබ පතනව මල්ලෝ ඔයාට බුදු සරනයි
Happy to see you again Smoka♥️stay blessed always
Fill T යාව යවන්න ඉරාජ්. ඒ යකා තනිකර ට්‍රැක් පැනපු පිස්සු ඩයල් එකක් බ්‍රො .😂😂
2024den inne apra kalin hitapu smokio mai😢
ඉරාජ් වැදගත් වචන ටිකක් බන්... ආදරශමත් වචන ටිකක්...එල... ආදරෙයි ස්මෝකිඕ...
Smokio වගේ ලක්කාවෙ කට්ටියත් හැදෙන්න පුළුවන් නම් ලොකු දෙයක් 🙏
🍍
ඇත්ත කතාව ඉස්සරහට ගෙනාවට ගොඩාක් ස්තුතියි ඉරජ් අයිය.. ස්මෝකියෝ කාටවත් කරන්න බෑ කියපු දේ කරල පෙන්නමු.. රැප් කරමු ඉස්සර වගේ නැතුව මත්ද්‍රව.... ❤️❤️❤️
කතා කරන කොට උනත් කොහොමද තියෙන ගැමිම ..ආදරෙයි ස්මෝකියෝ
ස්මොකීයෝ කියන්නේ පිස්සුවක්😇🔥😇
ෆට්ට හදවතේ ඉන්න රැපර් කෙනෙක්
Good luck smokiyo 🤟🤟🤟
Welcome back my man....... Patta noize....
ඉරාජ් ඔබ තවමත් ආපු විදිහමයි.proud of You..
වැරදුන තැන හදාගත්තා නම් අගය කරනවා...ඒත් නැවත පරන තත්වෙට වැටුනොත් ඔයාම ලෝකෙට විහිලුවක් වෙයි ...මොකද නැවත වරක් ඇත්ත උනත් සමාජෙන් ඔයාව පිලිගන්න එකක්නෑ..පරිස්සමෙන්
Wasii
@Dewmi Sudu ඇයි බන් උබ හැමතැනම සබ් හිගාකන්නෙ
Ha ponnaya
Ola mottala weda karala chawela oya mehama kiyanda epa bro...puluwannm balala hediyan...muwa
Uba puka nodi hitapan
ඒ හැකියාව ට පට්ට ආදරෙයි..❤️
No matter what you were..! Keep going brother..! Best of luck..! ❤️
Adumen paladumen minihek maninna ba smokio hitapu widiyai dan inna widiyai ganai aththatam godak sathutui issarahat hoda deyak karai kiyala hithanawa 😁😁😁☺️☺️☺️
ආයේ ඔයාගේ රැප් එක ඔනි මචං හැමදාමත් ආදරෙයි ගොඩාක් ඉරාජ් අයියේ ඔයාටත් ගොඩක් ස්තුතියි මෙයාව ගෙන්නුවට ඉදිරි ගමනට සුභ පතනවා බ්‍රෝ
ඉදුනිල් අන්ද්‍රමාන කරගටත්තු දේ කරගන්න එපා.අනිවා එහෙම උනොත් සමාජෙට විහිලුවක් වෙනවා.
Rap is never can't dead .
As smokio is Comming back.
We need more hiphop song
I'm kp
මල්ලි ඔයා අදින පළදින විදිහ ඔයාගෙ කළාවට අනුව තියාගන්න. නමුත් ඔයාගෙ ඔය යන විදිහ වෙනස් නොකලොත් ඔයා ආයෙත් ඒ නරකාදියටම වැටෙනව. එදා අර භාවනා මධ්‍යස්ථානයේදි ඔයාගෙ වෙනස දැකල අපි ගොඩක් සතුටු උනා. එත් අද මේ වැඩසටහන බලද්දි ඒ සතුටනම් දැනුනෙ නෑ. ඔයා නොදන්නව උනාට නොමග ගිය බොහෝ තරුන ජීවිත යහමගට ගන්න සමාජය ඔයාව ආදර්ශයට ගත්ත අවස්ථා බොහොමයි. ඒ නිසා ඔයා දිහා බලල යහමගට එන්න උත්සහ කරන ඒ තරුන ජීවිත ගැන හිතලවත් ආයෙත් ඒ ජරාවටනම් ඇබ්බැහි වෙන්න එපා. ඔයාට ෆ්ලොව් කරන්න ඕනනම් ඉරාජ්ව ෆ්ලෝව් කරන්න. ඉරාජ් ඔයාටත් වඩා ඔය සමාජෙ ඉන්න කෙනෙක්. එත් තවමත් ඔලුව වැඩ. ඔය ඉන්නෙ ලස්සනට
මන් කෙල්ලෙක් උනාට රැප් වලට ගොඩාක් අසයි❤❤❤.
රැප් තමා ඕන Smokio 🖤🖤
Ammo smokio manika.. ane shok appa oya 😁😁😘😘😘😘😘
🙏🏻 well done Iraj
සුපිරි වැඩක් Iraj ❣️
ආදරෙයි smoki !!! ❣️😘
Wellcome back mah brode
Smokiyo... නම ඇහුවත් ඇති අදරරෙ එකෙන්ම අලුත් රැප එනකන් බලන් ඉන්න කට්ටය කො බලන්න
Smokio&Kmac &irajඑක්ක තව අලුත් rap ගහන්න සුපිරි තද තද ftta
ස්මොකියෝ නම් රැප්, රැප් නම් ස්මොකියෝ ❤️❤️❤️
ආදරෙයි කෙවියා ❤️
කෙවියට බයින පොන්නයො කුහක වේසිගෙ පුතාලා
Smokio 👉❤💯✔ ඔබට ජය ✌අනිවා ඔබගෙ රැප් එනකන් බලන් ඉන්නෙ සහෝ ❤️💯 මන් ආසප රැප කෙනෙක් ☝උබට ආදරෙයි එකෙන්ම උබ් ගොඩ ආපු එක ගොඩක් සතුටුයි බ්‍රෝ එකෙන්ම හොද දෙයක් කරපන් 😘✌❤💯✔
ඉරාජුයි ස්මෝකියොයි එන්න 17 අම්බලන්තොට ❤️❤️ we are waiting
Niyamai aiye adarei ubata budusaranai devipihitai ❤️
Patta smoki patta maru.apita one smoki
Mine herooo❤️🔥...love you brdh😵💫